Our green card experience….ඇමරිකානු පුරවැසි බව ගත්තේ කොහොමද

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 1,4 тис.

  • @lifelikestylessrilanka8204
    @lifelikestylessrilanka8204 3 роки тому +17

    ඔබ දෙපලට මෙහෙම හරියන්න හේතුව ඔබ දෙදෙනාගේ අවංක මනුස්ස ගතිය. මේ වගේ ගුණ ගරුක මිනිසුන්ට දෙවියන් හරියට බලලා දීලා තියනවා. .මම දැක්කේ ඔබත් තව 1 චැනල් එකක පමණි මේවගේ ඇත්තම හදවතින් කියලා දුන්නේ. ඔයාලගේ සියලුම වීඩියෝ අපි බැලුවා හරිම රසවත් මගේ හදවතට දැනුන අවංක මිනිස්සු තවත් ම්හිපිට ඉන්නවා තෙරුවන් සරනයි

    • @americanlife2894
      @americanlife2894  3 роки тому +2

      ස්තුතියි🙏🙏🙏

    • @Viduuuh
      @Viduuuh 3 роки тому

      ඔව්.. ස්තූතියි... තෙරුවන් සරනයි...!

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 3 роки тому +48

    දෙන්නම අවංක සත්‍ය කතාකරන හොද මිනිස්සු .ඒනිසාම තමයි ඔයාලට යහපත් ජීවිතයක් ගතකරන්ට ලැබිල තියෙන්නෙ. තෙරිවන් සරණයි .

  • @beautifulvillagelifestyles6668
    @beautifulvillagelifestyles6668 3 роки тому +17

    අවංකවම ඇත්ත ඇති සැටියෙන්ම කීවට ගොඩක් ස්තුතී ඉතින් ඔය දෙන්නටම වීඩීයෝ ගානක් දැක්කා ඒත් ඔය තරම් පැහැදිලිව කවුරුත් කීවේ නෑ ඇත්ත, අවංක කම සරලකම ඔයාලගෙ හිතේ ගිඅඩාකම තියෙනවා , තවත් කෙනෙක්ට අවංකවම උදව් කරනවා කියන්නෙ අන්න ඒකට ස්තුති 🙏 ආදරෙයි ඔයාලට ❤🙏❤

    • @americanlife2894
      @americanlife2894  3 роки тому

      ස්තුතියි🙏🙏

    • @nisansalarathnayake7734
      @nisansalarathnayake7734 3 роки тому +1

      අනේ අක්කී 2022 ට selecte වෙලා ඉන්න අය ගන්නවාද කියලා දැනගන්න පුලුවන්ද ? එයාලට interview එහෙම කවදා වගේ තියෙයිද...? Covid නිසා ප්‍රශ්නයක් වෙයිද එයාලට

    • @americanlife2894
      @americanlife2894  3 роки тому +1

      Godak ayata thama interview katha karala nahe. Baya nethiwa enna

    • @mynet1952
      @mynet1952 3 роки тому

      Sponsor kenek hoyaganne kohomada dv lottery eka win kalath sponsor kenekwa hoyaganna bari unoth therumak nathiwenawada karapu mahansiya...😢

  • @judithmerlin-c4p
    @judithmerlin-c4p 12 днів тому

    හරිම නිහතමානීව විස්තර දුන්නාට බොහොම ස්තුතියි.❤👏
    Thank you so much for information 👏

  • @asankaperera2968
    @asankaperera2968 3 роки тому +12

    අනේ ආසාවෙන් බැලුවා ...පැහැදිලි කිරිම ඉතා හොදයි ...ඔයාලාගේ අවංක කමට බොහෝම ස්තූතියි ...ඊර්ෂ්‍යාවකින් තොරව එන කෙනෙකුට අත දුන්නා වගේයි මට දැනුනේ

  • @sampathdissanayaka5740
    @sampathdissanayaka5740 2 роки тому

    Godak සතුටුයි godak hodata pahadili kala.harima නිහතමානීව katha karanawa.thanks

  • @nimalip.d2573
    @nimalip.d2573 3 роки тому +7

    අනේ අන්තිම තප්පරේ තමයි හොඳම 😜 මේ ගැන ගොඩාක් vedios බැලුවට ඔයලා දෙන්නා හදවතින්ම උපදෙස් දුන්නා. Thanks a lot😍😍

  • @sherandissanayake4449
    @sherandissanayake4449 3 роки тому +9

    සතුටියි අයියෙ අක්කෙ හැමදාම අදරෙන් ඉන්න විඩියො දන්න අපි බලනවා අසවෙන් අක්කෙ ඔයා හොදට විස්තර කරනවා බු.ස

  • @yasminramasundara6492
    @yasminramasundara6492 3 роки тому +3

    I’m Sri Lankan from Australia. You are doing a great job to help people. I was listening although I’m not interested in coming. It’s a great service for people. I have been watching some of your videos. Very kind of you both to help our poor Sri Lankans

  • @janugamage229
    @janugamage229 10 місяців тому

    ගොඩක් පින් අක්කේ ඔයා වගේ හොද මිනිස්සු දැන් නෑ ❤❤ මේ කරන හැම උදව්වකටම ස්තූති ❤

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 3 роки тому +8

    දැනුවත් කලාට ස්තුතියි.එ් වගේම අැත්තම දේ අපිට කිව්වට.ඕයාලා වගේ කාටත් සමසේ සලකන රටක ජිවත් වෙන්න ලැබිමත් වාසනාවක්.අපේ රට,පාලකයෝ වගේම අැතැම් මිනිස්සු ගැනපවා තියෙන්නේ දැඩි කලකිරිමක්.සතුටින් පරිස්සමින් ඉන්න.covid ටිකක් us වල වැඩිවලා නිසා TC.BS.subsකලා.

  • @ravindiweerapperuma3756
    @ravindiweerapperuma3756 3 роки тому +2

    ඇත්තටම තමන්ගේම කෙනෙක් ට කියලා දෙනවා වගේ කියලා දුන්නා thank you very much..👍

  • @mahasenranjana5773
    @mahasenranjana5773 3 роки тому +9

    ඉතාමත් නිහතමානී ඉතා සුන්දර යුවලක්....තෙරුවන් සරණයි .වැදගත් කරුණු පැහැදිලි කිරීම අතිවිශිෂ්ඨයි ...keep it up ...excellent speech ...thanks lot ..triple gem bless you are all .

    • @americanlife2894
      @americanlife2894  3 роки тому +1

      Thank you so much 🙏🙏

    • @abirugrems7815
      @abirugrems7815 3 роки тому +1

      මැණිකට යන්න සුදුසුකම් යාළුවෙක් ඉන්නවා මට ඒකට උදව් කරන්න කැමති ඒත් ඔබේ ආයතනයෙන් මට උදව් කරනවා එයාගේ නම මම රැප් මම චෙක් පොයින්ට් එකක් එන්න කියලා මට ඔබගේ telephone

  • @warunadissanayake
    @warunadissanayake 3 роки тому

    ඉතාම නිහතමානි ලෙස හැම දේම කියල දෙනවා.අයියා අක්කා ඔබගේ කාරුණික වචන මෙන්ම කාරුණික උපදේස එන්න බලාගෙන ඉන්න අයට සහ ඇප්ලයි කරන අපිට ඉතාම වටිනාව 🙏💐 හැමොම සස්ක්‍රයිබ් කරන්න නොදන්න හැම දේම කිසිම අඩු පාඩුවකින් තොරව කියලා දුන්නා අයියා මෙතන වැඩිය කතා නොකලට පුද්ගිලකව හැමොටම ප්ලිතුරු දෙනවා පුදුම නිහත මානි කෙනෙක්,ජය වේව ඔබේ පවුලට බුදුසරණයි💐💐💐

    • @americanlife2894
      @americanlife2894  3 роки тому +1

      ගොඩක් ස්තුතියි මල්ලී🙏🙏🙏

  • @user8-1-0-3
    @user8-1-0-3 3 роки тому +6

    පැහැදිලි කිරීම ඉතාම වටිනවා. ස්තූතියි. දරුවන් ඇතුළු ඔබ දෙපළට දෙවි පිහිටයි

    • @americanlife2894
      @americanlife2894  3 роки тому +1

      ස්තුතියි

    • @Awiya227
      @Awiya227 3 роки тому

      @@americanlife2894 ඉස්පොන්සර් කරගන්න විදියක් කියන්න්කො අනෙ ප්ලීස්.ඔටෝ පාර්ට් රිපෙයාර් ජොබ් එකක් කරන කෙනෙක්ට ඒ ජොබ් එකෙන් මේක ඇප්ලයි කරන්න පුලුවන්ද්ද්

  • @laknuwanranasinha9871
    @laknuwanranasinha9871 2 роки тому

    විවෘතව හැමදේම බෙදා හදා දුන් වගේම ඔබලාගේ සරල සහ නිහතමානී කමට හදපිරි ස්තූතිය...
    ජයම වේවා. සැමදාම

  • @neranja84
    @neranja84 3 роки тому +5

    පොදුවේ හැමදෙනාටම කියන දෙයක් උනත් අවංකව පැහැදිලිව ඒ දේවල් කියනවා. වාසනාව නිසා හෝ අවස්ථාවක් එන කෙනෙක්ට මේ විස්තර ගොඩක් වැදගත් වේවි. ඔබට ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණයි . .

  • @janithmadushanka1397
    @janithmadushanka1397 2 роки тому

    අයිය හොදට ඔක්කොම කරුනු කියල දෙනව thanks ඔය දෙන්නටම සුබ පතනව ඉදිරි වැඩ කටයුතු වලට..පුලුවන්නම් අයියත් video කරන්න තව chanal එකක් හදලා video එක පට්ට.

    • @americanlife2894
      @americanlife2894  2 роки тому

      ගොඩක් ස්තුතියි මල්ලි 🙏🙏🙏🙏

  • @pubudukumara9066
    @pubudukumara9066 3 роки тому +13

    A to Z කියලා දුන්නට අයියාටයි,අක්කාටයි මේ 🌹🌻🌷 පොකුර♥️

    • @americanlife2894
      @americanlife2894  3 роки тому +3

      මලලි ස්තුතියි🙏🙏❤️

  • @සෙංකඩලපුරරූ

    ඇත්තමයි අම්මා අයියව පත්තරෙන් හොයලා දුන්නත්🙂. මාර ගැලපීමක් දෙන්නගේ තියෙන්නේ. පෙනුම. කෑම. ජීවත් වෙන විදිය💚💚💚

  • @truthprevail7253
    @truthprevail7253 3 роки тому +5

    Both of you are very down to earth, unpretentious people. You are genuine and hardworking. Please don’t change. Good luck to your family. Yes absolutely a plumber can earn lot of money. My advice to anyone who is planning to come to USA, work hard, go to school and save money. Invest money wisely and do not get carried away with materialistic things. This couple is giving very solid advice. Again thank you for being so simple and down to earth. Compared to another UA-cam channel you are like a breath of fresh air. 🙏

  • @amikuma5643
    @amikuma5643 3 місяці тому

    ඇත්තටම නිහතමානි ව විස්තර දෙන දෙන්නෙක් ❤️ස්තුතියි 🙏

  • @hettiarachchi-ez9um
    @hettiarachchi-ez9um 3 роки тому +6

    හරිම සරලයි..🌸🌸🌸
    බොහොම ස්තූතී 😍😍😍

  • @udayasusilwickramarathna2454
    @udayasusilwickramarathna2454 3 роки тому +2

    ඔබලා තමා හොදින් අවන්කවම කලේ .සමහරු ගුරුමුස්ටි තියා ගත්ත..අපිට තේරෙනවනෙ.මෝඩම නැහැනෙ.ඔයාල දෙපලට ගොඩක් හරියනව.බුදු සරන වේවා.දෙවියෝ රකිත්වා.

  • @DumindaHelessage
    @DumindaHelessage 3 роки тому +4

    I have been applying Green card since 2014, but I was not lucky enough to win it, but this year also I am going to apply. As you both said till I win I try. Your video has inspired me a lot, because you guys explained own experience. I wish you all the very best luck to your family!!! Theruwan Saranai!

    • @americanlife2894
      @americanlife2894  3 роки тому +2

      Thanks for comment, yes don’t give up. I ll strongly believe this time you will win

    • @DumindaHelessage
      @DumindaHelessage 3 роки тому

      @@americanlife2894 Thank you so much for your wishes! Take Care!

  • @amalsamantha
    @amalsamantha 3 роки тому

    වටිනා තොරතුරු එකතුවක්. වෙන චැනල් වලින් අහලා දැකලා නැති දේවලුත් මෙයින් දැනගන්න ලැබුණා Citizen ක්‍රමවේදය ගැන එහෙම. බොහොම ස්තුතියි .✌ ජය!

  • @ravijayakodi1568
    @ravijayakodi1568 3 роки тому +4

    පැහැදිලි කිරිම ඉතා හොදයි ඔයාලාගේ අවංක කමට බොහෝම ස්තූතියි

  • @nuwansandun335
    @nuwansandun335 3 роки тому +1

    අයියා අක්කා ඇත්තටම වටින වීඩියෝ එකක් ගොඩක් වැදගත් උනා බොහොම ස්තූතියි ඔයාලගෙ සියලුම වැඩකටයුතු සාර්තක වෙන්න කියල ප්‍රාර්තනා කරනවා ❤️❤️

  • @Dinesharumendo
    @Dinesharumendo 3 роки тому +8

    ඉතා වටිනව
    බුදු සරණයි පවුලේ හැමෝටම

    • @americanlife2894
      @americanlife2894  3 роки тому +1

      🙏🙏🙏

    • @lifeinkorea8945
      @lifeinkorea8945 3 роки тому +1

      Submint karala eth eka waraduna wenas karala ayeth danna barida

    • @Dinesharumendo
      @Dinesharumendo 3 роки тому +2

      @@lifeinkorea8945 මොකුත් කරන්න එපා දැන්.select උනොත් පස්සේ එන ලිංක් එකෙන් edit කරන්න පුළුවන්

    • @lifeinkorea8945
      @lifeinkorea8945 3 роки тому +1

      @@Dinesharumendo eka thiyeddi ayeth aply karoth cancel weida dekama

    • @Dinesharumendo
      @Dinesharumendo 3 роки тому +2

      @@lifeinkorea8945 අනිවාර්යයෙන්
      රිජෙක්ට් වෙනව.දැන් මොකුත් කරන්න එපා.තේරුනොත් ඊලඟ ලිංක් එක හරියට පරිස්සමෙන් පුරවන්න.

  • @shachiniamesha5644
    @shachiniamesha5644 3 роки тому +2

    ඇත්තටම හරිම වැදගත්.. ස්තූතියි ගොඩක්... බුදු සරණයි❤

  • @vinuvenhof1192
    @vinuvenhof1192 3 роки тому +7

    ග්‍රීන් කාඩ් වින් කරාම ස්පොන්සර් කෙනෙක් ඕනි නේද.ඒ ගැන වීඩියෝ එකක් කරන්න අක්කි 😊

    • @americanlife2894
      @americanlife2894  3 роки тому +2

      Aniwaryen onee

    • @charijanak
      @charijanak 3 роки тому

      @@americanlife2894 Yes please do a video on sponsor requirement & how could get a sponsor. In 2012 I won the Green card. I went for an interview at US Embassy and I couldn't proceed further since I couldn't find a sponsor at that time. Any way I applied again this time.

  • @ChocolateCrown
    @ChocolateCrown 3 роки тому

    Godak sthuthiy miss and sir... Nodanna dewal godak igenagaththa

  • @welcomeame7982
    @welcomeame7982 3 роки тому +3

    අක්කේ කොහොම ස්තුති කරන්නද මන්ද. Thanks akke

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 2 роки тому

    බොහොම වටිනා වීඩියෝවක් ස්තුතියි යන්න ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි 🙏

    • @PryiankaKumariVujec
      @PryiankaKumariVujec 9 місяців тому

      Oyalata bohoma stuti atta ati setiyen nodanna kenekuta Dena ganna selasvima godak pin nangi malli❤

  • @indikacaldera136
    @indikacaldera136 3 роки тому +3

    Very simple couple . Two cute girls . I really enjoyed watching their programme
    I really appreciate your simplicity and being realistic. Good luck .

  • @lihinidissanayaka3617
    @lihinidissanayaka3617 2 роки тому

    අක්කේ මමත් අයදුම් කරා,බොහෝම ස්තූති දැනුවත් කිරිමට 💛

  • @champiy5006
    @champiy5006 3 роки тому +3

    Accidentally I came across your videos! Great! Best wishes for your family! We are in California, Silicon Valley area 👌💐🙏🏼

    • @americanlife2894
      @americanlife2894  3 роки тому +1

      🙏🙏🙏 thank you so much

    • @traveltectours6561
      @traveltectours6561 3 роки тому

      @@americanlife2894 My passport has been expired since few months..will that be an effect to apply on green card...?

    • @americanlife2894
      @americanlife2894  3 роки тому

      Apply karanna puluwan lottery aka dinnoth ayalata denun denna puluwan aluth passport aka gena

    • @traveltectours6561
      @traveltectours6561 3 роки тому

      @@americanlife2894 OK..ගොඩක්ම ස්තුතියි 🙏💐💖

    • @mohamedsafras4471
      @mohamedsafras4471 3 роки тому

      Im working in japan,can i take green card and after can working japan?or after taking us passport can work japan?

  • @nelupadias5479
    @nelupadias5479 Рік тому

    ස්තුති අදහස් අවන්කව බෙදා ගැනිම ගැන 🙏❤

  • @mashidiwanga185
    @mashidiwanga185 3 роки тому +2

    Grateful to you 😊

  • @ksshanaka9677
    @ksshanaka9677 3 роки тому +1

    ගොඩාක් ස්තුතියි. හැමදේම ලස්සනට පැහැදිලි කරා.

  • @harshani2056
    @harshani2056 3 роки тому +3

    ආදරෙයි අක්කේ...❤

  • @trendingontiktok7584
    @trendingontiktok7584 3 роки тому +1

    Thank you so much...me lagadi thama channel eka hambune....mama eda kiyapu green card video ekata thank you so much😍💞

  • @t.m.dshanuka5614
    @t.m.dshanuka5614 3 роки тому +3

    Green card නැතුව ඇමරිකාවට එන්න කොච්චර මුදලක් යැයිද?. කොහොමද එන්න ඕනේ..🙏👍

    • @americanlife2894
      @americanlife2894  3 роки тому +3

      ඇත්තටම අපි දන්නේ green card ගැන විතරයි.සමාවෙන්න

  • @Anurasg
    @Anurasg 3 роки тому

    Harima shook. Hondatama therun karala dunna. Godak sathutui Mata call karala mage asaneepa thathwaya hoyala baluwata. Theruwan saranai oyalata. Jayawewa.

  • @kayanisant1647
    @kayanisant1647 3 роки тому +4

    sponser address එක දෙන කෙනාමද ස්පොන්සර් විදියට පෙන්වන්න ඕන.තමන් ගේ කෙනෙක් නැති නම් කොහොමද ස්පොන්සර් කෙනෙක් සොයා ගන්නේ

    • @americanlife2894
      @americanlife2894  3 роки тому

      ඔව් address dena kenamai sponser wennath onee🙏🙏

    • @kayanisant1647
      @kayanisant1647 3 роки тому

      @@americanlife2894 අපට අපිවම ස්පොන්සර් කර ගන්න බැරිද? කොහොමත් අපි සල්ලි ටිකක් අරන් එනවනේ සෙට්ල් වෙන්න

    • @isurg_
      @isurg_ 3 роки тому

      @@kayanisant1647 awruddak bank statement pennanna onalu. Maseta laksha 2 hamarak wage wetila tiyenna onalu padiya

    • @dilhanirajapakse8864
      @dilhanirajapakse8864 3 роки тому

      Should sponsor be relatives? Can we forward a friend as our sponsor. I am 48 yrs old. I can apply, but can I win?

  • @USALifeDiaries
    @USALifeDiaries Рік тому +1

    I’m IR1 visa class! I’m in Sri Lanka! My husband is USA Citizen! I’m waiting for my interview appointment! More than 2 years 😢

  • @ashenpraneeth6405
    @ashenpraneeth6405 3 роки тому +5

    ග්‍රීන් කාඩ් win කරා කියමුකො.Sponsor කෙනෙක් නැත්නම් මොනවද කරන්නෙ.අදුරන කෙනෙක් ඇමරිකා ඉන්නවනම් ඉතින් ඕක ඇප්ලයි කරන්න ඕනෙත් නෑනෙ.හත්මුතු පරම්පරාවෙ මොකෙක් වත් ඇමරිකාවෙ නෑ.අපි වගේ මොකුත් නැති උන්ට මොකුත් නෑ 😞😞

    • @americanlife2894
      @americanlife2894  3 роки тому +3

      Ahema hithanna apa

    • @Ashanidewmi
      @Ashanidewmi 3 роки тому

      aply krnn puluwn neh vin krm oyt ekt mrgyk hedenn puluwn kiynn beh wasanwa kiyn de aply krl blnn puluwn oy kemthi nm

    • @madhushan5996
      @madhushan5996 3 роки тому

      Atta bn mokuth nathi unta mokakwath na

    • @americanlife2894
      @americanlife2894  3 роки тому +2

      Mukuthma nee kiyala hemadama thithanna apa kohoma hari ussaha karanna muladi tikak katta kanna onee thamai

    • @madhushan5996
      @madhushan5996 3 роки тому

      Mata A level fail 3k tynne miss.man green card ekata apply kara mata work qualifications ne.lottery eka win karath A level fail nisa mokak weida dnne na

  • @kavindudilshan2508
    @kavindudilshan2508 3 роки тому +2

    ලොකු ලොකු කැටයම් නෑ නියමයි දෙන්නටම good luck❤️✨️

  • @harshigunawardhana7186
    @harshigunawardhana7186 3 роки тому +1

    Godak wedagath,green card eka dinuwat apita ithin sponsor kenek hoya ganna bane😢 america wala adurana kauruth ne.ස්තුතියි අයියා &අක්කා

  • @අපේපන්තිය-ණ5ඟ

    බොහොම ස්තුති අයියේ අක්කේ ඉදිරියටයත් මේ දෙවල් කරන්න

    • @americanlife2894
      @americanlife2894  3 роки тому

      ස්තුතියි ඔයාටත්🙏🙏

  • @sanjyasampathwijerathne4754
    @sanjyasampathwijerathne4754 3 роки тому

    දෙන්නටම ගොඩක් ස්තුතියි ....හොදට පැහැදිලි කරලා දුන්නා ....

  • @piumi7092
    @piumi7092 3 роки тому

    Harima saralai harima
    Inhathamani ලස්සනයි ලස්සනයි ලස්සනයි
    Ko punchi pataw 2na
    Api mathak kala kiyana
    God belss 🖐️

  • @PriyankaGunathilaka-j4h
    @PriyankaGunathilaka-j4h 23 дні тому

    Ane akke api dan thamai green card apply kale oyalage videos balanawa.
    Godak watinawa

  • @movieworld4457
    @movieworld4457 3 роки тому

    ගොඩක් වටින video එකක්.. ගොඩක් ස්තුතියි... interview එකේදි මොනවගේ දේවල්ද අහන්නේ කිියලත් video එකක් ඕනා. ❤️

    • @americanlife2894
      @americanlife2894  3 роки тому +1

      මොනවා අහනවද කියලා කලින් කියන්න බැහැ ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා

  • @hansakaanuhas1869
    @hansakaanuhas1869 3 роки тому +2

    ගොඩක් හොඳ වැඩ සටහනක් අවශ්‍ය කෙනෙකුට වටිනවා අපි ඔයාලයි වැඩසටහන් බලනවා බුදු සරණයි

  • @c.panaapitiya6463
    @c.panaapitiya6463 3 роки тому

    ස්තුතියි .ඔබ දෙපලටම .දැනුවත් කලාට .සුබ අනාගතයක් .

  • @upendradissanayake5547
    @upendradissanayake5547 3 роки тому +2

    Thank you very much. How generous you are to share such a valuable information.❤❤👍👍

  • @janakaranaweera3747
    @janakaranaweera3747 3 роки тому

    ගොඩක් ස්තුතියි ඔයාලට මේ දැනුම දුන්නට

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 3 роки тому

    බොහොම ස්තූතියි ඔයාලට ...ඔයාල දෙන්න ගොඩාක් හොද අය ඔයාලට වැඩ් වැඩ්යෙන් හරි යන්න මම ප්‍රාර්ථනා කරනව...පරිස්සමින් ඉන්නල ......බුදු සරනයි ❤❤❤❤

  • @madushanipriyadarshani4365
    @madushanipriyadarshani4365 Рік тому

    Akke Mata help ekakk denna. Oyaala godak hodai kiyala hituwa

  • @Nil-u7c
    @Nil-u7c 3 роки тому

    බොහොමත් අවංකව කථා කලා කියලා දැනුනා..ඔන්න සබ්ස්ක්‍රයිබ් කලා..මම ඔයාලගේ හැම වීඩියෝ එකක්ම බලනවා.අද හිතුනා සබ්ස්ක්‍රයිබ් කරන්න.
    තෙරුවණ් සරණයි !

  • @deshanikandalage2281
    @deshanikandalage2281 3 роки тому

    ගොඩක් ස්තූතියි ඔය දෙන්නට හොඳට පැහැදිලිව කියලා දෙනවා ඔය දෙන්නට තවත් වීඩියෝ.කරන්න විශ්වයේ ශක්තිය ලැබේවා සයිප්‍රස් සිට

  • @malaniperera2839
    @malaniperera2839 3 роки тому

    Thank you duwa putha me information walata.oya dennage diunuwa sarala bawa kiyala mama hithanawa.budusaranai dewi pihitai

  • @wathsalarajapakshe1947
    @wathsalarajapakshe1947 2 роки тому

    Thanks for this video. It's very clear. Thankyou again...

  • @ramanihettiarachchi5424
    @ramanihettiarachchi5424 3 роки тому

    ගොඩාක් ස්තුතියි . අත්‍යාවශ්‍ය ම දැනුමක් ලබා දුන්නා ඔයාලා දෙන්නම

  • @rajithapulasthi8508
    @rajithapulasthi8508 3 роки тому

    ගොඩක් වටින video එකක්, ගොඩක් ස්තුතියි ඔබ දෙපළට. තෙරුවන් සරණයි...!!!

  • @sasiru100
    @sasiru100 3 роки тому +1

    Good content, Thank you very much for your commitment, highly appreciate it. please keep going.

  • @m.malindushanaka8085
    @m.malindushanaka8085 3 роки тому

    අභියෝග මැදින් හැමදාමත් ආදරයෙන් ඉන්න ඔය දෙන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.

  • @kanchanaliyanage7651
    @kanchanaliyanage7651 3 роки тому

    බොහොම ස්තුතියි වටිනා අදහස් ලබා දීම සදහා .....

  • @shiromifernando7256
    @shiromifernando7256 7 місяців тому

    Thanks of both of them God bless

  • @navindiwinshika562
    @navindiwinshika562 2 роки тому

    අක්කී ඔයා ගෙ විඩියෝ හරිම වැදගත් ..හරිම වටිනවා පොලවෙ පය ගහලා ජීවත් වෙන කෙනෙක් ඔයා ලා....සම්පුර්ණ ලංකාවේ විදියට ඉන්නවා .............වෙන අය අමුතු කෑම කන්නෙ රට ආවම ....vegetable salad,,fruit salad wage ewa තමා හුඟක් අය kala inne ......

  • @nilminigunasekara928
    @nilminigunasekara928 3 роки тому

    නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා අපේ පලාතේ අයත් ගියා එයාල නොකියපු දේ අදයි දැනගත්තේ ගොඩක් ස්තුතියි

  • @kavindudhananjaya3112
    @kavindudhananjaya3112 3 роки тому

    හැම්දේම වගේ කියල දුන්න thanks akki and aiya ❤️❤️❤️

  • @nishanthidhammika4100
    @nishanthidhammika4100 2 роки тому

    Mama lagaadi thamai oyalage vidieo balanna. gaththe oyala godakhoda dennek

  • @nadeshalakmali9699
    @nadeshalakmali9699 3 роки тому

    අනේ ඔයාලට ගොඩක්ම ගොඩක්ම ගොඩාක් ස්තුති අයියා අක්කා...💖💖💖😘😘😘

  • @chamithaperis2604
    @chamithaperis2604 3 роки тому

    Godak sthuthi oyalata mehema visthara karala kiya dunnata ❤️🙏

  • @rasikakumara3856
    @rasikakumara3856 3 роки тому +2

    බොහොම ස්තුතිය ..ඔබ දෙපලට,මම ලංකාවේ ප්‍රධාන රජයෙ අයතනයක විදුලි කාර්මිකයෙක්.මට nvq4 තියනවා.මට sponsor කෙනෙක් නැහැ නේ,ඉතින් අපි කොහොමද මේක ජයගන්නේ..අනේ මට පිලිතුරක් දනවාද..ඔබ දෙපලට බුදු සරණයි ...

    • @americanlife2894
      @americanlife2894  3 роки тому +1

      Ape fb akata messenger call akak ganna Fb(Duwage perera)

  • @aromalk3194
    @aromalk3194 3 роки тому

    Excellent . Thank u so much for ur time . Wish u both for a blessed family life.

  • @lalsuriya6249
    @lalsuriya6249 3 роки тому

    Ane oyalata godk pin oya upades dunnata🙏

  • @halahakoneroshi6660
    @halahakoneroshi6660 3 роки тому +1

    අනෙ හරිම සරලයි ගොඩාක් ස්තූති මගේ ඉස්සෙල්ල බෝයි ෆ්‍රෙන්ඩ් ඉන්නෙ මිල්වෝකිවල.මාත් ආසයි එන්න.බුදු සරනයි.

  • @kalyanilokuliyana7248
    @kalyanilokuliyana7248 3 роки тому

    oyalage family eke videos mama balanawa. harima lassanayi. apith innawa wage denenne. a wagema oya denna hari nihathamani.

  • @BuddhistSriLanka
    @BuddhistSriLanka 3 роки тому

    අළුත් තොරතුරු ගොඩාක් දැනගන්න පුළුවන් උනා . ගොඩාක් ස්තූතියි . තෙරුවන් සරණයි !

  • @raveenhansaka8292
    @raveenhansaka8292 3 роки тому +1

    Thank You for sharing your experience honestly !

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 3 роки тому +1

    පුළුවන්නම් ඔයාලා හදන්න තව වීඩියෝව ක් , මම foreign graduated එන්න ආසයි බලමු ඉතිං

  • @sandalifernando2383
    @sandalifernando2383 3 роки тому

    Thank you. ඔයාලා හරිම නිහතමානියි

  • @imeshasadaruwani9362
    @imeshasadaruwani9362 3 роки тому +2

    මම degree එකක් කරනවා. 2023 පෙබරවාරි ඉවර වෙන්නෙ. Audit Training එකක් කරනවා 2023 june ඉවර වෙන්නෙ. Mn me para apply karala win karot 23/ june wenakal time thiyeida yanna?

  • @Msithuminiperera
    @Msithuminiperera 3 роки тому

    Thank you so much for sharing these valuable information. God bless you. Stay safe❤️

  • @rev.sumanahimi6225
    @rev.sumanahimi6225 3 роки тому

    Theruwan saranai both of you ayye, akke. Im looking to join to University of West. Hope to come a day.

  • @dirushan4487
    @dirushan4487 Рік тому

    sponsor කෙනෙක් හොයා ගන්නේ කොහොමද කියන්නකො. ඔබ දෙපලට ජය වේවා!

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 роки тому

    ඇත්තටම බොහොම වැදගත් පනිවිඩයක් තමයි ඔයාලට තෙරුවන් සරනයි

  • @DilminiWorld
    @DilminiWorld 3 роки тому +1

    Good morning
    උදේම බලන්න ආසාවෙන් හිටි ටොපික් එකක් එක්ක වීඩියෝ එකක් දාලා.
    ඒත් ලොටරි එක වින් කලත් ස්පොන්ස සොයා ගන්න එකනේ කරන්න අපහසු .
    ඔයාල නම් ගොඩාක් වාසනාවන්තයි. සුබ පතනවා සතුටින් ඉන්න මුලු පව්ලටම ඔයාග.
    ❤❤❤❤❤❤❤🙂🙂🙂🙂🙂🙂🙂

    • @americanlife2894
      @americanlife2894  3 роки тому +3

      මුලින්ම වින් කරලා ඉන්නකෝ පසුව බලමු ස්පොන්ස කෙනෙක් හොයා ගන්න අක්කා 🙏❤️🙏

  • @mommypabavlogs9911
    @mommypabavlogs9911 3 роки тому +1

    Thawa kenekge jiveethe lassana wanna eyala mawana heena hebe karaganna me wage nihathamaniwa hema dema awankawa kiyala dena eka hugak watinawa akke.. Akkageth aiyageth me nihathamani kama agayanna onemai 🥰👍👍

  • @susankumara343
    @susankumara343 3 роки тому

    Valid points well taken. Really appreciate both of you...

  • @countrylifecooking-wasana3779
    @countrylifecooking-wasana3779 3 роки тому

    මේ විදිහට කියල දෙන චැනල් එකක් දැක්කමයි.සුබ පතනව ඔයාලට.දිගටම මේ විදිහට ඇමෙරිකාවෙ life එක ගැන දැනුවත් කරන්න.පුලුවන්නම් ලංකාවත් එක්ක සන්සංදනයත් කරන්න,ඒකෙන් අපේ මිනිස්සු දැනුවත් වේවි.

  • @jagathchandrapriyankara1094
    @jagathchandrapriyankara1094 3 роки тому

    Denama harima hodai. Podi denath athulu siyalu denatama Budu sarani.

  • @mithunprebash6548
    @mithunprebash6548 3 роки тому

    ගොඩක් වටින දෙයක් අපිත් ඇප්ලයි කරන්න ඉන්නේ බොහොම ස්තූතිය 🙏

  • @balasooriyanayanachandra9828
    @balasooriyanayanachandra9828 3 роки тому

    හරිම පැහැදිළියි විස්තර කිරීම. ඔබ දෙපලට සදා ජය

  • @reality123-zv3mx
    @reality123-zv3mx 26 днів тому

    දෙන්නටම ස්ත්තයි...❤❤❤❤

  • @ravindradayaratne2716
    @ravindradayaratne2716 3 роки тому

    Superb presentation and lovely simple explanation but very useful aspects of the whole process. good job and keep up.

  • @madukaumayanga9377
    @madukaumayanga9377 3 роки тому +1

    Really, I appreciate about your explanation .👏👏👍👍👍❤️