You are honest and telling every thing truth . Nice explanation. Another video from U s a life with ome she has come out of Srilanka first time but she forgot speak Sinhala . She has ( too much ) boru sobana . You are very simple lady.
Thank you soo much Sis..... I really wanted live in USA, It's My Dream to live in USA, but I have no contact or no any information how to live in USA, coz I know no-one there, while I'm searching "living cost in USA" on UA-cam, I found this video, this is the only suitable and motivative video that I found, I know I'm watching this video almost after 6 months you posted on UA-cam but it's still blessing others life's Sis..... you have such a pure soul, very honest, thanks to you now I know if I won Green card, how should I spend my life in USA, Thank you soo much..... best of luck to your life, Budu Saranai........o
Aththatama godak watina dewal ada video eken api ekka share karagaththa thanx akkke❤ green card eken america enna inna ayata godak important topic ekak meka..thawath me wage video karanna good luck
Really good Video, I have a question, to spend more than $3000, how much do you guys earn per month and how much can you save,. It's a burning question for me, Please. Can tyou please mention about that as well.
මෙ මං ඉන්න state එක! ඒක state එකෙන්
State එකට ! වැඩ කරන company එකෙන් එකට වෙනස් !
California Washington New York හරි expensive!!
ඹය කවුරැ මොනවා කිච්‍චත් ! Dollar වැඩි කරලා ලංකාවෙ මුදලින්! පඩියට සාපේක්ෂව
හොද ජිවිතයක් ගත කරලා හොද වාහනයක් පැදලා! හොද nutrition foods කාලා හොද ගෙයක ඉදලා! හොද fun එකක් ඇරගෙන ලෙකේ පුදුම දේවල් ඇස් දෙකෙනත් දැකිමින් සල්ලි ඉතුරැ තරලා ජිනත් වෙන්න පුලුවන් රටවල් දෙකකින් එකක් බව බය නැතුව කියන්න පුලුවන්
අනික Australia! ඒ වගේම යුරෝපෙන් Switzerland and Germany!
මාත් USA වලට පවුල පිටින් සංක්‍රමනය වු අවු 20 වැඩි මෙහෙ ජිවත් වෙන ඇමෙරිකානු පුරවැසිභාවය තිබෙන ශ්‍රි ලාංකිකයෙකි’
මං මෙ කතා කරන්නෙු මෙහෙට Husband Phd එකක් කරන්න අඅවිල්ලා wife part time හෝ පොඩි company එකක හෝ ( මෙ අයව ලොකු company වලට full time permanent employee තෙනෙක් හැටියට ගන්නේ නැහැ) නැත්තං මෙහෙට conference එකකට හෝ මෙනයම දේකට short visit එකකට ඇවිල්ලා පැනලා I illegally ඉන්න අය ගැන නෙමෙ!
මාහෙම illegally ආපු අයත් ලෙඩක් නොදාගෙන අවු 2 -3 - 4 ඇදලා රටින් depot වෙලා හොද ගානක් හොයාගෙන ලංකාවෙ ගෙවලුත් rent කරගෙන හොදට ජිවත් වුන අයත් ඉන්නවා! එක ඒ අයගේ දක්ෂ කම
මෙ තියන්න හදන්නේ මං කිව්‍ව හේතුව ලොකේ ලේසියෙන් සැප පහසු ජිවතයකු ගත කරන්න පුලුවන් හේතුව usa වල ! green card Holder / Citizen කෙකෙකුට
මෙහෙ හොද company එකක permanent වැඩ කරන අයට benefits හැම දේම ලැබෙනවා! Qualification හා talent එකත් ඹනැ!
මෙහෙ permanently හොද company දෙකක වැඩ කරන්නේ! ඒ company එකේ පැයට අඩුම pay rate එක USD 21-24 , ලංකාවෙ අය විතරක් නෙම සාමාන්‍යයෙන් හැම කෙනාම මාසෙට USD 5000/- 7000/- ගන්නවා, මෙ නිකං country manager post එකක් වත් නෙම entry level එකක ! අනි ක පරන වෙන්න වෙන්න pay hourly rate එක USD 1.00- 2.00 වැඩි කරනවා!
මගේ wife මම දෙන්නාම- මෙහෙ මගෙ ලමයි දෙන්නාම ඉන්නෙ ඒ අයගෙම ගෙවල්වල)
මෙහෙ ජිවත්වෙන්න පුලුවන් තමන්ගේ පඩියෙ හැටියට ඒ ඒ level එකේ!
වියදම් ටික බලන්න - දෙන්නාට
මාසෙට House Mortgage එක- 1800/-Car Gas -100/- Telephone bill -65/-
Electricity- 90/- internet - 55/- car insurance 110/-
Food 450/- 500/- ( හොදම Quality කැම ගෙනල්ලා)
තව එයිට අමතරව special dining මාසෙට 1-2 පාරක් , 75/- හෝ 100/- ගේ maintaining cust එක ! Bathroom disinfectant වගෙ දේවල් වලට average cust - USD 20/- shopping හැම මාසෙම කරන්නෙ නැහැ ! මෙ හිටපු අවුරැදු ගානට ගත්ත ඒවා ! ඇති හොචටම ! මෙහෙ grocery හරිම ලාබයි!
මේක ලොකේ මොන රටක හිටියත් තියෙන වියදම! එකතුව කියද - USD 2800/- එක්කනාට වැටන්නෙ! 1400/- කියමු! USD
3500/- 4500/- පඩිය ගන්න නෙකාට USD 2650/- 2950/- ඉතුරැ කරන්න පුලුවන්! 2 nd job එකෙන් තව USD 700/ 800/- හොයා ගත්තාම USD 3600/- 3700/- ඉතුරැ කරන්න පුලුවන් ! ඒ අය තමයි ලංකාවෙ ඹය ගොඩාක් appointments ! Tourist bungalows ඇරගෙන rent out කරන්නේ!
ඇල්ලේ ගිහිල්ලා බලන්නකෝ හැම එකක්ම USA ඉන්න අය අයිති කාරයෝ!
මෙ රටට ඇවිල්ලා ජිවිතේ දියුනු වුන්නැති කෙනා ආයේ, වෙනින් රටක දියුනු වෙන එක විහිලුවක්
එහෙම වෙච්‍ච අයත් ඉන්නවා! USA වලට ඇවිල්ලා! Club ගිහිල්ලා , ගැනුන්ට අහුවෙලා
Suicide කර ගත්ත අයත් මං අහලා තියෙනවා
ඒ වගේම talent එකක් නැතුව කම්‍මැලි !free දෙන ඒවා බලාගෙන හිටපු අයත් ,මෙහෙ ගනං කියලා දාලා ගිහිල්ලා මෙ රටට අපහාස කරන අයත් මං හොදට අහලා තියෙනවා!!
මෙ රටෙ දෙන benefits කියන්න හරි දිගයි
මහන්සි වෙලා වැඩ කරොත් දවසක ! ලංකාවෙට ගියාම මෙහෙ pension එකෙන් ලංකාවෙ කකුල උඩ තියා ගෙන ජිවත් වෙන්න අවස්තාව අනිවාර්යාන්ම ලැබෙනවා!
හේතුව මෙ රට හැම කෙනාටම සම තැන!
Manager labor! Driver ! Sales rep
Banker ! හැම කෙනාම එකයි! සුදුස්සාට සුදුසු තැන! ඉගෙන ගත්ත මිනිහාට අහස අල්ලන්න වගේ උඩට යන්න අවස්තාව දෙන රටක්! බව
අවිවාදයෙන් කියන්න බය නැහැ!
ඒ වගේම ලොකේ රටවල් 71 කට වඩා සංචරය කර ඇති අත්දැකිම් එක්ක ! හොද විශ්ලේෂනයකුත් කරලා තියෙනවා ගිය රටවල් ගැන!!
I truly believe everyone understand
This is not a aggressive , against or violent comment ! Just my personal view and implication!!
Priyantha N. Wijesuriya -
USA 🇱🇰 🇺🇸 🇨🇦 🇨🇭 🇦🇺
Texas
අයියේ A/L විතරක් පාස් නම් ඇවිල්ලා job හොයාගන්න අමාරු නැද්ද.
පිට රටක ජීවත් වෙද්දි තමන්ගෙම රටේ කෙනෙක් දකින එකත් හිතට කොයි තරම් සැනසීමක්ද නේද අක්කා.ඇමරිකාවට ආවත් නැතත් ලෝකෙ තවත් රටක් ගැන ඒ රටට නොගිහින් උනත් මේ වගේ දැනුමක් ලබා ගන්න පුළුවන් එක මාර වටිනවා.ගොඩක් ස්තූතියි අක්කා😘😍❤️
නංගියා ස්තුතියි 🙏🙏❤️❤️ දවසක මේ පැත්තේ එන්න ❤️❤️
මගේ ජීවිතේ එක හීනයක් තමයි New York City එක බලන්න යන එක කවද හරි දවසක.දැන් නම් Alabama පැත්තෙත් ඇවිත් යන්න ආසයි.බලම්කො නේද😍😍😍
@@sristhoughts අනිවාර්යෙන් නංගි දකින හිනය සැබෑ වෙන්න ප්‍රාර්තනා කරනවා❤️❤️🙏🙏
මෙහෙත් එන්න නංගි කොකිස් පෙට්ටිටක් අරන්😂😂😂 විහිලුවක් කලේ සාදරයෙන් පිලිගන්නවා ඇලබාමා වලට❤️
අනේ😍😍🥰🥰🥰🥰 මොකටද කොකිස් අරන් එන්නෙ.ආවොත් අපි හදමු අනේ කැවුම් කොකිස් ඔක්කොම 😁😀😀😀
ඔබ වැනි අය තොරතුරු හරියට කියන නිසා අපි නිවැරදි දේ දැන ගත්තා බොහොම 🙏 🙏🙏🙏🙏🙏🇺🇸
ස්තුතියි🙏🙏🙏❤️❤️
සරල,සුන්දර,අල්පේච්ඡ,අහිංසක,ආදරණීය ඒ වගේම නිහතමානී............... මේ විශේෂණ පද ඔක්කොම ඔයාලා දෙන්නට අදාලයි. පුදුම විවෘත බවක්!
හරිම සතුටුයි හැමදාමත් සතුටින් ඉන්න...................... සුබ පැතුම්.
බොහොමත්ම සතුතියි❤️❤️❤️
ඉතාම පැහැදිලි. ඇමරිකාවේ හිටියත් ලංකාව් අපේ කම අමතක නොකල මිනිසුන් ❤🎉❤
දියුණුවේ රහස නිවැරදි කළමණාකරණයි. අපේ පවුලත් ගොඩගියේ එහෙම තමයි. නංගිටයි මල්ලිටයි සියලුම දේ සඵල වන්න සුභ පතනවා. ජය❤️
ස්තුතියි අක්කා🙏🙏🙏🙏
අන්තිමට කිව්ව කතාන ගොඩක් හිතට වැදුන.ස්තූතියි වැඩි වැඩියෙන් හරියන්න ඕන.ඒ තරමට ඔයාලගෙ හිත පිරිසිඳුයි.ජයවේවා.
ස්තුතියි ගොඩක්🙏❤️❤️❤️
👍🔥
රජයේන් කන්න බලාගෙන ආවොත් ස්පොන්සා කරන කෙනාට ගෙවන්න වෙන්න පුලුවන්
ඔයා හරිම නිහතමානී කෙනෙක්...කිසිම ලොකු කමක් නෑ...ඔයාගේ පවුලට සුභ අනාගතයක්...👍👍
ස්තුතියි ගොඩක්❤️❤️❤️❤️
බොරු ආටෝප නැති සරලව සතුටින් ජීවත් වෙන ලස්සන පවුලක්.....ආයු බොහෝ වේවා...!!
ස්තුතියි ඔබට 🙏🙏🙏🙏🙏❤️
මෙවැනි පව්ලක් දැකීමත්, ආදරනීය නිහතමානී කමත්, ඔබේ වීඩියෝ දැකීමත් මටනම් සතුටක්
🤗🤗
සරල දේවල් ජීවිතේට අරගෙන ජීවිතේ ඉහලට යන්න වැදගත් උපදෙස් ගොඩාක් . හරිම වටිනවා ❤
ස්තුතියි ගොඩක්❤️❤️😍🙏🙏
හරිම නිහතමානී විදියට හැමදේම පැහැදිලි කරල දෙනවට ගොඩක් ස්තූතිය ❤️❤️❤️❤️
🙏🙏🙏😍🤗❤️
ගොඩක් වටිනා video එකක් න0ගි .ඔයාට බොහෝම ස්තුතියි .තෙරුවන් සරනයි සතුටින් පරිස්සමෙන් ඉන්න න0ගි
පවුලේ කෙනෙක් වගේ දැනෙන්නේ අක්කේ ඔයාලව♥ දවසෙ වැඩ ඉවර උනාම ඔයාලගේ වීඩියෝ එකක් බලන එක පුරුද්දක් වෙලා,,,🥰♥
මගේ හීනෙට ඉනිමගක් වගේ දැනෙන්නේ🦄🌸♥
නංගි ස්තුතියි❤️❤️ අරමුණක් තියාගෙන ඉස්සරහට යන්න නංගි ජීවිතය දිනන්න ❤️❤️❤️😍
ඔබට ස්තූතියී නංගී .සරල නිහතමානී සුන්දර ආදරනීය ෆැමිලි එකක්,මා දුටු.❤❤.බුදු සරනයී .❤❤
You are honest and telling every thing truth . Nice explanation. Another video from U s a life with ome she has come out of Srilanka first time but she forgot speak Sinhala . She has ( too much ) boru sobana . You are very simple lady.
ඔයාලා වගේ අවංක නිහතමානී අයට කවදාවත් වරදින්නේ නෑ...බුදු සරණයි...දෙවි පිහිටයි...🙏🙏🙏💕💕💕
ස්තුතියි🙏❤️❤️❤️
ගොඩාක් ස්තුතියි අවංකවම විවෘතව හා නිහතමානීව කියපු තොරතුරු හා පැහැදිලි කිරීම් වලට..🙏❤
🙏🙏🙏ස්තුතියි
මම රූපාවාහිනේ අමල් සමන්ත පුදුකුඩිරිප්පු ඉදිරි ආරක්ශක වලල්ලේ සිට❤🎉. වීරයෙක් මෙයත් අක්කෙ ❤️🇱🇰❤️
@@hashanjayawardana2793 😀❤✌
ඔව් අනිවාර්යෙන්ම අපි හැමදාමත් ඔහුට ගරුකරනවා🙏🙏🙏
@@americanlife2894 ❤❤❤
ස්තුතියි ඔබලා සුවපත්වේවා
සරල බව,නිහතමානී කම තමයි කාන්තාවක් ලස්සන කරන ආභරණ ....හැමදාමත් සතුටින් ඉන්න ...තෙරුවන් සරණයි ...
ස්තුතියි 🙏🙏🙏🙏❤️
මොනම හරි වාසනාවකට ඒන්න පුළුවන් උනොත්..... බොහොම වටිනව උපදෙස් වලට. සුබ පැතුම් ඉදිරි වැඩකටයුතුවලට..අන්තිමට කියපු කතාව ලංකාවේ මිනිස්සුන්ගෙ තත්වෙ පෙන්නන දෙයක්. ඥාතින් තමන්ගෙ අයට හරියනවට කැමති නැහැ. ඒ් හැටි. මටත් අක්ක සහ අයියා පුද්ගලිකවම දීපු උපදෙස් විස්තර වලටත් ලෙංගතු ඇමතුමටත් ගොඩක්ම ස්තුතියි. හැමදාමත් වගේ සුබපතනවා හතර දෙනාටම..
ගොඩක් ස්තුතියි🙏🙏🙏🙏පරිස්සමින් ඉන්න❤️❤️❤️
@@americanlife2894 ඔයාලාත්...🙏
ගොඩක් වටිනා වීඩියෝවක්..😍😍😍...අවශ්‍ය දැනුම නොවලහා කිව්ව .👍💪 ස්තූතියි ✨️✨️✨️
ස්තුතියි ඔබට🙏🙏♥️♥️♥️
හරිම වටිනවා ඔයාගේ අරපිරිමැස්ම ආදර්ශයක්.❤️
Aththatama akkage video harima saralai wagema lassanai. Hema video ekakma atharinne nethuwa balanawa. Mama thama A/L karanne. Wibage iwara unama enna asawen inne. Budusaranai akkage family ekata
නංගි සුබ පතනවා ඉක්මනින් එන්න ලැබෙන්න කියලා A/L ත් හොදට තරන්න ඕනේ හරිද❤️❤️❤️🙏🙏🙏
බොහොම ස්තුතී අක්කෙ ගොඩක් වටිනවා❤️
ස්තුතියි මල්ලි
බොහොම ස්තූතියි වටිනා වීඩියෝවක්
නිහතමානී ඹබදෙපලට නිදුක් නිරෝගී දිර්ගායුෂ පතමි
ඔබටත් උවදුරු වලින් ආරක්ෂාව ලැබේවි❤️❤️❤️❤️
ස්තුතියි සහෝදරි...obata.....
ආසයි ඔයාගෙ විස්තර අහද්දි ...සතුටින් සෙනෙහසින් ඉන්න ...Good Luck ...👍❤🙏
මේ අක්කී හරීම නිහතමානී කෙනෙක් .ආදරෙයි සියලු දෙන්නාටම😍😍😍😍
ස්තුතියි නංගියා❤️❤️❤️
ඇත්තටම දැකිමත් සතුටක් අයියව ආදරෙන් මතක්කරනව සිය පවුලටම බුදුසරනයි දෙවි පිහිටයි
හැමදේටම වඩා අයියලගේ අවංක කම වටිනව අයියේ බුදුසරනයි
ගොඩක් හොද වැදගත් වීඩියෝවක් අක්කේ. හීන මවන අයට හීන වලට පාර කියන, කල නොහැකි දේ කල හැකි යැයි සිතන්නට දරන වෑයමට හදපිරි ස්තූතිය.
ස්තුතියි මල්ලි🙏🙏🙏❤️❤️
අක්කේ Uk වලට වඩා වියදම් වැඩි වගේ ඇමෙරිකාවේ. එන්න ඉන්න කෙනෙක්ට නම් ගොඩක් වැදගත් විස්තරයක්. අක්කා හරි පැහැදිලිව හැමදෙයක්ම කියලා දුන්නා කොහොමද වියදම් පාලනය කරගන්නේ කියලා 😍🙏❤
අපි ඉන්න හරිය තව හොදයි නංගි😁😁 කැලිපෝනියාව පැත්තේ නම් මාරම වැඩියි නංගි❤️❤️ස්තුතියි නංගියා🙏🙏🙏
අවංකව නිහතමානීම අදහස් දැක්වීම ගැන ගොඩක් ස්තුතියි.තෙරුවන් සරණයි
ස්තුතියි❤️❤️❤️
හොඳම පැහැදිලි කිරීමක් 👌
හරිම වටින video එකක්.thanks for sharing information
ස්තුතියි🙏❤️❤️❤️
ඒ අන්තිමට කිව්ව දේ අත්දැකීමෙන් වෙලා තියෙනවා. ලඟම නෑයෝ. ලඟම යාලුවෝ.
ඒත් කවදාවත් නොදැකපු ඔයලා වගේ අය දැක්කම සතුටුයි. ❤️🙏 බුදුසරණයි
ගොඩක් ස්තුතියි මල්ලියා❤️❤️❤️❤️ලගම නෑයෝ යාලුවෝ හැමෝම නිසා අපිටත් අත්දැකිම් ගොඩයි😢
❤ නියමයි අක්කේ,බලාපොරොත්තු උන video එකක්,
මල්ලි ස්තුතියි🙏
Thank you very much for your advices. 🙏👍
Sponsor කෙනෙක් හොයා ගන්න විදිය වීඩියෝවක් කරන්න. අද වීඩියෝව ඉතා වටිනවා 👍💯
ස්තුතියි ඉස්සරහට කරන්නම්❤️❤️
Ane thanks .visthara kiyala dunnata apith anna balana innawa
සුවපත් වේවා .ඔබ නිරහන්කාරව ,සත්බාවයෙන් සියලුම දෙ පැහැදිලි කලා.අවස්තාවක් ලැබුණේත් ඔබලාගේ මගපෙන්විමක් බලාපොරොත්තු වෙමි .
අනිවාර්යෙන්ම🙏🙏🙏ස්තුතියි
video eka ahamben dakke👍👍👍
thank you akka
දැකපු හොදම කෙනා ඔයා අක්කේ. ❤️❤️
ආදරෙයි ❤️❤️❤️❤️❤️
හොඳ උපදෙස් ටිකක්. ඇමෙරිකාවේ ජීවත් නොවුනත් හැමෝටම වැදගත් ඒ වචන ටික. 😍
ස්තුතියි❤️❤️❤️❤️❤️
ඔයා හරිම නිහතමානී චරිතයක් නංගී.මමත් apply කරා greecard .බලමු වින් කරොත් අනිවාර්යයෙන්ම ඔයාල බලන්න එනවා.😊😊
අනිවාර්යෙන්ම එන්න❤️❤️❤️
Thank you soo much Sis..... I really wanted live in USA, It's My Dream to live in USA, but I have no contact or no any information how to live in USA, coz I know no-one there, while I'm searching "living cost in USA" on UA-cam, I found this video, this is the only suitable and motivative video that I found, I know I'm watching this video almost after 6 months you posted on UA-cam but it's still blessing others life's Sis..... you have such a pure soul, very honest, thanks to you now I know if I won Green card, how should I spend my life in USA, Thank you soo much..... best of luck to your life, Budu Saranai........o
හරි පැහැදිලි කිරීමක් ලැබුනා.ස්තූතියි.හරි ආසාවෙන් ඉන්නව එන්න.බලමු.බුදු සරණයි හැමෝටම.
එන්න ලැබෙන්ක කියලා අපි ප්‍රර්තනා කරනවා🙏🙏❤️❤️❤️
👍🙏❤ Vatinaa Video 1k , Thanks....Jaya Weva...oba Samadenata...Thruwan Saranaie...
ස්තුතියි😍❤️❤️❤️❤️🙏🙏🙏
ගොඩක් වැදගත් වීඩියෝ එකක්.. බොහොම ස්තූතියි. අන්තිමට කියපු වචන ටික ගැන යමක් කියනවනම් "ලෝකෙ 🌎 ගෝලාකාරයි, මිනිස්සු විවිධාකාරයි" කියනවනෙ 😊 ඒ අතර ඔයාලා වගෙ අයත් ඉන්නවා තවත් කෙනෙක් හොද ජීවිතයක් ගතකරනවා දකින්න කැමති මිනිස්සු. කරන කියන හැමදේටම සාර්ථක වෙන්න කියලා මම සුභ පතනවා 🙏❤✌
අනේ ඔව් ස්තුතියි❤️❤️🙏🙏🙏හැමෝම එක වගේ නැහැ 🙏
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ,ජය 🤘❤️❤️
ස්තුතියි🙏🙏🙏
Thank you very much for sharing this valuable video. Best wishes for your family! ❤ ❤
Akke man oyage vedio asawen balanawa,godak asa hithenawa oyalage jiwithe gewana hati dakkama,chaam vidiyata innawa,ekata man kamathiy,oyala hathara denatama godak adarei,budu saranai
ස්තුතියි ❤️❤️🙏🙏😍😍😍
ඔයා හරි ම මව්ගත් කෙනෙක් හොදට හිතට ගියා බුදු සරණයි සිය පවුලට.🙏🙏!!!!
ස්තුතියි🙏🙏🙏
ස්තුතියි🙏🙏🙏🙏
Ok Welcome අක්කේ
Aththatama godak watina dewal ada video eken api ekka share karagaththa thanx akkke❤ green card eken america enna inna ayata godak important topic ekak meka..thawath me wage video karanna good luck
ගොඩක් ස්තුතියි මල්ලි❤️❤️❤️☺️🙏
අගය කරනවා නිහතමානීව පැහැදිලි කිරීම ගැන..👍👍
මං A/L pass නෑ,මං දැනට රැකියාව ලෙස කරන්නෙ ගබඩා පාලක කෙනෙක් විදිහට පෞද්ගලික ආයතනය .මට පුළුවන් ද green card apply කරන්න ?
ගොඩක් වැදගත් වීඩියෝ එකක්.. බොහොම ස්තූතියි.ඔයාගේ පවුලට සුභ අනාගතයක්...
ස්තුතියි🙏🙏❤️❤️
ස්තූතියි ඔබට ❤️❤️❤️💐💐💐
හරිම අවංකයි, නිහතමානී අක්කී ඔයා...
යහපතක්ම වෙන්න ඕන....❤️
අද බබාලා නෑ 😣
ස්තුතියි🙏🙏❤️❤️
Really appreciate your simple honest lifestyle..you r a good inspiration...keep up the good work..All the best sis..God bless your family
Thank you so much 😊🙏🙏🙏❤️❤️
Akke,tuwaris visa walata awoth prashna wadida
ඔවි එහෙම ඇවිත් මෙහෙ මුකුත් කරන්න බැහැ🙏
වැදගත් වීඩියෝ එකක්❤️❤️❤️
ස්තුතියි🙏🙏🙏
Niyama pahadili kireemak. Harima saralai. Thank you. Jayawewa.
ස්තුතියි ගොඩක්ම🙏🙏🙏❤️❤️❤️
A to Z හොඳටම කිව්වා.... Thankyou so much😍
ස්තුතියි🙏🙏🙏
හරිම වටින video එකක්
ස්තුතියි🙏
Oya Nam harima hadawatha Hoda adiya polawe gahala jeewath wena kenek. Godak thanks ❤️❤️❤️❤️🙏🙏
ස්තුතියි🙏🙏🙏❤️❤️❤️❤️❤️
අනේ ගොඩක්ම ස්තූතියි . ඔයා අපිව Motivate kala.
Climate kohmda
Asawen vedio eka baluwe akka.♥️
Akka maset 100000$ vitr hoynwnm americawe hodin inn puluwnd plz riply
USA එන්න ඉන්න අයට ගොඩක් වැදගත් video එකක්🙏❤️❤️👍
ගොඩක් ස්තුතියි🙏🙏❤️❤️❤️
ගොඩාක් ස්තුතියි ඔයාලාට . අවංක හිත්❤️❤️
ස්තුතියි ❤️❤️❤️❤️🙏🙏
Godak hodai oyalage video aka. Mama Houston inne. Ath oyalagen every day aluth deyak igena gannawa. Godak sathutui. Budu saranai
Dena genima sathutak 🙏❤️❤️parissamin enna
Akki kohomada akkiwa sambanda karaganne.plz help me
අපේ fb එකෙන් එන්න නංගි🥰(Duwage perera)
අක්කේ අද බැලුවේ ❤ අනේ free une දැන්.... ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් 🙏🙏🙏 මගෙ අක්ක කොහොමත් හිත ගොඩක් හොඳයි තවත් හරියන්න ඕන අක්කටයි අයියටයි 🙏🙏🙏🙏🙏 බුදු සරණයි
නංගියා ස්තුතියි🙏🙏❤️
Great video nanga. I honestly need to consider moving to Alabama, let's see.
Thank you so much akka❤️❤️you always welcome 🙏
Very usefull akki.thank you.❤
Akki presshool thiyenawada
Babalage school cost කොහොමද
oyala koheda america wala
අවසානයේ කිව්ව දේ නම් සහතික ඇත්ත අක්කෙ..තමන්ගෙම අය තමයි වල කපන්නෙ.අපේ ගමන අපි යන්න ඕන දුක් විදගෙන හරි.
අක්කෙ තව දෙයක් දැන ගන්න ඕනෙ මට,සාමාන්‍යයෙන් ඔය වගේ වියදමක් දරන්න මාසෙකට වැටුප කීයක් විතර උපයන්න පුලුවන් ද මාසෙට?
මෙහෙ කාටත් පැය ගානට නංගි ගෙවන්නේ එක එක රැකියාව අනුව වැටුප වෙනස් වෙනවා❤️❤️❤️
@@americanlife2894 පැයක වැටුප කීයද ?
Oba harima අවංකවම kenek ආදරෙයි jesu පිහිටයි
ස්තුතියි❤️❤️❤️❤️
සෙල්සියස් අංශක කීයද winter ekedi
Akke usa job walata yanna money spend krla yanna barida ?man power da ynn puluwan/
Really good Video, I have a question, to spend more than $3000, how much do you guys earn per month and how much can you save,. It's a burning question for me, Please. Can tyou please mention about that as well.
Yes . We earn enough money to cover our expenses. As well save some too. That’s a normal life here.
Harima nihata mani oyanam nangi.godak adarai nangi.b.s
ස්තුතියි අක්කා❤️❤️❤️🙏
කැටයකට සල්ලි එකතු කරන එක මාත් කරනවා , නිවැරදි කළමනාකරණය තමයි හැමදේම,ජයම වේවා ඔයාලා ට
ඒක මරු අක්කා🙏🙏❤️❤️ස්තුතියි
හරිම ආදරෙන් හැමදේම පැහැදිලිව කියලා දෙනවා ❤ ආසාවෙන් හැමදාම බලනවා .. බුදු සරණයි අක්කේ .. පවුලේ ඔක්කොම හිටියා නම් හොඳයි 😘 චූටියො දෙන්න නැතුව පාලුයි ❤❤
ස්තුතියි නංගි❤️❤️❤️❤️🙏චුටියෝ දොයි අතරේ video එක කලේ
Thanks akka..lamaita schools daycare gana kiyanna.bs
අද වීඩියෝ එක නම් හරි ම වැදගත් ලෝකේ කොහේ ජීවත් උනත්.ස්තූතියි අක්කේ ♥️♥️♥️♥️
ස්තුතියි නංගි❤️❤️❤️❤️
ගොඩක් වැදගත් අක්කේ, ස්තූතියි ගොඩක්,,,බලාපොරොත්තු වෙන් හිටිය වීඩියෝ එකක් 🥰🥰😘
ස්තුතියි නංගි 🙏🙏❤️❤️❤️
Lassanata pahdiliwa kiyala thiyanawa akke oya
E kohom unath mage hitha hadapu ekama haiya thank you akka God bless you and your family
Nangiya godak esthuthie ❤️❤️❤️🙏🙏🙏
Appreciate your great work sister 😊
අක්කේ කොහෙ රටකට ගිහින්
ගෙවල් බිල පොන් බිල් බිල් කොහොමද ගෙවන්නෙ
හැමදාම වගේ හිතේ තියෙන දේ අවංකව ම කියපු එකට බොහෝම ස්තුතියි 🙏❤
ස්තුතියි🙏❤️❤️❤️❤️
Kohe jiwath unath harima wadagath video ekak akke. 👍👍👍
ස්තුතියි ❤️❤️❤️❤️🙏🙏🙏
Thanq akke.. Enna inna ayata thawath me wage video krnn.. Good luck 😍😍
ස්තුතියි🙏🙏🙏❤️❤️
ගොඩක් දේවල් දැනගත්ත.දුවගේ පවුලේ සියලු දෙනාට තෙරැවන් සරණයි.🌹🌻💜
ස්තුතියි නැන්දා❤️❤️❤️❤️🙏🙏
Niyami akke. Api godak dewal danagannwa oya nisa. Godaaak Sthuthi.
ඒ හීනයට තව තවත් ආස වෙනවා.😍😘😍😘
@American Dream.
මල්ලි ගොඩක් ස්තුතියි❤️❤️
Great presentation
Video eka godak watinawa.samaharawita api angathy dawasaka awoth.
ස්තුතියි🙏🙏🙏උස්සහ කරන්න අවස්තාවක් ලැබෙන කම්