Ane mama nam asaven balanne,,ape kenek kiyana hageemak mata danenava,,,mama me video eka balan velave mage 3 veni babata pregnant vela,,kannath ba,,eth me video balanakota amarukam maga arila yanava tika velavakarta hari...oyalata budusaranai❤(sandamali)
හරම ලස්සන ආදරණිියම family එකක් මම හරිම ආදරෙයි ඔයාලට හැමදාම සතුටින්ම ඉන්න වාසනාව ලැබේවා ..බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලාට 🙏🙏
මම ඔයාගෙ video බලන්න හරිම ආසයි ..අපිට වැඩිය එලවලු ඇමරිකාවේ හැදෙනවා. හරිම ශෝක් .. ඔයාගෙ වැඩත් බලන්න හරිම ආසයි .. හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරනයි ..❤❤
පටන් ගද්දි දාපු සින්දුව ,හරියට ගැලපෙනවා,,❤️පරිසරය මොන තරම් ලස්සනයි ද,රට මොකක් උනත්🌎පොඩ්ඩි ලස්සනයි හුරතල් ❤️ඔයාලාට ස්තුති අක්කෙ,,වීඩීයෝ ගේනවට❤️🙏
ආදරෙයි නංගි
අනේ හරිම ලස්සනයි අක්කේ මල් ටික.ඔන්න කාලෙකට පස්සෙ අද කමෙන්ට් එකක් දැම්මේ.හැමදාම බලනවා මං.බුදුසරණ යි ඔයාලා හැමෝටම❤️🙏
හරිම ලස්සනයි.ආසාවෙන් බැලුවා .අම්මෝ ඔයාගේ කෑම වල රස පාට.පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ❤️❤️❤️
හරිම ආසයි ඔයාගේ video බලන්න.
මගේ අවුරුදු 7 දුවත් එක්ක බලන්නේ එයත් ආසයි ❤❤
ආදරනීය වීඩියෝව හරිම ලස්සනයි . ඔයාගෙ වීඩියෝ බලන්න ඔයා උයන පිහින දේ බලන්න හරිම ආසයි.තෙරුවන් සරණයි සැමදෙනාටම පරිස්සමෙන් සතුටින් ඉන්න .❤️❤️
බිත්තර රොටි ටික දැක්කම ආසාවේ බැ 😁 ලස්සන විඩිඕ එකක් අක්කා.එහෙනම් අක්කා ඔයාලගේ පව්ලේ හැමෝටම බුදු සරනයි පරිස්සමෙන් සතුටින් ඉන්න ගොඩක් ආදරෙයි 😘❤️😘
Harima lassanai hitha nawathuna ithin baluwa ,Good luck 🎉🎉🎉
ආසාවෙන් බැලුවා දුව ලස්සන මල් ටික ලස්සන වීඩියෝ ඵකක්. ඔයාගේ සිතුවිලි අදහස් හරිම වැදගත් වටිනා කියමන් ජේසු පිහිටයි ඔයාලට!!
දරුවො තුන් දෙනෙකුගෙ වැඩත් එක්ක රස රස කෑම හදන ගමන් UA-cam channel එකකුත් කරන ඔයාව අගය කරන්නම ඕනෙ. ❤
අදන් විඩියෝවේ හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤
ලස්සන මල් යායක්❤️❤️මම ආසම ඔයාගෙ ගෙදර ඉස්සරහ දර්ශනයට හරිම ලස්සන යි.පරිස්සමින් ඉන්න බුදු සරණ යි හැමෝටම
අක්කගෙ කෑම ටිකනම් රස පාටයි.අදත් විඩියෝ එක අසාවෙන් බැලුවා.හැමෝටම බුදු සරණයි 💟💟❤❤❤
Theruwansarani 🙏 mama am harima asai oyage videos balanawa. Namuth rakiyawath , wadakatayuthu nisa Hama eka a balanawa labenna. Harima lasagna video… oyalage gewathu Wagamama, wadakatayuthu karana vidhiha, adaraniya , samagiyen gathwena sundara jeevithayata harima asai. Very simple lovely family.🙏
කවුරුත් කියන දේවල් ගනන් ගන්න එපා නැන්දෙ ඔයාගෙ වීඩියෝ මන් හැමදාම දාද්දි බලනවා මන් මාර ආසයි සතියකට හැමදාම වීඩියෝ දැම්මත් බලනවා මමනම් ❤❤❤❤❤❤❤❤
ඇත්තටම ඔයාගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා ❤❤
Akki budu sarani😍😍
ලස්සනයි අක්කි මල් ටික වෙනම ලෝකය ක ඉන්නවා වගේ පවුලටම බුදු සරනයි දිගටම කරගෙන යන්න අක්කි❤❤
ගොඩාක් දවසකින් oyalawa beluwa oyalata හැමදාම ගොඩාක් ආදරෙයි
Ane mama nam asaven balanne,,ape kenek kiyana hageemak mata danenava,,,mama me video eka balan velave mage 3 veni babata pregnant vela,,kannath ba,,eth me video balanakota amarukam maga arila yanava tika velavakarta hari...oyalata budusaranai❤(sandamali)
Hari lassanai .gowa kolai kail dekama ekakda duwa.
අද video එකත් ලස්සනයි මල් ටික මාරම ලස්සනයි ❤❤❤
බුදුසරණයි අක්කේ ඔයාලා හැමෝටම ..ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤
අක්කී 😁❤️ කොහොමද හොදින් කියලා හිතනවා විඩියෝ එක නම් මරූ👌,
කැම ටිකයි
මල් ටික මාරායී
පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලාට ❤️😘❤️😘
සතුටින් ඉන්න ..ආදරෙයි ..❤❤❤❤
Akke mn harima asai oyage vedioes blnna.oyla niyameta jeewithe vidinawa.
ආදරෙන්,ආසාවෙන්, සතුටෙන් ඔයාගෙ video එක රසවින්දා පුතේ ....❤
Hari asawan hitiye nanga video aka danakan ❤️🥰. Duwal 3 dana balan ❤️😘❤️😘❤️😘. Budu sarani Jesupihitai 🙏❤️oyala hamotam ❤️🇱🇰🇱🇰🇱🇰
සතුටින් inna ❤
.hamadama sathutin inna❤❤❤
ආදරෙයි නංගී ඔයාලා පස්දෙනාටම ❤❤❤❤❤
බුදුසරණයි. ❤️🌹
❤❤❤ mageth dream city eka elabama thamai.oyage vedios balala.❤❤❤
හරිම ලස්සනයි ❤❤❤
Godaak satutui oyala gana. Godak adarei
ආදරෙයි අපිත්🥰🥰
Woow lassana video ekak..akki ane, oil pawichchi karana nisa, ekata sudulunu godak akkila pawichi karanawa kiyala.akki, please akkila, sudulunu akkila kana krama gana video ekak karanna.Thank you..full garlic video ekak♥️😍
Godaka adare oyalata ❤️❤️❤️
Budusareni....oyalta❤❤❤❤❤❤❤❤❤🎉
Oya hadana Rasa kama.asawen baluwa.❤
ඔයා නැතත් අයියත් ශෝක් එකට video කරනවනෙ දර්ශි. මමත් මල් වලට හරිම ආසයි. Video එක ලස්සනයි අනේ. ආදරෙයි❤️❤️❤️❤️
😍😍😍 dambala mellum hadalath rasai.
Love u all akka❤️❤️❤️
අාසාවෙන් බැලුවා.ලිංවල අැතුලෙ හැදෙන මීමන වර්ග තමයි අර පෙන්නුවෙ.විවිධ වර්ග තියෙනවා.පස් කණ්ඩි වලත් හැදෙනවා.මමත් බිත්තර රොටි කන්න අාසයි.අාදරෙයි සැමදා.❤❤❤❤❤
Adarei akka
Oya hari hodai akka ❤❤❤
Harima lassanai akke❤❤
නංගී හැමදාම වගේම ආසාවෙන් බැලුවා.කපුරු මල් කියලා අපි කියන්නේ නංගී mums වලට.මේ ළඟකදී මමත් දැන ගත්තේ.නංගී .චුට්ටි අපේ පුතා වගේම මොනවා හරි කියවා කියවා ඉන්නේ 😂😂😂.ආදරෙයි තෙරුවන් සරණයි නංගී ඔයාලට ❤❤
❤❤❤❤❤❤❤❤❤❤
lassanai nangi
Live එන්නකෝ ❤
අනිවාර්යෙන්ම ඒ ගැන හිතුවා
අපි දවසක Live එන්නම්🥰🥰🥰
Ane akka lassanai bs
💜️💜️💜️
බිත්තර රොට් ටික නම් පංකාදුය්❤❤.....
ආදරෙයි දුව
❤
ආදරෙයි🥰🥰🥰
Ara kada hadapu kola monawada kiyanna puluwanda tharaha nathiwa adarei❤
නංගි කේල් මෙහෙ කියන්නේ 🥰🥰🥰(කේල්)
ලස්සන මල්
❤️❤️❤️❤️❤️❤️
Akke oyala lankawata enne nadda?paule aya blnna?
නංගි ගිය video එකේ නංගි පෙන්නුවානේ bake chicken, bake potatoes oven එකේ centigrade කොච්චර දාන්න ඕනේද ? minutes කොච්චර තියෙනවද ? ඕනේද කියල කියන්න පුලුවන්ද මටත් ගෙදර හදන්න නංගි ❤
Oil kanawa weadi neada.
Lasasanai manika ❤❤❤❤
මමත් එහෙම කලාද??????දියණියණි ඔබට සුභ ගමන්.
දිවි ගමනේ ගල් සහ මල් සතුටින් බාර ගන්න.
Ane e mal wala lassana .akke rosa watak haddnko.oda thiynawane.lassanta pata godak loku mal walin.
ලසන්ත මල්❤
කේල් කියන්නෙ ලංකාවේ අතු ගෝවාද .දන්නෙ නැති නිසා ඇහුවෙ .❤❤❤❤
Oyage vidiyo ekak danakan hitiye
😮Kehel kolad akka
Ara kaha mal att mald akkeee
නෑ නංගි කේල් ගොවා කුලයට අයත් (කේල්)
4:19 4:19 4:19
Ane ha akka tama balan gamn tnx hdd budusarani oyalat❤lassan mal tik😍
අයියාගෙ,,,ගම,,,, කොහෙද,,,
Sathutin inne
ආදරෙයි.වගාවත් ඇත්තටම ලංකාවට වඩා හොඳට තියෙනවා. ඒ වගේම අර පෙන්නපු වඳ කරන්න බැහැ ,ගඟ අයිනේ තියල ගෙදර වත්තට පැල ගෙනත් හැදුවා , දැන් ආක්‍රමණ ශීලීයි .වඳ කරන්න බැහැ.❤❤❤
Akka ayya karana job eka mokakda kitanna puluwnda
Konde asdekata watenawa neada. Essarahan kapanda
Bena bena video beluwath salli hamba wenawane ...tharahakata newai kiuwa
Comments dame nethi unta dane vidiyo balnwa man
Hi Nangi. ආදරය i
Mal gasuth hitawanna,Babalata budun Adahannath ,Purudu Karanna.Rosa Mal thunakne,Oyata inne duwa,Budu Saranai heamotama.🙏❤️❤️❤️
Chuti manika deveni akkai vagemay.
Godak adare karanna family ekak❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤
❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
❤
❤❤❤❤
❤❤❤
❤❤❤❤
❤❤❤❤