Highly appreciate your comments Prof Pathirathna. It's an real motivation for me and SL students. Sandy... You have done a great job. Thanks a lot for the video. Wishing you for great success. Looking for more videos about fully funded PhD programs. Thanks again Sandy.
Hi Sandy! Thanks for the video. We would like to know more about this subject. Please do more videos on coming to USA as PHD candidates plus we would really love to hear the story of Dr. Pavithra in coming to US.Also, we would like to know few things and if you could do a video, please do answer to following questions. 1. Will a 4 year bachelor's degree is enough to apply for a PHD in USA? 2. What are the subject areas that are more likely to offer PHDs for, like is it only STEM subjects? It was a pleasure listening to Dr. Pavithra. Thanks for the info and we are waiting to see more💫
Highly appreciate your comments Prof Pathirathna. It's an real motivation for me and SL students. Sandy... You have done a great job. Thanks a lot for the video. Wishing you for great success. Looking for more videos about fully funded PhD programs. Thanks again Sandy.
ගොඩාක් අයට හරිම වැදගත්වෙන වීඩියෝ එකක්.
සුභ පතනව ඔයාගෙ සියලු ම කටයතු සාර්ථක වෙන්න.💗ඔයා ගොඩාක් කාලෙකින් දැක්කෙ අක්කී හරිම සතුටුයි .
ස්තූතියි Sandy ගොඩක් කාලෙකට පස්සෙ වැදගත් වීඩියෝ එකක් එක්ක ආවට...🙏🙏
ගොඩක් කාලෙකින් වැදගත් වීඩියෝ එකක් එක්ක දැකීමත් සතුටක් සැන්ඩි🔥💖ඒ වගේම මිතුරියගේ වඩාත් සරල පැහැදිලි කිරීමත් ගොඩක් වැදගත් 💖👊
ලස්සන අක්කා කෙනෙක් ලස්සන වීඩියෝ එකක් මං ග්‍රීන්කාඩ් එක ගැන දැනගත්තේ මේ අක්කගේ චැනල් එකෙන් ❤️❤️❤️
This is a great and detailed documentary for the post graduate students
ගොඩාක් ඉස්තුති ඔබ දෙදෙනාටම.තව videos කරන්න ❤️😍
Great work....keep up the good work...
Informative video akki. ❤ do more videos about the PhD in USA
Godak kalekin akka lassana welane. B.s
Hi Sandy! Thanks for the video. We would like to know more about this subject. Please do more videos on coming to USA as PHD candidates plus we would really love to hear the story of Dr. Pavithra in coming to US.Also, we would like to know few things and if you could do a video, please do answer to following questions.
1. Will a 4 year bachelor's degree is enough to apply for a PHD in USA?
2. What are the subject areas that are more likely to offer PHDs for, like is it only STEM subjects?
It was a pleasure listening to Dr. Pavithra. Thanks for the info and we are waiting to see more💫
My Dream ❤
Thanku akkee ❤❤
අනික් වීඩියෝ එකත් කරන්න කො.
Thanks akki❤❤ Ikmanata anith vedio ekath genna
හිතන තරම් වැඩේ ලෙහෙසි ත් නෑ...
පැහැදිලි කර දීමට ඔබට බොහොම ස්තුතියි
හරියට හරි! මට OL විතරයි තිබුනේ. ඉතින් මොන PhD ද නමුත් වයසක US citizen කෙනෙක් හා විවාහ වෙලා වසර 2කින් US citizen වුණා. ජීවිතේට AL නොකරපු මම අද ඇමෙරිකාවේ ප්‍රධාන රජයේ විශ්ව විද්‍යාලයට සිසුවෙක් හැටියට ඉගෙන ගන්නවා.
Hii hii sahenna kalekin🤗hoda vedio ekak ikmanta tawat vedio denna oheta ena widi gana❤️ Budusaranai🙏 parissamen satutin inna.
වැදගත්
Lankawen qualified wenna one kohomada digree eka karanna ona government campus ekakamada
Thank you both of you ❤️❤️👍👍
Masters කරපු කෙනෙක් phd එකට එන්න පුළුවන් ද.
Ane second lower ekak thiyena kenekta fully funded scol eka ganna bari weida?
Great Job Sandy
👍👍👍👍
E duwage wish eka gena hari sathutui dennatama Thanks
great job 🙏🙏🙏
video 1k danakal balagena hitiye
බොහොම ස්තූතියි ඔබතුමියට මේ කරන දැනුවත් කිරීමට.❤
1. B.A ( special ) media studies degree එකක් with second class upper division එකක් තියන කෙනෙක්ට phd scholarship apply කරන්න පුළුවන්ද ?
2. පුළුවන් නම් මේ video series එකට Bachelor of arts degrees කරන අයට තියන phd avenues ගැනත් කරන්න. ගොඩක් චැනල්ස් වලින් ඒ ගැන කතා කරනවා අඩුයි.🙏
Masters krnna ena eka ganat video ekk krnnako akki
From which sri lankan university and degree has she come?
akka godak kalekin....
Thank you so much
MSC EKA KARANNA PULUWAN WIDIYA KIYANNA
Masters ganath karanna
❤❤
Phd එකට apply කරද්දි වයස ප්‍රශ්නයක් නැද්ද. මට දැන් 24 ක් ලබනව මේ දෙසැම්බර් වලට , මන් තාම මගේ degree එක පටන් අරන් මාස ගානක් වෙන්නෙ. මට 29 ක් වගේ වෙද්දි තමයි ඉවර වෙන්නෙ. Software engineer කරන්නෙ
USA wl studies krnna age limit ekk nehe
Master genth krn akka
Thanks sisters.. usa online job ekakata apply karala set unoth USA enna puluwanda?
එම ආයතනය මගින් ඔයාට work visa ලබාදෙනවනම් පුළුවන්. නමුත් එහෙම වීස ලබාගැනීම තරමක් අපහසුයි
Akke oyage maill edreas eka dennako,oya giyeth green card ekenda
පේජ් එකෙ මැසෙන්ජර් හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. ලින්ක් එක උඩ තියනවා . ඔව්
Akke green card apply karanna baraida thama.
ඔක්තෝබර් මාසයේදී අයදුම් කරන්න පුළුවන් .
Thanks akka.video ekak danna.
ගොඩ කාලයකින් ආවෙ නේද...ඔයාව දැකිමත් සතුටුයි.....මට ප්‍රශ්න 2ක් තියෙනවා
1. ලංකාවෙ B.A(geography ) special 2nd lower එකක් සහ (M.A) without resarch) තියෙන කෙනෙක්ට phd scholarship එකකට apply කරන්ක පුලුවන් ? වයස බලපානවද?
2. ලංකාවෙ LLb (නීතිය ) උපාධිය විතරක් තියෙන කෙනෙක්ට නීති අංශයේ phd scholarship apply කරන්න ඒ සුදුසුකම ඇතිද? (මාස්ටර් උපාධිය නැතිව පුළුවන් ද)
නිතිඥයෙක් ලෙස USA වල වැඩ කරන්න මොනවද ඔන සුදුසුකම්? ...අනෙ හොද පිළිතුරුක් ඔනෙ..🙏😄😄
කාටත් වැදගත් වන ප්‍රශ්න කීපයක් නිසා ඊලග වීඩියෝ එක මගින් දැනුවත් කරන්න ම් මල්ලි මේ සම්බන්ධයෙන්
akke man oyata FB massage ekak damma.eka balanko
Akke samanya masika dimanawa keeyada job ekaka
ඒක වෙනස් වෙනව මල්ලි state එකෙන් state එකට වගේම කරන රැකියාව අනුවත්. හැම state එකකම තියනවා පැයට ගෙවිය යුතු අවම මුදලක්. ඒ අවම මුදලට වඩා ඔයාට ලැබෙන පැයක වැටුප වැඩි. මන් ඉන්න state එකෙ සාමාන්‍ය රැකියාවක අවම මුදල ඩොලර් 15 ක් වගෙ වෙනව
😮@@sandy_
❤❤❤
❤