GREEN CARD LOTTERY ඉන්ටර්වීව් එක මොන වගේද?

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 588

  • @hashanwch
    @hashanwch 3 роки тому +2

    මෙහෙම සරලව හැමදෙයක්ම කියලා දෙනවා දැක්කාමයි. ගොඩක් ස්තූතියි.....

  • @Kithmini91
    @Kithmini91 3 роки тому +6

    ගොඩාක් සරලව පැහැදිලිව කියලා දුන්නා. බොහොම ස්තුතියි.

  • @ireshasandamali6475
    @ireshasandamali6475 3 роки тому +11

    බොහොම ස්තූතියි අක්කා,හරිම නිරහංකාර චරිතයක්,කෙනෙක්ගෙ දියුණුව වෙනුවෙන් මේ කරන සේවයට අක්කගෙ හැම බලාපොරොත්තුවක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඒවගෙම අක්කගෙ චැනල් එක තව තවත් සාර්තක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому +1

      බොහොම ස්තුතියි ඇගයීමට..

    • @Madushi811
      @Madushi811 3 роки тому

      @@jithuussrilankan3300 අක්කේ අපි A/l වලින් ඇප්ලයි කරලා වින් කරොත් ඉන්ටවීව් එකට යද්දී අපි රැකියා කරපු ස්ථාන වල විස්තර එහෙම ඉදිරිපත් කරන්න ඕනිද. එතකොට එයාල අපේ රැකියා ස්ථාන වලට email කරලා විස්තර අහනවද. Please reply. ගොඩක් ස්තූතියි ඔයාට මේ වීඩියෝ මගින් විස්තර පැහැදිලි කරලා දෙනවට.

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому +1

      @@Madushi811 නෑ,A/L තියෙනවා නම් රැකියා ගැන විස්තර බලන්නෙ නෑ..

  • @hashanthushara7677
    @hashanthushara7677 3 роки тому +13

    අක්කගෙ චැනල් එක අනිවාර්යයෙන් උඩට එන්න ඔනි ග්‍රින් කාඩ් එක දිනලා ඇමරිකාවට ගියපු කෙනෙක් විදිහට ඔයාගෙ අත්දැකීම් ගොඩක් වැදගත් වෙනවා. ඇමරිකාවට යන්න ආසාවෙන් බලන් ඉන්න හැමෝටම ඔයාගෙ චැනල් එකෙන් ගන්න ගොඩක් දේවල් තියනවා මමත් ගොඩක් ඔයාගෙ චැනල් එකෙන් දැනගත්තා. ස්තුතියි 🙏

  • @lahiruchathuranga4787
    @lahiruchathuranga4787 3 роки тому +3

    Oya vage vena kauruth visthara karanne na.
    Thanx.
    Vena rataka idagena lankave apita oya godak udav karanava.🙏🙏👍

  • @sathyafernando5893
    @sathyafernando5893 2 роки тому

    නිහතමානීව ඔබ පැහැදිලි කරනවා...ස්තූතියි

  • @neranja84
    @neranja84 3 роки тому +1

    හැමදේම සරලව හොදින් පැහැදිලි කරනවා. ගොඩක් ස්තූතියි 🙏

  • @chandiranasinghe6671
    @chandiranasinghe6671 3 роки тому +3

    ගොඩක් ස්තුතියි අක්කේ. හරිම වටිනවා. හදවතින් ම සුබ පතනවා.. ❤️❤️

  • @kumarigodakanda6527
    @kumarigodakanda6527 3 роки тому +2

    Thankyou so much for your kindly information.🙏

  • @macmadumani5574
    @macmadumani5574 2 роки тому

    Woow niyamai akke mata ahamben oyage vedio eka dakinna hambune.mn samanyen comment karana kenek nemei.oyage vedio eken tamai e process eka gena hariyatama A-Z denagatte thank you soo much akka.oyage siyalu weda katauthu sarthaka wenna one.bs!

  • @lalithmilroy
    @lalithmilroy Рік тому

    good explaining ❤thanks sister

  • @shiranigunarathna3712
    @shiranigunarathna3712 18 днів тому

    Duwa green card දිනන්නේ යම්කිසි සුදුසු කම් වලට අනුව ද. Case no.eka එවන්නේ e අනුවද

  • @ethical4262
    @ethical4262 3 роки тому +1

    Thank you so much for your information 🙏🙏

  • @DCR_v8
    @DCR_v8 2 роки тому

    විදේශගත වෙලා ඉන්න ගමන් තේරුණොත් වර්තමානයේ සිටින රටෙ ඉදන් සියලුම ඩොකියුමන්ට්ස් හදාගෙන යන්න පුළුවන්ද?

  • @bntoursing
    @bntoursing 3 роки тому +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ජය වේවා ඔයාට

  • @roshinisenawirathne3115
    @roshinisenawirathne3115 3 роки тому +2

    Thank you dear. Godak aya nokarana deyak. Man balagena mai hitiye oyagen video 1k enakam. Godak thanks...

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      බොහොම ස්තුතියි අගය කිරීමට..

  • @hirunirathnayake6659
    @hirunirathnayake6659 10 місяців тому

    Thankyou Mam.....❤👍

  • @niwadihewage2030
    @niwadihewage2030 3 роки тому +3

    Akki,,, marry කරලා නැති girl කෙනෙක් කොහොමහරි win කරලා ආවොත් එයාට තනියම ඔක්කොම කරගන්න පුළුවන්ද? Job එකක් හොයාගන්න,ඉන්න තැනක් හොයගන්න, ඒවගේ දේවල් ???

    • @duleepwijetunga5025
      @duleepwijetunga5025 3 роки тому +1

      All winners need to find a sponsor in the US. The sponsor is responsible for your accommodation during the 1st year unless you moved out.

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      @@duleepwijetunga5025 බොරු විස්තර සදහන් කරන්න එපා ස්පොන්සර්ට වගකීමක් නෑ, තමන්ගේ දරුවෙක් වගේ ඉන්න තැන් දීල කාවවත් අවුරුද්දක් යනකන් බලා ගන්න, මෙහෙම දෙයක් මෙහේ මිනිස්සු දැන ගත්තොත් කාටවත් ස්පොන්සර් කරන්නේ නෑ..
      ආපු ගමන් ඉන්න තැනක්, ජොබ් එකක් ස්පොන්සර්ට හොයල දෙන්න පුලුවන්, නැතුව එහෙම බලා ගන්න නියමයක් නෑ.😳

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому +3

      නංගි, ඔයාමෙහේ ආවහම ස්පොන්සර්ගේ උදව්වෙන් ඉන්න තැනක්, ජොබ් එකක් හොයා ගන්න පුලුවන්, ඊට පස්සේ වැඩේ ඔයා අතේ තියෙන්නේ,බය වෙන්න එපා, තනි ගෑනු ලමයෙක්ට තමන්ගේ සීමාව දැනන්, අනවශ්‍ය මිනිස්සු ආශ්‍රේ නොකර ඉන්න පුලුවන් නම් මෙහේ තරම් ආරක්ෂාවක් ලංකාවෙ වත් නෑ, ඔයා මුල් ජොබ් එකේ ඉන්න ගමන් තව ජොබ් හොයා ගන්න, ඉගෙන ගන්න, මෙහේ ජීවිතේ තනියෙන් එන කෙනෙක්ට ගොඩ්ක් ලේසියි..

    • @niwadihewage2030
      @niwadihewage2030 3 роки тому +2

      @@jithuussrilankan3300
      Ane thankz akkiiiiiiii❤️❤️❤️❤️
      කොහොමහරි මම එනවා!!!!!!!👍

  • @NiroshiniAlwis
    @NiroshiniAlwis 6 місяців тому

    Mama IT karanne.Mama A level Fail.E kiyanne Job Experience thama apply karanne.Ethakota mage certificate wala Computer Hardware Engineering and with Netwotking diploma certificate ekak thiyenne.Eth Onet Online eke thiyenne Computer Harware Engineer kiyala.But mage Service letter eke thiyenne Computer Hardware Technician kiyala.Eke awulak weida interview eke?
    Pls advice & reply!.

  • @dinidudissanayake8735
    @dinidudissanayake8735 Місяць тому

    Mis AL old Silabars subject 3k pass campas YES thiyanawa interview 1kedi A L pass vidihata piligannawada podi pahadili kirimak karanda 🙏🙏🙏

  • @wajirapathirage1779
    @wajirapathirage1779 2 роки тому

    අනිවාර්යයෙන් job එකක් කරන්න ඕනද ,course එකක් කරලා තිබුණොත් මදිද

  • @mithunmenaka9166
    @mithunmenaka9166 Рік тому

    Wena rataka idan apply karee win karot lankawta ynna onada mehe idan yanna barida

  • @kumudinirenukaliyanwilanar2553
    @kumudinirenukaliyanwilanar2553 3 роки тому +2

    ගොඩක් වැදගත්.ස්තුතියි

  • @haleeshaprince5628
    @haleeshaprince5628 2 роки тому

    A/l s2 ක් තියෙනවා toyota lanka eke training certificate තියෙනවා . ? Interview යන එක තේරුමක් නැද්ද

  • @hasininavodya4531
    @hasininavodya4531 2 роки тому +1

    Akke, mn me month result aapu eken selected wela thiye.case no eka 18000s gank.mn ds 260 ekath fill krl demma.mage case number ekt mawa ahu weyid akke.samanyen me month result aapu ayata kawada wge interview ewida? Mn university last year student kenek.next year mulaa weddi complete weno.eka mt prshnyk weyid mge sudusukm wlt.plz akke reply ekakdanna 😊

  • @decarlofernando3517
    @decarlofernando3517 2 роки тому +1

    Mata danaganna puluwanda mage girlfriend select wunoth eyata mawa marry karala yanna puluwanne.ethakota mage job eke SVP agaya balanawada naththam eka prashnayak nadda interview ekedi eka prashnayak weida plz answer ekak denna thank u.

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  2 роки тому +1

      ජයග්‍රහනය කල කෙනාගේ පමණයි සුදුසුකම් පරීක්ෂා කිරීම සිදු වන්නේ..

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  2 роки тому +1

      ඔයාට ගැටලුවක් වෙන්නේ නෑ, සුදුසුකම් පෙන්වීම අනවශ්‍යයි..

  • @rsw8042
    @rsw8042 2 роки тому

    අක්කේ application එක දාද්දි AL නැතුව interview එකට යද්දි AL තියේනම් අවුලක් නෑ නේද? Application එකේ Highschool no degree කියලා option එකක් තියෙනෙ

  • @ireshamaddumage6262
    @ireshamaddumage6262 3 роки тому +1

    Very good channel and good information....

  • @buddinidahanayaka6719
    @buddinidahanayaka6719 3 роки тому +1

    Thank you so much!"

  • @chanulajayawardhana1951
    @chanulajayawardhana1951 3 роки тому +1

    මන් green card interview එකට ගියහම පලවෙනි interview එකේදිද අක්කෙ සල්ලි ගෙවන්න ඕනේ.අපි හදිස්සියේවත් reject වුනොත් ඒ සල්ලි අපිට ආයි ලැබෙනවද.අපි interview එක win කරාට පස්සෙද sponser කෙනෙක් හොයා ගන්න ඕනේ
    ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      වීසා ෆී කියන්නේ නැවත නොලැබෙන ගාස්තුවක්, ඇත්තම කිව්වොත් සුදුසුකම් තියන් ගියොත් වීසා ෆී අපතේ යන්නෙ නෑ,අනිවාර්යෙන්ම වීසා වදිනවා, ඉන්ටර්වීව් කිහිපයක් නෑ, එකයි තියෙන්නේ..දිනුවොත් ඉන්‍ටර්වීව් එකට පෙර ස්පොන්සර් කෙනෙක් අවශයි..

  • @indikanuwanprabathwickrama9054
    @indikanuwanprabathwickrama9054 3 роки тому +1

    Thanks nangi...

  • @kumarigodakanda6527
    @kumarigodakanda6527 3 роки тому +1

    Interview ekata Husband ta face karanna bari unoth daruwo ekka witharak interview ekata face kaloth passe husband wa American walata ganna berida miss?

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      බෑ, ඇයි ෆේස් කරන්න බැරි, ඉන්ටර්වීව් එකේදි අනිවාර්‍යයෙන්ම හස්බන්ඩ්ව අහනවනේ, විදේශ ගතවී වගේ නම් එහෙන් ඉන්ට්ර්වීව් දාන්න පුලුවන් හස්බන්ට තනියම..
      මෙහේ ආවට පස්සේ ගන්න ගියොත් හරි කරදරයි, එතකොට ග්‍රීන් කාඩ් වගේ ඉක්ම්න් වීසා නෑ, අවුරුදු ගානක් යනවා,මෙහේ ,pr තියෙන කෙනෙකුට උවද තමන් අලුතින් බැන්ද පාර්ට්නර්ව ගන්න සිටිසන් ලැබෙනකන් ඉන්න වෙනවා..

  • @hasithasirisooriya3512
    @hasithasirisooriya3512 3 роки тому +1

    Lottery eka win කරන හැමෝටම අනිවාර්යෙන්ම වීසා හම්බෙනවද ..ඒ අතර මැද ප්‍රොසීඩියර් එකේදි disqualify වෙන්න පුළුවන් හේතු මොනවද

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      ප්‍රධානම හේතුව තමයි අසත්‍ය තොරතුරු සැපයීම සහ සුදුසුකම් නොමැති වීම, නීති ප්‍රශ්ණ එහෙම අයව ඉන්ටර්වීව් එකේදී අයින් කරනවා..
      උදා- 2023 dv instruction page එකේ එයල පැහැදිලිව කියල තියෙනවා විවහක, අවිවාහක බව, පවුලේ සමාජිකයින් සංක්‍යාව ආදී අසත්‍ය තොරතුරු ප්‍රශ්න තියෙන අයව අයින් කරනව කියලා, ඒ වගේම A/L වැඩ 3 නැතිනම් හෝ රැකියා සුදුසුකම් එයාල සලකා බලනු ලබන ක්ෂේත්‍රයක නොමැතිනම් අයින් කරනු ලැබේ..

  • @rashi1648
    @rashi1648 2 роки тому

    Student visa interview එකේදිත් මේ වගෙද?
    ඒකෙදිත් අපි 300$ක් ගෙවන්න ඕනද visa fee එක

  • @pradeepbandara4329
    @pradeepbandara4329 3 роки тому +2

    Video eknm godak hodai. ❤️
    Amarican visa lebunama ek kochchr kalekata valid d? Apita visa lebunama apita one dwskd yanna one nettm E kattiya date ekak denwd?

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      බොහොම ස්තුතියි ඇගයීමට..
      මාස 6 ක් ඊට ටිකක් අඩුවෙන් වීසා වදින්නේ, ඒ කාලෙ ඇතුලත මෙහේ එන්න ඕනි..මෙහේ ආවහම තමයි ග්‍රීන් කාඩ් තැපෑලෙන් එන්නේ..

    • @pradeepbandara4329
      @pradeepbandara4329 3 роки тому +1

      @@jithuussrilankan3300 thanks u. Mkd mn govt uni ekka undergraduate kenek thama thawa 2 yrs thiyenw complet wenna. Mt beriwei neda ehem unoth. Kmk ne kokatth apply kranm hri neda. 😊❤️

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      ඔයාට පුලුවන් ග්‍රීන් කාඩ් ඇදුනොත් වීසා කල් ඉකුත් වෙන්න කලින් මෙහේ ඇවිත් ග්‍රීන් කාඩ් අතට ගත්තහම විභාග වලට ලංකාවට ඇවිත් යන්න වගේ..
      කොහොමත් ග්‍රීන් කාඩ් දාන්නේ 2023 financial year එකට නිසා මේ අවුරුද්දෙ ඇදුනත් ඔයාට ප්‍රශ්නයක් වෙන එකක් නැති වෙයි..

    • @pradeepbandara4329
      @pradeepbandara4329 3 роки тому

      @@jithuussrilankan3300 hri hri akka thanks. ❤️ Sure ekt apply krnw mn. Ehenm. Adeid nedda kiyl danne ewnata mn aply krnw. ❤️

  • @YasasJaya9
    @YasasJaya9 3 роки тому +1

    Thanks for the information.

  • @shamishami2208
    @shamishami2208 3 роки тому +1

    බොහොම ස්තූතියි ඔයාගෙ vedio එකට.
    මගෙ husband ඉංදියන් .මං indian citizen අරං නෑ. පුතයි මායි ලංකාවෙ ඉන්නෙ. මට apply කරන්න බැරිද...දරුවො ඇතුලත් කරද්දි අවම වයස් සීමාව ක් තියේද

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      ඔයාගේ ශ්‍රී ලංකා පුරවැසි භාවය යටතේ මුලු පවුලටම අයදුම් කල හැකියි, ඔයා වින් කලොත් මුලු පවුලටම වීසා වදිනවා,වයස අවුරුදු 21 ට අඩු දරුවන් තමයි ඔබගේ අයදුම්පතට ඇතුලත් කල හැක්කේ..

  • @asankasenadeera1339
    @asankasenadeera1339 3 роки тому +1

    අවිවාහක අය අවිවාහකබව තහවුරු කිරීම සදහා යම්කිසි ලියවිලි ඉදිරිපත් කලයුතුද?

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      ඔව්, විවාහ සහතිකය සහ උත්පැන්න සහතික..

  • @mayumirukshala8535
    @mayumirukshala8535 3 роки тому

    Marama pehedilie.godak watinawa.godak sthuthie..❤️❤️

  • @visionvanguard96
    @visionvanguard96 3 роки тому +1

    Akke mage birth cetificate eke surname eka tynne ආරච්චිල්ලාගේ kiyla passport eke tynne ආරච්චිලාගේ kiyla eka prshnayak veida?

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      පාස්පොපෝර්ට් එකේ නම නිවැරදි කර ගන්න පසුව ගිහිනි, දැනට ඇප්ලිකේෂන් එකේ තැන් 2ක නමඅහල තියෙනවා, මුලින් හරි නම දාල, පාස්පෝර්ට් එකේ නම අහන තැන පාස්පෝර්ට් එකේ විදියට නම පුරවන්න..

  • @nadeekasenani3822
    @nadeekasenani3822 3 роки тому +1

    Thanks akka. Onama karanna godak de kiyala dunna..idiriyatath me wage api nodanna karunu apita kiyala edi kiyala hitanawa..parissamin inna akka.thanks.

  • @iroshanijayasoma8662
    @iroshanijayasoma8662 3 роки тому

    Husband ge kane surgery ekak karala tiyanawa podi kale.medical ekedi eka balapaida?interview eka fail wenna puluwan da e nisa?

  • @roshanranaweera.9747
    @roshanranaweera.9747 3 роки тому +1

    හමුදාවේ හරි පොලීසියේ සේවයේ නියුතු අයෙක් passport එකේ රැකියාව ව්‍යාපාරික වශයෙන් සදහන් කිරීම ගැටළුවක් නැද්ද. ඒ පිළිබඳව interview එකේදී දැනුවත් කලාට කමක් නැද්ද?

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      ඒක ගැටලුවක් නෑ, ඔයස්ට සේවා ස්තානයෙන් රැකියාව නියුතු බවට සහතික පෙන්වන්න පුලුවන් නම්.

  • @kumudinirenukaliyanwilanar2553
    @kumudinirenukaliyanwilanar2553 3 роки тому +1

    වෙනත් රටක ඉදලා ඉල්ලුම් කරනවා නම් ඉන්ටවීව් එකට සහබාගි වෙන්නෙ ඉන්න රටේ සිටද? නැතිනම් ලන්කාවට යන්න ඕනිද?කරුණාකරලා දන්වන්න

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому +1

      නෑ,ඔයා වින් කරොත් පුරවන DS-260 application page එකේ එයාල අහනවා ඉන්ටර්වීව් මුහුණ දෙන්නේ කොහි සිටද කියා, එතකොට ඔබ ඉන්නා රට තේරිය හැක..

    • @kumudinirenukaliyanwilanar2553
      @kumudinirenukaliyanwilanar2553 3 роки тому

      @@jithuussrilankan3300 ස්තුතියි 🙏

  • @rukshanasuranimala871
    @rukshanasuranimala871 3 роки тому +3

    Interview fail වෙන්න ගොඩක්ම බලපාන්නෙ මොන වගේ සාදකද?

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      අසතය තොරතුරු සැපයීම, සුදුසුකම් නැතුව අයදුම් කිරීම, පැරණි වීසා ගැටලු සහ පැරණි නීති ප්‍රශ්ණ..

  • @thiranjayaellegala5277
    @thiranjayaellegala5277 2 роки тому

    අක්කා මට ස්පොන්සර් කෙනෙක් හොයා ගන්න පුලුවන් වෙයිද මම 2022 ලොටරි එක වින් කරා.

  • @muthurajthaksara5814
    @muthurajthaksara5814 3 роки тому +1

    Akki interview eken select unamada sponsor kenek hoyaganna oni nathnm ita kalinda?? A process eka poddak kiynnakoo.. mn green card apply kala.. denagena inneka hodai kiyla hithanwa.. thank you oyata .. ❤

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      ඔව්, දිනුවොත් පමණයි ස්පොන්සර් කෙනෙක් ඕනි වෙන්නේ, ඊට කලින් හොයාගන්න ඕනි නෑ..දිනුවට පස්සේ ඉන්ටර්වීව් එකට පෙර පුරවන්න ඕනි, DS-260 පුරවද්දී..

    • @muthurajthaksara5814
      @muthurajthaksara5814 3 роки тому

      @@jithuussrilankan3300 Thank you !!!

  • @dilaniedirisooriya5833
    @dilaniedirisooriya5833 3 роки тому +2

    Hello
    මගේ මහත්තයා NVY BAND එකේ තවම වැඩ කරනවා
    එයා පෙන්ශන් යන්නේ 2025
    මටයි පුතාටයි විතරයි තේරුනොත් යන්න වෙන්නේ
    එතකොට මම කොහොමද කරන්න ඔනේ..??

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому +1

      සාමානය විදියට විවාහක දාල පුරවන්න..හස්බන්ඩ් වත් ඇතුලත් කරලා..

  • @sameerahewapathirana9820
    @sameerahewapathirana9820 3 роки тому +2

    Godak hoda danuwath kirimak . God bless you 🙏

  • @jeewanianu1352
    @jeewanianu1352 3 роки тому

    mama divorce wela kalin marreage eke baba eya laga inne.man dan marry karala babek innawa man me para apply kale dan marrage eke kena saha bage photo athulath karala.namuth meka win kaloth a kale weddi kalin marrage eke baba mage lagata gaththoth eyage nama mekata athul nokala nisa eyawa geniyanna bari weida a babage masa 6 k athulata photo ekak danna nathi nisai eyage thorathuru damme naththe

  • @nilushalakmali3437
    @nilushalakmali3437 3 роки тому +1

    Job eka gena ahana prashna thiyana web ekata yana widiha kiyanna puluwanda

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      ජොබ් එක ගැන අහන ප්‍රශ්ණ වෙනම වෙබ් එකක නෑ, රැකියා සුදුසුකම් මත ගියපු අයගේ එක්ස්පීරියන්ස් වලින්, එයාලගෙන් අහල තිබුනු දේවල් තමයි මම විස්තර කලේ...
      A/L නැති අයට තමයි රැකියා පුලුණුව මත ඉදිරිපත් වෙන්න පුලුවන් වන්නේ....
      SVP අගය 7 ට වැඩි රැකියාවක් විය යුතුයි, රැකියාව පසුගිය වසර 5 තුල වසර 2 ක් හෝ උපරිම රැකියා පලපුරුද්ද තිබිය යුතුයි..
      එය ඔප්පු කල හැකි ඩොකියුමන්ට් තිබිය යුතුයි..
      එයාල අහන ඔයාගේ රැකියාව සම්බන්ද ප්‍රශ්ණ වලට පිලිතුරු දීය යුතුයි..
      ඔය ටික තමයි..

  • @ganeshaavaneesh1557
    @ganeshaavaneesh1557 2 роки тому +1

    Akki, Interview ekata Aran yanna one masa 6k athulatha gatta Police Clearance Certificate ekak da?

  • @vipuradevnak8681
    @vipuradevnak8681 3 роки тому +1

    egollo temporary visa active karanawa kiwwe? green card eken permanent resident hambenawa neda?? ethakota temporary visa denne ai???.... please can you reply to this?

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      ග්‍රීන් කාඩ් එන්නේ ඔයා ඇමරිකාවට ඇවිත් සති 2 කින් ඔයා ඉන්න ඇඩ්‍රස් එකට, එතකන් ඇමරිකාවට එන්න වීසා ගහනවා මාස 6 ක් ඇතුලත මෙහේ එන්න, ඒ කාලේ ඇතුලත මෙහේ එන අයට තමයි ග්‍රීන් කාඩ් ලැබෙන්නේ..

    • @vipuradevnak8681
      @vipuradevnak8681 3 роки тому

      @@jithuussrilankan3300 thanks akke... apita green card eka labunata passe aaye sri lanka awith inna puluwan neda?...

    • @vipuradevnak8681
      @vipuradevnak8681 3 роки тому +1

      @@jithuussrilankan3300 thanks akke... apita green card eka labunata passe aaye sri lanka awith inna puluwan neda?...

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      @@vipuradevnak8681 එහෙම බෑ, එහෙම උනොත් ග්‍රීන් කාඩ් කැන්සල් වෙනවා, උපරිම වසරකට මාස 6 ක් හෝ අඩුවෙන් තමයි ඉන්න පුලුවන්, නැත්නම් අවසර ගන්න ඕනි.. permenant recidence කියන්නේ ස්තිර පදිංචිය, ඉතින් ඔයාල මෙහේ ඉන්න නැත්නම් ඒක කැන්සල් වෙනවා, ඔයා එක දිගටම වසර 4 1/2 ක් හිටියොත් මෙහේ citizen අයදුම් කරන්න පුලුවන්,එහෙම නැති අයට ඒක ගන්න පරක්කු වෙනවා..

  • @lakshenshivanga2680
    @lakshenshivanga2680 3 роки тому +1

    Akke mage girl inne japan inne
    eytai meka damme live country japan dammeth meka api win kaloth ehama sri lankavata avith hitiyoth eya
    Lankave embassy ekn interview eka face karnna puluvnda??

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      ඔව් පුලුවන්, වින් කලොත් ඊට පසු පුරවන DS-260 අහනවා ඉන්ටර්වීව් මුහුනදෙන්නේ කොහි සිටද යන්න, එහිදී ශ්‍රී ලංකාව තේරිය හැක..

    • @lakshenshivanga2680
      @lakshenshivanga2680 3 роки тому +1

      Thnq so much🙏

  • @amholdings7786
    @amholdings7786 3 роки тому +2

    අපි 2021 Apply කරලා 2022 මැයි වල results ආවට පස්සෙ interview එක වැටෙන්නෙ 2022 ද 2023ද? මොන මාසෙද? දැනට A/L paas නැතුව Apply කරලා interview එකට යනකොට ආපහු A/L කරලා පාස් උනොත් ඒක පිලිගන්නවද? අනේ පිලිතුරක් බලාපොරොත්තු වෙනවා ලොකු උදවුවක්.

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      2022 මැයි රිසාල්ට් එනවා..
      ඊට මාස 2-3 ඇතුලත DS-260 applicationඑක පුරවන්න ඕනි..
      ඊට පසු 2022 ඔක්තෝම්බර් සිට 2023 සැප්තැම්බර් දක්වා ඕනෑම කාලයක ඉන්ටර්වීව් පැමිණිය හැක..
      අයදුම් කරන අවස්තාවේ A/L නැතිනම්, ඉන්ටර්වීව් එකේදි රිසාල්ට්ස් තියෙනවා නම් ගැටලුවක් නෑ, නමුත් වැඩේ රිස්කි..
      මොකද ඔයාට ඉන්ටර්වීව් එන විට A/L නොතිබුනොත් නිසා..

  • @amilapradeepmorapitiya694
    @amilapradeepmorapitiya694 Рік тому

    Good...

  • @francisfrank938
    @francisfrank938 3 роки тому +1

    Rakiyawa matha ayadum krnwnm ape passport eke rakiyawa sadahan karala tyenna oneda? Interview eka reject wenna eka balapaida? Pls pilithurak labadenna.thank u..

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      එහෙම රැකියාව පාස්පෝර්ට් එකේ සදහන් විය යුතු නෑ, ඔයාට සේවය තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් ඩොකියුමන්ට්ස් තිබෙනවානම්...

  • @asheninathaliya986
    @asheninathaliya986 3 роки тому +1

    Akke mge A/L thiynw. Mn beauty nvq coz ekak kran yana gaman. E dewal mekat danna puluwan da. Api krapu Anith education danna puluwan da. .

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      A/L තියෙනවා නම් high school, degree යටතේ ඔයාට ඇප්ලයි කරන්න පුලුවන්, ඔයා ජයග්‍රහනය කලොත් ඊලගට ඉන්ටර්වීව් එකට පෙර පුරවන DS-260 ඇප්ලිකේෂන් එකේ ඔයාගේ සියලු අධයාපන සුදුසුකම් උරවන්න පුලුවනි..

  • @kosalasilva1500
    @kosalasilva1500 3 роки тому +1

    web site eka thiyena Photo tool ekan api laga thiyena photo eka ok da kiyala check karanna pluwnda? Nathnm eka thiyenne edit karanna witharda.

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      ෆොටෝ එක චෙක් කරන්න පුලුවන්, නැත්නම් ෆොටෝ එකේ properties check කරන්න..600*600 පික්සෙල්, 240 kb ට අඩු නම් හරි

  • @amalikaherath2489
    @amalikaherath2489 3 роки тому +2

    මිස් මම දැනට ප්‍රෙග්නට්. බැරිවෙලාවත් green card lottery එක ඇදුනොත් බබාව අරන් යන්න පුලුවන ද

  • @බඃඩා
    @බඃඩා 3 роки тому +1

    Thank you.

  • @samithanilanga1649
    @samithanilanga1649 3 роки тому +1

    Thank you Akka.

  • @ravijayawardhane5173
    @ravijayawardhane5173 3 роки тому +1

    a/l pass wela ita passe business hai mokakhari wenath podi deyak karamin hitapu kenek green card eka win karoth . interview ekedi e karapu dewal wala documents idripath karanna onida , naththam a/l wibhaga prathipala pamanak idiripath karama athida

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      A/L තියෙනවා නම් වෙන දේවල් බලන්නේ නෑ

  • @tdrninja569
    @tdrninja569 3 роки тому

    Puluwnm akke USA wala inna kenek api countac krgnne kohomada.kiyana eka ganath video ekak krnko.

  • @ireshalakshmini8654
    @ireshalakshmini8654 3 роки тому +1

    Interview ekat yanakot babage passport ekath oneda?? Family ekam interview ekat ynn oneda?

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      Ow

    • @ireshalakshmini8654
      @ireshalakshmini8654 3 роки тому +1

      @@jithuussrilankan3300 lottery eka win karala kochchara kalekinda interview eka thiyenne

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому +1

      @@ireshalakshmini8654 2022 ඔක්තෝම්බර් සහ 2023 සැප්තැම්බර් තෙක් ඕනෑම කාලයක පැමිණිය හැක..

    • @ireshalakshmini8654
      @ireshalakshmini8654 3 роки тому

      Ok thank dr

  • @lahirugunathilaka5143
    @lahirugunathilaka5143 Рік тому

    Thank you so much akki ❤😊🙏🏻

  • @seethajayawardana4014
    @seethajayawardana4014 3 роки тому +1

    Mama graduate.... Mage husband army disabled... Den pension.... Api dennta select unoth yanne puluwan waida....

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      එයාල මෙඩිකල් එකක් කරනවා ග්‍රීන් කාඩ් ඉන්ටර්වීව් එකට පෙර, නමුත් ඔබ නම් මේන් ඇප්ලිකන්ට් ප්‍රරශ්නයක් වෙන එකක් නෑ, මෙහේ එන එක ඔයාලට ගොඩක් හොදයි, ලංකාවේ වගේ නෙමෙයි, disable අයටත් ගොඩක් පහසුකම් තියෙනවා, ගොඩනැගිල්ලකට ඇතුලුවෙන තැන ඉදන් හැම දේම එයාලට පහසු වෙන විදියට තිබෙන්නේ..

  • @erangarohita6327
    @erangarohita6327 3 роки тому +1

    මට දැනගන්න ඹනෙ අපේ I D එකේ තියන Address aka D S 260 ta පෝලිස් රිපෝට් එකට ප්‍රමානවත්ද නැතිනම් අපි වෙනත් පදින්චිවල හිටිය එවුවත් දාන්න ඹනේද ? කොච්චර කාලයක් ඇතුලත එවුවද

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      අවුරුදු 16 සිට ඉහලට පදිංචි සියලුම ස්තාන සදහන් කල යුතුයි..මං නම් උපතේ සිටම පදිංචි ස්තාන සදහන් කර පොලිස් රිපෝර්ට් එක ලබා ගත්‍තා..

  • @isuruumayanga1
    @isuruumayanga1 3 роки тому +2

    ❤️❤️❤️ thank you

  • @leslifernando7318
    @leslifernando7318 2 роки тому

    A/l natuwa software engineer degree ekak tiyenam university degree option eken apply karanna puluwnda ?...

  • @rosheenbuddhika1008
    @rosheenbuddhika1008 3 роки тому +1

    සත්‍ය තොරතුරු දීලා Interview ආවොත් අනිවාර්යයෙන්ම යන්න පුලුවන්ද

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      ඔව්, ඔයා ග්‍රීන් කාඩ් වින් කරල නම් තියෙන්නේ, ඉන්ටර්වීව් එකේදි කරන්නේ ඔයාගේ සුදුසුකම් පරීක්ෂා කිරීම, ඉතින් ඔයාගේ ඔක්කොම සුදුසුකම් තිබෙනවා නම්, පැරණි නීති ප්‍රශ්න,වීසා ප්‍රශ්න නැත්නම්, ඔයාට අනිවාර්‍යෙන්ම වීසා වදිනවා..

  • @mistionara9820
    @mistionara9820 3 роки тому +1

    Nangi mama divoced nadu dala tiyenne mama win kaloth eka prasnayak wen natiweida

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      නෑ,ප්‍රශ්නයක් වෙන්නෙ නෑ, ඔයා legaly separated දාන්න, එතකොට මහත්තයගෙ විස්තර පුරවන්න ඕනි නෑ

  • @therelaxsubnow
    @therelaxsubnow 3 роки тому

    lankawen ki denek wage gannawada

  • @dulmimaheshika4839
    @dulmimaheshika4839 3 роки тому +1

    Akke USA pre school walata godak viyadam yanawada?

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      නෑ, ෆ්‍රී, මං ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්..

  • @rangasameera2620
    @rangasameera2620 3 роки тому

    මම O/L වලට මුහුණ දුන් අයෙක්.මම දැනට කුවේට් වල රියදුරකු වශයෙන් අවුරුදු 4ක් සේවය කරනවා.මට apply කරන්න බැරිද

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      එසේනම් ඔබට අද්‍යාපන අංශ්‍ය යටතේ අයදුම් කල නොහැක, රැකියා අංශ්‍ය යටතේ සුදුසුකම් ප්‍රමාණවත් දැයි පරීක්ෂා කර, svp අගය 7 හෝ වැඩි නම් රැකියා අංශය යටතේ අයදුම් කල හැක..ඒ පිලිබද මා කල වීඩියෝව පහතින් දමන්නම්..
      ua-cam.com/video/gMwnDaLGjYg/v-deo.html

  • @dishong
    @dishong 3 роки тому +1

    AL අසමත් වූවත් පෞද්ගලික අංශයේ උපාධියක් හිමිව ඇත්නම් (UNIVERSITY DEGREE) යටතේ ඇප්ලයි කරන්න පුලුවන්ද?

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      ඔව් පුලුවන්, නමුත් එයාල අධ්‍යාපන සුදුසුකම් ලෙස ඉල්ලන්නේ A/L, ඒ නිසා ප්‍රශ්නයක් උනොත් පෙන්වන්න, රැකියා පලපුරුද්ද තිබේනම් එයටද සූදානම් වී යන්න, එතකොට බය නෑ..

  • @maleespurplediaries6643
    @maleespurplediaries6643 3 роки тому

    Mage husband job lk karanne wena rataka. Mata danaganna one අක්කේ hadissiye wat lottery lk win kaloth medical reports illanawane. Etakota husband ge details ganne kohomada

  • @ajanthadahanayake1438
    @ajanthadahanayake1438 2 роки тому

    Thank you.........

  • @senarathbro6752
    @senarathbro6752 3 роки тому +1

    Mata dubai edan taniyam aplay Karana puluwanda

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      අවිවාහක නම් තනිව ඇප්ලයි කල හැක, විවාහක නම් පවුලේසියලු දෙනාගේ විස්තර ඇතුල් ක්ල යුතුයි, නැතිනම් අසතය තොරතුරු සැපයීම යටතේ අසමත් විය හැක..

  • @devdesilva5635
    @devdesilva5635 2 роки тому

    Akke Al pass wela danata banking job ekak karanwanm Green card apply karaddi apply karann ona work experience side eke da? 4 years experience thiyenwa danata

  • @thejanidharmathilake1088
    @thejanidharmathilake1088 3 роки тому +1

    Phone.eken puluvanda.fill karanna appli.

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      ෆෝන් එකෙනුත් පුලුවන්, ස්ක්‍රීන් එක පොඩි නිසා පරිස්සමෙන් පුරවන්න, තොරතුරු මග නොහැරෙන ලෙස..

  • @lifeinjapan96
    @lifeinjapan96 3 роки тому +1

    අක්කේ මං මේ පාර දැම්මා... මං තාම මැරීඩ් නෑ. බැරි වේලාවත් මං සිලෙක්ට් වෙද්දි මැරි කරලා තිබ්බොත් හස්බන්ඩ්ට යන්න පුළුවන්ද මාත් එක්ක.

  • @twinkle4619
    @twinkle4619 3 роки тому +2

    thanks for your clear introdactions ❤️
    green card apply karala high school degree kiyala dala
    2021 AL karala pass unoth interview ekedi prashnayak weida akka

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому +1

      ඔව්, ඔයාට අධයාපන සුදුසුකම් නෑනේ පෙන්වන්න,එහෙම උනොත් ඉන්ටර්වීව් එකෙන් හැරෙන්න වෙන්නේ, ඔයා දැන් දාන්න ඕනි high school, no degree..

    • @twinkle4619
      @twinkle4619 3 роки тому

      @@jithuussrilankan3300 okey thanks akka

  • @hasinipavi1021
    @hasinipavi1021 3 роки тому +1

    Hoda pahadili kirimak. Good job 💪❤️

  • @thejaniabeywardana9221
    @thejaniabeywardana9221 3 роки тому +1

    Thank you!

  • @lasanthaanuruddha124
    @lasanthaanuruddha124 3 роки тому

    Pre school wala job experience ekata apply කලේ pre school eke payshits හම්බවෙන්නේ නැහැ . එතකොට interviwe එකේදී ඉල්ලයිda?

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      ඔයා A/L නොමැතිව, රැකියා අංශ්‍යෙන් ඉදිරිපත් වෙනවා නම්, ඉන්ටර්වීව් එකේදී ඔයා ඇත්තටම ඒ ස්තානයේ රැකියාවේ නියුතු බවට සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනි, ඔයා පෙන්වන සාක්ෂි මත තමයි, එයාලගේ තීරණය තිබෙන්නේ, ඔයාට pay sheets නැත්නම්, වෙන ඔප්පු කල හැකි දේවල් අරන් යුතුයි.. උදා- සේවා ස්තානයන් ලිපියක්, කොන්සර්ට් වල ස්වීනරි ප්‍රින්ට් කරල තියෙනවා නම්, ඒකේ ඔයා ඉන්නවන, ඒක, ඒ වාගේ දේවල්..

    • @lasanthaanuruddha124
      @lasanthaanuruddha124 3 роки тому

      Thank you e letter eka දැම්මම gaththata kamak නැද්දැ ?

    • @lasanthaanuruddha124
      @lasanthaanuruddha124 3 роки тому

      E letter eka.liyana විශේෂ kramayak තියනවද ?

  • @pavithrasilva1123
    @pavithrasilva1123 3 роки тому +1

    Medical site eken cardiac perfusionist wage catagery ekakin apply karanawa nam interview samath wimata athi weida

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      ua-cam.com/video/gMwnDaLGjYg/v-deo.html
      මේ වීඩියෝ එකේ ඔයාගේ රැකියා සුදුසුකම් ප්‍රමාණවත් දැයි පරීක්ෂා කර ගන්නා විදිය මං විස්තර කර තිබෙනවා, එමගින් ඔයාගේ රැකියාව යොදා svp අගය 7 හෝ වැඩි දැයි පරීක්ෂා කර ගන්න..

  • @buddhikaishan2250
    @buddhikaishan2250 3 роки тому +1

    රැකියා පළපුරුද්ද මත අයදුම් කරද්දි ඒක prove කරන්න etf epf යොදා ගත හැකිද?

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      ඔව්, පුලුවන්, තව රැකියා ස්තානයෙන් සේවා සහතිකයක් සහ තවත් තහවුරු කල හැකි ඕනෑම දෙයක් යොද ගතහැක..

  • @chandihasitha7349
    @chandihasitha7349 3 роки тому +2

    ගොඩක් ස්තූතිය මිස්.හරිම පැහැදිලිව කියනවා. මිස් green card apply කරද්දී marry නොකර කෙනෙක් winn කරොත් පසුව husbandwa Green card එකට ඇතුලත් කරගන්න පුලුවන් ද. Thanks miss

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      ඔව්, අනිවාර්‍යයෙන්ම පුලුවන්, ඔයා වින්කලොත් රෙජිස්ට්‍රේෂන් එක හරි ගෙන, ඊට පසු පුරවන DS-260 ෆෝම් එක විවාහක ලෙසපිරවිය හැක..එවිට ඔබ 2ටම ඉන්ටර්වීව් එන අතර, 2 ටම USA ඒමට වීසා වදී..

    • @poojamalmi7703
      @poojamalmi7703 3 роки тому

      @@jithuussrilankan3300 DS-260 form ekatat noda ita passe ganna berida miss

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      @@poojamalmi7703 ඉන්ටර්වීව් එකට පෙර විවාහ උනොත් පුලුවන්..නැත් නම් ඊට පස්සේ එච්චර ලේසියෙන් වීසා ගන්න බෑ..

    • @poojamalmi7703
      @poojamalmi7703 3 роки тому +1

      @@jithuussrilankan3300 akke oyata godak thanks.man oyage video godak balan awa.hari pahadili

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      @@poojamalmi7703 බොහොම ස්තුතියි ඇගයීමට..

  • @thilinianuradha1370
    @thilinianuradha1370 3 роки тому +2

    Akki marry karanne nethuwa apply karanawanm green card win karoth e wenakota marry karal idiyoth husbandta ynna puluwnd

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      ඔව් පුලුවන්, ඉන්ටර්වීව් එකට කලින් විවාහ වී DS-260 විවාහක ලෙස පිරවිය යුතුයි..

  • @ranidukeshan2464
    @ranidukeshan2464 2 роки тому

    Gren card එකෙන් යන්න සල්ලී කොච්චරක් ඔනේද

  • @nuwanbro2347
    @nuwanbro2347 3 роки тому +1

    Akke company wala samannaya job thinawada...company wala kamkaru job nathawa amaruwe wateida...job hoyaganna lesida

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      ඇවිත් මුල් මාසේ වගේ නම් ටිකක් ජොබ් හොයන්න කාලයක් යනවා, මොකද ග්‍රීන් කාඩ්,ශෝෂල් සෙකියුරිටි නම්බර් එක එන්න සති 2ක් වගේ යනවා, ඊට පස්සේ තමයි ජොබ් එකක් හොයා ගන්න වෙනවා,ජොබ් එකක් හොයන්න පොඩි කට්ටක් කන්න ඕනි, මුලින් පොඩි ජොබ් එකක් හොයා ගන්න පුලුවන්, ඒක කරන ගමන් හොද ජොබ් එකක් හොයා ගන්න තියෙන්නේ..මං ඒ ගැන සම්පූර්ණ විස්තර සහිත වීඩියෝ එකක් දාන්නම් ඉදිරියේදී..

  • @dikshan1150
    @dikshan1150 3 роки тому +1

    Akka...let's think If i won this green card lottery ,then how can i going there without sponsor .? because ..i dont have a any sponsor in America .have you any idea about that ? Please ..help.

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      මං ඒ ගැන වීඩියෝ එකක් කරා, මටත් මුලින් වින් කරනකන් ස්පොන්සර් කෙනෙක් හිටියේ නෑ, පසුව තමයි හොයා ගත්තේ...

  • @USALifeWithShenya
    @USALifeWithShenya 2 роки тому

    akke man a/l walin passe mkuth karala naha ethakota eka prashnayak weida?

  • @thewolf-t1u
    @thewolf-t1u 3 роки тому +1

    මම දැන් chef කෙනෙක් මට ලමයි 3ඉන්නව මම හමුදාවෙ සැරයන් කෙනෙක් විදිහට වැඩකරා දැන් විශ්‍රාම අරගෙන ඉන්නෙ මගෙ ලකුනු මට්ටම 6 to < 7 කියල තියෙන්නෙ ඉතින් මම දින්නොත් නිකන් සල්ලි වියදම් වෙන එක විතරක් වෙයි නේද එහෙම ආපු දන්න කට්ටිය ඉන්නවද . Plz...

    • @thewolf-t1u
      @thewolf-t1u 3 роки тому

      ලමයිගෙ වයස 21 ට අඩුයි

    • @thewolf-t1u
      @thewolf-t1u 3 роки тому

      මම අහල තියෙයි පොලිසියෙ අය green card වලින් ආපු කට්ටිය ඉන්මව කියල එයාලට ත් 6 to

    • @thewolf-t1u
      @thewolf-t1u 3 роки тому

      මඩම් ඔයා දන්න එහෙම කට්ටිය ඉන්නවද මම දාන එක වැඩක් නැති වෙයි නේද . මට nvq level 4 තියනව මම 10y වගෙ practice තියනව මට ඇමරිකඅවෙන් සහය්හිකේකුත් තියනව එහෙ කැප්ටන් කෙනෙක්ගෙන් හම්බුනේ සූපවේදී සහතිකයක්

    • @thewolf-t1u
      @thewolf-t1u 3 роки тому

      මම A/L ලිව්වෙ නෑ

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      ඔව්, ඔයාට 6-7 අතර ලකුනු තිබෙනවා නම් තරගයක් දෙන්න පුලුවන්, වැට උඩ ඉන්නවා වගේ ඒ කියන්නේ, 7 හෝ 7 ඉහල තමයි වීසා ලැබෙන්නේ, වීසා ඔෆිසර් අහන ප්‍රශ්න වලට හරියටම තිතටම පිලිතුරු දුන්නොත් බැරි වන එකක් නෑ, ඔබට සූප වේදී අංශයෙත් සුදුසුකම් පෙන්විය හැකියි..
      විශ්‍රාම ලබා ගෙන වසර 5 ඉකුත් වී නෑ නේද?
      සමාවෙන්න මම ඒ අංශයෙන් පැමිනි කෙනෙක් දන්නෙ නෑ, මොකද අපි ඉන්න ස්ටේට් එකේ ශ්‍රී ලාංකිකයන් අඩුයි..
      නමුත් එහෙම පැමිනි අය ඇති..
      මං හරියටම බලල කියන්නම් ඔබගේ රැකියා සුදුසුකම් ගැලපෙන අංශය පිලිබද..

  • @nirmalashriyamipushpalatha8712
    @nirmalashriyamipushpalatha8712 3 роки тому +1

    Nangi Api sponsor kenek hoyaganne kohomada win kaloth
    Api adunana aya usa nane

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому +1

      මාත් ග්‍රීන් කාඩ් අයදුම් කරා වසර 5 ක්, ඒ කාලයේ මට ස්පොන්සර් කෙනෙක් හිටියේනෑ, ඇදුනට පස්සේ තමයි හොයා ගත්තේ, මාත් අදුරන අය කවුරුත් හිටියේ නෑ, ටිකක් කට්ටක්, නමුත් බැරි නෑ..මුලින් අයදුම් කරන්න, වින් කලොත් ස්පොන්සර් කෙනෙක් හොයන්න, මං ඒ ගැන වීඩියෝ එකකුත් කර තිබෙනවා..

  • @apsaraabbas2374
    @apsaraabbas2374 3 роки тому +1

    Bank crib check කරනවද කියලා දැනගන්න පුලුවන් ද. Thank u.

  • @rasanraji3677
    @rasanraji3677 2 роки тому

    Thank you dear..

  • @vintageofrestoration3849
    @vintageofrestoration3849 3 роки тому +1

    Lakunu labadena rakiya monawada

  • @kamilajeewantha8006
    @kamilajeewantha8006 3 роки тому

    අක්කෙ,A/L subjects 3 තියන කාලේ කරපු කෙනෙක්ගේ,C-1,S-1,F-1 තිබිල,MBA තියෙන කෙනෙක්ට,highest qualification කියන තැන MBA දාල application එක fill කලොත් එ්ක ප්‍රශ්නයක් වෙයිද?

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 роки тому

      ප්‍රශ්ණයක් නෑ, නමුත් එයාල ඉල්ල තිබෙන අවම අධ්‍යාපන සුදුසුකම A/L සමත් වීම තමයි, මංදන්නෙ නෑ, වීසා ඔෆිසර් ගේ තීරණය කොහොම වේවිද කියා..මොකද ඔයා අධ්‍යාපන අංශ්‍යෙන් මුහුණ දෙනවා නම් A/L සුදුසුකම් එයාලට තහවුරු කරන්න ඕනි, කෝකටත් රැකියා අංශ්‍යෙන් ලුත් මුහුණ දෙන්න සුදුසුකම් තිබේ නම්, එයටත් සූදානම් වී ඉන්ටර්වීව් ආවොත් යන්න, එතකොට බයවෙන්න දෙයක් නෑ...