Itha wada gath video ekak. Mage Putha danata awith 2months wenawa. Green card eken awe. Eya ta 23 years wenawa wayasa. Virginia inne. Thama job ekakata yanna bari una. Giya week eke thamai ara number eka awe. Eyata me video eke ithamath wada gath. Thank you oba depalata. Theruwan saranai punchi paulata. ❤️❤️❤️❤️
Godak wadagath information tikak Dunne. thanks Akka. Godak video's Wala kiyanne USA Wala samanya jobs karanna Enna ba kiyala. Eth oya denna loku motivation ekak denawa skill workerslata. That's really good. Great job 👍😊😊😊😊😊
Godak watinawa akke me video eka api nodanna dewal godak igena gatta me video eka haraha. Godak thank u akkatai aiyatai apiwa wisthara danuwath karanawata.
Akki and ayya, me and my husband came to america 2 weeks ago. We won the green card lottery. We live in Oklahoma now.. We need to buy a car. We want to get opinions and ideas from ayya. How can we contact ayya?? And can i know what is Ayya's name?
We have all kinds of air port jobs, but only can apply who lives in the USA.eather permanent residence or us citizens can apply for these jobs, why they do that because they can find enough people to fill those positions, but some times some jobs if they not able to find enough man power then they looking suitable candidates form other countries.apply for green card next year, that is the easiest and cheapest way to come USA, if you not win don’t give up try untill win, thanks
godak watina video 1 nangi mge husband auto technician kenk 11 year experience teyenwa green card win wela awot job gana baya ne Aiya okkma explain kala nisa good luck
Thank you so much video eka hari wedagath.😍😍😍😍 MBA ehema tiyena insurance feild mehe work karana kenek ta job vacancies gena denaganna puluwan mona wage website walinda.
Mis oyage vidio ak auruddakin mn dakke..mt onima welawe...meka mn dakke. Mn us vecansiyakata aply kara..fb aken dakala....ewa sucsasda....eyala kiyanawa work permit .visa apita dunnata passe ..travel agansiyat service charg aka usd 400 gewanna kiyal...me gana poddak kiyanna miss.
ගොඩක් වටිනවා අක්කේ මේ වගේ වීඩියෝ එකක් ❤❤ කොච්චර කාර්යබහුල උනත් මේවගේ වීඩියෝ කරනවට ගොඩක් පින් අක්කෙ අයියේ පරිස්සෙමන් සතුටින් ඉන්න බුදු සරණයි 🙏🙏🌸🌸
ස්තුතියි මගේ නංගියා❤️❤️❤️❤️
අලුතෙන් ඇමෙරිකාවට යන අයට ගොඩක් වැදගත් video එකක්. ඇත්ත නංගි, ලංකාවේ තරාතිරම් අමතක කරලා ලැබෙන රස්සාවක් කරලා ජීවිතේ පටන් ගන්නවානම් කොයි රටේ උනත් දියුණු වෙන්න පුළුවන්... ❤🙏
ඇත්තටම ඔව් අක්කා ..පොඩි තැනින් පටන් අරන් දියුනු වෙන්න පුලුවන්🙏🙏🙏 ගොඩක් ස්තුතියි අක්කා
@@americanlife2894 ❤🙏
❤❤ හරිම වටින ව නිදුක් නිරෝගී වේවා...... අපි නම් අපායක තමයි ඉන්නෙ....
තව කෙනෙක්ට ලොකු පිහිටක්.....
මාරම වටින ව්ලොග් එකක්..පටන් ගන්න කොට කියපු ටික මෙහෙටත් ඒ වගේම වලංගුයි අක්කෙ,ඒ ටික පටන් ගන්න කොටම කියපු එක වටිනවා.කාර්ය බහුල වෙලාවේ මේ වගේ ව්ලොග් එකක් කරාට බොහොම ස්තුතියි ❤️
ස්තුතියි නංගියා❤️❤️❤️❤️
ඇමරිකාවේ හිටියට බොරු පොශ් නැතිව,අපේ කම අගයන, අපිට දැනෙන විදියට තේරුම් කරල දෙන ඔබ දෙපලට වරදින්නේ නැහැ.සියලු පැතුම් ඉටුවෙන්න ඕනෙ.බුදුසරණයි ❤🎉
ගොඩක් ස්තූතියි. ගොඩක් වැදගත් 🙏 USA එන්න ඉන්න කෙනෙකුට ඉතාම වටිනවා.. ඔබ දෙපලගෙ සියලු කටයුතු සාර්ථක වේවා ❤🎉️
ගොඩක් ස්තුතියි🙏🙏🙏
Thank u very much. අපි හැමෝම වෙනුවෙන් ලෝබ නැතිව අදහස් දක්වල හැමෝටම American Lifestyle එක ගැන දැනුම ලබාදෙනවට ස්තුතියි.
බොහොමත්ම ස්තුතියි🙏🙏🙏🙏🙏
නිහතමානීව කරන පැහැදිලි කිරීම් හරිම අගය කල යුතුයි. හීන ජය ගන්න ලේසි නැහැ නිවැරදි මාර්ග පෙන්වීම මගින් තවත් අයට පහසුවෙන් ජය මාවත සොයා ගත හැකියි. ඔබ දෙපල කරන්නේ හොඳ සේවයක්. දළදා සමිදු පිහිටයි.
ගොඩක් ස්තුතියි 🙏🙏🙏පරිස්සමින් ඉන්න ❤️❤️බුදුසරණයි
ගොඩක් වටින විඩියෝ එකක්,අක්කයි අයියයි මේ වගේ වටිනා තොරතුරු අපිත් එක්ක බෙදා ගැනීම වෙනුවෙන් පින්🙏❤️ ❤️❤️❤️🙏👍👍😊😊
ස්තුතියි මල්ලි 🙏🙏🙏🙏❤️
බොහොමත්ම ස්තුතියි මොනතරම් වැඩ රාජකාරි තිබුණත් අපිට මේ දේවල් කියලා දෙනවට. ඇමරිකාවට යන්න ඉන්න අයට හැමදේම හරියටම දැනගෙන යන්න උදව් කරන ඔය දෙන්නට බොහොමත්ම පිං. හැමදාමත් වගේ පරිස්සමට සතුටින් ඉන්න. දගයො දෙන්නත් මතක් කරන්න.. 🥰
ගොඩක් ස්තුතියි අපව අගය කරනවට 🙏🙏🙏🙏පොඩ්ඩෝ දෙන්නට කියන්නම් අනිවාර්යෙන්ම ❤️❤️❤️පරිස්සමින් ඉන්න ඔයාලත්❤️
ලස්සනයි ,වැදගත් video එක පුතේ .මට ඔයාල දැකගැනීම හරි සතුටක්.ස්තූතියි අවශ්‍ය අයට දැනුම දෙනවට....❤️
ස්තුතියි නැන්දා❤️❤️❤️පරිස්සමින් ඉන්න
දෙන්නම ලස්සන වෙලා.මොනාද ගාන්නේ.වටිනා විඩියෝ එකක් ගෙනාවට thanks.එ් වගේම අැත්ත කියාදෙනවටත් අපිව දිරිමත් කරනවාටත්.හිත හොඳ අය එහෙම තමයි.එහෙනන් පරිස්සමින් ඉන්න.තෙරැවන් සරනයි බබාලා දෙන්නටත් ඔයාලා දෙන්නටත්......
ගොඩක් ස්තුතියි🙏🙏🙏🙏🙏 ලස්සනයිද 🤭🤭🤭 මාර සතුටුයි එහෙම කියනකොට☺️☺️ අයියත් පරිස්සමින් ඉන්න❤️❤️බුදුසරණයි
ගොඩාක් වටිනවා අක්කේ.. ඔයාලා දෙන්නා හැමදේම කියලා දෙන නිසා ඇමරිකාව ගැන දැන ගෙන ලෑස්ති වෙලා අපිට එන්න පුලුවන්..Thank you ❤️
ස්තුතියි නංගියා🙏🙏🙏
ගොඩාක් ස්තුතියි ඔයාලා දෙන්නට ම. ගොඩාක් වැදගත් වීඩියෝ එකක් මේක. ඔයාලා ගෙ ජීවිත තව තවත් සාර්ථක වේවා ❤️❤️🙏🙏🌹🌹
ස්තුතියි🙏🙏🙏
මේ පාර විඩියෝ එක බලන්න නම් පොඩ්ඩක් පරක්කු උනා. මේ පාරත් ගොඩක් වටින විඩියෝ එකක්. බොහොම ස්තූතියි මේ දේවල් ගැන දැනුවත් කරනවට. බුදු සරණයි අක්කේ ඔයාලට. පරිස්සමින් සතුටින් ඉන්න. ❤❤❤
ස්තුතියි මල්ලියා🙏🙏🙏🙏බුදු සරණයි
ජයවේවා බොහොම ස්තුති ..බුදුසරණයි
ගොඩක් ස්තූති දෙන්නටම❤️
Hamadamawage harima wedagath video ekak Patiyo
Kuruth kiyanne neti Godak karunu awankawa genawata Godak isthuti
මගේ අක්කට ගොඩක් ස්තුතියි🙏🙏🙏❤️ආදරෙයි අක්කා❤️
හරිම වටිනවා😍 ඔය දෙන්නටම බොහොම ස්තුතියි කොච්චර කාර්යබහුල උනත් මේ කරන දැනුවත් කිරීමට🙏🙏 අර truck driversla ගැන අයියා කිව්ව දේවල් නම් හරියටම හරි sanjay නිතරම ඒ දේවල් මාත් එක්ක කියනවා එයත් ඒවා experience කරන නිසා. මෙහෙත් ඒ වගේම ලොකු වැටුපක් ලැබෙනවා එයාලට. එන්න ඉන්න කෙනෙක්ට රැකියා සහ වැටුප් ගැන අවබෝධයක් ගන්න පුළුවන් හොඳට මේකෙන් 👍👍👍
ගොඩක් ස්තුතියි නංගි මේ අගය කිරීමට🙏🙏ඔව් නංගි truck එලවනවානම් මෙහෙත් ඉතින් හොද සල්ලි තමයි අලුත් අය නොදන්නවා උනාට සංජය අයියලා වගේ හැම දෙයක්ම හොදට දන්න අය ඒ ගැන දන්නවා🙏🙏 ආදරෙයි නංගි❤️❤️❤️
Itha wada gath video ekak. Mage Putha danata awith 2months wenawa. Green card eken awe. Eya ta 23 years wenawa wayasa. Virginia inne. Thama job ekakata yanna bari una. Giya week eke thamai ara number eka awe. Eyata me video eke ithamath wada gath. Thank you oba depalata. Theruwan saranai punchi paulata. ❤️❤️❤️❤️
අදුන ගැනිම සතුටක් 🙏🙏🙏පුතාට ඉක්මනට job එකකට යන්න පුලුවන් වෙයි ❤️❤️ job එන කරන ගමන් ඉගෙන ගන්නත් කියන්න තව පොඩි වයසනේ 🙏🙏🙏ස්තුතියි
@@americanlife2894 obala wani guna garuka aya aduraganima gana matath ithamath sathutak. ❤️
Godak wadagath information tikak Dunne. thanks Akka. Godak video's Wala kiyanne USA Wala samanya jobs karanna Enna ba kiyala. Eth oya denna loku motivation ekak denawa skill workerslata. That's really good.
Great job 👍😊😊😊😊😊
මෙහෙට එන්න පුලුවන් ලේසිම ක්‍රමය green card එහෙම එන ඔනේ කෙනෙකුට පොඩි තැන ඉදලා පටන් ගන්න පුලුවන්🙏🙏🙏ගොඩක් ස්තුතියි
Apith green card try kala me para. . Let's see.........🤔🤔🤔
Oba depalatama bohomathma ස්තුතිය ❤
බොහොම ස්තුතියි අයියා අක්කා..... බුදු සරණයි පරිස්සමින් සතුටින් හිනාවෙලා ඉන්න ඕනි හැමදාම
ස්තුතියි මල්ලියා🙏🙏🙏❤️❤️
ඔයා කරන්නෙ හොද වැඩක් අක්කෙ ලන්කාවෙ සමහර මිනිස්සු තව මනුස්සයෙක් දියුනු වෙනවාට කැමති නෑ නෙ ඔයා එහෙම නෑ අක්කෙ හරියන්නම ඔන තවත් බුදු සරනයි ජෙසු පිහිටයි
ගොඩක් වටිනවා වීඩියෝ එක.ස්තුතියි ඔයාලට දැන්වත් කරනවට.
ස්තුතියි🙏🙏🙏
ගොඩක් වැදගත් video එකක්.thank you .god bless your family ❤️
ස්තුතියි නංගි❤️❤️
@@americanlife2894 ❤️❤️
Thanks අක්කා &අයියා .... මෙහෙම දැනුවත් කරනවට ❤❤❤
ස්තුතියි නංගි
කරනා මෙහෙය ඔබ දෙපලම හරිම වටී..
දන්නා තරම කියනාවිට හුඟක් වටී....
තිබෙනා හුබස් බිය මනසින් බිමට වැටී...
පිළිගනු පිණිස කොල එලියක්,පෙලට
සිටී.🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
සුරතල් දරු දෙපල නිදි දෙවු දුවට දිදී..
නිදිදෙවු දුවව පලවාහැර මදක් මිදී ..
දෙදෙනා මුමුණන්නෙ වෙහෙසද හිතටදිදී
වදනක් නොලිය කොහොමද,මා හිතට
මදී..💐💐💐💐💐💐💐💐💐💐💐🤴🤴
කරදරයක්ද මන්දා.
නෙත ගැටෙන විට
කියවන පුරුද්දට
අදහස් පෙල ගැසෙන විට
දඹරගිල්ලට
ඉවසුමක් නැත.
බොහොමත්ම ස්තුතියි ස්තුතිය ස්තුතියි 🙏🙏🙏අපි වෙනුවෙන් හදවතින්ම පද බදිනවට❤️❤️❤️ පරිස්සමින් සතුටින් ඉන්න අපේ පුංචි පවුලේ ආදරය හැමදාමත් ඔබට😘😘
ස්තුතියි අක්කේ අයියේ ගොඩක් වටිනවා ඔයාලාගේ මෙ විඩියෝ එක බුදුසරණයි
ගොඩක් ස්තුතියි මල්ලි🙏🙏
හොඳම වීඩියෝ1. මමත් බලාපොරොත්තුවෙන් හිටිය 1ක්. ගොඩක් වටිනව්.
ස්තුතියි මල්ලි🙏🙏
ගොඩක් වැදගත් Video එකක් 🙏❤
ගොඩක් ස්තුතියි🙏🙏🙏🙏
ගොඩක් වැදගත් වීඩියෝ එකක් අක්කේ, හොදට පැහැදිලි කරනවා. ගොඩක් ස්තූති අක්කටයි, අයියටයි. පරිස්සමෙන් ඉන්න, බුදුසරණයි!!!!❤️❤️❤️
ස්තුතියි මල්ලියා❤️❤️🙏🙏🙏🙏බුදුසරණයි
හිත පිරිසිදු ලස්සන පවුලක්❤️😘
ස්තුතියි මල්ලි❤️❤️❤️
Thank නංගී වැදගත් video එකක් අරන් ආවාට
ස්තුතියි අක්කා
Excavator operater 15 years experience .have a gulf licences. I want to joined traning school.
වැදගත් ගොඩක්
බොහොමත්ම ස්තුතියි❤️❤️
Godak watinawa akke me video eka api nodanna dewal godak igena gatta me video eka haraha. Godak thank u akkatai aiyatai apiwa wisthara danuwath karanawata.
ගොඩක් ස්තුතියි නංගියා🙏🙏❤️❤️❤️
ගොඩක් ස්තූතියි අක්කේ,අයියේ,,,මේ වගේ නිවැරදි ,වැදගත් තොරතුරු ඔයාලගෙන්ම තමයි ලැබෙන්නේ,,,🥰🥰✨✨
මේ පාර වින් නොකලොත් එනකම්ම,, දානව ග්‍රීන් කාර්ඩ් ,,,🙈🙈🙈♥♥♥
ස්තුතියි නංගියා❤️❤️❤️ ඔව් ඔව් නංගියා දිගටම ග්‍රීන් කාඩ් එක දාන්න
ගොඩක් වටිනා උපදෙස් ටිකක් තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾
ගොඩක් ස්තුතියි❤️❤️❤️🙏
ග්‍රීන්කාඩ් නැතුව ඇමරිකන් ජොබ් වීසා ඇප්ලයි කරන්නෙ කොහෝමද
ගොඩක්ම වැදගත් video එකක්.බොහොමත්ම ස්තූති ඔයාල කරන මේවගේ වටිනා දැනුවත් කිරීම්වලට .නිතරම මේවගේ වටිනා videos අරන් එන්න .බුදුසරනයි 😍❤
ස්තුතියි මල්ලි🙏🙏🙏🙏🙏
Counstruction feeld eka job genath video ekak karanna.harima pehediliwa oyalaa kiyala denakota Enna thiyrnawa Nam kiyalamai hitenne
මම ප්‍රසාද් Excavator operator කෙනෙක් විදියට දැනට මැදපෙරදිග වසර දාහතක් පමණ සේවය කරනවා.
මට ඇමරිකාවේ ජොබ් එකක් හොයාගන්න ක්‍රමයක් කියන්න පුළුවන්ද
ගොඩාක් දවසකින් නංගා ඔයා තවත් ලස්සන වෙලා මාත් බබාලත් ගොඩාක් අසනීපයෙන් හිටියා වයිරස් උන හැදිලා අදත් ගොඩාක් වැදගත් වීඩීයෝවක් නංගා ස්මෝල් ට්රක්ඩ්රයිවර්ස්ලටත් වේකන්සීස් usa වල තියෙනවා නේද අයියගෙන් ඒ ගැන අහලා කියනවද නංගා ඉතින් පැංචියන්ටත් ඔයාලටත් බුදුසරණයි❤
අක්කා ඔව් මේ දවස් ටිකේ දැක්කේ නැහැ තමයි අනේ දැන් හොදයි නේද හැමෝටම🙏🙏 ඔව් ස්මෝල් ට්‍රක් ඩ්රයිවර්ස්ලාලට රැකියා තියනවා අක්කා ස්තුතියි අක්කා 🙏🙏🙏 පරිස්සමින් ඉන්න හැමෝම
බුදු සරණයි. අක්කී ඔයා රැකියා ගැන කිව්වාට ගොඩක් පිං.අද අයියා කතා කරපු නිසා සතුටුයි. මෙ දවස් වල මොකද කරන්නේ. අපි දෙන්නා මේ දවස් වල ගොයම් කපනවා. අක්කී ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. පරිස්සමින් ඉන්න.
අනේ ගොයම් කපනවද .. අපිත් ගෙදර ඉන්න කාලේ ඇඹුල එහෙම අරන් යනවා මාත් කමතේ ඉදන්ම ඇඹුල කනවා පරිස්සමින් වැඩ කර ගන්න 🙏🙏🙏අපිත් ආදරෙයි
හරිම වැදගත් video akak .බොහෝ sithuti.හැමෝටම බුදු saranai .හැමෝම පරිස්සමෙන් .ජයවේවා .
ගොඩක් ස්තුතියි❤️❤️❤️❤️❤️🙏
ගොඩක් වැදගත් අක්කේ මේක නම්.
ස්තුතියි මල්ලියා❤️❤️🙏🙏
Hey akki.. Very valuable video with lots of important information.. Thank you for sharing with us akki.. Appreciate your kindness.. Love you loads 😘
Thanks nangiya ☺️☺️🙏
ප්ලීස් රිප්ලයි💥💥💥
සාමාන්‍යයෙන් ඔහෙ ගෙවන්න පුලුවන් අවම වැටුප කීයද රජයෙන් නියම කරලා තියන🙄🙄🙄🙄🙄🙄🙄
@@NaveenMaleesha-rj2vs ඒක state එකෙන් එකට වෙනස් වෙනවා ,වැටුප් ගෙවන්නේ පැය ගානට . පැයකට අවම 18$ වගේ ගෙවනවා සමහරstate වල
ජොබ්ස් වේකන්සි තියෙන වෙබ් සයිට් නැද්ද ? ඒ සයිට් ප්‍රාන්තෙන් ප්‍රාන්තෙට වෙනස් ද?
අක්කා අයියා, ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එකට! ඉන්ටවිව් එකට යද්දි පොලිස් රිපෝට් ඕන නේද? අවසන් වසර කීයක් තුල හිටපු රටවලින් ගන්න ඕනද? (මම විවිධ රටවල මාස 3 සිට 12 දක්වා කාලවල් ගත කරලා තියෙනවා පහුගිය අවුරුදු 15 තුල).
වෙනද වගේම ගොඩක් වැදගත් වීඩියො එකක් අක්කා 🥰♥️
ස්තුතියි නංගියා❤️❤️🙏🙏🙏
Valuble informations....Great vedio...Good luck.
Thank you so much 😊
හරිම වටිනවා මම life like styles srilanka
ගොඩක් ස්තුතියි🙏🙏
Harima lassanai nangi oyala parisamata inna bs
ස්තුතියි අක්කා❤️❤️ බුදුසරණයි
ගොඩාක් වටින වීඩියෝ එකක් අක්කි❤️❤️❤️
ස්තුතියි නංගි🙏🙏🙏🙏🙏
❤ යහපත්කම වේවා
Thankyou akki apith asawen inne america enna. oyage vdo walata godak thankyou akki ♥️💐😘
එන්න ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා❤️❤️❤️❤️🙏🙏🙏
2022.10 greenlist lotharayata weya hows adiyapana sudusukama madi ye nisa Englishkathakaranda godak bee. Ye rasawa ganda monawada sudusukama gana pediliwa apata ye potak kiyala dene
Graphic design jobs ගැන විස්තර ලබා ගන්න විදිහක් කියන්න පුලුවන්ද ? අපිට බලන්න පුලුවන් වෙබ් සයිටි එකක් හරි කියන්න පුලුවන්ද
බ්1 බ්2 විසිට් වීස එකෙන් අවිත් ජොබ් එකක් කරන්න පුලුවන්ද
Akki and ayya, me and my husband came to america 2 weeks ago. We won the green card lottery. We live in Oklahoma now.. We need to buy a car. We want to get opinions and ideas from ayya. How can we contact ayya?? And can i know what is Ayya's name?
අපේ fb messenger ගන්න අපි කතා කරමු ..FB (Duwage perera) contact me through my fb messenger.
Godak watina video ekk akke..thanks aiye, akke
ස්තුතියි🙏🙏🙏බුදුසරණයි
Valuable info. Thank you so much. ❤❤
🙏🙏🙏🙏🙏
Us c1 visa එකෙන් c1d වර්ක් වීසා එකට මාරු වෙන්න පුළුවන් ද
thank you for sharing this
Vy gud akki & aiya...oyala karana wady ta godak pin
ස්තුතියි❤️❤️❤️❤️
ස්තූතියි අක්කේ ♥️♥️♥️♥️ බුදු සරණයි
බුදුසරණයි නංගි🙏🙏🙏
අක්කෙ america ඇවිත් නවාතැන් හොයාගන්න ඕනෙ විදිය කියල දෙන්න.
මම දැනට ඕමාන්වල ඉන්නෙ මේ ගෙදර අයත් එක්ක එන්න පුලුවන්ද
Godak wedagath deyak thank you....🥰🥰💜💜
ස්තුතියි❤️❤️❤️
Kindly give more details about Airports Technician jobs
We have all kinds of air port jobs, but only can apply who lives in the USA.eather permanent residence or us citizens can apply for these jobs, why they do that because they can find enough people to fill those positions, but some times some jobs if they not able to find enough man power then they looking suitable candidates form other countries.apply for green card next year, that is the easiest and cheapest way to come USA, if you not win don’t give up try untill win, thanks
Thanks Dear
Verry valuble video
අක්කේ ලංකාවෙ software engineer digree එකක් කරල ඇමරිකාවලට ඇවිත් ආපහු මුල ඉදන් ඔහෙ ඉදන් ඉගෙන ගන්න ඕනද.කොච්චර කාලයක්ද,නැත්තම් කෙටි කාලයකින් පුලුවන් ද.අවුරුද්දකින් වගේ.plz riply😊
හැමදේම පැහැදිලිව සරලව කියා දෙන එක හරි වටිනවා අක්කෙ එන්න බලාපොරොත්තුවක් තියෙන කෙනෙක්ට🥰🌷
ස්තුතියි නංගියා🙏🙏🙏🙏🙏🙏
@@americanlife2894
Godaak watinawa❤
godak watina video 1 nangi mge husband auto technician kenk 11 year experience teyenwa
green card win wela awot job gana baya ne Aiya okkma explain kala nisa
good luck
බයවෙන්න එපා මෙහෙ job තියනවා🙏🙏🙏🙏🙏 ස්තුතියි අක්කා
හරිම වැදගත් වීඩීයෝ එකක් අක්කි 🥰🥰🥰🥰
ස්තුතියි නංගියා🙏🙏🙏🙏🙏🙏
We are watching your valuable videos and very interesting .wish happiness for your family ♥️
Thank you so much 😊
රියදුරැ රැකියාවක් සෙට් කරගන්න පුලුවන්ද
Sound eka wadi karanawanam.hodai..ahenawa adui
අක්කේ මේ Job opportunity වලට Male/ Female Difference එකත් බලපානවද? Female අයට Opportunity අඩුද ? Mechanical / Technical Section වල
නැහැ නංගි මෙහෙ ගැහැණු පිරිමි කියලා වෙනසත් නෑ ඔනේම රැකියාවකට යන්න පුලුවන් 🙏🙏🙏🙏
akke green card win karala kenek awoth ohe igena gena degree ekak karanna pulwnda..medicine unath karanna pulwnda
Ow puluwan 👍🏽👍🏽👍🏽👍🏽👍🏽
එන්න ඉන්න අයට ගොඩාක් වැදගත් වෙයි.. 👍🏻😊😊
ස්තුතියි නංගියා
ගොඩක් වැදගත් වීඩියෝවක්.... ❤️❤️...
අක්කෙ ඇමරිකාව ට එනවනම් ඉංග්‍රීසි දැනුම හොඳටම තියෙන්න ඕනෙද?
නැහැ මල්ලි සාමාන්‍ය තරමින් තිබුනොත් ඇති🙏🙏🙏
❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න.
ස්තුතියි මල්ලි🙏🙏🙏
මහත්මිය ඔබතුමියටහැකිද මට සාත්තු සේවිකා හරි. හවුස් මෙිඩි හරි රැකියාවක් සොයා දෙන්න. මම දැනට cypress වල සාත්තු සේවිකාවක් විදියට වැඩ කරනව.හැකිනමි යන මුදලක් අය කරල කරුණාකර උදවි කරනවද.මගෙ වයස 57 නීරෝගි අයෙකි ස්තුතියි ඔබ දෙපලට තෙරුවන් සරණයි.මෙවැනි වීඩියෙේවක් ඉදිරිපත් කිරිම ගැන
Amarican walin parsal ekak lankawata genna ganna vidiha kiyanawada.post office haraha genna ganna puluwan da.
Mechatronic technology diploma(nvq5) තියෙන කෙනෙකුට jobs තියෙනවද
අක්කේ air line catering job වගේ තියෙනවා ද Air line side
ඔව් නංගි තියනවා නමුත් මෙහෙත් ඇවිත් ඉගෙන ගන්න වෙනවා🙏
Thank you so much video eka hari wedagath.😍😍😍😍
MBA ehema tiyena insurance feild mehe work karana kenek ta job vacancies gena denaganna puluwan mona wage website walinda.
ලංකාවේ කරපු job එකම මෙහෙ කරන්න බැහැ අපු ගමන් හොදයි කියලා හිතෙන job එකක් කරන්න වෙනවා පසුව තමන් කැමති job එකක් ටිකක් ඉගෙන ගෙන එහෙම කරන්න පුලුවන්🙏🙏🙏ස්තුතියි නංගි
නංගි දරුවන් ගේ (වයස 10/ 7) පසැල් ගැන vedio එකක් කරන්න පුලුවන්ද, education free da?
හොදට හොයලා කරන්න ඕනේ ටිකක් කාලය දෙන්න අක්කා❤️❤️
Ok nangi...
🙏ඝ්තුතියි.
Oyala apiwage samanya kattiya gana kiyana deewal hodai aka. Math try karanawa🙏
ගොඩක් ස්තුතියි ❤️❤️🙏🙏🙏🙏
Hamadama vage adath vadagath vidio ekak genavata oyalata godak sthuthi..akke babekuth ekka amarica avoth job ekak hari yanakam inna thanak aragena kamata bimata masekata kiyak vithara oneda?
නංගි ඒක ප්‍රාන්තෙන් ප්‍රාන්තෙට වෙනස් වෙනවා🙏🙏 මෙහෙනම් $550 විතර ඉදලා Apartments ගන්න පුලුවන් ටිකක් ඇතුලට වෙන්න මාසේ වියදම බබෙකුත් එක්ක $. 1300ක් වගේ වෙයි මම දල වශයෙන් කිව්වේ ගෙවල් කුලියත් එක්කම ආව ගමන් ලොකු වියදම් කරන්න හොද නැහැ ටිකක් කලමානාකරනය කර ගන්න වෙනවා
@@americanlife2894ගොඩාක් ස්තුතියි අක්කේ පොඩි පැටවු දෙන්නෙකුත් එක්ක ගෙවන කාර්ය බහුල ජීවිතේ අස්සේ අපි අහන දේවල් වලටත් පැහැදිලිව උත්තර දෙනවට 🙏.. අපිත් ග්‍රීන් card ලොතරැයියට මේ සැරේ පලවෙනි පාර apply කලා.. Select වෙයිද නැද්ද දන්නේ නෑ.. නමුත් ටික ටික හරි දැන ගෙන ඉන්න එක hodaine අක්කේ.. ඒ නිසා ඇහුවේ. අපි දැන් ඉන්නේ ඩුබායි වල.. ඔයාලා දෙන්න ගොඩක් නිහතමානී කියලා දැනෙනවා. අක්කගේ පුංචි පවුල ලස්සනට සාමකාමීව ආදරෙන් ගෙවන මේ ජීවිතේ දවසින් දවස තව තවත් සුබ විදියට විදින්න ලැබෙන්න කියලා මන් මුලු හදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤.. බුදුසරණයි හතර දෙනාටම 🙏
Mata ohe inna kenak vis dennam kiuwa aya dollars 500k illanawa ayala godak horuda wiswasa karanna puluwanda
Mis oyage vidio ak auruddakin mn dakke..mt onima welawe...meka mn dakke.
Mn us vecansiyakata aply kara..fb aken dakala....ewa sucsasda....eyala kiyanawa work permit .visa apita dunnata passe ..travel agansiyat service charg aka usd 400 gewanna kiyal...me gana poddak kiyanna miss.
ඒ දේවල් වලට රැවටෙන්න එපා ඒ හැම දේම බොරු
ගොඩක් දෙනෙක් කතා කලා අපිට ඔය ගැන කියලා සල්ලිත් දිලා බොරුකාරයින්ට අහුවෙලා තිබුනා
ඒ දේවල් වලට රැවටෙන්න එපා🙏🙏🙏
@@americanlife2894ඔයාට ගොඩාක් ස්ත්තුතිය්...තේරුන් කරලා දුන්නට..❤❤❤❤
Care giver ,nursing ahemayanda puliwanda
Godak hodai akki aiya, thank you,, godak watinawa💝 oyala hamadama satutin inna ona. America awot Alabama enawa😁
එන්න එන්න 🙏🙏ස්තුතියි පරිස්සමින් ඉන්න
Thanks so.................................
🙏🙏🙏🙏