Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුභ උපන් දිනයක් වේවා ආදරෙයි ජනාධිපති තුමාට ❤❤❤🎉🎉🎉
💐💐 නව ජනපති අනුර කුමාර දිසානායකතුමන්ට සුභ උපන් දිනක් වේවා♥️🌹♥️🌹
රංග.යුක්ති.ගරුක.මාධ්‍ය.ජනතාවට.යහපත්.තෙරුවන්සරණයි.
අනුර ජනාධිපතිතුමාට සුබම සුබ උපන් දිනයක් වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉
සුභම සුභ උපන් දිනයක් වේවා ජනපතිදුනී...
ඇත්තටම ජාතික ලැයිස්තු ඔනේ නැ අපේ රටට හෝරු නැවතත් එන්නේ
සුභ උදෑසනක් සියලු දෙනාටම ❤❤❤❤
සුබම සුභ උපන්දිනයක් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා....❤❤❤❤
සුභ දවසක් වේවා සියත සමඟ අපි 🎉🎉🎉🎉🎉❤❤❤
විපක්ෂ නායකත්වයත් මාලිමාවෙන්ම තෝරා ගමු ❤සියතට ජය වේවා ❤
මහ මැතිවරණයට ඡන්දේ ඉල්ලලා ජනතාව ප්‍රතික්ෂේප කරපු එවුන් කොහොමද ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එවන්නේ. ඒක අසාධාරණ ක්‍රියාවක් නොවේද
ඔවු .එ්ක අසාදාරනයි.ජනතාව එපා කියල.එලවපු අය පස්ස දොරෙන් අාපහු රිංග ගන්නවා,මෙය ජනතා පරමාදිපත්‍ය හෑල්ලුවට ලක් කිරිමක්. මේ ක්‍රමය වහාම අහෝසි කල යුතය..මෙය සියල්ලටම කලින්අනිවාර්යයෙන්ම කල යුතු දෙයකි...වහාම ජාතික ලැයිස්තු ක්‍රමය අහෝසි කරන ලෙසඅාන්ඩුවට බල තකරමු..
@@AjithKumar-yd8et ouu mcn
Pilikannen gdrt ringanwaa kiynne jaraaaa haththa.. okunw athugalam dan onii
Janathawa prathikshapa karana ayata පාර්ලිමේන්තුවට ida denna epa janathawata sewayak nokarapu nisai janathawa unwa gedara yawwe😊
Ses r!9++@-🎉😢🎉7😢,44m
අසබියවිඩියෝපෙන්වන.අයට.නිතියෙන්.දඩයක්.ගැසවොත්.හොදයි
ඒක හොඳයි අරූ වගේ එකකුට පිස්තෝලයක් දුන්නොත් කොහොමද දෙයියො ප්‍රබාකරන්ලු
අනේද කියන්නෙ ඌට පිස්තෝලයක් තියා ගල් කැට බෝලයක්වත් දෙන්න එපා
රවි රනිල් දෙන්නම ඒපා
මන්ත්‍රී වරප්‍රසාද සියල්ලම කපා හැර ඒ අයටද සාමාන්‍ය වගේ ජීවත් වෙන්න ඉඩ සැලස්වීම කල යුතුමයි 😊තීරැබදු වාහන බලපත්‍ර රටවැසියන්ට ලබාදීමට කටයුතු කරන්න කියලා බොහෝ අය කියනවා ඇහුණා
තෙරුවන් සරණයි රංග මල්ලියා.
ඒක නම් හොඳ වැඩක්... ඇත්තටම මුහුණු පොතට ගියත් අන්තිමයි... කිසිම දවසක මෙහෙම දේවල් වෙලා නැහැ... බලධාරින් මේ ගැන බලන්න...
ඉතාම හොඳ වැඩක්
මන්ත්‍රීලත් සාමාන්‍ය මනුෂ්‍යයින් වේ නම් කුමටද ආරක්ෂකා 😅
සුභ උදෑසනක් වේවා රංගන ඇතුලු සියලුම දෙනාට
ජනාධිපති පංති තුමාට සුබ උපන් දිනයක් වේවා
.good.morning.m.r.rangana..siyathata.budu.sarani.❤❤❤❤❤
ඔය වගේ විපක්ෂයක් රටකට වැඩක් නෑ.දෙවන පරපුර වගේ විපක්ෂයක් වෙනුවෙන් අපි මහන්සි වෙමු.
මහජනතාවට නැති කිසි දෙයක්.මොකටද මන්ත්‍රීවරුන්ට..හැමෝටම හැමදේම එක සමාන වෙන්න ඕනේ..දැනට අපිට රටවල්වල එහෙම තමයි..
සුභ දවසක් සැමදෙනෙකුටම 🎉🎉🎉
සුභ උදෑසනක් වෙිවා❤❤❤🍵🍵
Happybirthday ganadipatituman❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හොඳම හොඳ මනුස්සයෙක්
සුභම සුභ නිදුක් නිරෝගිමත් වාසනා වන්ත උපන් දිනයක් වේවා දළදා සමිදුගේ පිහිටයි ජනාධිපති අනුර කුමාර දිසානායක තුමානි ❤❤❤❤❤
සුබ උදැසනක් ❤❤❤
රිලවුන් උපත් පාලනය කරන්න
මේවෙනසතමයි.අපි.බලාපොරොත්තුඋනේ.නියමයි .ජයවේවා
Janadipathi thumata. Subama Suba. Upandinayak wewa! 👌👌🥮🍩🍪🎂🎂🧁🧁🎂🥞🌹🌹🌹🌷🌷🌷🪷🪷🪷
ටිල්වින් ඔබ තව ටිකක් කල්වත් ඉන්න කියල ඉල්ලාසිටිනවා
හොඳ වැඩක්
වයකෝ දැනගන්න ඕනි අපි ඔක්කොම ශ්‍රීලංකිකයෝ කියල. අයෙත් අපේ රටේ ජාතිවාදයක් නෑ.
ජනතා බලය
Good morning 🌞 have a wonderful day 🌹 rangana ayya. ❤
මේ ජාතික ලැයිස්තු බනානා ෆ්ලවර් 😅අහෝසි කරන්න බැරිද පැරදුණාද ඒ මජර දේශපාලකයෝ නැවතත් රිංගල තර්ක විතර්ක කරමින් රඟනව 😤
සාටක පනාව කොහොමද..
Good morning සර් ❤❤❤❤❤
Wishing you a good morning and a wonderful and peaceful Sunday, with another bouquet of flowers, good luck Rangana 💖💖🌹🌹💯💯🍀🍀🙏🙏🎉🎉🎉❤❤
නියමයි නයමයි
Tilwin සහෝදරයා thawath wasara 5k wath oyavthanathure sitiya yuthui❤❤❤❤❤
ජාතික ලැයිස්තුව තහනම් කල යුතුයි ......
සජබෙි නයක දුරයට හර්ෂ පත්කරන්න පුතානො ගෙදර යවමු
සුභ උදෑසනක් වේවා 🙏
රවී එපා
අපොයි ලන්සා හෝ තලතා නම් පත්කරන්න එපා
මතීූ වරප්රසාද වලට අපිතරහා නෑ නොගැලපෙන සහ අනවශ්ය දේ තහනම් කරාට කමක්නැ
Suba උපන් දිනයක් වේවා
සතොස ප්රවාහන අංශයේ මැකලම් පාරෙ විශාල ලොරි ප්රමානයක් ගාල්කර අැත වීඅලවිමන්ඩලයට එමලොරිරත ලබාගෙන කඩිනම් සේවයක් ලබාදෙන්න
කාට වත් පිස්තෝල තියා කැට බෝලයක්වත් දෙන්න එපා
ඔකුන් එකෙක් වත් වැඩක් නැ. විපක්ශයක් පැරදිලත් උන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්බෙ මොකටද
Sajabaya රට හදන්නේ කොහොමද . ජාතික ලැයිස්තුව හදා ගන්න බැරිව
Happy Birthday AKD
Sajith tàmai hoda vipaksa nayakata
මැ කෝ කීවනෙ ජාතික ලයිස්තුවට දාන අය ට අවසාන දිනයක්. හැබැයි ඔබ එදා කීවා ගියපාර රනිල් කරපු වැඩෙ. මාස ගනනක් ගත්තා ඒ වැඩෙ මේ පාර කරන්න දෙන්න එපා කියලා. මැකෝ ගෙන් පොඩ්ඩක් අහලා අපට කියන්න බැරිද රංග. ලොකු දෙයක් පුලුවන් නම්
❤️🙏❤️
සුපිරි වැඩේ අනිවාර්යයෙන් කල කල යුතුයි තීරු බදු අවස්ස නැත
Niyamai niyamai
❤❤❤❤❤❤
Good morning🎉🎉🎉🎉
Many happy returns of the day honorable president!
Happy birthday brother ❤❤🎉🎉
ඔය පක්ස 2ක් තිබුනම ඇති අනෙක් ඒවා තාහානම් කරලාදාන්න
හර්ෂ හොදයි කියලා හිතෙනවා එම පක්ෂ නායකත්වයට
කෙමෙන්ට් ගොඩක් දාන්න තියෙනවා ඒ උනත් උදේට නැගිට්ට ගන්න බලන්නේ පත්තරේ බලන්නේ ඉතිං ඕකුන් මුකුත් නොකිය ඉන්නවා 🌹
Good morning ❤❤❤❤❤❤
Happy birthday to you our president
HAVE A NICE DAY ❤❤❤❤❤❤❤
වී අලෙවි මණ්ඩලය ට කල රාජ්‍ය වියදමි නේද වල් වැදී තියෙන්නෙ. ....
අපිට සජබෙන් වැඩක් නැ..😅සුබ උපන්දිනක් වේව ජනාධිපති 𝐚𝐤𝐝.❤️
Ape janadipati tomato teruwan saranai
Hodai.
හර්ස
Ani waryenma euwa iwath karanna one
හර්ස තමයි හොද
Adarei me rajayeta siyetha saha rangana malli obeta
Heppiy birthday to you prasidant
කම්කරු ඇමති සම්බන්ධ කර ගැනීමට ටෙලිෆෝන් අංකයක් හෝ සම්බන්ධතා නිලධාරියෙක්ගේ විස්තර දැනුම් දුන්නොත් හොඳයි
Niyama niyamayi maha janaya manda posanin pelenawa mathi amathi raja sapa budun wahanse rajasapa athhariya loka wasinge duka balalaa jayaweewa malimaawata
Very good rangana
දෙකම එකයි😅😅😅😅
Harsada ,silwa
රිලවුන්ටත් ච්න්දයක් තියලා බලමු
පිස්තෝලය වෙනුවට ගලක් දෙමු.
Harsa hodai
Niyamar
Harsha hodai 😅😅😅😅
පක්ස මාරැකිරි මෙන් මන්තිරි කම අහෝසි කිරීමේ පනත ඉක්මනින් ගෙනෙමු
❤❤ු❤
කතානායක අයිස්කැප් එකක් දාලාද
වෙනසක් විය යුතුමයි
සුබ උදෑසනක්
Api balaporonthu we mekai
Good morning 🌅🙏💕🇦🇪
රනිල් ඇතුළු රට කාපු සාගල වජිර මනුෂ සහ හෙදියට දිට්ඨධම්ම වේදනීය කර්මය පඨිසන් දීලා තියෙන්නේ
Happy birthday A k d ❤
රංගනව, ජනාධිපති උපදෙසකයෙක් කරා නම් හොදයි, නැත්නම් පාටක අපිට හරි කරදරයක්...?
සජිත් ඉන්නවා කියලා පෙන්නන්න මොනවා හරි කියන්නත් එපැයි😂😂😂
Boho hodadeyak janadhipathi thuma karala thiyenne balaya aran janathawata sewaya karanna ona.ehemai nayakayek wenne.
සුභ උපන් දිනයක් වේවා ආදරෙයි ජනාධිපති තුමාට ❤❤❤🎉🎉🎉
💐💐 නව ජනපති අනුර කුමාර දිසානායකතුමන්ට සුභ උපන් දිනක් වේවා♥️🌹♥️🌹
රංග.යුක්ති.ගරුක.මාධ්‍ය.ජනතාවට.යහපත්.තෙරුවන්සරණයි.
අනුර ජනාධිපතිතුමාට සුබම සුබ උපන් දිනයක් වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉
සුභම සුභ උපන් දිනයක් වේවා ජනපතිදුනී...
ඇත්තටම ජාතික ලැයිස්තු ඔනේ නැ අපේ රටට හෝරු නැවතත් එන්නේ
සුභ උදෑසනක් සියලු දෙනාටම ❤❤❤❤
සුබම සුභ උපන්දිනයක් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා....❤❤❤❤
සුභ දවසක් වේවා සියත සමඟ අපි 🎉🎉🎉🎉🎉❤❤❤
විපක්ෂ නායකත්වයත් මාලිමාවෙන්ම තෝරා ගමු ❤
සියතට ජය වේවා ❤
මහ මැතිවරණයට ඡන්දේ ඉල්ලලා ජනතාව ප්‍රතික්ෂේප කරපු එවුන් කොහොමද ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එවන්නේ. ඒක අසාධාරණ ක්‍රියාවක් නොවේද
ඔවු .එ්ක අසාදාරනයි.ජනතාව එපා කියල.එලවපු අය පස්ස දොරෙන් අාපහු රිංග ගන්නවා,
මෙය ජනතා පරමාදිපත්‍ය හෑල්ලුවට ලක් කිරිමක්. මේ ක්‍රමය වහාම අහෝසි කල යුතය..මෙය සියල්ලටම කලින්
අනිවාර්යයෙන්ම කල යුතු දෙයකි...වහාම ජාතික ලැයිස්තු ක්‍රමය අහෝසි කරන ලෙසඅාන්ඩුවට බල තකරමු..
@@AjithKumar-yd8et ouu mcn
Pilikannen gdrt ringanwaa kiynne jaraaaa haththa.. okunw athugalam dan onii
Janathawa prathikshapa karana ayata පාර්ලිමේන්තුවට ida denna epa janathawata sewayak nokarapu nisai janathawa unwa gedara yawwe😊
Ses r!9++@-🎉😢🎉7😢,44m
අසබියවිඩියෝපෙන්වන.අයට.නිතියෙන්.දඩයක්.ගැසවොත්.හොදයි
ඒක හොඳයි අරූ වගේ එකකුට පිස්තෝලයක් දුන්නොත් කොහොමද දෙයියො ප්‍රබාකරන්ලු
අනේද කියන්නෙ ඌට පිස්තෝලයක් තියා ගල් කැට බෝලයක්වත් දෙන්න එපා
රවි රනිල් දෙන්නම ඒපා
මන්ත්‍රී වරප්‍රසාද සියල්ලම කපා හැර ඒ අයටද සාමාන්‍ය වගේ ජීවත් වෙන්න ඉඩ සැලස්වීම කල යුතුමයි 😊
තීරැබදු වාහන බලපත්‍ර රටවැසියන්ට ලබාදීමට කටයුතු කරන්න කියලා බොහෝ අය කියනවා ඇහුණා
තෙරුවන් සරණයි රංග මල්ලියා.
ඒක නම් හොඳ වැඩක්... ඇත්තටම මුහුණු පොතට ගියත් අන්තිමයි... කිසිම දවසක මෙහෙම දේවල් වෙලා නැහැ... බලධාරින් මේ ගැන බලන්න...
ඉතාම හොඳ වැඩක්
මන්ත්‍රීලත් සාමාන්‍ය මනුෂ්‍යයින් වේ නම් කුමටද ආරක්ෂකා 😅
සුභ උදෑසනක් වේවා රංගන ඇතුලු සියලුම දෙනාට
ජනාධිපති පංති තුමාට සුබ උපන් දිනයක් වේවා
.good.morning.m.r.rangana..siyathata.budu.sarani.❤❤❤❤❤
ඔය වගේ විපක්ෂයක් රටකට වැඩක් නෑ.දෙවන පරපුර වගේ විපක්ෂයක් වෙනුවෙන් අපි මහන්සි වෙමු.
මහජනතාවට නැති කිසි දෙයක්.මොකටද මන්ත්‍රීවරුන්ට..හැමෝටම හැමදේම එක සමාන වෙන්න ඕනේ..දැනට අපිට රටවල්වල එහෙම තමයි..
සුභ දවසක් සැමදෙනෙකුටම 🎉🎉🎉
සුභ උදෑසනක් වෙිවා❤❤❤🍵🍵
Happybirthday ganadipatituman❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හොඳම හොඳ මනුස්සයෙක්
සුභම සුභ නිදුක් නිරෝගිමත් වාසනා වන්ත උපන් දිනයක් වේවා දළදා සමිදුගේ පිහිටයි ජනාධිපති අනුර කුමාර දිසානායක තුමානි ❤❤❤❤❤
සුබ උදැසනක් ❤❤❤
රිලවුන් උපත් පාලනය කරන්න
මේවෙනසතමයි.අපි.බලාපොරොත්තුඋනේ.නියමයි .ජයවේවා
Janadipathi thumata. Subama Suba. Upandinayak wewa! 👌👌🥮🍩🍪🎂🎂🧁🧁🎂🥞🌹🌹🌹🌷🌷🌷🪷🪷🪷
ටිල්වින් ඔබ තව ටිකක් කල්වත් ඉන්න කියල ඉල්ලාසිටිනවා
හොඳ වැඩක්
වයකෝ දැනගන්න ඕනි අපි ඔක්කොම ශ්‍රීලංකිකයෝ කියල. අයෙත් අපේ රටේ ජාතිවාදයක් නෑ.
ජනතා බලය
Good morning 🌞 have a wonderful day 🌹 rangana ayya. ❤
මේ ජාතික ලැයිස්තු බනානා ෆ්ලවර් 😅අහෝසි කරන්න බැරිද පැරදුණාද ඒ මජර දේශපාලකයෝ නැවතත් රිංගල තර්ක විතර්ක කරමින් රඟනව 😤
සාටක පනාව කොහොමද..
Good morning සර් ❤❤❤❤❤
Wishing you a good morning and a wonderful and peaceful Sunday, with another bouquet of flowers, good luck Rangana 💖💖🌹🌹💯💯🍀🍀🙏🙏🎉🎉🎉❤❤
නියමයි නයමයි
Tilwin සහෝදරයා thawath wasara 5k wath oyavthanathure sitiya yuthui❤❤❤❤❤
ජාතික ලැයිස්තුව තහනම් කල යුතුයි ......
සජබෙි නයක දුරයට හර්ෂ පත්කරන්න පුතානො ගෙදර යවමු
සුභ උදෑසනක් වේවා 🙏
රවී එපා
අපොයි ලන්සා හෝ තලතා නම් පත්කරන්න එපා
මතීූ වරප්රසාද වලට අපිතරහා නෑ නොගැලපෙන සහ අනවශ්ය දේ තහනම් කරාට කමක්නැ
Suba උපන් දිනයක් වේවා
සතොස ප්රවාහන අංශයේ මැකලම් පාරෙ විශාල ලොරි ප්රමානයක් ගාල්කර අැත වීඅලවිමන්ඩලයට එමලොරිරත ලබාගෙන කඩිනම් සේවයක් ලබාදෙන්න
කාට වත් පිස්තෝල තියා කැට බෝලයක්වත් දෙන්න එපා
ඔකුන් එකෙක් වත් වැඩක් නැ. විපක්ශයක් පැරදිලත්
උන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්බෙ මොකටද
Sajabaya රට හදන්නේ කොහොමද . ජාතික ලැයිස්තුව හදා ගන්න බැරිව
Happy Birthday AKD
Sajith tàmai hoda vipaksa nayakata
මැ කෝ කීවනෙ ජාතික ලයිස්තුවට දාන අය ට අවසාන දිනයක්. හැබැයි ඔබ එදා කීවා ගියපාර රනිල් කරපු වැඩෙ. මාස ගනනක් ගත්තා ඒ වැඩෙ මේ පාර කරන්න දෙන්න එපා කියලා. මැකෝ ගෙන් පොඩ්ඩක් අහලා අපට කියන්න බැරිද රංග. ලොකු දෙයක් පුලුවන් නම්
❤️🙏❤️
සුපිරි වැඩේ අනිවාර්යයෙන් කල කල යුතුයි
තීරු බදු අවස්ස නැත
Niyamai niyamai
❤❤❤❤❤❤
Good morning🎉🎉🎉🎉
Many happy returns of the day honorable president!
Happy birthday brother ❤❤🎉🎉
ඔය පක්ස 2ක් තිබුනම ඇති අනෙක් ඒවා තාහානම් කරලාදාන්න
හර්ෂ හොදයි කියලා හිතෙනවා එම පක්ෂ නායකත්වයට
කෙමෙන්ට් ගොඩක් දාන්න තියෙනවා ඒ උනත් උදේට නැගිට්ට ගන්න බලන්නේ පත්තරේ බලන්නේ ඉතිං ඕකුන් මුකුත් නොකිය ඉන්නවා 🌹
Good morning ❤❤❤❤❤❤
Happy birthday to you our president
HAVE A NICE DAY ❤❤❤❤❤❤❤
වී අලෙවි මණ්ඩලය ට කල රාජ්‍ය වියදමි නේද වල් වැදී තියෙන්නෙ. ....
අපිට සජබෙන් වැඩක් නැ..😅
සුබ උපන්දිනක් වේව ජනාධිපති 𝐚𝐤𝐝.❤️