Lankawa wage IQ adu moda minissu inna rataka ita wada buddimath deyak balaporoththu wenna ba .moda minissu inna ratak lankawa . No talented no brain no skill only talk
raja dahami unoth rata wasiyan dahami wenne issara, dn inne niyojithayo, ealawa thorala yawanne rata wasiyo, itn me wage adarmika niyojithayo thorala yawann ekko rata wasiyo adarmika wenn ona, nathnm mole kalandak nathi modayo wenn ona..
මුදලට කෑදර කමට සියලුම සතුන්ගේ ජිවිත අනතුරේ.සියලුම සතුන් නිදහස් කර යැවිය යුතුයි .ඉතාමත් බුද්ධිමත් තිරනයක් ඒ රජය අරන් තියෙන්නේ .ගොඩක් පින් 🙏
ඔයා යන්න පුතේ ඔයාගේ රටට සුබ ගමන් බුදුසරණයි 🙏🙏🙏❤️
PUDUMAI ETI JIWATH WELA HITIYA
ලංකාවේ අලි වෙන රට කියලා විකුනන්න එපා plz 🙏🙏
ගොඩක් හොදයි එයාට ඉකිමනින් මවි රටට යන්න ලැබේවා ! එයාගේ රටෙි සැබැ මිනිස්සුන්ගේ අදරය හා ගෞරවය ලැබේවා !
Lankawa wage IQ adu moda minissu inna rataka ita wada buddimath deyak balaporoththu wenna ba .moda minissu inna ratak lankawa . No talented no brain no skill only talk
🐘🐘මගේ පුතේ උඹ වාසනාවන්තයි මේ මොහොතේ මේ රටින් යන්න ලැබෙන එක බොහොම පිං තායිලන්තයෙන් පැමිණි හැමෝටම 🐘🐘
අනේ අපිට හිමි සම්පත රැක බලාගන්න වගකීමක් අපේ නිලධාරීන්ට නැති හැටි ඔයාගේ මව්බිමට ගිහින් සැපෙන් සනීපෙන් ඉන්න නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
මේ comment එක ඇතා දකීද?😂
@@Kavishka_Rodriguez dakinawa dakinawa!
uu kiyawalath athi melahakatath
@@Kavishka_Rodriguez ublage tattata penna damme podi pcay😂
අනුන්ගෙ රටක ජීවත්වෙනවට වඩා
සැපයි තමන්ගෙ රට ඒනිසා
ඇත් රජුණි ඔබට සුබම සුබගමන්
අපෙන් ඔබට වරදක් ඌවානම්
දාස් වාරයක් සමාව අයෙදිමි.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ane naha mukuth une naha.dostharala beeth vidala podi bbilak awa vitharai.
ලැජ්ජයි අපේ රට ගැන මුතුරාජාට දළදා සමිඳු පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා ඉන්න තොනක හොදින් ඉන්න ලැබේවා😢😢😢,🙏🙏🙏🙏
මනුස්ස වාසයකටවත් නුසුදුසු රටකින් ඔයාට යන්න ලැබෙන එක වාසනාවක් මුතු ....දළදාව වඩමවන්න පරිත්‍යාග කළත් , පන්සලට ආදායම් ලබන්න කොට අදින්න සිදුවුණු දුක්බර අතීතයට සමු දීල ජීවිතයේ ඉතිරි කාලයවත් සතුටෙන් ගත කරන්න ලැබේවි නේ....ඒ වෙනුවෙන් අපේ රටට සිදුවන අවමානය විඳ ගන්නම් ....ඔයාට සුබ ගමන් .....
Me kala kanni desapaluwan inna kam ratata henam thama
ape rate manussayanta wada ubage maw bima umbata salakanawa.api bana kiyamin ;ahmin ennam.
Meyawath wikunalada poddak hoyla balannako.
උදේ ඉඳන් රෑ වෙනකල් බන ඇහෙන රටක්.. හංදියක් හංදියක් ගානේ බල්බ් පත්තුකරල වදිනවා.. මෙච්චර මෙහෙවරක් කරන වටිනා සතෙක්ට වුන දෙයක්.😢 තායිලන්ත තානාපති කාර්යාලයට ස්තුතියි හරි ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන්.
තමන්ගේ සතා වෙනුවෙන් ඇතිවූ මහත් කම්පාවෙන් මුතුරාජා බේරා ගැනීමට ඉදිරිපත් වූ තායිලන්ත රජයට අපගේ ගෞරවය, ප්‍රනාමය! හැම අතින්ම අපකීර්තිය අතින් මුල් තැන ශ්‍රී ලංකාවට.
ඉතාම හොඳ තීරණයක් මොකද අනික් රටවල් සතුන්ට කරන ආදරය රැකවරණය ලංකාවේ නෑ බලු දේශපාලුවන් රජ දහනක් වෙලා තියෙන්නේ ලංකාව 😮
මුතුරාජාණනි, ලොව කොතනක සිටියත් තෙරුවන් සරණින් ඔබට නිදුක් නිරෝගීව සතුටින්ම ඉන්න ලැබේවා.
ඉතාමත් හොදයී, මියන් කුමරවත් ගෙනියන්න,සතුන්ට කරන යහපතක්
යහපත් පාලකයෝ ඉන්න රටක සතෙක් වෙලා ඉපදුනත් වාසනාවක්............. අපේ රටට නෙවෙයි අපකෝර්තිය අපේ රට පාලනය කරන පාලක හැත්තට............සුබගමන් මුතූ..........
YaKO Mea ETA Bala GANNA kawruth Neti wnada PAWW
😢
අනෙ ඔව් එයාවත් අරගෙන යන්න. පේනවනේ අපේ රටේ සත්තුන්ට නරක කලදාසාවක් උදා වෙලා තියෙන්නේ. සතුන්ට පමනක් නොවෙයි මනු සතාටත් ඒ ආනිසංසෙම තමයි. මුල් පුටුවේ සිට බහුතරයක් මිනිස්සු කොටියෝ, වලස්සු, පිබුරෝ, සිංහයෝ වෙලා. අනේ ලස්සන පුංචි රටට වෙච්ච විපත්තියක්.
තායිලන්ත රජයට ගොඩක් ස්තූතියි 🙏
Aethtenma ❤
ඉක්මනින් මව් රට්ට ගොස් නිරෝගී වී විශ්‍රාම සුවයෙන් ඉදිරි කාලය ගෙවීමට හැකි වේවා,,,,,,🙏🙏
මේ තාක් කල් අප රටට කළ සේවයට ගෞරවපුර්වක ස්තුතිය 🙏♥️🥺💐
දළදා සමිදු පිහිටයි 🙏
ඒක හොඳයි කොහොමත් ලංකාවේ ජීවත් වෙන මේ අහිංසක සතුන්ට සලකන්නේ නෑ ඔහුට සහ අනික් සතුන්ටත් නිදහස ලැබේවා 🙏
මේ මුතු රාජාගැන මේ සතා විදින දුක තායිලන්තෙ ආදාල තැන් දැනුවත් කරපු උදව් කරපු මිනිස්සුන්ට නිවන් යන්න වෙන පිනක් ඕන්නැ
Thank you for dollars
ලංකාවේ රජය ගැන හැමෝම දන්නවා ඒ මිනිස්සු හරි ආදරෙයි
දළ දෙකට කෙලින්න බලං ඉන්න ඇත්තෙ මැරෙන්න ඇරල..
Atht bn
I think this is the reason
ඉතා හොද තීරණයක්. නැවත මවු රටට ගෙන යා යුතුයි. බන්කොලොත් රටක සතකුටවත් ජීවත් වීමට සුදුසු නෑ. දල දෙකත් කපාගෙන මහ උන් ඒවත් විලුනම තත්වයට පත්වෙන්නට කලින් මේ සතුන් අනිවාරෙන් මවු රටට රැගෙන යන එක ගැන සතුටු වෙමු. අපකීර්තියක් වෙන්න අපේ රටට කීර්තියක් තියෙන්න එපැයි. ලගදි දවසක සුද්දො ට්‍රේනින් එකකට ඇවිල්ල අපිව සෝමාලියාවෙ උන් ගානට දාල හිගන්නු වගේ කතා කලේ😂
ඒකනම් ඇත්ත කාලකන්නි දෙශපාලුවො ඉන්න රටක්.
සම්පූර්ණ ඇත්ත
තෙරුවන් සරණයි යහපතක්ම වේවා!
මට නම් ගොඩාක් සතුටුයි ඒ සතාගෙ ඉදිරි ජීවිතේ ගොඩාක් සතුටින් ඉදියි .......දීර්ගායුශ නුබහට
ඇතෙක් බලාගන්ඩ බෑ මුන්ට පුළුවන් ද රටක් හදන්ඩ 😅
දෙහිවල සත්ව උද්‍යානයේ වැඩ කරන උන් පඩි විතරයි ගන්නෙ.
අනේ ද කියන්නේ
පාලකයො නෙවෙයි මුන් මාරයාගෙ සේනාව. මොන හෙනයක්ද මේ අමන පාලක හැතිකරේ...
Dawase hodama kiyamana
@@janakaveerasinhe5976 ඒ හැමදේම පාලනයේ දුර්වල කම.
ඔබට වාසනාවන්ත නීරෝගිමත් දිවියක් ...අපේ මිනිස්සු සල්ලි මත්තෙම නහිනවා මිසක් තමුන්ගේ රාජකාරිය වෙනුවෙන් කරන කැපවීම් අඩුයි.හැමෝම නෙවී..ඇත්තටම කණගාටු යි මෙන්ම ලැජ්ජයි ...
අනේ හොදයි හිත් පිත් ඇති බලධාරින් ඉන්න රටක් තායිලන්තය ඒ රටේ මිනිස්සු සත්තුන්ට හරි ආදරෙයි ඉක්මනින් සුවපත්වේවා ඇත් රජුනේ ඔයාට 🙏🙏🙏 තෙරැවන් සරණයි ...
පෙර භවයේ අකුසලයක් මත මේ රටට ආවත්, අකුසල් නිමා වන විට මේ අහිංසක ඇත්රජුට වාසනාව මතු උනා ආයෙත් මව් රටට යන්න..... අනේ ඔහු නිදුක් වේවා.. නීරෝගී වේවා.. සුවපත් වේවා. ජීවිතයේ සැඳෑසමය නිදහස්ව සුවදායකව ගෙවේවා. ආයෙත් නම් මෙවැනි අසත්පුරුෂ, වනචාරී මිනිසුන් සංසාර ගමනේදී කවදාවත්ම ඔබට හමු නොවේවා පින්වත් ඇත් රජුනි. තෙරුවනින්ම ඔබ ආරක්ෂා වෙත්වා 🙏😢😢😢
කොහේහරි කමක් නෑ ...ඕනම සතෙක් හොදින් ඉන්නයි ඕන...කමක් නෑ ඒ නිසා එයාව ගෙනියලා අවශ්‍ය ප්‍රතිකාර කරලා ඉක්මනින් සුව කරන්න ලැබේවා ...බුදුසරණයි ....🙏💐
මේ රටට මොකක්ද මේ වෙන්නේ..ලන්කවට කොචර වටින සම්පතක්ද අහිමි..වෙන්නේ..😞😞😞
කමක් නැ එයා යන එකම හොඳයි...නැත්තම් තව ටික දවසක් යද්දී දළ දෙකටත් කෙලිනව මෙ මිනිස්සු ....ඇත් රජුනි ඔබට සම්මා සම්බුදු සරනයි ...
ලංකාවට වෙන්නේ මේ මජර දේශපාලුවන් නිසා ලෝකෙටම බාල්දු වෙන එක. මෙච්චර වටිනා සතෙක් වත් බලා ගන්න බැරි. ලෝකයේ 11 වේයට අන්තිම නරක රට උනාම එහෙම තමයි. අපි උනත් හොඳ ජර්මන් ෂෙපර්ඩ් බල්ලෙක් කට හරි බලාගන්න දීලා. ඌ කවදා හරි හිඟන්නෙක් උනොත් ආපහු ගන්නවා වගේ තමයි.
Me deshapaluvo ratama kanava. Shik . puduma vasangathyak ape ratata . Lajja nathuva thavath mekema ringagena innavane mun. Atha pin karala apita vada, ohoma hari yanna labune ekai uuta.Minissu bala ganna bari anduvakin sathek bala ganne da.
@@vasanthavithanage9135 monawada ahimi nowne'
තායිලන්ත රජයට දන්නවා , ලංකාවේ පාර්ලිමේන්තුවෙ ඉන්න සත්තු එක්ක සංසන්දනය කරන්න බෑ , අපේ සතාව අපි බේරා ගමු කියල 👍🖐️ ඇතාගේ අවු,,1 ක වියදම ලංකාවේ පාර්ලිමේන්තුවෙ සත්තුන්ගේ පැයක වියදම 🐄🐕🐂🐕🦺🐒☠️💀🇱🇰
Oya akkama meke inna thirisan palakayo tikath Kongo walata gihin dammanam naradaka?
ඒක නම් ඇත්ත. 225 හරක් මඩුවේ දිනක නඩත්තුව මේ සතා නඩත්තුවට මාසයකටවත් යන්නේ නැතුව ඇති.
@@susanthagamage6120 පොලොව හාරලා වල දාන්න ඕනේ ඕකුන්වනම්😹
අනේ ඇත්තටම මේ අහිංසක සතාට කරපු දේට ඒ තිරිසන්නුට සාප වේවා. මේ ඇතා ලංකාවෙන් අරන් යන එක හරිම ඛේදනීය තත්ත්වයක් වුණත් සතාගේ ඉදිරි සුබසිද්ධිය තකා ඒවා අපි ඉවසගෙන
එයා ගෙවන සැපවත් ජීවිතය දැකල අපි හැමෝම සතුටු වෙන්නම්. ඔයාට බුදු සරණයි දෙවියන් ගේ ම පිහිටයි. නිදුක් නීරෝගී සම්පත්ති ය ලැබේ වායි කියලා පතනවා මුළු හදවතින්ම මුතූ.ඔයා ගියා ට අපිට ඔයා වස්තුවක්. 🐘❤🙏
අනෙ අපිත් ආසවෙන් ජීවත් වෙනවා නෙවෙ මේ රටෙ..මැරෙන්න බය හින්දා ජීවත් වෙනවා 😢..ඔයාගෙ මොකක් හරි පිනකට උපන් රටටම පුලුවන් වෙලා ..හරිම සතුටුයි..දල දෙකත් නැතුව මැරිලා යන්න වෙයි..සුබ ගමන් ..😄😄😄😄
රටට වෙච්ච අපකීර්තිය ගැන හිතන්න කලින් ඔය සටාට වෙච්ච අසාදාරනේ ගැන කතා කරන්න සත්තුන්ට කතා කරන්න බෑ එයලගෙ වේදනාව අපිට කතා කරල කියන්නද කොහොම හරි කමන්නෑ මෙයාව දැන් අරන් යනවනෙ ඒ ගැන හිතල සතුටු වෙන්න පුලුවන්....😊♥️
මුතු .....ආදරෙයි මොණර පැටියෝ ...සුබ ගමන් ඔයාට...සතුන්ට ආදරය කරුණාව දක්වන අපි වගේ අයට ඔයාගේ වෙන්වයාම දුකක් තමයි....😥😥😥😥.....ඒත් මේ අමන මිනිස්සුන් ගෙන් ඈත්වෙලා ඔයාගේ මව්රටට ගිහින් ආදරණීය හදවත් එක්ක සතුටින් ඉන්න .....❤️❤️❤️💖💖💖💖🌹🌹🌹🌷🌷
මව් රටට ගිහින් ඉක්මනින් සනීප වෙන්න පැටියෝ❤
යහපතක්ම වෙන්න පුතේ 🙏🙏🙏 ඔයාගෙ රටට ගිහිම් සතුටින් සැනසීමෙන් ඉන්න.❤ ලස්සනට ජීවත් වෙන්න 💙🙏
සතා හරියට දුර්වල බව video වලින් පෙනෙනවා තායිරජයට බොහොමත් පින් මුතුරාජා බේරා ගන්න එක.සතුටින් විනෝදෙන් ඉන්න මුතු..උපන්මව් බිම ඔබට උරුමයි.පාලකයො මන්දබුද්ධිකයි.
තායිලන්ත රජයට ගොඩක් පින් මේ සතා බේරා ගත්තාට. මුතු ඔයා පින් කරලා තියනවා නැවත මවූරටට යන්න.මේ සතා බලා ගත්ත වීදියගැන ලැජ්ජයි. පව්
මිනිසුන් ට නැති සත්කාර සතුන් ට කොහෙද සිරිලකෙ
ඔයා යන්න පැටියො ඔයාගෙ රටට ගිහින් හොදින් ඉන්න
කොහේද බන් අපිට තියෙන කිර්තිය😅ඒ අහිංසක සතා උපන් රටේ සතුටින් ජිවිතේ ඉතිරි කාලේ ඉදිවි මේ කාලකන්නි රටේ ඉන්නවට වඩා ඒ හොදයි❤උපදින් ආත්මෙක මේ පවුකාර රටේ ඉපදෙන්න ඕන නැ 😌
Aniwa
Well said
අහිංසක පින්වත් ඇත් රාජයාණන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ලංකාවට ගිය කලක්...
උදේ හවස ඔයාව දැක්කා දැන් ඔයා අපිව දාලා යනවා. ඔයා ගොඩක් දුක් වින්දා පැටියෝ මගේ ඇස් දෙකටම දැක්කා ඔයා විදපු වෙදනාව. හොදින් ජීවත් වෙන්න. ඔයාට වද දුන්න උන් දැන් ගොඩක් දුක් විදිනවා.
එහෙමද
එයාට මොකද උනේ ඇත්තටම ?
කොහෙද නංගි මේ පැටියා ඉන්න.පන්සලකද.මුන් සිවුරු දාගෙන කරන සක්කිලි වැඩ කරන්නේ😊
ඔයා කන්දෙ විහරය කිට්ටු වමද
ඔයාට සුබම සුබ ගමන් පුතා .නිදුක් නිරෝගී සුවයෙන් දිගු කලක් ජීවත් වීමට වරම් ලැබේවා .
පණ බේරගෙන යන එක හොදයි
උදේ හවස සෙත් පිරිත් කියලා "රාජා භවතු ධම්මිකෝ" කියලා අවසන් කලාට, "රාජා" පට්ට හොරු නම්, ත්‍රස්තයෝ නම්, වැසියෝ "දැහැමි" වෙන්නේ නැහැ. පළමුව "රාජා" දැහැමි විය යුතුයි. රටේ අවාසනාවට, අද එහෙම "රාජා" නැහැ.
raja dahami unoth rata wasiyan dahami wenne issara, dn inne niyojithayo, ealawa thorala yawanne rata wasiyo, itn me wage adarmika niyojithayo thorala yawann ekko rata wasiyo adarmika wenn ona, nathnm mole kalandak nathi modayo wenn ona..
අනේ හොදයි. අහින්සක සතුන් තිරිසනුන් නිසා අසරන වෙන්න දෙන්න හොද නෑ
ඔහු අසරන කරපු එවුන්ට මරන දඩුවම දෙමු
තයීලන්ත රජයට ප්‍රනාමය..
කමක් නෑ ...ජිවිතය බේරෙන්න පුලුවන් සතාගේ .......
චාටර්මවෙලා යන්න ඕනේ මේවගේ සක්කිලි ඉන්න රටක් නොදකින්
එහ්‍ර්ම කියන්න එපා.රටේ වරදක් නෑ.පාලකයෝයි මේ රට කෑවේ
Exactly. .
@@rkrishnifernando7079😂
@R krishni fernando
😹palakayonta thaniyama rata kanna ba.😹me rate innawa harak..un hinda rata hadannath baa😹😹
සම්පූර්ණ වරද මිනිස්සුන්ගේ පාලකයන්ගේ නෙවෙයි. තක්කඩි කියලා දැන දැනම පුද්ගලික වාසි වලට රටම පවලා දුන්නේ මිනිස්සු.
ආයේ නම් එන්න එපා මේ වගෙ කාලකන්නි පාලකයින් ඉන්න රටකට ,සුබ ගමන්❤❤❤
ඒක ගොඩක් හොඳයි .අපේ රටේ ඉන්නවට වඩා එහෙ ආරක්ෂිතව ඉඳියි .අපේ රටේ මනුස්සයෙකුට ආරක්ෂාවක් නැති එකේ සතෙකුට කොහොම ආරක්ෂාවක් දෙන්ඩද ?
නිදහසේ ආදරය විදින්න. මේ නරුමයන් ගෙන් ඈතට යන්න. සුභ ගමන්
හරිම දුකයි වටිනා සම්පතක් නැති උනා ගොබ්බ මිනිස්සු හින්දා😢😢😢😢
අනේ මමනං කියන්නේ එ් සතා යද්දෙං එයාට හොදක නෙ මේ රටෙ බණ තමයි මැරෙනකං අැත්තෙ දළ දෙකවත් ගන්න අනෙ දෙවි පිහිටෙන් එ් සතා එ් රටට යන්න ඕන .
නියමයි ඉක්මනින් ගෙනියන්න මෙහෙ කාලකන්නි ඔවා සත්තු බලන්නෑ
බෙල්ලන්විල දසවද දෙන මියන් කුමරාටත් යුක්තිය ඉටු වේවා...
පරන දේක එල්ලිලා ඉන්න එපා.දැන් ඒ තත්වය නෑ.ඕනේ වෙලාවක පන්සලේ ඇතා ඉන්නවානම් බලන්න පුලුවන්
Muthu ඔයාට යහපත් කාලයක් උදා වෙන්නයි යන්නේ . මේතරම් හිරිහැර උනා කියල දැනගත්තම දුකයි..❤️ නෑ හිත මිතුරන් සමග සතුටින් ඉන්න . 🙏
මෙි තීරණය ගත් තයිලන්ත රජයට ගොඩාක් ස්තුතියි .❤❤❤
ඒකනම් හොදයි මේවගේ කාලකණ්ණි රටකින් අරංයන එක
රට කාලකන්නි නැ බුරුවො ඉන්න එවුන් කාලකන්නි උනාට
මමත් එ්ක කියනව 😮😮
ඔන්නකිව්වා 😂 රට නෙමෙ ඉන්න උන් තමා අවුල උබලා වගේ මූසලයො
@@nawodasandeepana7375 👍 et rate awasanawat thama me wage un mehe pahala wela tienne…
@@කාවින්දවිජේසිංහ ඇයි උඹලා වගේ උන්
ඒක ඇත්තටම හොඳයි..සත්තු මෙහේ ඉඳලා නිකන් දුක් විඳිනවා මෙි සත්තු.
මගේ 🎂 උපන් දිනයේදී ජූලි 1 වනදා රටට අහිමිවන ආසීයාවේම දිගම දළ ඇතු මුතුරාජා ...😓😓😓
ඉක්මන් සුවය ලැබේවා මුතු රාජට ඉක්මනින් එයාගෙ මව් රටට යන්න ලැබේවා තෙරුවණ් සරණයි ❤❤
හිරකාරයෙක් වනවාට වඩා යවන එක හොදයි
සතුන්ව සත්ව හිංසනයට ලක් කොට .. උන්ගේ කරපිටින් ධාතු වඩම්මන්නට.. උපදෙස් බුදුන් වහන්සේගේ ධර්මයේ සඳහන් වී නැත.... පසුකාලීනව සංස්කෘතියන් විසින් හදාගත්තු නුසුදුසු ක්‍රියාවක්.. සෑම සතෙකුටම නිදහසේ ජීවත් වීමට අයිතියක් ඇත..
මැරෙන්න ඇරලා දල දෙකට සොටි එක දෙන්න හිතන්න ඇති අනේ එයා බෙිරිලා එයාගේ රටට යනවා තායිලන්ත රජයට ස්තුුතියි
බලධාරීන් ලැජ්ජා වෙන්න ඕන.
සතාට හොදක් ,මුං මනුස්සයන්ට නොසලකන කොට සතෙක්ට සලකයිද?
ගොඩාක් වටින දෙයක්, මේක කරන්න තිබ්බෙ කලින්.
අනේ හොදම වැඩේ.
❤ බුදුසරණයි යන් එක හොඳයි සතුටින් ගිහින් ඉන්න
සලකන්නෙ නැති තිරිසන්නු ලග ඉන්න වට වඩා හොදයි අරන් යන එක
ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි අපේරටගැන හරිම ලැජ්ජයි .
අනේ ඒ සතාව යවන්න මෙහෙ දුක් විඳිනවා
බොහොම හොඳයි .තායිලන්තයේ බලධාරීන්ට මොලේ තියෙනවා . හිටපු ජනාධිපති ගෙ ගෙදර තමා හිටියේ .
මහා බොදු රට.හරියට අලියෙක් බලා ගන්න බෑ. මිල මුදල් නැති කන්දෙවිහාරයට නේ අවසානයේ ලැබුනේ.විමලවීර හොදයි වනජීවි ඇමති විදියට නෙවේ රැකඩයක් විදියට
රට බෞද්ධ නිසා නෙවේ එහෙම වුනේ...බෞද්ධ රටේ පාලකයෝ ,නිලධාරින් බලයෙන් ධනයෙන් මත් වෙලා අන්ධ වෙලා,ගුන ධර්ම පිරිහිලා, බෞද්ධ කියලා ලේබල් ගහගෙන . ඒකට ඉතින් බෞද්ධ ධර්මය ට හෝ බෞද්ධ කමට හෝ බැනලා වැඩක් නෑ..කොච්චර බන කීවත් අහන්නෙ නැත්නම් පිලිපදින්නෙ නැත්නම් ඒක ඒ ඒ පුද්ගලයන් ගෙ වරදක්
@@nimmihas6205 ඒක හරි.එහෙම කියලා මේ දේශපාලුවන් බලයට ගෙනාවේ මිනිස්සු.එවගේම ආවේ බොදු ආගම විකුණලා.අවසනානයේ අවිහිංසාව පදනම උන ආගමේ හරය පවා කෙලෙසල
ඔය දේශපාලන අමනයින් ඒ සතා මැරෙනකං බලන් ඉන්නවා ඇති දළ දෙක ගන්න...ඒ ජාතිය උන්දලා ඔව්න්...
අනේ ඉක්මනට අරන් යන්න. ලංකාව වගෙ සක්කිලි රටක තියන්න එපා. දීපු ඔක්කොම ඇත්තුත් අනිත් සත්තුත් අරන් යන්න . පින් අත්වෙවා ඒ දේට.. 🙏🙏🙏🙏
ඇත් රජුනි ඔබේ මව් බිමට ගොස් නිදුක් නිරෝගී සුවයෙන් වාසය කිරීමට ලැබේවා දළදා සමිඳු පිහිට ලැබේවා කියා ආශිර්වාද කරනව 😢😢😢😢
කන්දේ විහාරය ගැන ලැජ්ජයි......
එතරමට අසරන වෙිලාද අපි බුදුහමුදුරැවනේ😘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මුදල් නැතිනමිි අපි දෙන්නමිි රටෙිම බෟද්ධයන් දෙනවාමයි රටෙි පලකයෝ කොහොමද රටවල් වලට ඇදුමක් ඇදන් යන්නේ
Dei pamkak
@@suwarnamendis3347 උබෙි පක දිග නැතිනමිි මම දෙන්නද උබෙි ගැනිට නමලා
😹
මේ ඇතා පන්සලක නේද හිටියේ.බෞද්ධයො කරපු හරිය මදෑ සතාට.දැන් යන්න දෙමු😂
Ape un inne lassana haali comment danna witharai 😂
බුදුසරණයි පැටියෝ🥺🥺🥺 පරිස්සමෙන් ඉන්න ගිහින් බුදුසරණයි දිර්ඝායුෂ ලැබෙිවා පැටියෝ🥺🥺🥺 බුදුසරණයි
සතාට හොදින් ඉන්න පුලුවන් තැනට ගෙනයන එක බොහොම හොදයි.තායි රජයට ස්තුතියි 🙏
බුදු සරණයි ඇත් රජුණි.. දීර්ඝායූස ලැබේවා 🙏🙏🙏 ඔබ ගොඩාක් වාසනාවන්තයි මේ රටේ ඉන්නේ නැතුව මව් රටට යන්න ලැබිම ගැන. මේ රටේ සත්තුන්ට තියා මිනිස්සුන්ටවත් ජිවත් වෙන්න බැරි රටක් කරලා තියෙන්නේ මේ ජාරා දේශපාලුවෝ.. බුදු සරණයි දීර්ඝායූස ලැබේව ඇත් රජුණි 🙏❤️😘
මේ රටට සම්පතක් ඌ ඇතා රැක ගැනීමට ඇයි බැරි..
කාලකණ්ණි රඡය...
තෙරුවන් සරණයි.මුතුරාඡා ඇතාට🙏🏻🐘🙏🏻❤️🙏🏻.
හරිම සතුටුයි ඇත්තටම ඒ සතා මේ විදිහට හරි නිදහස් වීම ගැන පුළුවන් ඉක්මනින් අරන් යන්න තියෙන්නෙ නැත්නම් ඒ දල ගන්න ඒ සතාවත් බිලි දෙන තැනක අද ලංකාවෙ දේශපාලනය තියෙන්නෙ
සියලු පන්සල් වල අලින් නිදහස් කරන්න ඕන. උන් ඔක්කොටම ඔය වගේ වද තාම දෙන්නේ 🥲පව් සත්තු
Truly I believe. They abusing poor elephants. The elephant keep in Bellanwila temple should relief.
යෝජනාව ගොඩක් හොඳයි. මේ රටේ සියලු සතුන් නිදහස් කරන්න ඕන.
ඔව් අලි ඇතුන් දෙන්න ඕනේ ගිහියන්ට.
හස්තියා සුවපත්වේවා 🙏
කිසිම හිතක් පපුවක් නැති ජරාම ජාතිය සින්හල ජාතිය. පවු අහිංසක සත්තු
sinhala un okkma hoda nathuwa nemei
සම්පූර්ණ ඇත්ත . පනුවෙක් වෙලාවත් මේ ජරා මිනිස්සු අතරේ ඉපදෙන්න එපා
Ow math sinhalayek thamai😹Eth eka aththa..
ow eka aththa sinhala ayegen godak aye modai ekane me thathveta path vela thiyenne me rata.......🤣🤣
Balan yanakota loka inna tuppahima jatiya apa sinhala jatiya kisima hagimak nati jatiyak apit a goda epadun aka gana dukai
ඔබට සුබ ගමන් පුතේ,කාලකන්නි පාලකයන් සිටින රටක මිටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ 😪😪😪
ඒක හොදයි අපිට හිටපු ඇත්තු ටික දවසින් දවස මරනවා දල ගන්න. එහම එකේ මේ ඇත්තු අරන් යන ඒක හොදයි. නැත්තම් අපේ කාලකන්නි මේ අයට ඉන්න දෙන්නෙත් නෑ.
ඉක්මනට සුවය ලැබේවා මුතු 🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏🌹🌹🌹🌹ලංකාවේ හැමදේම ඔහොම තමයි හොර යක්කු විතරයි 😭😭😭තමන්ගේ රටේ සත්තු තමන්ට විතරයි තායිලන්තය ❤️❤️❤️
අලියෙක් තියා බල්ලෙක්වත් දෙන්න හොද නැති රටක් වෙලා දැන් ලංකාව.ඒ සතාව ගෙනියන එකම තමා හොද..
ඉදකිම් සාපවෙවා මේ අහිංසකයාට මෙහෙම කරපු උන්ට යවුල් වලින් ඇනලද කොහෙද දුන්න දෙයක්වත් රැක ගන්න බැරි හැතිකරෙ 😔🥺 මෙහෙම කරපු උන්ට දඩුවම් කරන්න ඕනි පුලුවන් නම් ඔය වෙන රටවලින් දුන්න අනිත් ඇත්තු ටිකත් ඇරන් යන්න මේ රට සතෙක්ටවත් ඉන්න හොද නැති රටක් 😢
රෙද්ද තමා අපකීර්තිය...පෙරෙහැර තියෙද්දි විතරක් එ සතාව මතක් වෙන නොමරා මරල දැන් මගුලක් කියනව.විදපු දුකක් එ සත..හොදයි එය යන එකම.
දයාබර මුතූ ඔයා දළදා පෙරහැරේ ගමන් ගත් හැමවරකම ඔයාට පින් ලැබෙන්න ඇති දුක් නොවිඳ ඔයා උපන් රටට
යන්න .මට දුකයි අපි ආයේ හමු නොවේවි. ඔයාට තෙරුවන් සරණයි. තිරිසන් බවින් අත්මිදී යහපත් මිනිස් බවක් ලැබීමට
හැකිවේවා මුතු රජුනි.
රටට මෙච්චර වැදගත් සම්පත් නැතිවෙන්නෙ ඇයි දෙවියනේ මේ......කොයිතරම් නං අව නින්දා වැඩද මේවා.........කැලේ ඉන්න අලි තුවාලයක් හැදුනම කැලේ බෙහෙත් කෑ මෙන්ම හොඳ කරගන්නවා.......මෙච්චර ඇහැට පේන සතාට වෙනකම් කරගන්න බැරි කමක් තියෙනවනම් ඒ අපේ රටේ...........සත්‍ය කතාව නිසි වෙලාවට ඒ රටවල්වලට දැනුවත් කලානම්.........සමහර විට විශේෂ බෙහෙත් වර්ග එවන්න කල් තිබුණා මේවා ඉතින් අපි කාට කියන්නද......ඒ රටින් දුන්නු ඇතා ඒ රටේ අයම දැන් ගෙනියනවා........ලැජ්ජාවක් නැද්ද ඇත්තටම මේ රටේ බලධාරීන්ගේ රැකියාවල් වලට
දුකක් ඇතිවෙනවා මේවා දැක්කම අපේ රට පත්වලාතියෙනතැන දැක්කම ඇත් රඡුනේ ඔබට ඉක්මන් සුව ලැබේවා බුදු සරණයි🙏🙏🙏🙏🙏
මියන් කුමාරත් ගෙනියන්න 🙏🙏🙏
තෙරුවන් සරණයි මුතු.ඔයා පින් වන්තයි අවසාන කාලයේ හොඳින් ජීවත් වෙන්න පුළුවන්.
අනේ ඉක්මනට ගෙනියන්න. ලංකාව සතෙක්ට තියා මනුස්සයෙක්ටවත් ජීවත් වෙන්න හොද තැනක් නෙවේ
වාසනාවන්ත අැතෙක්...හැකි ඉක්මනින් මවු රටට යන්න ලැබේවා...