හිතුවද ජනපතිගේ මව මෙහෙම දෙයක් කරයි කියලා? (Explained)

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 888

  • @Dalaya23
    @Dalaya23 53 хвилини тому +6

    Ohoma guna wayana ewunma thamai e ammata monawahari unoth janadipathi welath ammata beheth karala balagaththe ne kiyala kiyawanneth 😂

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne 29 хвилин тому +1

      අම්මාව බලා ගන්න අක්කා ඉන්නවා .බැරිම වෙලාවක් උදව් ඉල්ලයි .ඒක.ගැන බයිලා ගහන්න ඕනෙ නැ .

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 3 години тому +118

    මේ උතුම් මෑණියන් ට නිදුක් නිරෝගී සුව අත්වේවා.......❤❤❤❤❤❤

  • @irineperera6512
    @irineperera6512 3 години тому +154

    දුන්න කතිරය ගැන හරිම සතුටුයි එතුමියට දිගාසිරි වේවා.

  • @Jayaacademy93
    @Jayaacademy93 Годину тому +46

    නිදුක් නිරෝගි වේවා පිංවන්ත අම්මාට ඉක්මන් සුවය ලැබේවා දීර්ගායු වේවා

  • @geini6110
    @geini6110 3 години тому +101

    නිදුක් නිරෝගි දීර්ගායු වේවා මෑණියන්ට❤

  • @sajeewanitirosha647
    @sajeewanitirosha647 Годину тому +40

    රත්තරං මෑණියන්ට ඉක්මන් සුවය ලැබේවා !
    ඉක්මනටම නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සුවපත් වෙත්වා !

  • @rpq3192
    @rpq3192 3 години тому +96

    අම්මාට ඉක්මන් සුවය ලැබේවා.

  • @KASVIchanell
    @KASVIchanell 3 години тому +86

    අහන්නත් ආසෛ.
    මගේ රටට අයෙනම් වරදින එකක් නැත .
    රටක් වටින පුතෙක් හැදූ. ආදරණීය අම්මට නිදුක් නිරෝගි සුව...දීර්ඝ ආයුස ලැබේවා.❤❤❤❤❤❤

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 2 години тому +52

    රත්තරන් අම්මේ ඔබ තුමියට නිදොක් නිරොගි දිර්ගායුශ ලැබේවා 💐❤️💐🙏

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 3 години тому +99

    හැමෝම ආදර්ශයට ගන්න.මේ අම්මා මෙහෙම නම් අපේ ජනපති ගැන කවර කතාද...?respect 🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  3 години тому

      💐💯

    • @SarathPerera-t4n
      @SarathPerera-t4n 29 хвилин тому

      මේ සිද්ධිය සම්බන්ධයෙන් නලීන් බංඩාරගෙන් අදහසක් ගන්න බලන්න .

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 3 години тому +148

    බෝධිසත්වයෙක් ලොවට දුන් ආදරණීය මෑණියන්
    නිදුක් නිරෝගී සුවය දිර්ඝායු ලැබේවා පෙරපින් මතුවේවා ❤

    • @gunathilakaherath3701
      @gunathilakaherath3701 Годину тому

      යකෝ බෝධි සත්වයෙක් ඔබෙ ඔලුව ගලක ගහල බලපන්

    • @musicrythem1
      @musicrythem1 Годину тому

      Bodisathwayanta niga karanna epa

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 3 години тому +55

    උත්තරීතර මව්තුමියට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🎉

  • @asanjalidesilva9458
    @asanjalidesilva9458 Годину тому +20

    ඒ රත්තරං අම්මාගේ ජීවිතය උතුම් වූ රුවන්වැලි මහා සෑයට පූජා වේවා...උතුම් වූ රුවන්වලි මහා සෑයේ හා උතුම් වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාද්ය ලැබේවා..තමන්ගේ පුතා ලග නැති උනත් මේ රටේ දහසක් දරුවන් ඔබ ලග ඉන්නවා...❤❤❤

  • @yuhansaperera6383
    @yuhansaperera6383 2 години тому +33

    මෙන්න මේක තමයි අපි හොයමු සැබෑ වෙනස.ආඩම්බරයි අපේ ජනාධිපති සහෝදරයාට අපේ ආදරය හැමදාම.ඔබතුමාගේ ආදරණීය මෑනියන්ට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj 3 години тому +44

    ජිවිත කියක් සුවපත් කිරිමට පහලවු උත්තමයෙක්ද මේ මාතාව බිහිකර ඇත්තෙ, මැනියනි ඔබ තුමියට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන්සරනයි ❤❤❤

  • @sayuniremantha3915
    @sayuniremantha3915 3 години тому +38

    Ape මෑණියන්ගේ ජීවිතය අනිවාර්යයෙන් සුවපත් වේවා ඔබට බුදුසරණ ජය වේවා

  • @jeevansoysa7566
    @jeevansoysa7566 2 години тому +23

    හොද පුතෙක් හැදුවා අම්මාට තෙරුවන් සරනින් පත්තිනි මැණියන්ගෙ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා

  • @ChamikaPerera-vp2ud
    @ChamikaPerera-vp2ud 3 години тому +42

    ඇස් දෙකට කදුළු ආවා මේක අහනකොට ඒ මෑණියන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @AIAttanayake
    @AIAttanayake 3 години тому +34

    තෙරුවන් සරණයි අම්මා ට ඉක්මනට සුවය ලැබේවා.

  • @Lata-hs7tt
    @Lata-hs7tt 3 години тому +32

    අපේ ජනාධිපතිතුමාගේ මවට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදුසරණයි සියළුම දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏❤❤❤❤

  • @rachelperera4168
    @rachelperera4168 3 години тому +44

    පුලුවන් නම් කියන්න මේවත් සන්දර්ශන කියලා...
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මෑණියනි.. දෙවි පිහිටයි.. 🙏

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  3 години тому

      ❤💐

    • @Kumary-o5t
      @Kumary-o5t 2 години тому

      ඵ්ක වහල්ලු F B ඵකේ දායි අදම ඵ්වගෙන්නමි අඩුවක් නැ

    • @malkanthibiyanwila2900
      @malkanthibiyanwila2900 21 хвилина тому

      අපොයි ඔව්
      ඒ අහින්සක අම්මා ටත් බනියි

  • @chamildiss
    @chamildiss 3 години тому +40

    අපෙ රජතුමාට දෙවියන්ගේ පිහිටයි 🙏🙏

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 3 години тому +17

    මේ රටේ ප්‍රදාන අම්මාට ඉක්මන් සුවය ලැබී..නීදුක් නීරෝගි සුවය ලැබී..දීර්ගායු වේවා....

  • @smhs3313
    @smhs3313 3 години тому +151

    අපේ රටට මේ වගේ අවන්ක මනුස්සයෙක් දායාද කල මෑනියන්ට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏 .❤❤❤❤

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  3 години тому

      ❤💐💐

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Годину тому

      අනුර වගේ පර ගැති රූකඩයක් බිහිකළ මේ අම්මා ගොඩක් පව් අනුර රටට සාපයක්

    • @Kavindawijerathna
      @Kavindawijerathna Годину тому

      ​@PadmiPadmi-m6g ube amma paw bn🙂

    • @smhs3313
      @smhs3313 Годину тому

      @@Kavindawijerathna සහතික ඇත්ත .

    • @Indrakumari-jk1jt
      @Indrakumari-jk1jt 29 хвилин тому

      Thoge. Amma. Patta. Hera kalakanni. Weesa. Ganiyek. Ne. Api. Dannawathoge. Amma. Gana.

  • @GangaGamage
    @GangaGamage 2 години тому +23

    දෙන්න ටම දීර්ගායු ලැබේවා ❤️🙏🙏පින්වත් මවුනි ඔබයි අප සියළුම දෙනාගේ අම්මා ❤️🙏🙏

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w 3 години тому +37

    ඔන්න ඕකයි වෙනස❤❤❤

  • @maliniperera8245
    @maliniperera8245 2 години тому +10

    ජනාධ්පති තුමා වැනි රත්තරන් පුතෙක් බිහිකල ඔබ තුමිය ඉක්මනින් සුවපත් වෙවා.නිදුක් වේවා නිරොගි වේවා.ඔබ තුමියගේ නිරහංකාර කම තමයි පුතාටත් තියෙන්නේ.❤

  • @PamithuImadith
    @PamithuImadith 3 години тому +22

    දීර්ඝායු ලැබේවා අම්මට.....අවංක උතුම් නායකයෙක් රටට දායාද කළ අම්මට නිදුක් නිරෝගී සුවය ලැබේවා ....!

  • @samanwijewickrama
    @samanwijewickrama 3 години тому +21

    මගේ වයස අවුරුදු හැට දෙකයි..මේ වයසට මම ජවිපෙ.පිටින්.දේශපාලනය කර නැහැ.....මේ සිදුවීම් දිහා බලනකොට ගොඩක් ආඩම්බරයි...මා ජවිපෙ වීම පිළිබඳව.....

  • @DarshanaUdayabandara
    @DarshanaUdayabandara 2 години тому +9

    නිදුක් නිරෝගී සුවය ලැබේවා දළදා සමිදු පිහිටයි

  • @rohanasilva4328
    @rohanasilva4328 3 години тому +24

    හරිම පුදුමයිමෙන්න මේ වෙනස ඉතා හොදයි අනන්ත බුදුගුණ බලයෙන් ඒමවට ඉහෙන් බහින රෝගයක් නොවැලදේවා සම්මා සම්බුදු සරනයි.

  • @nandanidisa1031
    @nandanidisa1031 3 години тому +10

    පිංවන්ත මවට ඉක්මනින් නිදුක් නිරෝගි සුවය ලැබේවා ලැබෙත්වා ලැබෙත්වා

  • @anilsilva3715
    @anilsilva3715 3 години тому +31

    # brother,මෙතෙක් වෙනකල්
    මේ දූපත පාලනය කලේ කලු
    සුද්දො ,දැන් තමයි සොබාදහමේ නීතිය දැනෙන
    මිනිසුන් නැගිටලා ඉන්නේ.#
    # මේ මිනිසුන් ගාව පමණයි
    මනුෂ්‍යයකම නැමති උසස් ම අධ්‍යාපනය පවතිනුයේ.එය
    මිලදී ඉගෙන ගත හැකි අධ්‍යාපනයක් නොවෙයි. තමන්ගෙ හදවතට
    දැනෙන නීතිය ට එකඟව
    ජීවත්වන අයට පමණක් ලැබෙන දායාදයක්. #
    # කලින් පාලනය කරපු සියල්ල තවමත් සත්ව ගතිගුණ වලින් පිරි උන්.#
    ජයවේවා ! 🙏❤️👍

  • @sipbandara8032
    @sipbandara8032 2 години тому +11

    අපේ රාජ මාතාව....ඒ වීර මාතාවට දීර්ඝායු ලැබේවා....!🙏❤🙏.

  • @OmanOman8890-l2d
    @OmanOman8890-l2d 3 години тому +25

    බුදුසරණයි අම්මාට 🙏🙏

  • @shamilamonarawila7559
    @shamilamonarawila7559 2 години тому +14

    ඒ මෑණියන් ට නිදුක් නීරෝගී දිගාසිරි වේවා!🙏

  • @devikarajapaksha7558
    @devikarajapaksha7558 2 години тому +9

    එතුමියට නිදුක් නිරෝගි සුවයම ලැබේවා .🙏

  • @devinipriyanka642
    @devinipriyanka642 3 години тому +12

    තෙරුවන් සරණින් අම්මාට ඉක්මන් සුවය ලැබේවා

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 3 години тому +25

    අම්මාට තෙරුවන් සරණයි!සුවපත් වේවා!❤❤😊😊😊

  • @ThilakaLiyanage-t9o
    @ThilakaLiyanage-t9o 2 години тому +15

    ලොකයක් වටින පුතෙක් දායාද කළ මෑණියනි ඔබට නිදුක් නිරෝගී සුවය ඉක්මන් සුවයක් වගේම දීර්ගායුෂ පතනවා 🎉🎉🎉

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 2 години тому +17

    ❤❤❤ තෙරුවන් සරණියි ! අනුර - ජනාධිපති - සහෝදරයාගේ ආදරණීය
    මෑනියන්ට.❤❤❤

  • @nishanthivithanage-wh4fr
    @nishanthivithanage-wh4fr 2 години тому +12

    මගෙ අම්මේඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා තුණුරුවන් සරණයි !සියලු දෙවි පිහිටයි !🙏❤️

  • @citymommy_vlog
    @citymommy_vlog 3 години тому +20

    ආයු බොහෝ වේවා!!උතුම් මාතාවට🙏🙏🙏

  • @sujathaabeyawardana314
    @sujathaabeyawardana314 2 години тому +10

    දිරිය මවුනි ඔබතුමියට දීර්ගායු වේවා..!!!🙏

  • @MenakaMenu-zg3cw
    @MenakaMenu-zg3cw 2 години тому +11

    මෑණියනී ඔබට ඉක්මන් සුවය සහ දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤

  • @letschange-t5g
    @letschange-t5g 2 години тому +7

    මෙන්න මේ වගේ ක්‍රමයක් තමයි අපේ පැතුම.හරිම සතුටුයි දිපු ජන්දය ගැන.දේශපාලකයන් සහ ඔවුන්ගෙ ඥාතීන් දෙවිවරුන් නොවිය යුතුයි....

  • @sudanthagunawardana-bc2lz
    @sudanthagunawardana-bc2lz 3 години тому +28

    අහන්නත් ආසයි පුතේ
    රට හරි දිශානතියට යනවා ❤️❤️❤️❤️

  • @ChanadaniDipa
    @ChanadaniDipa 3 години тому +16

    ❤❤❤මෑනියන්ට තෙරුවන් සරණයි නිදුක් වෙවා නීරෝගී වේවා ❤❤❤❤

  • @PathmaGunawardana
    @PathmaGunawardana Годину тому +4

    අම්මට ඉක්මන් සුවය ලැබෙවා තෙරුවන්සරනයි

  • @ShyamaleeSagarika
    @ShyamaleeSagarika Годину тому +2

    එ අම්මා ගෙ තියෙන නීහතමානී කම. අම්මාට ඉක්මනින් සුවය ලැබේවා.අම්මාට බුදුසරණය්

  • @PremaLatha-k7l
    @PremaLatha-k7l 3 години тому +39

    හරීම සංවේග ජනකයි කැලුම් පුතා,මීට සුලු මොහොතකට පෙර ජනාධිපති තුමාට ආරක්ෂාව පතලා comment එකක් දැම්මා පමනයි .ඔයාගෙ video එක දකිනකොට. බලන්න කොපමන දේවල් හිතන්න ඕන සිදුවීමක්ද.අපේ වීර මාතාවට ඉක්මන් සුවය ලැබේවා! තෙරුවන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා!.❤❤❤

  • @NalaniPathiraja-x1z
    @NalaniPathiraja-x1z 3 години тому +7

    බුදුසරණ වේවා
    සදහම් සරන වේවා..

  • @anomafenando3683
    @anomafenando3683 3 години тому +13

    බුදු සරනයි mama .wish you soon recovery .

  • @tiudartiudar473
    @tiudartiudar473 2 години тому +7

    ආදරණීය මෑණියන්ට ඉක්මන් සුවය ලැබේවා නිදුක් වේවා නිරෝගී වේවා🙏🙏🙏

  • @NirupaHettiarachchi-z9h
    @NirupaHettiarachchi-z9h 3 години тому +13

    බුදු සරණයි රත්තරන් අම්මේ

  • @RaniChandralatha-w2l
    @RaniChandralatha-w2l 3 години тому +11

    ඒ අම්මට නිරෝගි දීර්ඝායුෂ ලැබේවා !!!

  • @samanthamanohari7847
    @samanthamanohari7847 2 години тому +7

    රත්තරන් අම්මාට නිදුක් නිරෝගි සුවය ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏

  • @nirmaladeed9223
    @nirmaladeed9223 2 години тому +7

    ඉක්මනින්ම සුවපත්වේවා 🙏🏻🙏🏻🙏🏻💐💐💐

  • @SakunthalaSirivardana
    @SakunthalaSirivardana 2 години тому +11

    අම්මේ ඔයාට විශ්ව මාතාවගේ පිහිට ලැබේවා පිරිසිදු හදවතක් තියෙන අවංක අවංක පිරිසිදු හදවතක් තියෙන අම්මා ඔයාගේ මේ ලෝකෙට වටිනා පුතෙක් බිහි කළ අම්මේ ඔයාට තෙරුවන් සරණයි

  • @SetaCumare
    @SetaCumare 3 години тому +11

    බුදු සරණයි මැණීයනි

  • @UdeniLakmali-x1m
    @UdeniLakmali-x1m 43 хвилини тому

    ඇත්ත මල්ලි ....❤❤❤❤❤

  • @danieaviles576
    @danieaviles576 3 години тому +8

    Budu saranai Amma 🙏ayusa boho wewa 🤔❤️❤️🙏

  • @chandimaarunamali9214
    @chandimaarunamali9214 3 години тому +9

    බුදුසරනයි අමිමට ❤🙏

  • @LakshmanLakshman-is5ru
    @LakshmanLakshman-is5ru Годину тому +1

    Therwan saranai. Devi. Pihitai
    SThthiya. Jaya. Sikurui
    ❤❤❤

  • @Deepthi-v1q
    @Deepthi-v1q 2 години тому +11

    අපි එක කතිරය කින් මුළු රටම වෙනස්කරා...සතුටුයි මල්ලි.....❤❤❤

  • @LewisHapuarachchi
    @LewisHapuarachchi 3 години тому +5

    I am proud of you guys of your great intuition. We had to suffer 40 years to see this change

  • @nishadiperera9160
    @nishadiperera9160 2 години тому +4

    ආදරණීය මෑණියන්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා... ඔබතුමිය ගේ පුතු මේ රටේ සිදුකරන පුනරුදය දකින්න දීර්ඝායූ ලැබේවා... 🙏🙏🙏🙌🙌🙌
    මේ තමා අපි බලාපොරොත්තු වෙන වෙනස.

  • @Upaliweerasen
    @Upaliweerasen Годину тому +2

    Budusaranai devpihitai 🌻🌻👍👍❤️❤️🙏🙏🙏❤️❤️👍👍🌻🌻

  • @gayaniamarathilaka853
    @gayaniamarathilaka853 3 години тому +4

    System change, love AKD and family, thanks for the update kalum ❤

  • @premathilakaabeywickrama3228
    @premathilakaabeywickrama3228 2 години тому +5

    ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් එතුමියට ධිර්ඝායු වේවා.

  • @hemanthapathmasiri574
    @hemanthapathmasiri574 3 години тому +21

    බුදු සරණයි ..අම්මා ..ඔබට දීර්ගායු ...

  • @sandyakaluhannadi9925
    @sandyakaluhannadi9925 3 години тому +8

    පසුගිය පාලකයොන්ට ආදර්ශ යක්

  • @goyumaravinda5696
    @goyumaravinda5696 Годину тому +1

    නිරෝගී වේවා

  • @rohinlliyanage2244
    @rohinlliyanage2244 2 години тому +3

    දීඝායු ලැබේවා අම්මේ ...තෙරුවන්සරනයි ❤❤

  • @ranjanieperera3409
    @ranjanieperera3409 2 години тому +3

    නිදුක්වෙිවා නිරොගි වෙිවා දිඝායු වෙිවා 🙏♥️

  • @MohammadRifan-fl2di
    @MohammadRifan-fl2di 2 години тому +5

    Well done anura kumara disanayake our future Allah bless you mother

  • @w.g1612
    @w.g1612 3 години тому +17

    ඔය විදිහටම ටිල්වින් සිල්වා මහත්මාගෙ මවත් කලුතර මහරොහලට පැමිණ නෙවාසික ප්‍රරතිකාර ලබාහෙන යනවා මම බලන් ඉදල තියනවා මොකද මම අදුනමි.

  • @M...p..-fu5py
    @M...p..-fu5py 3 години тому +7

    ඇත්තම කියනවනම් ඇය අතේ විෂ්ඨ්ඨ මාතාවක්🎉🎉🎉🎉🎉🎉

  • @ChandiHettiarachchi-os2yy
    @ChandiHettiarachchi-os2yy 2 години тому +3

    නිදුක් නිරෝගි සුව ලැබේවා ..❤❤

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 3 години тому +4

    ❤ Great Kalum Son Please Remind Him Father Also Because This Both Are Great Attitudes Son Suwapathweva 🙏🙏🙏

  • @SandyaChandrakanthi-o5j
    @SandyaChandrakanthi-o5j 2 години тому +1

    God give you long life, mother❤❤❤❤❤

  • @DammiDammi-ef9gb
    @DammiDammi-ef9gb 2 години тому +2

    බූදුසරනයි දිර්ඝර්‍ය්වොවා නිදුක් නිරොගි වොවා 🙏🙏🙏🎉🎉

  • @RanuRamanayake
    @RanuRamanayake 2 години тому +2

    දීර්ඝායු ෙව්වා මෑනියනි!!!!
    නිදුක් නීෙරා්ගී ෙව්වා !!!!!

  • @rukmalbatepola682
    @rukmalbatepola682 3 години тому +6

    We are so much Greatfull to her for given birth to a such a
    precious person like our President Anura.
    🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗

  • @chamilasamanmalee5563
    @chamilasamanmalee5563 3 години тому +11

    අනේ සුදු පුතේ මට කදුළු පිරැනා ඒක අහද්දි ...😢😢 අයියෝ...මෙිව අහද්දි අපිටමොනවද දැනෙන්නේ ..

  • @aththidiyebaddhiya
    @aththidiyebaddhiya 3 години тому +11

    දිිර්ඝායුෂ ලැබේවා, ඉක්මන් සුවය ලැබේවා!!!🙏🙏🙏

  • @shantiwicramasekara4364
    @shantiwicramasekara4364 27 хвилин тому

    මේ උතුම් මාතාවට ස්වභාව ධර්මය පවා ආශිර්වාද කරනවා මේ වගේ ලොවක් වටින පුතෙක් මෙලොවට දායාදා කලාට ඉක්මන් සුවය ලැබි දිර්ඝායු වේවා අම්මා❤❤❤❤❤🙏🙏🙏

  • @malaniwithanayaka757
    @malaniwithanayaka757 34 хвилини тому

    නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා අම්මා ට .බුදු සරනයි ..

  • @KmsFonseka
    @KmsFonseka 15 хвилин тому

    නිදුක් නිරෝගී සුවය ලැබේවා ...ඒ උතුම් මෑණියන්ට...

  • @MaliniMalini-m1i
    @MaliniMalini-m1i Годину тому +1

    Deergayu labewa Mawata sahajanadipathi thumatath🙏🙏🙏

  • @RaniMenika
    @RaniMenika 2 години тому +1

    Budu saranai amme ikman suwaya meniyani obata

  • @nasliibrahim3429
    @nasliibrahim3429 3 години тому +15

    ඒ තමයි අපේ තඹුත්තේගම අම්මා...
    🥺❤️❤️❤️❤️❤️💐💐💐💐💐

  • @padminisunethra570
    @padminisunethra570 3 години тому +1

    එකෙන්ම respect ..!!! දීඝායු වේවා !!!"

  • @KrishanSamitha-eb4mg
    @KrishanSamitha-eb4mg 2 години тому +1

    ඉක්මනින් සූවය ලැබේවා අම්මාට.බුදූ සරණයි

  • @wsnilanga2288
    @wsnilanga2288 Годину тому +2

    එක සිදුවීමක් විතරයි මේ අතීතයේ First lady උදේ වරුවේ සක්මනේ යෙදෙනවා..
    මුලින්ම බෝම්බ නිශ්ක්‍රීය අශය වාහන සමඟ
    ඊලඟට සුනක රෑනක් , කොමාන්ඩෝ ආරක්ෂකයින් Difender රථ හා වෙඩි නොවදින කාර් රථයක් සමග , ඔන්න ඉතිං First lady එනවා කාන්තා පරපුරක් එක්ක එයාල තුවා , Phone තවත් දේවල් අරන් එනවා සහ පුද්ගලික ආරක්ෂකයින් ඉන්නවා ඊලඟට Ambulance එකක් වෛද්‍යවරයකු හා කාර්ය මණ්ඩලය සමගින් අන්තිමට කොමාන්ඩෝ ආරක්ෂකයින්. මේ විදියට ජනාධිපති නිවසෙන් , මහබැංකුව අසලින් , ගෝල්ෆේස් හරහා වරාය පාර නාවික හමුදා මූලස්ථානය මැදින් ජනාධිපති නිවස. මේ වෙලාව තුල ඇඳිරි නීතිය දානවා ඒ ප්‍රදේශයට .

  • @sanjunuwan2513
    @sanjunuwan2513 3 години тому +3

    Theruwansaranai a ammata🙏🙏🙏
    Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rasikapattanayaka870
    @rasikapattanayaka870 17 хвилин тому

    සතුටු වෙමු මචං අපේ කතිරෙ ගැන හදවතින්ම.... Respect මිනිස්සුන්ට දෙන මේ කරන සේවයට 🙏❤

  • @nelsonkarolis7428
    @nelsonkarolis7428 2 години тому +2

    Teruwan saranai ekman suwaya labewa.❤❤❤❤❤

  • @RosemaryMitchell-g8q
    @RosemaryMitchell-g8q Годину тому

    මෑණියනි ඔබට ඉක්මන් සුවය පුාර්ථනා කරනවා ,ජේසු පිහිටයි ❤❤❤

  • @jayanthirathnayaka8999
    @jayanthirathnayaka8999 2 години тому +2

    මෙි මැණියන්ට නිරෝගී සුවය පතමි.🌷🌷🌷