සිරිලකට සමුදුන් මුතු රාජා - රටට අහිමිවීමට හේතුව මෙන්න - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @nadeeshamunasinghe3938
    @nadeeshamunasinghe3938 Рік тому +224

    අහිංසක සතා බේරුනා ❤️😇😇 ආයෙ කවදාවත් ලංකාවට එන්න නොලැබේවා 🙏😇😇

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 Рік тому

      Mageth prarthanawa ekai🙏

    • @virajweerasinghe
      @virajweerasinghe Рік тому

      Yes

    • @leoviva1913
      @leoviva1913 Рік тому

      Yep

    • @prtygrl5077
      @prtygrl5077 Рік тому

      ඌ නම් බේරුනා කොහොම හරි රටින් පැන්න. බ!න්කොලොත් ලන්කාවෙ ඉන්න උබල​ට? 😂 තාම දේශපලුවො ටික අරි!නව නේ ලේ! විසිවෙන්න පු!කේ 😂+.++.+.

    • @phithayajampan2233
      @phithayajampan2233 Рік тому

      ใช่ ถูกต้อง ครับ

  • @j.m.a.t.kjayakody5533
    @j.m.a.t.kjayakody5533 Рік тому +293

    අපේ රටේ දහදුකක් විදලා, ආයෙත් උපන් බිමේ නිදහස විදින්න වාසනාවන්ත වූ ඇත් රජුනි, දළදා හිමි පිහිටෙන් නිදුක්, නිරෝගි ,දීර්ඝායුෂ ලැබේවා.

    • @prtygrl5077
      @prtygrl5077 Рік тому

      ඌ නම් බේරුනා කොහොම හරි රටින් පැන්න. බ!න්කොලොත් ලන්කාවෙ ඉන්න උබල​ට? 😂 තාම දේශපලුවො ටික අරි!නව නේ ලේ! විසිවෙන්න පු!කේ 😂++.+

  • @SL_Car_Models
    @SL_Car_Models Рік тому +313

    දීර්ඝායුෂ ලැබේවා !!! ආයිත් නම් මේ රටට එන්න එපා 😢 සතුන්ට ආදරය කරන පාලකයෝ මේ රටේ නෑ

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 Рік тому +238

    ඒ අහිංසකයගෙන් හම්මකරන් කාලා විනෝද උන උන්න කවදහරි සොබහ දර්මෙන් වඩුවම් ලැබෙයි 😡 ..මුතූ ඔබ අපේ රටට කල සේවයට මොහොම පිං 🙏 🙏🙏 ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏 ඔබට සුබ ගමන් ✈️✈️තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @thusharathushara2203
      @thusharathushara2203 Рік тому +12

      ගනගෙඩියාව පන්සලෙන් එලවන්න පැලැනක් ගහාමු

    • @madhuranathunga9169
      @madhuranathunga9169 Рік тому +13

      කන්දෙ විහාරේ....අලියාගේ බඩ යටින් යවලත් මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නවා...🙄🙄 නොදකින් විතරක් ....😏😏
      ඒකටම හරියන අපේ සම හරක්...සල්ලි දීලා බඩ යටින් රිංගනවා ...😂😂

    • @sugathvikrama9821
      @sugathvikrama9821 Рік тому +2

      අනිවාර්යයෙන්

    • @chamilaperera3162
      @chamilaperera3162 Рік тому +2

      ඔව් අනිවාර්‍යේන්ම හොර සිව් රා...අර ඇත් ගොව්වා...
      ව්දව් යම යුතුයි බුදු දහම ඇත්තක්...අපේ ඇස් පනාපිට එය එසේ වෙයි ...නිදහස් වෙයන් පුතේ සතෙක්වත් මේ රටේ ඉන්නේ නැහැ මේ දෙපා සතුන් එක්ක...බුදු සරණයි ...උතුම් දළදා සම්දු පිහිටයි ඔයාට මගේ ඇස් වලට එන කදුලු ඔයාට ආශිර්වාද යක් වේවා...මුතු අම්මා..🙏❤️🙏

    • @kalyanirohini1738
      @kalyanirohini1738 Рік тому +4

      චීවරදාරියට සල්ලි හොයන මැෂිම නැති උනා. රටට අපකීර්තිය හිමි උනා.

  • @ceylondreamlife8932
    @ceylondreamlife8932 Рік тому +186

    නැවත මේ රටට නොයෙන්න වාසනාව ලැබේවා...🙏🙏🙏

    • @danushkakarunarathna6058
      @danushkakarunarathna6058 Рік тому +7

      ආයෙ එන්නෙ නෑ...

    • @madhuranathunga9169
      @madhuranathunga9169 Рік тому +4

      අපෝයීයා ආයේ කීයටවත් එවන්න හොඳ නෑ...ප්ව්ව් අහිංසක සතා

    • @surangathabrew1178
      @surangathabrew1178 Рік тому +2

      Hegana balasarin nisa satekutawath enna beha den lankawe

    • @NXTSOP
      @NXTSOP Рік тому +8

      පිස්සුද ආයෙ දෙන්නෙනෑ ඩොලර් ලක්ෂ 7 විදම් කරල ඒ අය මේ සතාව අරං ගියෙ… එකෙන් අපේ කාල කන්නි කීයක් හරි යටි මඩි නොගැහුවානම් තමයි පුදුම

    • @madhuranathunga9169
      @madhuranathunga9169 Рік тому +5

      @@NXTSOP ඒකට ඉඩක් ලැබුනෙ නෑ නේද🤔🤔
      එයාලාගේ සෘජු මැදිහත් වීමෙන්නේ ඒ වැඩ ටික කලේ

  • @madhuranathunga9169
    @madhuranathunga9169 Рік тому +333

    මුලු රටටම ලොකු අපකීර්තියක් එකතු උනා....😏😏
    කන්දෙ විහාරේ නොසැලකිලිමත්, වගකීම් විරහිත,හිත්පිත් නැති හැසිරීම් නිසා....🤮🤮
    අහිංසක සතෙක්....කොච්චර විඳවන්න ඇද්ද පහුගිය කාලේ....🥺🥺
    "ආදරණීය මුතු රාජා"
    යලිත් ඔබ උපන් රටේ නිදහසේ ජීවත් වෙන්නට ඔබට අවස්ථාව උදා වන්නට ඇත්තේ ඔබගේ පින් මහිමය නිසාවෙන්ම වෙන්නට ඇති....💐💐
    නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා ඇත් රජුනි..... 🙏🙏 ❤❤

    • @dsjayasinghe211
      @dsjayasinghe211 Рік тому

      ඒයාට අලින්ගේන් ඇති වැඩක් නැහැ හින්දු දෙව්යො ට්ක තමයි වට්න්නෙ

    • @raniludayangaranil6509
      @raniludayangaranil6509 Рік тому +2

      පින් මහිමයෙන්ද නැත්නම් ඇතාගේ අවසන් කර්මෙද

    • @madhuranathunga9169
      @madhuranathunga9169 Рік тому +10

      @@raniludayangaranil6509 අවසාන කර්මය කියන්නෙ මේ වගේ අවස්ථාවකට නෙමේ...දසදුක් වින්ඳා...ඒ කරපු පවක් නිසා...දැන් ඒකෙන් මිදිලා සැනසීම රැඳෙන තැනකට යන්න පුලුවන් උනා....ඒ පිං හින්ඳා...

    • @spdarmadhasa3186
      @spdarmadhasa3186 Рік тому +6

      Kande viharaye aya comment kiyawanna

    • @madhuranathunga9169
      @madhuranathunga9169 Рік тому +4

      @@spdarmadhasa3186 ඉතිං අපිට මොකෝ....

  • @kantakanata9643
    @kantakanata9643 Рік тому +65

    එන්න එපා මේ වගේ කාලකන්නි තිරිසන් පාලකයෝ ඉන්න රටට ආයෙමත්
    තුනුරුවන් සරණයි පරිස්සමෙන් යන්න
    ආදරෙයි ගොඩක් .❤🙏

  • @ddmotors5190
    @ddmotors5190 Рік тому +101

    🙏හිරුට ස්තුති කරනවා හැම කෙනෙක්ටම බලන්න මෙික දැමිමට.ලොකු සමිපතක් අපිට නැති උනා.

    • @chamilaperera3162
      @chamilaperera3162 Рік тому

      Thank You හිරැ..TV..ඔයාලා තම යි නැදුන්ටත් ආරක්ශාව අරන් දුන්නේ...🙏

    • @tehanwithanage7811
      @tehanwithanage7811 Рік тому +2

      @@chamilaperera3162wtf 😅 mkk d ee kiwwa kathawa

    • @watdwijesinghe5298
      @watdwijesinghe5298 Рік тому +1

      මොකද්ද සම්පත , මොකද්ද රටට තියෙන ප්‍රයෝජනේ

    • @job_enna_adumilata_rata_yanna
      @job_enna_adumilata_rata_yanna Рік тому

      @@watdwijesinghe5298 ඔහොම හිකන නිසා තමයි ලංකාව විපතට යන්නෙ.

  • @Lotus_Flower12-Garden.
    @Lotus_Flower12-Garden. Рік тому +112

    මගේ පින්වත් ඇත රජුනේ කිසිම කරදරයක් බාධාවක් නැතුව පරිස්සමෙන් තමන්ගේ මව් රටට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ලැබේවා උතුම් රුවන්වැලි මහා සෑය පිහිට මුතු රාජා ඇත් රජුට ලැබේවා ලැබේවා 🙏🙏🙏

    • @prtygrl5077
      @prtygrl5077 Рік тому

      ඌ නම් බේරුනා කොහොම හරි රටින් පැන්න. බ!න්කොලොත් ලන්කාවෙ ඉන්න උබල​ට? 😂 තාම දේශපලුවො ටික අරි!නව නේ ලේ! විසිවෙන්න පු!කේ 😂++++.+

    • @mangalikaperera1393
      @mangalikaperera1393 Рік тому +1

      ​@@prtygrl5077මොන රටේ හිටියත් කමක්නෑ. මොලේ අමාරුවට බෙහෙත් ගත්තොත් හොඳයි.මෝඩ මීහරක්.

    • @prtygrl5077
      @prtygrl5077 Рік тому

      @@mangalikaperera1393 බ!න්කොලොත් ල!න්කා අ!නාතයා 😂 පව් අනාත පො!න්නයො ටික 😂

  • @thusharadamayanthi1335
    @thusharadamayanthi1335 Рік тому +529

    මුතු මෙහෙන් නිදහස් කර ගැනීමට අවශ්‍ය පියවර ගත් හැමෝටම ජාති ජාති පින් අනුමෝදන් වේවා!!!

    • @chamilaperera3162
      @chamilaperera3162 Рік тому +4

      🙏

    • @gilf24
      @gilf24 Рік тому +8

      ขอขอบคุณครับ

    • @madhuranathunga9169
      @madhuranathunga9169 Рік тому +2

      🙏🙏🙏🙏

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 Рік тому +12

      අපිටත් මිනිස් බෝම්බ කියපු නායකයෝ ඉන්න රටකින් muthuraja හස්ති රජාණෙනි ඔයාගේ රටේ ගිහිල්ලා ඔයා හොදින් ජීවත් වෙන්න අපිවත් දුකයි😢❤

    • @madushankanuwan2780
      @madushankanuwan2780 Рік тому +3

      අනිවා...

  • @aroshanichaturani3080
    @aroshanichaturani3080 Рік тому +48

    හදවත යනවා වගේ දැනුනා මුතු....සුභ ගමන් ඔබට .නිදුක් නීරෝගි සුවය ඉක්මනින්ම ලැබේවා

    • @geethamala7835
      @geethamala7835 Рік тому

      Ane matanam meyawa bala bala edenawa.....eya giya.....😭😭😭 eya yannama Suba gaman mage puthe.. kisedu serimakwath wenna epa Manika oyata gamana awasanaya wena thek.🙏🙏🙏🙏🙏🙏

  • @nisadisa6126
    @nisadisa6126 Рік тому +81

    ස්තුතියි මුතු රාජා අපෙ රටෙ ටික කාලයකට හරි හිටියාට...බුදු සරණයි...

    • @prtygrl5077
      @prtygrl5077 Рік тому +1

      ඌ නම් බේරුනා කොහොම හරි රටින් පැන්න. බ!න්කොලොත් ලන්කාවෙ ඉන්න උබල​ට? 😂 තාම දේශපලුවො ටික අරි!නව නේ ලේ! විසිවෙන්න පු!කේ 😂++++.+.+.+

  • @Chanidasanayake
    @Chanidasanayake Рік тому +92

    අවුරුදු 22 ක් දුක් විදලා විදලා ජීවිතේ අවසාන කාලේ හරි සැනසීමෙන් ඉන්න, ඔය ජාරා මිනිස්සුන්ගෙන් ඒ අහින්සකයව බේර ගත්ත හැමෝටම පින්... 🙏

    • @prtygrl5077
      @prtygrl5077 Рік тому +1

      ඌ නම් බේරුනා කොහොම හරි රටින් පැන්න. බ!න්කොලොත් ලන්කාවෙ ඉන්න උබල​ට? 😂 තාම දේශපලුවො ටික අරි!නව නේ ලේ! විසිවෙන්න පු!කේ 😂+.+...++.

    • @neetagamage1820
      @neetagamage1820 Рік тому

      Aniwaryayenma.

    • @Chanidasanayake
      @Chanidasanayake Рік тому

      @@prtygrl5077 මට හිතෙන්නේ උබ උන්ට කියලා පු## ඇරගත්ත එකෙක් තමයි ලෙසටම.. ඒකනේ දන්නේ ඇරියම ලේ යන වග. 🤣 මතක තියා ගනින් උබ වගේ හැමෝම පුක දික් කරන් ඉන්නේ නෑ කියලා ඇරලා යනකන්... අනික උබ දන්නවද මන් ඉන්නේ කොහෙද කියලවත්..ඒ නිසා නූගත් කමට කට කියවන්න කලින් තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ අයින් කරන් ඉදපන්...

  • @nilmininilmini4251
    @nilmininilmini4251 Рік тому +146

    අනෙ ගුවන් යානය උඩින් යද්දි මාර දුකයි.කදුලුත් ආවා😢

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 Рік тому +2

      harima dukai harima sanvedi ape rate jara deshapaaluvo satekutawath lankawe inna denne neha theruwan saranai muthu

    • @madusankavlogs3154
      @madusankavlogs3154 Рік тому +3

      Eka nam atta 🥺🥺 mama ada pandara dekata witara dakka orugodawatten highway ekata athul wenawa me saddanthaya athulu wahana pela puduma dukak danune

    • @dinithdilhara9315
      @dinithdilhara9315 Рік тому +2

      ගුවන් යානය බිමින් ගියා නම් සතුටුයිද

    • @madhuranathunga9169
      @madhuranathunga9169 Рік тому +2

      ඇත්තටම අනේ 🥺🥺

    • @udayangani4216
      @udayangani4216 Рік тому

      Dukai wagema tharahai ea meyawa rekaganna beri una wagakiwayuththanta

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 Рік тому +226

    දේශපාලන කාලකන්නි රෙදි ඇදගෙන තායිලන්තයට අනික රට වලට ගියොත් ලොකු දෙයක් විලිලජ්ජයි 😢

    • @gihanbandara4605
      @gihanbandara4605 Рік тому +6

      Unta koheda lajawak...

    • @kumarikumari4078
      @kumarikumari4078 Рік тому +1

      Ape rate koheda enna redi Adina desapaluwo un serama enna Amu heluwen Thailand rajaya karanna ona Ape rate desapaluwan ta Thailand thahanm kirimai

    • @Unicornbaby-f4o
      @Unicornbaby-f4o Рік тому +6

      රට හදන්න බැරි එවුන් කොහොම අලි හදන්න ද? මුතුරාජා හස්ති රජුනි, ඔබට දීර්ඝායුෂ ලැබේවා! සුවපත් වේවා!සතුටු දිවි පෙවෙතක් ලැබේවා! ඔබට මගේ හදපිරි ප්‍රණාමය! නැවතත් මෙවැනි අසනීපයක් නොහැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දළදා සමිඳු පිහිටයි! ඔබට අප සැමදා ගරු කරනවා. ඔබේ මව්බිමේ නිදහස් දිවි පෙවෙතක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා! මට ඔබ සිරිලකට සමුදීම දුක්බර මෙන්ම සතුටුදායක කරුණක්. ඒ ඔබට මින් පසු සිරිලකෙහි විඳි දුක් පීඩා නැවත නොලැබෙන නිසාත් මෙතෙක් කල් ලක්දිව දිවි ගෙවූ ඔබ අපට සමුදීමත් නිසයි. කෙසේ වුවත් හස්ති රාජයිනි,ඔබට අප සැමදා ගරු කරමු. ඔබ අප සිතේ සැමදා රැඳෙන සුන්දර චරිතයක්. ඔබ කෙරෙහි ඇති ගෞරවය සහ ආදරය සැමදා අප තුළ ඇත්තෙමු. ඔබට නිදුක් නිරෝගී සෞභාග්‍යය සම්පන්න දිවි පෙවතක් සමඟින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නෙමු. ඔබට තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!දළදා සමිඳු පිහිටයි!!!!!!!!!!!!

    • @PGSana-kl3ss
      @PGSana-kl3ss Рік тому +1

      👍

    • @jayanisilva9270
      @jayanisilva9270 Рік тому

      ඕකුන්ට ලැජ්ජාව නෑ උන්ට සල්ලි ලැබෙනවානම් රෙද්ද ගලවලා තියලා හරි යනවා

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 Рік тому +6

    දළදා සමිදු කරමත තබා ගෙන පෙරහැරේ යන්නට නුඹ පෙර භවයකදී මහා පිනක් කරන්නට ඇති ඒ පිං බලයෙන් උපදින හැම ආත්මභාවයකම දීම තිරිසන් ආත්මභාවයෙන් මිදේවා ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්‍ය සත්‍යධර්මය අවබෝධ කරන්නට උතුම් මිනිසත් බව ලැබේවා ...නුඹට තෙරුවන් සරනයි ...🙏🙏🙏🌸🌸🌸🌺🌺🌺🙏🙏🙏

  • @rosy6476
    @rosy6476 Рік тому +11

    හදවත නතර වුණා
    ඔබ අපෙන් සමුගෙන යද්දී
    ඉක්මන් සුව පතමි මුතු ඇත් රජාණෙනි
    නොමිනුසුන්ගෙන් ඈත් වී ගියේ ඔබේ සුව පතා
    නිදුක් නිරෝගී සුව ලැබේවා ලැබේවා අපට රැක ගැනීමට බැරි වූ මුතු රජාණෙනි

  • @sadeepsadeep3865
    @sadeepsadeep3865 Рік тому +210

    ශ්‍රී ලංකා රජයට හෙන ගහන අතර🖕🖕 තායිලන්ත රජයට ගොඩක් පිo 🙏🙏

  • @UJK..creation
    @UJK..creation Рік тому +35

    ඒ සතා ගොඩාක් පින් කරලා ඒ නිසා ජීවිතය බේරුනා . නැත්නම් වෙන්නේ නැදුන්ගමුවේ ඇතාට උන දේ තමා බුදු සරණයි. ඇත් රජුනි. සුබම සුබ ගමන්❤

  • @dammikathennakoon5384
    @dammikathennakoon5384 Рік тому +60

    මුතු රාජා නිදහස් කර ගත්තාට තායිලන්ත රජයට ස්තුති .........නැවත මුතු රාජාව ශිු ලංකාවට එවන්නෙ නැත්නම් හොඳයි ඒ සතා තමන්ගේ රටේ සතුටින් ඉඳිවී.........

    • @ลุงวัฒน์
      @ลุงวัฒน์ Рік тому +8

      คนไทยทุกคนเห็นตรงกัน เราจะไม่ส่งMutuกลับไปศรีลังกาแน่นอน

    • @mangalikaperera1393
      @mangalikaperera1393 Рік тому

      ​@@ลุงวัฒน์thanks thiland govermaent and people.

  • @darshanadeepal2974
    @darshanadeepal2974 Рік тому +65

    තෑග්ගක් විදිහට ලැබුන දෙයක වත් වටිනාකමක් නොදන්න , එය ආරක්ශා කරගන්නටවත් බැරි රටකයි අපි ඉන්නෙ. ඇත් ගොවුවට,කන්දෙ විහාරෙට දැන් ඇතිවෙලා තියන දුක ඉස්සර තිබ්බනම් තමයි හොද.. අහිංසක සතා පවු. ලංකාව ලෝකය ඉස්සරහ හෑල්ලු වුනා..

    • @ลุงวัฒน์
      @ลุงวัฒน์ Рік тому +3

      อย่ากังวลเพื่อน เราคนไทยเข้าใจพวกคุณ ชาวศรีลังกาส่วนใหญ่มีจิตใจที่ดีเราไม่โกรธพวกคุณ แต่.... สำหรับวัดแห่งนั้น เราจะจำฝังใจและไม่ให้อภัยเด็ดขาด!!!

    • @prtygrl5077
      @prtygrl5077 Рік тому

      ඌ නම් බේරුනා කොහොම හරි රටින් පැන්න. බ!න්කොලොත් ලන්කාවෙ ඉන්න උබල​ට? 😂 තාම දේශපලුවො ටික අරි!නව නේ ලේ! විසිවෙන්න පු!කේ 😂.+.+.+.+

    • @indraniperera2037
      @indraniperera2037 Рік тому

      @@ลุงวัฒน์ mutuwa balaganna budusaranayi oyalata

    • @phithayajampan2233
      @phithayajampan2233 Рік тому

      โปรดอย่าคิดมาก เราคนไทย เข้าใจคุณ ครับ❤

  • @rupikaheenatigala8706
    @rupikaheenatigala8706 Рік тому +83

    බෝසත් නැදුන්ටත් මුතුට ලැබුණ අවදානයෙන් මිනිස්සු හිටිය නම් අනේ අද වෙනකම් නැදුන් ජීවත් වෙනවා මුතුට පිහිට උන හැමෝටම ගොඩක් පින් 🙏

    • @පිනකුසලය
      @පිනකුසලය Рік тому +3

      Nadun miyagiye hadisiyema athi wu ledakin.nadunge pina nisa thamayi leda wela ekthan wela duk winde naththe.ehema unanam nadun dunna ratatama thamayi nadunta saththu karanna wenne.

    • @skpurnimasushani6265
      @skpurnimasushani6265 Рік тому

      Meyata tiba prashna Nadines tibe na dan belanwila ata duk widinawalu puduma minisu me rate ine

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 Рік тому +1

      ඒක ඇත්ත. බෝසත් නැදුන් හස්තිරාජයාව බේරා ගන්න අපිට බැරි උනා.

    • @prtygrl5077
      @prtygrl5077 Рік тому

      ඌ නම් බේරුනා කොහොම හරි රටින් පැන්න. බ!න්කොලොත් ලන්කාවෙ ඉන්න උබල​ට? 😂 තාම දේශපලුවො ටික අරි!නව නේ ලේ! විසිවෙන්න පු!කේ 😂.+.++.+++.

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 Рік тому

      @@prtygrl5077 තමන්ගේ පහත් කම ප්‍රදර්ශනය කරන්න එපා. හරිම අප්පිරියයි. තමන් භාවිතා කරන භාෂාවෙන් පේන්නේ තමන්ගේ පහත් නූගත් මුඩුක්කු ගතිය. ඒ වගේම තමන් විකෘති මානසිකත්වයෙන් පෙලෙන කෙනෙක් කියලා පේනවා. ෂික්

  • @sujasujee4513
    @sujasujee4513 Рік тому +18

    තෙරුවන් සරණයි මුතු රාජා!!
    කිසිම කරදරයකින් තොරව නුඹේ මවු බිමට යාමට හැකි වේවා !!
    ඇස් වලට කඳුලු එනවා ,නුඹේ වෙන්ව යාම ගොඩක්ම දුකයි ,😥😥😥
    නමුත්
    මේ අකාරුනික මිනිසුන්ගෙන් ඈත් වෙලා නුඹව ආදරෙන් රැක බලා ගන්න මිනිස්සු ඉන්න නුඹේ මවු බිමට යන්නට හැකිවිම ගැන සතුටුයි !!❤❤❤
    නැවතත් නුඹව තෙරුවන් සරණයි !!🙏🙏🙏💕💕💕

  • @kasunsenadeera3181
    @kasunsenadeera3181 Рік тому +52

    සතෙකුටවත් ජීවත් වෙන්න සුදුසු රටක් නෙවෙයි මේක .. ඒ සතා වසනාවන්තයි.. තෙරුවන් සරණයි ❤❤

    • @prtygrl5077
      @prtygrl5077 Рік тому

      ඌ නම් බේරුනා කොහොම හරි රටින් පැන්න. බ!න්කොලොත් ලන්කාවෙ ඉන්න උබල​ට? 😂 තාම දේශපලුවො ටික අරි!නව නේ ලේ! විසිවෙන්න පු!කේ 😂+.+.+.+...

    • @dhasuniwijesingha3481
      @dhasuniwijesingha3481 Рік тому

      Apith ynna tiyeinm wena ratakata me wage

  • @ireshashamanthi9202
    @ireshashamanthi9202 Рік тому +25

    පන්සලක ඉදලත් මුතූට දුක් විදින්න උනා...පව් අහින්සක සත්තු....තායි ලන්තය අලි ඇතුන්ට බොහෝ කරුනාවෙන් ආදර්යෙන් සලකන රටක්...නිදහසේ නීරෝගීව ඉන්න වාසනාව ලැබේවා...අපේ ලටේ මිනිස්සුන්ට වඩා තායි ලන්තයේ මිනිස්සු මානුස්ස කමින් උසස්..👍❤🙏

    • @chamilaperera3162
      @chamilaperera3162 Рік тому +4

      මම අහලා තියෙන ව්දිහට තායිලන්තයේ අලි ඇතුන් ලස්සන්‍යි...මුන්ට පින නැහැ හොර ඝනයට දැන් නින්ද යයි ...අලි බලන්නා එක්ක

    • @phithayajampan2233
      @phithayajampan2233 Рік тому

      เราคนไทย ถือว่า มุทุราชา คือพลเมืองคนไทย ต้องช่วยเหลือให้ดีที่สุดครับ

  • @hasanthikaekanayake5401
    @hasanthikaekanayake5401 Рік тому +2

    පුතේ...හරි දුකයි.......ලක් මෑණියන්ට....ඒත් කමක් නැ ...දුක් වින්දා මගේ ඇත් රජුනි ඔබ...!!!
    උත්තම ධාතූන් වහන්සේලා අප්‍රමාණ ශ්‍රද්ධාවෙන්.. තේජාන්විත ලීලාවෙන් වැඩම කලා ඔබ..,අමතක නොවෙමි ඒ මතකය..සදාඅමරණීයයි ඔබ..!!!.
    මතු සසරේ දෙව් ලොවම ඉපදෙන්නට පතමි මගේ පින්කද!!!
    නිදුක් නීරෝගි චිර ජීවනය ලැබේවා මගේ පින්කදට!!!!තුනුරුවන්ගේ සූවිසි ගුණ මහා බලයෙන් පතම් රැකවරණය මගේ පින්කදට !!!!
    (තායිලන්ත බලධාරින් මේ සිද්ද කලා වූ මහා පුන්‍යකර්මයට හදපිරි ස්තුතිය පුද කරමි!!!නැවත ලංකාවට එවන්න එපා තවත් අප්‍රමාණ දුක් විදි, නොමනා ක්‍රියාවන් නිසා මේ පින්වත් ඇත්රජු.......)

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 Рік тому +151

    ලංකාව මිනිසෙකුට තියා සතෙකුටවත් ජීවත් විය නොහැකි රටක් බවට මනාසේ ඔප්පු වීමට හොද නිදසුනක්.

    • @deadlyshadow-eg4ot
      @deadlyshadow-eg4ot Рік тому

      මිට වඩා කන්නත් නැති අන්ත රටවල් තියනවා ඇන්ටි

    • @siyana4075
      @siyana4075 Рік тому +5

      @@deadlyshadow-eg4ot lankawat ehem ratak tamai uncle. Hitan inne hama manussayatama kanna bonna tiynwa kiylada.

    • @renukaweeramundage5689
      @renukaweeramundage5689 Рік тому

      😂😅😅😅

    • @SameeraPahalagedara
      @SameeraPahalagedara Рік тому +2

      @@deadlyshadow-eg4ot මයිනද රිලවද නායකයා

    • @nilanthikarawithage3305
      @nilanthikarawithage3305 Рік тому

      හරියට හරි

  • @Unicornbaby-f4o
    @Unicornbaby-f4o Рік тому +1

    නැවත මේ දුක්බර අපායට පැමිණීමට නොලැබේවා! ඔබේ මව්බිමේ නිදහස් දිවි පෙවෙතක් ලැබේවා! තෙරුවන් සරණින් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටෙන් දළදා සමිඳු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා!!! ඔබට අප සැමදා ගරු කරමු. ඔබ අප සිතේ සැමදා රැඳෙන සුන්දර චරිතයක්. අපට ඔබව කිසිදා අමතක නෑ

  • @buddhikamanoharigamalathge8694
    @buddhikamanoharigamalathge8694 Рік тому +14

    අහිංසක සතාට කරපු දේට ස්වභාදහම දඩුවම් දෙයි අඩු වැඩි නැතුව ....දීර්ඝායු වේවා ‍රත්තරන් පැටියෝ .....තෙරැවන් සරනයි ...ඔයාගෙ රටේ සතුටින් ඉන්න මැනික ....❤❤❤❤

  • @KeerthiBandara-g2v
    @KeerthiBandara-g2v Рік тому +156

    ලන්කාවෙ කිසිම රජයක් සත්තුන්ට තියා මිනිසුන්ට වත් අදරය සෙලකීමක් නෑ ගිය එක හොද

    • @disneyjunior1128
      @disneyjunior1128 Рік тому +1

      Sahathika aththa

    • @thusharathushara2203
      @thusharathushara2203 Рік тому +1

      මුතු රාජා අස්තියානනි නුබට සුභ ගමන් අස්තී රාජාණනි නුබට නිරෝගී සම්පන්න ජිවිතයක් ගත කිරිමට දීර්ඝ අයුෂ ලැබේවා සියලු දෙමව්පියන් සහොදරින් නැදැ හිත මිතුරන් දකින්න ලැබේවා දිර්ග අයුෂ ලැබේවා ❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි නැවතත් අපි කොහෙහො හොදතැනක හමුවෙයි 🙏🙏🙏🙏🙏

    • @madhuranathunga9169
      @madhuranathunga9169 Рік тому +1

      @@thusharathushara2203 අස්ති නෙමේ...හස්තියා හොඳේ

    • @dkeon
      @dkeon Рік тому

      ​@@disneyjunior1128the DJ difficulty y shaggy If😮

    • @dkeon
      @dkeon Рік тому

      ​@@disneyjunior1128if😮🎉😅😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd Рік тому +43

    ගොඩක් දුකයි ඔයා යනවාට මැණික ඔයා ගිහින් සතුටින් ඔයාගේ මව්බිමේ ජිවත් වෙන්න මේ වගේ කලකණ්නි මිනිස්සු ඉන්න රටින් යන්න ලැබුනේ ඔයාගේ වසනාවට ඔයාට සුභ ගමන් තෙරුවන් සරණයි මැණික

  • @layanalranathunga4576
    @layanalranathunga4576 Рік тому +1

    Ethata Budusaranai🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @mangalakumara3601
    @mangalakumara3601 Рік тому +71

    අනේ මුතු උබ හරි වාසනාවන්තයි....මෙ වගේ නරැම පලකයන්ගෙන් මිදි...මවු රට බලා පිටත් විම...

    • @padmaseneviratne8380
      @padmaseneviratne8380 Рік тому

      පාලකයෝ නෙවෙයි හොර චිවරධාරියෝ.

    • @prtygrl5077
      @prtygrl5077 Рік тому

      ඌ නම් බේරුනා කොහොම හරි රටින් පැන්න. බ!න්කොලොත් ලන්කාවෙ ඉන්න උබල​ට? 😂 තාම දේශපලුවො ටික අරි!නව නේ ලේ! විසිවෙන්න පු!කේ 😂+++...++

  • @nilanjaniwijendra4454
    @nilanjaniwijendra4454 Рік тому +2

    මුතු රාජා බේරා ගැනීමට සම්බන්ධ වූ තායිලන්ත ජනතාවට ස්තුතිය

  • @ruwansandamal782
    @ruwansandamal782 Рік тому +46

    අලියත් රට ගියා අපිත් හැකි ඉක්මනින් කොහෝ හරි රටකට යන්නයි වෙන්නෙ නැත්නම් අපිට මොකද වෙන්නෙ

  • @ChamindaSamarasingha-mp9zb
    @ChamindaSamarasingha-mp9zb Рік тому +4

    මෙතෙක් කල් දළදා කරඬුව වඩම්මපු ඒ පිං බලයෙන් බුදුන්ගේ පිහිටෙන් වැඩි කාලයක් සතුටින් ජීවත් වන්න ලැබේවා ❤❤😢❤❤❤

  • @rohinimanachanayaka1581
    @rohinimanachanayaka1581 Рік тому +46

    අපිට වටිනා ලොක්කන්ට නොවටිනා ඔබ ඔබේ මව් බිමට ගොස් සතුටින් ජිවත් වෙන්න ඔබට සුබ ගමන් ඇත් රජුනේ❤️❤️

  • @avishkagunathilake4145
    @avishkagunathilake4145 Рік тому +4

    කොච්චර වටින සම්පතක්ද මේ .සතෙක්ගෙ අගයක් අදුරන්නෙ නැති අයට ලැබුනාම ඔහොම තමයි එයාගේ වාසනාව නිසා බේරුනා ආයේ ඒ වගේ මැණිකක් අපිට හම්බවෙන්නෙ නෑ ✨🙏🏻

  • @appkappk5531
    @appkappk5531 Рік тому +15

    කාලයක් කරුමයක් පලදුන්නත් පිංවන්ත සතෙක් .සසර මග කෙටිවේවා.ආයෙ ලංකාවට එන්න එපා සුභ ගමන්

  • @harshanamadushankapuge8067
    @harshanamadushankapuge8067 Рік тому +4

    මෙතේ බුදුන් බුදුවන දින මිනිසත් බව ලැබ උතුම් නිර්වානයම අවබෝධ කරගනිත්වා!!!! එතෙක් ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා!!! ඇත් රජුනි...😥😥😥😥❤️❤️❤️

  • @kliyanage211
    @kliyanage211 Рік тому +58

    මුතු රාජා වගේ ඇලි ඇත්තු දවසකට කීයක් මරණවද,පාලකයො රාජ්‍ය ⁣නිළධාරීන් මේවට වග කියන්න ඕනෙ

  • @TMIdissanayaka5979
    @TMIdissanayaka5979 Рік тому +1

    හිතට හරිම දුකයි😥 මුතුරාජා හස්තිරාජයා යන එක ගැන අපේ රටට වටිනා සම්පතක් අහිමි උනා....ඒ අපේ රටේ සමහරක් උදවියගේ ක්‍රියාකලාපයන් නිසා...උන්ට සල්ලි ලොකු උනා...අහින්සක සතාට වඩා.... එක අතකින් සතුටක් මේ කුරිරු මිනිසුන්ගෙන් ඈත් වෙලා තමන්ගේ මවුරට බලා යන්න වාසනාවන්ත උනා..මුතූ ඔයා... ජීවිතේ ඉතිරි කාලයේ ඔයාට ගොඩාක් සතුටින් ඉන්න පුලුවන් වෙයි.ඒ මිනිස්සු ඔයාට ගොඩාක් ආදරෙයි...ඔයාට සුබ ගමන්...වගේම දීර්ගායුශ පතමි...ආදරෙයි ගොඩාක් ...බුදුසරණයි 🙏

  • @Savee803
    @Savee803 Рік тому +9

    සුබ ගමන් මුතූ 💖💖💖😘

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 Рік тому +1

    පරිස්සමෙන් ගිහින් පරිස්සමෙන් හොදින් ඉන්න පැටියෝ .බුදුසරණයි .දළදා සමිදු පිහිටයි .❤❤❤🙏

  • @madurangadeenal1892
    @madurangadeenal1892 Рік тому +8

    බුදුසරණයි ❤️

  • @sitharacosta2
    @sitharacosta2 Рік тому +4

    පුදුමාකාර දුකක් දැනුනා...අනේ ඒ අහිංසක සතා සමහර තිරිසන් මිනිස්සු නිසා කොයිතරම් වේදනාවක් විඳින්න ඇද්ද... අනේ මුතුරාජා ඔයා ගිය එක හොඳයි අපිට හිතට දුකක් දැණුනත් ඔයා දැන් සතුටින් ඉඳියි... තෙරුවන් සරණයි (මේ වගේ තවත් අලි ඇතුන් පන්සල් වල දුක් විඳිනවා... අනේ ඒ අයවත් ඉක්මනින්ම නිදහස් වේවා...)

  • @nimeshasamarasighenimeshas9832
    @nimeshasamarasighenimeshas9832 Рік тому +35

    ගිය එක දුකයි ඒත් ගිය එක හොදයි

  • @champajayakody4578
    @champajayakody4578 Рік тому +4

    දිර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chakshanavidya2665
    @chakshanavidya2665 Рік тому +10

    නැවත මෙවන් රටක පැමිණීමට නොලැබේවා

  • @isuruudayanga8690
    @isuruudayanga8690 Рік тому

    බුදුසරණයි...🙏🙏🙏 ඉක්මනින් සුව වෙත්වා

  • @Dhammadewa518
    @Dhammadewa518 Рік тому +9

    මනුෂ්‍ය ජීවිතයක් ලැබ නිවන් දකිත්වා...

  • @masterdiary6980
    @masterdiary6980 Рік тому +27

    අපේ රටේ පාලකයින්ට මේ වගේ සතෙක් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න වෙලාවක් නැහැ. හැබැයි මේ සතාගේ දළ දෙක ලබාගැනීමට ඕන ජරා වැඩක් කරාවි. මේ අරන් තියෙන තීරණය වඩාත් සුදුසුයි

    • @lalanipriyanthi288
      @lalanipriyanthi288 Рік тому +1

      දලදෙකට තමය් ඇහැ ගහගෙන ඉන්න ඇත්තේ.හරිනේ දැන්😜

    • @peerayathamamaruitkul9854
      @peerayathamamaruitkul9854 Рік тому

      มีคนศรีลังกาอยากได้งาMuthu จนต้องทำให้เขาตายจริงๆหรือ?

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 Рік тому +1

    කිසිම කරදරයක් නොවේවා මවු රටට පරිස්සමින් යන්න ලැබෙිවා 🙏 යානයේ සිටින සැමටත් තෙරැවන් සරනයි 🙏🙏

  • @renukaa7745
    @renukaa7745 Рік тому +19

    අපේ මිනිසුන් හරියට වැඩ කරා නම් සතාට විතරක් නොවෙයි ,රටටත් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ .

  • @nilakshanandika5986
    @nilakshanandika5986 Рік тому +2

    පව් සතා කොහේහරි කමක් නෑ හොදින් ඉන්න බුදු සරණයි 🙏

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 Рік тому +7

    මුතුට සෙතක් ..ශාන්තියක්...යහපතක්ම වේවා...❤

  • @OnlineRRR
    @OnlineRRR Рік тому +48

    දරාගන්න.බැරි දුකක් ඇති.වෙනවා මේ.වටිනා.වස්තුව අපේ රටේ අයට වටිනා කමක් දැනුනෙ නෑ වස්තුවට තන්හාවේ මහන උනාට..සත්වකරුනාව.තිබුනෙ නෑ දැන්වත් අපේ උපාසිකාවො ඕනවට වඩා හාමුදුරුවරුන්ට පුදන්න යන්න.එපා.පිඩපාතෙන්. හොයා ගන්න ඉඩදෙන්න

  • @thisusmanamperi8249
    @thisusmanamperi8249 Рік тому +3

    මෙයා ගැන හොයන්න බලන්න තිබ්බ කාට කාටත් කළින්ම දැන් බොරු වට කියන්නෙ 🥺 දළදාව අරන් යන රත්තරං පුතෙක් වෙලත් එයාට හරියට සලකල නැ ....දුකයි මෙ රටෙ උන් ගැන 🥺..පරිස්සමින් ඉන්න ලැබෙන්න ඕනී රජාට බුදු සරණයි ...... නිදුක් නීරෝගි දිර්ඝායු ලැබෙන නීරෝගීමත් වාසනාවන්ත ජීවිතයක් ලැබේවා මුතු රජු 🥺❤️....... ඇත් ගොව්වා ඇණලත් තිබ්බා

  • @warnamax2677
    @warnamax2677 Рік тому +2

    ඒ විශේෂ කූඩුව හදපු ආයතනය ගැනත් කියන්න කරුනාකරලා.එය 100% ක් ශ්‍රී ලාංකීය ආයතනයක් වන TANTRI trailers pvt ltd ආයතනයයි...ආඩම්බරයි මා රැකියාව කරන ආයතනය ගැන 💪💪💪TANTRI💪💪💪

  • @c.u3661
    @c.u3661 Рік тому +5

    කොහොම උනත් අහිංසකයාව අරන් ප්ලෙන් එක උඩ යද්දි ඇහැට කදුලක් ආවා 🥺😥

  • @manelperera7798
    @manelperera7798 Рік тому

    E පින්වත් සතාට budusaranai 🙏🙏🙏❤️❤️

  • @nirosharohini9387
    @nirosharohini9387 Рік тому +6

    ඉක්මනින් මුතු එහෙ ඉන්නව බලන්න සලස්වන්න..පින්.😢

  • @armadushika9152
    @armadushika9152 Рік тому

    ඉක්මනින්ම හොදටම සනීප වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි

  • @NawarathnaNawarathna-x3m
    @NawarathnaNawarathna-x3m Рік тому +21

    ඔයා පින් කරලා තියනවා ඇත් රජුනි මේ අවාසනවන්ත රටෙන් යන්න ඔබට ඉක්මන් සුවය ලැබේවා

  • @hashieshaa6072
    @hashieshaa6072 Рік тому +2

    ඔයාට වටිනාකමක් දෙන තැනට ඔයාට යන්න පින තිබුනා ❤

  • @sujeewafernando6580
    @sujeewafernando6580 Рік тому +13

    කාලකන්නි දේසපාලුවන්ට හෙන ගහනවා අහිංසක සතෙක්ටවත් නිදහසේ ජීවත් වෙන්න අයිතියක් නැති කරපු එකට.මුන්ට හෙන ගහනවා රටට කරපු අපරාදෙට.අනේ අලියො මෙවන් රටක් අත ඇරලා යන්න උනු එක gana සතුටු වෙන්න

  • @මැණික්මැණික්

    පව් තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ඉක්මනට ලැබේවා ඔයාට මුතු ඔයාට 🙏🙏🌹🌹🙏🙏🙏🌹🌹

  • @Hello-du9xg
    @Hello-du9xg Рік тому +57

    රනිල් රාජපස්ස වගේ හොර බල්ලන් නැති රටකට ගිහින් සතුටන් ඉදාන් 🐘

    • @geethamala7835
      @geethamala7835 Рік тому +1

      Ane ou ane mata meyawa balanna be eki gahala edenawa muthuta natural karapu ganaya ethulu thopi siyaluma denata SAPA WEWA ......oya yanna Manika.parissamin . Godak dukai puthe.😭😭😭❤❤❤🙏🙏🙏

    • @chameeradev7912
      @chameeradev7912 Рік тому +1

      බුදු හාමුදුරුවෝ අපේ රටේ උපන්න කියල පිලිගන්නකම් බෞද්ධයන්ට මේ වගේ සෝචනීය ඉරණම් අත් වෙනව මුතුරාජගෙ පින් පාට බලපියව් තොපිට ඒක නැති වුනා

    • @upulaldana6738
      @upulaldana6738 Рік тому

      Huttigeputa hema ekkatama deaapalane adaka ganne EPA pako

    • @Hello-du9xg
      @Hello-du9xg Рік тому

      @@upulaldana6738 මොකෝ තරහ ගිහින් සට්ටැඹියට.🥲 නෙදකින් තූ 🤢

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Рік тому

    සුභ ගමන් ඇත් රජුනී ! නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! තෙරැවන් සරණයි !!! ඉක්මනින්ම සනීප වෙිවා !!! ❤❤❤❤😭😭😭😭

  • @nuranura4103
    @nuranura4103 Рік тому +4

    ශ්‍රි ලංකාරජයේ එවුන්ට හෙනගහනවා තායිලන්තයේ රජයට පිං🙏🙏🙏

  • @tharushikanawodani1651
    @tharushikanawodani1651 Рік тому +2

    ඇත්තටම මුතුරාජා ඇතාව පිලිගන්ඩ තායිලන්තයේ උත්සවයක් පවා ලෑස්ති කරලා ඒකෙන් හිතාගන්ඩ පුලුවන් ඒ රටේ මිනිස්සු සත්තුන්ට ආදරෙ කරන හැටි🥺 තායිලන්තය කියන්නේ මන් ගොඩක් කැමති රටක් ඒ රටේ පාලකයෝ මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් පුදුම ආදරයක් තියෙන්නේ 🙂

  • @thusharapathirana2689
    @thusharapathirana2689 Рік тому +15

    සතුනට තියා මනුෂ්‍යත්වය පවා නොහදුනන මිනිසුන්ගෙන් ගැලවී උපන්බීමට යලිත් පා තැබූ ඔබට දීර්ගායු පුතේ ..💐💐💐🙏🙏🙏

  • @RemeReme-z5u
    @RemeReme-z5u Рік тому +1

    සිවුරයි දේවාලෙයි පාළකයොයි කරපු අපරාධයක් මේ සතාට ඔබේ මවුබිමේ මැරෙන්න පුතුනි මේ පවුකාරයින්ගෙන් මිදිල,, පුතුනි ඔබට සුභ ගමන් ❤❤❤❤❤❤❤❤❤

  • @dananjanirajapaksha1444
    @dananjanirajapaksha1444 Рік тому +5

    මුතු ඔබ‍ට සියළුම දෙවි රැකවරණය ලැබේවා 🙏🙏.
    කිසිදු පිඩාවක් නොමැතිව රිසි සේ ඔබේ ඉදිරි දිවිය ගත කිරීමට ලැබේවා 🙏
    ඔබව නිසි ලෙස රැකබලා නොගත් දුෂ්ට මිනිසුන් අතරින් මිදී සත්පුරුෂ මිනිස් ඇසුරක් ආරක්ෂාවක් ලැබේවා 🙏

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 Рік тому +2

    තෙරැවන් සරණයි මුතු රාඡා ඔයා ඔයාගේ මවු බිමෙ සතුටින් ඡිවත් වෙන්න අයේ එන්න එපා මෙ නරැමයෝ ලගට ♥️♥️♥️♥️♥️♥️ ගොඩක් ්ඔයාට

  • @c.j5103
    @c.j5103 Рік тому +3

    නැවත කවදාවත් මුතුරාජ වැනි හස්තීන් ත්‍යාග ලෙස මෙරටට කවදාවත් ආයෙ එන්න එපා.... මේ රටේ ඉන්න කාලකණ්ණි 225 හින්ද අහිංසක සතෙක් අද මුළු ලෝකයක් ඉස්සරහම හෑල්ලු වුණා.... පවු ඒ අහිංසක සතා.... ඔබට සුභ ගමන් ඇත් රජුනි 😥😥.... මුතුරාජව නැවත ඔහුගේ මව්බිම (තායිලන්තයට) බලා ගෙනයාමට කටයුතු කළ තායිලන්ත රජයට ගොඩක් පිං 🙏🙏....

  • @SamanAriyarathne-o3i
    @SamanAriyarathne-o3i Рік тому

    ඔබට නිදුක් නිරෝගී සුවය ඉක්මනින් ලැබේවා දළදා සමිඳුන් පිහිටයි .😢😢😢

  • @lifestyleproductions4238
    @lifestyleproductions4238 Рік тому +49

    හැමදාම ලංකාවෙ සත්තු ,මිනිස්සු පීඩාවෙන් ඉන්නෙ.මොකක් ද මේ රට ඇතුළෙ ගෙවන ජීවිතේ තේරුම?😥😭

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt Рік тому

    සුභ ගමන් ඇත් රජුනේ පරෙස්සමෙන් ඉන්න ආදරෙයි ගොඩක් ❤❤❤ බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @PilaminaPilomina
    @PilaminaPilomina Рік тому +4

    මුතූ ඔයාට දෙවිපිහිටයි. ඔයාගේ මව්රටට ගිහින් සතුටින් ඉන්න. මේ නරකාදියෙන් යන්න ලැබුණු ඔයාගේ වාසනාවකි❤❤

  • @user-wx1yz9xx9y
    @user-wx1yz9xx9y Рік тому

    මුතූව බලන්න තායිලන්තයෙන් ආපු වෙලාවේ අහිංසකයාව මඩේ බස්සලා තිබුනා මේ කන්දේ විහාරෙ කාලකන්නියො. මේ සතාගේ වේදනාවට වගකින්න ඕන හැම එකාටම වන්දි ගෙවන්න වෙනවාමයි. හැමෝම කැමතියි ගෙදර යන්න. මුතූ ගෙදර ගියා. දැන් එයා ආරක්ෂාවෙන්, සතුටින් ඉදිවී. සැදැහැවතුන්ගේ සිත් පහන් කළ පිනම නිවනට හේතු වාසනා වේවා. ආදරෙයි ❤🐘❤

  • @dilshanwirarathna5466
    @dilshanwirarathna5466 Рік тому +7

    😭😭දුකයි අයෙත් කිසිම පෙරහැරක දකින්න නැනෙ ඔයාව.එත් කමක් නැ කොහෙ හරි ඉන්න තැනක සතුටින් ඉන්න කිසිම හිරිහැරයක් නැතුව ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනාව විතරයි අපිට දෙන්න තියෙන්නෙ ඔයාට.දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි.අරක්ශාවයි දිර්ඝායු ඇත්‍ රජුනේ ඔබට.😭😭😭😭😭😭😭

  • @chathrubandara5279
    @chathrubandara5279 Рік тому

    තුරුනුවන්ගේ සරණයි .රත්නත්තරෙ පිහිටයි 🙏🙏🙏🙏

  • @sisirakumara4682
    @sisirakumara4682 Рік тому +6

    මුතුරාජාට බුඋුසරනයි ආපිවත් මෙහෙන් අරාන්යන්න😥😥😥😥😥😥🙏🙏🙏🙏🙏🙏🙏

    • @chathuranga-g5t
      @chathuranga-g5t Рік тому

      uba koheyannada onna ohee uba hitapan😂😂😂😂

  • @hpsepalikakumare709
    @hpsepalikakumare709 Рік тому +1

    බුදුසරණයි 🙏🙏🙏

  • @sathishan1299
    @sathishan1299 Рік тому +3

    සුපිරි ගුවන් නියමුවො අපේ රටෙ ඉන්නවානේ ❤

  • @brienrajapaksha
    @brienrajapaksha Рік тому

    බුදු සරණයි.!!! 🙏🙏🙏

  • @inokahemachandra7441
    @inokahemachandra7441 Рік тому +18

    පපුව පිච්චිලා ගියා 😢😢😢😢

    • @gayathrisooriyaarachchi7409
      @gayathrisooriyaarachchi7409 Рік тому +1

      සිතුවිලි ත් බංකොලාත් වෙච්චි රටක් 😔....

  • @mmmmm6779
    @mmmmm6779 Рік тому +2

    I’m Thai. This is a big pain for us.

  • @hirushiguruge8038
    @hirushiguruge8038 Рік тому +4

    Happy journey, stay healthy and blessed 🙌

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 Рік тому

    මුතු ඔයාට ඉක්මනින් සුවය ලැබේවා ඔයා ගියේ ඔයාගේ මව් රටට ඔයාට වද හිංසා කරලා. හම්බ කරන් කෑව ඔක්කොමට සොබාදහම වැඩි කල් නොගොස් දඩුවම් දෙයි මුතුගේ ආරක්ෂාව සොයා බැලු සියළුම දෙනාට යහපතක්ම වේවා බුදුසරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @sitharaprinters6449
    @sitharaprinters6449 Рік тому +6

    දීර්ඝායු වේවා මුතූ.....
    මුතූට දසවධ දුන්නු ලොරි ඩ්‍රයිවරයටයි, කහකඩ ගොර ගණයටයි හොදක්නම් වෙන්ට එපා....
    කන්දෙ විහාරෙට බලු පැටියෙක්, පූස් පැටියෙක්වත් ගිහිං දාන්ට එපා....

    • @sadamalikwt6646
      @sadamalikwt6646 Рік тому +1

      Aniwaryanma....siyalla atarala mahana unata....siyalla podi gahanna siwurata muwalawa kootipatiyo wala inna hamuduruwan...korana kala badaginna minissu maranakota pansalwalin monawada kara minisunta...

    • @sanjeewagamage5748
      @sanjeewagamage5748 Рік тому +1

      Kande viharaye inna kahakadaya thamai me sathata me wage thirisan wedak kare oka panuwo gahala merenna one

  • @rayanchamikara9066
    @rayanchamikara9066 Рік тому +2

    අහිංසක මුතු රාජාව බේරා ගැනිම නිසා තායිලන්ත රජයට මගෙන් ප්‍රනාමය

  • @gayangayan4130
    @gayangayan4130 Рік тому +3

    ජාතියක් වශයෙන් .......ලැජ්ජා වෙනවා...
    සමාව ඉල්ලනවා ...මුතූ...ඔයාගේ ජීවිතයට මේ ධර්මද්වීපය කියාගන්නා රටේ මිනිස්සු කරපු අපරාධ වලට... 🙏 🙏 🙏
    සමාවෙන්න මුතු ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...😢😢😢

  • @KalpaniSardha
    @KalpaniSardha Рік тому +1

    ඇත්තටම හරිම දුකයි😢

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 Рік тому +4

    😥 බුදුසරණයි 🙏

  • @ranyrany-pg8pt
    @ranyrany-pg8pt Рік тому

    සුභ ගමන් ඇත් රජුනි මවු බිමට යන්න ඔයා හොදින් බලාගනීවි
    නිදුක් වෙනව නීරෝගි වේවා සුවපත් වේවා ❤❤❤❤❤🙏🙏🙏

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 Рік тому +3

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා!

  • @kumaripankoon3169
    @kumaripankoon3169 Рік тому

    සුභ ගමන් කොතැන හිටියත් සුවපත් වේවා ඉක්මන් භවයක සසරෙන් එතෙර වෙන්න ලැබේවා 🙏🙏🙏

  • @aselachaminda587
    @aselachaminda587 Рік тому +8

    උගෙ පිනකට කරුමන් ගැලවිලා ගියෙ .මුන් මිනිස්සුන්ට කරන එවගෙ හැටියට ඇතගෙ දලදෙක ඉතුරුකලා ඇති