නුදුරේම රටින් යන මුතුරාජා ළඟට ඇවිත්...කන්දෙ විහාරයේ හිමි කළ හෙළිදරව්ව...
Вставка
- Опубліковано 16 гру 2024
- Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
» Ada Derana සිංහල
WEB: sinhala.adadera...
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
» Ada Derana தமிழ்
WEB: tamil.adaderan...
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderana_tamil
» Telegram: t.me/AdaDerana...
» Viber: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
#adaderana #derananews #adaderananews
මුතු ඔයා යන්න ඔයාගේ ගෙදරට. සතුටින් ඉන්න . අපි ඔයාට ආදරෙයි .
දැන් මොනව කීවත් වැඩක් නෑ .ඒ සතා ගෙනියන එකමයි හොද . දළදා සමිදුන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා මුතු රාජානනි...🙏🙏🙏❤
දැන් කියන්න බොරු කරුණු ටිකක් හදාගෙන. කවුරුත් පිළිගන්න එකක් නෑ.තායිලන්ත රජයට පිං.
ජාතියක් විදියට ලැජ්ජා වෙන්න ඕනෙ අපි. තෑගි දීපු සතා ඒ මිනිස්සු ආයෙමත් කෝටි ගානක් වියදම් කරලා අරගෙන යන්න හදනවා .
0 volliumm
ලොව පුරා හිගා කන අපිට මොන ලැජ්ජාවක්ද?
හොඳම තීරණයක් නේද? නැත්නම් අපා දුක් විඳල මැරිල යනවා.
මේ කාලකන්නි රටට ආපහු එන්නෙ නැතුව එහේම දිවිගෙවන්න වාසනාව ලැබේවා ඇත් රජුනි
තමන් උපන් රටට කාලකන්නි කියන්න එපා අපේ රටේ ජීවත් වන මිනිස්සුයි වැරදි කරන්නේ . අපේ රට හැම අතින්ම වාසනාවන්ත රටක්. සැමදා දිනේවා මගේ මව්භූමිය 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
රට කාලකන්නි නෙවෙයි රටේ ඉන්න මිනිස්සු කාලකන්නි මගෙ මාතෘ භූමිය තරම් වාසනාවන්ත රටක් නෑ කොහෙවත් ❤
upan ratata kalakanni kitanna apa me ratata sibadahamin labunu dekinwath deyak karaganna bari nikamunta kalakanni kitanna ona
Kalakanni rata neme rate jiwath wena minis wes gath thirasanuntath antha saththu
මුතු සියලූ දේවී පිහිටයි ඔයාගේ පව් ඉවරයි. ඔයායන්න සතුටින් ඉන්න. ඔයාගේ මව් රටේ.
අපේ රටේ පෙරහැර වලට සම්බන්ධ වෙලා ඔයා ගොඩක් කුසල් රැස්කරගෙන ඇති. ලෝකෙ කොහේ හිටියත් සියලු දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ෂාවෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයම උදාවේවා ඇත්රජුනි. ♥️🐘
Udara eth rajuni loke kohe hitiyath nirogiwa sathutin inna. Harima dukai
මේ සතාට වද දීපු එක ඇත්ත කතාවක් නම් සිවුරු පොරවගෙන බුදුරජානන් වහන්සේගේ නිර්මල ධර්මයට අපහස කරනවා මදිවට මේ වගේ අහිංසක සතුන්ට හිංසා කරලා මුං කරගන්ත මේ පව් වලට විපාක දේවදත්තට සිදුවෙච්ච දේටත් වඩා අන්ත වෙන්ඩ ඕන..හැම දෙයක් දිහාම ස්වභාව ධර්මයා හරි ඉවසිල්ලෙන් බලාන ඉන්නෙ .. ඒ ඉවසීම පැනපු දවසට වැරදි කාරයින්ට දඩුවම් දරාගන්ඩ බැරි වෙයි.. මුතුරාජා පුතේ මේක හරි ලස්සන රටක්..පුණ්ය භූමියක්. ඒත් ඒකේ පවට ඉපදුන කාළකන්නියෝ කීප දෙනෙක් අතින් ඔයාට වුණ හැම වේදනාවකටම රට වැසියෙක් විදියට මම ඔයාගෙන් සමාව ඉල්ලනවා..ඔයා ඔයාගෙ මව් බිමේ පරිස්සමට ඉන්න.. අපේ රට මව් බිම වෙච්චි සත්තුත් අද මේකෙ දුක් විදිනවා..😢😢😢
අපේ රටේ මිනිස්සු ගැනවත් ‘අපේ රටේ බලධාරීන් මේ විදියට සලකන්නෙ නැතිකොට’අලියෙක් ගැන මෙච්චර හොයලා බලලා කටයුතු කරන එකෙන් තේරෙනවා තායිලන්තෙ ඉන්නෙ මොන වගේ මිනිස්සුද කියලා’අන්න නියම බෞද්ධ රටවල්’ඒ ඇත් පැටියගෙ වාසනාව❤මටනම් හිතට මහා ලොකු සතුටක් දැනුනා ‘කොහොම උනත් අපේ රටේ කෘර මිනිස්සුන්ගෙන් ඈත් වෙලා යන එකම ඇති’🐘එයා පිං කදක්❤❤❤❤❤
කිසිම දිනයක මෙවැනි විහාරස්තාන වලට මෙවන් ඇත් රාජ්‍යකු තියා මොනම සතෙකුවත් නොදි සිටිමට සැම රජයක්ම වගබලාගත යුතුයි අපෙ රටෙ කිර්තිය හැල්ලු කරපු තවත් එක් අවස්තාවක් ....ඇත් රජුනි සුබ ගමන්
ฑูตพลายสุรินทร์ของคนไทยอยู่ความอุปถัมภ์ของพระมหากษัตริย์ไทยต้องได้รับการรักษาดูแลสุขภาพอนู่ที่ไทยตลอดชีวิตเพราะยาดเจ็บมากเหบือเกินยากที่จะส่งกลับไปให้ได้รับทุขทรมารอีกแล้ว
හොඳින් රැක බලා ගත්තා නම් හාමුදුරුවනේ තායිලන්ත රජය කෝටි ගනනක් වියදම් කරලා ඒ රටට ගෙනියන්නෙ නැහැ නේ.බොරු බයිලා එපා හාමුදුරුවනේ ..මූතූ ඔබට තෙරුවන් සරනයි ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏
යන්න.ආපහු එන්න එපා.එන්නත් එපා.
මුතු රාජා ඔබට සුභ අනාගත නිදහස් ජීවිතයක් ලැබිණි.බුදු සරණයි.
ඉක්මන් සුවය ලබා .
දළදා සමිදු පිහිටයි .
මුතු රාජා ඇත් රජුනි 😢 .
පරිස්සමෙන් යන්න මුතු.දලදාසමිදු වැඩ ඉන්නවා ඔබසමග ගමනාන්තය දක්වාම.බුදුසරණයි මුතු .
රටින් තෑගි ලැබුන කෙනාට මෙහෙමනම් අපේ රටේ අහිංසකයන්ට කොහොම ඇද්ද මුතුරාජා ඇත් රජුනි නැවත ලංකාවට නම් එන්න එපා
බයිලා කිව්වා ඇති.ඇත්රජුනි...යන්න ඔබේ පින්බිමට.මේ පවුකාර මුසාකෙලින එවුන්ගෙන් මිදී.ජාතියක් ලෙසින් සමාවන්න රජුනි...තෙරුවන් සරනයි.දීර්ඝායුෂ වලඳන්න උපන් දේශයට ගොස්....
ඔබ වහන්සේට පැවරු වහාමඒ වගකීම ඔබ වහන්සේ අතේ දැන් බොරුවට බයිල කියනවා
අනේ ද කියන්නෙ. තවත් බොරු කියනවා. ඇස් ඉදිරි පිටම හොදට බලලා තියෙන හැටි පෙනවා
@@depanikumari961 l0
මුසල හාමුදුරුවෝ මුං සල්ලි පෙරේතයෝ.කිසිම දයාවක් කරුණාවක් නැහැ.දරුවෙක් වගේ බලාගත්තලු සතා දීල තියෙන්නෙත් සල්ලි අරං.ඕකට කියල දෙන්න කවුරුත් නැද්ද සල්ලි වලට වඩා චීවරය දාගත්ත අයට වැදගත් වගකීම් යුතුකම් තියෙනවා කියලා.
Amulika boru kiynnea
ඔයාට දළදා සමිඳු පිහිටයි මුතු රාජා
ඔයා යන්න මේ නපුරු මිනිස්සුන්ගේන් මිදිලා
ඇත් රජුනි ඔබ යන්න ඔබට දලදා සමිදු පිහිටයි
කන්දෙ විහාරය අලි ඇතුන් පූජා කිරීමට එතරම් අවශ්‍ය තැනක් නෙමෙයි.පාලකයන්ට හිතෙන විදියට
අවශ්‍ය තැනටයි, අවශ්‍ය නොවන තැනටයි දුන්නහම වෙන්නේ ඕකයි.සැබෑ බෞද්ධයන්ට නොගැලපෙන ලෙස කන්දෙ වීහාරේ ඇතා තියාගෙන මිනිස්සු බඩ යටින් යවමින් විකාර මනස්ගාත කිරීම පිළිබඳව විහාරය භාරකාර අය හා ඒවා පසු පස සරණක් නොමැති අය සේ ගිය අඥාණ ජනයාද මේ පිළිබඳව ලැජ්ජා විය යුතුය. මුතුරාජා වැනි බොහෝ හස්තීන් බුදු සසුනේ වැඩ සදහා (පෙරහැර කිරීම වැනි ගෞරවණීය කටයුතු සදහා)විදේශ වලින් ලබා දෙන මෙම හස්තීන්,විවිධ තැන්වලට පාලකයන් ලබා දෙමින් අවසානයේ බෞද්ධ සාරධර්ම වලින් බැහැරව අහිංසක සතුන්ට කරන මේ නොමනා ක්‍රියා ගැන ද ඔවුන් ලැජ්ජා විය යුතුය.
Muriel Kanda Viharayat a Dunna Chandigarh
whisky madam දන්න සංස්කෘතිය එයානේ දුන්නේ .
පන්සල ඉස්සරහම තියාගෙන මේ සතා විකුණාගෙන කෑවා 😡
ඒකනම් ඇත්ත සතා දවසම හිටගෙන ඉන්නේ මමත් දැකලා තියෙනවා පන්සලේ ඉදිද්දී මිනිසුන් අලියාගේ බඩ යටින් යවලා පොටෝ ගන්නවා
දැන් බොරැ බයිලා ගහනවා.🥲🥲🥲🥲🥲🥲🥲🥲
මුන්ට අලින්ගේන් ඇති වැඩක් නැහැ හොරකම් කරන්න ඩොලර් ලැබුනොත් ඇති
බේස ගනයා බඩ යටින්න් රිංගෝලම දවසකට 20000 වැඩීය හම්බ කරනවා O/l A/L කාලෙට තව වැඩී
ඔය එහෙමත් හම්බකරපු සතාව බලාගත්ත හැටි තමා
😂😂😂 ammapa
බේස ගනයගේ මූනෙ තක්කඩිකම වෑහෙනවා බුදු සසුනට වන කරනනේ තම්බිලාවත් දෙමල හෝ කතෝලික අය නෙමේ මුන් තිරිසන් ගනගෙඩි
හාමුදුරුවෝ බලෙන්ද බඩ යටින් උබලව යවන්නෙ 😂😂🖕
@@respectme_11 බලෙන් මගුලක් නෙවේ කහකඩ බල්ලො ඒ සතාට හෙන්ඩුවෙන් ඇන ඇන සංසුන් කරලා දවසම ඒ කොංක්‍රීට් එකේ තියාගෙන සල්ලි අරං බඩ යටින් යවනවා උඹ මාගල්කන්දෙගෙ ගල් කොල්ලෙක් උනාට අපි මොනා කරන්නද
කන්දේ විහරේ හාමුදුරුවන් දැකීමත් අප්පිරියයී
ඔව් ඔව් ඒක ඇත්ත පේන්නේ නැද්ද දුෂ්ට පෙනුම චිහ් විතරක් හොර ගණ ගෙඩිය.
@@thusharadamayanthi1335 yes yes they are the people who f**ked your mother also. bitch go elsewhere
අනෙ යන්න බයිලා කියන්න නැතිව ඇත් රජු හොඳට බැලුවානම් මෙ දෙ වෙනවාද?
ඇත් රජුනෙ ඔබට ශුබ ගමන්!
ඉතාමත් ඉක්මනින් ඔබට සම්පුර්ණ සුවය ලැබේවා !
මෙ දුශිත, රටට ආයේ එන්න එපා.
මුතු රාජා ඔබට ගොඩක් පින් ලංකාවේ පෙරහැරවල් වලට සහභාගි උනාට ඔබට ගොඩක් ආදරෙයි ඔබ යන එක දුකයි නමුත් මේ දූෂිත මිනිස්සුන්ගෙන් මිදිලා යන්න එක ගැන මට සතුටුයි අපේ ජාතිය වශයෙන් අපි ලැජ්ජ වෙනවා මොකද දේශපාලඥයෝ මේ රට මංකොල්ලකාලා තියෙන්නෙ
Thank you so much.
Love you love people Sri Lanka🙏💟💟💟💟Frome people Thailand🙏
දළදා සමිඳු පිහිටයි මුතූ 🙏🙏🙏😢😢😢😢
Ma mahayanikayan ma ayata thiyanna Raga,dasha,mohaya,-a. 3 dorain winasa wala ,budunga rata hari dahama dakkanam ma sathunta ohoma wanna naha ,siyalu baudayantgan ellana attha dahama ,attha maga nawana maga Dan mathuwala thiyanna ,ayata anugatha wanna 🙏🏿
සලකන්නෙ නැති තිරිසන්නු ලග ඉන්න වට වඩා හොදයි අරන් යන එක
ඇතාගෙන් කොච්චර සල්ලි හෙව්වාද?
පේනවා උත්සහය . 😡😡😡.
අහිංස්ක සත්තුන්ටත් හැගීම් තියෙනවා😭😭😭
යන්න මුතු theruwan saranai පුතේ ඔයාට ......ඔයාගෙ අම්මා තාත්තා ....එහෙ බලාගෙන ඇති ....පරිස්සමෙන් යන්න සතුටින් ඉන්න .....mea ahisakayaa වෙනුවෙන් මහන්සි වෙන හැමෝටම theruwan saranai මුතු ඔයාට ඉක්මනින් සුවපත් බව ලැබේවා theruwan saranin
සැළකිල්ල වාඩිවෙලා සතාව මැරෙන්න වැටිල ඉන්න කොට බේරගන්න ආව අයට පිං
මේ කතාව දැන් අවුරුද්දකට වැඩිය UA-cam එකෙත් තිබ්බා.එත් මේ ගණ මුදලාලිලාට තවත් බොරු කියන්න ලැජ්ජාවක් නෑ
ලැජ්ජා තිබුණානම් ඔහොම එයිද සතා බලලා කෙබර කියන්න
Aana ganayooooi
පවු දෙයියනේ..හාමුදුරුවෝ වගකියන්න ඕනි.
මුතු ඔයා ගොඩක් කල් ජීවත් වෙන්න පිං කරලා.දෙරුවන් සරණයි !!!
හැකිනම් මුතු රාජා ඇත් රජානන්ව තායිලන්තය ලබා දී ලොකු හාමුදුරුවන් ව පරිවසෙට බාරදෙන්න.
Pariwaseta නෙමේ අපායට බාර දෙන්න ඕන
අහෝ මහනායක නොදුටු මොක් පුර...
නිදුක් නිරෝගී සුව ලැබේවා.!!! Muthu Raja Athwayata 🙏🙏🙏
නැවත කන්දෙ විහාරෙවත් ලංකාව දිහාවත් බලන්න එපා මුතුරාජ
ඔයාගේ රටට ගිහින් සතුටින් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබ ජීවත් වෙන්න ඇත් රජුනි.....ඒ හාමුදුරුවන් බොරු කියන බව මූනෙන්ම පේනවා ...ආදරෙන් සෙනෙහසින් බලා ගත්ත නම් කෝටී ගානක් වියදම් කරලා තායිලන්තයට ගෙනියයිද..
බොරු තමා කියන්නේ .
anika dakke ndd ara podi hamudurwuo dala 2ka uda idagena onchili padinawa.. dala 2 qwata ekath dath 2kne.. e hamuduruwo podi qwata punchi lmyek nweine.. 50kgwath bara athi.. e sathage dala 2kata ek kochchr loku barakda.. me pansal walatai gewal wala hadannai dila thiyena ali aththu gana mita wada hoyala blnn one.. oy saththuntath monw karanwd dan na mun...
Sahatika Aathta
ඔව්නෙ.නැත්නම් ඔයදේ කියන්න මෙපමණ කල් ගත්තෙ ඇයි.
@@u_s_s_vlogsmatath eka alluwe naa.
කාලකන්නි සතාට මෙච්චර දෙයක් වෙනකම් බලන් හිටිය හැටි මූන් මනුස්සයෝ වෙන්න බෑ ..දැන් නහයෙන් අඬ පල්ලා .ඇත්රජු ඔබට සුභ ගමන් 🙏
මේ පවූකාර උන් එක්ක ඉන්න ඕන නෑ තමා ඔයා යන්න හොදින් සනීප කරගෙන එන්න එපා ආයෙ මේ රටට
😂 යකෝ, එතකොට මේ උන්නාන්සෙ කියන විදිහට වැරදි කරල තියෙන්නෙ පශු වෛද්‍යවරු. පන්සලෙන් කිසි වරදක් වෙලා නෑ.😂
අපේ රටට මොන සම්පතක් ලැබුනත් ඔහොම තමයි සලකන්නේ.මුතූ ඔබට සුබ ගමන්.තුනුරුවන් සරනය්
මේ අමන චීවරධාරියා සියල්ලට වග කිව යුතුයි
Hora Ganai ***
Ganinnasela Palawa Hariw ****
@@quintusfernando7396
Jesuge ballek neda?
@@rajithasamarasinghe2682
Dharma Sangayanawak Awashyai (***)
Budhagame un suwamin wahaselata ohoma apahada kaddhi.anith agam wala monawa nokiyaidha..basawe weradhdha thamai.
@@thusharilanka8081
Hora Ganinnanse***
Budunta Dala Ethhu Keedenk ***
Hitiyada Bolan ?***
සතාට දුක් දීලා දුක් දීලාදැන් තමයි බොරුවට.බොරු කීම පාපයක් නේද.
චමුදිතගෙ වැඩසටහන බැලුවාම කතාව දැනගන්න පුළුවන්
ඇත් රජුනි පරිස්සමෙන් යන්න.ඉක්මන් සුව ලැබේවා 🙏🙏🙏🙏
ගන තඩියා , රටේ නමත් කෑවා , බෞද්ධයන්ගෙ නමත් කෑවා,,
ඝනයා තමයි ඔක්කොම ටම වග කියන්න ඕන අලියව විකුනං කාලා
මුතුරාජානෙනි ඔබ බුද්ධ සාසනය වෙනුවෙන් කල මෙහෙය අපරිමිතයි.පින්වත් ඇත් රජුනි ඔබට මගේ නමස්කාරය වේවා.ඔබට ඉක්මන් සුව රජුනි.මගේ මාතෘ භූමියට ඔබ නැති වන අඩුව කොහොම පුරවන්නද?ඔබට නිවන් අවබෝධය බොහෝ උර නොම වේවා!!!.🙏🙏🙏
මෙච්චර වටිනා සම්පතක් අපේ රටේ උන්ට රැකගන්ඩ බැරිවුනා නේ
කන්ද විහාරය ට බලු පැටියෙක් වත් දෙන්න නරකයි. හාමුදුරුවන්ට සතා ගෙ දුක දකින්න අවු. 4ක් ගියාද ? අනේ සතාගෙ ගමන නම් නවත්තන්න එපා. අමාරු ගමනක් දුක විදගෙන හරි යන්න.
මෙයා කියන බොරු🤭🤣🤣🤣හාමුදුරුවනේ බොරු කියන්න එපා 🤣🤭🤣🤣🤣
අපේ දේ රැක ගත්තේ නෑ.කන්දවිහාරේ සල්ලි හම්බකරනවා විතරයි ...පව්
ඔය දළ ඔයාගේ ජිවිතයට ලොකු අවදානමක් මේ රටේ.පිනකට ඔබව දෙව්යො රැකගත්තා.සමහරවිට ඔය ගෙඩි නිසා ඇතා මැරුණා කියලා දළ දෙක මිසින් වෙයි කෘතීම දළ ඇවිත්.රුවන්වැලිසෑයට වුනා වගේ.ඔබට් දාළදා හිමි සරණයි ඇත් රැජුණි.මිනිසුන් මැද ජිවත් වෙන්න.❤️
පරිසම්න් ඉන්න මුතු ඔයා අපිට මැණිකක්
මෙිි ගමේ මිනිස්සු වත් දැක්කෙ නැද්ද මෙි අහිංසක සතාට තරපු හිංසනය
අන්න ඒකනෙ.
සත්ව වේදීන්ගෙන් කරන ඉල්ලීම නම් ආයෙ මෙවැනි ස්ථාන වලට කිසිසේත් ම සත්වයන් ලබා ගැනීමට ඉඩ දෙන්න එපා
දේශපාලඥයන් නිසා මේ රට හදන්න බෑ .සෑම දේටම දේශපාලඥයන් හවුල් .සේරමට මුල සල්ලි .අම්මා තාත්තා උනත් විකුනයි සල්ලි නිසා අපේ හාමුදුරුවනේ
මුතුරාඡාඇතාව ඔයතත්වයට පත්කරපු
වද හින්සා දිපු සියලු දේනාට ඔයහැමදුකක්ම වින්න සිද්ධ වෙනවා
බුදුසරනින් සියලුදේවි පිහිටේන්
ඇත්රඡුනි ඔබේ මව් රටට යන්නලැබේවා♥️
කැලේ ඉන්න අලි පැටව් ටිකයි හීලෑ අලි ටිකය් අපිට් බේරගන්න වෙල තියෙන්නෙ පන්සලේ ඉන්න මුදලටකෑදර චීවරදාරියා ගෙනුයි ගන්ජා ගහන ඇත් ගොවුවන් ගෙනුයි.
ඇත්ත .
ඉක්මන් සුවය ලැබේවා මුතුරජානනි.සුව වෙලා ඉක්මනට ආයෙ එන්න .
සත්තු විතරක් නෙවෙයි මිනිසූත් ලංකාව අත්හැර යනවා ලංකවට වෙච්ච. දෙයක්
යන්න මුතු බුදු සරනයි පරේස්සේමේන්
කැලනි කන්ඩුල ඉන්න ලස්සන බලන්න 🤗 හැදී වැඩුනු සිරුරක් කොල්ලුපිටියේ මහින්ද සන්ගර්ක්කිත හාමුදුරුවො කොච්චර හොදට ඇතාව බලාගන්නවද දැන් දවස් හතරක් කතරගම දෙවි හාමුදුරුවො වඩම්මනව ❤️
අපේ රටෙි අය ගැන කියලා වැඩක්නෑකමන් නෑඑ් සතා හොදින් ඉදියිඋගේ රටට ගිහින්
දැන් බොරු කියන්න හොද නෑ අහිංසක අලියා බලන්න බැරි උන ලොකු පිනක් මව් රට ගියා ගැන හොදින් ඉන්න ඇතා බුදුසරණයි 🙏🙏🙏🙏🙏
හාමුදුරැවෝ කියන්නේ ඇත්ත අපි දැක්කා සතා බලාගත්ත හැටි 😥
අර ගිරව් දෙන්නාගේ කතන්දරේ වගේ කන්ඩුලයි මුතු රාජායි. නරක අය ලගට ගිය මුතු රාජාට උන දෙත්. හොද අය ලගට ගිය කන්ඩුල ඉන්න විදිහත්
දරු සෙනහසින් බලාගත්ත නම් ඇයි ඇතාගේ කකුලේ අමාරුව තියද්දිම පෙරහැරවල් වලට යැව්වේ. පව් ඒ සතා . 😢😢 . කකුල හොද උනාම පෙරහැර වල් වලට යවන්න තිබ්බා නේ ..
දළදා හිමි සරණයි මුතුරාජා හස්තිරජාණෙනි. සුවපත් වේවා!!!
මුතු.රාජාට.ඉක්මන් .සුවය.ලැ.ෙබිවා..ෙපරහැරවල.ගිහින්.කරගත්.එම.පින්.ෙගාඩයි.රජුනි.ෙතරැවන්.සරනයි
ඔය කියන විදිහට බලාගත්තනම් ඔය සතාට අද ඔහොම වෙන්නෙ නෑනෙ හාමුදුරුවනේ..
ඔබ වහාන්සේලා ලැජ්ජා වෙන්න
මේ කාලකන්නින්ගෙන් මිදිලා.. උබ ඉපදිනු මව් රටට පලයන්
මුන්ට දානෙවත් දෙන්න එපා
ඔව් දානේ දෙන්න හොඳ නෑ තමයි
@@thusharadamayanthi1335 immediately see a psychiatrist to cure your psycho. filthy bitch
Pare sathunta denna. Un badaginne pipaasaye inne. Eyata 9bawa mavu deviyan daruwekutawath ashiriwarda karai. Mama godak sathunta kaakakanta lenunta kurullanta dawasalata 2 parak kanna denawa. Niwaduwakatawath daala yanne naa. Loku parithiyagayak karanne. Samaharak mage ashiriwarda ema nisa kiyala wishwasa karanawa. Ape rate biho sulu denai sathunta anukampa karanne. Wadi hariyak karanne satunta napuru kam. Uda deiyo sharpa karai. Manushshayage hitha unu wenna ohne. Api sathan yakku nevei ne. Arwesha kattiya satunta napuru kam karanawa. Ape rate ballo puso ...hodin balaganna. Ape udav ohne. Waradhi kalath , ivasanna. Eh notherena saththu. Gandhi mathi thuma kiuwa rate m8nissunge thathwaya balaganna puluwan kiyala sa5huta salakana widhiyen. Apita badagini thibahawa wedanaawa therealna widhiya thamaiul untath dannenene.
Nodakin pawkaraya
ඇත්තමයි...
කන්ද විහාරය අවට ඉන්න මිනිස්සු🐂🐂🐂🐂🐂🐂🐂
Ammo me රටෙන් යන්න.ජය මුතු raja
හාමුදුරුවන්ගෙ income source එක 😢
දරුවෙක් වගෙ බලාගත්තලු 😂😂😂 කොස් ගෙඩි වගේ කකුල් දෙකේම ගෙඩි ඇවිල්ලා ඒව පේන්න නැතිව ඇති .හොඳ වෙලාවට සත්තු වත්තට ගෙනාවෙ .නැත්නම් තුවාල ඔඩු දුවල ඒ සතා මැරෙන්නෙ ..පන්සලක නැති කරුණාව දයාව ගැන තව මොන කතාද..
තෙරුවන් සරනයි මුතු...🙏🙏🙏🙏🌺🌸🙏🙏
මේකත් අදිරාජ්‍ය වාදි කුමන්ත්‍රනයක් කියලා ප්‍රචාරය්ස්ක් යවලා අපි ගොඩ එමුද.😂😂😂
මේ ගෙඩියාා තමයි කෙලියේ
අලියට 🦌🦌🦌🦌
අපේ හාමුදුරුවනේ මිනිස්සු විඩීයෝ කරපුවා අපි දැක්කා .ඒ කීවේ සතාට හින්සා කරන ඒවා .ඒවා බොරු නෙමේ නේ.අනික එහෙනම් මේ සතා ඇයි අරගෙන යන්න තීරනය කලේ ????????? හාමුදුරුවන් හොදට බලාගත්ත නිසා නේ 😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁 එක දේකට පින් මරලා දළ දෙක ගත්තෙ නැති එකට .තව ටිකක් හිටියනන් ???????? ඒ රටේ හොදම සම්මානය ඔබ වහන්සේ ට පිරිනමනවා කියලා ආරන්චියි .😁😁😁 ඇතා ඉස්සරහා බොරු කියලා ඇතා පහර දුන් නෑ ඒ ගැන සතුටු වෙන්න හාමුදුරුවනේ .
මෙයා හැදුවෙ ඇත් දල දෙකට විදින්න
Thai ඇත්තො මේක දැනගත්තා
වැරදුනු කුරැමානම
Muthu oyata godak adarey .dalada samidu pihitai.
වෙනදාට අපිට මේ වගේ සම්පත් ලැබෙනවා. දැන් තියන දේත් නැති වෙනවා. රට ලස්සන කරපු මැනික කරපු පින් බලෙන් කරපු පින් බලෙන්
මෙලොව සැපෙන් ඉදලා සදෙව් ලොව සැපත් විදලා නිවන් අවබෝද කරගන්න
Yanna mutu budusarañi rattarna oya dalada samidu pihitai ❤❤❤❤❤❤❤❤❤❤❤❤😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏
Muthuraj oyata ikaman suwaya wagema sathutin inna labewa!! Nominusungen meedima ❤
ตอนนี้ the. King. รับพลายศักดิ์สุรินทร์ อยุ่ในความดูแลแล้ว.พระองค์มีจิตใจสูงส่ง.ประชาชนรักพระองค์ท่าน.เพราะท่านมีความเมตตา.ไม่ว่ากับประชาชน.หรือช้าง
Muthu puthe we are missing you a lot. Theruwan saranai.
අනේ මං ඇස් දෙකට දැකලා තියෙනවා ඒ සතා විදපු දුක. අව්වට වැස්සට තෙමෙනව වෙලෙනවා. හාමුදුරුවෝ කියන්නවත් හොද නෑ .ඒ සතා අසනිපෙන් ඉද්දිත් පෙරහැරට යවලා සල්ලි පොරෙතකමට. ඔවා දැන් නෙමෙයි පඩිසන් දෙන්නේ..කොහොමත් කන්දවිහාරේ ඉන්න අයට සැප වැඩි එත් මේ සතා හිටියේ පොල් වත්තක . මුතු රාජා අද එතන නැති උනත් වෙනදා පුරුද්දට අදටත් මං ගෙදර යදීදී ඒ පැත්ත බලන් යන්නෙ. එත් එයා නැ . එයාගෙ හඩ ඇහෙන්නෙත් නැ. ඉක්මනින් සුව වේවා 🙏🐘 පෙර කරපු පිනක් නිසා මේ රටින් යන්න ලැබුනේ මුතු රාජා .
Budu sarani muthu raja ath rajuni🙏🙏
Budu saranai Muthu Ath Rajuni
😢😢😢😢parissamata yanna theruwan saranai muthu😢😢😢😢
හා හා මුසාවාදා හොදේ අපායෙ යන්න වෙය් .සල්ලිනමි ගූත් කාවි😂😂😂
හොදට බලාගන තියනවා ඒකනිසා දැන් මව් රටට යනවා...
Oya hamuduruwo patta boru kiyanne ..un karagath akusalla un genitawi ..mutu putha oya godak pin rass kara gatha ..🎉🎉oyata ikmaning suwawi sathutin inna ..mokada oya upa desaya miniaun inna ratak .. aoyata godak aderei patiyo .bs dalada samiduge pihita arakzawa labewa ❤❤❤🙏🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏🌎
Suba.ගමන් ath rajuni..මූසල wadakagarayen.පිට වෙන්න මැණික
I am buddhist and i knew the lord Buddha is the most kind person ever lived on earth. Therefore, I don’t think the Lord Buddha will be happy or appreciate the offerings by torturing animals for him. The temple just uses the elephant for money making. Ppl should not donate money to temples or places that are so cruel like this, u will get no merits.
විනයට අනුව කිසිදු උපසපන් භික්ෂුවකට සතුන් පිළිගැනීම හෝ රැකබලා ගැනීමට අවසර ලැබී නැහැ. දරු සෙනෙහසින් හදන්න කිවුවෙ පැවිදි කරපු කුලදරුවන්ව. සත්තු නෙමෙයි.
ඇත්ත උන් පිළිපදින්නෙ බුදුදහම නොවෙයි, වෙන එකක්!
රටෙි රජ යහපත් නමි මෙිවගේ සතේ කුට මේහේම වේනේ නැහැ අපේ කරුමයත් ලන් වෙිනවා රට බර ගත්ත වුන්ගේ සපය අපිට දැන් ටික්ටික ලැබෙිනවා
🤣🤣🤣🤣 ubala vage harak ban 🤣 palakoyada ban serama karanne? Pare kunu visi karanne plakayoda? Muhudu verala apavitra karanne palakoyada? Kesel idavanna peti ,kabaite gahanne palakoyada? UBA rata dat madinne nativa nidagatot dat panuvo kavot ekata palkayange varadakada? 🤣🙂🙏
අනේ හාමුදුරුවනේ පට්ට බොරු ගහන්නෙ නාතුව අපහු වඩ්න්න..
මුතු අයෙ ලැබන්නෙ නැහැ ..