තමන්ට නැති ආචාර්ය පට්ටමක් දැමීම ගැන ඇමති CID යයි. ඒඅස්සේ නාමල් ගැන හෙළිදරවුවකුත්

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 125

  • @Voiceofthegod
    @Voiceofthegod 9 годин тому +14

    ජොන්ස්ටන් සමිතට දීපූ වාහනයට මොකද්ද උනේ...

  • @TheAyomini
    @TheAyomini 9 годин тому +41

    හොදම වැඩේ.ඕක කරන්නම ඕනෙ කෙනා ඒ වැඩේ ගැන අපිටත් සැකයක් ඇතුවෙලයි තිබුනෙ.හරිම කෙනයි මේ වැඩේට බැස්සෙ.

  • @MayaKaduwa
    @MayaKaduwa 8 годин тому +18

    බලපල්ලා ඇමති එන විදිහ 💪 ගාඩි නැ නිල වාහන නැ මාලිමාව වටිටන්න කාටවත් බැ ❤️💪

  • @DammikaW48474
    @DammikaW48474 8 годин тому +34

    නියම ක්‍රියාමාර්ගය අධිකරණ ඇමති තුමනි! මේ ජනතා ආන්ඩුව කඩාකප්පල් කරන්න හදන පාදඩයන් නීතියේ රැහැනට හසුකර ගත යුතුමයි!!! 🧭ට ජය වේවා!!!

    • @dharmasiriherath6897
      @dharmasiriherath6897 7 годин тому +5

      පාර්ලිමේන්තු මහලේකම් කාර්ය මණ්ඩල රාජපක්ෂලා ගේ. බලාගෙන ගමනක් යන්න වෙනවා. මුං අයින් කරන්න වෙයි

    • @DammikaW48474
      @DammikaW48474 3 години тому +1

      @dharmasiriherath6897 සම්පූර්ණයෙන්ම එකඟයි සහෝදරයා. මේ කිනිතුල්ලන් ගහණය වඳ කල යුතුමයි!

    • @mirainternationalmarketing3783
      @mirainternationalmarketing3783 2 години тому

      ​@@dharmasiriherath6897💯 true

  • @shiromisurangika4305
    @shiromisurangika4305 4 години тому +4

    ඔහොම තමා ඔය කාලකණ්ණින්ට කරන්න ඕනේනේ දඩුවම් දෙන්නම ඕනේ රජය අපහසුතාවයකට පත් කරන උන්ට 🙏👍

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 Годину тому

      තවත් මෙවැනි දේවල් වෙන්න පුළුවන් අවධානය යොමු කරන්න ❤

  • @successgain3737
    @successgain3737 9 годин тому +27

    පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩලයේ ඉන්නවා ඇති පරණ දේශපාලකයොන්ගෙන් යැපුණු අය. හොයලා බලන්න. අර ගෑනු කෙනෙක් ඉන්නවා කතවෙන් පවා තාමත් පරණ අයට කත් අදින

    • @SHAAMUSIC26
      @SHAAMUSIC26 6 годин тому +3

      ඒකම තමයි වෙලාතියෙන්නෙ .

  • @DayarathnaJayasekara
    @DayarathnaJayasekara 7 годин тому +3

    ඔබතූමාට ජයවෙවා

  • @deepthidunuwille5649
    @deepthidunuwille5649 9 годин тому +13

    Excellent decision and well explained Minister Harshana!

  • @MadukasampathSenanayaka
    @MadukasampathSenanayaka 9 годин тому +32

    කිනිතුල්ලො ගහන්නෙ වෙනස්ම විදිහකට.ජනතා විශ්වාසය කඩන්න මේ ගේම ගහල තියෙන්නෙ හීන් නූලෙන්.

  • @NilminiAbeyratna
    @NilminiAbeyratna 9 годин тому +43

    කළ යුතුම දෙයක්....පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩලය තුල කඩා කප්පල්කාරීන් සිටින බව සක්සුදක් සේ පැහැදිලියි...කනෙන් අල්ලා එළියට දැමිය යුතුයි

    • @AnuraNallaperuma
      @AnuraNallaperuma 9 годин тому +2

      අනිවාර්යයෙන්ම 🥸🥸🥸

    • @panduladecosta1775
      @panduladecosta1775 6 годин тому

      Definitely 👍

    • @SripaliRamanayake
      @SripaliRamanayake 6 годин тому

      Kathanayakathumage hiswesuma weradiyata pelandeemath jithamatha karafa???

    • @lovadesi
      @lovadesi 6 годин тому

      පාර්ලිමේන්තුවේ මහලේකම් සහ Chief of Staff ගැන සොයා බැලිය යුතුයි

    • @surindarathnayaka4246
      @surindarathnayaka4246 5 годин тому +1

      ​@@lovadesi එයාගෙ පොහොට්ටුවට පොඩි සම්බන්ධ කමක් තියෙනව නේද

  • @asokamalatennekoon8734
    @asokamalatennekoon8734 15 хвилин тому

    ජය වේවා මහත්තයෝ

  • @UpaliMirissakadirage
    @UpaliMirissakadirage 4 години тому +2

    Niyamai oba tumage pahadili kirima npp Jaya wewa malimawa Jaya wewa Italy apith ❤❤❤❤❤

  • @RanjithWagaArachchige
    @RanjithWagaArachchige 7 годин тому +2

    This is a great start by the Hon. Minister of Justice to find out who is behind the mass attack on the NPP team.

  • @mangalikarajasingha5210
    @mangalikarajasingha5210 6 годин тому +1

    හොඳම තීරණය.

  • @dharmasiriherath6897
    @dharmasiriherath6897 7 годин тому +5

    කාලකන්නි රාජ්‍ය සේවයන් ඉන්නවා . ඔබතුමා ගත් තීරණය නිවැරදියි

  • @ajaude
    @ajaude 9 годин тому +16

    මේ ඇමැතිවරයා මාධ්‍යයට පිලිතුරු දෙන ආකාරය අනෙකුත් කයිවාරු ගහන ඇමතිවරුන් ආදර්ශයට ගත යුතුයි.

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna 9 годин тому +3

      @@ajaude lawyer නේ...අනික ඔහු හරි පරිණතයි....කෙලින් වැඩ....

    • @lalithchamindakumarakariya2447
      @lalithchamindakumarakariya2447 7 годин тому +1

      Meya babeck neme meya ge rakiyawa as badala athi nithiye siduru thulin thama sewadayalayawa dinawanna,namuth meya danda Danna kalgaththa wadi nadda meya me web pituwa dacke danda ratack sanvardanaya karanna pradana sadakaya e rate janathwage IQ agaya loke thamange basawa kathakaranna lajjai jathiyack kawadawath niwahal wen na UN diunu wenna um dawasagane rawatemi vinase Kara yai

  • @dilanrajiv2770
    @dilanrajiv2770 8 годин тому +3

    👍 Well Done .with respect....

  • @WlKithsiri
    @WlKithsiri 7 годин тому +1

    එතුමාට ජයම ජයම වේවා❤❤❤

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 9 годин тому +25

    ඡයවේවා ඔබතුමාට ඒක තමයි කියන්නෙ ඔය ඉන්න කිනිතුල්ලන් හැමතැනම උන් අයින් කරල දාන්න කියල අඡිත් ධර්ම පාල වීඩියෝව දදා කියනව ඔයාල ඒව කනකට ගන්නෑ දැන්වත් ජනපති කියන්න ඔය සීඅයිඩියට පොලීසි බුද්ධ අන්ස හමුදාපති ල අයින් කරන්න නැත්නම් හොරු අල්ලන්න බෑ

    • @wasantha-br3cb
      @wasantha-br3cb 9 годин тому +1

      ua-cam.com/video/ir9vuqukI5o/v-deo.htmlsi=9BMRzoWS3nvymuqF

    • @sriyaniabeywikrama-kk3qr
      @sriyaniabeywikrama-kk3qr 9 годин тому +7

      හොරු අල්ලන්න නෙවෙයි ....
      ආණ්ඩුව ගෙන යන්නවත් උන් ටික ඉඩ දෙන්නේ නෑ .

    • @lovadesi
      @lovadesi 6 годин тому

      මටත් හිතාගන්නත් අමාරුයි මෙච්චර අජිත් ධර්මපාල විස්තර ඇතුව කියලා තියෙන්නේත් ඇත්ත නිසා නේද ? සාක්ෂි පවා තියෙනවා . තාමත් ආණ්ඩුව මොනවා කරනවා ද මන්දා.

  • @SHANTHIPATHI-d4d
    @SHANTHIPATHI-d4d 6 годин тому +2

    Don't give up ❤❤

  • @tharinduwithanachchi
    @tharinduwithanachchi 8 годин тому +3

    අදිකරන ඇමතිට කෝ ආරක්ෂාව මේව නැතුව හිටපු උන් ටොයිලට් ගියෙත් නෑ උන්ට දැන් මේව බලන් ඉන්නත් බෑ......

  • @manakaae6838
    @manakaae6838 7 годин тому +3

    එක ඇත්ත මහා බැංකු හොරා ජනාධිපති වෙලා හිටියා එ වෙද්දී සජිත නිදි

  • @SriyaniHettiarachchi-w1n
    @SriyaniHettiarachchi-w1n 7 годин тому +2

    ඇත්තටම වැරදි නොකරපු අයට පාරෙ යන්න බයවෙන්න ඕනෙ නෑ අනික් උන්ට ආරක්ෂාව ඕනෙ උන් කරපු වැරදි නිසා බයයි

  • @thakshisenani3075
    @thakshisenani3075 8 годин тому +2

    Niyamai Niyamai sir...kinithulloth ewara karamu....😢😢😢😢😢

  • @neshishanaya9263
    @neshishanaya9263 6 годин тому +2

    අපිත් කලකිරිල හිටියෙ මෙච්චර බලයක් දීලත් කී පොයින්ට් වෙනස් නොකලෙ ඇයි කියල. කිනිතුල්ලො සෙට් වෙලා ඉන්නෙ. උන්ගෙ දැන් බලය අහිමි වෙලා ද්වේශ සහගතව පලි ගන්න සැලසුම් කරනව.
    ඔය කුෂානි ගෑනි මුල ඉදන්ම දිය යටින් ගින්දර ගෙනිච්ච.
    කතා නායකගෙ හිස් වැසුමෙ ඉදන් ඕකි මඩ ගෑව.
    ජනපති ඔවුන්ව විස්වාස කලා රටට එරෙහි නොවන්න කියල ආයාචනා කලා.❤.
    ඒත් මුංගෙ පැවැත්ම ඊටවඩා ඉහලින් ගෙනියන්න හදන්නෙ
    මහ පොලවට උහුලන්න බැරි අපරාද කරපු උන්ගෙ කාලය නිමා කරන්න බලයක් තියෙනව.
    සොබාදහම පවා ආශිර්වාද කරනව යහපත්ම රාජ්‍යක් බිහි කිරීමට🙏🙏.

  • @PmsenevirathnePmsenevirathne
    @PmsenevirathnePmsenevirathne 8 годин тому +4

    හර්ෂන සර් වගෙ අවංක උගත් බුුද්ධිමත් ⁣කෙනෙක්ට අපහාස කිරිම අපරාධයක්.

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 6 годин тому +1

    එල එල

  • @dilankawijenayaka7568
    @dilankawijenayaka7568 3 години тому +2

    ඔබ තුමා නිවැරදි කරල තියෙද්දිත් ඊයෙ රෑ සියල්ලට ඉහලින් ඉන්න Hiru TV නමට ආචාර්ය කියල දැම්මෙ...මේව හිතාමතාම කරන වැඩ....ඇයි හිරුට නීතිය ක්‍රියාත්මක නොවන්නෙ
    ..

  • @krishankaushalya
    @krishankaushalya 7 годин тому +4

    මෙතුමා නිකම් පැමිණිලි කරන්නෑ යම් තැනක කොනක් අහුවෙන්න ඇති. දූෂිත නිලධාරියෙක් හිතා මතාම මේ දෙය කරන්න ඇති දැන් පුඩිම කාපන්කෝ එහේම කරලා තියෙනවනම් තනියම 😂

  • @AnuraNallaperuma
    @AnuraNallaperuma 9 годин тому +7

    නීතිය ක්‍රියාත්මක උනේ නැත්නම් ජනතාව නීතිය අතට ගන්න එක නතර කරන්න බැරිවෙයි

  • @fahimmeerasahib4820
    @fahimmeerasahib4820 7 годин тому +2

    excellent

  • @SumithRanchagoda-xp6uu
    @SumithRanchagoda-xp6uu 8 годин тому +7

    ටී වී චැනල් දෙකකට විරුද්දව අදිකරනයට යා යුතුයි

    • @SarojaPerera
      @SarojaPerera 8 годин тому

      අනිවාර්යෙන් 👍

  • @ucvchsgnbvejt1rn4gywsasg96
    @ucvchsgnbvejt1rn4gywsasg96 9 годин тому +11

    Kushani, chaminda and all officers should go out, you expel them out.

  • @pradeepwithanage684
    @pradeepwithanage684 Годину тому

    Super talented Gentleman

  • @Voiceofthegod
    @Voiceofthegod 9 годин тому +9

    මේ ගැන හොයන්න ඕනෑ.
    සමහරක් විට කඩාකප්පල් ක්‍රියාවක් වෙන්න ඕන.

    • @rakithaedirisinghe5971
      @rakithaedirisinghe5971 8 годин тому

      සමහරක් නෙවෙයි,අනිවාර්යෙන් කුමන්ත්‍රණයක් ,පාර්ලිමේන්තුවේ ඉන්නෙත් රනිල් රාජපක්ෂ ගැත්තන්.

    • @rakithaedirisinghe5971
      @rakithaedirisinghe5971 8 годин тому

      සමහරක් නෙවෙයි,අනිවාර්යෙන් කුමන්ත්‍රණයක් ,පාර්ලිමේන්තුවේ ඉන්නෙත් රනිල් රාජපක්ෂ ගැත්තන්.

  • @ChandralathaFernando-w2o
    @ChandralathaFernando-w2o 7 годин тому +2

    කිනිතුල්ලන්වත් බෙහෙත් ගහල ඉවර කරම

  • @wasanthakumara1386
    @wasanthakumara1386 8 годин тому +2

    NPP Samaga Api Gangodawila.jayawewa❤❤❤❤❤❤

  • @anomidesilva1505
    @anomidesilva1505 9 годин тому +7

    Very good, way to go Harshana, this is done purposely

  • @senakewimalajeewa8946
    @senakewimalajeewa8946 3 години тому

    ආචාර්ය පටිිටම...
    නමට ළඟින් එකතුකරානං....
    තමංට එහෙම දෙයක් නැතිබව
    දන්නවනං....
    එවෙලේම....
    ඒක තමංට අයිතිදෙයක් නොවන බව
    පුුකාශ කලයුතුයි....
    අනුර සහෝදරයා....
    මෙිි හැමෝගෙම ආචාර්ය පටිිටමිි ගැන
    විපරමිි කර බැලු අයෙක් නෙවෙයි....
    එය සාමාන්‍ය සංසිද්ධීයක්....
    මං Dr කෙනෙක් විදිහට පෙනීහිටියනං....
    ඔහුත්...
    මුලු මහත් සමාජයත් එය පිළිගන්නවා...
    අපි කවුරුත් ......
    උපාධි සහතිකය...
    බෙල්ලේ එල්ලාගෙන යන්නේ නෑ නොවැ.😮😅😊

  • @dilshanperera9784
    @dilshanperera9784 8 годин тому +4

    This is a conflict,,,How many MPs face this problem ?,,,go head!!🙏🏞️!

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 7 годин тому +2

    මජර පාදඩ බල්ලෝ මාලිමාට හීන්නූලෙන් ගේම ගහනවා

  • @jamesmirihana9902
    @jamesmirihana9902 7 годин тому +1

    ඔබතුමාට අධිකරණ ඇමැති වෙන්න තිබුණේ අපරාදෙ

    • @jayaweera4752
      @jayaweera4752 6 годин тому +1

      එතුමා අධිකරන ඇමැති තමයි

  • @surindarathnayaka4246
    @surindarathnayaka4246 6 годин тому

    පලවෙනි දවසෙ කතානායකගෙ හිස් ආවරනයෙ වැරැද්ද කලෙත් හිතාමතාම වෙන්න ඕනෙ.

  • @chandrikapatabendi5275
    @chandrikapatabendi5275 7 годин тому

    කලයුතු ම දෙයක්.මෙවැනි දේවල් නවතාගැනිමට.

  • @sriyaniabeywikrama-kk3qr
    @sriyaniabeywikrama-kk3qr 9 годин тому +3

    මෙතුමාගේ වචන මාලාව විරුද්ධවාදී අමනයන්ට තේරෙන්නේ
    නැතිව ඇති .

  • @KahandugodaManage
    @KahandugodaManage 6 годин тому

    අපි ෙහාරු එලවන්න චන්දය දුන්ෙන. අපිට ෙහාරාකන්ෙන නැතුව හිටිෙයාත් ඇති. ඒ අතරම රට ෙවනුෙවන් බුද්ධිමත් තිරන ගතයුතුයි.

  • @PiradeepsamandaKumar
    @PiradeepsamandaKumar 2 години тому

    Niyamai සහෝදර fb akan mada gahana set akak innawa issarlama unta නඩු danna

  • @ChampikaHapuarachchi-f2z
    @ChampikaHapuarachchi-f2z 8 годин тому

    Horunta Kade Yana Aya ona tharam ennawa parissamen 🎉🎉🎉

  • @asaranasarana8310
    @asaranasarana8310 7 годин тому

    මේවා එතරම් ගානකට ගන්න එපා එතුමන් රටට වැඩකරන් කැමතිනම් අවස්ථාව දෙන්න...රටේ වෙන ප්‍රශ්න නැද්ද?

  • @anandaganepola-uy8hf
    @anandaganepola-uy8hf 4 години тому

    මේ ක ඇදෙනකන් මෙයා දන්නැදද නැති උපාදියක් දාල කියල

  • @etampolajayasinghe1501
    @etampolajayasinghe1501 6 годин тому

    Parliament secretary and her assistant must be sacked. This was pointed by 2 weeks by Bharatha.

  • @dilaniniroshika-rb5zd
    @dilaniniroshika-rb5zd 8 годин тому

    Need to change Parliament staff

  • @imk9399
    @imk9399 8 годин тому +1

    මේ සිදුවීම් දාමය තුළ යම් සැඟවුන න්‍යාය පත්‍රයක් තියෙනවා කියන සැකය මුල සිටම ඇතිවුණා. අනිවාර්යයෙන්ම මේක හොයලා ජනතාවට සත්‍ය හෙළිදරව් කල යුතුයි.

  • @SudathDammika-l5b
    @SudathDammika-l5b 8 годин тому

    Niyamaysar

  • @Dami57-121
    @Dami57-121 7 годин тому

    නෑමල් හීන්නුලේ ගේම…

  • @ucvchsgnbvejt1rn4gywsasg96
    @ucvchsgnbvejt1rn4gywsasg96 9 годин тому +1

    Aruni Ranaraja, foreign ministry sudda karanna, Aruni Jayasekara ewath karnna

  • @manakaae6838
    @manakaae6838 7 годин тому

    කොයිතරම් හොද පැහැදිලි කිරිමක් මෙ බොරු කියෙන අයටත් නිතියක් කරන්න ඔනේ නැත්නම් මෙවා නතර වෙන් නැහැ

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 Годину тому

    අර පර්ලිමෙන්තුවෙ ඉන් කාන්තා ව ගැන අවධානය යොමු කරන්න ඇය භයානක බව කිව යුතුය ඇයි මාධ්‍ය මෙවන් දේවල් .හොයා බලන්නේ නැත්තේ ?????

  • @nandani123-jj4ci
    @nandani123-jj4ci 8 годин тому +1

    කවදාවත් ආන්ඩුව හොරු අල්ලන්නේ නැහැ ඒක බලය ගන්න රගපෑමක් විතර යි

    • @ranjithnimal566
      @ranjithnimal566 8 годин тому

      Ha, umba pupa nodee hitapan, ponsiya

    • @dayamaheepala1274
      @dayamaheepala1274 8 годин тому +1

      Ehema ne . Janadhipathi thuma ta ewa karanna thawa nithi rithi hadala parliament eke sammatha kara ganna ona ethi ? Janadhipathi thuma kiiyana de karana , karana de kiyana winaya garuka ayek .

  • @samcamilla9112
    @samcamilla9112 8 годин тому

    ❤ haide hariata

  • @priyangakumuduni2476
    @priyangakumuduni2476 8 годин тому

    ව්ය යුත්තක් ....🙏

  • @jamesmirihana9902
    @jamesmirihana9902 7 годин тому

    ඇයි ඔබතුමාගේ කට දැන් ඇරුනේ මෙච්චර කාලයක් ඔය කට වහගෙන හිටියේ ඇයි? ඒකට උත්තර නැද්ද ඔබන්න

  • @wasanthilalani426
    @wasanthilalani426 8 годин тому

    ඔයා හරි සහෝදරයා හැබැයි රන්වලට මෙහෙම යන්න බෑ

    • @mangalabalalla5909
      @mangalabalalla5909 6 годин тому

      Poddak oya inna iwasala. Ekatath itha ikmanin oyalata pilituru labei. Me taram kalayak kawuruwath iskole gihillada kiyalawath beluwe ne ape minissu.

  • @ChandralathaFernando-w2o
    @ChandralathaFernando-w2o 7 годин тому

    වැරදි මිනිහත් එක්ක හැප්පෙන්න හදන්නෙ අතින් පයින් උන්ඩයෙන් නොවුනත් ඔහුගෙ උග් නීතියෙන්

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 8 годин тому

    ❤❤❤❤

  • @Anilkumarasinghe-n9p
    @Anilkumarasinghe-n9p 8 годин тому +1

    Garu harsana amati tuma obatuma hare npp eka mona bada kalat isarahata yamu taks

  • @SudathDammika-l5b
    @SudathDammika-l5b 8 годин тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @amilarasaga2802
    @amilarasaga2802 6 годин тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Designtips-l8y
    @Designtips-l8y 3 години тому

    ගොට්ට අල්ලලා job ගත්ත අය ඉන්නවා පාර්ලිමේන්තුව වැඩ කරන්න.ඉතිං උන්ගේ වැඩ තමයි ඔය.උන්ව අයිං කරන්න ඕන.

  • @ranjithnimal566
    @ranjithnimal566 8 годин тому

    Apinam dannawa tawama , Mainage, Ponilage, doositha niladareen gema gahanawa kiyala,

  • @SrimathiMallika-e1e
    @SrimathiMallika-e1e 7 годин тому

    ඩ්ව කරන්නේ සැලසුම් ඇතිව මහින්දගේ චක් ගොලයො පාර්ලිමේන්තුව ඇතුලේ අරක් ගත්ත උන් තමයි

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 9 годин тому +2

    Parliament staff ???😂

    • @thakshisenani3075
      @thakshisenani3075 8 годин тому

      Parissamin aketh lagla enna kinithullo galolama ewath kala yuthui 😢😢😢😢😢

  • @missakatharana5085
    @missakatharana5085 7 годин тому +1

    ඔය හොරු අල්ලන්නෑ කියන කසයෝ තේරුම් ගන්න ඕනා පට්ට හොරු හොරකම් කරල තියෙන්නේ සාක්ෂි ඉතුරු කරල නෙවෙයි නිකන් මූ හොරා කියලා නඩු දැම්මොත් ඌ එක නඩු වාරෙන් නිදහස් වෙනවා එනිසා ඇතුලට දාන්න ප්‍රමාණවත් සාක්ෂි එකතුකරගන්න කාලයක් යනවා එතකන් ඉවසල ඉන්න NPP එක නිසා තමයි දැන් මේ පවතින තත්වය ඇතිවෙලා තියෙන්නේ අර පිචන් අම්මඩි කෙනෙක් ඉන්නේ ඒ වගේ හැසිරෙන්න. එපා මෝඩ හොරනඩේට කඩේයන්න එපා සමහර විශේෂච්න වෛද්‍ය වරු ඉන්නවා සජිත් වගේ මෝඩයෙක් ජනාධිපති වෙන එක හොඳයි කියන අනුර දිනුවොත් ගෙවල් ඉඩම් ගන්නවා කියලා පවුලේ වෙන අයට ගෙවල් ඉඩම් පවරන්න ගිය උගත්තු ගැනත් ආරංචියී ඕකට තමයි කියන්නේ උගත් මෝඩයෝ කියල 🤣

  • @pf7578
    @pf7578 5 годин тому

    Para hora nugath Namal Rajapaksage hora upadiya ikamanata nathiwewi. NPP horunwa araksha karanne naha poddak iwasagena inna.

  • @T56-b3y
    @T56-b3y 7 годин тому

    ඔය සීඅයිඩී එකේ ඉන්නෙ රාජපක්ෂලගෙ හාමුගෙ කිනිතුල්ලො...අගමැති ගාව හිටපු කටු කාපු ඈයො ඔක්කොම සීඅයිඩී එකට මේව කරන්නෙ පොලීසියේ පිරිස් හා පාලන අධ්‍යක්ෂ සිසිර කුමාර කියන රාජපක්ෂලගෙ කිනිතුල්ලා 😂

  • @AnuraKalu-g7q
    @AnuraKalu-g7q 7 годин тому

    MAHA LEKAM VARIYA saha SUVAMIYA DENNAMA VADA KARANAVA NEDA parlimenthuve MAHINDA RANIL ge athakoluvak neda?Ikmanin un dennava elava damiya uthui.

  • @DjfKfjf
    @DjfKfjf 8 годин тому

    Parliment eakea enna Maha ganiwa ewath karapalla mulinma ea eagema rate ehala putu wenas karapalla Nathnam gamana Athi duskarae gamana yanna baha eaka therum ganilla

  • @dilshanperera9784
    @dilshanperera9784 8 годин тому +1

    Unge katu kapu Aya Innava parliament ake😂🚽🚽🚽

  • @dayamaheepala1274
    @dayamaheepala1274 8 годин тому

    Eththa horu anduwa allanna thamai densudanama . Eta kalin anduwa horu elliya yuthui. Janadhipathi thuma ethulu siyalu denata Theruwan Saranai. Siyalu dewi pihitai.

  • @dharmapriyajayatissahenaka3814
    @dharmapriyajayatissahenaka3814 7 годин тому

    MEVA KARAVANA UNGE AMUDA GALVALA BALANDA HODI NEDA??

  • @NipunMadhusanka-l8b
    @NipunMadhusanka-l8b 8 годин тому

    Api dhannawane oyalage pirisidhu anduwe tharama mokatadha ape kata inna tharamak inne horu malimawe 🤣🤣🤣

  • @LovelyBabyKittens-rq6sy
    @LovelyBabyKittens-rq6sy 6 годин тому

    Ajith darmapala thuma kiyana hama dayma aththa awata kan danna oya kiÿana dawal gana adama salakilimath wanna soya balanna

  • @sunitalanka3102
    @sunitalanka3102 8 годин тому

    Ane ban ponnayo ke gahannethuwa hitu anurata karanna dewal godai sellam polak wage ayeth nala hari yanne ugura kedenna ke gahanawa pissu

  • @AIGURU-tt7ff
    @AIGURU-tt7ff 7 годин тому

    😂😂😂😂😂😂

  • @amazingfernando2440
    @amazingfernando2440 3 години тому

    NEETHI PATHI ANURATA PUKE ARINAWA

  • @lalitudawela288
    @lalitudawela288 8 годин тому

    😂😹

  • @laband3572
    @laband3572 7 годин тому

    ලංකාව දැන් මුලු ලෝකයටම වීහිලු වක් වෙලා!
    ලදරැ පාසලක් බවට පත් වෙලා
    සීනිබෝල රජයක් වෙලා
    කීරී බෝතල්159 ඔය දුප්පත් ජනය එකතු වෙලා පාලීමේන්තුවට යවන්න 😂😂😂😂😂😂😂😂😂😂