දෙල් කෑවොත් ශරීරයට වන දේ|Breadfruit/ del

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ • 185

  • @AranaLanka
    @AranaLanka 3 роки тому +3

    ඇත්තටම දෙල් රසවත් කෑමක් උනත් ගුනයි කියල නම් දන්නෙ දැන් ...දෙල් ගැන නොදත් ගොඩක් දේවල් දැනගත්තා .ස්තූතියි සහෝදරයා ..සුභ රාත්‍රියක් ..තෙරුවන් සරණයි ..

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      ගොඩක් ස්තුතියි මල්ලි වීඩියෝව බලන්න ආවට.සුබ දවසක් 💟😍

  • @forthepeople2065
    @forthepeople2065 3 роки тому +2

    දෙල් සුපිරි කෑමක්‌ 👌

  • @ratawata-8032
    @ratawata-8032 3 роки тому +1

    ඔන්න දෙල් ගැන දැනගන්න මාත් ආවා .පොලුත් එක්ක තමයි සුපිරි

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      බොහොම ස්තුතියි මල්ලි.සුබ දවසක් 😍

  • @niraSrecipes
    @niraSrecipes 3 роки тому +1

    niyamai

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      ස්තුතියි නංගි😍

  • @aluthwagawa2085
    @aluthwagawa2085 3 роки тому +1

    ඇත්තටම හොඳ වීඩියෝ එකක්

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      ස්තුතියි සහෝ.💟

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 3 роки тому

    බොහෝම හොඳයි වාසනාවන්ත සුභ දවසක් වේවා බුදු සරණයි ජේසු පිහිටයි

  • @bigchamiya1896
    @bigchamiya1896 3 роки тому +1

    ගොඩක් දේවල් දැනගත්තා වැදගත් විඩීයෝ එකක් ස්තුතියි ඔබට
    මමත් ආසම කෑමක්

  • @SihinaPiyapath
    @SihinaPiyapath 3 роки тому +1

    නියමයිනේ අදත් මාරම වටිනා වීඩියෝ එකක් ස්තූතී

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому +1

      බොහොම ස්තුතියි සහෝ.සුබ දවසක් ඔබට.💟

  • @naturesrilanka9619
    @naturesrilanka9619 3 роки тому +1

    දෙල් කන්න මම හරිම ආසයි .ගොඩක් වටින විවිඩ්යෝ එකක් යාලු .

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගි ඔයාට .🙏

    • @naturesrilanka9619
      @naturesrilanka9619 3 роки тому +1

      @@MayuraLanka අයියෝ මම නංගී නෙමෙයි .මල්ලි.

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      @@naturesrilanka9619 ඔව් මල්ලි☝😂😂

  • @CreativeCeylon
    @CreativeCeylon 3 роки тому +1

    නියමයි ❤️💛💜💚💙💛💜🧡 දෙල් කමු. 🥰🥰🥰🥰🥰

  • @SiyasaraMusicRoom3435
    @SiyasaraMusicRoom3435 3 роки тому +1

    දෙල් ගැන අපි නොදත් මෙවන් කරුණු ගෙන ආ ඔබට ස්තූතියි සහෝදරයා

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      බොහොම ස්තුතියි යාලු💟

  • @harshikanovel5036
    @harshikanovel5036 3 роки тому +1

    ඉතාම වටින කරැණු දැනගත්තා අයියා

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      ස්තුතියි නංගි.සුබ දවසක්.බුදුසරණයි 😍

  • @madhu5741
    @madhu5741 3 роки тому +1

    දෙල් මන් ආසාවෙන් කන දෙයක් ..ගොඩක් වටිනවා මේ වීඩියෝ එක ...ස්තුති ඔයාට මේ වගේ වටින වීඩියෝ අරගෙන එනවාට

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому +1

      බොහොම ස්තුතියි නංගි.සුබ දවසක් ඔයාට.බුදුසරණයි😍

  • @kavihomerecipes
    @kavihomerecipes 3 роки тому +1

    මම නම් හරි ආසයි ඔයාගේ වීඩියෝ බලන්න අයියේ ගොඩාක් වැදගත් තොරතුරු අපිට දැනගන්නට පුලුවන් ඒවා බලලා දෙල් වල ගුණ ගැන අගුණ ගැන කියලා දුන්නාට ස්තුතියි අයියේ තෙරුවන් සරණයි🙏 පරිස්සමින් ඉන්න

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      බොහොම ස්තුතියි නංගි මාව දිරිමත් කරනවට.ස්තුතියි ගොඩක් .තෙරුවන් සරණයි😍

  • @slkad9645
    @slkad9645 3 роки тому +1

    අද දෙල් ගැන වටිනා කරැනු දැන ගත්තා ස්තුතියි සහෝ ඔයාට අදත් වටිනා වැදගත් විඩියෝ ඒකක් තෙරැවන් සරණයි ඔයාට🙏

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      ගොඩක් ස්තුතියි ඔයාට .තෙරුවන් සරණයි😍

  • @SakuTravelingJapan
    @SakuTravelingJapan 3 роки тому +2

    ෂා... ආස කෑමක් කෑව කාලයක් මතකනැහැනේ හරිම ආසයි දකිද්දිත් හොද දැනුමක් වෙදමාමෙ
    😀🙏

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      Saku නංගිට ගොඩක් ස්තුතියි හොදේ.තෙරුවන් සරණයි😍

  • @k3lanka
    @k3lanka 3 роки тому

    ගොඩාක්ස්තූතියි සුපිරි වැඩක්
    හරිමලස්සනයි
    ගොඩාක්වටිනවා

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      ස්තුතියි සහෝ.සුබ දවසක් 😍

  • @upibtheguide1943
    @upibtheguide1943 3 роки тому +1

    ඔන්න සහෝ මමත් ආව කාලෙකින් දෙල් කාලම විඩියෝ එක බලන්න 😄👍👍😘😘 නියමයි සහෝ හැමදාම වගේම ගොඩක් වැදගත් video එකක් 👍👍😘😘 ජයවේවා

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому +1

      බොහොම ස්තුතියි සහෝ.💟

  • @dunuhappiness1612
    @dunuhappiness1612 3 роки тому +2

    නියමයි යාලුවා
    👍👍👍👍

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      ස්තුතියි යාලු😍

  • @Lankanincalifornia.
    @Lankanincalifornia. 3 роки тому +2

    අදමයි දැනගත්තෙ මුල්ම දෙල්ගහ ගාල්ලෙ තියෙනවා කියලා . ආසයි අප්පා කෑවේ නෑ අවුරුදු ගානකින්.. නියමයි අයියා පරෙස්සම්න් ඉන්න නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා🙏🏻

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому +1

      ගොඩක් ස්තුතියි සහෝදරයා.සුබ දවසක්👍

  • @SipDahara
    @SipDahara 3 роки тому

    ගොඩක් රසවත් කෑමක් තමයි..අයියේ...ඔක්කොම බලනවා මම..

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      බොහොම ස්තුතියි නංගා.කොහොමද හොඳින් ඉන්නව නේද .බුදුසරණයි 😍

    • @SipDahara
      @SipDahara 3 роки тому +1

      @Mayura Lanka ow ayye hodin

  • @Apeheena
    @Apeheena 3 роки тому +1

    ලංකාවට එනකන් දෙල් කන්නවෙන්නෙ නෑනේ.වටින වීඩියෝඑකක්

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      බොහොම ස්තුතියි සහෝදරයා .බුදුසරණයි 😍

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 3 роки тому +1

    වටින වීඩියෝ එක නියමයි

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      බොහොම ස්තුතියි නංගි💟

  • @CreativeCeylon
    @CreativeCeylon 3 роки тому +1

    අද තමා මෙච්චර දේවල් දැනගත්තේ ❤️🧡💛💜💚💙💚💜💛🧡❤️

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      ගොඩක් ස්තුතියි සහෝදරයා .ඔබට සුබ රාත්‍රීයක්💟

  • @mojonewslk
    @mojonewslk 3 роки тому +1

    නියමයිනේ සුභ දවසක් වේවා

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      ස්තුතියි ඔබට🙏

  • @TechWhiz-Hub
    @TechWhiz-Hub 3 роки тому

    නියමයි ජය වෙිවා👍👍👍

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 роки тому +1

    දෙල් කන්න නම් බොහොම කැමති ඒත් කෝ ඉතිං බොහොම වැදගත් කතාවක් ගොඩක් ස්තුතියි

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      දෙල් තියෙනව ජමිය එකේ.

    • @mykitchenlife5122
      @mykitchenlife5122 3 роки тому

      ඒකනේ ගොඩක් දවසකින් ගේන්න බැරි උනා

  • @dholkianuu960
    @dholkianuu960 3 роки тому +3

    මම නම් ගොඩක් ආසයි දෙල් කන්න..

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      බොහොම හොඳයි .😂 ස්තුතියි ඔයාට 💟

  • @ශානිගෙකතාවිමන

    ස්තුති වටිනා කරුණු ගොඩාක් කියලා දුන්නාට ❤️❤️

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 3 роки тому +1

    ගොඩක් හොද විඩියෝ එකක් අපි මේව කෑවට හරියටම ගුණ අගුණ දැනගත්තේ අද බුදු සරණයි සහෝ 💖🖐️

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      බොහොම ස්තුතියි සිංහ රාජ අදිපති තුමාට😂

  • @rckids6557
    @rckids6557 3 роки тому +1

    හතලිහ සහයෝගය මගෙන් යාලු බුදු සරණයි

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      ස්තුතියි සහෝ.සුබ දවසක් 😍

  • @bntoursing
    @bntoursing 3 роки тому

    දෙල් ගැන වටිනා දැනුවත් කිරීමක් .ඔක්කොම ආසාවෙන් බලා ගත්තා.අපි සියළුම දෙනාට වටිනා වීඩියෝ එකක් ජය වේවා ඔයාට 🙏👍🐢🌷

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      බොහොම ස්තුතියි සහෝදරයා ඔබට.ඔබට තෙරුවන් සරණයි.😍

  • @nccreative5794
    @nccreative5794 3 роки тому +1

    කැමතිම කැමක්..ගොඩක් හොද හැඳින්විමක් අයියේ 👍

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      ස්තුතියි නංගි.සුබ දවසක්.තෙරුවන් සරණයි.🌹

  • @spicytouch3034
    @spicytouch3034 3 роки тому

    වීඩියෝ එක ආසාවෙන් බැලුවා 😍
    අද බලන්න බැරි වුන වීඩියෝ ඔක්කොම බැලුවා අයියේ ..

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගි.තෙරුවන් සරණයි💟

  • @bluebirdthiru2305
    @bluebirdthiru2305 3 роки тому +1

    හොදම කෑමක්...

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      ස්තුතියි යාලු😍

  • @ratatv2921
    @ratatv2921 3 роки тому +1

    පනහ කැමැත්ත දීල මේකෙනුත් ප්ලේ වෙනව අය්යෙ .👍👍👍

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      අනේ ගොඩක් ස්තුතියි ඔයාට 😍

  • @IsharaMalgaha
    @IsharaMalgaha 3 роки тому +1

    ආසම කෑමක්....

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      බොහොම ස්තුතියි යාලු😍

  • @apuruwishwaya6732
    @apuruwishwaya6732 3 роки тому

    දෙල් නම් හැමෝම වගේ කැමති ආහාරයක්, දෙල් වල වටිනා දැනුවත් කිරීමක් 👌 අයියා වීඩියෝ එක,බුදුසරණයි අයියා

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගා.බුදුසරණයි 😍

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 роки тому +1

    Useful sharing .🧡🙂👍

  • @EasySwimwithSam
    @EasySwimwithSam 3 роки тому

    One of my favorite nice sharing brotehr

  • @manjulakenny7862
    @manjulakenny7862 3 роки тому

    සුභ රාත්‍රියක් වේවා ඔන්න වීඩියෝ එක බැලුවා මෙන්න අපි ගියෝ

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      සුබ රාත්‍රීයක් නංගි.බුදුසරණයි 😍

  • @kumudunicrafttravelstories7577
    @kumudunicrafttravelstories7577 3 роки тому +1

    Hoda video ekak 👍👍

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      ස්තුතියි යාලු.💟

  • @s.v.tvlanka8608
    @s.v.tvlanka8608 3 роки тому +2

    සුභම සුභ රාත්‍රියක් මලයන්ඩි .
    පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත්
    අසනීපයෙන් ඉන්නවා නම්,
    තව දුරටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා . බුදු සරණයි ...🙏🙏

    • @manjulakenny7862
      @manjulakenny7862 3 роки тому +1

      අස් අයියන්ඩියේ කොහොමද හොඳින් ඉන්නව නේද බන්

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608 3 роки тому +1

      @@manjulakenny7862 මං හොඳින් මංජු නංගියා . ඔයාට කොහොමද ..සුභ රාත්‍රියක් . පරිස්සමෙන් ඉන්නලා ..

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      සුබ රාත්‍රීයක් අයියන්ඩ්.😴

  • @mallicreations1146
    @mallicreations1146 3 роки тому +1

    Actually , it is a very useful video (51✔)

  • @travelwithjanith
    @travelwithjanith 3 роки тому +1

    අද නේ දැනගත්තේ ස්තුතියි සහෝදරයා ෆට්ට👀👀👀👀👀🔥

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому +1

      ගොඩක් ස්තුතියි යාලු💟

    • @travelwithjanith
      @travelwithjanith 3 роки тому +1

      @@MayuraLanka කාලෙකින් දැක්කේ නැ අපේ පැත්තේඑ

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      @@travelwithjanith ඔව් යාලු.වෙන්න පුළුවන්.මම සති කිහිපයක් අසනීපයෙන් හොස්පිට්ල් එකේ හිට්යෙ.මට ගොඩක් අයගෙ වීඩියෝ මග හැරුණ .සමාවෙන්න 🙏

  • @anilweerasingha3953
    @anilweerasingha3953 3 роки тому +2

    12 කැමැත්ත Ank Academy , නියමයි වීඩියෝ එක . ආසාවෙන් වීඩියෝ එක බැලුව . ඉතාමත් ප්‍රොයොජනවත් ❤⭐👍👍

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට.ජයෙන් ජයම වේවා👍

  • @Np1226o
    @Np1226o 3 роки тому +1

    තුන්වන කැමැත්ත මගෙන් සහෝදරයා.මමත් ගොඩක් ආස කෑමක්.අපේ තාත්ට නැතිවම බැරි කෑමක්.දෙල් ගැන වට්නා විස්තරයක් දැන ගත්ත.සුබ රාත්‍රීයක්.❤

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      ස්තුතියි යාලු.සුබ රාත්‍රීයක්.

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 роки тому +1

    හා නේ දෙල් නියමයි නියමයි

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому +1

      ස්තුතියි අක්කෙ.සුබ දවසක් 😍

  • @s.v.tvlanka8608
    @s.v.tvlanka8608 3 роки тому +1

    ආයුබෝවන් , 🙏🙏
    ආයුෂ බොහෝ වේවා මගේ සහෝදර නාලිකාව , මයුර මලයන්ඩි ..

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      🙏💟😍

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому +1

      සුදු අයියෙ කොහොමද ඔයාගෙ අසනීප තත්වෙ.බෙහෙත් ගෙනාවද.මොකද ඩොක්ට කිවුවෙ.පරිස්සමින් ඉන්න .මගෙ අයියට තෙරුවන් සරණයි.🙏🌻

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608 3 роки тому +1

      @@MayuraLanka මල්ලි , ඊයේ රෑ බෙහෙත් ගෙනාවා . පෙෂර් නම් අවුලක් නෑ ෆාස්ටින් ලේ එකක් බලන්න කිව්වා. බොහොමයක් පිං හොයලා බැලුවට. සුභ දවසක් . බුදු සරණයි මගෙ මල්ලියාටත් ..🙏🙏❤️

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      @@s.v.tvlanka8608 සමහර වෙලාවට නිදි වැරුවහමත් උදේට කලන්තෙ ගතිය එනව අයියෙ.

  • @LIVINGAUSTRALIASINHALA
    @LIVINGAUSTRALIASINHALA 3 роки тому

    Nice ! Very creative work 🙂💖well presented!! Enjoying watching it!!! Can't wait to see next video!!❤my friend!!🙂💓💞

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      Thank you so much friend 🙏 good night 😍

  • @prabathashoka4441
    @prabathashoka4441 3 роки тому +1

    Good

  • @පට්ටආතල්-ල9ජ
    @පට්ටආතල්-ල9ජ 3 роки тому

    Sahayoagaya aran awa yalu ape pethteth enna

  • @nccreative5794
    @nccreative5794 3 роки тому +1

    සුබ දවසක් අයියේ ..පරිස්සමෙන් ඉන්න.බුදු සරනයි 🌷🌷🌷🌷

  • @watayaproduction4391
    @watayaproduction4391 3 роки тому +1

    Man oyata sahyogayak dunna අපිටත් saprt ekak one යාලුවො 👍👍👍👍👍👍

  • @abhimanmusic7167
    @abhimanmusic7167 3 роки тому +1

    Niyamai yalu

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      ස්තුතියි ඔයාට.බුදුසරණයි 😍

  • @helarasamihira4433
    @helarasamihira4433 3 роки тому +2

    Thank you 🌸🌸🌸

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      ස්තුතියි .සුබ දවසක් 💟

  • @SLThessa
    @SLThessa 3 роки тому +1

    Super.

  • @ankacademy6780
    @ankacademy6780 3 роки тому

    good video

  • @agra_nibandhana
    @agra_nibandhana 3 роки тому

    නියමයි වැඩේ හොදට කරන් යනවා අපිත් ආව ඔය පැත්තෙ අපේ පැත්තෙත් ඇවිත් යන්න.සුභ පතනවා.තෙරුවන් සරණයි !

  • @UyunkDinda
    @UyunkDinda 3 роки тому +1

    Im watching

  • @VTR._Ruwan
    @VTR._Ruwan 3 роки тому

    සුපිරි 💙

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      ස්තුතියි සහෝ😍

  • @victoriasmedia2965
    @victoriasmedia2965 3 роки тому

    Sthuthi aiya del gana me wage wishtharayak genath apiwa danuwath kalata

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      බොහොම ස්තුතියි ඔයාටත්.තෙරුවන් සරණයි.💟

  • @C424c424
    @C424c424 3 роки тому +1

    සුභ දවසක් අය්යෙ ..🙏🙏🙏🙏

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      සුබ සැන්දෑවක් නංගි.😍

  • @s.v.tvlanka8608
    @s.v.tvlanka8608 3 роки тому +1

    දෙල් කොහොම හැදුවත් රසයි ,..
    ගිනියමයි කියලා මතයක් තියෙනවා .
    නිවිති කොල කීපයක් දාලා තමයි
    අපි නම් උයන්නෙ ...
    මේ තාක් දෙල් කෑවට කවුද දන්නෙ
    දෙල් මේ තරම් ගුණදායකයි කියලා ..👍
    දෙල් නැට්ටෙ කිරි ප්‍රයෝජනයට
    ගන්නවා කියලා මගෙ ජීවිතේට
    අහලා නෑ බම් මලයන්ඩි ..🤔
    කොහොම කොහොම හරි
    දෙලුත් කෑවා වීඩියෝ එක බලන අතරෙ.
    මෙවැනි වීඩියෝ හරිම
    ප්‍රයෝජනවත් වෙයි හැමෝටම ..
    ආයෙත් මෙවැනි වීඩියෝ එකක්
    බලාපොරොත්තු වෙනවා
    අපේ වෙද මාමගෙන්....
    ජයෙන් ජයම වේවා ..🙋🙋

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому +1

      බොහොම වට්නා කොමෙන්ටුවක් අයියන්ඩ්.ගොඩක් ස්තුතියි හැමදාමත් දෙන අගනා සහයෝගයට සහ ශක්තියට.කෝ අයියෙ සුදු නංගි.කොහේවත් දැක්කෙ නෑ.😫 අයිය පරිස්සමින් ඉන්න .සුබ උදෑසනක් සහ සුබ දවසක් අයියට.බුදුසරණයි .

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608 3 роки тому +1

      @@MayuraLanka මල්ලි ,
      සුදු නංගියා ටිකක් බිසී . වැඩ වැඩියි මේ දවස්වල. මට හවස මැසේජ් කලා..හොඳින් ඉන්නවා ...

  • @tastespr4133
    @tastespr4133 3 роки тому +1

    Niyamai yalu .apiwath balanna anna

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      ස්තුතියි .දැන් එනව👍💟

  • @sl.superboy172
    @sl.superboy172 3 роки тому +1

    සුභ දවසක්

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому +1

      ස්තුතියි සහෝ.බුදුසරණයි 🌻

    • @sl.superboy172
      @sl.superboy172 3 роки тому +1

      @@MayuraLanka බුදු සරණයි යාලූ

  • @rkmathsintamil848
    @rkmathsintamil848 3 роки тому

    Superb 👌👌👌👌💖💖💝💖💖💖🤩😍

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 3 роки тому +1

    43 like magen del nam mageth asama kamak 🙂🙂🙂

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      ගොඩක් ස්තුතියි ඔයාට .සුබ දවසක් 👍😍

  • @piumianu6012
    @piumianu6012 3 роки тому

    සුභ රාත්‍රියක් වේවා අයියේ කොහොමද ඔයාට

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      මන් හොඳින් නංගි.ස්තුතියි ඔයාට .බුදුසරණයි 😍

  • @amuthuweda8340
    @amuthuweda8340 3 роки тому

    Maru del kos ,thmai kanna ona.

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      අනිවාර්යයෙන් සහෝ.ස්තුතියි ඔයාට 💟

  • @ratatv2921
    @ratatv2921 3 роки тому +1

    ෆුල් ප්ලේ වෙලා අය්යෙ ..👍👍

  • @sludenivlog185
    @sludenivlog185 3 роки тому

    පප්පේ මං ආසම කැම දෙල් 😋😋 පරිස්සමින් ඉන්න බුදු සරණයි සුභ රාත්‍රියක් වේවා ❤️🙏

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      බොහොම ස්තුතියි .සුබ රාත්‍රීයක්.💟

  • @tharu5387
    @tharu5387 3 роки тому +1

    Dell goodk hoda kamak habai mata kana ba dell harima usna kamak ne mama gedara uiwama kela gila gila inwa 👍😋😄

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      ගොඩක් ස්තුතියි ඔයාට.තෙරුවන් සරණයි.😍

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      ගිල ගිල☝😂😂

  • @SnowballSweety
    @SnowballSweety 3 роки тому

    අයියේ.. වීඩියෝ බලන්න බැරි උනා හැමෝගෙම .. පුද්ගලිකව හේතුවක් මත.. ඉක්මනින් ආයෙ ප්ලේ පටන් ගන්නම්... දවස් ගානකට පස්සෙ පෝන් එකාතට ගත්තෙ අද..

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      හුම්...මම දන්නව.කොහොමද බලන්න ආපු මනමාලය.ලස්සනයි ද.සල්ලි කාරයෙක්ද.කවදද වෙඩ්න් එක😂😂🏃

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608 3 роки тому +1

      @@MayuraLanka හෆොයි එතකොට මස්සිනා.. ...☝️😀😀😀

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      @@s.v.tvlanka8608 ඌ මැරුණ 😫

  • @TechWhiz-Hub
    @TechWhiz-Hub 3 роки тому +1

    👍👍👍👍👍👍❤️

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому +1

      අනේ තරහ වෙන්න එපා මෙහෙම කිවුවට.මේ විදියෙ කිසිම වට්නාකමක් නැති ඉමෝජි කොමෙන්ට් දාන්න එපා.ප්ලීස්.මේව ස්පෑම් වෙනව යාලු.

    • @TechWhiz-Hub
      @TechWhiz-Hub 3 роки тому +1

      @@MayuraLanka මම දන් නෑ ඒ ගැන🙏🙏

  • @AnanmananTV7500
    @AnanmananTV7500 3 роки тому

    good

    • @AnanmananTV7500
      @AnanmananTV7500 3 роки тому +1

      ගොඩාක් වටින වීඩියෝ එකක් 👍👍

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      බොහොම ස්තුතියි යාලු💟

  • @SakuTravelingJapan
    @SakuTravelingJapan 3 роки тому +2

    දෙල් එවන්නකො ගෙඩි දෙකතුනක්

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      හරි මම නැවට දාන්නම්😂

  • @C424c424
    @C424c424 3 роки тому +1

    අය්යෙ මේ වීඩියෝ එකත් ප්ලේ වෙනව හොඳේ ..මම අසනීප වෙලා හිටපු ටිකේ වීඩියෝ බලන්න බැරි උනා ඒක නිසා ඔක්කොම බලනගමන්

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      ඔයත් අසනීප වුණා ද.ඇයි මොකද වුණේ.දැන් හොඳින් නේද .තෙරුවන් සරණයි නංගාට.🙏💟

  • @manjulakenny7862
    @manjulakenny7862 3 роки тому

    දෙල් තම්බල පොල් එක්කල පට්ට රසයි කන්න ආසයි දෙයියනේ කවදා කන්නද අප්පේ

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому +1

      අන්න හොලේ අහුවුණා 😂☝

    • @manjulakenny7862
      @manjulakenny7862 3 роки тому

      @@MayuraLanka 🤪🤪🙏🙏

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 3 роки тому

    අයියෙ හොදින් නෙද දැන් අසනිපෙ කොහොමද

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      මන් හොඳින් නංගා💟

  • @lahirulaksan9
    @lahirulaksan9 3 роки тому

    😊

  • @Dilmuthu323
    @Dilmuthu323 3 роки тому

    37 like 😍

  • @SipDahara
    @SipDahara 3 роки тому +1

    tikak parakku una...sorry..26 magen

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      Its okay 👍no problem.Thank you so😍

  • @seviedit9632
    @seviedit9632 3 роки тому

    Hello brother support

  • @C424c424
    @C424c424 3 роки тому +1

    කොස්වගේද දෙල් කිව්වලු..😁😁😁

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 3 роки тому

    වැඩෙ දෙල්නෙවෙයි නෙද අයියෙ 😁

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      නෑ..නෑ දෙල් වුණේ නෑ😂

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 3 роки тому

    දෙල් මැල්ලුම් හදා කැමටයි මන් අසාම 😁

  • @Dilmuthu323
    @Dilmuthu323 3 роки тому

    මන් .......නම්.........දෙල්.......කන්නැ........😁☝

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      කාපිය දෙල්.නැතිනම් ඔබනව කටේ දෙල් ගෙඩ්යක්😂😂

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 3 роки тому +1

    විඩියෝ කරන්න කියලා ගිහින් කැඩුවා නේද හොරාට දෙල් 😜

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      හපොයි අනූ නවයෙන් බේරුනේ.😂😂

  • @sadasikitchen882
    @sadasikitchen882 3 роки тому

    අද තමයී මෙච්චර දේවල් දැන ගත්තේ අයියේ 🙄🙄🙄🙄

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      බොහොම ස්තුතියි නංගි.තෙරුවන් සරණයි😍