mata kalayak gastrities thibuna .karanna ona hama test ekak wagema kara .habai awrudu ganak lede ahuune na . Habai lagadi doctor kenek probiotic dunna lede tablet 3k ganna kota hoda una .
Sir, throw away the mic you are using..use a bluetooth one please. Then your both hands are free. you have been using this for a long time. Also, when you write scientific terms, use the correct spelling (Try) please. for example gastrities=gastritis and endoscophy should be endoscopy. I am a Biology teacher in Australia. You are a good Biology teacher , there is no doubt about that. All the best.
ලොව සිටින සියලු ගැස්ට්‍රයිටීස් රෝගීන් සුවපත් වේවා 🙏🙏🙏🙏
උසස් පෙළ සිසුන්ට පමණක් නොවෙයි වැඩිහිටි අයටත් ප්‍රයෝජනවත් අනර්ග පාඩමක් ..අපේ කාලේ ඔබ තුමා වගේ ගුරු වරුන් හිටියේ නැහැ .හිටියත් අපේ අවාසනාවකට හමුවුනේ නැහැ .ඔබ නම් නොමියෙන ගුරුවරයෙක් මිනිසෙකි 🙏❤🙏
Super super theruwan saranai
ගොඩක් ස්තූතියි සර් ..මේ පාඩම් විභාග ලියන ළමයින්ට පමණක් නෙවෙයි සියලු මිනිසුන්ට ඉතා වටිනවා ..
අනිවා එක ඇත්ත
පෙනෙල වැලක් හොදින් තමිබාගෙන පෙරා ගත් ඡලය එලගි තෙල් බිංදු දෙකක් දමා දින තුනක් හිස්බඩ උදේ හවස බෙන්න . 👍
Sir ,මම අවුරුදු 48 දෙදරු මවක්,sir ගෙ video අනිවාර්යයෙන් මම බලනවා සහ මගේ ජීවිතයේ මම පීඩා විදින ගොඩාක් ලෙඩ රෝග ගැන සර්ගෙ videos වලින් මම අවබෝධයක් ලබා ගන්නවා..ගොඩාක් ස්තුතියි sir..
Sir පුළුවන් නම් HPV වෛරස් එක ගැන,ගැබ්ගෙල පිලිකාව ගැන video එකක් කරන්න පුළුවන් නම් ලොකු උදව්වක් ..❤
මම කාලයක ඉදන් ඇස්ප්‍රින් ගන්නව . මට බඩදැව්ල්ල වගෙ ලක්ෂණ තිබුනෙ නැහැ. අහම්බෙන් හිමොග්ලොබින් අඩුවක් හසුවෙලා එන්ඩස්කොපි, ලැටරස්කොපි දෙකම කරනකොටයි අහු උනේ ඇස්ප්‍රින්වලට තුවාල වෙලා ලේඉවත්වීම එයට හේතුව කියල
හරිම වටිනවා අපට හැමදාම මේ ගැස්ට්‍රයිටීස් ලෙඩෙන් විදවනවා යම්කිසි දැනුවත් වීමක් ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සර්ට ගොඩක් ස්තුතියි ගොඩක් පින් සිද්ධ වේවා ✍️✍️✍️👍👍👍👍🙏🙏🙏🙏🙏😘😘😘😘
සර් ගේ දැනුවත් කිරිම් වලට බොහොම ස්තුති. සර්ට තෙරුවන් සරණයි. 🙏🙏
පාන් පිටි කෑම නවත්තලා, කෝමාරිකා පිත්ත ඇතුලෙ ජෙලි එකෙන් මට නම් හොඳටම සනීප උනා.. 😊
මටත් කොමාරිකා වලින් සනිප වුනා
අනේ ඔයාට ගොඩක් පින් මටත් තියෙනවා
කොහොමද ඒක පාවිච්චියට ගන්නේ ,,පැහැදිලි කරනවද,???🙏
@@sanuliruhansa2594ඒක(කෝමාරිකා) පාවිච්චියට ගන්න විදිය කියනවද,,???🙏.
@@rawana927af5 කෝමාරිකා ගොඩක් හොඳයි ඒ ලෙඩේට,පුලුවන් නම් ඒකේ ජෙල් එක අමුවෙන් හරි කන්න,නැත්නම් ජූස් විදියට හරි ගන්න අයිස් පොඩ්ඩක් දාලා,තව පිපික්ජා උනත් හොඳයි කිරට උයලා කන්න ,,,,ගොඩක් දැවිල්ල සැර මුරුක්කු ජාතී කන්න යන්න එපා,🙂👍
7:42 තෙරුවන් සරණයි සර්.මම සර්ගේ සියලු දේශනා අහනවා.මම මාධ්‍ය තුළින් පවා ධර්ම දේශනා කරනවා.ඒවට මේ කරුණු ඉතාමත්ම වැදගත් වෙනවා.මේ ආකාරයෙන් අපිව දැනුවත් කිරීම.ඉතා අගය කොට සලකනවා.සර් වැනි අයට බුදු දහමේ කියන්නේ.ත්‍රී හේතුක ප්‍රතිසන්ධියෙන් උපත ලැබූ මිනිසුන් හැටියටයි.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ සැබෑ බෞද්ධයෙක්.මනසේ සංවරය දියුණු කරන.දේශන තුළින් තරුණ තරුණ දරුවන්.යහමගට ගැනීම ඉතාමත් වැදගත් දෙයක්.තෙරුවන් සරණයි.
මේවා දේශනා නෙවෙයි. විකාරද?
නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා යහපතක්ම වේවා සම්මා සම්බුදු සරණයි අනේ අපේ තිස්ස සර් වයසට නම් යන්න එපා දෙවියනේ
මම හොයපු video එකක් සර්ගෙන් හම්බුනාම❤❤❤❤ 🎉🎉🎉
Thanks sir❤❤❤❤
ඔබතුමා ලමයිට උගන්වන විට වැඩිහිටි අයත් පාඩම අසනව හරිම වටිනව ඔය පුතා හදපු දෙමව් පියන්ට පින් ගුරුතුමනි ඔබටත් නිවන් සුවයෙන් සුවපත් වීමට මේ පින කුසලයක් ම වේවා
නිවැරදි ආහාර රටාවක් පුරුදු කරනවනම් රට තුල බලධාරීන් හෝ ජනතාවට සාංසාරික පිනක්..මොකද කොයි තරම් පරිස්සම් උනත් මේ රට තුල බහුල වශයෙන් තියෙන්නෙ වස විස නිර්මාණය කරන ආහාර කඩවල්..😷
Ithin uba gedara uyagena kapanko.
@@gihanudayajith3744uba uyala diyan
"කස කසා ඇට" හොදම විසදුමක්... සතියකට දෙපාරක් තුන්පාරක් වගේ ඇල් වතුර විදුරුවකට තේ හැදි බාගයක් දාලා විනාඩි 5කින් බොන්න.. මමනම් වතුර බෝතලයකට දාලා බොනවා.. එක දවසින් බොන්න ඕනි දවස් ගනන් වතුරට දාලා තිබිලා බොන්නෙපා.. මට හොදටම තිබ්බා.. වැඩි උනාම මාරම අමාරුයි සර් කිව්වා වගේම වමනේ ක්ලාන්තය එනවා..
අත්දැකීමෙන් කියන්නේ , කෝමාරිකා පිත්ත ඇතුලේ තියෙන ජෙලි එක උදේට හිස්බඩ සීනි චූට්ටක් දාලා කන්න. ආයේ රෑට නිදා ගන්න කලින් කන්න. නිට්ටාවටම සුව වෙනවා.
Kochchara withara kanna onada
උදේ නැගිට්ට ගමන් වතුර උගුරු 21 බොනව. ඊට පැය බාගයකට විතර ප්ස්සෙ
ඉගුරු පෙති කපල වේලල, කොත්තමල්ලි සෝදල වේලල , දෙකම රන් වන් පාටට බැදල කුඩු කරල තියාගෙන හැමදාම උදේ හිස්බඩ තේ වගේ බොනව. ඒහෙම කරන්න ගත්තට පස්සෙ තිබුනු ආහසුතාවයන් ගොඩකට සහනයක් ලැබුන.
හරිම පැහැදිලියි
ස්තූතියි සර්
ඔබට ජයෙන් ජයම වේවා 🙏🏼
හැමෝටම තියෙන ප්‍රශ්නයට උත්තරය❤️
ගොඩක් වටිනා පාඩමක් සර්ට පින් පැහැදිලි කර දුන්නට
අනේ ස්‍ර්‍ර් මට ඔබතුමාට කතා කරන්න ඕනේ.කොහොමද ඵෝන් නම්බර් එක හොයා ගන්නේ
ස්තුතියි සර් අපිත් නොදන්න හැමදේම මේ වීඩියෝ බලලා තමයි ඉගෙන ගන්නෙ .🙏🙏🙏
සර්ගෙ වැඩසටහන් වලින් අප දැනුවත් කිරිමට ස්තුතියි.තෙරැවන් සරණයි.
ස්තුතියි සර්.niduk නිරොගිව දිර්ඝායු වෙිවා.
දැනුවත් කලාට පින් සර් ගොඩක් වටිනවා.🙏තෙරුවන් සරණයි සර්ට !
තෙරැවනේ රැකවනය ලැබෙිවා ගුරැතුමනී ❤️❤️❤️❤️❤️❤️❤️
දැන්නම් අපෙත් ගුරුවරයෙක් තමයි ඔබතුමා.මුලින්ම දැක්කෙ රූපවාහිනී වැඩසටහන් වලින් .කොරෝනා රෝග සමයේ දිගටම බැලුවා ස්වාධීන රූපවාහිනීයේ වැඩසටහන .දිනය උදාවන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටියා ඒ කාලයේ.සුභ ගමන් ඇදුරුතුමනි.දීර්ඝායුෂ ලැබේවා! ඔබට.
ගොඩක් ස්තුතියි ඹඛතුමාට
මේ කතාව හරියටම හරි AL කාලේ university යන්නම target කරන් වැඩ කරපු නිසා ලොකු stress එකක උන්නේ. ඒ කාලේ මේ රෝගයෙන් සෑහෙන්න පීඩා වින්දා. බෙහෙත් කලාට හරි ගියෙත් නෑ. කාලයත් එක්ක stress එක නැති වෙද්දී ලෙඩෙත් සනීප උනා.
තිස්ස සර් නිරෝගී වෙිවා තෙරැවන් සරනයි
සර්ට ගොඩක් පින් 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏
අපේ අත්තලා කිවේ දර ලිපේ මැටිහැලියේ උයාගෙන කනවනම් බඩේ ගින්දර ඇති වෙන්නැති බව කියලා තියෙනවා.සර්ගේ කථාවෙන් එක සනාත වුනා.දර ලිපේදී අපිට අළු කැවෙනවා.අළු බස්මයක් නේද?වලං සේදුවෙත් අළු වලින්.මම නිවරෙදිද සර්.
හොඳ ඉගැන්වීමක් පැහැදිලි කිරිමක් නියමයි වැදගත්කමකින් යුතු ව කතා කිරිම
ස්තුතියි ජීවිතයටම පාඩමක්
Barry J. Marshall and Robin Warren are the scientists who won Nobel prize for discovering the bacterium Helicobacter pylori.
මාත් වැඩිය කන්නේ නෑ.දවසට එක වෙලයි කන්නේ.දැන් බඩගිනි එන්නෙත් නෑ.පුරුදු වුණහම අව්ලකුත් නෑ හැබැයි.😊😊😊😊
Mamath ehemai wade kiyanne athi gastritis ekak na habai kettu wenneth na 😂😅
අයියෝ මේ ලමයි
@@shaminademel147 Math 😂😂😂
Thanks a lot sir. You explained well.
බෙහෙත් නම් බිව්වට වැඩක් නෑ හොර බෙහෙත් නිසා. ආණ්ඩුව වෙනස් කරන්න ඕන
මට ඔය ලෙඩේ අවුරුදු ගානක් තිස්සේ තියෙනවා මම ගොඩාක් රිලැක්ස් එකේ සතුටින් ජීවත් වෙන කෙනෙක් ඒත් මොනව කලත් මේ ලෙඩේ හොදවෙන් නැහැ තාමත් බෙහෙත් බොනව ඒත් හැමදාම මම අසනීපෙන් කරන්න තියෙන හැමදේම කලා ඒත් හොද වෙන් නැහැ
මටත් එහෙමයි එපා වෙනව
Ane matath ehemai beheth biuwath aduwak na appa
ගොඩක්ම ස්තුතියි සර්ට
තෙරුවන් සරණයි ❤❤❤😄🙏🙏🙏
ලංකාවේ Endoscopy එක කරද්දි වේදනා නාශක වත් දෙන්නෙ නෑ. හැබැයි දියුණු රටවල පුලුවන් තරම් වේදනාව අඩු වෙන විදියට ඒක කරනවා.
සර්ට මම හරිම අදරේයි ❤❤❤❤❤❤❤
මටනම් යෝගට් කැවහම ඉක්මන් සනිපයක් දැනුනා , හයිලන්ඩ් වගේ යෝගට් එකක් කැවනම් හරියයි සමහරවිට
තෙරුවන් සරණයි ඔබතුමාට
❤බුදු සරණයි සර් ට ❤
Theruwan saranai sir
අපේ පාරම්පරික ඖෂධ කැඳක් තියෙනවා, දින තුනෙන් සනීපයි.
කෝ කියමු බලන්න
Kiyntko bllnq
කියන්න කෝ 😮😮
කැහි පිත්තන් කොල කොටලා බොන්න දවස් 3ක් විතර උදේ..
invox අහන්න.ප්‍රසිද්ධියෙ කියන්නැ.වටිනා බෙහෙතක් මමත් දන්නව.කසාය වඩි 6යි.
suwapath wewa!.🙏🙏🙏.
Thank you so much sir
දෙලුම් ගැට
කුරුම්බා ඇට්ටි
රතුළූනු
හීන් ගොටුකොල
හීන් උදුපියලිය
මේවා සමවගෙන දිය නුමුසුව කොටා මිරිකා පතක් පමන හිස්බඩ බී ආමාශය හිස්ව තබා ගන්න බඩේ තුවාල දින 3න් සුවවේ (සුදුසුකම වේලාව නින්දට පෙර ආහාර ගෙන පැය4කට පසු)
සැ: යු:කොටාගත් සැනින් බොන්න .
Meka kaloth suwa weid thuwala 😖
මට සැරටම තියනව මොකක්හරි ලෙඩකට බෙහෙත් ගන්න ඩොක්ට ගාවට ගියං ලෙඩෙිට කලිං මම ඩොක්ටට කියන්නෙ මට ගැස් රයිටීස් තියනව කියල.😂😂😂😂
මාත් කියනවා
mata kalayak gastrities thibuna .karanna ona hama test ekak wagema kara .habai awrudu ganak lede ahuune na . Habai lagadi doctor kenek probiotic dunna lede tablet 3k ganna kota hoda una .
මටත් දරුනුවටම තියනවා ස්තූතියි මමත් ගන්න ඕනි
සුව නොවන ආම වාතයේ මුල පිත්තා සයයි පිත්තාසයේ ආසාදන හෝ ගල් නිසා ආම වාතය සුවකල නොහැක කරල් සැබො ඖෂදයෙන් ආමවාතයට සිදුවන්නේ කුමක්ද මෙම ඖෂදයෙ ගුන ගැන විද්‍යාවෙත් සොයා බලන්න
Gastritied headache ගැන කියලා දෙන්න
100k congratulations ❤️💛💖
Theruwan saranai sir
Mama winda awurudu deka hamarak inpasse hoda wuna
Hodama de thamai gastric awama sara noka ලුනු කැද වීදුරැවක් , Udeta komarika juice ekak nathnam diya bath ekak hadan Bonna aye hawasa kahipiththa kola jelly hadan Kanna Habai bath kala Sara nathi curry uyala bath ekka Kanna ona inpasse adu wela yanawa
Aniwaryayenma dawasata water 4L wath Bonna ona
Teruwan saranai sir❤
Man karanne pirissidu karana job ekk man ser ge viyo aha aha thamaibwada karanne harimq wadagath ser me vidiyo
සර් මෙකට කුඹුක් දලු කීපයක් වතුර විදුරු කවට රැ දාලා උදේ හිස් බඩ සතියක් විතර බැලුවම සුව වෙනවා මිනිස්සු දැන් කම්මැලි යි නිකන් ලැබෙන දේවත්වයට කරලා බලන්නැයි කරුම ගෙවන්න ඕනනෙ
මටත් තියනවා හැබැයි bada පුරවා දැමීම විතරයි wana ආබාධ yak na
මටත් තදින්ම තියනවා ....රෝග ලක්ෂණ මීටත් වැඩියි...සර් කියද්දි බය හිතෙනවා ...
දැන් හොදයිද
ඇවිදිනකොට හති මහන්සිය එන්නේ ඇයි
Matath thiyannawa loku husamk gannath loku ayasayak ganna una
Theruwansarni sir tz🙏
Deerausha labewa🙏
Karana sewaya agayeemata Wachana na
Super theruwan saranai
හැමදාම උදේ හවස තේ වෙනුවට කොත්තමල්ලි බීවනම් ඉවරයි ලෙඩේ.
මාර වේදනාවක් විදින්නෙ 😢
ගැස්ට්‍රයිටීස් වලට හාර්ට්ඇටෑක් එන්න පුලුවන්ද?
100k. Congratulations 🎊 🎊
Matath hodatama wadi.behethuth na.rata inne.leth Adu wela barath adui..
සර් මටත් මේලේඩේ තියේනවා පම්පිට් වර්ග කැවම ඒ ඒක්කම ස්ප්‍රයිට් ඒකක් බ්වාම නැත්නම් xL ඒකක් බ්වම ගුඩුස් ගිහින් හරි යනවා ඒක නුසුදුසුද සර් 🙏
මට ලංකාවෙදි සැර මොකුත් කන්න බෑ බෙහෙත් බොන්න බෑ බඩ දනව.හන්දි අමාරු තියෙනව.වෙන රටක මං ඉන්නෙ දැන්.මොකුත් ඒ ලෙඩ නෑ.කන්නෙත් එක වේලයි
කසායක්තියනව.මටහරි.
Moawada කසාය kiyanawada .
Obathuma karapitiye karala kohomada dakinne .(vac ricover)
ඒක තියන අය තමයි එකෙ වෙදනාව දන්නෙ. අම්මො 😢
Hm 🙂
Sir, throw away the mic you are using..use a bluetooth one please. Then your both hands are free. you have been using this for a long time. Also, when you write scientific terms, use the correct spelling (Try) please. for example gastrities=gastritis and endoscophy should be endoscopy. I am a Biology teacher in Australia. You are a good Biology teacher , there is no doubt about that. All the best.
රෑට බත් අඩුවෙන් කෑමෙන් ලෙඩෙ මදක් අඩුකරයි
Great 👍
Mt gasric polyps hadila wenna oni okkoma una....dn yantham jiwath wenawaa....
❤
Matanam maarama bayak hithenne me ledenam den mata thiththa wela thiyenne 😭😖😖
Matath thiyanawa eka eka english beheth biwwa.komarika biwwa.bus wala yaddi gessanakota eka widiyakata inna amarui.husma gannath amarui
Me lede genama hithala hithala baya wela thwa tikak lede wedi wena eka withrai wenne me lede hedenn minissu maarama pawak krl thiyenne 😞
Danagnda..onama..deykk..danagtha...pin...❤..👍
සර් ම ෙග් අම්මා ෙමම අසනිපය නිසා ෙගාඩාක් කාලයක ඉදලා ෙමම අසනිපෙයන් දුක් විදිනවා.මට ෙමම අසනිපයට ෙබෙහත් ගන්න පුලුවන් ෙකෙෙනක් කියනවාද?
මටත් තියෙනවා දැනට විදෙස් ගතවෙලා ඉන්නේ
Wides gatha una kiyla leda nathi wenawa ? 😂
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
Pregnant කෙනෙකුට ඔය ග්‍රෑස්ටික් කරල බොන එක සුදුසුද.
Sirge 2024 revision patan genada danna kenek kiyannako
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සර් හරි කථා ව මත් පැන්, ඇල්කොහලික් බිම බොන අයට දරුණු gastrities තත්වය එනෝ.
Ape clz eke karapu kotasa ❤❤❤
🙏🙏🙏🙏
❤
🙏
Sir IBS gana video ekk dannako
මෙතුමා නොදන්න දෙයක් තිබුනොත් අට පට්ටම ට කියමු😂😂😂😂
නොදන්න දේවල් තියෙනවා. ඒක සර් කියනව.
me manussayagen jeevitheta ganna godakma dewal thiyenne
@@MmgMahesh-ko5ec 🤣😇🤣😇🤣😇 දේශපාලනිකව,
ආගමිකව,
උපදේශාත්මකව මිනිසුන් රවට්ටන මවාපෑම් තමයි හැම තැනම 🤣
Sirta
Boho pin
ඔයා හැම එකේම බැනල දානව නේද.ඇයි ඔයාට ජෙලස් ද.හැමෝම දන්න දේත් තියෙනව නොදන්න දේත් තියෙනව .මනුස්සයෙක් වෙලා මනුස්සයෙක්ට ගරහන්නෙ නැතුව හොඳ දේ හිතල ඉන්න බලන්න.ජීවිතේ කෙටියි.කොයි වෙලේ යන්න වෙයිද දන්නෙ නෑ.අනුන්ට බැන බැන කීබෝඩ් වල කොට කොට ඉද්දි බුස් ගාල පන ගියොත් කොයි ලෝකෙ යයිද දන්නෙ නෑ.හැමවෙලේම සතුටින් සැනසීමෙන් ඉන්න බලන්න.එතකොට හැමදේකම හොඳක් පෙනෙයි.සර්ගෙ වැරදි හොය හොය බැන බැන වීඩියෝත් බල බල කමෙන්ට් ලියනවත් එක්ක😂😂
රිදෙන්නෙ නැ සර් සිහි නැති කොරල කරේ.😂
❤❤❤
100K🎉