Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වැරදෙන තැනුත් එක්කම වීඩියෝ එක බලද්දී හරිම තාත්විකයි, ආදරණීයයි.❤️බුදුසරණයි!
Aunty රස patai.....❤❤❤❤❤අන්තිමට කියපු එක ශෝක්..කාගෙන යමු නේද Aunty....වැරදිලා kiya උනත් එකත් ලස්සනයි Aunty කියද්දි..❤❤❤❤
ඔයාගේ හිනාව මරු අනේ. හරිම ආදරණීය අම්මා කෙනෙක් 🎉🎉🎉🎉
ශෝක් ආන්ටි වීඩියෝ එක ,ඔන්න මම හැදුවා ,රසට තිබුණා,ඔව් හොඳට බඩ පිරෙනවා.ලස්සනයි ආන්ටිගෙ හිනාව❤❤මට ගිය සැරේක මේවගේ බ්ලොපර්ස් එකතු කරපු වීඩියෝ එක මතක් වෙලා ආයෙත් බැලුවා.ආදරෙයි ආන්ටි ❤❤
Easy, yet yummy dish. "කාගෙන යන්නයි තියෙන්නේ" that got my heart! ❤️😊
ඒක නං මරු.... අපට තියෙන දේවල් දාල, කැමති විදියට හදාගන්න පුළුවන්..... ❤❤❤❤Thanks akkiyoooooo..... Love u soooo much...... ❤❤❤❤ඔයා රටට මාරම වටින චරිතයක් වේගෙනයි යන්නේ.... Good Luck...!!!...🎉 & All the best....!!! 🎉
Oya katha karana kota ahagena innath asai thank you godak ❤
බලන කොටත් ආස හිතෙනවා. අද මමත් හදන්න ඉන්නේ ඔය වගේ ම කෑමක් තමයි. ඉතින් ඒකට ගොඩක් අදහස් ලැබුණා. ස්තුතියි ඔබ තුමියට.
සුන්දර සිනහව නිසා මගේ බඩ පිරුණා, දෙව් ආශිර්වාදය නොඅඩු ව ලෑබෙවා ❤
Aunty , කාගෙන යන්න කියද්දි අපිටත් හිනා ගියා . ඔයාගෙ හිනාවට අපිටත් හිනා යනවා aunty . ආදරේයි aunty ❤
❤❤❤හරි ශෝක් අනේ උයන කොට සතුට තියෙන්න ඕන.
කාගෙන යමු. හරිම රස පාටයි.❤
Hinawa harri lassani sathutui godark adarei. Theruwan saranai 🌷 🥰 obathumiyata 🎉❤
Hari shok ane oya edit karanne nathiwa danna api hari asawen hinawewi baluwa lassanai video eka kamath rasai wage Thank-you sooomuch ❤❤❤❤❤❤❤love you
ane ayeth vedio dadde waraduna tan akkama danna oyage peresedu henhawata godak adrae❤❤❤❤❤
Thank You Anoma Aunty
Ane Harima lassanata kiyana sweet katha…..°Theruwan saranai Mrs Anoma.
Thanx for the idea dear auntie…I am going to try this recipe for tonight ❤
Good recipe!!! Hariiii suwadai kiyana wakkiya ahanna mama harima asai. God bless you.
Thank you aunty. it looks so delicious I wanna try this😇😇You're so cute aunty ❤🤗
මමත් කාගෙන ගියා .හරිම රසයි . ස්තුතියි ❤
ඒක ගොඩක් රසවත් කෑමක් මෙන්ම ගොඩක් ගුණවත්.පාස්තා එකක්.
කාගෙන යමු ❤❤😂හරිම රස පාටයිලේසියි Thank you so much dear ❤❤
Unty ගෙ vedios හරිම තාත්විකයි. කිසිම act out එකක් නෑ ....ගොඩක් දෙනෙක් unty ට ආදරේ එනිසයි unty... ආදරෙයි unty.... ❤❤❤❤
සුබ දවසක් වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දුවේ...බොහොම ස්තුතියි දුවේ .❤❤❤
Cuteness overloaded ❤
ශොක් aunty video එක . හරිම රස පාටයි. කාගෙන කාගෙන යන්ටයි තියෙන්නේ... Thanks aunty ..❤❤
කාගෙන යනවට වඩා රසවත් ඔයා කියන විදිය අහන් ඉද්දි ජේසු පිහිටයි ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤
Thank you.😋
Thanks miss.❤❤❤❤
Harima cute aunty oya harima adaraniyai ❤❤❤❤❤❤
හරිම රසවත් වගේ thank you ☃️☃️☃️☃️☃️
Thank you dear Anoma
ඊයෙ මම හැදුවා,මීට කලින් හදපු one pot chicken pasta එක. අනෝමා මිස්ගෙ පුතා ඒකට උදව් කලානේ. මම ගොඩාක් tips ඉගන ගන්නවා මිස්ගෙන්. ❤
කාගෙන යමු ආන්ටි ❤️❤❤️...
❤👍 looks so yummy
Video 1balannath kalin man 👍 karanawa aunty…comment danne passe😅…math Ada dinner 1ta hadanawoooo❤❤❤
හරිම ආදරනීයයි 🥺💖
Thanks aunty ❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you so much ❤️❤️❤️
කාගෙනම යන්න..😂රස පාටයි❤
❤❤❤❤❤.Thank you
Thank you so much anoma.
අාශාවෙන් කෑම හදන්න කියලා දෙන අාදරණීය මවක්වන් ඔබතුමියට සුභ නව වසරක්...
Ane hinawa....adare hithenawa 😍😍😍
Dakkama kagena yanna thamai hithune 😂❤
Soseka hadana vidiya kiyala denna
හිනාව තමයි ලස්සන ❤
ලස්සන කථාව ❤
හා හා කාගෙන යමු.....මන් මේ අමුතෝ කිහිප දෙනෙකුට කෑමක් දෙන්න ඉන්න වෙලාවේ...සුපිරි අදහසක් මේ...මේක මන් හදලා දෙනවා...👍
අන්තිම ටික මරු 🤩
Kagenama.yamu.oyage.hinawa.wagema.oyath.harima.lassanayi.♥️♥️❤️❤️
Pasta souse හදන widiya කියන්න ප්ලේස්.
කඩෙන් ගන්න පුළුවන් රස පාස්තා සෝස් brand එකක් කියන්නකො.
Mmmmm harima rasai kagena kagena yanna aki.aunty kama dakalama ape bada pirenawa
Hari shok ❤ kagena yamu api adarei hamadamath ❤🎉💞🙏
Genuine laugh 😂
රස පාටයි .හදන්නඕන..කාගන යමු නේද ..ඒක් නම් නියමයි
Godakk rasa patai bohoma sthuti budu saranai ❤❤❤❤❤
Sweet aunty ❤❤
ආදරණීය ඔබට ගොඩක්ම ස්තූතිය ❤❤🎉
Love your smile so much. Thanks for sharing this easy recipe. Surely I will try this.
හදලා බලන්න ඕනේ කාගෙන යන්න ආදරේ අනෝමා ❤❤
කමක් නෑ ; කාගෙන යමු ආන්ටි❤ , වැරදිලා කියවුනත් රස කෑමක රහස ඒක නේද..... ආදරෙයි ❤Thank you❤
කාගෙන යමු.....😅ඔයා හදන රස කෑම කන්න වෙන්නේ එහෙම තමයි.ඔයාගේ ඒ හිනාව... ආදරෙයි අනෝමා දුවේ ❤
Yes she is very soothing voice lady..she is gone down
Aunty oyaa hina wedddi hrima lassanaii.. mama Australia wala indla oyage video blnwa. ❤ bs aunty, uncle. Uncle wath adaren mathak krnawa.
Ane auntyge hinawa tamai shokma ❤❤❤❤❤❤
ඔයාහදන,සමහර.කැම.මාම.හදනව,හැම.දම,වැඩසටහන් බලන්න.
❤ thanks
Thank you aunty...කා ගෙන යමු...😂❤❤
සිරියාවන්ත හිනාව ❤
කාගෙන යන්න නමි ආසයි❤❤❤
Most comments in all your programmes are from a very few, and same people with a lot of different identities!
Rasapatai👍👍
Oke minitthu gaana thambala madi lankawe ayata.itali minissu pasta kanne tikak hayyata.
Aunty could you please make cinnamon rolls for us ?
Ane godak hodai.gunai.❤
Never mind auntyකාගෙන කාගෙන යමු❤
Hmmmm kaaagena yamu auntyyyyyy
Kagayna yamu pasta aka ❤❤
අද හදනවා
Good morning 🌸⛅🎉❤❤❤❤❄️ 🎊️💐
රස පාටයි අනේ. Christmas වලට මම පාස්තා එකක් හැදුව. මෙලෝ රසක් නෑ. අපරාදෙ ආන්ටි මේක කලින් දැම්මනම් ❤😢 ආදරෙයි❤
👍👍👍😍
Hinawanm lassniii oya wagema aunty anoma adarai❤
චිකන් වෙනුවට ෆිශ් දාල හදන්න පුලුවන් ද ඒ රස එනවාද .බොහොම ස්තුතියි ❤
මාලු නෙමෙ ටුනා දන්න
🥰🥰🥰
❤❤❤❤🎉
Hama kukul mas ekama kamata sududusu naha neda warga keepayak thiyana bawa ahala thiyanawa enisa paribojanayata sudusu wargaya gana danuwath karanna sthuthie adarneeya Anoma
Hinawanam mal hathai akki
❤❤❤
Aunti ඔය පිටිපස්සේ තියෙන මනි පලාන්ට් එක ඇත්ත එකක්ද❤
❤❤😂😂😂
❤❤❤❤❤❤❤❤❤❤
❤
👍👍😂😂😂😂😂❤️❤️❤️❤️❤️
මේ දිනවල කෑම කාලා බොහොම අමාරුවෙන් ඉන්නේ.මොනවද සුළු (light) වට කන්න තියෙන්නේ.
Ehenan කා ගෙන yamu neda aunty
🙏❤❤❤❤
💚💚💚💚
වැරදෙන තැනුත් එක්කම වීඩියෝ එක බලද්දී හරිම තාත්විකයි, ආදරණීයයි.
❤️
බුදුසරණයි!
Aunty රස patai.....❤❤❤❤❤අන්තිමට කියපු එක ශෝක්..කාගෙන යමු නේද Aunty....වැරදිලා kiya උනත් එකත් ලස්සනයි Aunty කියද්දි..❤❤❤❤
ඔයාගේ හිනාව මරු අනේ. හරිම ආදරණීය අම්මා කෙනෙක් 🎉🎉🎉🎉
ශෝක් ආන්ටි වීඩියෝ එක ,ඔන්න මම හැදුවා ,රසට තිබුණා,ඔව් හොඳට බඩ පිරෙනවා.ලස්සනයි ආන්ටිගෙ හිනාව❤❤මට ගිය සැරේක මේවගේ බ්ලොපර්ස් එකතු කරපු වීඩියෝ එක මතක් වෙලා ආයෙත් බැලුවා.ආදරෙයි ආන්ටි ❤❤
Easy, yet yummy dish. "කාගෙන යන්නයි තියෙන්නේ" that got my heart! ❤️😊
ඒක නං මරු.... අපට තියෙන දේවල් දාල, කැමති විදියට හදාගන්න පුළුවන්..... ❤❤❤❤
Thanks akkiyoooooo..... Love u soooo much...... ❤❤❤❤
ඔයා රටට මාරම වටින චරිතයක් වේගෙනයි යන්නේ.... Good Luck...!!!...🎉 & All the best....!!! 🎉
Oya katha karana kota ahagena innath asai thank you godak ❤
බලන කොටත් ආස හිතෙනවා. අද මමත් හදන්න ඉන්නේ ඔය වගේ ම කෑමක් තමයි. ඉතින් ඒකට ගොඩක් අදහස් ලැබුණා. ස්තුතියි ඔබ තුමියට.
සුන්දර සිනහව නිසා මගේ බඩ පිරුණා, දෙව් ආශිර්වාදය නොඅඩු ව ලෑබෙවා ❤
Aunty , කාගෙන යන්න කියද්දි අපිටත් හිනා ගියා . ඔයාගෙ හිනාවට අපිටත් හිනා යනවා aunty . ආදරේයි aunty ❤
❤❤❤හරි ශෝක් අනේ උයන කොට සතුට තියෙන්න ඕන.
කාගෙන යමු. හරිම රස පාටයි.❤
Hinawa harri lassani sathutui godark adarei. Theruwan saranai 🌷 🥰 obathumiyata 🎉❤
Hari shok ane oya edit karanne nathiwa danna api hari asawen hinawewi baluwa lassanai video eka kamath rasai wage Thank-you sooomuch ❤❤❤❤❤❤❤love you
ane ayeth vedio dadde waraduna tan akkama danna oyage peresedu henhawata godak adrae❤❤❤❤❤
Thank You Anoma Aunty
Ane Harima lassanata kiyana sweet katha…..°
Theruwan saranai Mrs Anoma.
Thanx for the idea dear auntie…I am going to try this recipe for tonight ❤
Good recipe!!! Hariiii suwadai kiyana wakkiya ahanna mama harima asai. God bless you.
Thank you aunty. it looks so delicious I wanna try this😇😇
You're so cute aunty ❤🤗
මමත් කාගෙන ගියා .හරිම රසයි . ස්තුතියි ❤
ඒක ගොඩක් රසවත් කෑමක් මෙන්ම ගොඩක් ගුණවත්.පාස්තා එකක්.
කාගෙන යමු ❤❤😂
හරිම රස පාටයි
ලේසියි
Thank you so much dear ❤❤
Unty ගෙ vedios හරිම තාත්විකයි. කිසිම act out එකක් නෑ ....ගොඩක් දෙනෙක් unty ට ආදරේ එනිසයි unty... ආදරෙයි unty.... ❤❤❤❤
සුබ දවසක් වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දුවේ...බොහොම ස්තුතියි දුවේ .❤❤❤
Cuteness overloaded ❤
ශොක් aunty video එක . හරිම රස පාටයි. කාගෙන කාගෙන යන්ටයි තියෙන්නේ... Thanks aunty ..❤❤
කාගෙන යනවට වඩා රසවත් ඔයා කියන විදිය අහන් ඉද්දි ජේසු පිහිටයි ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤
Thank you.😋
Thanks miss.❤❤❤❤
Harima cute aunty oya harima adaraniyai ❤❤❤❤❤❤
හරිම රසවත් වගේ thank you ☃️☃️☃️☃️☃️
Thank you dear Anoma
ඊයෙ මම හැදුවා,මීට කලින් හදපු one pot chicken pasta එක. අනෝමා මිස්ගෙ පුතා ඒකට උදව් කලානේ. මම ගොඩාක් tips ඉගන ගන්නවා මිස්ගෙන්. ❤
කාගෙන යමු ආන්ටි ❤️❤❤️...
❤👍 looks so yummy
Video 1balannath kalin man 👍 karanawa aunty…comment danne passe😅…math Ada dinner 1ta hadanawoooo❤❤❤
හරිම ආදරනීයයි 🥺💖
Thanks aunty ❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you so much ❤️❤️❤️
කාගෙනම යන්න..😂රස පාටයි❤
❤❤❤❤❤.Thank you
Thank you so much anoma.
අාශාවෙන් කෑම හදන්න කියලා දෙන අාදරණීය මවක්වන් ඔබතුමියට සුභ නව වසරක්...
Ane hinawa....adare hithenawa 😍😍😍
Dakkama kagena yanna thamai hithune 😂❤
Soseka hadana vidiya kiyala denna
හිනාව තමයි ලස්සන ❤
ලස්සන කථාව ❤
හා හා කාගෙන යමු.....මන් මේ අමුතෝ කිහිප දෙනෙකුට කෑමක් දෙන්න ඉන්න වෙලාවේ...සුපිරි අදහසක් මේ...මේක මන් හදලා දෙනවා...👍
අන්තිම ටික මරු 🤩
Kagenama.yamu.oyage.hinawa.wagema.oyath.harima.lassanayi.♥️♥️❤️❤️
Pasta souse හදන widiya කියන්න ප්ලේස්.
කඩෙන් ගන්න පුළුවන් රස පාස්තා සෝස් brand එකක් කියන්නකො.
Mmmmm harima rasai kagena kagena yanna aki.aunty kama dakalama ape bada pirenawa
Hari shok ❤ kagena yamu api adarei hamadamath ❤🎉💞🙏
Genuine laugh 😂
රස පාටයි .හදන්නඕන..කාගන යමු නේද ..ඒක් නම් නියමයි
Godakk rasa patai bohoma sthuti budu saranai ❤❤❤❤❤
Sweet aunty ❤❤
ආදරණීය ඔබට ගොඩක්ම ස්තූතිය ❤❤🎉
Love your smile so much. Thanks for sharing this easy recipe. Surely I will try this.
හදලා බලන්න ඕනේ කාගෙන යන්න ආදරේ අනෝමා ❤❤
කමක් නෑ ; කාගෙන යමු ආන්ටි❤ , වැරදිලා කියවුනත් රස කෑමක රහස ඒක නේද..... ආදරෙයි ❤
Thank you❤
කාගෙන යමු.....😅
ඔයා හදන රස කෑම කන්න වෙන්නේ එහෙම තමයි.
ඔයාගේ ඒ හිනාව... ආදරෙයි අනෝමා දුවේ ❤
Yes she is very soothing voice lady..she is gone down
Aunty oyaa hina wedddi hrima lassanaii.. mama Australia wala indla oyage video blnwa. ❤ bs aunty, uncle.
Uncle wath adaren mathak krnawa.
Ane auntyge hinawa tamai shokma ❤❤❤❤❤❤
ඔයාහදන,සමහර.කැම.මාම.හදනව,හැම.දම,වැඩසටහන් බලන්න.
❤ thanks
Thank you aunty...කා ගෙන යමු...😂❤❤
සිරියාවන්ත හිනාව ❤
කාගෙන යන්න නමි ආසයි❤❤❤
Most comments in all your programmes are from a very few, and same people with a lot of different identities!
Rasapatai👍👍
Oke minitthu gaana thambala madi lankawe ayata.itali minissu pasta kanne tikak hayyata.
Aunty could you please make cinnamon rolls for us ?
Ane godak hodai.gunai.❤
Never mind aunty
කාගෙන කාගෙන යමු❤
Hmmmm kaaagena yamu auntyyyyyy
Kagayna yamu pasta aka ❤❤
අද හදනවා
Good morning 🌸⛅🎉❤❤❤❤❄️ 🎊️💐
රස පාටයි අනේ. Christmas වලට මම පාස්තා එකක් හැදුව. මෙලෝ රසක් නෑ. අපරාදෙ ආන්ටි මේක කලින් දැම්මනම් ❤😢 ආදරෙයි❤
👍👍👍😍
Hinawanm lassniii oya wagema aunty anoma adarai❤
චිකන් වෙනුවට ෆිශ් දාල හදන්න පුලුවන් ද ඒ රස එනවාද .බොහොම ස්තුතියි ❤
මාලු නෙමෙ ටුනා දන්න
🥰🥰🥰
❤❤❤❤🎉
Hama kukul mas ekama kamata sududusu naha neda warga keepayak thiyana bawa ahala thiyanawa enisa paribojanayata sudusu wargaya gana danuwath karanna sthuthie adarneeya Anoma
Hinawanam mal hathai akki
❤❤❤
Aunti ඔය පිටිපස්සේ තියෙන මනි පලාන්ට් එක ඇත්ත එකක්ද❤
❤❤😂😂😂
❤❤❤❤❤❤❤❤❤❤
❤
👍👍😂😂😂😂😂❤️❤️❤️❤️❤️
මේ දිනවල කෑම කාලා බොහොම අමාරුවෙන් ඉන්නේ.
මොනවද සුළු (light) වට කන්න තියෙන්නේ.
Ehenan කා ගෙන yamu neda aunty
🙏❤❤❤❤
💚💚💚💚