හැමෝම හෙව්ව වෙදමහතා කිව්ව සුප් එක ලේසියෙන්ම ගෙදරදී හදන හැටි | වික්‍රමාරච්චි වෙදමහතාගේ සුප් එක

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 817

  • @FamilyKitchenSL
    @FamilyKitchenSL  3 роки тому +259

    ආහාර වට්ටෝරුව ( සුප් එක )
    මේ හදාගත් සුප් 600ml ප්‍රමාණය 200ml බැගින් තුන්දෙනෙක්ට එක් වේලකට පමණයි.
    කැරට්,බීට්,ගෝවා,රාබූ සහ වට්ටක්කා,
    ගම්මිරිස් ඇට 12 ක් පමණක් යොදා සුප් එකක් සාදා
    දිනකට 3 වරක් 200ml බැගින් දින 3ක් .
    (උණුවෙන් පානය කල යුතුයි.)
    ඉඟුරු ඉස්ම මේස හැඳි 2 බැගින් දිනකට 2 වරක්
    දින 3ක් පානය කරන්න.(ගැබිණි මව්වරුන් පානය නොකළ යුතුයි.)
    වයස අවුරුදු 10 ට අඩු නම් තේ හැඳි 1 බැගින්ද පානය කරන්න
    මී පැණි තේ හැඳි 1 බැගින් දිනකට 2 වරක්
    වෙනිවැල් ගැට මිටවල් 3ක් ගෙන
    වතුර අඩු කෝප්ප 12ක් අඩු කෝප්ප 2කට හිඳ
    25ml බැගින් දිනකට 2වරක් දින 3ක් .
    (උණුවෙන් පානය කල යුතුයි .)
    වැඩි සීනි අඩු කහට තේ 100ml බැගින්
    දිනකට 3වරක් .(උණුවෙන් පානය කල යුතුයි.)
    (වැලදුන අය දින 3ක් නොවැලදුනු අය 1 දිනක් )
    කොවිඩ් මර්දනයේ නිවැරදි ප්‍රතිඵල ලබාගැනිම සදහා
    සුප් එකේ වතුර 200ml ක් අනිවායෙන්ම එක වෙලකට බිම සිදුකල යුතුය. ඊට අමතරව එළවලු කැම ගැටලුවක් නැත.
    මෙලෙස දිනකට 3වරක් දින තුනක් සිදුකල යුතු අතර.සුප් බිම උනුවෙකන් කල යුතුය.

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 3 роки тому +6

      ගොඩක් ස්තුතියි ගොඩක් පින් 👍🏼👍🏼👍🏼

    • @maxtv7741
      @maxtv7741 3 роки тому +10

      akke elawalu nathiwa ml200k bonna one ikmanin eka pahadili karala danna hugak aya meka balai

    • @Madushankayoutb
      @Madushankayoutb 3 роки тому +1

      5 hen 5ta da gammiris wdi krnne?

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  3 роки тому +8

      @@maxtv7741 සුප් එකේ වතුර 200ml එලවලු නැතිව බොන්න ඔන. (Elawaluth kanna)

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  3 роки тому +5

      @@Madushankayoutb naha ehema newei 5 ta wada kiyakata haduwath 24 vitarai

  • @namalipiyangika2323
    @namalipiyangika2323 3 роки тому +13

    මේ සුප් එක මාත් හැදුවා ..ගොඩක් හොදයි..කොරෝනා හැදීලා ඉන්නකොට හදාලා බිවුවා..ඇගට හොද පණක් ආවා.අපිට මේක බීලා..හැමෝම බොන්න.විශ්වාසෙන් කියන්නෙ.අපි සුප් එක බිවුව නිසා එච්චර අමාරු උන්නෑ..වෙදමහත්තයට ගොඩක් පින්..

    • @asanakaasanaka3166
      @asanakaasanaka3166 3 роки тому

      බොන හැම වේලකටම හදන්න ඕනද

    • @srilanka5433
      @srilanka5433 3 роки тому

      ඔයාලා සුප් එක බොන අතරේ ඉගුරු මී පැණි වෙනිවැල්ගැට ගන්න කියපු ටිකත් කලාද ඒ දවස් තුනේ? නැත්නම් සුප් එක විතරද.

  • @hdhdjdj2443
    @hdhdjdj2443 3 роки тому +11

    බොහොම ස්තුතියි මේ වට්ටෝරුව ඔයාගේ චැනල් එකේ දාල දැනුවත් කලාට බුදුසරණයි පරිස්සමින් ඉන්න සියළුම කොරෝනා රෝගීන් ඉක්මනින් සුවපත්වේවා

  • @sitharakodikara4205
    @sitharakodikara4205 3 роки тому

    ඔයාට ගොඩක් ස්තූතියි වෙද මහත්තයාගේ සුප් තියෙන වීඩියෝස් අයින් කරලා . ඔයාගේ වීඩියෝ එකේ සුප් එකට අමතරව අනිත් දේවලුත් description box එකේ ලියල තියෙනවා.. ගොඩාක් පින් ඔයාට 🙏

  • @vimanshanacaldera1123
    @vimanshanacaldera1123 3 роки тому +29

    මට තිබුනු ප්‍රශ්න ටික ඇත්තටම විසදුනා.වෙදමහත්තයාටත් ඔබ පවුලටත් කරන මෙහෙවරට නිරෝගී සුව ලැබේවා.!තෙරුවන් සරණයි ...

  • @ann234-l8o
    @ann234-l8o 3 роки тому +43

    කියපු සැනින් සුප් එක හදලා දාලා. 😄😄 අපිත් හදලා බිව්වා. ස්තුතියි දෙන්නටම

  • @w.a.chularathnawanasingha9773
    @w.a.chularathnawanasingha9773 3 роки тому +9

    ධනුෂ්ක මහත්තයා ඔබ දෙදෙනාට ගොඩක් ස්තුතියි. මම මෙච්චර දවස් මට පුළුවන් හැටියට මම දන්න කියන හැමෝටම වට්ස්ඇප් හරහා මේ සුප් එක යැව්වා. ඒත් ගොඩක් අය ගණන් ගත්තේ නෑ. පවට පින දෙන්න බෑනේ. හෙළයන්ට ජය. බුදු සරණයි!

    • @anussing6186
      @anussing6186 3 роки тому

      මාත් එහෙමයි දන්න හැමොටම යව්වා

  • @unagollodcr8360
    @unagollodcr8360 3 роки тому

    අපේ වික්‍රමාරච්චි වෙද මහතානනි ඔබතුමාට දීර්ගායු වේවා .නිරෝගී සම්පත්තියම ලැබේවා.සමාවෙන්න අපේ කියල කීවට.හිතේ තියෙන ගවුරවය නිසයි එහෙම කියවුනේ.ඒවාගේම දනුස් සහ එතුමාගේ බිරිද ඔබ දෙපලටත් ගොඩාක් පින් අත්වේවා .

  • @shamalipra7234
    @shamalipra7234 3 роки тому +4

    ස්තූතියි හදවතින්ම දැනුවත් කිරීම ගොඩක් වටිනවා.. ගොඩක් අය දේශීය වෛද්‍ය ක්‍රමය අගය නොකරන එක ගැන ගොඩක් දුකයි .,.ඒකයි මේ තරම් මේ රෝගය දුර ගියෙත් .

  • @skkdon100
    @skkdon100 3 роки тому +15

    It works. I gave this soup to 2 patients and they tested negative.

    • @fathimanusla9040
      @fathimanusla9040 3 роки тому +3

      D awasata 3 parakma sup eka had a ganna onida

    • @anuradhaamarasinghe5787
      @anuradhaamarasinghe5787 3 роки тому +1

      Great...I have been drinking this soup since it was hit the air... it works

    • @chamilasanjeewani3578
      @chamilasanjeewani3578 3 роки тому

      Kalin positive una ayatada dunne.pls kiyanna

    • @skkdon100
      @skkdon100 3 роки тому

      @@fathimanusla9040 yes, you can make it for 3 days and keep it in the fridge.

    • @thelangagunasekera8318
      @thelangagunasekera8318 3 роки тому

      @@skkdon100 its a huge quantity

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 3 роки тому +14

    නියමයි ධනුෂ් අයියා ඒ program එක නියමෙට කරනවා , ඔයාට එයාට බබාට , වෙද මහත්තයා ට බුදු සරණයි

  • @nishanthasaliya7241
    @nishanthasaliya7241 3 роки тому +6

    නැගිටින්න අමාරු කොරෝනා රෝගියෙකුට හදලා දුන්නා. එයා දැන් ගොඩාක් සනීපෙන් ඉන්නවා ගොඩාක් පින් වෙද මහත්තයට

    • @maneeshayomali895
      @maneeshayomali895 3 роки тому

      Positive una aya meka boddi නිර්මාංශ wenna onada.

    • @sitharakodikara4205
      @sitharakodikara4205 3 роки тому

      මේක බොද්දි නිර්මාංශ වෙන්න ඕනෙද

  • @shalukaamantha4993
    @shalukaamantha4993 3 роки тому +23

    බොහොම ස්තුතියී..💖💖💖අපි සදා ඔබලාට ණයගැතී💖💖☸️☸️

  • @SupiriRandora
    @SupiriRandora 3 роки тому +8

    ඔබට ත් ධනුශ් ට ත් බොහොම පිං, බොහෝම ස්තූතියි, වික්‍රමාරච්චි වෙද මහතාට ත් තෙරුවන් සරණයි !

  • @paynirasa4823
    @paynirasa4823 3 роки тому +5

    ගොඩාක් හොඳ වීඩියෝ එකක්.සුප් එක හදන්න පුළුවන් ලේසියෙන්ම මේක බලපු නිසා.❤️❤️👌👌👌

  • @nalawathura3788
    @nalawathura3788 3 роки тому

    ගොඩක් පිං මේ සුප් එක හදන්න කියා දුන්නට. ..

  • @dilshantd3479
    @dilshantd3479 3 роки тому

    මෙම sup eka godak hodai.අපිත් biuwa.ඔබට ස්තුතියි 🙏🙏🙏

  • @RANi-e4d
    @RANi-e4d 3 роки тому +1

    ගොඩක්. පින්. ඉස්තුති. ❤❤❤❤❤❤❤👌👌👌👌

  • @චතුමිනිහේරත්
    @චතුමිනිහේරත් 3 роки тому +13

    ගොඩක් හොදා හරිම රසයි ගොඩක් අයට යැවුවා ❤️

  • @thamarathamara7618
    @thamarathamara7618 3 роки тому +43

    නියමයි දන්නෙ නැති අය දැනුවත් කරාට ගොඩක් ස්තුතියි ...පරිස්සමින් ඉන්න තෙරුවන් සරනයි ....🙏🙏🙏🙏❤❤❤❤👍👍👍👍

  • @madushanimadushani2758
    @madushanimadushani2758 3 роки тому

    වෙද මහත්මයාටත් ඔබ දෙදෙනාටත් ගොඩාක් පිං...දෙවි පිහිටයි.

  • @lekhapadmini5507
    @lekhapadmini5507 3 роки тому

    දැනුවත් කළ දියණියට, ගොඩාක් පින්...
    තෙරුවන් සරණින් , සියලු දෙවි පිහිටෙන් නීරෝගිසුවයත් , දීර්ඝායුෂත් ලැබේවා!!!ලොකු 5දෙනෙකුට හා පොඩි දරුවන්(අවු:5 1/2හා4)දෙදෙනාට ගතයුතු ප්‍රමාණය සමඟ වතුර ප්‍රමාණය ගැන දැන ගන්ට පුළුවනිද පුතේ.♥️♥️♥️

  • @naena.3972
    @naena.3972 3 роки тому

    ගොඩක් පින්, දනුෂ්ක ඉල්ලීමක් කරා, අපේ වික්‍රම ආරච්චි වේද මහත්තයගෙන්, ඒක අද ඒක ඊස්ට් කරපු ඔබ තුමියටත්, දනුෂ් සහා වේද මහතාටත්, ගොඩක් ගොඩක් පින්, අපී කටින් කියනවට වඩා මේ විදිහ නොදන්නා අයට ගොඩක් වටිනවා 💯👌❤👌🙏🙏🙏🙏

  • @meleeshakithmini3603
    @meleeshakithmini3603 3 роки тому

    Thank u auntie ,mata ape ammata hadala denna plwan Dan ,Autyta Theruwan saranai !,hemadama niroogeewa inna lebeewa kiyala mn pearthana karanawa 😍😇

  • @ruwaniruwani2432
    @ruwaniruwani2432 3 роки тому

    Thankyou akke.ekkenek me sup eka weel kiiyak bonna onida.

  • @shehaniliyanage8539
    @shehaniliyanage8539 3 роки тому +15

    ගොඩක් පින් 🙏. බොහොම ස්තූතියි මේ ගැන නොදන්න අය දැනුවත් කරනවාට ♥️
    සියලු සත්ත්වයෝ නිරෝගී වෙත්වා !!🙏🙏. අපිත් හදල බිව්වා.
    වෙදමහත්තයටත් , ඔබ දෙපළටත් ගොඩක් පිං 🙏🙏

  • @sandyhamamali556
    @sandyhamamali556 3 роки тому +1

    ගොඩක් ස්තුති මමත් වෙද මහතාගේ video balannawa අපේ අම්මලා සුප් එක බිව්වා ඔබ දෙපලටම ගොඩක් ස්තුති 🙏🙏🙏

  • @somalatha9979
    @somalatha9979 3 роки тому

    Oba lhumiyata ha wada mahalh mayata danus maha mayata ma siyaluma danata godak pin nodanna apiwa danuwalh kirima api Katar rata sita budu saranai 👍❤️👍

  • @lakmaljayasinghe9554
    @lakmaljayasinghe9554 3 роки тому +20

    අනේ ගොඩක් පිං ඔබතුමියට....

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 3 роки тому

    හදලා බිච්වා... ස්තුතියි...

  • @amilapriyantha4081
    @amilapriyantha4081 3 роки тому

    ස්තූතියි අක්කියා ඔයාට ගමටම හදනවා සුප් එක ස්තූති

  • @gtv_official
    @gtv_official 3 роки тому +83

    නියමයි 👌 🙏

    • @reenaasilva7849
      @reenaasilva7849 3 роки тому +1

      shaaaa

    • @amahiru9534
      @amahiru9534 3 роки тому +1

      බීට් කැපුවෙ ඔයාද 😁😂

    • @Ama5158
      @Ama5158 3 роки тому +1

      👍

    • @Janiya2000
      @Janiya2000 3 роки тому

      කොල්ලෝ G TV වැඩේ මරු.. මේ සුප් එකත් මරු තමයි ..

  • @hpnperera1045
    @hpnperera1045 3 роки тому

    Pressure cooker ake apada?? Ulihal, suduru danna apada

  • @rwanthisandamali7729
    @rwanthisandamali7729 3 роки тому

    Akkiyo oyai aiyai karanna me wada satahan okkoma mama balanawa. Harima lassanay ,wadagat,oyala parissamin inna.b s

  • @malanikumari5773
    @malanikumari5773 3 роки тому +2

    අපි කීපසැරයක්ම හදලා බිව්වා. ස්තුතියි ඔබට. වෙදමහතාටත් ගොඩක් ස්තුතියි 🙏🙏

  • @s.i.t.h.i.
    @s.i.t.h.i. 3 роки тому +1

    Gowa gediya hodanne natuwada ganna one nettan kola galeuwata kmk nedda mn grade 8 kenek pls kiyannako

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 роки тому

    ඔන්න මමත් ආවා බොහොම වැදගත් සුප් එකක් හදනවා බලන්න

  • @jayanthasampaya989
    @jayanthasampaya989 3 роки тому

    ස්තුතියි ඔබතුමියට ප්‍රායෝගිකව දැනුමත් කළාට

  • @chandi4564
    @chandi4564 3 роки тому

    thanku godak pin sidda wenawa mehema kiyala dunnaya

  • @pandamusicteam6213
    @pandamusicteam6213 3 роки тому

    Bohoma pon obata..🙏🙏..mge ammatai nangitai mama meka hadala dunna...obath paule samath nirogimath wewa...theruwan saranai ..!!!🙏🙏🙏

  • @FamilyKitchenSL
    @FamilyKitchenSL  3 роки тому +2

    මේ හදාගත් සුප් 600ml ප්‍රමාණය 200ml බැගින් තුන්දෙනෙක්ට එක් වේලකට පමණයි.

    • @thelangagunasekera8318
      @thelangagunasekera8318 3 роки тому

      එතකොට වීඩියෝ එකේ කියන්නෙ 250g බැගින් කියලා දවසකට හරියන එළවළු ප්‍රමාණයන් කියලා නේද ?

    • @Savvy800
      @Savvy800 3 роки тому

      godak aya eka eka prashna ahala tynw comments wla ewa okkoma clear krla comment ekk daala eka e comment eka pin karanna akka, thank u

    • @sathijapriyashan6670
      @sathijapriyashan6670 3 роки тому

      @@thelangagunasekera8318 matath eekama thama awla..akka kiyala tyenawa video 1ke 250g dawasakata athi wenna kiyala..

  • @ajithkumara4799
    @ajithkumara4799 3 роки тому +23

    තෙරැවන් සරණයි ඔබ තුමියට........

  • @chamilasriya4494
    @chamilasriya4494 3 роки тому

    සමාජයට ප්‍රයෝජනයක් ඇති වැඩක් ඔබ තුමිය කලේ ඔබට ගොඩාක් පිං

  • @SulaLifesulakshana3200
    @SulaLifesulakshana3200 3 роки тому

    Godak watinawa akki.. Oyage husband me pilibadawa danwath karapu video eka baluwa ekath godak watinawa wedamahatha athulu oyala denath godak pin❤️

  • @shayamilamatugama4114
    @shayamilamatugama4114 3 роки тому

    Can we use the pressure cooker

  • @champajayakody4578
    @champajayakody4578 3 роки тому +5

    ගොඩක් පින් මේ දේ කියා දුන්නාට තෙරුවන් සරණයි ඔයාලා පරිස්සමෙන් ඉන්න 💐

  • @THVN9321
    @THVN9321 3 роки тому +7

    Thank you so much for this valuable soup.

  • @sriyanikumari3393
    @sriyanikumari3393 3 роки тому

    Thanks mn cyepurs enee man haduwa mage madm sira eyalath biwa ada api sasti hitiya mokuth mas manse kewe nh godk pin wedamahatheyt obatath bs jp

  • @nirmasandamali2829
    @nirmasandamali2829 3 роки тому +6

    ගොඩක් පින් බුදුසරණයි

  • @sadunisaduni5866
    @sadunisaduni5866 3 роки тому +18

    බොහොම ස්තුතියි ඔයාල තුන්දෙනාටම බුදු සරණයි

  • @malithkasun413
    @malithkasun413 3 роки тому

    Wedihitiyan 5 i
    Aurudu 10 ta adu daruwai
    Aurudu 1ta wedi aurudu 5 adu lamai dennai.
    ගම්මිරිස් eta kiyak daanawada mis.
    Weda mahaththaya sambanda karaganna amarui.ahala hari kiyanna mis.godak pin mage gedara okkoma positiv

  • @solotraveller6094
    @solotraveller6094 3 роки тому

    Akke Api bord wela inne. Gammiris ata keeyak ekkenekta oni wenwada

  • @sreemathilka9633
    @sreemathilka9633 3 роки тому

    Bohoma ishtuti man magae hamoma danuwath kala magae duwata Corona hadila mae sup aekat hadala biuwa dannam hodai weadamahata pin

  • @lalithakanthi9470
    @lalithakanthi9470 3 роки тому

    Me soup eka ekkenekta denawanam recepi eka poddak kiyanawada akke.e wagema kochchara pramanayak e kenata dawasata denna oneda

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 3 роки тому

    බොහොම ස්තුති ඔබටත් දායක ඌ සැමටත් . තෙරුවන් සරණයි !

  • @vpharindupriyashan
    @vpharindupriyashan 3 роки тому

    Akke වෙනිවැල් gata palweni dawse gnna ekma dws thunema gna eka prashnyak nadda methana kidenektada call gthta answer na

  • @koushalyaworld1307
    @koushalyaworld1307 3 роки тому

    Meke eka waraddak dakka mama Wikramaarachchi weda mahaththaya kiwe wathura 200ml bonna kiyala kali nathiwa

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 роки тому

    ඇත්තටම බොහොම වැදගත් පනිවිඩයක් ගොඩක් ස්තුතියි පුළුවන් වෙලාවක එන්න මගේ පැත්තේ

  • @isurusanjaya1592
    @isurusanjaya1592 3 роки тому

    Akkio vaccine eka gahapu ayath bonnama oneda. Nakathatada bonna one Raju kale ema balala

  • @p.m.ranaweeraenglish6691
    @p.m.ranaweeraenglish6691 3 роки тому

    Wedamahaththaya kiyanne soup වතුර vitharak 200ml thiyenna ඕනෑ kiyala එවිට messure කරද්දී peragaththoth hodai kiyala mata hithenawa dr oyata budusaranai meka pennuwata මමත් hadanawa habai peral thamai bonne

  • @nadeeshamadushani7711
    @nadeeshamadushani7711 3 роки тому

    Miss me warga okkoma dawas 3 bonna ona,naththam sup dawas3,iguru isma dawas3,weniwal dawas 3 ehenada karanna ona

  • @nadeekanadeeka7091
    @nadeekanadeeka7091 3 роки тому

    Sudulunu rathu lunu dehi lemon kurudu pothu wage dewal daganna barida

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 3 роки тому +12

    නියමයි සහෝදරි නොදන්නා අය දැනුවත් කරනවට ඔබගේ වීඩියෝ ඉතාමත් වැදගත් තෙරුවන් සරණයි !

  • @imalkaliyanage7289
    @imalkaliyanage7289 3 роки тому +1

    Godaak pin oytth ayyt meweni watina dewal kiyl denwata.budu sarnai.🙏❤

  • @nadeeshanipeiris6163
    @nadeeshanipeiris6163 3 роки тому

    Ginger garlic danne nadda mis

  • @englishwithasankasir7232
    @englishwithasankasir7232 3 роки тому

    අපිත් හදලා බීවා..අනිත් අයටත් කීවා.වෙදමහත්තයට ස්තුතියි.

  • @sanadyaaaa1933
    @sanadyaaaa1933 3 роки тому

    Godka hodea video eka oyta godka thnks somch

  • @roshanpremarathna8818
    @roshanpremarathna8818 3 роки тому

    Ane mahaththaya mata eka gataluwak thiyenawa.me sup eka athulu me wattoruwama ekama dawasa athulatha ganna oneda?nathnam ada sup eka dina 3i, inguru dina 3i ilanga dawase indala mi pani dina 3i adi wasayen piliwalatada gatha yuththe

  • @chandiwickramasighe4199
    @chandiwickramasighe4199 3 роки тому

    Istuty,apit hadala biuua,godak pin

  • @isiwaraya
    @isiwaraya 3 роки тому

    බොහොම වැදගත්.

  • @dinushamawela1450
    @dinushamawela1450 3 роки тому

    akki babalata dena pramanya komada

  • @puiyasiriniwasa717
    @puiyasiriniwasa717 3 роки тому

    අපි ඉගෙන ගත්තා Ada හොදටම

  • @dilkishanika5776
    @dilkishanika5776 3 роки тому +1

    වටින vedio ekak..thanku

  • @nihalsamarasinha7415
    @nihalsamarasinha7415 3 роки тому

    වෙදමහත්තයා ඇතුළු ඔබ සැමට ස්තුතිය ..

  • @ralla7282
    @ralla7282 3 роки тому +8

    සුපිරි වික්‍රමාඅරච්චි වෙදමහත්තයනම් දෙවියෙක් 🙏🙏🙏

  • @nimeshiliyanage5773
    @nimeshiliyanage5773 3 роки тому

    6 denekta kochchara wathura danna onida. Saha elawalu pramana

  • @bluecaptraining9889
    @bluecaptraining9889 3 роки тому +3

    වෙද මහත්මයා ගේ වීඩියෝ එක බලලා ආපු අය කෝ
    👇💪

  • @dinumahinsa9541
    @dinumahinsa9541 3 роки тому

    Wedamahatage hama wadasathanakm banwa thankas

  • @miulamiula328
    @miulamiula328 3 роки тому

    Stutei obatumata ගොඩක් pin

  • @madusankabandara9644
    @madusankabandara9644 3 роки тому

    Meeka blender karaata kamak nadda....

  • @sandayachamini4995
    @sandayachamini4995 3 роки тому

    Mewa pehedili karala denuwat karanawata siyalu denatama niduk nirogi yahapath kalayak uda wewa thunuruan saranai

  • @darshisalon649
    @darshisalon649 3 роки тому

    Me krama siyallama eka dawasema patan ganna onida

  • @විමුක්තියසොයා

    මම මේ fb සේයාර් කරන්නම් තවත් ජීවත ආරක්ෂා කරගමු

  • @solotraveller6094
    @solotraveller6094 3 роки тому

    Supiri akke. Budusaranai. Godk loku udawwak. Oyalata waradinne na. Hariyannamai oni karana Hoda dewal wlta 🙏🙏🙏🙏🙏❤️❤️❤️😘😘😘😘😘

  • @ideamediaproductions4223
    @ideamediaproductions4223 3 роки тому

    Wattakka wenuwata batana demmata kamak nedda akka

  • @sachinipriyanka9472
    @sachinipriyanka9472 3 роки тому

    Me soup aka corona nathiwath onema kenekuta hadan bonna hodaida

  • @chathuridilshani6852
    @chathuridilshani6852 3 роки тому

    Gambiris walata mn danna widihata nm aga sisil karanawa ethakota.hodaida

  • @sigithiweera9868
    @sigithiweera9868 3 роки тому

    Me soup eka,නිරෝගිමත් kenek sathiyakata 1dawasak bonna kiyalane kiwwe.ethakota e aya,meka 3 welak bonna oni da? nirogi kenek 200ml gane eka welak,1k dawasak sathiyata biwwoth athida?plz reply

  • @sherinrosemary3698
    @sherinrosemary3698 3 роки тому

    Me pramana walin elawalu Aran Wathura 1.5I dala 600ml ta hindawala ganne eka welakata witharada?anith wel 2kata me wagema hadaganna oni da?
    Ex.elawalu 1.5kg gane ganna onida wel 3tama hadanakota

  • @tharakahettiarachchi2906
    @tharakahettiarachchi2906 3 роки тому

    daruwek labenna inna kenekta hodada

  • @kukw4706
    @kukw4706 3 роки тому

    Godak sthuthi videowakin denuwath karaata.

  • @indusandee2008
    @indusandee2008 3 роки тому +53

    මමත් හැදුව. හරියට හදන්න කියල දුන්නට ස්තූතියි. ඒත් වෙදමහත්තය කියන්නෙ සුප් වතුර 200ml බොන්න කියල නේද..

    • @anussing6186
      @anussing6186 3 роки тому +1

      පලවෙනි කොමෙන්ට් එකෙ එය සදහන් කරලා තියනවා

    • @indranisilva6980
      @indranisilva6980 3 роки тому

      ඔව් ඕනනම් කෑලි කන්න පුළුවන් කීවුව

    • @wish864-n1b
      @wish864-n1b 3 роки тому

      කෑලි කෑවට ලෙඩේ හැදෙන්නේ නෑ අප්පා 😅😂අයියෝ

    • @namobuddhaya2584
      @namobuddhaya2584 3 роки тому +1

      ආහාර වට්ටෝරුව ( සුප් එක )
      මේ හදාගත් සුප් 600ml ප්‍රමාණය 200ml බැගින් තුන්දෙනෙක්ට එක් වේලකට පමණයි.
      කැරට්,බීට්,ගෝවා,රාබූ සහ වට්ටක්කා,
      ගම්මිරිස් ඇට 12 ක් පමණක් යොදා සුප් එකක් සාදා
      දිනකට 3 වරක් 200ml බැගින් දින 3ක් .
      (උණුවෙන් පානය කල යුතුයි.)
      ඉඟුරු ඉස්ම මේස හැඳි 2 බැගින් දිනකට 2 වරක්
      දින 3ක් පානය කරන්න.(ගැබිණි මව්වරුන් පානය නොකළ යුතුයි.)
      වයස අවුරුදු 10 ට අඩු නම් තේ හැඳි 1 බැගින්ද පානය කරන්න
      මී පැණි තේ හැඳි 1 බැගින් දිනකට 2 වරක්
      වෙනිවැල් ගැට මිටවල් 3ක් ගෙන
      වතුර අඩු කෝප්ප 12ක් අඩු කෝප්ප 2කට හිඳ
      25ml බැගින් දිනකට 2වරක් දින 3ක් .
      (උණුවෙන් පානය කල යුතුයි .)
      වැඩි සීනි අඩු කහට තේ 100ml බැගින්
      දිනකට 3වරක් .(උණුවෙන් පානය කල යුතුයි.)
      (වැලදුන අය දින 3ක් නොවැලදුනු අය 1 දිනක් )
      කොවිඩ් මර්දනයේ නිවැරදි ප්‍රතිඵල ලබාගැනිම සදහා
      සුප් එකේ වතුර 200ml ක් අනිවායෙන්ම එක වෙලකට බිම සිදුකල යුතුය. ඊට අමතරව එළවලු කැම ගැටලුවක් නැත.
      මෙලෙස දිනකට 3වරක් දින තුනක් සිදුකල යුතු අතර.සුප් බිම උනුවෙකන් කල යුතුය.

  • @thanujawijenarayana3086
    @thanujawijenarayana3086 3 роки тому +8

    ගොඩක් ස්තුති යි ,හොඳට සුප් එක හදන හැටි කියලා දුන්නට .බුදුසරණයි

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 3 роки тому +2

    ස්තූතියි ඔබ තුමියට ගොඩක් පින්

  • @sitharakodikara4205
    @sitharakodikara4205 3 роки тому

    කොරෝනා නොවැලදුනු අය ඉගුරු ඉස්ම , මීපැණි , කහට තේ ඒවත් සුප් එක සමග එකම දවසෙ පාවිච්චි කරන්න ඕනෙද ?

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 3 роки тому

    Wedamagaththayage illeema manath dakka, oyata godak pin me wage watina deyak pennapuekata
    Nidud neerogee wasanawantha anagathayak oyalata udaweva

  • @ufr369
    @ufr369 3 роки тому

    🇱🇰👍ඔබට සහ වෙදමහතාට අප ගේ හෘදයාංගම ස්තූතිය 😍

  • @bandulaekanayake206
    @bandulaekanayake206 3 роки тому +11

    ගොඩක් පින්....!!!!

  • @mrs.kavyarathnayake4306
    @mrs.kavyarathnayake4306 3 роки тому

    Ane akke plz mata reply ekak oni. Mata baba labenna iddi asanipayak una. Hugak kasanna gaththa. Dan bade strech mark godak thiyanawa badath tikak qadi wage bahinne na plz mekata wisadumak dennako. Mama chilaw walin samadhi

  • @nimashahashi4997
    @nimashahashi4997 3 роки тому

    Akke wel 3tm eka para hdgnn brida apita wel 3n 3n prt hdnn onida