PIRIMI LAMAI || EPISODE 31 || පිරිමි ළමයි || 24th December 2024

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 513

  • @sudeerarathnayaka9156
    @sudeerarathnayaka9156 18 днів тому +67

    උක්කුං බබා සෙනුරිට ලොකු සීන් දිල්හාරා ලග බලු වෙනවා....මරු පිරිමි.මේ වගේ උන් ඕන තරම් ඉන්නවා ...මරුවට ස්ක්‍රිප්ට් එක ලියලා තියනවා..කුල භේදය මරුවට ගලපලා තියනවා...♥️♥️♥️

  • @Mr.sadanuwan
    @Mr.sadanuwan 18 днів тому +394

    සෙනුරි උකුම් බබායි ගැලපෙනවා❤

  • @tharuka9585
    @tharuka9585 18 днів тому +185

    දිල්හාරා සුදු පුතාගෙන් ගුටිකන දවස වැඩි ඈතක නෑ වගේ❤😂

  • @niffy1866
    @niffy1866 18 днів тому +787

    සෙනුරිගෙයි දේවින්දගෙයි සීන් හෙනම අඩුයිනෙ මෝඩජෝකුයි වෙන වැල්වටාරමුයි වැඩියි..මං බලන්නෙ උන් දෙන්නගේ සීන් විතරයි 😒❤️ ඒ සීන් මරු😂 ඉක්මන්ට ලව් කලොත් ශෝක්

    • @slmasterboy31
      @slmasterboy31 18 днів тому +12

      ඔව්

    • @Methu_girl
      @Methu_girl 18 днів тому +7

      Aththa ❤😂

    • @nilukaMadura
      @nilukaMadura 18 днів тому +3

      100%

    • @yasithlakshan4385
      @yasithlakshan4385 18 днів тому +12

      ඔව් ඒ 2 නියමෙට ගැලපෙන කපල් එක සෙනුරි හරිම ලස්සන ගර්ල් කෙනෙක් හරි ලස්සනට රගපානවා

    • @Tharadee123
      @Tharadee123 18 днів тому +2

      Sadda mangalage katha balanawanam eka purudu wenna. Madadi pal kara kara innawa. hama kathawama ohoma thmai

  • @SunilaNishsanka-zc5mr
    @SunilaNishsanka-zc5mr 18 днів тому +179

    සුරේන් ,නෝරාව මෙල්ල කරනා ආකාරය සොයාගත් වගයි .❤😍

  • @KaveenBro-p9x
    @KaveenBro-p9x 18 днів тому +124

    ආසම සුදු පුතාට❤😊

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 18 днів тому +79

    සෙනුරි ලස්සන බ්ලවුස් එක .👍

  • @wathsalawathsala4211
    @wathsalawathsala4211 17 днів тому +14

    නෝරාගේ කොටස් ටික බලන්න තමා ගොඩක්ම ආස එයගේ කතාව දැනගන්න ඒක කුතුහලයක් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @NeharaPieris.
    @NeharaPieris. 18 днів тому +97

    සුරේන් - නෝරා නං මාර vibe එකක්……🥺🔥 උද්දික දිනක්ෂි හරිම ලස්සනට මාර සියුම්ව ඒ චරිත දෙක කරනවා……🥺💓 ඒ දෙන්නගෙ කතාව තව වැඩිපුර පෙන්නනව නං අනිවා මේක trending එනවමයි…….💥😩💓

    • @DewminiPerera-f4m
      @DewminiPerera-f4m 18 днів тому +3

      වැඩිපුර ෙපන්නනවා නම් ෙහාදයි, දිනස්සි නැතිව ෙවන Actress ෙකෙනක්ව දාලා😂

    • @J......M
      @J......M 13 днів тому

      ​@@DewminiPerera-f4mAne palayan gon gani awa methana dinakshi hoda na kiyanna.. aniwaren kussiya mulle bath thamba thamba inna ara umali kiyana kapati ammandita waha watichcha ekiyakda kohedo.. ekane hama comment ekakma dinakshita banala dala tiyenne😂 iiyaa balanna barinam nobala idapan ලිංමැඩි ගෑනී

  • @RasanganiIndu
    @RasanganiIndu 18 днів тому +76

    නෝරාට ඕනේ ආදරේ.එයාට කලින් ආදරේ රැකවරණය හම්බෙලා නෑ වගේ😢

    • @D.dishanayaka
      @D.dishanayaka День тому

      අනිවාර්‍යෙන්ම එයා ගොඩාක් දුක් විදලා ඒ කසාදෙ ඇතුලේ

  • @NeharaPieris.
    @NeharaPieris. 18 днів тому +109

    දිල්හාරා 🤣🤣 මහ විකාරයක්…… එයාගෙ සීන් අඩු කරලා අර දේවින්දයි සෙනුරියිගෙයි ඒවා තිබ්බ නං මීට හොදයි…..😂 එපා වෙනවා දිල්හාරව අප්‍රසන්නයි.. 🥲🥴

    • @yashikasamanmalie8544
      @yashikasamanmalie8544 18 днів тому +2

      Apoo ow hombata denna hithenewa

    • @Artttt3333
      @Artttt3333 18 днів тому +2

      Hapoo ow kelinma skip skip 🤣🤣 act krannath baa mokata ochchara up kranawada manda 😂 drama ekath ekka epawenawa 🙁

    • @DisnaChamila-kt7mq
      @DisnaChamila-kt7mq 18 днів тому +2

      දිල්හාරට උනේ අසාදාරනයක් ප්ව් අර කුලප්පුව කැහිල්ලට ඒ කොල්ලගේ කරේ එල්ලිලා

  • @a.a.cbandara1203
    @a.a.cbandara1203 18 днів тому +228

    මම මේ කතාව ඇත්තටම බලන්නෙ සුදු දුව සෙනුරි නිසා

  • @Prabhodhasandeepani811
    @Prabhodhasandeepani811 18 днів тому +28

    උක්කු බබයි දිල්හාරයි ඉන්න තැනට සුදු පුතා එන්න තිබුනේ. අනේ ඒ තුන් දෙනා එකට රඟපාන episode එකක් ඕනි

  • @kaveeshatharini6796
    @kaveeshatharini6796 18 днів тому +86

    දිල්හාරා දැන් ඔය කියන විදිහට එයාට දේවින්දවත් ඔ්නේ,ඒ වුනාට අම්මට ගහන්න කතාව ,එහෙම බැලුවහ ⁣සුදුපුතා හොඳයි 🥲

    • @SsT-ru3uc
      @SsT-ru3uc День тому

      @@kaveeshatharini6796 අම්මට ගහන්නේ ඒ ගැනීත් වට්ටි ගැනී වගේන බයින්නේ.. සෙනුරි ලාඅයියා බදින්න ආවේ දැන් මල්ලි ගේ කරේ එල්ලිලා එල්ලන උන් තමා මේකේ උන්ට හොද 🥲👍

  • @anjulagihan8338
    @anjulagihan8338 18 днів тому +21

    සෙනුරි woke ,එකක් යනවා ❤😂

  • @udithacreations
    @udithacreations 18 днів тому +30

    සුදු පුතාට ආදරේ හිතෙන්නේ මට විතරද?
    😍

  • @සුදුමල්ලි-ශ8ජ
    @සුදුමල්ලි-ශ8ජ 18 днів тому +23

    සෙනුරියි උක්කු බබාගෙයි කොටස් තමයි වැඩිපුර ඕන අපිට

  • @rashmihimaya5452
    @rashmihimaya5452 18 днів тому +116

    ඔබ සැමට සාමය සතුට සපිරුණු සුබ නත්තලක් වේවා ❤ බෞද්ධ අපිත් නත්තලට හරි ආදරෙයි 🎄❤️

    • @TaniyaK-zo8rk
      @TaniyaK-zo8rk 18 днів тому +6

      එහෙම කියන අය අඩුයි ගොඩක් ස්තුතියි❤

    • @Lakshan-b3y
      @Lakshan-b3y 18 днів тому +3

      හා ඇත්තද එහෙනම් උඹ බෞද්ධයෙක් වෙන්න බෑ. බෞද්ධ අය මිථ්‍යා දෘෂ්ටිකයෝ ඉපදිච්ච දවස් සමරන්නේ නෑ....

    • @TaniyaK-zo8rk
      @TaniyaK-zo8rk 18 днів тому

      @@rashmihimaya5452 වෙසක් පොසොන් එතකොට😬🤣

    • @TaniyaK-zo8rk
      @TaniyaK-zo8rk 18 днів тому +1

      වෙසක් පොසොන් එතකොට😬🤣

    • @sasheeperera5106
      @sasheeperera5106 18 днів тому +2

      හැබැයි කතෝලික අය බුදු දහම එක්ක මාර තරහයි. අත්දැකීමෙන් කියන්නෙ 😂

  • @Newra-u1c
    @Newra-u1c 18 днів тому +26

    දිල්හාරා ගේ හෙන ලොකුකම😅 අනේ සුදු පුතාවයි , උක්කු බබාවයි ඉක්මනින් යාලු කරන්න ❤😢

  • @backtoschool4234
    @backtoschool4234 18 днів тому +35

    ලබන්නාවූ නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා සියලු ලෝක වාසී සියලු දෙනාටම.❤❤❤❤

  • @H.M.NKumari
    @H.M.NKumari 18 днів тому +30

    පැටියගෙ අට්ට්න් සුපර් ❤❤❤ ආසම කාතාව

  • @ridmisenarathna3931
    @ridmisenarathna3931 18 днів тому +321

    මේ දිල්හාරගෙ ලොකුකම වැඩි ඕනවට වඩා..අම්මට ගහනව කියද්දී උක්කු බබා කට වහන් හිටියෙ කන පැලෙන්න දෙන්න තිබුනෙ 😒

    • @niffy1866
      @niffy1866 18 днів тому +43

      මාත් බැලුවෙ ඒක තමා..කුල බේදේ අවුස්සන එක වැරදි ඒ ගෑනි..ඒත් අම්මට ගහනවා කියලවත් අරූට ගානක් නෑ..සුදුපුතා බලන් ගියාම අහිංසකයි ඒකිට වඩා මැරයෙක්ගෙ දුවෙක් වෙලත්😂

    • @ridmisenarathna3931
      @ridmisenarathna3931 18 днів тому

      @@niffy1866 කියල වැඩක් නෑ

    • @padminiliyanage7945
      @padminiliyanage7945 18 днів тому +5

      මේ පැටියා ඉස්කෝලෙ යන්නේ නැද්ද

    • @akindudewnaka5357
      @akindudewnaka5357 18 днів тому +8

      Ekne adukule parttita denna thibbe kana palenna😂

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 18 днів тому +9

      අම්මේ ඒක නං ඇත්ත. තව කැන්දගෙන ආවොත් හාමිනේටකනේ ඇබ ගහල ඉන්න වෙන්නෙ.. සෙනුරි හොද කෙල්ල.

  • @nuwanidm1256
    @nuwanidm1256 18 днів тому +99

    දිනක්ෂිට රගපාන්න දෙබස් ඕනිම නෑ කියන එකට හොදම්ස් උදාහරණයක් ❤

  • @PbDissanayake-b5r
    @PbDissanayake-b5r 18 днів тому +87

    මෙ කතාවෙ සුපිරිම චරිත නොරා,සුරෙන් හාමු,සුදු පුතා,උක්කු බබා,දෙනගල සුමංගල,අකුරණ හාමිනෙ,කඩෙ මුදලාලිගෙ පුතා තමන්ගෙ චරිත වලට උපරිම සාධාරණයක් කරනවා.නොරාගෙයි සුරෙන් හාමුගෙයි, උක්කු බබාගෙයි සුදු පුතාගෙයි ආදර කතා ඉක්මනින් පටන් ගන්ට ඔනෙ.Merry Cristmas All.

    • @danushkasilva2734
      @danushkasilva2734 18 днів тому

      Ehm bluwm okkom hdine htye

    • @sikkatikka4959
      @sikkatikka4959 18 днів тому

      😂😂Ita wadiya hodayi okkama hodai keewanm 😂​@@danushkasilva2734

    • @Maduwantha-rt3do
      @Maduwantha-rt3do 18 днів тому +3

      ඉතින් යකෝ ඉන්න ඔක්කොගෙම නම් කියලනේ තෝ 😂😂

    • @chandimaudagedara5702
      @chandimaudagedara5702 18 днів тому

      මම කැමතියි මේ කතාවේ සුදු පුතා චරිතය ට, ඒ චරිතය හොදට කරනවා

    • @malshasachi8838
      @malshasachi8838 17 днів тому

      Atta

  • @sisirarajapakse5278
    @sisirarajapakse5278 12 днів тому +3

    පැටියා මරු.

  • @udenisirimanne714
    @udenisirimanne714 18 днів тому +79

    පුදුම ටෙලි drama තමයි මේ.තමන් හදා වඩා ලේ කිරි පෙව් අම්මට ගහනවා කියන ගෑනිටත් "ඕව ගණන් ගන්න එපා" කියමින් පින්සෙන්ඩු වෙන කශේරුකා අහිමි පිරිමි....!
    උක්කුං බබාම තමයි. නොදකින්!

  • @GarshanaSaumya
    @GarshanaSaumya 18 днів тому +10

    ආදරය සහ කරුණාව හමුවේ ඕනෑම දරුණු හා මානසිකව වැටුනු කෙනෙක්ව දම්නය කරන්න පුලුවන්

  • @manuthiandsuraja1720
    @manuthiandsuraja1720 18 днів тому +48

    ඊයා මෙි දිල්හරා අඩු කුලේ ගති පෙන්නනවා.අමිමාට බැනලා.කොන්ද නැති පිරිමි අමිමාට ගැහුවත් හා කියලා ඉදි

  • @irantharathnayake8671
    @irantharathnayake8671 18 днів тому +20

    පිරිමි ළමයි
    ධනයෙන් උමතුව
    ධනයට උමතුව
    තලා පෙළා දැමූ
    ධනය අභියසක
    සරණා අසරණ
    උමතුවක්..
    උමතුවේ උමතුවට
    උමතුවෙන් උමතුව
    සරණ පෙන්වන
    ධනයට උමතුවන්ගෙන්
    අසරණ වූ
    තරුණයෙක්..
    බලයේ ධනයට
    උමතුවන් අභියස
    සරණක් අහිමිව
    ආත්මයෙන් වන්දි ගෙවූ
    තරුණ යුවලක්..
    ආදරේ උමතුවට
    බලයේ උමතුවෙන්
    යටපත් කළ
    ආදරයේ දුක් විදි
    තරුණියක්..
    ධනයෙන් බලයෙන්
    හෙට දවස ගැන
    අවිනිශ්චිත
    "පිරිමි ළමයි"
    අපිටත් දැන්
    උමතුවක්...
    ඉරා

  • @SupunMadusanka-f7j
    @SupunMadusanka-f7j 18 днів тому +26

    සුමංගලගේ අර පිස්තොලේ ගන්නෙකෙ ඉවරයක් නැ😂😂😂😂

  • @warunadissanayake2431
    @warunadissanayake2431 18 днів тому +13

    කුක්කු බබා සෙනුරිට ලවු කරන්න පටන් අරන් වගේ....😘

  • @Nilu121Hettiarachchi
    @Nilu121Hettiarachchi 18 днів тому +12

    නෝරා වගේ පිස්සු නොහැදුනාට විදවන ගෑනු තව ලෝකෙ හැමතැනම ඉන්නවා.ආදරය නිසා

  • @Tharulasri
    @Tharulasri 18 днів тому +225

    පාට කුරුල්ලෝ බලල මේක බලන set එක ❤❤

  • @UpulWitharana
    @UpulWitharana 18 днів тому +8

    එක එක්කෙනා එක එක චරිත වලට කැමතිලු තව කෙනෙක් එ් චරිත දෙබස් අඩුකලේ නැතිනම් බලන්නෙම නැලු.මෙව බලන සද්දා මංගල පු...න් හිනහ වෙලා එයාගේ ඔලුවෙ තියෙන කතාව තිර නාටකයට ගන්නව..අපිනම් තිබ්බොත් බලනව නැතිනම් නෙබල ඉන්නව

  • @niffy1866
    @niffy1866 18 днів тому +64

    කුල බේදේ අවුස්සන එක වැරදි අකුරන හාමිනෙ..වලව් මාන්නෙන් මිනිස්සු පාගනවා ඒ අතින් දිල්හාරා පෞ..ඒත් ඒකි අම්මට ගහනවා කියලවත් උක්කු බබාට ගානක් නෑනෙ..සුදුපුතා බලන් ගියාම අහිංසකයි ඒකිට වඩා මැරයෙක්ගෙ දුවෙක් වෙලත්😂

    • @bhagya753
      @bhagya753 18 днів тому +2

      වැඩිහිටියෝ උනත් ගරු කරන්න ඕනී කට්ටියක් ඉන්නවා නැති කට්ටියට ඕක තමා හොද😂

    • @starbaby7308
      @starbaby7308 18 днів тому +4

      අඩුකුලෙ කියන්නේ ඉතින් නිකන්ද චරිතෙන්ම එනවා ඒ ගති

    • @ShanPerera-k6w
      @ShanPerera-k6w 18 днів тому

      ​@@starbaby7308තොපි ඔක්කම එකයි.කාලකන්නි ජාතිය

    • @DanuBandara-c
      @DanuBandara-c 18 днів тому +1

      ​​@@starbaby7308අන්න එකයි මේකෙන් highlight කරන්නේ.. ඕවට ටිපර් සමහරුන්ට🤡?..?

    • @hirunikavidushani
      @hirunikavidushani 18 днів тому

      ​@@starbaby7308😂😂😂 පල හිගන්නා කුලෙ ඔලුවෙ තියන් ඉන්න ගොන්සියා

  • @samadhihansini6549
    @samadhihansini6549 18 днів тому +37

    දිල්හාරගෙනම් ශෝ එක වැඩී එකි කතාව කනවා එකි නිසා එපා වෙනවා කතාව බලන්න තමන්ගෙ මිනිහා ගගා කියන එකාගෙ අම්මට එහෙම කියන්න තරම් බලු කටක් තියෙන්නෙ 😒 එකිගෙ සද්දෙ අඩු කරන්න නැත්තන් තිත්තයි කතාව බලන්න

    • @jayantasis4852
      @jayantasis4852 18 днів тому +1

      දිල්හාර හරි කෙලින් කතාකරන වැදගත් කෙල්ලක්

  • @shadiraamani2466
    @shadiraamani2466 18 днів тому +14

    අඩු කුලේ පණික්කියකිගේ කතාවට අම්මට ආදරේ කොල්ලෙක් නම් බැල්ලිගේ කණට ගහන්නෙ

    • @SumithraAmarasinghe
      @SumithraAmarasinghe 18 днів тому +2

      ඔයිට වඩා පහත් විදියට කථාකරන මැණිකෙලත් ඕන තරම් සමාජයේ ඉන්නවා උපතින් නෙමේ ගතිගුණවලින් තමා පහත් වෙන්නේ

  • @SanduniKavindya-n6o
    @SanduniKavindya-n6o 16 днів тому +3

    හැමෝම දිල්හාරා හොද නැහ් කිය කිය කිව්වට. ඒ කෙල්ලගෙ පැත්තෙන් එයා හරිම සාදාරනයි... 🙂❤️ එයා හරි තාත්විකව රගපානවා.. එයාගෙ වේදනාව ලස්සනට ස්මතු කරනවා.. 🥺❤️ කෙල්ලෙක් විදිහට එයාගෙ පැත්ත්‍ර්න් හිතුව නම් එයා හරි සාදාරනයි 🥺❤️

  • @manjularoshini2925
    @manjularoshini2925 18 днів тому +23

    නෙදකින් මේ දිල්හාර උක්කුන් බබා දැන් බැදලා කියලා දැනගෙනත් බලෙන් එල්ලෙන්න හදනවා. මේකටත් කොන්ද පනනෑ තමන්ගේ අම්මට ගහනවා කියද්දී ත් කට වහගෙන ඉන්නවා.

    • @wkrohitha252
      @wkrohitha252 18 днів тому

      මේක ලියපු කතාවක්

    • @sandu.7899
      @sandu.7899 18 днів тому

      😂😂

  • @SureshAsanga-o3l
    @SureshAsanga-o3l 18 днів тому +22

    සෙට් එකටම සුබම සුබ නත්තලක් වෙවා ❤❤

  • @WeerathungaArachchigeManaseeWe
    @WeerathungaArachchigeManaseeWe 18 днів тому +19

    සද්ධා මංගල සූරියබණ්ඩාර ලියන ජයප්‍රකාශ් සිවගුරුනාදන් ගේ හැම කතාවෙම කඩයක් තියනවා. හාරකෝටිය - රතු මුදලාලිගේ කඩේ, සර්කස්කාරයෝ - මාලි ගේ පෙට්ටි කඩේ, සල්ලි පොකුරු - සුදු අක්කගේ කඩේ, නාඩගම්කාරයෝ - අර වෙල අයිනේ තිබ්බ කඩේ, දැන් මේ කතාවෙත් කඩයක් තියනවා

    • @ritamiranda9311
      @ritamiranda9311 18 днів тому +1

      piriminta opa dupa kiyanda wena thanak nhane ekai kadayak dala thiyenne

    • @SumithraAmarasinghe
      @SumithraAmarasinghe 18 днів тому +1

      ළමයෙකුත් ඉන්නවාමයි පන්ඩිතකම් කියවන

  • @danmikabandara1778
    @danmikabandara1778 18 днів тому +6

    දිල්හාර කියන චරිතෙ ඉක්මනට කතාවෙන් අයින් කරන්න අප්පා..❤❤❤

  • @upendraindrajith8679
    @upendraindrajith8679 18 днів тому +128

    දිල්හාර අඩු කුලේ ගතිය නියමෙට පෙන්නනවා.... කකුලේ දාන සපත්තුව ඔල්ලුවේ දාගත්තම ඔහොම වෙන්වා....

    • @subashini8135
      @subashini8135 18 днів тому +10

      Mata penna be

    • @SupunAlahapperuma
      @SupunAlahapperuma 18 днів тому

      අඩුකුලේ කියන්නේ මොකද්ද බං🖕

    • @bhagya753
      @bhagya753 18 днів тому +11

      ඔව් ඒක හරි.උසස් කුලේ හාමිනේගේ ගතියත් ඊට දෙවෙනි නෑනේ හැබැයි😂

    • @starbaby7308
      @starbaby7308 18 днів тому

      ​@@bhagya753 ඔයා අඩු කුලේ ද

    • @ShanPerera-k6w
      @ShanPerera-k6w 18 днів тому +1

      Okama minissu..kula bedha na...ubata chu krnna renna tiyana deval tama anith kule euntath tiyenne..anika maruna davsta miniha kpana miniha kule blala kapanna ...jara jathiyak bn

  • @rangikamadumali5828
    @rangikamadumali5828 18 днів тому +15

    Merry Christmas All Of You🎅🌲🌲

  • @Funny-e8x
    @Funny-e8x 18 днів тому +33

    මුදලාලි තමා සුපිරි කියන අය ලයික් එකක් දාගෙන යන්න(හරියට හරි)

  • @Loka12-m2b
    @Loka12-m2b 18 днів тому +7

    සෙනුරිගෙ ලස්සන ❤❤❤

  • @AduwataDotelk
    @AduwataDotelk 18 днів тому +30

    දිල්හාර හකු නැති වෙන්න සෙනුරි ගෙන් ගුටි කාල ලේ පෙරන් දුවන වීඩියෝ එකක් නිකමට හරි දාපං ප්‍රඩිවුසයො

  • @SijiwaSuji
    @SijiwaSuji 17 днів тому +2

    මම ගොඩක් ආස සුදු දුව සෙනුරි සෝක් එයා ආසයි එයාගේ ඇට්ටින් බලන්න 💕❤️❤️❤️❤️❤️💕💕💕💕💕බුදුසරණයි manike ඔයාට 💕💕💕💕💕💕💕💕💕

  • @DisharaSenmil
    @DisharaSenmil 15 днів тому +2

    ශිට් දිල්හාරා නම් ඕනවට වැඩියි😏උක්කු බබයි සුදු පුතයි තමා මරු😂❤

  • @jayantasis4852
    @jayantasis4852 18 днів тому +5

    මේ ටෙලිනාට්‍ය කුල මල අවුස්සන කථාවක් අධ්‍යක්ෂනය කරන උන්ට පිස්සුද එපාවෙන ටෙලිනාට්‍ය

  • @malimapa2006
    @malimapa2006 18 днів тому +7

    සුරේන් කවද නෝරට වෙන ගවුමක් අරන් දෙයිද 😂😂😂

  • @dhammikamunasinghe6296
    @dhammikamunasinghe6296 18 днів тому +14

    සුදුපුතා හොඳයි. පනික්කි කෙල්ල නම් කරගහන්න එපා

  • @minewmandinu2162
    @minewmandinu2162 18 днів тому +10

    Senuri shooi ane.dinakshith maru.❤

  • @LaquintaInn-wc5fi
    @LaquintaInn-wc5fi 17 днів тому

    I am a Srilankan Tamilian settled down in the USA. I can't write and read the Sinhala language but can talk well. A big salute to this story creator at the same time all of them did their part extremely well. I loved it. This drama makes my day even though we are under stress. " Sudu Putha" always gives her 150% I guess. Man, wonderful. I am so proud to be a Srilankan. Thank you for you'll.

  • @Artttt3333
    @Artttt3333 18 днів тому +12

    සුරේන් , නෝරා දෙන්නගෙ කොටස් වෙනම drama එකක් වගේ ❤️ දෙන්නගෙ කොටස් තව වැඩි කරලා ඉක්මණින් දෙන්නගෙ ආදර කතාව පටන් ගත්තොත් හොදයි.

    • @jayasundaramenike9432
      @jayasundaramenike9432 18 днів тому +2

      මාත් ඒ දෙන්නගෙ කතාව ඉස්මතු වෙනව නම් කැමතියි. එතකොට කතාවක් කියල දැනෙනව. කතාවෙ අනිත් චරිත සියල්ලම සිද්ධි සමූහයක් වගේ දැනෙන්නෙ.

  • @isheerandi2231
    @isheerandi2231 18 днів тому +5

    නෝරා කතා කරන කන් බලන් ඉන්නමන්.. සුරේන් නෝරා එක්ක යහලු වෙන හැටි බලන් ඉන්නෙ..හැම තැනම ප්‍රධාන තෙමාව couple එකක් වෙන්නම ඕනි නෑනෙ

  • @lilindudasun395
    @lilindudasun395 18 днів тому +5

    මම මේ කතාවෙ කැමති 4 දෙනෙක්ට විතරයි.ඒ තමයි උක්කු පුතා (ඇත්ත නම දන්නෙ නෑ), නිම්මි මනෝහරී, ප්‍රවීනා දිසානායක, උද්දික ප්‍රේමරත්න

  • @sumanathero271
    @sumanathero271 18 днів тому +6

    සුමංගල චරිතෙ තමයි සුපිරි

  • @Chamo-zak
    @Chamo-zak 18 днів тому +11

    එක බාල්දි පාරයි,මැර චණ්ඩියා😂සුදු තාත්ති❤

  • @SanduniChandima-tb2xe
    @SanduniChandima-tb2xe 18 днів тому +9

    පැටියා තමයි මරූ😂😂

  • @ssubhashijayasekare393
    @ssubhashijayasekare393 6 днів тому

    ඇත්තටම සෙනුරි හොද වැදගත් විදියට හැදිච්ච අහින්සක කෙල්ලෙක්....❤ අර දිල්හාර නං නැහැදිච්ච කෙනෙක්

  • @IronWorldfj8zj
    @IronWorldfj8zj 17 днів тому +2

    කුල බේද ප්‍රශ්න වෙනමම තියමුකෝ.තමන්ගේ අම්මට ගහන්න හදන ලේලිලා ඕනිම නෑ ඉතින් 🤘🤘

  • @thirajdewmina7154
    @thirajdewmina7154 18 днів тому +8

    සුදුබබා නපුරු පාට උනාට ඇත්තටම නපුරු චරිතයක් විදිහට මට පේන්නෙ නම් දිල්හාරාගෙ චරිතෙ.සෙනුරි මැරකමින් හරි කොල්ලට ලව්කරන්නයි බලන්නෙ 😌

  • @chaminilakmali2652
    @chaminilakmali2652 18 днів тому +2

    දිනක්ෂි මරු මේ කථාවේ

  • @nethu_bbh
    @nethu_bbh 18 днів тому +12

    හෙට නත්තල සමරන අයට සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා කියලා ප්‍රාර්තනා කරනවා..!!❤️

  • @asafernando6290
    @asafernando6290 18 днів тому +2

    බෑනාගේ නංගි මූගේත් නංගි 🤣🤣
    පොඩි එකා තමා සුපිරි

  • @NadeeshaSadamali-q7u
    @NadeeshaSadamali-q7u 18 днів тому +31

    Dilharanam appiriyai 😅😅😅

  • @jetstreamsammy834
    @jetstreamsammy834 18 днів тому +3

    හර්‍රියට හරි...😅 දැනටම සමාජගත වෙලා මුදලාලි.

  • @upalupal4652
    @upalupal4652 18 днів тому +6

    සියලූම දෙනාට සුභම සුභ නත්තලක්නත්තලක් වේවා සුභම

  • @UdayangiNavodani
    @UdayangiNavodani 18 днів тому +1

    Lassana kathavak❤️

  • @RuviRuvee00
    @RuviRuvee00 17 днів тому +1

    සුමංගලයා මරු🤣🤣

  • @chathumikawya2160
    @chathumikawya2160 10 днів тому

    සුදු පුතා මරු❤😂

  • @Ruwanthadilshan66
    @Ruwanthadilshan66 17 днів тому +3

    සෙනුරිගෙ චරිතෙ නොහිටින්න හෙන boring කතාව 😐

  • @PriyadharsaniVanninayaka
    @PriyadharsaniVanninayaka 17 днів тому +1

    Kade kollanam maru

  • @KanchanaSadhamali-g9i
    @KanchanaSadhamali-g9i 18 днів тому +3

    Den ithin ukku baba eyage senurui ekka hodin hiyanm hodaii❤❤❤

  • @Chanuka_1M
    @Chanuka_1M 18 днів тому +5

    හරියට හරි.😒 මේ අහන්ඩ කෝ😂😒

  • @TheVnv23
    @TheVnv23 18 днів тому +3

    නෝරා කතා කරන දවසක් එනකල් මං මේ බලං ඉන්නෙ

  • @anushwijesinghe4431
    @anushwijesinghe4431 18 днів тому +2

    මේ දෙනගමයාගෙත් පාට් අර උක්කු බබාගේ පවුලේ උන්ට විතරයි 😀😀

  • @agtabandara8825
    @agtabandara8825 18 днів тому +1

    Keep going do well super

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 18 днів тому +8

    දසුනි ගෙ හෙට තමා සීන් එක බලන්න ඕනෙ.😂😂

  • @agtabandara8825
    @agtabandara8825 18 днів тому +1

    Superb

  • @amalkasurangi8340
    @amalkasurangi8340 18 днів тому +4

    මා පුතා හොඳයි රඟපානවා

    • @smule5725
      @smule5725 18 днів тому

      කොලුවා ඉස්කෝලෙ නොයන එක තමා අවුල😂

  • @niransaranga2720
    @niransaranga2720 18 днів тому +5

    කව්රුත් කතාකරන් නෑ චූටි මැණිකෙ ගැන... පස්සෙ ආව සෙනුරිලා තමයි ලොකු... 🙄

  • @Gihan455
    @Gihan455 18 днів тому +2

    අනේ මගෙ සුදු දුව ❤

  • @Shanipriyankara
    @Shanipriyankara 18 днів тому +2

    මේ පළාත කොහෙද? ලස්සනයි ❤

  • @SudeshMadusanka-y9j
    @SudeshMadusanka-y9j 18 днів тому +3

    උක්කු බබායි සුදු පුතායි ඩිල්හාරා තුන්දෙනා දකිද්දි yeh kaali kaali akhenoon ටිවි සිරියස් එක වගේ

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 18 днів тому +14

    Dilhara නම් සෙට් නෑ 😒

  • @gayansenadeera593
    @gayansenadeera593 18 днів тому +6

    උක්කු බබා ගෙදරින් යනකොට ඇඳන් යන්නෙ අත් කොට ෂර්ට් එකක්.එලියෙදි ඇඳන් ඉන්නෙ අත් දිග ෂර්ට් එකක්😂

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 18 днів тому +5

    Adooo api gawath pisthola tiyawa hari 😁

    • @sikkatikka4959
      @sikkatikka4959 18 днів тому

      උබ වගෙ යන යන තැන පුකෙ ගහන් යන්නෙ නෑ 😂😂

  • @agtabandara8825
    @agtabandara8825 18 днів тому

    Superb. Harakotiya, kotipathiyo Agni piyapath para doge salli pokuru mewane Katha

  • @mekalaWeerasooriya
    @mekalaWeerasooriya 18 днів тому +4

    Subama suba nattalak veva hamotama🎉❤

  • @Thushara1056
    @Thushara1056 17 днів тому +1

    Maru maraya 😂😂

  • @sarangiekanayaka5682
    @sarangiekanayaka5682 18 днів тому +1

    චන්ඩි කම තිබ්බට හොදට ගුටි කාලා 😂😂😂සුමංගලයා..

  • @GnaPaluwaththa
    @GnaPaluwaththa 18 днів тому +6

    Naththalata apeth adarai Suba nathalak wewa🌲🙏

  • @ChamikaMadushan-f4y
    @ChamikaMadushan-f4y 18 днів тому +1

    සුදු පුතාගෙයි උක්කු බබාගෙයි කොටස් මදි කතාව එපා වෙනවා..ඒ දෙන්නගෙ ආතල් බලන්න තමා එන්නෙ

  • @nimashafernando2203
    @nimashafernando2203 18 днів тому +1

    nice❤

  • @Nethuki.6
    @Nethuki.6 18 днів тому

    ආස දේ කරලා ඉන්න අනේ..
    වැඩි කාලයක් නැ අපිට.. 🐰❤️

  • @shanaka3462
    @shanaka3462 4 дні тому

    අපි වෙඩි තියා ගමු🤣

  • @ShanPerera-k6w
    @ShanPerera-k6w 18 днів тому +4

    Dhilhara bande nathi eka muge pina e vage ganiyak hitiyanm me velavata ape ammata ehma katha krla tibanm marum kala..punchi hamu mn hithanne naginnathi ekek venna athi ..aththa jeevithe kelin unata katavata ponnayek😊

  • @SumithSanjeewa-o1p
    @SumithSanjeewa-o1p 17 днів тому +2

    ඊයේ කොටස ගියේ නැද්ද 🤔 32