Sansarini - සංසාරිණී | Episode 395 | 2024-09-17 | Hiru TV
Вставка
- Опубліковано 8 лис 2024
- Sansarini - සංසාරිණී | Episode 395 | 2024-09-17 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/ZFC2tc
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch UA-cam 24x7 live - hiru.lk/F35pWR
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#Sansarini #සංසාරිණී #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #SansariniHiruTV
අමෝදි තවත් දුකෙන් ඉන්නේ ආදිතය ගැන මතක් කරමිනි. දිමි ඉන්දිකගෙන අහන්නේ ඉන්දික තුශීට කැමති ද කියල යි. එහෙම අහන්න හේතුව වර්ණ දිමිට කියපු දේවල් නිසයි. සැන්ඩ්‍රා ලැබෙන්න තියන සල්ලි වලින් වියදම් නම් ප්ලෑන් කරලත් ඉවරයි වගේ. කවදාවත් ලොයිඩ්ටයි සැන්ඩ්‍රාටයි නම් ඇමෙන්ඩාව තේරුම් ගැනීම නොහැකි වෙයි. අනගිට නම් කේන්ති ගිහින් තියෙන්නේ තිහස්වර එක්ක වගේ. අනගිගේ ක්ලීනික් දවස තිහස්වරට අමතක වෙලා වගේ.... අද කතාවෙන් අපි බලමු මොකද වෙන්නේ කියලා.. ඔයාලත් සංසාරිණී බලන්න.
❤
ඔය කතා වලට තිර රචන විදියට රගන් ඕනේ. සැබෑ ජිවිත වල ත්.. සල්ලි දෙනවා ඔය විදියේ. ආදරෙ කරයි
😮😅😅😊😊😊😊
උ@@mihirifonseka7540
❤❤😊
තුෂි අමිල බැන්දනම් ඊට වඩා හොදයි
Kauda yako me gona😂
සංසාරිනී ශූටින් ඉවරයි ළමායි ඉවර වෙන්න ලගයි
මේක ඉවර උනොත් අටපට්ටමට දාන්න වෙයි
ලොකු දෙයක්
අම්මෝ ලොකු දෙයක්
@@hashanhashan7677 නෑ ඇත්ත ටික් ටොක් එකේ දාල ට්ගිබ්බ ගොඩක් අය වර්න තුශිගෙ එකේ එහෙම..
Lokuu deyak 😂
අනගිත් වෙලාවකට ඕරැක්ටින් වැඩි😊
👍
තූසිට බාලවුනත් අමිලට ඇත්තකිවුවනන් තුෂිට සාදරනයක්වෙනවා.. අක්කා දරුවවයි අම්ම කැව😢😢😢
තුසී මේ වර්නයා බැදගත්තු වෙලේ අමිලයා බැන්දානම් ඒ පව්ලත් රැකේවී
තුෂි ගැලපෙන්නේ ඉන්දිකට මේ වර්න අයින් කරන්න පෙන්න බැ ඕකව😒
ඩිමිත් විකාරයක් 😐දැන්
@@nethulilinara7764 ow
මටත් එහෙමයි
තුෂීට ගැලපෙන්නේ ඉන්දික.....
වර්ණ ගැලපෙන්නේ නැහැ ....
ඉන්දික - තුෂී එකතු කරන්න ...
දරුවගෙ අම්මා - තාත්තා එකතු කරන්න .
එතකොට Dimi?
Dimi warnata
@@NamalSamira dimi එයාට කැමති නෑනේ....
අපිට තමා දැන්කතාවේ ඔය ටික කරන්න වෙන්නෙ 😂
එයා තරුණ කෙල්ලෙක්
එයාට කෙනෙක් හොයා ගන්න පුලුවන් .
තුෂී . ඉන්දික මුල ඉදන්ම ළගින් හිටපු දෙන්නා.😊
තිහස්වර ❤අනගි ආදරේ ට ලෝබය්😮 ඒත් අපිට කොයින්ද එහෙම ආදරයක්😢
එහෙම ආදර කතා සැබැ ජිවිතේ නැතිතරම්😢😢😢😢
Apit echchara pinak ne
@@bashi-fh1vrහ්ම් 😢
@sanduninayanathara4 836 හ්ම් 😢
Owa thiyenne katha wala vitharai😅
බැදපු ගෑනු කොල්ලො.අල්ල ගන්නව කියන කතාව නම් ඇත්ත..😢💔 එ වගෙ ගෑනුත් ඉන්නව ශික්
ඇත්ත ,ඇයි සමහර කෙල්ලොත්, එල්ලෙන්න හදන්නෙ බැදපු මිනිස්සුන්ගෙ කරේ.එතකොට ඔය දෙගොල්ලොටම අමතක වෙනවා බැඳලා කියලා.
බැදපු පිරිමිත් කෙල්ලො අල්ලගන්නෙ
අනගි 💗 තිහස්වර ආදරේ ඇත්තටම හරිම ලෝබයි .....
එහෙම ආදරයක් ඇත්ත ජීවිතේ ලබන්න නම් කොයි තරම් වාසනාවන්ත වෙන්න ඕනිද කොයි තරම් පිං කරන්න ඕනිද😔
හරිම ලස්සන අදරයක්❤❤❤❤
තිහස්වර වගෙ හොද මහත්තයෙක් මටත් හිමි වෙවා
මම හොද නැද්ද 😅😅
@@lahirusandaruwan5992 pirimi kiyn ewn wiswasa krnn be
Natiyata vitharai aththa jivithehoyanna amarui
රමේෂ් ගෙයි අමෙන්ඩා ගේ කොටස් බලන්නේ නැත්තේ මන් විතරයි ද 🙈🙈🙈
මටත් වදයක් දැන්
ඇත්තටම 😊
මුලින් ලැබෙන ආදරය ටික කලක් යනකොට වෙනස් වෙනවා ආදරය දුකක් නෙද
Hmmmmm
Mmmmmm
Attama ahma wenwd
Aththatama
මේ අනගිත් මල සමයමක්
සුවහසක් කෙල්ලන්ගේ කතාව... "වෙන කෙනෙක් ඔයාට කැමති උනොත්"
තිහස්වරගෙයි අනගිගෙයි ආදරය තරම් ආදරයක් ලබන්න අපි පිං කරලා නෑනෙද ❤❤❤🇱🇰🇱🇰👍👍🙏🌹🌹
ඇමැන්ඩා දැන් හොද වෙලා හොද ගතු ගුණ ඇව්ත් රමෙශ් ඇව්ත් ඇමැන්ඩා රනේශ් එකතු වෙන්න ඕන ආදරෙන් ඉන්න ඕන🙏🙏
මටත් ඒ වගේම ආදරයක් තියනවා
රමේශ් ඉක්මනට එන්න ඔයාගෙ ආදරේ බලාගෙන ඉන්නවා
😂😂😂
පව් ඇමැන්ඩා
කෝ අර මල්ලි බබා
ලස්සනයි.ගොඩක්.හමදාම.මම.කතාව.බලනවා
අනේ මන්දා මේ වර්ණනම් එපා වෙනවා 😒💔
මටනම් ඉන්නවා තෙහස්වර වගේ මහත්තයෙක්
ඔය ගොඩක් පිං කරලා තියෙනවා
Ane wasanawan
Oya godaak pin karala thiyei😢
Matath itqth wadiya hoda kenek manasikawath kaikawath riddannne ne ekama athi wena deyak epa e tharam adarei lamayatath wadiya adarei
ඔයා හරි වාසනා වන්තයි අපෙ කරුමෙට හම්බ වුනු මහත්තුරු අපිට ඉන්නෙ
අනගි තිහස්වර ආදරය හරිම ලස්සනයි ඒ ත් කාලෙකින් දැක්කේ ඒ ආදරය
වර්නයනම් තනි කරම පිස්සෙක්
වරුනගෙ මෝඩ චරිතය එපා වෙලා.තුශීට ගැලපෙන්නෙ ඉන්දිකව තමයි.
Tusi මුලින් ඉන්දික nati kara gathte monwa වුනත් e denna ekatu වෙන්න one❤❤❤
ඇනකොන්ඩ පව් දැන් හොද වෙලා නපුරු දෙමාපියන් ගෙ හොද දරුවෙක් ඇමැන්ඩ
Pissu amanda karma narakawada
Anagige daruwa gathakara pissu haduwa aditthaya Maria ammata waha dunna
Hm okkoma kare mahadennage කීමට
මොනතරම් අවන්ක ආදරෙ කලත් අන්තිමට ඒක ලොකු වේදනවක් ඇත්ත ජිවිතෙදි 😂
මේ කතාව දිග වැඩි උනා
මේ කතා අදිනවා පරන දේවල් මතක් කර කර බලන එකත් එපා කරවනවා ශික්
❤Anagi ❤thihaswara shooiii
තුසි ඔයවරුන එලවන්නසියානිට පිස්සු මොකටද තුසි ඔයවගේ පිස්සෙක්අමිලව බැදගත්තනමි මිට වඩා හොදයි
ලස්සනයි❤❤❤
හැන්සම් නිසා තමයි ලමෙකුත් හදලා ටියෙන්නේ
😂😅
ඒක තමයි ඌත් බඩුකාරයෙක්නේ😂
Matath thiyenawa mewage lassana adarayak❤
තුෂි වර්ණට මොංගල් කියලා දැන දැනත් ඔය මෝඩයාව මොකට කසාද බැන්දද මන්ද එක්කෝ අමිලව බැන්දනම් ඔය්ට වඩා හොදයි මටනම් මේ වර්ණයව පේන්න බෑ
දිය දගයා, ගුරු කෝ බෝලේ, බෙන් 10 ආපහු හිරු ටීවී එකට විකාශනය කරන්න.
අනගි.තිහස්වරංග් .ආදරේ වගේ තමයි අපි දෙන්නත් ඉස්සර හිටියේ.දැන් දුරස් වෙලා ඉන්න නිසා.ටිකක් ආදරෙයි අඩුවෙලා කියලා හිතෙනවා.ඒ උනාට එයා හැමවෙලේම කියන්නේ.මම ලංකාවට ආපුවහම වෙනදා වගේම ආදරයෙන් ඉමු කියල❤❤❤.කතාවල විතරක් නෙමේ.ඕන තරම් ආදරෙන් ඉන්න අය මේ වගේ ඉන්නවා.
පව් අනේ ඇමෙන්ඩ දැන් හරි හොඳ වෙලා එයාටත් හරි යන්න ඕනේ
ඒත් ඉතින් හදිස්සි වැඩ වලදී.. අනගි ඔහොම හැසිරෙන එක වැරදි.. නේ 😒 තිහා. ගේ චරිතෙ හරිම ආදරණීය පිරිමියෙක් ගේ සැමියෙක් ගේ චරිතයක් ❤❤❤
ඉක්මනට රමෙස් ඇමන්ඩ එකතූ වෙන්න ඕනෙ අමොදි ඇත්ත ශොන් එකතු වෙන්න ඕනෙ ඒත් තිහස්වර ට අනගිට මොකූත් වෙන්න ඛැහැ
patta lassana loceshan ekak kathawa wagema lassanae
මටත් තියනව මේ වෙලමැද තියන ගේ වගේ හරි ලස්සන ගෙයක් කවදාහරි එතන මායි මගේ මහත්තයටයි සතුටින් ජීවත් වෙන්න තිබුණොත් ඇති
අනේ ඔව් අපිට ඒ තරම් පිනක් නැහැ ඒ වගේ ආදරයක් ලබන්න
තිහස්වරගෙයි අනගි ගෙයි එවම බලලා එපාවෙනවා අමොදිගෙයි ෂෙන් ගෙයි කතාව හොදයි ඉටවඩා
තිහස්වාර වගේ මහත්තයෙක් මටත් ලැබෙනකන් මම බලාගන ඉන්නවා
මටත් ඉන්නවා ඒ වගේ ආදරයක්❤
රමේෂ් කතාවේ දකින්න ආසයි 🎉🎉🎉😢🎉🎉🎉🎉🎉🎉
ඇත්තටම මේ කියන විඳියට බැන්දම ගෑනු පිරිමින් ගේ ඔළුව කන යස්සනියෝ වෙනවා ද.. 😢😢
හැමදාම එකම තැන
තුසි වර්නව බදින්නැතුව අමිලව බැදගන්න තිබ්බනෙ?
අමිල බාලයි
Thushi warnaya bandata wada hodai amilawa bandanam, thushita warnawa galapenna eyata galapenne indika wage kenek❤❤
මේ වර් ණයාගේ චරිතය අයින් කරලා දාන්න බැරිද
Me naki gani thamai thushige oluwa knne 😅
වර්න.මානසික .රෝගියෙක්.වගේ😂😂
අනේ තිහස්වර වගේ කොල්ලෙක් 🥺අපිට හම්බෙන්නේ නැනේ 🥺 ai කොල්ලටන් තිහස්වර වගේ ඉන්න බැරි
Ai ehema kenek nathda oyata
තිහස්වර....හරි ලස්සන චරිතයක්.ඒ වගේ ආදරයක්, පිරිමියෙක් දවසක මටත් ලැබෙනවා නම්.උගත්කම තමයි තිහස්වරගෙ සිතිවිලි තවත් ලස්සන කරන්නෙ
ඒක කතාවක්නෙ.රඟපානවා විතරනෙ😁
@@dilishanika7674 ekane a wage aya den koheda inne.okkoma drama wala witharai
පරන මතකයන් අලුත් කර කර පොඩි කෑල්ලක් පෙන්නනවා....ශේන් ගැන් මොනාත් පෙන්නන්නේ නැහැ ..ඒ පෙන්නුවා ත් හැමදාම එකම දේ.දැන්නම් කතාව ඇති වෙලා...
16.01 second eke yana background song eka danne nedda kauruth
අනගිත් විකාරයක් වැඩක් කරගන්නවත් දෙන්නෑ
Bada watei wage athdekenma wata karan badagena inne.😂😂😂
ඒක ඇත්ත
Aththa jiwithe hari hama adarayak nathi thopila wage unta owa vikara thamaii😂🗿
Adarata loba hitanwa❤❤❤ e dannage❤❤
රමේෂ් එන්නෙම නැද්ද අනේ
Me wage ආදරයක් ape ජීවිතය ලබන්න ping karanna oni
Sansarini shooting iwara wenawa kiyala dala tiyenawa eth awasanayak gena hitannwat behe shen❤amodi ko
අම්මො අමෙන්ඩ හොඳ අම්මන්ඩ්😂😂🇦🇪🇱🇰
❤
❤😊❤
Matath innawa e wage mahaththya wenn inn kenek
Warna Dimi Set Krnna Un Dennama Hodatama Matching Indikawa Thushita Denna Indika❤Thushi Galapenne 💔🥺💓
වර්ණව මේ කතාවෙන් අයින් කරලා දාන්න..කතාවත් එක්ක එපාකරවනවා මේ මනුස්සයා ..විකාරයක් නෙ මහ ...💔
Ane mehema adarayk❤❤❤
අනගි නිකම් දැන් මළ සමයමක් වෙලා
අවංකව ආදරේ කරන කිසිකෙනෙක්ට එහෙම ආදරයක් ලැබෙන්නේ නැහැ . ආදරේ හැමදාම වේදනාවක් විතරයි. සැබෑ ජිවිතේ මේ වගේ ආදරේ නැහැ .
අනගිට සැප වැඩි වෙලා නාකි හුරතල්
ඉල්ලන හැමදේම දෙන්න බැරි උනත්, මටත් ඉන්නව තිහස්වර වගේම මං ගැන හොයන මං ලගම ඉන්න මහත්තයෙක්, එයාගේ පන මං
පවු තුශී.මේ වරුන පිස්ස කොහෙත්ම ගැලපෙන්නේ නැහැ තුශීට
❤, Second comment
ඔය තරම් කැක්කුම තියේ නම් අපරාදේ වර්න බැන්දේ,ඉන්දික බැද ගන්න තිබුනේ
සාරණයවයි අමිලවයි හොඳට ගැලපෙනව කතාව ඉවර වෙන්න ඉස්සෙල්ලා ඒ දෙන්නවත් එකතු කරන්න
Me warna thushita galapenne na indika thamai thushita galapenne ..amilath hodai warnata wadiya❤
ඉතින් වර්ණව. කසාද
බදින්නේ. නැතූව ඉන්න
තිබුණි
අපො වරණ. කතාව. එපා. කරවනවා
වර්නය හොදයි වත්තේ පිටියේ වැඩට
First comment
තුෂීට සාධාරණයක් කරන්න ස්ක්‍රිප්ට් රයිටර්,මොකද තුෂී ඉන්නේ වර්ණ එක්ක සතුටින් නෙමේ,එයා බැන්දේ ඉන්දිකගේ සතුට ගැන හිතලයි,ඒත් වර්ණ පොඩි දරුවෙක්ටත් අන්තයි,පිරිමියෙක් ඔහොම ලද බොලද නෑනේ ඉතින්,තුෂි එක්කො ඉන්දිකට දෙන්න නැත්නම් තුෂිව අයින් කරලා අවසානෙදි හරි දිමීව ඉන්දිකට දෙන්න,මේ කපල් දෙකෙන් ගොඩාක්ම හරි යන්නේ ඉන්දික තුෂී,වර්ණ දිමී
ඇත්තටම අනගි තිහස්වරට පස්සේ ආදිත්‍ය අමෝදිට අමතරව රොමෑන්ටික් වලට දැක්කේ තුෂී ඉන්දික,ඔච්චරටම තුෂී එක්ක ගැවසුනු කෙනාට ඇත්තටම තුෂී ගැන ආදරයක් නැද්ද? හිතට දැනිච්ච ආදරේ අමතක කරගන්න බැරි පිරිමි ඉන්නවා කියලා අහලා තියෙනවා,ඒත් ඉන්දික හැසිරෙන්නෙ එයා තුෂීව අද ඊයේ දැක්කා වගේ පෙලක් වෙලාවට,ඒ නිසා ඇත්ත කපල් එක එකතු කරන්න,වර්ණ දිමීටම දෙන්න,කොහොමත් එදා තුෂී ඇගට වැටුනු නිසානේ වර්ණ කැමති උනේ😂😂😂😂
අන්න ඒ වගේවත් කරලා ඉවර කරන්න😊❤
Yes True 💔🥺💓💯
වර්නයා ඔනව වැඩියි හා නැද්ද 😂😂
බබාල දෙන්න හම්බ උනාට පස්සෙ කතාවත් ඉවරයි
Ane මන්දා me drama eka නිසා call eka answer කරන්න විදියක් නෑනේ 😂😂ekko ගහනවා me phone eka pole😢😢😢😢
Thushige bade inna daruwa Indika kiyala Warnata ehei koi wele hari.Dimi unath eka dena gaththama Thushi Amila ekathu karai anthimata
අහු වෙන් නෑ අහු උනානේ කලින් 🤣
කතාවක් නිසා හොඳයි බං අපේ මිනිස්සු අපිට ත්‍රීවිල් එකේ යන්න කියල එයා වැඩට ගියා .හැබැයි ඉතින් ලොකු සල්ලිකාරයො නෙමේනේ ඒකයි
වර්නව බදිනවට වඩා දරුවා තිනියම හදා ගත්තා නම් 😢
වර්නට ඔලුවක් තියෙනවද
ඇමැන්ඩාවයි රමේෂ්වයි එකතු කරන්න අමෝදිවයි ෂේන්වයිත් එකතු කරන්න තුෂීට වර්ණව ගැලපෙන්නේ නැහැ
වර්නව එපා වෙනවා
❤️🥺Thihaswra❤
හැත්තමයි මේ වර්ණයගේ මගුල් නම් මට දැන් එපා වෙලා
වර්ණ පව් තුසී ව බාරගෙන තුසී කරන නපුරු වැඩ