Marriage is a beautiful union of two souls, a promise of love and commitment. A wedding is a celebration of this bond, a joyous occasion where family and friends come together to witness and support the couple. It marks the beginning of a lifetime of love, happiness, and shared memories.
කොහම මොන විදිහට නැටුවත් කමක් නෑ.. පවුල අවුල් නොකර දික්කසාද නොවී හිටියොත් ඒකම ඇති..මන් හිතන්නේ එහම හානියක් නැතිවෙයි වගේ දෙන්නම හොදටම ගැලපෙනවා..සුභ මංගලම්...❤❤❤❤❤❤🎉🎉🎉
බලන්න බැරි විදියට ඇහේ අවයව විසිකරකර නටන්නෙ නැතුව ඉතාම කලාත්මකව සියුම්ව ඒ මනාලිය කරන රන්ගනය අතිශයින්ම චිත්තාකර්ශනීයයි .! මනාලයාගේ බැල්ම අවිහින්සක හා සුපෙම්බරයි . ඔවුන්ගේ මිතුරු මිතුරියනුත් හරිම සුහදශීලී ලෙස අවස්තාවටම ගෑලපෙන ගීතයක් ඉදිරිපත් කරමින් අවිහින්සක ඉල්ලීමක් කරනව . මන්ගලදිනයේ ලෝක විකාරයක්නොකර මෙබදු සුහද වාතාවරණයක් ගොඩනගා ගන්නට මේ යුවල සසරේ බොහෝ පින් කර ඇතැයි සිතමි .
ඔබ දෙපලට සිරි සුබ මන්ගලම් වේවා !!!
ඊයා මේවා ඩාන්ස් ද? උබලා වගෙ ගොඩයොන්ට නම් හොඳ ඇති
ඇයි බන් ඒ එහෙම කියන්නෙ
@@RanY-ym1pqබාගයක් එළියේ දාගෙන නැටුවේ නැති නිසා ද හොද නැත්තේ
Mee O/L Sinhala sahithyada bn kalee..... uba hondai wichara liynna😂😂
Lassana dewal balanna bari unuth mewage ennawa😢
ඔය තරම් කාලයක් රට ඉදලත් කිසිම ආඩම්බරකමක් නැති ලස්සනම ලස්සන නංගියෙකුයි මල්ලියෙකුයි. නලු නිලියෝ පරාදයි. හිතේ ලස්සන තමයි ඉතින් පිටින් පේන්න තියෙන්නේ. බුදු සරණයි. හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා.
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. ඇයි දන්නේ නෑ. පින්වන්ත ජෝඩුවක් 🥰❤️❤️
Lassani.Budusaranai ❤❤❤
ලස්සනයි බුදු සරනයි ❤️
හරිම ලස්සනයි.බුදු සරනයි දෙන්නටම.
අනේ එ දෙන්නගෙ දෙමව්පියන්ට කොච්චර සතුටු ඇතිද මෙහෙම දකිද්දි හරිම සිරියාවන්ත හිනාව හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️🙏
❤from India 🌹❤Kerala ❤srilanka 🌹🌹🌹
From london❤❤
@@lathakugan7798 👍👍👍👍
@@lathakugan7798 ❤❤❤❤❤
form bahrain ❤❤❤❤
කොපමණ බැලුවත් ඇති වෙන්නෙ නෑනේ.ඒ තරමට හිත් ඇදගන්නා රන්ගනයක් වගේම ගැලපෙන ලස්ස්න යුවලක්. ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙදෙනාට ❤❤❤❤
වාවි... මනමාලිනම් පට්ට... 🤘
උඩ පැන පැන දැගළුවෙ නැති උනාට, ඒ ඩාන්ස් එක සුපිරි, ගොඩක් ලස්සනයි 👍
තෙරුවන් සරණයි මනමාල යුවලට...👌
Harilassanayi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ වෙනකම් දැක්ක ලස්සනම wedding dance එක මෙක තමා... බලන්න බලන්න ආස හිතෙනවා ..අක්කි ඔයාට බුදු සරනයි... සතුටින් ඉන්න...
❤️🥺
ඔයාලා ට උතුරන්න හරි යන්න ඔනෙ අදරෙයි දෙන්නටම ❤❤❤❤❤❤
බලපු වාර ගාණ මතක නෑ. දැන් වෙඩින් වල පුරුදු වෙල ඉදිරිපත් කරන සප්‍රයිස් ඩාන්ස් වලට වඩා මොන තරම් තාත්විකද කියල හිතුනේ මට විතරද ❤
💓💓💓💓💓💓💓💓
Balapu waraganana kiyanna ba marama lassanai oyalata Budu saranai dennama lassanai❤
අජිත් මුතුකුමාරණගෙ ඒ සිංදුවට හරිම ලස්සන ඉදිරිපත් කිරිමක් කරපු ඔයාල දෙන්නට හැමදාටම සතුටින් ඉන්න ලැබේවා . හරිම ලස්සනයි හරිම සංවරයි. ඇත්තටම වෙඩින් එකක දැකපු ලස්සනම වීඩියෝවක් මේක. බුදු සරණයි ඔයාල දෙන්නටම. හදවතින්ම සුබ පතනව හැමදාටම ඔය ආදරේ ඔය විදියටම තියාගන්න . බුදු සරණයි
Ajith mutukumaranage bus songs...
කොපමණ බැලුවත් එපා නොවන ලස්සන යුවලගේ ඩාන්ස් එකක්❤❤❤❤
ඒක නම් ඇත්ත තමයි 👌👌👌👌👌👌👌👌🎉🎉🎉🎉🎉🎉💞💞💞💞💞💞
😢😊❤❤😂🎉❤😢🎉😢😊😢😂🎉🎉😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢🎉🎉🎉🎉🎉🎨🎨🎮🎮🎲🩳🩲🥼@@dasunmenur
Kawadawath waradi na epa💗💗💗💗💗💗💗💗💗💗
සත්තකින්ම ලස්සන මනමාලිකුයි මනමාලයෙකුයි. අහම්බෙන් උදේ දැකපු ලස්සන දසුනක්. ඔබ දෙපළ මේ ලොවේ ජීවත් වන තාක් ඔය ලස්සන සිනහව සතුට එලෙසින්ම රැදී තියෙවා ❤️
❤️❤️
❤
❤from india ❤Kerala ❤srilanka 🌹🌹
❤from india 🌹❤Kerala ❤srilanka 🌹🌹
Harima lassana ko❤❤❤❤❤...
😊
අනේ උතුම් දළදා සමිදු පිහිටෙන් ඒ දෙන්නගෙ විවාහ දිවිය සාර්ථක වේවා. කිසිම හිත් තැවුලක් කිසිම දවසක නොවේවා. ආදරය සෙනෙහස ඉතිරේවා... සිතන සිතුම් පතන පැතුම් එලෙසම ඉටුවේවා. අනේ බලන්න බලන්න ආසයි. දෙන්නටම ජය ශ්‍රී සුභ මංගලම් 🎉🎉🎉🎉
බලපු වාර ගාන මතකත් නෑ තාමත් බලනවා , බුදු සරණයි දෙන්නටම ! ❤❤❤❤❤❤❤❤
දෙන්නම ලස්සනයි.ඔය සතුට හැමදාම ඔය විදියටම රැඳිලා තිබේවා❤❤❤
❤️
❤❤❤
ජිවිතේ ලස්සනම දවසක් සතුටින් ඉන්න කෙල්ලේ
අහම්බෙන් දැකපු ලස්සනම වීඩියෝ එකක්.. දිවිතුරා සතුටින් සාමයෙන් නීරෝගීව යුග දිව්ය ගත කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ඔයාලට ❤❤❤🎉🎉🎉
❤️❤️
Harima
Iasani
❤❤❤❤❤❤
lassanai ane bs❤❤❤
❤❤❤❤❤
Harima Adarayak Hithenawa Balana Hema Waraykadima.Sathutin Inna Hemada Siyalu Deviyangema Pihitai Sudu Duwa Sudu Putha❤❤❤❤❤❤❤
මෙහෙම දසුනක් දකින්නෙ කලතුරකින් දෙවියන් වහන්සෙගෙ අශිර්වාදයෙන් පිරැනු යුග දිවියක් ලැබෙවා❤
අනේ ...ඒ නංගි හරිම ලස්සනයි ...😍❤️❤️
හැමදාම ඔය වගේ හිනාවෙලා සතුටින් ඉන්න ලැබේවා ...❤️❤️
❤️
❤
😮❤❤❤
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ හරිම ආදරණීය කපල් එකක් ඒ වාගේම ලස්සනම ලස්සන සිංදුවක් Congratulations 😍👍🎉️❤️🌹💯
මුලින්ම බැලුවම දැක්කේ මේ ආදරයයි කතාවෙ ඉශිතා වගේ . නිලියක් වගේ ලස්සනයි . ❤ සුබ පැතුම් දෙන්නටම
කොච්චර බැලුවත් ඇතිවෙන්නෙ නෑ මේ වෙනකොට සියවතාකට වැඩිය බලල ඇති 😊😊😊😊😊😊😊
@@NethmiSadali-qp2uq ❤️❤️
ආදරෙයි හැමදාම. ❤❤.මෙව දැකලා අපේ ගෑනු සංවරශීලී වෙත්වා. හරිම ලස්සනයි.හරිම සංවරයි. පට්ට ආදරෙයි.
Hi❤
මමත් කි පාරක් බැලුවා ද කියලා මතක නැ ❤️❤️ ඒ තරම්ම ලස්සනයි 🥰🥰🥰 සතුටින් ඉන්න හැමදාම,,,,, ❤️❤️❤️❤️ දෙන්නටම බුදුසරණයි 🙏🙏
❤️
අනේ ඔවු කොච්චර බැලුවත් එපා වෙන්නැ
@@virashවිඩියො එක හරිම ලස්සනයි.
සියලුම ලාංකික ජනතාවගේ ආශිර්වාදය ලැබුනු ඒ වෙඩිම😍😍😍😍😍
Budu saranai!❤❤❤❤
ඒකනම් අැත්ත ❤
හරිම ආදරණීයයි ඔබ දෙපළගේ ඒ අව්‍යාජ සිනහව සහ රංගනය. ඔබ දෙපලට සුභ ප්‍රාර්ථනා එක් කරමි ❤❤❤
Fb එකේත් බලලා tiktok එකේත් බලලා yt එකට ආවෙි full video බලන්න.හරිම ලස්සන couple එකක්.කීපාරක් බැලුවද කියලා මතක නැහැ.බුදු සරණයි
godak lassanai sathutin inna dalada samidu pihitai
මාත් 😂😂😂😂 එහෙම තමයි
Math....💕💕💕💕
හරිම ආදරණීයය ජීවිතය පුරා සුවද විහිදුවමින් සතුටින් සාමයෙන් ලස්සන වාසනාවන්ත ජීවිතයකට සුභ පැතුම් .තුනුරුවන් සරණයි .
ජීවිතයට ම.කලාකරුවෙක් විදිහට....දැක්ක හොදම නර්ථනය!!ජයම වේවා !!
❤️
හරිම ආදරණීයයි ❤❤ ඔය දෙන්නට වාසනාවන්ත යුග දිවිය කට සුභ පැතුම් පුතේ , දුවේ හැමදාම සතුටින් ඉවසීමෙන් ඉන්න . පා තැබූ අලුත් ජීවිතයට් සුභ පැ තුම් .තෙරුවන් සරණයි ඉදිරි අනාගතය සාර්ථක වේවා !!! ❤❤❤❤
මොන හේතුවක්ද මන්දා දැන් සෑහෙන වතාවක් බැලුවා.පට්ට
❤️
මාත් එහෙමයි
Math❤
මාත්
Ow eka aththa
ආඩම්බරයි මගෙ සිංහල කොල්ලෙකුයි කෙල්ලෙකුයි පෙන්නපු ඒ ආදරණීය බව ඒ ආදරණීය රංගනයට. මෑත ඉතිහාසයේ ලෝකෙ පුරාම බැලුවත් මෙතරම් ආශිර්වාදයක් ලැබුණු යුවලක් නෑ. ලෝකෙ කොහේ හිටියත් දරුමල්ලන් ගනනක් ජාතියට දායද කරල අපේකම රකින අලුත් පරම්පරාවකට මග පෙන්නවන්නට දෙදෙනාටම වාසනාව ලැබේවා. නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා... තුණුරුවන්ගෙ සරණයි....
එ ජෝඩුව එ .ඇදුමින්.ඉන්නව හරිම සැහැල්ලුවෙන්.වෙන මනාලයො හිරකරගෙන ඇදගෙන ඇවිදින්නත් අමාරුවෙන්.ඒකට මෙ කොල්ල පට්ට ජොලියෙ නිදහසෙ විදිනව.ආදරෙයි ❤❤❤❤🎉🎉🎉🎉
මනාකිත් එ වගෙ වයින්.කරපු බෝනික්කි වගෙ ශෝක් අනේ 🎉🎉❤❤❤🎉🎉
පිස්සු
@@shiranthikumari1426 තොට ද. පිස්සු
උබලා අනෙක් අයගේ සතුට විදින්න කැමති නැහැ.
😮
ලස්සනයි❤❤
අනෙ ඇස්වහාක්නමි වදින්න එපා එ දුවටත් පුතුටත් හරිමා ලස්සානයි දුව පරිස්සමෙන් බුදුන්ගේ සාරනයි congratulations ❤
❤️
අහම්බෙන් දැකපු ලස්සනම වීඩියෝ එකක් !!!!!!!!!!!!!!!!!!!!ඇස යොමන තැනක පේලිය දෙවැනි පාර යන තැන ඇගිලි දික් කරලා නටන තැන මාර විදිහට ලස්සනයි !!!!!!!! .පුදුම ආකර්ශනීය දෙන්නෙක්. සුබ පැතුම් දෙන්නටම !!!!!!!!!! U.S.A.
තමන් ආසම තමන්ට ගැළපෙන හරිම කෙනා හම්බ වුනාම ඒ කෙල්ලට කොල්ලට මුළු ලෝකෙම ලැබුනා වගේ ❤❤
ඇස යොමන තැනක පේලිය දෙවැනි පාර යන තැන ඇගිලි දික් කරලා නටන තැන මාර විදිහට ලස්සනයි ❤❤❤ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න බුදු සරණයි 🎉🎉🎉
හරිම ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
සෑම අාත්මයකම මේ වගේ අාදරේ ලැබෙන්න ඔයාලා දෙන්නම ලැබෙන්න සතුටින් ඉන්න හදවතින්ම සුභ පැතුම් අාදරනීය යුවල.❤
අම්මෝ දෙන්නාම සුපිරි.., ලස්සනයි.. වැදගත්කමයි.. ආදරයයි.. සියල්ලේම සංකලනයක්... හොද දෙමාපියන්ගේ දරුවෝ.. ❤️❤️🌹🌹.. ආදරෙයි...
දවසට සැරයක් බලනවාමයි එපා වෙන්නෑ හරි ලස්සනයි දෙන්නම සතුටින් ඉන්න හැමදාම ාම බුදු සරණයි! ඔය දෙන්නට.....
ඔසරිය උස්සගෙන නටන එවුන් වගේද කොච්චර ලස්සනද කොච්චර සංවරද?❤❤❤❤❤
❤️
ඇත්තමයී
❤
Sahatika aththa
එකන්ම් ඇත්ත 😂❤
හරිම ලස්සනයි දෙන්නම.
ඒ වගේම ඔසරියට ගැලපෙන සංවර කම.මහත්තයගෙ බැල්ම එයාගේ නෝනට.මාරයි .....
කී පරක් බැලුවද කියලනම් මතකම නෑ ..ඒ තරම් ලස්සනයි ❤❤❤❤
❤
❤❤❤❤❤
මමත් ගොඩක් සැරයක් බැලුවා ඇත්තටම හරිම ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ අනවශ්ය රැග් නැතිව ඒ වැඩේ හරිම ලස්සනයි හොද යාලුවෝ සෙටි එකක් බුදු සරනයි ඔයාලට ජීවිතයේ පුරාවටම සතුටින් ඉන්න
මේක විකුණගෙන කන්න හදන්න එපා ඒක ඉබේම ලැබුණු වාසනාවක් මුළු ලංකාව ඒ දෙන්නටම ආදරේ යි ඒ මනමාලි සහ මනමාලයා සියළුම දෙනාගේ හිත් හොරකම් කරා ගොඩක් ආදරේයි ❤️❤️❤️❤️🙏🙏🙏
මටත් මේ වගේ ආදරනීය ආදරයක් මුන ගැසේවා.මුලු සසර පුරාවටම❤🙏
එසේම වේවා ❤
එසේම වේවා ඔබට 💐
@@pradeepaatapattu1317 ඔයාලටත් ජීවිතේ විදින ආදරයක් ලැබෙන්න ඕන❤
@@anjalivijayange392 ස්තූති .සතුටින් ඉන්න❤🌹
එසේම වේවා සාදූ🙏🙏 සාදූ🙏🙏 සාදූ🙏🙏
මම බලපු වාර අනන්තයි හරිම ආසයි 🎉🎉🎉🎉
ඒ නංගා හරීම ලස්සනයි .
අහිංසක පාටයි. නැටූමත ගොඩක් ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න .බුදුසරනයි
lassanai
❤️❤️
දවසට කී පාරක් බලනවද මන්දා.අනේ කාගෙවත් ඇස් වහක්නන් වදින්න එපා.රුවන්වැලි මහා සෑ රදුන්ගේ පිහිටයි ජය ස්‍රි මා බෝ සමිදුගේ පිහිටයි
හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයි
Marriage is a beautiful union of two souls, a promise of love and commitment. A wedding is a celebration of this bond, a joyous occasion where family and friends come together to witness and support the couple. It marks the beginning of a lifetime of love, happiness, and shared memories.
Fb බැලුව.10 පාරක් විතර..මෙ සිරියාවන්ත ජෝඩුව 🎉🎉🎉🎉❤❤ ,ආයෙත් yt බලනව..එපා වෙන්නේ neeee
එ තරම් ලස්සනයි ..නිරහංකාර හිනාව ජෝඩුව ගෙ ❤❤❤🎉🎉🎉🎉🎉
අජිත්ගෙ සිංදුව අහලා තිබ්බට සිංදුවට ආස හිතුණේ මේ වීඩියෝ එකෙන් කෙල්ල බෙල්ල හොල්ලන විදිය ලස්සනයි ❤️ සුභ පැතුම් බුදුසරණයි
ඇත්ත 😊❤
බෙල්ල හොල්ලන එකේ මොකක්ද අනේ ලස්සන...
@@priya1736 එක එක්කෙනාට දෙයක් පෙනෙන විදිය සාපේක්ෂයි නේ dear ඔයාට ලස්සන නැති දේ අනිත් කෙනාට ලස්සනට පෙන්න පුළුවන් නේ නේද😁😁😁😁
❤
අතින් මුන වහගෙන බෙල්ල වනන විදිහට හරිම අාස හිතෙනවා
බලපු වාර ගණන මතක නෑ ඇත්තටම හරිම සංවර කමක් එක්ක ආදරණීය නර්තනය ක්.වාසනාවන්ත අනාගතයක් ලැබේවා ❤
ඒකනම් තත්පරයකට හරි හිතට භාවනාවක් උනා සුභ ගමන් සුභ මංගලය ක් වේ වා යහපතක්ම වේවා දෙන්නාටම තෙරුවන් සරණයි.
90 ගනන් වල ඩබලක් අනිවාර්යයෙන්ම මේ ❤️ ජීවිතේ ඉගෙන ගෙන මහන්සි වෙලා තනකට ඇවිත් ගන්න wedding එකක් ❤️
Aniwaran
Akke oya godak lassanata natanawa.oyala dannata eka hithin suba pathanawa.hamadamath sathutin enda aiye akke.budu saranai oyala dannatama.❤❤❤❤❤❤❤ 🌹🌹🌹🌹🌹🌹🎈🎈🎈🎈
❤️❤️
Oyala danna hamadama sathutin enna.bs.👍👍👍👍
Mea vidiyo eka kochchara baluwath EPA. Wanna Maha....
බලපු වාර ගාන මතක නැති මම වගේ අය තවත් ඉන්නවද 😅❤❤❤
මමත් එහේමයි...
Mamath❤❤❤❤❤❤❤
එච්චථ මොනවද ඒකේ බලන්න තියෙන්නේ😂
@@ශශිනි අනේ මන්දා 🥰🤗... ඒ මනමාලිත් ලස්සනයි..... ඒ dance එකෙත් අමුතු ලස්සනක් තියනවා 🤗🤗
හ්ම් එකනම් ඇත්ත මන් සියපාරක් විතර බැලුව
දෙවියෝ නිදහසේ මවපු කපල් එකක්..❤❤
අම්මා තාත්තා බලන් ඉදලද එතකන්😂
ඇත්තටම
ඉන්නවනෙ තවත්😂
Dewiyo lat ekedi hadisiyata mawapu couple ekak 👉🏻 ashen & uge gaani 😅
එතකොට ඔයාව මවලා ඇත්තේ අම්මටයි තාත්තාටයි හදිස්සි වෙලාවට 😂😂
ඇත්තටම කියනවනම් මම දැකපු ලස්සනම වෙඩින් dance එක, අවස්ථාවට උචිතව මංගල ඇඳුම ආභරණ සැරසිලි කුමක් වෙනුවෙන්ද කියන අවබෝධයෙන් මංගල උත්සවයේ ගෞරවය රැකගෙන කාගේත් ආදරය දිනාගත් යුවලක්. ඔබ දෙපළට වාසනාවන්ත අනාගතයක් වේවා.
හරිම ලස්සනයි අනේ කොච්චර බැලුවත් ඇතිවෙන්නෙ නැ හැමදාමත් හොදින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි
දෙන්නම ලස්සනයි.... මුවේ රැඳි සිනහව සදාකල් පවතීවා. සතුටින්ම ඉන්න ලැබේවා...❤❤❤❤
❤india ❤Kerala ❤srilanka 🌹🌹
❤❤❤මම නම් ඔයාලගේ පවුලට හරිම ආසයි ආදරෙයි ❤❤❤
හරිම ලස්සනයි👌👌 සංවරයි🔥🎉️වාසනාවන්ත යුග දිවියක් ඔබ දෙපලට ❤️
❤from india 🌹Kerala ❤srilanka ❤
අහම්බෙන් හිත නැවතුනු තැනක්..කී පාරක් බැලුවද මතක නැහැ.තෙරුවන් සරණයි🥰
ආදරනීයම wedding💍 rag එක❤
❤️
දැකපු ලස්සන කපල් එකක් .හරිම ලස්සනයි ,ආදරණීයයි..සතුටින් ඉන්න හැමදාම ..
ලස්සන මනමාලියෙක් දෙන්නම ලස්සනයි සුභම සුභ යුග දිවියකට සුභ පැතුම් තෙරුවන් සරණයි
❤️
අයෙත් ආයෙත් බැලුවත් එපා වෙන්නෙ නැහැ ...හරි ම ලස්සන යි.මනමාලි හරිම නිර්මාණ ශීලී...ක්ෂණිකව කරන ඒ dance patern ටික නර්තන අද්‍යක්ශ කෙනෙකුට ත් වඩා හැකියාව පෙන්නනවා ...❤❤
❤❤😮😊
කොච්චරනම් මහන්සි වෙන්න ඇතිද ඔය තැනට එන්න...අද ඔයාලා දිනුවා...අනේ ඔය දෙන්නට ජීවිතෙ තියෙනකන්ම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනී❤❤❤❤❤
❤
❤❤
කොච්චර බැලුවත් ඇතිවෙන්නේ නෑ. නපුරක් වෙන්න එපා. සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤. බුදු සරණයි!
❤️
❤❤❤❤❤❤
❤❤
සති 3ක්ම බලලාත් එපා වෙන්නෙ නැහැ
ලස්සන වීඩියෝ එකක්. අද වගේම ඉදිරියටත් මොන ප්‍රශ්න ආවත් ඒවා ගලපගෙන සතුටින් ජීවත් වෙන්න.
අනේ හරිම ලස්සනයි ....දරුවෝ දෙන්නේක් ඉන්න අම්මෙක් උනත් ඇබ්බැහිවෙලා බලනවා...ඒ තරම් ලස්සනයි.... 😂😂😂😂😂 බුදුසරණයි.....
Mamath
❤️🙈
මමත් එහෙමයි
හරිම ලස්සන මනාල යුවළ.
කී සැරයක් බැලුවද කියලා මතක නෑ❤.නියමෙට ගැලපෙන කපල් එකක්.මමත් දැකපු ලස්සනම ඩාන්ස් එක.බුදු සරනයි ඔයාලා දෙන්නාට🎉🎉🎉හැමදාම සතුටින් ඉන්න.
ජය වේවා දෙන්නටම
Fb එකේ දැකලා UA-cam එකට ඇවිල්ලා දහ පාරක් විතර බැලුවා. ඒ තරම් ලස්සන යුවලක්. ලස්සන යුග දිවියට ආසිරි පතනවා හදවතින්ම. ❤❤❤
අහම්බෙන් හරි දවසට එක පාරක්නම් බලනවමයි.❤️❤️❤️
Mmth
❤❤ගොඩාක් සැරයක් බැලූ ව කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ හරිම ලස්සනයි ඔබ දෙපලට සුභ පැතුම් බුදු සරණයි හැම දේම ජය ගන්න ලැබේවා සුභ අනාගතයක් වේවා ❤❤❤❤ යුග දිවිය සැර වේවා තෙරුවන් සරණයි ❤❤❤ හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤
කීසැරයක් බැලුවද දන්නෑ.මොන හේතුවද දන්නෑ බලන්න හිතෙනවා.දෙන්නටම බුදුසරණයි සතුටින් ඉන්න හැමදාම ❤❤
❤❤❤❤❤🥰🥰🥰
Yeah ❤
මාර ලස්සනයි අප්පා කීපාරක් බැලුවද මතක නැ .... එ් තරම් ලස්නයි
❤️
Ow appa math.puduma lassanai hinava❤❤❤❤❤❤
ඔව්.අප්පා මාරම. ලස්සනයි
Math
❤
I have never seen a beautiful bride like this
අවවාදයි..‼️
දෙපාරකට වඩා බලන්න ගියොත් addict වන සුලුයි.. 💜💜
sirama
රත්නත්‍රයේ ආශීර්වාදය සහිත වාසනාවන්ත සුභ යුගදිවියක් වේවා. ❤️
❤️❤️
මම අහම්බෙන් දැක්කෙ මේ වීඩීයෝ එක හරිම ලස්සනයි මේ දුවයි පුතයි දෙන්නටම සතුටින් ආදරෙන් දිවිය ඇති තුරාවටම ඉන්න වාසනාව ලැබේවා
අනේ මන්ද කී පාරක් නම් මේ වීඩියෝ එක බැලුවද කියලා, කොච්චර බැලුවත් තවත් බලන්නමයි හිතෙන්නේ. ලස්සනයි ලස්සනයි පට්ට ලස්සනයි. ඒ හිනාව හරිම Attractive. ඒ වගේම,හරිම වැදගත් Look එකක් ඒ girl ට තියෙන්නේ.❤❤ wish you all the best ❤❤❤from Italy 🇮🇹
🥰🥰🥰❤❤❤
අනේ මම මේ වීඩියෝ සිය වතාවක් විතර බැලුවා ඒත් එපා වීමක් වෙන්නේ නෑ හරිම ලස්සනයි 💕💕💕💕💕💕💕💕සතුටින් ඉන්න ජයවේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏💕💕💕🌷🌷💕💕💕🙏🙏💕💕💕💕💕💕
Wena wdk nthd bn.🤣🤣
Good luck both of you
Congratulations ❤❤
Very nice & very beautiful couple
Theruwansarani!!!
ඇත්තටම ගොඩක් සැරයක් බැලුවා .. හරිම ලස්සන මනමාලියක් ❤ Congratulations 🎉🎉
පුතේ ඔබ දෙපලට උතුම් දලදා සමිදු පිහිටයි පරෙස්සමින් හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ❤❤❤
කොපමණ බැලුවත් ඇති වෙන්නෙ නෑ. ඒ තරමට හිත් ඇදගන්නා රන්ගනයක් වගේම ගැලපෙන ලස්ස්න යුවලක්. ඉතාම කලාත්මකව සියුම්ව ඒ මනාලිය කරන රන්ගනය අතිශයින්ම චිත්තාකර්ශනීයයි ......! මනාලයාගේ බැල්ම අවිහින්සක හා සුපෙම්බරයි...... ඔබ දෙපළ මේ ලොවේ ජීවත් වන තාක් ඔය ලස්සන සිනහව සතුට එලෙසින්ම රැදී තියෙවා.... ඔබ දෙපලට සිරි සුබ මන්ගලම් වේවා !!! 🥰🥰
Hrima ලස්සනයි . කොයි තරම් බැලුවත් epa වෙන්නේ නැහැ . හැමදාමත් සතුටින් inna . ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න . බුදු සරණයි . සියලුම දෙවියන්ගේ පිහිටයි ❤❤❤❤
දෙන්නාටම තියෙන්නේ හරිම චාම් සිත් ඇද ගන්නා ලස්සන පෙනුමක් .වාසනාබර අනාගතයක් පතනවා
අනේ ඔය දෙන්නම හරිම ලස්සනයි ගර්ලුත් මරු ඩාන්ස් එක😘😍❤️ හැමදාම සතුටින් පරිස්සමින්දෙන්නම ඉන්න ඕනි😍
කොච්චර බැලුවාත් එපා වෙන්නේ නෑ ඒ තරම් ලස්සනයි කපල් එකත් ඒ වගේම ලස්සනයි.එයගේ හිනාව ඔක්කොටම වඩා ලස්සනයි
ඔය අහින්සක නර්තනය කරන්න කොච්චර නැටුම් ඉගෙන ගත්තත් බෑ...
ලෝකෙටම එකයි
එච්චරම තමයි...
බුදුසරණයි...!
දවසක එයා එක්ක.... ❤
මාරම ලස්සනයි මට සැබෑ කරගන්න බැරි උන ඒත් ආසාවෙන් හිටපු හීනයක් බුදුසරණයි ඔයාල දෙන්නට හැමදාම සතුටින් ඉන්න
❤️
Matath ❤😢
❤from india ❤❤Kerala ❤❤srilanka 🌹🌹🌹
ඔය දෙන්නගේ ආදරය සදාකල් ❤️❤️❤️පවතිවා ❤️❤️මමත් එ විඩීයෝ එක ගොඩක් බැලුවා ලස්සන දුවෙක් ඇස්වහක් වදින්නනමි එපා දෙන්නාටම සුභ පැතුම් ❤️❤️❤️❤️
සුභ අනාගතයක් වේවා..
සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා ...
බුදු සරණයි දෙපලට 🙏
හරිම ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නෑ ❤ ඇස්වහක්නම් වදින්න එපා ආදරණීය කපල් එකක් තෙරුවන් සරණයි ඔයාලා දෙන්නට .❤