Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තිහස්වර අනගි තව තවත් ආදරේ වැඩියෙන් බෙදා ගනී. ලැබෙන දරුවාගේ අනාගතය ගැන තිහස්වර සහ අනගි හීන දකියි. අමෝදි නම් තවමත් ශේන්ව තේරුම් ගන්න උත්සහ ගන්නේ නෑ. අමෝදි පුංචිත් දැන් හීන දකින්නේ අනගිට ලැබෙන්න ඉන්න දරුවා ගැනයි. අද කොටසින් කුමක් වෙයි ද? අද ඔයාලත් සංසාරිණී බලන්න.
උබලාගේ කතානම් සුපිරි ගොන්.හිරු ටිවී වගේමයි.ඈ යකෝ මොන සහෝදරයාද මොන අම්මාද තමන්ගේ දරුවාව මරපු උන්ට කෝටී ගනන් සල්ලි දෙන්නේ.උන්ට දඩුවන් නෝදී
මුන්ව මිනිමැරුමට අහු කරන්න
Mn
❤😊❤
ඇමෙන්ඩාට වගේ කාලකන්නි දෙමාපියන් කාටවත් ලැබෙන්න එපා😢😢..ඇමෙන්ඩා පවු
ඇත්තමයි
Ou ane
වර්ණ නම් මහා ඇනයක් එපා වෙනවා කතාවම
Waranayay sandray ekata happila mola deka maru wenna one😅😅 ehema wenma bari kamakut na me wage gon drama wala
Kathwenma ain karanna ona
Yes 🤮
වර්ණව එපා වෙන චරිතයක් කතාවත් එපා වෙනවා 😅
සල්ලි දෙන්න කලින් ලොයිඩිලව අහුවෙන්න ඔිනි මිනි මරුමට
අනිවාර්යයෙන් අහුවෙනවා
👍👍👍👍🤲🤲🤲
අනිවාර්යෙන්
Aniwaryenma
අනිවා
මුදල්දෙන්න කලින් මල්ලිගේ මිනීමරුවන් ටදඩුවමිකරන්න😊
Ou mha gon kathwak
Yes Exactly ❤🥺💔💯
කෝ ආදිත්‍ය මරපු මිනිමරුවො හොයන CID එක.ඒකට සාධාරණයක් නැහැ
මේ කතාව ලියන කෙනා ලංකාවේ පොලිසියට ලංකාවේ නීතිය ට වෛර කරන කෙනෙක් .ඒකයි😂😂
Yes 💔🥺💯
තනි උනත් නොගැලපෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න එපා.
ඒක ඇත්ත 😢
ඒක ඇත්ත
Yes Really
වර්නගෙ චරිතයට ආසනැති මම
තුෂී පව් අනේ..🥺 දුකයි එයා ගැන 😒
Warna wage ekek katath lebenna epa
මට නම් පේන්න බෑ වර්නව😡😡😡
Yes Thushi Paw 💔🥺💓
*ප්‍රේමය ප්‍රේමයක් වන්නේ කයට බැඳුණු රාගය මත නොවේ, හදවතට දැනුණු නිරාමිස ආදරය මතයි...🤍✨️👀*
හරි ලස්සන අදහස් ❤❤❤
හ්ම්🩷🩷🩷🩷
💖💖
සල්ලි ලැබේන්න නැහැ ලොයිට් මිනිමරුවෙක් අනිවාර්යයෙන් පොලිසියට කොටුවෙයි
පුතාව මැරුවටද කෝටි දහයක් දුන්නේ .
Oka denna wennh bn.thihaswara dena ekak nh
වර්ණ නම් දැන් කතාවට එපා 🤗🤗තනිවුනත් නොගැලපෙන මිනිස්සුන් ජිවිතෙට ලංකරගන්න එපා 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
අනෙ මෙ සැන්ඩ්‍රා මැරෙනකම් මන් බලන් ඉන්නෙ😒🥲
@@maleeshadiwyanjalee-qb6fn සැන්ඩ්‍රා විතරක් නෙමේ. ලොයිඩ්වත් මැරෙන්න ඕන .
😂😂😂😂
වර්ණ අයින් කරන්න 🙏🙏
මේ වගේ ජරා දෙමාපියෝ කිසිම දරුවෙකුට නොලැබේවා
වර්ණයාට හොදටම පිස්සු තද වෙලා දැන්නම්..තුෂි දෙතැනක තනි වෙලා 😢😢
කෝ බන් අර හස්වී කියන පොඩි කෙල්ල එහෙම... 😂 කෝ අර තිහස්වරගේ අනිත් සහෝදරයා😂
සහෝදරයා මැරුනනෙ
Ko ban das ? Ko ban diwya?
Me kathawa liyana ekata pissu
😂😂 aththamai kthawa blpu apita mthka ewa liyna ekaata mthka na
Liyana Manussayata Ewa Mathaka Na 🤣
ඇලන්. ලොයිඩ් ට සල්ලි දෙන්න කලින් දඩුවම් ලැබෙන්න ඕන
මොඩ වර්නයා එපා වේන්වා දැන්නම් 🙉🙉🙉🙉🙉🙉
ITN එකේ යනවා ජානු කියලා කතාවක්.. මුලින් නම් ලස්සනයි.. පස්සෙ විකාරයක් උනා.ජානුට හැම තැනම කොල්ලො.😂 දැන් නම් බලන්නෙත් නෑ.. මේ කතාවත් දැන් එක තැන පල් වෙනවා.. 😅 ඉන්දියන් කතා වගෙ හුනියම් ප්‍රශ්න ඉවරයක් නැති උනා.ශේන්ට තාම බැරි උනා ප්‍රශ්නෙ විසද ගන්න.අය නම් කතාව බලන්නෙ නෑ 🤚
තුෂි ගේ හස්බන් අන්තිමට කෞරු වේද දන්නේ නැහැ 😢😢😢
කොහොමද ඔහොම යද්දි ඇමැන්ඩව බේරිලා ලොයිඩ් දැක්ක හීනේ ඇත්තක් උනානම්.ලොයිඩ්වයි සැන්ඩ්‍රාවයි හැප්පිලා මැරුනනම් මරු නේ😊
Yes Exactly 💯
ආදිත්‍යගෙ චරිතයට අසාධාරණයක් කරන්න එපා සල්ලි ගන්න දීලා.ඊට කලින් මිනීමරුවා අල්ලපියවු..
*හදවතින්ම අවංක වූ පුද්ගලයන්ට අවසානයේ ඉතිරි වන්නේ ,**වේදනාත්මක මතක පමණයි..! "*🤍🥀
ආදිත්‍ය මරපු එකට තිහස්වර මුකුත් කරේ නෑනෙ. මල විකාර😑
Yes 💔🥺
මේ මොංගල් වර්ණයා එපා වෙනවා
🥺🤍🍁:අඩුපාඩු නැති කවුරුත් නෑ මිත්‍රයා....❤️✨ ඒකයි පැන්සලත් එක්ක මකනෙකුත් ආවේ....!!☺️❤️✊
ඇත්ත මිත්‍රයා...❤️🩹❤️🩹 ඒත් පෑනෙන් ලියපු දෙයක් මකන්න ගියාම.. පිටුවම කැත වෙනවා 😢
ඇයි කටර් එක😂
වර්න මගේ මිනිහා උනානම් මෙලහකටත් ඌ වලපල්ලෙ 😂😂
මුන්ට තවත් හිත නැද්ද ශේන්ගෙයි රයන්ගෙයි පටලැවිල්ල ලෙහන්න 🤧
වර්ණයයි sandray එකට හැප්පිලා මොළ දෙක මාරු වෙන්න ඕනේ 🤣🤣🤣🤣
@@NeharaWeerakkodi මරුනේ😂
නෙදකින් මේ වර්ණයවනම් පේන්න බෑ කතාවම එපා කරවනවා මේ මිනිහා
💫🎧💫🎶පුලුවන්නම් මගෙ අලුත් song 02 ක බලන්න 🥺👉( සිතවන්ති ) sithawanthi..🥺👉( සදසාවියේ මගේ ) sadasaviye mage 🥺හැමෝටම බුදු සරනයි 🙏🥺
❤❤
😇😇🥺🥺
❤
Mokak
මේ වර්නට පාරක් දෙකක් දුන්නා නම් හරි
ගිලිහී යන මිනිසුන්ට ඔවුන්ට අවැසි ලෝකයට ගිලිහී යාමට ඉඩ දෙන්න.නුඹ කරා පැමිණෙන ආදරණීය මිනිසුන්ට උතුරන්න ආදරය කරන්න...🙂❤🩹🖇️
මේ වර්නගෙ චරිතය වගෙ චරිත තවකතාවලට එපා දැන් කිසිම රටක ඔයවගෙ නෝන්ජල් මිනිස්සු නෑ
👍
වර්ණ කතාව එපා කරන්න එපා
ඇමෙන්ඩාලා යන වාහනේ ඇක්සිඩන්ට් වෙලා..අම්මා ,තාත්තා මැරෙයි වගේ..ඇමෙන්ඩා ඉතිරි වෙයි
මොනවා උනත්. ඇමන්ඩා පව්
| ❛❛ මා විශ්වාස කල බොහෝ මිනිසුන් මා ඉදිරියේ ව්‍යාජ චරිත රඟ දක්වා තිබුණි ! ඉතින් ඒ රංගනයන් විශිෂ්ඨ බව පමණක් මා ලියා තබමි ❜❜ | ✍️🤍✨
එක්කෝ මේ කතාව දැන් ඉවර කරන්න එහෙම නැත්නම් මේ වර්න මිනිහව අයින් කරලා දාන්න මහ වදයක් එපා වෙනවා කතාවත්
අදනම් වැඩ ටිකක් අඩුයි ඉතින් වේලාසනම අවා අනගි බලන්න ❤❤❤❤❤❤❤❤❤❤
Ane 🥺
මෙ වර්ණ නිසා දැන් කතාව බලන එකත් එපා වෙනවා
මේ ඇමැන්ඩා කාර් එකේ කෙරවලේ ශීට් එකෙත් ඉන්නවා මැද ශීට් එකෙත් ඉන්නවා දෙබස් යන අතරතුර ඒක හොදටම පේනවා 😅😅😅
ලොයිට සල්ලි නෙමෙ දෙන්න ඔනි පොලිසියට අල්ලලා දෙන්න ඔනි
වර්ණ නම් කාලකන්නි මිනිහෙක්
වර්ණයා වගේ නිකමෙක් කිසිම කෙල්ලෙක්ට හම්බ වෙන්න එපා..මුව අයින් කරන්නකෝ .කතාවත් එපා වෙනවා
කවදාවත් මෙි කතාව ටිවී එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😊
අපි❤❤❤❤
palayn pkayo yann wadyk nowii
🤮🤮🤮🤮🤮
Hamadama ekama coment eka danna epa.udama a coment eka epa wenawane
Ubta mole amaruwak thiyenwada ballo wada nodi balanawanan kata wahan balapan gothya
මේ වරණ නිසා කතාවත් එපා වෙනො ඕනවට වැඩී.😒👍
අපෝ වර්ණ මහ ඇනයක්නෙ අප්ප... 😒
අමැන්ඩා ඔය සල්ලි එපා කීවනම් හරි
මෙ වර්ණ හොද කෙනෙක් විදියට ගන්න නැති නම් අයින් කරන්න.
තුෂි පව් අනී මොනවා උනත් ☹️☹️☹️
වර්ණනම් සාපයක් කතාවත් එපා වෙනෝ ශික්
ලස්සන කතාවක් .
ඒ,, කතාවේ,, වර්ණ,, කෙනෙක්,, නොහිටියානම්,, තවත්,, හොද,, වෙයි,, කතාව
ඇත්ත ට මම නම් පොන්එකෙන් තමා බලන්නේ
මේ වරුන පිස්සු මගුල ශික්
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ❤😅
සජිත් පේමදාසගේ නැයෙක්ද තමුන්
පුටු සෙටිද🤣🤣
ශික් අප්පා මේ වර්ණ කියන චරිතේ අයින් කරන්න කතාවෙන්... නැත්තම් කතාව බලන එකත් අප්පිරිය වෙනවා
වරෙන් යන්න කියලා තුශිට තිබුනෙ වර්නයවත් එක්ක යන්න.එපා වෙනවා ඌ
ලස්සනයි❤❤❤
Apiiii❤❤
සල්ලි හම්බ වෙන්නෙ නැ හිරෙ යනවා ලොයිඩ් අනිවාර්යයෙන්
වරුනයව එලවල දාන්න තියෙන්නෙ මෝඩයා
මට විතරද හිතෙන්නෙ සල්ලි දෙන්න කලින් ආදිත්තය එයි කියලා
ANEH Ehem Wenawa Nam Kocchara Hodayi Da 💔🥺❤
මේ කතා වල කමේන්ට් ඔෆ් කරන්න ඔනේ යකෝ😂😂😂😂😂 ඔක්කොම මෙකේයි අරකෙයිනුයි ගගා 😂
ඩිමි.වර්නට.ගැලපෙනවා
තිහස්වර කෝටි දහයක් නෙවෙයි එක රැපියලක් දෙන්න එපා ඔය නයි පොලෙංගු ආයෙත් ගේ අස්සට ගත්තෙ මොකටද
මේ වගේ ගොබ්බ කතා කොහොමත් හිරු ටිවි එකෙන්ම තමා බලාපොරොත්තු වෙන්න පුලුවන් යකෝ ඇලන් සහ තිහස්වර වැනි ගොන්නුන් තවත් සිටීද.තමන්ගේ පුතාව මරපු මිනීමරුවන්ට දඩුවන් කරනවා වෙනුවට කෝටි 10 දෙන්න හදන්නේ.අර අමෝදී දන්නවානේ ආදිත්‍යව මැරුවේ ලොයිඩ්ලා කියලා.ඒකිටත් මදන කුලප්පුව.දැන් කෝ ඒකී අදිත්‍යට සාදාරනයක් කලාද.මේ ගොන් කතාව ලියපු එකා සුපිරි ගොනෙක්
Kathawa Liyana Manussaya Gobbayek Uta Ada Liyana Eka Heta Mathaka Na 🤮
@@SASINI549 ඒකනමි ඇත්ත මොනා හරි ලියනව සමහර චරිත දකින්නවත් නැ
අපි❤😢😮😅
මේ වර්ණයව මරලවත් දාන්නකො අප්පා වාතයක්නෙ මහ
Man inne dubai man balanne 4n ekan❤❤
මුනම් කවදාවත් හැදෙන්නේ නෑ
මේ කතාවෙන් හොදටම පැහැදිලි වෙන්නෙ ලෝකෙන් උතුම් රට ලංකාවේ නීතිය බල්ලට ගිහින් 😂😂😂😂 ආධිත්‍යව මරපු උන් නිදැල්ලේ .ලංකාවේ පොලීසියේ නොහැකියාව .එහෙම නැත්නම් පිටපත ලියන කෙනා ලංකාවේ පොලිසිය එක්ක නයි වයිරයි. පොලිසිය ට අපහාස වෙන විදිහට කතා ලියන්නෙ ඒනිසා.
Yes Really ❤💯
ඇයි වදේ වර්නයව මන්ද මානසිකත්වයයෙන් මුදන්න කරුනා කරල
අනේ අර මෝඩ වර්නයව ඩිමියට සෙට් කරලා තුශිවයි ,ඉන්දිකවයි එකතු කලා නම්
😊😊😊😊
වර්නව අයින් කරන්න එපා වෙනවා
Api tv eken neme❤❤❤❤❤❤
Kalinma කිව්වනම් harine lamaya kageda කියලා
වර්න මහා කලකන්නියෙක්.
සේන් රහල්ට ඉන්න එකාගේ හරි නම කියහල්ලකො බ්ම් දන්න කෙනෙක්. යස් කියල හෙව්වාම ඉන්දියාවෙ එකෙක්නෙ බ්ම් එන්නේ.
Yash Weerasingha
@@SASINI549 ස්දූදී කෙම්ලේ
අනගිට කැමති අය කෝ ❤️
මම හිතුවෙ ඇමැන්ඩා දෙන්නවත් එපා කියයි කියලා.පහුවෙලා යනකොට
අපෝ මේ වර්ණ එපා වෙනවා එයා හොඳ කෙනෙක් කරන්නකෝ. මෝඩ චරිතයක් එපා වෙනවා
කවද්ද වර්ණයව මේ කතවෙන් අයින් කරන්නෙ
වර්ණයා නම් පිස්සෙක් එයාව මේ කතාවෙන් අයින් කරන්න
Ammo...me warnage kaala kanni charithe nam jarawak
amanda dan hodai ❤
මුන්ව යද්දි හැප්පෙයිද දන්නෙ නෑ ලොයිඩ්ගේ හීනය 😁
Warnath welawakata epa wenawa thushi Pau😐😢
මේ වර්ණයව අයින් කරන්න කතාවෙන්
වර්න නම් පස්සෙක්
😂❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤🎉🎉
මේ වර්නයට කනට ගහල පන්නන්න බැරි මොකද තුශීට
ඩුබායි සිට කව්ද ජන්දෙට ලංකාව ට යන්නෙ මටනම් යන්න විදියක් නැ 😭🇦🇪🇦🇪🇦🇪
අපිට😂පිස්සු😂 නෑ 😂 ඩුබායි 😂ඉදන් 😂ගිහිං😂 ookunta😂 හොරා 😂 කන්න😅කතිරෙ😂ගහන්න😅😅
🤣🤣 පිස්සු නෑ අපිට..
චන්දය දෙන්න කෙනෙක් නැ
ආදිත්තයගේ මිණිමරැවෝ. ලොයිඩි ගැණි මුන් දෙන්නව හිරේට යවන්නම ඔන සල්ලි නමි දෙන්න එපා මිණිමැරැමටදඩුවමි ලැබෙන්නැත්නමි මෙි කතාවෙන් වැඩක් නැ .😡
Apiriyi ekama de
තිහස්වර අනගි තව තවත් ආදරේ වැඩියෙන් බෙදා ගනී. ලැබෙන දරුවාගේ අනාගතය ගැන තිහස්වර සහ අනගි හීන දකියි. අමෝදි නම් තවමත් ශේන්ව තේරුම් ගන්න උත්සහ ගන්නේ නෑ.
අමෝදි පුංචිත් දැන් හීන දකින්නේ අනගිට ලැබෙන්න ඉන්න දරුවා ගැනයි. අද කොටසින් කුමක් වෙයි ද? අද ඔයාලත් සංසාරිණී බලන්න.
උබලාගේ කතානම් සුපිරි ගොන්.හිරු ටිවී වගේමයි.ඈ යකෝ මොන සහෝදරයාද මොන අම්මාද තමන්ගේ දරුවාව මරපු උන්ට කෝටී ගනන් සල්ලි දෙන්නේ.උන්ට දඩුවන් නෝදී
මුන්ව මිනිමැරුමට අහු කරන්න
Mn
❤😊❤
ඇමෙන්ඩාට වගේ කාලකන්නි දෙමාපියන් කාටවත් ලැබෙන්න එපා😢😢..ඇමෙන්ඩා පවු
ඇත්තමයි
Ou ane
වර්ණ නම් මහා ඇනයක් එපා වෙනවා කතාවම
Waranayay sandray ekata happila mola deka maru wenna one😅😅 ehema wenma bari kamakut na me wage gon drama wala
Kathwenma ain karanna ona
Yes 🤮
වර්ණව එපා වෙන චරිතයක් කතාවත් එපා වෙනවා 😅
සල්ලි දෙන්න කලින් ලොයිඩිලව අහුවෙන්න ඔිනි මිනි මරුමට
අනිවාර්යයෙන් අහුවෙනවා
👍👍👍👍🤲🤲🤲
අනිවාර්යෙන්
Aniwaryenma
අනිවා
මුදල්දෙන්න කලින් මල්ලිගේ මිනීමරුවන් ටදඩුවමිකරන්න😊
Ou mha gon kathwak
Yes Exactly ❤🥺💔💯
කෝ ආදිත්‍ය මරපු මිනිමරුවො හොයන CID එක.ඒකට සාධාරණයක් නැහැ
මේ කතාව ලියන කෙනා ලංකාවේ පොලිසියට ලංකාවේ නීතිය ට වෛර කරන කෙනෙක් .ඒකයි😂😂
Yes 💔🥺💯
තනි උනත් නොගැලපෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න එපා.
ඒක ඇත්ත 😢
ඒක ඇත්ත
Yes Really
වර්නගෙ චරිතයට ආසනැති මම
තුෂී පව් අනේ..🥺 දුකයි එයා ගැන 😒
Warna wage ekek katath lebenna epa
මට නම් පේන්න බෑ වර්නව😡😡😡
Yes Thushi Paw 💔🥺💓
*ප්‍රේමය ප්‍රේමයක් වන්නේ කයට බැඳුණු රාගය මත නොවේ, හදවතට දැනුණු නිරාමිස ආදරය මතයි...🤍✨️👀*
හරි ලස්සන අදහස් ❤❤❤
හ්ම්🩷🩷🩷🩷
💖💖
සල්ලි ලැබේන්න නැහැ ලොයිට් මිනිමරුවෙක් අනිවාර්යයෙන් පොලිසියට කොටුවෙයි
පුතාව මැරුවටද කෝටි දහයක් දුන්නේ .
Oka denna wennh bn.thihaswara dena ekak nh
වර්ණ නම් දැන් කතාවට එපා 🤗🤗තනිවුනත් නොගැලපෙන මිනිස්සුන් ජිවිතෙට ලංකරගන්න එපා 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
අනෙ මෙ සැන්ඩ්‍රා මැරෙනකම් මන් බලන් ඉන්නෙ😒🥲
@@maleeshadiwyanjalee-qb6fn
සැන්ඩ්‍රා විතරක් නෙමේ. ලොයිඩ්වත් මැරෙන්න ඕන .
😂😂😂😂
වර්ණ අයින් කරන්න 🙏🙏
මේ වගේ ජරා දෙමාපියෝ කිසිම දරුවෙකුට නොලැබේවා
වර්ණයාට හොදටම පිස්සු තද වෙලා දැන්නම්..තුෂි දෙතැනක තනි වෙලා 😢😢
කෝ බන් අර හස්වී කියන පොඩි කෙල්ල එහෙම... 😂 කෝ අර තිහස්වරගේ අනිත් සහෝදරයා😂
සහෝදරයා මැරුනනෙ
Ko ban das ? Ko ban diwya?
Me kathawa liyana ekata pissu
😂😂 aththamai kthawa blpu apita mthka ewa liyna ekaata mthka na
Liyana Manussayata Ewa Mathaka Na 🤣
ඇලන්. ලොයිඩ් ට සල්ලි දෙන්න කලින් දඩුවම් ලැබෙන්න ඕන
මොඩ වර්නයා එපා වේන්වා දැන්නම් 🙉🙉🙉🙉🙉🙉
ITN එකේ යනවා ජානු කියලා කතාවක්.. මුලින් නම් ලස්සනයි.. පස්සෙ විකාරයක් උනා.ජානුට හැම තැනම කොල්ලො.😂 දැන් නම් බලන්නෙත් නෑ.. මේ කතාවත් දැන් එක තැන පල් වෙනවා.. 😅 ඉන්දියන් කතා වගෙ හුනියම් ප්‍රශ්න ඉවරයක් නැති උනා.ශේන්ට තාම බැරි උනා ප්‍රශ්නෙ විසද ගන්න.අය නම් කතාව බලන්නෙ නෑ 🤚
තුෂි ගේ හස්බන් අන්තිමට කෞරු වේද දන්නේ නැහැ 😢😢😢
කොහොමද ඔහොම යද්දි ඇමැන්ඩව බේරිලා ලොයිඩ් දැක්ක හීනේ ඇත්තක් උනානම්.ලොයිඩ්වයි සැන්ඩ්‍රාවයි හැප්පිලා මැරුනනම් මරු නේ😊
Yes Exactly 💯
ආදිත්‍යගෙ චරිතයට අසාධාරණයක් කරන්න එපා සල්ලි ගන්න දීලා.
ඊට කලින් මිනීමරුවා අල්ලපියවු..
Yes Exactly 💯
*හදවතින්ම අවංක වූ පුද්ගලයන්ට අවසානයේ ඉතිරි වන්නේ ,*
*වේදනාත්මක මතක පමණයි..! "*
🤍🥀
ආදිත්‍ය මරපු එකට තිහස්වර මුකුත් කරේ නෑනෙ. මල විකාර😑
Yes 💔🥺
මේ මොංගල් වර්ණයා එපා වෙනවා
🥺🤍🍁:අඩුපාඩු නැති කවුරුත් නෑ මිත්‍රයා....❤️✨ ඒකයි පැන්සලත් එක්ක මකනෙකුත් ආවේ....!!☺️❤️✊
ඇත්ත මිත්‍රයා...❤️🩹❤️🩹 ඒත් පෑනෙන් ලියපු දෙයක් මකන්න ගියාම.. පිටුවම කැත වෙනවා 😢
ඇයි කටර් එක😂
වර්න මගේ මිනිහා උනානම් මෙලහකටත් ඌ වලපල්ලෙ 😂😂
මුන්ට තවත් හිත නැද්ද ශේන්ගෙයි රයන්ගෙයි පටලැවිල්ල ලෙහන්න 🤧
වර්ණයයි sandray එකට හැප්පිලා මොළ දෙක මාරු වෙන්න ඕනේ 🤣🤣🤣🤣
@@NeharaWeerakkodi මරුනේ😂
නෙදකින් මේ වර්ණයවනම් පේන්න බෑ කතාවම එපා කරවනවා මේ මිනිහා
💫🎧💫🎶පුලුවන්නම් මගෙ අලුත් song 02 ක බලන්න
🥺👉( සිතවන්ති ) sithawanthi..
🥺👉( සදසාවියේ මගේ ) sadasaviye mage
🥺හැමෝටම බුදු සරනයි 🙏🥺
❤❤
😇😇🥺🥺
❤
❤❤
Mokak
මේ වර්නට පාරක් දෙකක් දුන්නා නම් හරි
ගිලිහී යන මිනිසුන්ට ඔවුන්ට අවැසි ලෝකයට ගිලිහී යාමට ඉඩ දෙන්න.
නුඹ කරා පැමිණෙන ආදරණීය මිනිසුන්ට උතුරන්න ආදරය කරන්න...🙂❤🩹🖇️
මේ වර්නගෙ චරිතය වගෙ චරිත තවකතාවලට එපා දැන් කිසිම රටක ඔයවගෙ නෝන්ජල් මිනිස්සු නෑ
👍
වර්ණ කතාව එපා කරන්න එපා
ඇමෙන්ඩාලා යන වාහනේ ඇක්සිඩන්ට් වෙලා..අම්මා ,තාත්තා මැරෙයි වගේ..ඇමෙන්ඩා ඉතිරි වෙයි
මොනවා උනත්. ඇමන්ඩා
පව්
| ❛❛ මා විශ්වාස කල බොහෝ මිනිසුන් මා ඉදිරියේ ව්‍යාජ චරිත රඟ දක්වා තිබුණි ! ඉතින් ඒ රංගනයන් විශිෂ්ඨ බව පමණක් මා ලියා තබමි ❜❜ |
✍️🤍✨