Sansarini - සංසාරිණී | අවසාන කොටස | 2024-10-03 | Hiru TV

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 2,5 тис.

  • @HiruTVOfficial
    @HiruTVOfficial  Місяць тому +1007

    තුශීට අමාරුවෙන් කෑ ගසන අතරේ වර්ණ රෝහලට තුශීව රැගෙන යයි. රමේශ්ට ඇමෙන්ඩාව හමුවෙයි. මේ අතරේ අමෝදිගේ මතක මතක් කරමින් ශේන් කාලය ගත කරන් අතරේ තමන්ගේ නිවුන් සහෝදරයා අමෝදිව රැගෙන පලා යයි. ශේන් අමෝදි සහ තමන්ගේ නිවුන් සහෝදරයා කොටු කර ගත්තත් අමෝදිව බේර ගන්න පොලිසියෙන් නිවුන් සහෝදරයාට වෙඩි තියයි. ශේන්ට ආයෙත් අමෝදි අයිති වෙයි. රමේශ් ඇමෙන්ඩාව තමන්ගේ කර ගනී ද? අද මෙතැන් සිට අවසාන සංසාරීණී කිටස බලන්න ඔයාලත් එකතු වෙන්න.

    • @pramodhasubhani9294
      @pramodhasubhani9294 Місяць тому +13

      Anthima kotase summary ekat mekatama danna 😊

    • @SumithraKumari-ch8rl
      @SumithraKumari-ch8rl Місяць тому +10

      අැත්තටම මැරිලද අදිද්ත❤❤❤❤

    • @shashikapriyadarshani8960
      @shashikapriyadarshani8960 Місяць тому +22

      කොයි මේකෙ අවසානයක් 🤭අපරාදෙ මෙච්චර දවසක් මේක බැලුවෙ.මෝඩ අවසානයක් 😁කාලේ කාල දැම්මා😢

    • @music_lab-z2f
      @music_lab-z2f Місяць тому +16

      Seasen 2 එකකුත් තිබ්බනම් හොදයි අපරාදේ 😢

    • @DeepikaPriyangani-mp3qh
      @DeepikaPriyangani-mp3qh Місяць тому +7

      Amenda aran giye anagilata deepau pau

  • @saranga-dinakshie
    @saranga-dinakshie Місяць тому +4415

    මෙච්චර කාලයක් සංසාරිණී එක්ක රැඳී සිටි, 'තිහස්වර' ට ආදරය කළ ඔයාලට ස්තූතියි 🙏 ආදරෙයි 😘

  • @ViduraviKumbukage
    @ViduraviKumbukage Місяць тому +1386

    ආදිත්‍යට ආදරය කරපු සියලුම දෙනාට ගොඩක් ආදරෙයි .. සංසාරිනී බලපු සියලුම දෙනාට ගොඩක් ස්තූතී.. ආදරෙයි හැමදාමත් ඒ ආදරයට. ඉක්මනටම හමුවෙමු. .❤️

  • @sachinchathuranga814
    @sachinchathuranga814 Місяць тому +2490

    හැමොටම ගොඩක් ආදරෙයි ... බොහොම ස්තුතියි " රමේෂ් " ට දුන්න ආදරේට .. ගොඩක් පිං... ❤️

  • @ridmapilapitiya
    @ridmapilapitiya Місяць тому +1092

    සංසාරිණී සමග එකතු වෙලා හිටපු ඔයාලා
    හැමෝටම ගොඩාක් ස්තූතියි 💕❤️🌷🙏

  • @FunnyBoat-qb5vo
    @FunnyBoat-qb5vo Місяць тому +954

    ලස්සන අවසානයක් තියනවා හැබැයි ඇමැන්ඩා මැරෙන්නැතිව එ දෙන්නාත් එකතු උනානන් තවත් ලස්සනයි 💖💖කියන අය කො බලන්න

    • @ThisharaDilshani-j3k
      @ThisharaDilshani-j3k Місяць тому

      A uanata daruwa pennuwe ne

    • @NalikaKalpani
      @NalikaKalpani Місяць тому

      Ou neda

    • @pradeepkumara314
      @pradeepkumara314 Місяць тому +1

      Ou ane

    • @Abhan-w3n
      @Abhan-w3n Місяць тому +6

      හරියට හරි ඇමෙන්ඩාට ලොයිඩ් වෙඩි තියපු එකෙන් අවසානය චොර උනා.................

    • @RashiniMinusha
      @RashiniMinusha Місяць тому

      Ane ow ane 😢

  • @jithairoshima7876
    @jithairoshima7876 Місяць тому +567

    අමණ්ඩ මරුවා ඒක පවූ, රමේෂ් පවූ හොදටම 😭😭😭

  • @vidubeautyclear9905
    @vidubeautyclear9905 Місяць тому +587

    පටන් ගත්තු දවසේ සිටම phone එකෙන් බලපු අය මේ කොනට මාර ලස්සන කතාවක් ඒත් අන්තිමට දුක හිතුනා ඇමන්ඩා වත් එකතු කරලා ලස්සන පවුලක් හදන්න තිබුණේ 💗🥺

  • @Sachininawoda-sx4dd
    @Sachininawoda-sx4dd Місяць тому +209

    අනේ 🥺🥺🥺🥺 ආදිත්‍ය අවසානෙට හරි ආයෙ පාරක් පෙන්නුව එකනම් ලොකු දෙයක් එයත් අද හිටියනම් 🥺

  • @BAGLOGY08
    @BAGLOGY08 Місяць тому +50

    ඇමැන්ඩාගේ acting අද නම් 1000%❤ ඇත්තටම මැරිලා වගේ හිටියා

  • @Keshanikawindaya
    @Keshanikawindaya Місяць тому +414

    ඇමන්ඩා ගේ රන්ගණය මරු 🥺බලන්න ඇත්තටම මැරුනා වගේ හිටියා ඇස් දෙක හෙල්ලුවෙත් නැ 🥺 හරි ම දක්ෂයි

    • @DilmiIshara-jv8dn
      @DilmiIshara-jv8dn Місяць тому +3

      තප්පර ගානක් කාටත් ඉන්න පුළුවන් 😂 එකම චුට්ට සැරින් සැරේ පේනනුවා

    • @madhuwijesinghe3220
      @madhuwijesinghe3220 Місяць тому +1

      අපෝ ඔයා අප්ඩේට් මදි dr.😂..මොන්ටිසෝරියෙ ඉදන් එමු ආයෙ

    • @Keshanikawindaya
      @Keshanikawindaya Місяць тому

      අනේ හා ඔයා කියනකම් හිටියේ 😂​@@madhuwijesinghe3220

    • @ApsaraBorukgama
      @ApsaraBorukgama Місяць тому

      😂

    • @ApsaraBorukgama
      @ApsaraBorukgama Місяць тому

      😂

  • @AchinthaMalshani-e4h
    @AchinthaMalshani-e4h Місяць тому +458

    අනේ අවසානෙට ආදිත්‍ය පෙන්නුවා 🥺❤️❤️ අවසානෙට හරි පෙන්නුවට tnx

  • @NavidiMuthunima
    @NavidiMuthunima Місяць тому +453

    අනේ මගේ අප්පච්චි හරි ආසාවෙන් මේ කතාව බැලුව. අවසාන කොටස බලන්න අද එයා මේ ලෝකේ නෑ😢 එයාගේ මතක වගේම මේ කතාවත් මට කවදාවත් අමතක වෙන එකක් නෑ 💔

  • @ජනූෂී
    @ජනූෂී Місяць тому +436

    කතාවේ අවසානයේ මෙසේ ලියන්නට සිතුනි...
    ඇමැන්ඩා - අමෝදි &ආදිත්‍ය වගේම
    රමේෂ්- අමෝදි & ශේන් ආදර මැදට පැනලා කඩාකප්පල් කරා...
    ඒ නිසා අවසානයේ ඒ දෙන්නටම ආදරේ මොකක්ද කියලා තේරුම් යද්දීම එයාලගෙ ආදරේ සදහටම නැතිඋනා...
    ලොවිඩ්ගෙ වැඩි තණ්හාව නිසා තමන්ගෙම දුව තමන් අතින්ම මැරුනා..
    තමන්ටත් මැරෙන්න සිද්ද උනා...
    අමෝදි ,අනගි, තිහස්වර, අනගිගෙ අම්මා, ලීලා, සාරන්‍යා අන්තිමට සතුටින් ජීවත් වෙනවා..
    මොකද එයාලා කාටවත් වරදක් නොකරපු නිසා...
    ඇලන් තමන්ගෙ පුතාලව විෂ්වාස නොකර...
    තමන්ම තනි තීරණ අරන් කාලයක් හිටපු නිසා අදටත් තමන්ගේ චූටී පුතා ගැන හිත හිත දුක් වෙනවා ඇති....
    තුශීට එක හිතක් නැති කම නිසා අල්ලපු අත්තයි, පය ගහපු අත්තයි දෙකම නැති උනා...
    ඩිමී & ඉන්දික කොහේ හිටියත් ඉන්දික හිතින් තවම අහනවා ඇති තමන් කරපු දේ හරිද වැරදිද කියලා...
    අවසානය තෙක්ම හොද කතාවක්..
    මැදදි boring තැන් තිබුනා...
    ඒත් හරි ලස්සනයි...
    කතාවේ නොවිසදූන තැන් :-
    උපුලි කෝ?
    උපුලිගෙ දුවගෙ හස්විගේ තාත්තා, තිහස්වරගෙ අනිත් සහෝදරය කව්ද?
    ලොකු බණ්ඩාරට මොකද උනේ ?
    ශේන් කෝ?
    ❤කවදාවත් කොල්ලෙක් කෙල්ලෙක්ව සෙල්ලමට අරන් සල්ලි දීලා විසි කරන්න එපා...
    මොකද අනගිට එහෙම කරපු ආදිත්‍යට අනගි ළගම ඉපදෙන්න උනා...❤

    • @SubodhiDisanayaka
      @SubodhiDisanayaka Місяць тому +41

      අසාර්ථක කතාවක් මෙලො රහක් නෑ.අසාර්ථක නිමාවක්

    • @ayomibandara9079
      @ayomibandara9079 Місяць тому +28

      ඇත්තටම මේක තමා සාරාංශය ..❤

    • @Seeker-y9l
      @Seeker-y9l Місяць тому +55

      ඇයි මේකෙ මුලදි සචින්,දුෂේනිත් හිටිය නේද😂😂පටන් ගත්තෙ කොහෙන්ද ඉවර උනේ කොහෙන්ද

    • @Piyumila
      @Piyumila Місяць тому +7

      ඇත්ත ​@@SubodhiDisanayaka

    • @sindrellasindrella947
      @sindrellasindrella947 Місяць тому +14

      ​@@Seeker-y9lඅනගි කොළඹ ආව තැන ඉදන් අලුත් කතාවක්. අංගම්පොර නෑ , සුවිනීතා හිටියෙ මන්තර ගෑනු කෙනෙක් ට , එතකොට අනගිගෙ චූටි අයියා , ලොකු අයියා , නෑ. මානසික ලෙඩ්ඩු හිටියා එයාලත් නෑ .

  • @PiyangaRajapaksha
    @PiyangaRajapaksha Місяць тому +8

    සන්සාරිණී 2 එනවට කැමති අය කෝ බලන්න like කරන්න🎉🎉🎉

  • @HimashaNishmi
    @HimashaNishmi Місяць тому +408

    අනෙ අපරාදෙ ඇමෙන්ඩාව මැරුවේ ඒ දෙන්නාත් එකතු කරන්න තිබ්බා නෙ 🥺❤️‍🩹

  • @anjulagihan8338
    @anjulagihan8338 Місяць тому +199

    ඒ උනාට ඇමැන්ඩට වෙඩි වැදිලා මැරුන එකනං මාරම දුකයි නේද...රමේෂ් හයියෙන් ඇඩුවා පව් 😢

  • @RashiniPerera-r5o
    @RashiniPerera-r5o Місяць тому +105

    ආසාවෙන් බලපු කතාවක්...අවසනායත් ලස්සනටම තිබුනා...මේ නාට්‍ය නිර්මාණය කරපු හමෝටම වගේම රංගනයෙන් දායක උන හැමෝටමත් ස්තුති..🥰

  • @NimashaWarnakeerthi-kv1uz
    @NimashaWarnakeerthi-kv1uz Місяць тому +164

    ආසාවෙන් බලපු ලස්සනම කතාවක් ...අවසානයත් හරිම ලස්සනයි ....ප්‍රේක්ෂක සියලු දෙනාට මේ වගේ කතාවක් ඉදිරිපත් කල සියලුම කලාකරුවන්ට ස්තුතියි ...❤❤

  • @PiumiThiwangika
    @PiumiThiwangika Місяць тому +199

    අත්තටම මේකේ අවසානේ මීට වඩා ලස්සනට විදියකට පෙන්නන්න තිබ්බා.... මෙච්චර දවස් ඇදලා ඇදලා අවසානේ කලබලෙන් පෙන්නුව වගේනේ... 😢

    • @sadudanu4254
      @sadudanu4254 Місяць тому +3

      ඇත්ත

    • @nalakaanhana6281
      @nalakaanhana6281 Місяць тому +2

      ඒකනම් ඇත්ත

    • @sanuradhibandara449
      @sanuradhibandara449 Місяць тому +1

      Hmmm

    • @VimukthiNirmal-sw9nk
      @VimukthiNirmal-sw9nk Місяць тому +1

      ඒක ඇත්ත

    • @nusha....
      @nusha.... Місяць тому +3

      උත්සාහය හොඳයි නමුත් ප්‍රතිඵල අසාර්ථකයි කියලා තමයි කියන්න තියෙන්නෙ ඇත්තටම. අවසානෙ කෑවා 😢

  • @GayaniKaveesha-uo9si
    @GayaniKaveesha-uo9si Місяць тому +270

    ඇමන්ඩා මැරුණහම රමේෂ් අඩද්දි පුදුම දුකක් දැනුණෙ 😢💔

  • @SadaliKawya
    @SadaliKawya Місяць тому +131

    මනුස්සයෙක්ගේ වටිනාකම දැනෙන්නේ එයා ජිවිතේට නැති වුනාට...තුශීට වුනා වගේ...❤❤😢

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 Місяць тому +85

    අවසානය හොඳයි.සාර්ථකයි.අපරාධකරැවන්ට දඬුවම් ලැබුනා.වැරදිකරැවන්ට කර්මය පලදුන්නා.හොඳ නිමාවක්.ස්තුතියි හැමෝටම.
    ❤️❤️❤️❤️❤️❤️

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 Місяць тому +55

    ඇමැන්ඩා මරපු එක පව් රමේෂ්ට ඇමැන්ඩට කවදාවත් ආදරයක් ලැබිලා නෑ ඒ දෙන්නට ලස්සනට ඉන්න තිබ්බා මේ කතාවෙ මුලින් හිටපු දේව් .දාස් දෙන්නත් අන්තිමට පෙන්නන්න තිබ්බෙ 😢😢😢

  • @ayeshajeewanthi8753
    @ayeshajeewanthi8753 Місяць тому +37

    හරිම ආසාවෙන් ආදරෙන් බලපු කතාවක්..❤😘😢 ආදරෙයි සියලුම රංගන ශිල්පීන් ශිල්පිනියන් හැමෝටම...💓🤗👍

  • @erandimihirani387
    @erandimihirani387 Місяць тому +466

    ආදිත්‍යගේ පුනරුප්පත්තියට අරන් තියෙන නෙහාන් බබානම් හරිම ෂෝයි❤

  • @itsb2619
    @itsb2619 Місяць тому +298

    ආදිතයගෙ ඇස් තියෙන ආදිගෙ පුනරුප්පත්තිය නේහාන් බබා හරිම ගැලපීම නේහාන් පැටියෝ ආදරෙය් ❤❤

    • @ravimarias5523
      @ravimarias5523 Місяць тому +7

      Eth awasanaye adithya pennapu eka waradi neda,eya aith opadila nam????

    • @AnuraChandrasiri-y5q
      @AnuraChandrasiri-y5q Місяць тому +2

      😢😢

    • @Kashmer-u5w
      @Kashmer-u5w Місяць тому

      ​@@ravimarias5523eya ipdila nehe😅e holmana .neha Aditya podi kale wage echcharayi 😂Aditya pennuwe eya ipdila ne kiyala pennanna😂😅

  • @nadeearagama9856
    @nadeearagama9856 Місяць тому +292

    හැම කොටසක්ම 4n එකෙන් බැලුව අය කෝ බලන්න ❤🎉😊

  • @Lavindi01
    @Lavindi01 Місяць тому +42

    ආදිව පෙන්නද්දි නම් දුක හිතුනා💔🥹. නෙහාන් මැණිකව දාල තව episode දෙක තුනක් දෙන්න තිබුනනෙ🥹. ශේන්ව❤️පෙන්නුවෙත් නෑ🥹. මාත් මේ drama එක මුල ඉදන්ම බැලුව. මුලදි නම් බැලුවෙ මගෙ නංගි මේක බලපු නිසා. එයා දුශේනි වගේ නිසා දුශේනි ඉන්න ඒව ඔක්කොම බලනව🤣. පස්සෙ මම විදුරවිට ආස නිසා සහ අනගි තිහස්වරට ආස නිසා දිගටම බැලුවා. ඒත් ආදි මැරුණට පස්සෙ නම් බලන එක එපා වුණා😢. ආපහු ආසාවෙන් බැලුවෙ ශේන් රහල් චරිතය නිසා. මම යශ්ට❤ සහ එයාගෙ acting වලට ගොඩක් ආස වුණේ මේ drama එකෙන්. කොහොමහරි දිගටම බැලුව😊.
    මේ drama එකේ act කරපු සාරංග, යශ්, විදුරවි, නවිදි, ගීත්මා, ටනාෂා, ධනංජි, සචින්, වර්ණ, සචින් දුශේනි හැමෝටම මම wish කරනව ඉදිරියේදි හොද නිර්මාණ වලට දායක වෙලා වැඩි වැඩියෙන් සම්මාන ගන්න ලැබේවා කියල❤. හැමෝටම ගොඩක් ස්තූතියි මහන්සි වෙලා මෙචිචර දවසක් අපිව සතුටු කළාට❤❤. දිග වැඩිද මන්දා😊

    • @madhushacosta4456
      @madhushacosta4456 Місяць тому

      සචින් දුශේනි දැන් කෝ

    • @Lavindi01
      @Lavindi01 Місяць тому

      @@madhushacosta4456 Directorගෙන් තමයි අහන්න වෙන්නෙ😅

    • @Lavindi01
      @Lavindi01 Місяць тому

      Directorගෙන් තමයි අහන්න වෙන්නෙ😅

    • @rithumanisha
      @rithumanisha Місяць тому +1

      ඔව් අනේ නෙහාන් ඉන්න තව ලස්සන scene ටිකක් දෙන්න තිබ්බා

    • @SASINI549
      @SASINI549 Місяць тому +1

      @@Lavindi01 Yes True 💔🥺

  • @Shan-rf5ib
    @Shan-rf5ib 18 днів тому +4

    දැනුණ අවසානයක්...

  • @MAHESHI-dy2vg
    @MAHESHI-dy2vg Місяць тому +285

    ඉදල ඉදල ලැබුන ආදරේ රමේශ්ට නැති උනා,ඒ දෙන්න ව එකතු කලා නම් කොච්චර ලස්සන අවසානයක්ද ....

  • @user-PiyumiDeshika
    @user-PiyumiDeshika Місяць тому +81

    ඇමැන්ඩයි රමෙශුයි එකතු උනානම් තවත් ලස්සන්‍යි .ලොයිඩ් මැරිලා.. 💔😒😔😕

  • @Ers6803
    @Ers6803 Місяць тому +45

    සාරන්ග අයියා ආවට පස්සෙ fb short video එකක් දැකල කතාව බලන්න ආවෙ.කතාව ආසාවෙන් බැලුවා.අන්තිම හරියට එද්දි කතාව එපා වුනා .අද අන්තිම epi එක බලන්න ආවා.අනගි තිහස්වර ආදරේ ගැන ලස්සනට කියලා දුන්නා .අපිටත් ආදරේ කරන්න හිතෙන තරමටම .

  • @DammikaJayawardana-g1c
    @DammikaJayawardana-g1c Місяць тому +19

    හරිම දුකයි කතාව ඉවර වුනාට මෙච්චර කල්ම ෆෝන් එකෙන් කතාව බැලුවා youtube එකෙන් ස්තුතියි

  • @hirunikavindi427
    @hirunikavindi427 Місяць тому +5

    හරිම ආසාවෙන් මුල ඉදන්ම මේ අවසානය වෙනකන්ම බැලුවේ❤️❤️❤️වැරදි කරපු හැමකෙනෙක්ටම ඒ ඒ විදිහට දඩුවම් ලැබුනා.ඒත් ආදිත්‍යයි ඇමැන්ඩයිත් මෙතන හිටියනම්🥺❤️

  • @GayaniHansamali-nz2cj
    @GayaniHansamali-nz2cj Місяць тому +37

    අවසානය හරිම ලස්සනයි..කවදාහරිම තමන් කරපු වැරදි වලට වන්දි ගෙවන්න වෙනවා..ඒක අපි කාටත්ම පොදු කාරනාවක්...❤ අන්තිමට කතාව ඇතුලේ වුනත් සතුටෙන් හිටියේ හැමදාම හොද කරපු මිනිස්සු විතරයි

  • @SadaliKawya
    @SadaliKawya Місяць тому +302

    ගොඩක් ලොකු පාලුවක් දැනෙයි හෙට ඉදලා මොනා වුනත් බැන බැන හරි miss නොකර බලපු drama එකක්😢❤🎉🎉🎉🎉

  • @WS-ce6xn
    @WS-ce6xn Місяць тому +57

    සාරංග මේ Teledrama එකට ආපු දවසෙ ඉදලා තමයි සංසාරිණී බලන්න ගත්තේ .....
    අනගි💕තිහස්වර හරිම ලස්සන ආදර කතාවක් ....
    Thank You Sansarini Team💐😍

  • @SanikaDilrukshi
    @SanikaDilrukshi Місяць тому +16

    Episode සියල්ලම බැලුවේ phone එකෙන්. එක කොටසක් වත් මිස් කරේ නෑ.. ලස්සන කතාවක්. රංගනයෙන් දායක වූ සැමට ස්තුතියි.. සුභ පැතුම්...

  • @piunikaimashi6205
    @piunikaimashi6205 Місяць тому +53

    සංසාරණී
    හිරු ටීවී තවත් ලස්සන වැඩක නිමාව❤💞
    ආදිත්‍යවත් කතාවේ අවසානයට පෙන්නුවා... එක්කම ආදිත්‍යගේ පුනරුප්පත්තිය වෙලා ඒ අනගිගෙයි තිරස්වරගෙයි දරුවා හැටියට... ලස්සන අවසානයක්... ඒත් ඇමැන්ඩයි රමේෂ්යි එකතු වුනානම්😢😢😢 තවත් ලස්සනයි... 😢😢😢😢
    ඉතින් හිරූ ටිවී ඉදිරියට කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරවා... 🙏❤💞
    ආදරෙයි හැමදාමත් ❤💞
    ඒ වගේම සංසාරණී කතාවට රංගනයෙන් දායක වූ සියලුම රංගන ශීල්පින්ට ඉදිරියට කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.. 🙏❤💞
    මේ නිකන් අදහසක් කියන්නේ දිවිතුරා වගේ සංසාරණී season 2 එනවනම් කැමැති අය ඉන්නවද😁😁😁😁😁😁😁😍😍😍😍😍😍

  • @anushalakmali9622
    @anushalakmali9622 Місяць тому +83

    වර්ණ මහන වෙලා 😢 ආදිත්‍ය නැවත ඉපදිලා ඔයාලත් සතුටින් 😂 අපිත් සතුටින් 😊 ලස්සන අවසානයක් ❤😍

  • @BuddhimaMadurasingha
    @BuddhimaMadurasingha Місяць тому +80

    ආදි දකින්න ලැබීම ලොකු සතුටක් ..සාර්ථක අවසානයක්.ස්තූති හැමෝටම

  • @Doniii_5
    @Doniii_5 Місяць тому +106

    ඇත්තටම ලස්සනට ඉවර උනා 🥺🥺🥺 හැබැයි ඇමන්ඩටත් සාදාරණයක් කරන්න තිබ්බා🥺🥺🥺🥺 එයා ඉස්සර කරපු දේවල් එක්ක බැලුවමනම් අවසානෙ සුපිරි

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz Місяць тому +2

      Eka Nam sahathikA aththa

    • @priyanthisiriwardena7828
      @priyanthisiriwardena7828 Місяць тому +3

      අනගිගෙ පළවෙනි දරුවව මැරුවෙ ඇමන්ඩත් එකතු වෙලානෙ

  • @Nirashi567
    @Nirashi567 Місяць тому +6

    අනේ,ආදිත්‍යය හිටියනම් කොච්චර හොදයිද...අන්තිම ටිකට ඇඩුනා. මං මේ කතාව පටන් ගත්ත දවසේ ඉදන්ම ගොඩක් ආදරෙන් බැලුවා..😢😊😊😊

  • @Achaamate
    @Achaamate 14 днів тому +2

    මේ කතාවට සංසාරිනී කියන්නෙ ඇයි කියල අන්තිමට ආදිත්‍ය දැක්කම තේරුනා..❤❤

  • @hiruperera_
    @hiruperera_ Місяць тому +46

    මෙච්චර කල් ඇදපු එකේ Ending එක තව හොඳ වෙන්න තිබුණා..🙄 ඇමැන්ඩට වෙඩි වැදුන වෙලාවේ ඇමැන්ඩා මැරිලා කියලා හිතන් ලොයිඩ්ම එයාට වෙඩි තියාගෙන මැරිලා ඇමැන්ඩව hospital අරන් ගිහින් බේරගන්න තිබුණා.. එතකොට රමේෂ් ඇමන්ඩා දෙන්නත් එකතු වෙනවා❤ වර්ණ තුෂීව දාලා යනවට වඩා වර්ණගෙ මොන්ගල් ගති නැති වෙලා ‍, දාලා ගියපු ඉන්දිකටත් පේන්න මනුස්සයෙක් වගේ තුෂීවයි දරුවවයි බලාගෙන සතුටින් ඉන්න තිබුණා ❤️ අනුන්ගෙ දේපල වලට තන්හාවෙන් හිටපු සැන්ඩ්‍රාට අන්තිමට කාත් කවුරුත් නැති වෙන්න තිබුණා..👍 තිහස්වරගෙයි අනගිගෙයි බබා ආදිත්‍ය කියලා අන්තිම කොටස් වලදි තේරැණා 🥰 ශේන් අමෝදි දෙන්නත් marry කලානම් Happy Ending 😁❤️

    • @oshanirashmika7385
      @oshanirashmika7385 Місяць тому +3

      අනේ ඔව් මාත් හිතුවෙ මේ ටිකමයි ඇමැන්ඩා මැරිලා රමේෂ් අඬපු එකට දුකයි..😢

    • @_UniSanSu
      @_UniSanSu Місяць тому +3

      මම හිතුවෙ අමෝදි ශේන් දෙන්නා පිටරටක ජීවත් වෙන්න යන්න ඇති කියල...
      එතකොට ආදිත්‍ය අනගිගෙයි thihaswaragei පුතා වෙලා ඉපදුනානම් ඇයි ආපහු අන්තිමට ආදිත්‍ය ව පෙන්නුවේ..??? එතකොට අමෝදි ශේන් එකතු උනේ නැද්ද 😵‍💫

    • @Djs-t6f
      @Djs-t6f Місяць тому +1

      ​@@_UniSanSu ආදිතය මැරිලා නෑ 😊. අවුරුදු 5 ට ලොකු වෙනවද මිනිහෙක්

    • @pdsharshani
      @pdsharshani Місяць тому

      @@Djs-t6f ඔයා කතාවෙ ඔක්කොම කොටස් බැලුවෙ නැද්ද
      අමෝදි අදිත්යගෙ මිනිය බදාගෙන ඇඩුවෙ මල ගෙදරත් පෙන්නුවෙ ආදිත්ය මිනිපෙට්ටියෙ ඉන්නවා අදිත්ය මැරිලා නැත්නම් එ මිනිපෙට්ටියෙ හිටියෙ කවුද ? අන්තිමට පෙන්නුවෙ ආදියගෙ හොල්මන අනගිගෙ බබෙක් වෙලා ඉපදෙන්න කලින්

    • @rithumanisha
      @rithumanisha Місяць тому +4

      ​@@_UniSanSuඒ දෙන්නා පිටරටක තමා ජීවත් වෙන්න ඇත්තෙ ඇලන්ලාව බලලා යන්න අමොදි විතරක් එන්නැති ශේන්ගේ අනික් සහොදරයා එයාගෙ මරනෙ ශේන් ගෙ විදිහට නේ උනේ ඉතින් ඒ නිසා ශේන් ආයෙ ලන්කාවට නොඑන්නැති අවසානෙට ඉතින් ඒ ආදිගෙ ආත්මෙ වගෙ ආවා ඇත්තෙ

  • @AchiniSewwandi-p4o
    @AchiniSewwandi-p4o Місяць тому +108

    අනේ 😢😢 හැමදාම ආදරයක් උරුම නැති උන රමෙශ් ඇමන්ඩා අදවත් එකතු වෙයි කියලා හිතුවේ

  • @sasmi5023
    @sasmi5023 Місяць тому +218

    අවසානය හොදයි (හැබැයි ටිකක් විකාරයි)😒..ඒත් ඇමෙන්ඩට උන දේ ගැන නම් දුකයි 🥺
    සංසාරිණී season 2 ඕනි 😁❤️

    • @GimshanPerera
      @GimshanPerera Місяць тому +4

      Season 2 one 😢

    • @osmandemel2943
      @osmandemel2943 Місяць тому +2

      Ow ane amandath rumesh pau duka hithuna awasanaye

    • @Amila-wm7sd
      @Amila-wm7sd Місяць тому +2

      Ow

    • @Chikchit4
      @Chikchit4 Місяць тому +1

      ඇමැණ්ඩයි රමේෂ්ටයි ගොඩ දුක හිතුනා 😢💔

    • @kavindagayasri4873
      @kavindagayasri4873 Місяць тому

      නෙහාන් බබා ...🥰🥰

  • @FunnyBoat-qb5vo
    @FunnyBoat-qb5vo Місяць тому +26

    මෙච්චර කාලෙකට ආසවෙන් බලපු එකම කතාව❤❤❤❤ මාර දුකයි ඉවර වෙනවාට මෙච්චර ඉක්මනින් ඉවර වෙයි කියලා 😢😢😢😢😢හිතුවේ නෑ

    • @HamanGaman
      @HamanGaman Місяць тому +1

      Koobiyo balala nadda

  • @udagepiyasiri3013
    @udagepiyasiri3013 Місяць тому +9

    සංසාරිනී බලපු මට ගොඩාරියක් ඇඩුනා. ඔයාලටත් ඇඩුනද මරු කතාව ආදිත්‍ය මැරෙන්නැතුව අමෝදිත්තෙක්ක හිටියනං ඇමැන්ඩා රමේෂ් එකතුවෙලා හිටියනං ෂෝක්... මොකක් උනත් අපේ ආදර සංසාරිනී telegrama එකෙ නලු නිලියන් සුපිරියටම රගපෑවා මම ඔයාලට ගොඩක් ආදරෙයි... හිරු ටීවි එකට ගොඩාරියක් ආදරෙයී හැමදාම මේ වගෙ වැඩක් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා! 😢😢😭😭😭😭😭😭💞💔😣 නරක දේවල් කරනකොටත් වරදිනව කියලා මේ කතාව අපට පෙන්නුවා......... 👍🙏🙏🙏🙏

  • @RamanNimal
    @RamanNimal Місяць тому +38

    සන්සාරිනි පටන් ගත්තේ අන්ගම්පොර මුල් කරගෙන අවසන් උනෙ ආදර කතා3 කින් මොනවාඋනත් ලස්සන අවසානයක් දුන්නා 🎉සන්සාරිනි හැමොටම හැමදාම අදරෙ 🎉❤🎉

    • @ddd-j3j5g
      @ddd-j3j5g Місяць тому +2

      තුසි එක්ක 4නෙ

  • @itsb2619
    @itsb2619 Місяць тому +116

    ඇමැන්ඩ ❤රමේශ් වගේ ලස්සන ආදර කතා කවමදාවත් නැතිවෙන්නෙපා😢😢

    • @Adc7918
      @Adc7918 Місяць тому +3

      Ane ow🥲❤️

    • @DilkiKaushalya-k1i
      @DilkiKaushalya-k1i Місяць тому +2

      😢

    • @Madhu3732
      @Madhu3732 Місяць тому +7

      ඒක ඇත්ත... ඒක නම් ගොඩක් හිතට දැනුනා කතාවට උනත්... රමේෂ් ගේ ආදරේ එයාට නොලැබුනා නේ ❤❤😢

    • @kasunmadushaka
      @kasunmadushaka Місяць тому

      ​@Ma❤❤❤dhu3732

    • @kasunmadushaka
      @kasunmadushaka Місяць тому +1

      ​@Adc79🎉18

  • @pradeepakumari4328
    @pradeepakumari4328 Місяць тому +42

    කාලකන්නි වැඩක් නේ කරේ ඇමැන්ඩව මරලා 😢😢ඒ දෙන්නා එකතු වෙනකල් බලං හිටියෙ පව්😢

  • @SupipiThakshilaWickramanayake
    @SupipiThakshilaWickramanayake Місяць тому +12

    හරිම ලස්සන කතාවක්.ආයේ හිරැ බලන්නේ නෑ.ලංකාවෙන් එනකොට බලපු කතාව නිසා දිගටම ආසාවෙන් බැලුවා පිටරට ඇවිත් අවුරුද්දක්ම බැලුවා.ලස්සන කතාවක් ❤

  • @anuskhanamali457
    @anuskhanamali457 Місяць тому +5

    බලා ෙපා ෙරා්ත්තු වුනු විදියටම කතාව අවසන් වුනා කතාව ලියපු සහ රංගන ෙයන් දායක වුසැමටම ස්තුයි

  • @User5555-f6o
    @User5555-f6o Місяць тому +80

    ලස්සන අවසානයක්.. අනගි තිහස්වර❤ ආදර කතාවට ලෝභ හිතිලා බලන්න ගත්තේ.. සතුටු හිතෙන අවසානයක්..❤ ස්තූතියි සංසාරිණී ටීම් එකටම

  • @Venuys1234
    @Venuys1234 Місяць тому +32

    ලස්සනම අවසානයක්.ඇමැන්ඩාටත් විදින්න උනේ තමන් කරපු දුශ්ටකම් වල ප්‍රතිපල.අනුන්ට රිද්දලා ලැබෙන්නෙ තාවකාලික සතුටක් .පස්සෙ තමන් කොච්චර හොද උනත් කරපු දේවල් විදවන්නම වෙනවා.💔ශේන් වත් පෙන්නුවානම් තමයි හොද..

  • @amandisubasinghe
    @amandisubasinghe Місяць тому +39

    රංගනයෙන් දායක වුණ් හැමෝටම සුබ පැතුම්...ලස්සන කතාවක්,ශක්තිමත් ආදරයක් දැක්ක...ලස්සන අවසානයක්...හැමෝටම සුබපැතුම්...❤🎉🙏😘

  • @imashakavindi9371
    @imashakavindi9371 Місяць тому +2

    ආදිත්‍ය අන්තිමට ඈතට වෙලා බලන් ඉන්නවා දැක්කම ඇඩුනා 😢 ඒ සතුට දැකලා ❤

  • @ninduwaradamyuth-i9o
    @ninduwaradamyuth-i9o Місяць тому +35

    ඇමැන්ඩා ❤❤❤ දරුවෙක් හම්බවෙන්නෙ ඉන්න අම්මා කෙනෙක්ව බේරගත්තා ❤❤❤

  • @GeethaniGeethani-bw5mf
    @GeethaniGeethani-bw5mf Місяць тому +70

    තුෂි පවු ගෑනුන්ට තමයි වරදින්නෙ හැමතැනම ඇමැන්ඩා රමේශ් එකතු වුනා නම් තවත් ලස්සනයි ලස්සන අවසානයක් ❤❤❤❤❤❤❤❤❤❤

  • @jayanakumari-ow7vd
    @jayanakumari-ow7vd Місяць тому +42

    අනේ එක දිගටම කතාව බැලුවා.අවසානය ලස්සනයි.ඒත් ගොඩක් දුකයි ඉවර උන එක ගැන.😢😢😢😢😢
    ❤❤❤

  • @NelunikaChathu
    @NelunikaChathu Місяць тому +19

    හරිම ආසාවෙන් බලපු කතාවක්...හරිම ලස්සනට අද ඉවර උනා...කතාවට රංගන දායකත්වය සැපයූ හැමෝටම ස්තූතියි....හෙට ඉඳන් ඇත්තට ම ගොඩාක් පාලු දැනෙයි....අනගි - තිහස්වර තමා ගලාගෙන ගිය ආදර කතාවලින් ගෞරවණීයම, ලස්සන ම ආදර කතාව ❤❤......කර්මයට අනුව මිනිස්සුන්ට ඒවා ප්‍රතිවිපාක වශයෙන් ලැබෙනවාමයි....අවසානෙදි ඒක කතාවෙත් ඔප්පු උනා....
    සංසාරිණි ලෙස නම් තබා
    අප සැවොම සතුටින් තියා
    යන්න යනවද මතක ගොන්නක
    ප්‍රේමයේ සටහන් මකා
    ස්තූතියි හැමෝටම ❤

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 Місяць тому +16

    ඈ මන්දා.අනගිට කරපුවා තමයි ඉතින්.ඒ උනාට රමේස්.පව්😢තුසී පව්😢.වර්ණට තිබුණේ හොඳට ජීවත් වෙන්න.පොලිස් කාරයාට පේන්න.අවසානේ නම් එච්චර හොඳ නෑ.සැන්ඩ්‍රා.ගෑනිට මොකුත් උනේ නෑ.අවසානෙට අනගිංග්.බබා හරි පෙන්නුවා❤❤

  • @SithmiRuwasha-mj8oi
    @SithmiRuwasha-mj8oi Місяць тому +3

    කතාව වෙනම විදියකට පටන් අරන් අන්තිමට තව අය ඇවිත් මුලදි කතාව වෙනස්ම විදියකට හැරෙව්වා කෝම හරි අන්තිමට වැරදි කරපු අයට ස්වබාදර්මය විසින්ම දඩුවම් දුන්න මොනා උනත් ඇමැන්ඩවත් රමේශ්ට එකතු කරා නම් කතාව තව ලස්සනයි කෝම හරි මුලදි කතාවෙ හිටපු හා මගදි කතාවට එකතු උනු ගොඩාක් කතාවෙ අවසානයේ නෑ ඒ අයටත් උනු දේවලුත් එක්කම ඒ අයවත් පෙන්නුවනම් කතාවෙ අවසානය සර්තකයි

  • @BoyK120
    @BoyK120 Місяць тому +248

    2023. 3. 10 වෙනිදා ඉදලා මේක මුලින්ම බලන්න ගත්තේ මම නම් සචින් දුෂෙනි රගපාන නිසයි ඒ ජෝඩුව කතාවෙන් අයින් උනාම ටික කාලෙකින් මම මේක බලන එක නතර කරා මැදදී සාරන්ග රාගපාන් න ආවම 2023 අවසානේ දි වගේ ආපහු බලන්න ගත්තේ මම මේක අවුරුදු දෙකක් එක දිගටම බලන්න බැරි උනත් අවසන් කොටස විතරක් අද බලන්න ඕනේ අන්තිමට මොකද වෙන්නේ කියලා හිතුවා ඒ නිසා මම බැලුවා අද සංසාරිනි අවසන් එපිසෝඩ් එක ආදිත්‍ය ආපහු ආපු එකට නම් සතුටුයි. අද අවසන් කොටස නරබන්න ආපු අය කෝ 👍🏻 සංසාරිනි වගේ තවත් අලුත් කතාවකින් මුණගැහෙමු හිරු ටීවී තුලින් ඉස්සරහ ට ස්තුතියි සංසාරිනි ටීම් එකේ හැමෝටම

  • @PushpanjaleeKaushalya-bf4rq
    @PushpanjaleeKaushalya-bf4rq Місяць тому +175

    අමෝදි රට ඉදන් ආවේ ආදි එක්ක කියනකල් මම බලා හිටියේ..ආදිගෙ ඇස් දෙක අන්තිම තප්පරේ හරි පෙන්නුවට Thankyou 💖💖ලස්සන වැඩකින් අයේ හමුවෙමු විදූ❤❤❤🥰

  • @Madhu3732
    @Madhu3732 Місяць тому +29

    කතාව අවසානය ගොඩක් දුකයි.. කදුළු පුරෝගෙනකතාව බැලුවේ, රමේෂ් පව් 😢 ඉදලා ඉදලා ආදරය ලැබුණු කෙනෙක් ට ආදරය කරන කෙනා නැති උනාම ඒ දුක🥺 අවසානය හොඳයි ඒත්, රමේෂ් පව්, 🥺 ❤❤❤❤❤❤

    • @NimeshaAchini
      @NimeshaAchini Місяць тому +3

      අනේ ඔව් කතාවක් තමා ඒත්..ආසවෙන් බලපු කතාවක්..අන්තිම එපිය බැලුවේ කදුලු පුරවගෙන.ඇමන්ඩා වර්න.....පව් නේද..ආසාවෙන් බලපු ලස්සන කතාවක්...❤

  • @RansaraniDuline
    @RansaraniDuline Місяць тому +6

    අයේ සංසාරීණි අලුතින් අපිට ඔන කියන අය කෝ?❤❤

  • @Shameera186
    @Shameera186 Місяць тому +6

    මම මේ නාට්‍යය ආරම්භයේ සිටම නරඹමින් සිටියත් අද මට තනිකමක් දැනෙනවා❤❤❤❤❤❤❤❤

  • @sriyaniranjani3450
    @sriyaniranjani3450 Місяць тому +37

    ඇමන්ඩව.මරපු එකනම් දුකයි එහෙම නොකර.ඉවර කරන්න තිබුණේ 😭😭😭

  • @sadalikonara
    @sadalikonara Місяць тому +64

    කතාව ඉවර වෙනකල්ම හැමදාම බැලුවේ යුටියුබ් එකෙන්..❤️🥺

  • @user-ashi..
    @user-ashi.. Місяць тому +26

    අවසාන කොටසට කමෙන්ට් එකක් නොදා කොහොම ද ඇත්තටම ආදරේ කරපු කතාව වක් අසාවෙන් බලපු සහ එක එක කාලවල එකතැන කැරකෙන වෙලාවක කමෙන්ට් එකක් දැම්මා ප්‍රේක්ෂකයෙක් හැටියට ලස්සනට කතාව ගලා ගෙන යද්දී ලස්සන කමෙන්ට් දැම්මා..අදින් ඒ හැමදේම අවසන් සංසාරණි නමින් ස්කිප් ව්‍රයිටර් අධ්‍යක්ෂක මන්ඩලයට සහ නලු නිලියන්ට අපගේ හදපිරි ස්තූතිය 🙏 අදින් සංසාරණි නමින් කමෙන්ට් සෙක්ශන් එකේ සහ කතාව ඇතුලේ අවසාන කමෙන්ට් එක ආදරෙයි හැමෝටම බුදුසරණයි ❤

  • @UmaliKavindya
    @UmaliKavindya Місяць тому +2

    අනේ ආදිත්‍යව අවසානෙටම පෙන්නුවා ❤❤❤thanks ඒකට 🥰🥰🥰❤️😘

  • @tmdancer3919
    @tmdancer3919 Місяць тому +9

    පටන් ගත්ත දවසේ ඉදලා ආසාවෙන් බලපු කතාවක් එක එපිසෝඩ් එකකවත් මගැරියේ නැතුව බලපු මම...❤️😍

  • @Nethmidanushika4669
    @Nethmidanushika4669 Місяць тому +32

    ආසාවෙන් බලපු කතාවක්..ගොඩක් ලස්සන අවසානයක් තිබුනා..ආදිත්‍යගෙ පුනරුප්පත්තිය පෙන්නන්න නෙහාන් බබා හොදටම ගැලපෙනවා..❤❤

    • @suddi11
      @suddi11 Місяць тому +2

      ඔනි 2 අනෙ අදිගෙ පුනුරුප්පැත්තිය මුල් කරලා දෙන්නකො

    • @SASINI549
      @SASINI549 Місяць тому

      @@Nethmidanushika4669 Yes True ❤😘

    • @Nethmidanushika4669
      @Nethmidanushika4669 Місяць тому

      @@suddi11 ඒක නම් ඇත්ත

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 Місяць тому +34

    අනෙ ආදිත්‍ය ඉපදිලා ආයෙත්.කො ශේන්ව අද කොටසෙ පෙන්නුවෙ නැති එක දුකයි ආදිව ආයෙ පෙන්නපු එකට සතුටුයි .

    • @Djs-t6f
      @Djs-t6f Місяць тому +1

      අවුරුදු 5ට ආදිතය ඉපදිලා ලොකු වෙනවද 😂

    • @hashinikaushalyapulasinghe89
      @hashinikaushalyapulasinghe89 Місяць тому +1

      ​@@Djs-t6fඅර පොඩි බබා ආදි තමයි කතව බලන්න කො

  • @itsb2619
    @itsb2619 Місяць тому +83

    අවසාන ය ලස්සන යි ලොයිඩ් මැරුවත් ඇමැන්ඩ ඇය් මැරුවෙ😢😢 ඒ දෙන්න ත් ආදරෙන් එකතු උනානම්❤❤

  • @WasanadulaniDulani
    @WasanadulaniDulani Місяць тому +43

    ඇමන්ඩාට ලස්සන ජිවිතයක් දෙන්න තිබ්බා මරනයක් නැතුව ඇමන්ඩා හැමදාම ආදරය එව්වෙ ඒ ආදරය ලැබෙනකොට මරනය දිපු එක වැරදි 😢😢😢😢

    • @madums8951
      @madums8951 Місяць тому +2

      Ane ekanm sththa eka karapu eka waradiy😢😢😢😢

    • @DilanDilruk-sh9df
      @DilanDilruk-sh9df Місяць тому

      මට කවදා හරි මැරින්න වේන්නේ මේ වගේ 😞😥😭

    • @WasanadulaniDulani
      @WasanadulaniDulani Місяць тому

      @@DilanDilruk-sh9df අනේ ඇයි ඒ 🥲🥲🥲

    • @AnuraChandrasiri-y5q
      @AnuraChandrasiri-y5q Місяць тому

      😢😢😢

  • @NalakaNuwan-my2ml
    @NalakaNuwan-my2ml 25 днів тому +1

    අනෙ.අපි.මෙච්චර.කාලයක්.බලපු.ලස්සන.කතාව.සංසාරිණී.😢😢😢😢😢.අවසාන.කොටස.මෙ.

  • @sachinisilwa1437
    @sachinisilwa1437 Місяць тому +36

    මට නම් ගොඩක්ම දුක හිතුනේ ආදිව දකිනකොට ❤

    • @SASINI549
      @SASINI549 Місяць тому

      Yes True Me To ❤🥺

  • @kiranisanjula1738
    @kiranisanjula1738 Місяць тому +32

    පටන් ගත්ත දවසෙ ඉදන් අද වෙනකන්ම බැලුවා❤

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 Місяць тому +23

    මම නම් හැමදාමත් බලනවා අද කතාව ඉවර වෙනවට ගොඩක් දුකයි මෙතෙක් කතාව දුන්නට hiru tv එකට බොහොම ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤

  • @ChampikaPerera-qp4uq
    @ChampikaPerera-qp4uq Місяць тому +15

    අවසානය අන්තිමයි . අමන්ඩා රමෙශ් එකතු වෙලා ඉවර කරන්න තිබුනා.තුශි ගෙ කොටසට ඉවර කලා හ්‍රරිම අසාදාරනයි.ඉන්දික වරදි කරලා නිදල්ලෙ යන්න ගියා.

  • @NadeeNadee-ld3uw
    @NadeeNadee-ld3uw Місяць тому +18

    වෙනදාට වඩා රමෙශ්,තුශි ගේ රගපැම අද හරිම ලස්සනයි ❤❤

  • @WathsalaWickramasinghe-i8t
    @WathsalaWickramasinghe-i8t Місяць тому +31

    සමාජයට හොද පනිවිඩයක් දීලා හරි ලස්සනට කතාව ඉවර උනා..
    හොද කරන මිනිස්සුන්ට හොදක් වෙනවා..නරක කරන අයට කවමදාවත් ස්වභාවධර්මයෙන් ගැලවීමක් නැහැ .👍🙏

  • @ChamikaSewwandhi
    @ChamikaSewwandhi Місяць тому +45

    හිතුවෙවත් නැති අවසානයක්....

  • @Dilshani1997
    @Dilshani1997 Місяць тому +61

    කොටස් 407 ෆෝන් එකෙන් බැලුවේ මන් විතරයි ද.❤.ආදිත්‍ය ආයෙත් ඒ පව්ලට ආවා❤.අවසානේ ලස්සනයි ..❤❤❤❤

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m Місяць тому +2

    කෝ අන්තිම කොටසේ ශේන්.අර එයාගේ පස්සෙන් පන්නපු ඇමතිටත් මොකද උනේ කියලා පෙන්නන්න තිබ්බා.මොනවා උනත් හැමදේම ලස්සනයි💜💙💜💙

  • @nilupamakulasekera419
    @nilupamakulasekera419 Місяць тому +50

    ගොඩක් ලස්සන කතාවක් ,ඉවර උනාට දුකයි ,මෙම නාට්‍ය ට දායකවු සියලු දෙනාට ස්තුතියි ,2 කොටසක් දෙන්න ,

  • @NipuniUdarika-p9q
    @NipuniUdarika-p9q Місяць тому +42

    ලස්සන අවසානයක් තිබ්බ එකම කතාව❤

  • @chathuramadhushanherath768
    @chathuramadhushanherath768 Місяць тому +301

    උපුලිගෙ ළමයගෙ තාත්තා කවුද කියලා හොයන අය මේ කොනට 🙂

    • @achalalakmali5150
      @achalalakmali5150 Місяць тому +7

      Ane ou.matath mathak una.indika thusi ekathu unanm thawath hodai

    • @Sachininawoda-sx4dd
      @Sachininawoda-sx4dd Місяць тому

      @@chathuramadhushanherath768 upuli lmyw arn giyd lmywi upuliyti mokd une kiyl dn nene

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz Місяць тому +3

      Adiththaya

    • @shanthlal9948
      @shanthlal9948 Місяць тому +1

      ​@@KumariKumari-id6zznaha adithya newe... thaththage kalin love eke daruwek... adithyage sahodarayek...

    • @prasangiama6739
      @prasangiama6739 Місяць тому +3

      ලොයිඩ්ගෙ හොර වැඩ එවා

  • @ruhiwarsha6536
    @ruhiwarsha6536 Місяць тому +50

    එපා වෙලා තිබුන කතාව බලන්න ආස වුනේ සාරංග අයියා සංසාරිනි එක්ක එකතු වුන නිසා. තිහස්වර character එකට උපරිම සාදාරනයක් කරා.සංසාරිනි කතාව ප්‍රේක්ශකයන් අතරට ගියෙ තිහස්වර character එක නිසා.ලංකාවේ දක්ශ artist කෙනෙක් ❤️‍🔥 .ගීත්මාගෙ හැකියාවෙන් ලස්සන නිර්මාණයක් කරේ සංසාරිනි teledrama එකෙන්. ❤️‍🔥අනගි character එක audience එක ආදරයෙන් බාරගත්තා.ඇමැන්ඩා නපුරු කාලෙ acting superb ❤️‍🔥.Tanasha ගෙ talente එකෙන් කවදාවත් දැකලා නැති වෙනස්ම character එකක් නිර්මාණය කරේ සංසාරිණි.❤️‍🔥🥺 This is a beautiful teledrama that felt the heart🥺❤️
    "Sansarini" is a teledrama with a beautiful ending. ❤

  • @MR.blackz-t
    @MR.blackz-t Місяць тому +5

    පලවෙනි එකේ ඉදන් අන්තිම එක වෙනකම් හිටිය...සුපිරි ❤️

  • @HarshiMalshani-rg5mr
    @HarshiMalshani-rg5mr Місяць тому +45

    අනේ ශේන් කෝ.....අමෝදි එක්ක ශේනුත් ආවනම් කතාවෙ අවසානෙ තවත් ලස්සනයි. Good luck hiru tv.

  • @madu__g
    @madu__g Місяць тому +47

    සංසාරිණීට ආදරය කරපු හැමෝටමත්...
    කමෙන්ට් වලින් සෙට් වුණ යාළුවො හැමෝටමත් ආදරෙයි....අපි අලුත් කතාවෙන් ආයම මුණ ගැහෙමු🥰💕

  • @gunasiriguna1899
    @gunasiriguna1899 Місяць тому +15

    අවසානයේ කිසිම ලස්සනක් නෑ ඒත් හොද පාඩම් කියලා දුන්නා වපුරන තරමට තමා අස්වැන්න ලැබෙන්නේ වැරැදි කරපු අය මැරුනා ඒත් ඇමැණ්ඩා අන්තිමට හොද උනා පව් මොනා උනත් වර්ණටත් රූපේ අනිත්‍ය බව තේරුම් ගියා එයා සසර නිවන් අවබෝධ කරගත්තා අවසානය ආදිතය පැමිණීම සමග කුතුහලයක් සහා දුකක් දනවමින් මෙසේ නිමාවිය🥺

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 Місяць тому +31

    ආදිගෙ ඉපදීම විදිහට ගත්ත නෙහාන් බබාව ගැලපෙනව

  • @PriyahansaniPeiris
    @PriyahansaniPeiris Місяць тому +2

    Harim lassana kathawak❤❤

  • @snehanimnadeeshakihansi9265
    @snehanimnadeeshakihansi9265 Місяць тому +20

    අනේ අර චූටි නෙහාන් නේ හිටියේ ❤❤❤