ඔට්ටුව | Ottuwa | The Bet - @Lochi
Вставка
- Опубліковано 18 лис 2024
- Produced by Lochi Studios
Director & Concept: Lochana Jayakodi
Assistant Director: John Fernando
Script: Randi Ushara
DOP/Editor/Colorist/VFX: Pasindu Perera
Production Crew:
Shenal Mario
Cast:
Lochana Jayakodi
Rumesha Jayakodi
Kavindu Yasas
Chamath Sandaru
Dilshara Shehangi
Special Thanks: Golden Beach, Mount Lavinia
With love,
Lochi ❤.
Connect with me,
Threads: www.threads.ne...
Instagram: / lochana_jaya
Facebook: / lochij
Tiktok: vm.tiktok.com/...
Twitter: / lochijay
ලෝච් ඔයානම් මරැ අනේ ඔයයි,අම්මයි එක්කෙනෙක් කියල හිතාගන්නවත් බෑ ඒ තරමටම ඔයාගෙ acting fantastic 👌❤️🔥 චූටි ඔයත් ෆට්ටම දක්ශයි ඔයයි,පම්පෝරි නැන්දයි කියන්නෙ එක්කෙනෙක් කියල හිතාගන්නවත් බෑ ඔයාල සෙට් එකේම acting fantastic 👌❤️🔥 මේකෙනම් හැමදෙයක්ම fantastic අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
Fetyh❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉😢😢😢😢😢😢😢😢😮😮😮😮😮😮😮😮😅😅😅😊😊😊😊😊
ලස්සනයි ❤❤❤❤❤
😢
සුපිරි ඈ
Hariyata hari
කොල්ලනේ,කෙල්ලනේ පුලුවන් විදියට අම්මට උදව් කරන්න..තමන්ගෙ වැඩ තනියම කරගන්න.අම්මලා කියන්නෙ ගෙදර වැඩකාරියෝ නෙමෙයි.
adarey❤
ලෝචි වෙනදට වඩා දැන් videos වැඩිපුර දානවා වගේ තේරෙන්නේ මට විතරද.හැමදාම දැම්මත් කමක් නෑ නේ ඉතින්. මරු ❤❤❤❤❤
බලන් යද්දි හැම අම්මටම අපේ කාමර වල නයි පොලොංගු ඉන්නවා කියල හිතෙනව😂❤
අපේ අම්මා අක්කටයි මටයි කියන ටික ඒ විදියටම කිව්වේ කොහොමද කියලා කල්පනා කරන මම 😂😂😂 මරු හැබැයි 🌚❤❤
❤❤
අපෙත්
ලෝචි ඔය චරිත ටිකෙන් tele drama එකක් කලා නම් කොටස් 1000ක් ගියත් කට්ටිය බලනවා 😅 ඒ තරම් සුපිරි. Script, acting, dialogues ඔක්කොම හොඳයි
Dkdksmjkr😊😊😊
අපේ අම්මම ද කියල හිතෙනව මේ කෑගහන්නෙ 😂❤
මේ අම්මා ගේ ඇක්ටින් ❤
අපේ අම්මා ඉස්සර කිව්වා දේවල් මතක් වෙනවා
තවත් සුපිරියක් ලෝචි 😘
කවුද මනුස්සයෝ මේ Script හදන්නේ😅😅😅” තුරු සුනකාවී” අම්මෝ😂😂😂😂 Niyamai❤ lochi
Rattage "kunuharpa " video ekaeemaa copy wageene meeka😂
@testaccount-jt9zj😂😂😂🐂🐃🐂🐃🐂
අද මගේ උපන් දිනේ ලයික් 50 ක් ඕනෙ 😢
Happy birth day sis 🎉
Happy birthday lamayoo ❤
Happy birthday , mama pathala RASTHA
Happy birthday dear ❤️
Mageth 😊❤🎉 oyata happy brithday 🤪🤭
මේ වෙනකම් ලෝචිගෙ හැම video එකක්ම බලලා තියෙන අය කෝ😌😌
ඇයි තෝ තෑගි දෙන්නද? අනේ පළ යකෝ යන්න මගෙන් මුකුත් අහ ගන්නෙ නැතුව හිවලා (මීට ලෝචිගෙ අම්මා)
Api thama ithin❤
Woow❤❤❤❤❤❤❤❤loci
@@MediaLifeSLමං ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤
Ratta එකෙත් මෙහෙම seen එකක් තිබ්බ මතකද තාත්තට කියල කුනු හර්පයක් කියා ගන්න seen එකක් 😅👍 මේකත් මරු හැබැයි 😂
අම්මෝ ලෝචි අක්කේ කොහෙන්ද මේ වගේ සුපිරි අදහස් එන්නේ.. අදත් ඉතින් සුපිරියක් තමයි 😂♥️ මරු ඈ
😮 11:04 11:04 11:04 11:05 11:05 11:05 11:06 11:07 11:07 11:08 😅 11:09 11:09 11:09 11:10 11:10 11:10 11:11 😮 11:13 11:13 11:14 11:14 11:14
විනීලත් එක්ක බලනකොට ලෝචී මරු මාර ආසයි ලෝචි වීඩීයෝ එකක් දාලා තියනවා දකිද්දී 😅
ehemey yasay ysay
එක අතකට අම්මල ඔක්කොම එකයි කියල හිතෙනකොටත් සතුටුයි බං
අපේ ගෙදර ගෑනුලමයි තුනයි...අපෙ අම්මත් ඔය සුමේ කතාව ඔය විදිහටම කියනවා😁❤️❤️
අපේ ගෙදරත් ඔහොමයි😅😅 සුපිරියක් මේකනම්❤
ලෝචි කියන්නෙම බ්‍රෑන්ඩ් එකක්....මන් නම් හරිම ආසාවෙන් ලෝචිගේ වීඩියෝ බලන්නේ....🥰
අපේ ගෙදරත් මේ වගේ නේද කියලා මතක් වේද්දි දැනේන සතුට නිම කල නොහැක 😂😂😂😂😂😂😂😂😂😂😂
මරු මරු... ලෝචියි චූටියි දෙන්නම මරු.. ඔයාලගෙ ඇත්ත අම්මා හිටියා නම් කොච්චර සතුටු වෙයිද....🥺
අම්මගෙන් හැමදාම මේව අහන අය කෝ්....😂
😂😂
ඉන්නවා 😂
Mee
Ai ane hama amma knkma ohom
🥲
ලෝචිගේ නන්ගි පම්පෝරි නැන්දාගෙ චරිතේ හොදට කරනවා කියනවා සෙට් එක මේ කොනග❤️🔥
අපේ ගෙදර සීන් එකමයි 😂
අම්මෝ යකෝ ඒක. 😂😂😂😂😂 ad නැති video දාන එක නම් සුපිරි .. නැතත් ඉතින් ඔයාගෙ ඒවා කොහොමත් සුපිරි. නංගිත දැන් ගානට ඇවිත්❤❤❤❤❤ සුපිරි කෙල්ලනේ
ලෝචිට ආදරේ අය
ලයික් 10ක් දාන්නකෝ
like perethya😊
Godaaak❤😊
චුටිගේ උගුරේ වෙරලූ ඇටයක් හිරවේලද ❤❤❤ මරැ අප්පා ලොචි අම්මාට රග පන්නේ ලෝචිමද❤😊
Lochi ඔයාගේ videos වලට english subtitles add කරන්න... ❤ ඔයාට හොද international reach එකක් හදාගන්න පුලුවන් වෙයි..
Wergafge🎉🎉
මං වගේ ලෝචිට ආදරේ අය ඉන්නවදෝ....❤😊යසයි...😂😂😂😂😂maru lochioo acting adarei hamadamath....❤❤
මේක බලනකොටත් අම්මගේ ඔය බස් දෙබස් ටික අහන් ඉන්න මන්😢😢
Mata like 10 dennako😢😢😢😢
කටට එපාද😂😂😂
😂💔
Womp womp
Kauda bn mea like nothing higanna
Idakim😅
Maruuuuuu wde😂😂😂😂😂 පරිස්සමෙන් inn හැමෝම budu sarni ❤❤❤❤❤❤❤
Lochige video දිගටම බලන aya ko😊
ලෝචි වෙනුවට ලෝචිගෙ අම්මා කියලා channel එකේ නම වෙනස් කරමු.ඒ තරම් අම්මාගෙ role එක සුපිරි.😂❤
දෙන්නාටම ඉන්නෙ එක්කෙනෙක් කියලා අමතකයි 😂❤
Lochi ඔයානම් පිස්සුවක් .මරු ආ.ඔයාගෙ නන්ගිත් මරු.හිතා ගන්නවත් බෑ අම්මත් ලෝචිමයි කියල.නියමයි ලොචී😊😊💞💞
මේන් යකෝ ලෝචි වීඩියෝ දානවා එකදිගට 😂❤
අනිවාර්යෙන් චූටි චැනල් එක පටන් ගත්ත හින්දා වෙන්න ඇති 😅
ලෝචිගේ නංගි ක්‍රෂ් එක. එයා හරිම උර්තල්....අවසානේ ගවුමට නම් පට්ට ලස්සනයි.🥰🥰
මාස්ක් එක දාගෙන ඉන්න එකේ චූටිගෙ මූන .....හිනා යනවා.....😂...නියමයි ලෝචි ....අපි ආදරේ ලෝචිගේ අම්මට...❤
Maru maru from Italy 🇮🇹, ඇල්බේසියා කියන තැන නම් මරු 😂😂
ලොචිගෙ අලුත කාමරේ vlog එක බලපු අය කෝ🤣
අපේ ගෙදර දෙබස් ඒ විදිහටම කියපු ලෝචිට මාගේ ප්‍රණාමය ❤😂
දෙයියනේ ලෝචි.....අපේ අම්ම දිහා බලන් ඉදලා හැදුවා වගේ...😂😂😂😂අපේ ගෙදරත් ඔය ටිකමයි වෙන්නෙ 😂😂
ඔයාලගේ කතාව මරුයිනෙ... මාරම ලස්සනයි...❤️🥀🤭🤣🤣🌙🌙🥰🥰🥰🥰🐭🐭🥀🔥🔥
මරු ඕයි සෙට් එක දෙන්නම එක්කෙන්ක් කියලා තේරෙන්නෙ නෑ. ❤😂
හපොය් අපෙ ගෙදර වගෙමය් 😂 මරු ඇක්ටින් ඔයාල දෙන්නගෙ 😂❤
හැමදාමත් වගේ සුපිරියක් ❤
අනේ හැමදාමත් වගේ අදත් අමතක වුණා අම්මටත් ඉන්නේ ලෝචී කියලා ගැම්මක් ඒයී ❤🥺
ලෝචනා නම් ඉතින් සුපිරියක් තමයි ඉතින්..😂😂❤
@@sandunideshariya3612 aniwa
Video එක්ක දානකම් බලාගෙන ඉන්න මම 😊😊😊😊ඔයාලත් එහෙම නම්.👍 එකක් දාගෙන යන්න ❤ල්❤ල්❤
අනේ අක්කෙ තව විඩියො ගෙන්නකො ඔක්කොම විඩියො බලලා තියෙන්නෙ 😂😂😂😂😂😂❤❤❤❤❤ මෙ විඩියො එකත් ලස්සනයි ❤❤❤❤❤😂😂😂😂😂😂😂
අම්මගෙ ඇදුම තමයි ඇදුම... ඒ වගේ ඇදුමක් / රෙද්දක් වෙනකොහේ හරි දැක්කත් මතක් වෙන්නෙ ලෝචිගෙ අම්මගේ ඇදුම...ඒ ඇදුම brand එකක් 😌
මෙහෙම ඔට්ටුනම් ජිවිතේට අල්ලන්නෑ අම්මෝ😂😂
ඒක නම් තවත් සුපිරියක් ලෝචි ❤❤
යූටූබ් චැනල් වලින් ආසම යූටුබ් චැනල් එක ලෝචි අක්කගේ චැනල් එක..🥺❤️🩹
අනේ මරු.. අනේ ඔක්කොම වීඩියෝ බලලා ඉවරයි ..තව එකක් ඉක්මනින් එවන්නකෝ😢😢😢😢😢😢😢😢😢😢😢
❤❤
අඩේ මරු කතාව😂😂😂ාඅදරෙයි ලෝචි අක්කේ🎉🎉
චූටිගෙ කටහඬ මරු අනේ ❤❤❤❤
සුපිරියක් තමා ලෝචී පැටියෝ අදත්...😂😂😂❤❤❤
Lochi akkamayi ammata act karanne kiyalath amathaka wenawa 😂 akka ge acting super, team ekath super katawath supiriyak ma thama ithin
*"කවදහරි ඉෂ්ටවෙයි කියන බලාපොරොත්තුවෙන්*
*අපි අපේ හීන දිහා*
*ආසාවෙන් බලන් ඉමු මිත්‍රයා ! "*
✈️_*අඩු පාඩු ඇති / හදාගමු*_
*_මදි පාඩු වෙයි / දරාගමු_*
*_වැරදි වෙයි / සමාව ගමු_*
*_හැමදේම හරියන දවසක් එයි / බලන් ඉමු_*
❤
❤
❤😊
😂 චූටි නැන්දගෙ චරිතෙ මරුවට කලා ඈහ් 😂❤
චූටි මරු ඕයි.. මං හිතන්නේ ලොචිට දැන් චූටි කියන පදෙට නටන්න වෙයි වගේ 😂
ලෝචිගේ තැන ගන්න බෑ
❤😊❤
ලංකාවෙ හුගක් ගෙවල් වල අම්මලා මෙහෙමද කොහෙද😂😂❤
නියමයි ලෝචි .....
මටත් ලයික් එකක් දෙන්න යලුවනේ.
08.37 මරැ ආ...ආවුඩඩා ඩන්ඩ ඩඩාආආ😂😂😂😂
අර තේ සීන එකනම් ඇත්තම ඇත්තක්😂😂💔🫶
අපිව හිනස්සන ඔයාට ගොඩක් ස්තූතියි,,,,❤ඔයගෙ වැඩ සාර්ථක වේවා🙏🙏🙏
දැන් නම් video ඉක්මන්ට දානවා❤😊
අඩෝ අපේ අම්මාගේ වචන ටිකමයි ලෝචී අක්කෝ 😩❤️ Anyway Fv !
විඩියෝ එකනම් මරු සුපිරියක්😂❤️👌
❤❤❤තෙරුවන් සරණයි ජය වේවා
Lassnayiiii akkiyooo video eka ❤❤❤ godk kal ganne nathuwa videos danna hriiid😢😢❤❤
හැමදාමත් වගේ අදත් මරු 😂❤. ජයෙන් ජයමවේවා ලෝචියෝ
සුපිරියක් ලෝචී ❤❤❤
හයි මගේ අද උපන්දි නේ මට ලයික්. 100 දාලා සුබ පතන්නකෝ ❤❤
වීඩියෝ එකක් දානකම් බලන් හිටපු කට්ටිය කෝ
එකෙන්ම❤❤❤
ලෝචිගේ 2024 video ඔක්කොම බැලුවේ මම විතරද ? 🤔🤔🤔🤔🤔🤔🤔
අන්තිමට akkai.නංගියි dinuwa kiyl hithuwe 😢❤😅
2:57 ස්වප්නා එකේ නැන්දම්මා මතක් වෙච්ච උන් මේ කොනට😂💔
අම්මො ඇති video ekak දානකම් බලා ගෙන හිටියේ❤❤❤
"අන්ධයොයි,ගොලුවොයි,බීරොයි මැද්දේ- මං විතරයි වැඩ කරන්නේ" සුරාජ්ගෙ අම්මගෙ ඩයලොග් එකක්.ස්වප්නා ටෙලිඩ්‍රාමා එකෙ❤ ඇත්තටම එයාව මතක් උනා🙂
අපේ ගෙදර සීන් ටිකමයි දෙයියනේ 😂
මට ඔයාගෙ videos බලද්දි හිතුනේ අම්මත් නැතුව අම්මෙක්ගෙ ඒ සිතුවිලි එක්ක ඔයා act කරද්දි දුකකුත් එනවා.. However good luck lochi ❤
අනේ ශෝක් අප්පා 👻😍😘
අම්මෝ මරු ලෝචි අක්කේ ඔයාගෙ ඇක්ටින්. කියලා වැඩක් නෑ. සුපිරී. 😍👌
අපේ අම්ම ඔය ටික ඔහොම්මම කියල තියෙනව 😂😂😂😂
කීපාරක් හිනා වුනාද.අම්මෝ මාරයි අක්කා ♥️♥️♥️කොහොම මේ ස්ක්‍රිප්ට් හදනවද කියලා හිතාගන්න බෑ
සුපිරි 🤗💗
සුපිරි සෙට් එකක්... හැමෝම නියමයි... ❤
ලෝචි 🙂
පිස්සු හැදුණා බන් ❤
මාරම මරු අද
අඩෝ අපේ අම්මාමයි 😂❤️
සුපිරිම සුපිරි ලෝචි අක්කා👍❤️ අපේ ගෙදරත් ඕක තමා වෙන්නේ ඉතින්😁🤭
මන් දන්න පොල් ඔයන්නක් නැ බන් මන් අබ ඹ දන්නවා 😂😂😂😂😂
මරු ලෝචි අක්කාත් මරු,ලෝචි අම්මත් මරු ,නංගී ත් මරු 👌👌👌❤❤❤🥰🥰🥰🤣🤣🤣🤣,දළදා සමිඳුන් පිහිටයි 🙏🙏🙏🙏🙏❤❤❤❤
ලෝචි නන්ගි ඔයායි මරු මරු රගපැම් කියන අය කෝ like ❤❤❤❤😊😊
Ane deyyne😂. Ane oya nam maruma maru Akkiii❤ Ane Akki mn me aye edit kranne. Oyge acting patta❤❤❤ e welawe mn baya wela hithin kiyanwa. Ane amma paradinna nm epa kiya kiya😅😅😅
නියමයි ❤❤
මට නම් මේක කොච්චර බැලුවත් එපා වෙන්නැති අය. මම මේක 10 සැරයකට වඩා බැලුවා.
ඔයාගෙ contents ශෝයි අනේ😊❤
මේවනෙ යකෝ script😅.නියමයි අක්කේ❤️❤️❤️