Manthara guru kam athma newei mn eka pili gnnwa eth me dcta kiyna vidihta yako hamoma manasika leddu nee. Anika samahara ewa maga arinwa ne . Manthra guru kam pili gnne na math eth dca kiyna dewal serma athath newei
Saho mewa rupawahini wala maattu wenneh hora kapuwo genalla weddo kiyan ekata thama Man kiyana ekkanawa puluwan nam Genalla program eka karanna puluwam da Eya thama nathan agory lankawe mini mas kana agory gena
Check out the location of the day on the way home work kalanakota shipping fee balala ganin hode not original but I don't know if you need anything to do with extra money for the location of the day on the way home work kalanakota shipping fee balala ganin hode not original but I don't know if you need anything to do with extra money for the location of the day on the way home work kalanakota shipping fee balala ganin hode not original but I don't know if you need anything to do with extra money for the location of the day on the way home work kalanakota shipping fee balala ganin hode not original but I don't know if you need anything to do with extra money for the location of the day on the way home work kalanakota shipping fee balala ganin hode not original but I don't know if you need anything to do with extra money for the location of the day on the way home work kalanakota shipping fee balala ganin hode not original but I don't know if you need anything to do with extra money for the location of the day on the way home work kalanakota shipping fee balala ganin hode not original but I don't know if you need anything to do with extra money for the location of the day on the way home work kalanakota shipping fee balala ganin hode not
පෝස්ට් එකක් නිසා පලවෙනි වතාවට ජාතික රූපවාහිනී මේ වැඩසටහන බලන්න ආපු කට්ටිය කෝ😂
Man😅.
🌚
Inno.😂😂
🙌
Mn
අවුරුදු 15 කට විතර පස්සෙ වගේ ජාතික රූපවාහිනියෙන් රසවත් Program එකක් බැලුවෙ. නියමයි.
ස්තූතියි.
සිරාවටම බ්‍රෝ ❤️🔥
සිරාවට
ua-cam.com/video/moTO9QCIjjA/v-deo.html
හුම්ම්ම්ම්ම්ම්🙂
කලිනුත් පෝයට මේ වැඩසටහන ගියා
වෛද්‍ය තුමා හරි කියන කට්ටිය ලයික් පාරක් දාමු 🤣🤣🤣🤣🤣🤣
Doctor thama hari 🤟❤️ .sevvandi Left 🤣🤣🤣
Pissu
Oyala dnna thrama thma
@@sadeshni3131 ubath mevata ravtena miharkekda 🤣🤣🤣
@@sadeshni3131 😂😂😁
2024 දිත් මේක බලල අතල් එකක් ගන්න සෙට් එක මේ පැත්තට 😂❤
මෙ බලන ගමන්
අඩෝව්😂😂😂😂😂😂😅😅😅
😂
😂
ඕයි
මේ video එක හොයාගෙන ඇවිත් හිනාකාලා යන set එක 🤣👍
🙌🏽🙌🏽🙌🏽🙌🏽
Man
Mr. Bean පරාදයි බං මේවට 😂😂
😜😜😜😜😜
😀😀😀😀 Maru ada wada satahana mawa tama apita ona
face book එකේ මේ වැඩසටහන වයිරල් උන හින්දා පලවෙනි වතාවට ජාතික රූපවාහිනීය you tube එකෙන් බලන අය කො බලන්න 😂
🙈🙈
🤭👍
Mn
මාත් මේ හොයාගෙන ආවෙ බලන්න 😁
🤭
සැරින් සැරේ මතක් වෙලා ඇවිල්ලා බලන උන් වරෙව්😂🤧
අමිමෝ මේ මං වගේ🤣🤣🤣
Man wage 😂
😂
මාසෙකට වරක්
😀😁
2024 දී බලන උන් මේ කොනට 😂 මේක හෙන ආතල් oi. මුල ඉඳන් සම්පූර්ණයෙන් ම බැලුවා 😂❤❤
සිරාවට මාත් බලන ගමන්
මේ බලන ගමන්
Math
Math 😅
Eka thamai math balanna awe
කෝ බලන්න මං වගේ 2023දිත් මේක බලන උන් මේ කොනට 😂😂. කවදාවත් අමතක නොවන සෙව්වන්දි මෑණියන්ගෙ ආතල් 😅
😂danuth
🙋
😂 දැන් හුත්තො
😂
පෝය දවසට ආතල් කතා නැති එකේ මේක බලන්නෙ...
අනිත් තුන් දෙනාම කෑ ගහද්දි හාමුදුරුවන්ගේ තිබුණු නිවුනු සිත.. බුදුසරණයි අපේ හාමුදුරුවනේ.. මාගේ සිතත් එලෙසම නිවී සැනසේනම් .. 🙏🙏
ua-cam.com/users/shorts4fuD7wkvELw?feature=share බිත්තරේ නැට්ල්ල
හාමුදුරුවෝ nge kata wahuwa eya mokada හාමුදුරුවෝ th karanne oya job eka.
Facebook එකෙන් You tube එකට ආපු සෙට් එක Like එකක් දාගෙන යමු....😁
මම
😂🤲
Tik tok eken awe 🤣🤣🤣🤭
👍
මං 😂
2024 සේවුවන්දිව මතක් උන සෙට් එක කෝ 😂😂😂
inno
@@KeshanWeerasekara LOL
ස්වාමින්වහන්සේ ගෙ හා දොස්තර මහත්තයාගේ තාර්කික බුද්ධිය,ප්‍රඥාව ඉතාම ඉහළයි .සාදු සාදු ...ආලෝකෝ උදපාදී......🙏🙏
හැබැයි මොනව වුනත් පැය දෙකම හොඳට හිනා වුනා... thanks rupawahini...💚 ඊළඟ පෝයටත් මේ වගේ වැඩසටහනක් ඕනෙ.. 👍👍 විනී, වස්තිලා left.. මේවනෙ කොමඩි..😸😸
බබී තමා හොඳටම කරේ..
බබේ 🤭🤣
Ammoo 😂😂
ඔව් අප්පා
පට්ට ෆුන්
මම කතෝලික බැතිමතෙක් හැබැයි මේ ස්වාමීන් වහන්සේනන් මාර බුද්ධිමත්, විද්යාකුලපතිත් සුපිරි බුද්ධිමතෙක් 💪🏽🍃 ඉර දැක දැක තරුවලට ආවඩන්න එපා කියලා හරි ලස්සනට මේ වගේ වැඩසටහන් ඇත්තටම කියලා දෙනවා.. මේ වගේ වටිනා මිනිස්සු මේ වගේ වටිනා දේවල්වලින් බුදුදහම වෙනස් කරන මිත්‍යදෘෂ්ටිකයින් අයින් කරලා දානවා.. 🙏🏽🍃❤️
Doctor waddek supirima tharka karanna amarui
true . madde idan me dewal madi sithin daragannawa kiyanne wenama ekak ...
Apita one ee wage aya sahodaraya
@@Uthsara9 dakkada manomen gane hadaganna baruwa hik gawuna😀😀
Me to
2024 anyone 😂😂😂😂😅😅
🙋
Me
😂😂
😂
😂
නිවේදිකාව ගොඩක් බුද්දිමත්ව කටයුතු කල නිසා වයිද්‍යතුමන් ගේ අදහස සමාජයට මනාව වැටහුනා..මෙවන් වයිද්‍යවරු ජාතියට වාසනාවක්..තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සේටත්...🙏
Nivedhikava budhdhimath na
Doctor thamai great...
ඔව් ඩොක්ටර් අති විශිෂ්ඨ ලෙස ඉදිරිපත් කලා එතුමා ගේ නිර්වචනය සහ ප්‍රායෝගිකත්වය..නිවේදිකාවත් බුද්දිමත්ව මෙහෙයවෙව්වා..
නිවේදිකාව පට්ට මෝඩයි🤣
@@Thecreator791 මොළයක් තියන ඕන මනුස්සයෙකුට නිවේදිකාව කොච්චර බුද්ධිමත්ද කොච්චර ප්‍රායෝගිකද කියලා තේරෙනවා. නොතේරෙන්නෙ ඔයා වගේ අයට.
වයිද්‍යතුමා ඉතා බුද්දිමත් ලෙස මෙ වැඩසටහන අපිට තෙරුන් කරා මෙ වගේ කීදෙනෙක් රවට්ටනවද දේවල දාගෙන ගෙනු.... මේවගෙ මොඩ මත පස්සෙ යනවනෙ... 😔😔😔
හාමුදුරුවන් ගේ ඉවසීම 🥺 සාදු සාදු 🙏🙏
අම්මෝ ඔව් බං
❤️
🙏🙏🙏
ua-cam.com/video/lrYylQdW19M/v-deo.html
kohomada eeka😍😍
Budu dahame athi iwaseema saha ධර්මය උන්වහන්සේ gen dekka 🙏🙏🙏🙏🙏
ඩොක්ටර් 100%ක් හරි කියන අය කෝ
ඩොක්ටර් අභියෝගය මඟ හැරියා.
@@keerthikulage9815 ඩොක්ටර් හිතුවේ සෙව්වන්දි අතින් බිත්තරය කඩලා වීරයෙක් වෙයි කියලා.
Manthara guru kam athma newei mn eka pili gnnwa eth me dcta kiyna vidihta yako hamoma manasika leddu nee. Anika samahara ewa maga arinwa ne . Manthra guru kam pili gnne na math eth dca kiyna dewal serma athath newei
@@pasidudilshan616 මග අරින්නෙ තේරුමක් නැති හින්දනෙ.😂😂. අතින් බිත්තරයක් කඩන එක මොන හාස්කමක්ද.😂.
මේ ගෑණිට මෑණියෝ කියන බූරුවෝ කවුද. මානසික රෝගී ගෑණියෙක්ට රැවටෙන ගොන් මී හරක් ඉන්න රටක් කොහොම දියුණු කරන්නද .
ඩෝක්ටර් සර් හරි😌❤️ අපි ආස එ වගෙ කෙලිම් කාත කරන මිනිස්සුන්ට 😌රාටට වටිනා පුද්ගලයෙක් සර් නම් ආපෙ හමුදුරැවන්ටත් බොහොම ඉස්තුති 🙏
අදින් පස්සේ හැමදාම බලන්න ඕනේ වැඩසටහනක් කියලා කියන අය ලයික් එකක් දාන්න 🌝
මේක අවුරුදු ගානක් කරපු programme එකක්. මුලින්ම හිරු එකේ නොපෙනෙන ලෝකය කියල ගියා. ඊට පස්සෙ දෙරනෙ නොපෙනෙන මානය කියල. Search කරල බලන්න
සිරාවටම ඈ...😂 ඊළග පෝය එනකම් බලන් ඉන්නෙ 😂
😮
මෙතන ලොකු රණ්ඩුවක් ඇති නොවුණේ අපේ හාමුදුරුවෝ නිසා....උන්වහන්සේගේ සංයමය ගොඩක් විශිෂ්ඨයි.... බුදු සරණයි ! ♥️
ua-cam.com/users/shorts0RbIR8BHwww?feature=share
මොකො කියන් මම ගැන මසයකට ඉසර කියපු දෙ ගැන
@@whatmora924 What ?
ඔයාගෙ සිංහල හොඳටම හොඳයි සුදු නෝනා..ණ,න,ල,ළ බේදෙ ඔයා හොඳට අඳුරනවා..අක්ෂර වින්‍යාස , පද බෙදීම් ගැන ඔයාට හොඳ දැනුමක් තියනවා..සතුටුයි..
Hello
නිවේදිකාව හරියටම හරි ..
ඉතාම බුද්ධිමත් නිවේදිකාවක් ...
ඇත්තටම අවශ්‍ය වුන දේ සිද්ධ වුනා..
හරිම සරලයි ..
තෙරුවන් සරණයි ඔබ තුමියට ...
මේවා වගේද අත්තනායක ගුරුන්නාන්සේ ගේ ආරැඩය 😂😂😂😂😂😂🤭🤭🤭🤭🤭🤭🤭
APIT WARAM THIYANA KATTIYA THAMI, SAWWANDI MANIYO NIYAMI,DOCTORS MONAWADA DANNA
@@jayanthaeranga5712 biththarayk aran puke gaha gaththanm waram wadi wenw
@@Million.Subscriber 😹 HELLOW HELLOW 😹
@@jayanthaeranga5712 😹 මට පුලුවම් දේවාරුඩයෙන් උබලගෙ අම්මට හුකන්න
දුකෙන් ඉන්න වෙලාවට ඇවිත් මේක් බලලා බඩවැල් ඇබරෙන්න හින වෙලා යන සෙට් එක මේ පැත්තට😂😂😂😂
Oi oi😂❤
මේ video එක හොයාගෙන ඇවිත් හිනාකාලා යන set එක 🤣👍..........ආතල් බන්...........
හොයාගෙන ආවෙ බං
Ammo ou bn sts dekala awe hoyam 🤣
Me to😸✊
Mn hoygtte ada😜
වෙෙද්‍ය විද්‍යාකුලපති මහතාට බොහොම ස්තුතියි. අඳුරෙන් ආලෝකයට යාමට ලෝක වාසීන්ට උදව් කිරීම වෙනුවෙන්🙏
මොකො කියන් මම ගැන මසයකට ඉසර කියපු දෙ ගැන
ua-cam.com/video/HiLTa5asC_I/v-deo.html
දොස්තර මහත්තයා කියන දේ
සෙවිවන්දි හුත්තිට තේරැමි ගන්න බැහැ .
කුලපති කියන්නෙ වෛද්‍ය වරයෙක් කියල ඔප්පු කරන්න කියන්න ..ඔහු බඋද්දයෙක් කියල ඔප්පු කරන්න කියන්න එදාට කියන ඔනි දෙයක් පිලිගන්නව බැ එක කරන්නබැ කුලපති කියන පොර වෛද්‍ය සන්ගවමයෙ ලියාපදින්චි උන කෙනෙක් නෙමෙයි ලියාපදින්චි සහතිකය අරන් එන්න කියන්න වැඩ්ඩෙක්නම් මු පල් හොරෙක් මට හාමුදුරුවන්ගෙන් වැඩක් නැ සෙඋවන්දිගෙන් කොහොමත් වැඩක්නැ වැඩ තියෙන්නෙ කුලපති වෛද්‍ය වරයෙක් කියල ඔප්පු කරොත් එදාට දනගහල පිලිගන්නෙ නැත්තන් එන්නකියපල්ල බුතයො යක්කු ඉන්නවද නැද්ද කියල පෙන්නල එවන්න එක දවසකට අයෙ ජිවිතෙටවත් මෙ රටෙවත් ඉන්නෙ නැ
He is not a Dr
කෝ බලන්න මෙක හොයාගෙනම ආව උන්🤣🤣
Innwa
💪
මම
Mee🤭🤭
🤣🤣🤣
2024 ත් බලන අය කවුද ඉන්නෙ
පුරා පැය 2ක් අපිව සිනහා සයුරේ ගිල්වමින් අපිව සතුටු කලාට සෙව්වන්දි ඔබට ගොඩාක් පිං ❤️❤️❤️
😁😁😁
Ooooo
Aniwa...
ua-cam.com/video/HiLTa5asC_I/v-deo.html
Sewwandi hinassuwe passe bro.me niwedikawa asala polak gana kiyanne yaka gahala wage..😓😓
ඩොක්ටර් ඔයානම් සුපිරි . කොන්ද කෙලිං තියාගෙන ජීවත් වෙන එක තමයි ඔයාගාව තියෙන අදෘශ්‍යමාන බලය...💪💪
අනෙ මන්ද මොනා කියන්නද කියලා
අනෙ මන්ද මොනා කියන්නද කියලා
😎😎😎😎
He is not a doctor. Not registered any of the medical councils.
ඇත්කදුරේ සුමනසාර හාමුදුරුවෝ අභියෝගයක් කරලා තියෙනවානේද? ඇයි ඒ හාමුදුරුවන්ව රූපවාහිනීයට ගෙන්වන්නේ නැත්තේ? හොර දොස්තර විද්‍යාකුල්පති එපා කියනවාද?
මේ වගේ රටේ පිනට පහල උනු චරිත ගොඩක් වටිනවා. ස්වාමීන් වහන්ස, Doctor සහ නිවේදික තුමිය සහ කාර්‍යමන්ඩලය ඔබ සැමගේ මෙහෙයට.මේ වගේ වැදසටහන් ඉදිරියටම කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
2024 සෙව්වන්දි මෑණියෝ මතක් වෙලා ආපු අය කෝ😂😂😂😂😊
Inno😂
😂😂inno😂😂
අපි ඉනොඕ 😂😂😂
මේ ඉන්නේ
Math aw😂
Dr. විද්යාකුලපති
හැමදාම අපිට ඇත්ත කියලා දීපු චරිතයක්. ලංකාදීප පත්තරේ ගියපු ඔබතුමාගේ ලිපිවලින් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
Respect sir ❤️
Saho mewa rupawahini wala maattu wenneh hora kapuwo genalla weddo kiyan ekata thama
Man kiyana ekkanawa puluwan nam
Genalla program eka karanna puluwam da
Eya thama
nathan agory lankawe mini mas kana agory gena
@@ranathannathan6190 මොන කපුවා ගෙනාවත් ඔච්චර තමා බං කොයි එකා කරත් බොරුව ඇත්ත වෙන්නෑ🙂👍මේවා තේරුම්ගන්නත් හැමෝටම බෑ......
@@ranathannathan6190 ඔය මොකා ගෙනාවත් ඔච්චර තමා. ඔය හැමතැනම තියෙන්නෙ ඇස් බැන්දුමක්. ඒවගේ theory ය දැන ගන්නකන් අපිට ඒවා මැජික්. මනෝ විද්‍යව හදාරනකෝ යාලුවා. එතොකොට ඔය ගොඩක් දේවල් වල ඇත්ත පේනවා.
👍👍👍
@@ranathannathan6190 😹😹 ගෝටා මැරෙන්න කියලා මාතර සුපිරි වෙද්දු ගෙන්නලා තොයිල් නැටුවා කො උ මැරුනද
මේකෙ පොඩි පොඩි වීඩියෝ බලල හිනාවෙලා බැරිම තැන සම්පුර්ණ වීඩියෝ එක බලන්න ආවෙ
මාත් යකූ😂😂
අඩෝ සිරාවට මාත් එහෙමයි. ශෝට් එක බලලා ෆෝම් වෙලා මේක බලන්න ආවෙ 😂😂😂
@@ashrulz3519 😂🤣
@@nadunchanuka7187 ටික් ටොක් ගියත් එෆ් බී ගියත් මේකෙම තමා තියන්නෙ 🤣
මාත් 😂
මෑණියන්ගෙ රෙදි left කල විද්‍යා කුලපතිට අපේ ප්‍රණාමය❤
1:50:00 බිත්තර කැඩීම 🤣🤣🤣🤣
1:40:00 අරගලය
1:12:00 බේබී නොනා
30:00 කෙලින් උන පොල් ගෙඩිය 😂😂😂😂😂
@@Million.Subscriber 🤣🤣🤣
🤣🤣🤣
Memi ekk hri vedio ekk hri hdpn
@@tharunima7 😆
2024 මම වගේ බලන අය ඉන්නවද ❤️ ලයික් එකක් දාන්න
Respect Doctor♥️ සාස්තර පලවල් ගානෙ යන්නෙ නැති කොන්ද පන තියෙන ඇත්ත කතා කරන ඩොක්ටර් කෙනෙක් මෙතනදි මගෙ මතේ තමයි ඩොක්ටර් සීයට දාහක් ඇත්ත ♥️✌️
එතුමා සේවය කරන රජයේ රෝහල කුමක්ද
Ow ekanam aththa thamaiiii💐
රෙද්ද 🤣🤣🤣
Konde panak nam penne na.rate olu tikanam lassanata kanawa wagei mata penne
නෑ නෑ ඔයා වැරදි
Doctor ගේ තර්කය සාර්ථකයි.. Doctor එයා ඇත්ත පෙන්නනවා.. Respect doctor ❤️
I don't no
Oyala dnna thrama thma
?
Respect doctor
@@sadeshni3131 uttiye tho danna pake
ඩොක්ටර් ගේ තර්ක වලට ස්තුතියි ,සියලු දෙනා මැද ඉවසීමෙන් සිටිය හාමුදුරුවන් ට ඊට වඩා ස්තුතියි 🙏
අපේ ගේ ළඟ කෙනෙකුට යක්ෂ දෝෂයක් ඇවිත් තොවිලයක් කළා...,ඉතින් ආතුරයා නටනවා ආවේශ වෙලා , වරින් වර ඇඳුම සකස් කරනවා , යක්කුන්ට ඒ ගැන අවබෝධයක් කොයින්ද
ඩොක්ටයා දැගලුවෙ පිස්සෙක් වගේ.........🤣පිස්සොත් එක්කම ඉඳලද කොහෙද
@@samanalinayanathara7098 උබත් මානසික රෝගියෙක්ද
Doc thibune bithare kadanna
@@samanalinayanathara7098 උබත් සෙව්වන්දිගේ ගෝලයෙක්ද
තාමත් මේක බලන අය කවුද?😊😅
පැය 2 ගෙවෙනවා දැනුනෙවත් නෑ. සෙව්වන්දි මෑණියෝ අපිව හිනැස්සුවට බොහොම ස්තූතියි 🤗 වෛද්‍යතුමා කරුණු ඉතාමත් ලස්ස්නට පැහැදිලි කරලා තේරුම් කරලා දෙනවා හරිම ලස්සනට මොන්ටිසෝරි දරුවෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් හරිම ලස්සනට.අපේ හාමුදුරුවෝන්ගෙ ඉවසීම සහ කරුණු පැහැදිලි කරලා වැඩසටහන ඉදිරියට ගෙන ගිය ආකාරය ඉතාම වටිනවා.නිවේදකතුමියත් හරි ලස්සනට වැඩේ කරන් ගියා.
සුපිරි වැඩක්.
ඉදිරියටත් සෙව්වන්දි මෑණියෝ වගේ අය ගෙන්නලා අපිව හිනස්සන්න ලැබේවා....🙏🤗
😃😃😃😃😃😌😌😌😌😌😌
මේ මොළේ හොඳ නැති ගෑණුන්ට මොකටද බං මෑණියෝ කියන්නේ
🤭
ඔබට විශ්වාස වන්ත කෙනෙකුටම ඔය කියන දෙයක් ආව දවසක තේරෙයි.
පව් ඕයි මේ ගෑනි පව්.... අනුකම්පාය ජායතී සෝකෝ.....
😀
ගොඩාක් ආඩම්බරයි වෛද්‍ය තුමා ගැන වගේම අපේ ස්වාමීන් වහන්සේ ගැනත්. ඒ අවස්තාවේදී ඉවසිලිමත් ව කටයුතු කිරීම පිලිබදව.❤️
බඩේ ඉන්න දරුවා පව් 🥺 තාම ලෝකේ දැක්කෙත් නෑ එයාට ඉපදෙන්න වෙන්නේ මිත්‍යාවෙන් පිරිච්ච මෝඩ පව්ලක ජීවිතේම ඉවරයි 😭 ඉක්මන් සුව මේ කෙනාට මාණසික සුවයක් ලැබේවා!🙏
ඒකනම්.ඇත්ත
@@sewwandirathnapriya5901 ඔයත් සෙව්වන්දි නේ 😆
@@chanindukavindyaattanayake3774 🤧😂
@@sewwandirathnapriya5901 🤓
@@isurupradeep8204 🤧😂😂
එකිනෙකාගෙ බුද්ධි මට්ට්ම හොදට පේනවා❤
පාඩම් කරලා කරලා ඇති වෙලා මොන කරුමයක්ද කියලා හිත හිත හිටියෙ. Doctor දැක්කම ඉගෙනීමේ වැදගත්කම තේරෙනවා. ඕනෙ කෙනෙක්ට තේරුනට scientifically ඒ තර්ක බිදින විදිහ මාරයි. හාමුදුරුවෝත් ඇත්තටම scientifically හිතන කෙනෙක්. නිවේදිකාව good job😌මරු programme ek🤣
Niwedikawa nam good jobma thamai..🤮🤮asala poyaluu😓😓සම්මා දිඨ්ටි🙏
Moa ???? 😅
@@team7729 ow😻😁
Ugath kame Saha nugath kame wenasa meka baluwama terenwa
හොද බුද්ධිමත් doctor කෙනෙක් සහ හොද බුද්ධිමත් හාමුදුරුවන් කෙනෙක් හැමෝටම තේරෙන්න හරි මොකක්ද කියලා කියලා දුන්නා 🤲🤲
@@ecomputertechnology1596 ammo😂🤦🏻♂️
ua-cam.com/users/shorts4fuD7wkvELw?feature=share සෙවුවන්දිගේ බිත්තරේ නොදුටු පැත්ත
@@ecomputertechnology1596 mokakda budu dahama nodanne oyala mithyawa passe yanne eekai oya walalenna hadanne 😂😂😂😂 budu dahamai mithyawai dekak
Mechchara boruwak karalath eka terum ganna molayak na kiyanne paw itin
@@ecomputertechnology1596
බුදු දහමෙ මූලිකම ඉගැන්වීම මිත්‍යා දෘශ්ටිකත්වය බොරු කියන එක
බුදුන් බුදුදහම හොයාගත්තෙම මිත්‍යාවේ ඇලී ගැලී සිටින මිනිස්සුන්ව මිත්‍යවෙන් මුදාගන්නයි
නොදන්න බුදුදහම ගැන කියල බුදුදහමත් බාල්දු කරන්න එපා...plz
කාට කාටත් ඕවා පස්සෙන් යනවට හොද පාඩම්. ස්තුතිය ජාතික රෑපවාහිණිය, ගරු ස්වාමීන් වහන්ස ඔබගේ ඉවසීම අති විශිෂ්ඨයි, ගරු දොස්තර තුමණි ඔබට සත්‍ය පහදාදීම ගැන ස්තූතියි. වැඩසටහන මෙහෙයවන නිවේදීකාව ස්තූතියි . මහජනතාවගේ දෑස් විවර වේවා!❤️
රූපවාහිනියේ Trending 🔥 ගියපු එකම programme එක වෙන්න ඇති 😂😂💔
😂😌hmm
රූපවාහිනීයටත්, අපේ Doctor ටත්, අපේ ස්වාමීන්වහන්සේටත් තුති, මෙවැනි මිත්‍යා හෙලිකලාට.
1998 UC B ?
@@ideafastpvtltd4498 yes
@@ideafastpvtltd4498 what?😂😂
ඩෝක්ට ඔබ නිර්භිත රටක් වට්න මහත්තයෙක් බොරුව පෙන්න්‍නා දුන්නාට ඔබට ගොඩක් පිං
@@shameerajayasekara6414 🙏
බස් එකේ එන ගමන් මේක බැලූවා හිනා ගීයා හයියෙන් බස් එකේ ඔක්කෝම මං දිහා බැලූවා මරු වැඩසටහන💔😂. තෑම්ක්ස් රූපවාහිණී👍🏼
Ammo ahemada
දැන් වත් ඇස් ඇරුනා නම් ඇති..... දොස්තර හොද හිත , රොබින් හුඩ් , පිස්සු පූසා බැලුවයින් පස්සෙ සෙව්වන්දි මෑණියෝ තමා අයේ රූපවාහිනිය මතක් කළේ............🤣🤣🤣🤣
🤭🤭🤭🤭
2024 දීත් සෙව්වන්දිව මතක් උනු මම 😂😂
මනුස්සයෙක්ගේ දැනුම තමයි විශිශ්ටම දේ..ගරු කරනවා ස්වාමීන් වහන්සේටයි doctor ඔබ තුමාටයි♥️♥️♥️♥️♥️♥️♥️
Niyamai doctor
මේක බලලා පොල් ගෙඩියක් අතේ තියලා උස්සලා බලපු අය කෝ🤭😹
ammo ou
😀
ලෙප්ට්
@@lisakawickramasinghe7680 ඔයත් කරාද
@@sashii-w8 oyath karada
කෑලි කෑලි බලලා වැඩක් නැති නිසා සේරම වැඩ පැත්තකින් තියල සම්පුර්ණ වැඩසටහන බලන්න ආව මම (පට්ට ආතල් එකක් නෙ දෙන්නෙ සෙව්වන්දි )
Aka aththa
මමත් එෆ්බී එකෙන් බැලුවා....
අයියෝ සාන්ත......
Ekane ..😁
math
මමත්..
2025 ට ඔන්න මෙන්න තියලා සෙව්වන්දි අක්කි ව මතක් උන සෙට් මේ කොණට 🙃😁😁😂
😂😂😂😂
😂
මෑණියන්ගෙ තර්ක ලෙප්ට් දොස්තර මහත්තයගේ තර්ක එක්ක ...ගොඩක් ලොකු පිනක් මිනිස්සුන්ව අදුරෙන් ආලෝකයට ගෙනියනවට...❤️
Meka maru athal bn
Dukai kiyanna pirith gana hamuduruwo pahadili karanna doctor gen ahanawa vidyathmakawa🤮🤮🤮..ey asse niwedikawa asala poyalu🤮🤮🤮..hinawena samage neth padewa...😓😓
@@dinushadinusha1482 m
ඇත්කදුරේ සුමනසාර හාමුදුරුවෝ අභියෝගයක් කරලා තියෙනවානේද? ඇයි ඒ හාමුදුරුවන්ව රූපවාහිනීයට ගෙන්වන්නේ නැත්තේ? හොර දොස්තර විද්‍යාකුල්පති එපා කියනවාද?
Mona kiynne pol gediyak karakawamud
මන් හිතන්නේ ජාතික රුපවාහිනියේ මෙතෙක් තිබ්බ වැඩසටහන් වලින් trending #1 උන එකම වැඩසටහන මට හරිම සතුටුයි.ඔයාලටත් සතුටු ඇති නේද...😂😂
Ado ow bn
😅👍
අම්මෝ සිරාවටම
සරිත් සුරිත් ගේ ප්‍රෝග්‍රැම් එක ආවා නේද
ලස්සන script එකකුත් වගේ😏
ගොඩක් ස්තූතියි සත්‍ය වටහාදීම ගැන. එසේමයි අදටත් සතුටුයි ගුරුකම්,යන්ත්‍රමන්ත්‍ර හොර දෙටුවන්ට හසු නොවී තෙරුවන් පමනක්ම විශ්වාස කිරීම පිලිබඳව...
Women
Aththk
2024 ත් බලනවා 🥲
මේවනෙ යකෝ ආතල් 😂😂
2024 ත් මේ වගේ Programmes ඕන 😂
මෙහි තම දැනුම පමණක් හිසමත තබාගෙන අනුන් ගරහන ලෝකයක නියම මනෝ විද්‍යාත්මක භාවිතයකින් කරුණු පැහැදිළි කළ ගරු ස්වාමින් වහන්සේගේ භාවිතය ඉතා විශිෂ්ඨයි.
True
ඔව් ඒක ඇත්ත
❤️
මිනිසුන්ව මිත්‍යාදෘෂ්ඨියෙන් මුදවන්නට දරන වෑයමට, විශේෂයෙන් වෛද්‍යතුමා ඇතුළු සියලු දෙනාට ස්තූතියි❤️
Zzzzzzzzzzzzzs
සෙව්වන්දිගේ දේවාලේ ලෙෆ්ට් මීට පස්සේ . 😂😂😂
@@harshanisurangika6381 ණෑ..කස්ටමර් බේස් එක ටිකක් අඩුවෙයි...මේ රටේ ඕව දැනුවත් කරල නැති කරන්න බෑ...
රටේ ප්‍රධානීන්ම මිත්‍යාදුශ්ටික වුනාම..නූල්, පැනිමුට්ටි, නයි, මුදු, වශී මගුල් කරද්දි මෙහෙම ටීවී වැඩසටහන් වලින් ජනතාව දැනුවත් කරන සල්ලිත් අපරාදෙ...රටේ නායකයො මිත්‍යාවන් ඈත් වෙලා...නීතිය හරියට හැදුව නං හරි...
සමහර දේශපාලකයො එයාට විරුද්ධව පොලීසිය යනව කිව්වොත් උසාවි යනව කිව්වොත් බය නෑ..හැබැයි පොල්ගහනව..සීනිගම ගිහින් අබරනව වගේ මිත්‍යාදුශ්ටික දේවලි කීවම බයයි...ඉස්සෙල්ල නායකයන් මිත්‍යාව න් ඈත් වෙන්න...ඊගාවට නීතියක් හදන්න මිත්‍යාව පතුරවන්න බෑ..කියල...
@@lakmalkumara8187 ඒකනම් ඇත්තටම ඇත්ත .
ඉස්සර බලපු කාටුන් කැලේ අප්පා පැය ගානක් හිනා උනා......thank you රූපවාහිනී ලබන මාසෙත් ආතල් එකක් බලාපොරොත්තු වෙන් ඉන්න්වා..........
ඇත්තටම මෙවා බලන අපිත් මානසික ලෙඩ්ඩු..🤣🤣🤣🤣අපරාදේ ඩොක්ටගෙයි හාමුදුරුවන්ගෙයි කාලය...
🤣🤣🤣🤭
Gallath Kawa sewala mani
😁😁😁😂😂
සෙව්වන්දි part 2 ලබන පෝයට බලාපොරොත්තු වෙනවා 😂😂
2024 DECEMBER 10 කවුද ඉන්නේ ?😅
😌✋
මාත් ❤❤
😅
😄😄😄😄
😂
මෙවැනි විනෝදාත්මක වැඩසටහන් දිගින් දිගටම කරගෙන යාමට ජාතික රූපවාහිනී සේවයට ශක්තිය දහිරිය ලැබේවා!
Ammo
🙏🙏😂😂😂😂
😂😂😂😂😂
😂😂
🤣🤣😂
Thanks සෙවුවන්දි ඔයාවගෙ වැඩ කරන සේරගේම ඇත්ත එලිකලාට 🤣🤣දරුවෙකුත් බඩේ තියන් පිස්සු නටන් එපා අප්පා..ඔහොම දේවල් නැ .ඕව මාවා ගැනිලි හිතින් .නිවේදිකාව සුපිරි. නියමෙට ගත්ත ඕන උත්තරෙ කටින්ම
මිත්‍යාව රටෙන් තුරන් කරන්නට උත්සාහ කරන සියලු දෙනාට ස්තුතිය
සහෝදරයා, මෙවැනි මිත්‍යාවන් සමාජයෙන් තුරන් කරමු. මෙවැනි ගෑණුන්ට රැවටෙන මෝඩ ජනකොටසක් අපේ සමාජයේ ඉන්නවා.ඔවුන්ව දැනුවත් කරමු. අපි වෙනස් ගමනක් යමු.
මොකො කියන් මම ගැන මසයකට ඉසර කියපු දෙ ගැන
Ape ammata ohoma wahenawa eka eka un. Mata toilet eka flush korana amathaka unama ehema.
ua-cam.com/video/lrYylQdW19M/v-deo.html
kohomada eeka😍😍
@@whatmora924 මොකක්ද කිව්වෙ උබට 🤔
වසරේ හොඳම නිළිය - බබේ කියන අය කෝ 😂
කිසිවක් කීමට අවශ්‍ය නෑ අපේ ස්වාමීන්වහන්සේ සියලු දේ පැහැදිලි කරා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා!
සාදු සාදු සාදු 🙏🙏🙏.......
හමුදූරු නමක් වෙලත් පොය ගැන දන්නෙනැ නිවෙදිකාව වත් දන්නවද අද පොය මොකොදද ඩොක්ටවත් දන්නැ බං ජාතික රැපවහනියවත් දන්නවද සෙව්වන්දි මැනියොත් දන්නේ නැ හොදට අහන්න පොය ගැන තියන කොටස මුං ඔක්කොම විහිලු සැපෙව්වෙ හමුදූරුවො නමක් වෙලත් බුදුන් දෙශනා කල දෙවල් එකක්වත් උදාහරණයට අරන් තර්ක ඉදිරිපත් කලේ නැ ඩොකාගෙ පිහිටෙන් එලිය බල බල හිටියා සුද්දා සිංහල හෙල වෙදකම නැතිකරා වගෙ මුන් සිංහල සංස්කෘතිය විනාස කරන් යන ගමන් ඉන්නෙ බොරු කරයො ගෙනල්ලා
ඉස්පිරිතාලෙ වැඩ කරපු හිඟා නොකා හිඟාකාපු අද මුලු අනුරාධපුරයේ ඉඩම් ගත්ත ඥාණක්කා ලගට ගියපු ගොන්නු අතරේ පාර්ලිමේන්තු ගියපු හරක් ඉන්නවනේ. මිනිස්සු මිත්‍යාව පස්සෙ යනකල්, මේ වගේ බොරු මෑණිවරු, පියවරු කෝටිපති කරලා නවතින්නේ. වෛද්‍යතුමා හා අපේ හාමුදුරුවනේ මිනිස්සු බේර ගන්න ගන්න උත්සාහයට ගොඩක් පින්. මිනිස්සු අවිද්‍යාව පස්සේ දුවනවා තමන්ගේ හිතේම හැදෙන ප්‍රශ්න, පීඩනයෙන් බේරෙන්න.
ස්වමීන් වහන්සේට පෝය අමතක වෙලා
මෙවන් වෛද්‍යවරුන් හා හාමුදුරුවරුන් තව තවත් බිහි වේවා.....
ඇයි සෙවුවන්දි මෑනිලා එපාද?
@@menakadisanayaka4071 😂😂
අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන්
@@menakadisanayaka4071 ඔන ඔන 😹ආතල් තියෙන්නත් එපැයි
හාමුදුරුවන්ගේ ඉවසීම නම් මාරම වටිනවා, මේ වගේ හාමුදුරුවරු ලංකාවේ හැම පන්සලකම ඉන්නවනම් කොයිතරම් හොඳයිද
අනිවාරෙන් ❤
❤❤
සිරාවටම හාමුදුරුවෝ මාර ඉවසීමෙන් කතා කරනවා මොන තත්වයක් ආවත්
හාමුදුරුවෝ මෙතන කාටවත්ම අපහාස කලෙ නෑ උන්වහන්සේ හරිම කතාවක් කිවුවෙ 💯💯🙏🙏
මේ ලක් දෙරණ මෙවන් ස්වාමීන් වහන්සේලා තවත් පහල වේවා යන්නයි මගේ පැතුම. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලින් නැති නියම බුදු දහම ගැන හරි ලස්සනට විස්තර කරනවා❤️
අම්ම කෙනෙක් නිසා වචන කියන්න බෑ හිතට එන හොද වැඩසටහනක් මේවගේ මානසික ලෙඩ්ඩු තව ගොඩක් ඉන්නවා මොනා කරත් මේ අම්මට මේ ලෙඩේ ඉක්මනට සනීප වෙන්න ඕනි.මෙයාලට හිනා වෙන එක පවු ඔක්කොම පාර්තනා කරමු මේ අමූලික මිත්‍යාවෙන් මේ අම්මට ගැලවෙන්න පුලුවන් වෙන්න කියලා.🙏
Respect
🙏
තව ඉන්නවා තමන් දියසෙන් කියලා නොකියා කියන වෙදෙක් කියා ගන්නා වෙදෙකුත් නොවෙන පිස්සෙක්
අම්මා කෙනෙක් කියලා කියන එකේ ඉදලම බොරුවක් වෙන්න පුලුවන්
Doctorගෙන් ගොඩක් දැනුම අපි ලබාගත්ත ඒකට ගොඩක් පින් ඔබ තුමාට 🙏🙏
@JunkYard ayy bn mehema 😂
@JunkYard පල හුත්තා
@JunkYard pissu nadagam
@JunkYard You are a literal junk yard
@JunkYard වදී පක
අවුරැදු 3 කට පස්සෙ ජතික රෑප වහිනය බලන්න ආවෙ 🥺 චන්ගුමි යනවනම් අයි බලනවා🥺❤️
මේකේ අර බිම වැටිලා ඉන්න ගෑනු කෙනා කියන්නෙ එයා ඉපදුනේ 1979 කියලා මුලින්ම එපාර කියනවා එයා මැරුනේ 1997 කියලා😂ආයම කියනවා මැරෙද්දි අවුරුදු 27යිලු හරියටම බැලුවොත් වයස අවුරුදු 18 එයා මැරෙන්න ගනන් හදලා බැලුවොත් එන්නෙ අවුරුදු 18යි. එකෙනුත් පේනවා මෙක බොරු කියලා මන් වගේ මේක ඇහුන තව අය ඉන්නවද එහෙම අය ලයික් කරන්න බලන්න🤭 මොනවා උනත් ආතල් හැබැයි😂💔
ඔව් අඩෙ 😂😂😂
Seriously tanikara boruwak
Ow math oka haduwa
Seriously 😂math ek haduw
මාරම සතුටුයි, මිත්‍යා අදුරක ගිලිලා තියෙන ලෝකයට සත්‍යයේ දීප්තිමත් ආලෝක කිරණක් ගෙනත් දුන්නට.. බුදු සරණයි.. සියලු දෙනාට..
Check out the location of the day on the way home work kalanakota shipping fee balala ganin hode not original but I don't know if you need anything to do with extra money for the location of the day on the way home work kalanakota shipping fee balala ganin hode not original but I don't know if you need anything to do with extra money for the location of the day on the way home work kalanakota shipping fee balala ganin hode not original but I don't know if you need anything to do with extra money for the location of the day on the way home work kalanakota shipping fee balala ganin hode not original but I don't know if you need anything to do with extra money for the location of the day on the way home work kalanakota shipping fee balala ganin hode not original but I don't know if you need anything to do with extra money for the location of the day on the way home work kalanakota shipping fee balala ganin hode not original but I don't know if you need anything to do with extra money for the location of the day on the way home work kalanakota shipping fee balala ganin hode not original but I don't know if you need anything to do with extra money for the location of the day on the way home work kalanakota shipping fee balala ganin hode not
උගත් මෝඩයන්ට කොහෙන්ද බන් බුදු සරණ ලැබෙන්නෙ.උඹට පිස්සු
@@kelumkelum4692 බුරන බල්ලෝ සපා නොකයි🤣🤣🤣
විද්යාකුලපති කියන්නෙ එකෙන්ම වැඩ්ඩෙක්... ජාතික රූපවාහිනිය බලන්නෙ 2004 වගේ හයිලෑන්ඩර් බැලුවට පස්සෙ අද තමයි මම...
Ammo ow danui danne munta sub 817k channel akak thiyenawa kiyala fb post akak giya durak ammo😄😄
Aniwa
Sirawat yako....
ඇත්තමයි...
aniwa a
අවුරුද්දකට කලින් බලලා දෙවෙනි පාරට ආයෙ බලන්නේ 😂හරිම විනෝදයී 😂🤣
මාත් 😂😂😂
Me too 😂
නාඩගම්කරයො එකෙ ඉන්න ලොකු හමුදුරුවො වගෙ සමජයට ලොකු පණිවිඩක් දෙනවා හමුදුරුවනෙ ඔබ වහන්සේ ...🙏🙏
Oww . Eka aththaa
නාඩගම්කාරයෝ එකේ ඉන්නේ නලුවෙක් මිසක් හාමුදුරුවෝ නමක් නෙමෙයි
@@lahiruff1619 කතාවල නලුවෝ නැතුව නලු බට්ටෝද ඉන්නේ?
@@sandaruwanwelagedara6997 නලු බට්ටෝත් ඉන්නවා
ඔය මිත්‍යා මත නැති කරන එකනම් ලොකු දෙයක්
දොස්තර හොඳ හිත බැලුවට පස්සෙ ජාතික රූපවාහිනියේ මෙච්චර උවමනාවෙන් වැඩසටහනක් බැලුවමයි 🙂
Sirawata
🤣
ඇත්තමයි 😂😂
සිරාවටම.😉
Doctor ගෙ හැකියාව සහ ප්‍රශ්න කිරීම් නිසා මිනිස්සු මිත්‍යා දෘෂ්ටිය ට වඩා සත්‍ය ලෝකය පිලිබඳ පැහැදෙනවා 😌✌️ Thank you doctor ..
Aniwaren
👍✔✔
වෛද්‍ය තුමා හරි කියන කස්ටිය මේ කොනට😂😂
මේ ඩොක්ටර් උගත් නිර්භීත කෙනෙක්. මේ වගේ නූගත් කපටි ගෑනුන්ට අහුවෙන බූරුවන්ට අබ සරණයි.
අනිවාර්යයෙන්
ekenma
Sirwt
මේ ගෑනු මනුස්සය බොරුවක් කරනව වෙන්න පුලුවන්. ඒත් දොස්තර කියාගෙන ඉන්න පුද්ගලයගෙ සමහර ප්‍රශ්න මත කරුනු තීරනය කරන්න අමාරුයි. මේ වයස ගැන අහන ප්‍රශ්න හරියට නොදන්න මිනිස්සු අද ලන්කාවෙ විතරක් නෙමේ එන්ගලන්තෙ වාගෙ රටවලදිත් මට හම්බ වෙලා තියෙනව.
දොස්තර අමු ගොබ්බයෙක්නෙ. වැඩසටහන සාමකාමීව කරගෙන යන්න දෙන්නෙ නෑ අර චමුදිතය වාගෙ මැද්දෙන් පනිනව. මොනව හරි උගත් කමක් තියෙන කෙනෙක් නූගත් ගෑනුකෙනෙක් ඉස්සරහ ඔයිට වඩා විනීතව සාධාරන විදිහට හැසිරෙන්න ඔනේ
විනීලා,වස්තිලා කැලේ..මෙන්න ජෝර්ක් ❤️
😂
Sirawatama😂😂😂😂😂
Aniva bn 🤣🤣
😀😀😀
😃😃😃😃😃😃😃😃😃
සවාමීන් වහන්සේගේ ඉවසීම, කථා විලාශය... සාදු සාදු 🥺🙏🙏
Respect Doctor ❤️
සමාජය මිත්‍යාවෙන් මුදවා බුද්ධිමත් ජනතාවක් බිහි කළ යුතුමයි🇱🇰
සිරාවටම හාමුදුරුවෝනම් හොදම ඉවසීමෙන් කතා කරනව..
Definitely
ua-cam.com/video/lrYylQdW19M/v-deo.html
kohomada eeka😍😍
ඇත්කදුරේ සුමනසාර හාමුදුරුවෝ අභියෝගයක් කරලා තියෙනවානේද? ඇයි ඒ හාමුදුරුවන්ව රූපවාහිනීයට ගෙන්වන්නේ නැත්තේ? හොර දොස්තර විද්‍යාකුල්පති එපා කියනවාද?
2024 December තාම බලනවා 😌😂
Doctor හිනාව ඉවසන් හිටියට පළවෙනියට respect
අපේ හාමුදුරුවොයි දොස්තර මහත්තයයි දිගටම කරන මේ මිත්‍යාව බිඳීම කාලයට බොහෝම වටිනවා. මේ වගේ අන්දන අම්මණ්ඩි ලා සෑහෙන්න ඉන්නවා රටවටේ ම
අම්මන්ඩිලා විතරක් නෙමෙයි හොර වෙද්දුත් ඉන්නවා අනාවැකි කියන.
@@lakshandisanayake3360 men innawa gonek
👍👍
@@lakshandisanayake3360 මෝඩයෙක් වෙන්න එපා ඔතන හාමුදුරුවො යි වෛදය තුමයි සෙව්වන්දි ගෙන් නිරුපනය වෙන්නෙ මෙ ලෝකෙ තියන දෙවල් 3 එකක් බුදුහාමුදුරුවො දේශනා කරපු දේ අනික විද්‍යානුකුල අනික මිථ්‍යාව බුදු හාමුදුරුවො දේශනා කරපු දේවල් නෙවේද අද විද්‍යාත්මක ව ඔප්පු වෙන්නෙ අහ් එතකො එ දෙකම එක වගෙ එත් ඔන එකෙක්ට කරන්න පුලුවන් මැජික්.පෙන්නල මොඩයොන්ගෙන් සල්ලි කඩන එක තමා අර ගැනි කරන්නෙ බුදුහාමුදුරුවො කියල තියනව බුතයො පෙරෙතයො යක්කි ඉන්නව කියල එත් උන්ට කරන්න පුලුවන් දෙයක් නැ කියල 😹 මෝඩයෙක් වගෙ කමෙන්‍ය් දාන්න එපා
@Ravindra.SW. Galle බැහැර කිරීමයි විවේචනය යි දෙකක්. ධර්මය මේ බොරු වලට ගාව ගන්න වත් හොඳ නැහැ.
අන්තිම විනාඩි කීපය හොඳින් ඇසුවානම් තේරෙයි ස්වාමීන්වහන්සේ කොතරම් බුද්ධිමත් ද කියලා...... පිරුණු කලේ දිය නොසැලේ.....❤️❤️❤️❤️
Mala wikara boru mayawal ape rate minissunge salli rawattagena kanawa meka hoda pdamak ohoma puluwanna api mokatada yuddayak kale kollo maragena prebakaran allaganna thibbane adumagane magic pennuwanam mehema nondiwenne nene
@@ajithgamage1604 අයියේ... කියලා තියන දේ තේරුම් ගන්න... ඔයාගෙ අදහස් වලට ගරු කරනවා.😉😉
නාඩගම්කාරයෝ නාට්‍යයේ හාමුදුරුවෝ මතක් උනා...😍
atta
@@samuduisaranga2252 ඒක එහෙම වෙන්ඩ එපැයි .මොකද නාඩගම්කාරයො නාට්‍යයෙ රචකයා හාමුදුරුවවොන්ගෙ චරිතයට දෙබස් සපයලා තියෙනවා මෙ හාමුදුරුවෝන්ගෙන් අහලා තමයි.එ රචකයා වැඩසටහනකදි ඒක කිව්වා.මහාචාර්ය පාතේගම ඥානිස්සර හාමුදුරුවෝ.
Mama AL liyanv me sare stress velavt meka balanv thank you sew ❤😂
කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන Doctor කෙනෙක් .
රටට ලොකු පණිවිඩයක් .
Ape game අහංගම
කමෙන්ට් කියවලා හිනා වෙන කට්ටිය කෝ බලන්න 😂😂😂🙏🏻
මං
අම්මෝ අම්මෝ
🤭
මට මෙකේ එක එක විඩියෝස් කැලි බලලා හිනා වෙලා ඉන්ඩා බැරි තැන සම්පූර්ණ විඩියෝස් එක බලන්ඩ ආවේ..😂
Mata hema ekagema comment walata uttara didi yanna hitnwa yako🤣🤣🤣athal godak
maath ehemai 🤭😅😝
මේ මාත්🤣
මාත් 😂
Mat
2025 බලන්න එනවුන් මේකට ලයික් එකක් දාපන් 😂😊
😂😂😂
ආතල් බන්. stress release උනා සුපිරියට... Thanks සෙව්වන්දි මෑණියෝ 🙏Thanks Rupavahini 🙏😂💔
බුදු අම්මෝ 🤣😀🤣🤣🤣🤣
කම්මැලිකමට බලන්න මරු නේ? 🤣🤣🤣🐍
Aththa 😹😹
Meka dankl bln hitiye🤭
Truth 😅👍
ප්‍රශ්න ගොඩක සිටින අපව...පැය කිහිපයකට හෝ හිනැස්සුවාට ස්තුතිය ඔබලාට ..මේවගේ වැඩසටහන් තවත් කරන්න ලැබේවා
😂❤️
🤣🤣🤣
Attac 😂💔
යකෝ සිරියස් ද 😅😅☝️☝️☝️
ගොඩක් හොඳ වැඩ satahanak apita
හම්මෝ ….. ලංකාව හරි වෙනස් 😅😅😅
ඒ වෛද්‍යවරයාගේ හා ස්වාමීන් වහන්සේ ගේ තිබුන සංයමය
උගතා ගේ වෙනස මානව පිළිබිඹු වුනා 🙏🏽🙏🏽🙏🏽🙏🏽
Jay akki 💖💖
@@madushikasherani7487 😊😊
අම්මෝ jay ඔයත් මේක බැලුවද???😂😂😂
@@dilinilakshika8625 නැත්තම් 😅😅😅
අපිත් අවා සෙව්වන්දි බලන්න😂😂