Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
චන්දේ ඉවර වෙලාත් මේක බලන අය ඉන්නවද . 😌👍
❤😂
😂😂😂😂😂😂
දැන් බැලුවේ ...😅😅
🙌😂
Blnna awa vitarai 😅
අරූ හිනාව පාලනය කරගන්න මාර ගේමක් දෙන්නෙ 😂😂😂
වස්තිලගෙ වීඩියෝ එකකට වඩා හිනා යනව මේක බලපන් අනිවා 🙊❤
අනිවාර්යයෙන් 😂😂😂😂
@WASTHI
muta pissu mole kara wela
😂
අම්මො ඉන්න බෑ.....
මට මතක ඇති කාලෙක ඉදලා මේ හාමුදුරුවෝ ජනාධිපතිවරණයට ඉල්ලනවා.අවසානෙදි දිනාපු කෙනාට පිරිත් නූලක් බැදලා රටට හොදක් වෙන්න සෙත් පතනවා.අපේ හාමුදුරුවන්ට මගේ ස්තුතිය....
Me parath eka kala ❤
මේ හාමුදුරුවො ඒ හැම සැරේම ඡන්දෙ ඉල්ලන්නෙ, පත්වෙන ජනාධිපතිට මුලින්ම පිරිත් නූල බඳින්න හිතාගෙන වෙන්න බැරිද.? 🙃
😂😂😂😂😂@@yasarajayaweera5916
🎉
නූල බදින්න තමා වෙයා ට්‍රයි කරන්නෙ. හැබැයි ධර්මයෙන් රට හදන්න බෑලු. සිව්ර ගලෝල රගාව පාර ඉල්ලමු.
දුක හිතුන වෙලාවක හිනා යන වීඩියෝ බ්ලන්න හිතුනා..කෙලින්ම මතක් උනේ අපිලගේ හාමුදුරුවෝ ..අම්මෝ..ගොඩක් පින් ඔබ වහන්සේට..stress එක කොහෙම් ගියාද මංද..😂
සීලේ අපිට අපි සීලේට😂😂😂
අපිලගෙ රට @## ට $#@නෙන්න
@@minurakavushalya8853 😆😆😆
😂😂
අඩෝ ගන්ජා සීලේ.මොන මගුල වුනත් පාරක් ගහලා ඉන්න ආතල් එකේ.මීට සීලේ
25:16 උබල හොයන කොටස😂❤
Ado😂
🤣🤣🤣❤
Mage eka ❤
මගෙ එකා තෑන්ක්ස් බං❤
නිකමට හිතපන්.... බත්තරමුල්ලේ සීලරතන හිමි vs සජිත් ප්‍රේමදාස විවාදයක් ගැන..... මැවිලා පේනවා බන්...😂😂😂😂
adooo supiriiii
Amboo
ado😂😂
Adoooo pissu hadei brooo 😂😂😂😂
මේක අහන ගමන් comment කියවද්දී තව ආතල් 😅
මාගේ ඡන්දය ඔබවහන්සේට පූජා කරමි පූජාවේවා පූජාම වේවා !❤️😌
😂😂😂
චතුරට පින් හිනාවෙන්නෙ නැතුව කෙරුවට.🙏
25:20 චතුරට කොච්චර හිනා යනවාද කිව්වොත් ඌට කට තද කරන් ඉන්නකොට හුම්ම් හූම්ම් ගෑවෙනවා😂😂😂😂
මුලු රටම හාමුදුරු නමකට හිනා වෙනවා , අපිට පව්ත් පිරිනවා . ඇත්තටම හාමුදුරුවෝ දේශපාලනයට එන එක නවත්තන්න ඕනි .
අපිට නිකන් පවු පුරවනවා...හිතලා හිනා වෙනවායැ...හිනා යනවනේ😂😑
Siwra anda paliyt hamuduruwo kenek wenna. Aryashtangika margaye yana , lawkika jeewithayen athwel dharmaya praguna karan kenekui hamuduruwo namk kiyanne. E nisa meya ehem na.
සිවුරක් ඇන්ද පලියට හැමෝම හාමුදුරුවෝ නෙවේ.මේවට හිනාවුනාට පව් නෑ😂
බුද්ධ චීවරය විහිළුවකට පත්වීම ලංකාවටත් නින්දාවක් සාපයක්, පව්, මේ හාමුදුරුවන්ට මහා නායකයන් වහන්සේලා පිහිට විය යුතු නැද්ද,තෙරුවන් සරණයි.
etta hebei hamuduruwo kiyana kathawa etta
මේවගෙ නිවේදකයන්ට තමයි සම්මාන දෙන්න ඕනෙ
මේක අපිලගෙ රට...මගේ මෙවර චන්දය අපේ හාමුදුරුවන්ට! ❤❤🙏
💀
sadu karayak
For the ganja😂
ජාතිවාදී pakek
නාමල් රාජපක්ෂට වඩා ඡන්ද ප්‍රමාණයක් ඔබ වහන්සේ ගන්නවා.
Ou gatta 😂😂😂
හාමුදුරුවොන්ගෙ කතාවට 100%ක් agree
අඩෝ සීලේ😂 ආදරෙයි බොක්ක🤣
මේ හමුදුරුවෝ ජනාධිපති වුණොත් ලංකාව සිතියමේත් නැති වෙනෝ😂😂
😂😂😂😂
😂😂Adoo
😆😆😆😆👌
අම්මෝ ඔව්
මෙ හාමුදුරුවන්ට අස්වැසුම දීල පන්සලේ තියාගන්න කියන අය මේ කොනට
මානසික ප්‍රතිකාර ලබා දියයුතු මේ වැනි ස්වාමින් වහන්සේලාට❤❤
25:21 චතුරයගෙ හිනාව 😂
😂😂😂😂😂
අම්බෝ 😂😂😂
අම්මෝ ..😅😅😅😅😅
බයිට් වෙන්න එපාලා බං...😅😊😅😊😅දිනන්න බැරි බව 100000% දැනගෙනමයි මේ ඉදිරිපත් වෙන්නේ..උන්නාන්සේත් පොඩි ආතල් එකක් ගන්නවා මයෙහිතේ...
චතුරත් පට්ට ආතල් එකක් ගන්නෙ
ඇත්තටම පව් මේ හාමුදුරුවෝ
"ස " අකුරෙන් නම තියනවා කියන්නෙම ආතල් තමයි.. සිරිසේන, සජිත්, සීලරතන 😂😂😂
😂😅
ඇයි ස'
මොනා උනත් ලංකාවට ආදරෙයි.
මොනා උනත් කථාකරන සමහර දේවල් ඇත්ත් හැබැයි ආතල් උනත් 😂❤
Mona vage evada 😂?
@@User9us0jdසිරා සමහර දේවල් ඇත්ත බොරු නෙමේ හරියට බලහන්...
ඔව්
චතුරව අයින් කරලා රාජාංගනේ හාමුදුරුවන්ව දාන්න තිබ්බේ ඔතන්ට
Chthurage oluwath mnjan wei.appoooo mulleriyawa ayath chnde illanawa.anika siurak daragena ohoma katha karana eka waradi wairayakinne katha karanne.anee budda sasane winasa karanna epa hamuduruwanaaaa😢
Blast
අනාගත ශ්‍රී ලංකාවේ ජනපති හාමුදුරුවන්ට වේවා.. සාදු සාදු.. 🙏🙏🤔🙃 අයියෝ "ජය" දාන්න අමතක උනා.. 😥😥🤔🤣
අපේ සිලේට අපි ආදරෙයි 💛🙂↔️
32:49 මෙතන ආතල් එක😂
මේක පීර පීර හෙව්වෙ❤❤❤😘
ජනාධිපති තියා අපේක්ෂකයෙකුට වත් සුදුසු නැ.කොහොම උනත් ස්තුති අපේ ලේ පිරිසුදු කරාට 😂❤
අම්මො ඔව්😂😂😂😂
යාපනේ "කයිටිස්" කියා පොඩි දූපතක් තියෙනවා.අයාලෙ යන බූරුවො වැඩියෙන්ම ඉන්නෙ..ඒකෙ ජනාධිපතිට සීලෙ හොඳයි..
සිරිසේනගෙන් පස්සේ ආතල් නම් සීලරතන තමයි ... 😂😂😂
කමෙන්ට් බලන්න ආවේ 😂😂😂😂
සීලේ මගේ බොක්ක අපේ බලාපොරොත්තුව, අපේ හයිය 🤓🤓🤓
බොක්ක කියන්න එපා😂😂
මේක අපිලගේ රට, අපිලගේ නීතිය.ජයවේවා අපේ ජනාදිපති වහන්සේට ! 🫡
බත්තරමුල්ල සීලරතන ජනපති කරමු ...ගලගම අගමැති කරමු...බලංගොඩ කස්සප නීතිපති කරමු 🎉🎉🙏
😂😂hodhata thiyai neda😂😂😂??
කියන හුඟක් දේවල් ඇත්ත .
දේශපාලනය පිලිබදව හරිම ප්‍රාතමික අවබෝධයක් මෙම ස්වාමීන් වහන්සේට තියෙන්නේ.ඒ බව දෙන පිලිතුරුවලින් පේනවා.මෙමගින් සිදුවන්නේ ජනාධිපතිවීම කෙසේවෙතත් ඔබවහන්සේත් හෑල්ලුවට ලක්වෙනවා පමනක් නොවේ බුදුධහමත් හෑල්ලුවට ලක් වීමයි.එමනිසා දේශපාලන විෂය පිලිබදව ගැඹුරෙන් හදාරා දේශපාලනයට එන්න.
අඩො මේ මනුස්සයට බනින්නැතුව මේකෙන් ආතල් එකක් ගන්න බැරිද උබලට. මට A/L තියාගෙමත් මේක බලනව. 😂 පට්ටම ආතල් 🤣🙊
Ado mage eka bn. Thawa dawas 71y 😂
Hmmt mgekh 😂❤
අඩෝ sirawata 😂😂 math
Sile apita api sileta💪
උබර්ට කෙල වෙනවා. ගිගින් පාඩන් කරපන්
නාමලයට වඩා එක චන්දයක් හරි ගන්නවා. ජය වේවා BST..! 🚜
thama rajapakshe beethikawa
දෙයියනේ මාර විහිළුකාරයෙක් තමයි 😂
මොනවා උනත් හාමුදුරුවොන්ගෙ එක කතාවට එකගයි "අධ්‍යාපනය අංක 01”
චතුරගෙ හිනාව යකෝ
චතුරට වෙනම සම්මානයක් දෙන්න ඕන දෙයියනේ හිනාව පාලනය කරගෙන ඉන්නවට.😂
1.25 x දාල බල උන් තව ඉන්නවද 😅
2x bn danne😂😂
@@universe329 😅math
Ow ow😂
1.75x
මාත්😂
සහතික ඇත්ත අපේ හාමුදුරුවණේ
රාජ්‍ය පාලනය කරන කට්ටියට උපදෙස් දෙන්න පුළුවන්. රටක් පාලනය කරන්න හාමුදුරුවො යන්න ඕන නෑ
හාමුදුරුවො ජනාධිති උනොත් ඉස්සෙල්ලම මෙන්න මේක කරන්න... බත්තරමුල්ලේ සීලරතන ඇතුලු සියලුම හාමුදුරුවො මහන කරන්න...
😂😂😂😂😂😂😂
මේ වගේ අයව මහන කරන්න කියන්න එපා මචං මේ වගේ අය ඒ උතුම් දහම දේශනා කරන්න සුදුසු නෑ.
😂😂😂 ඉස්සරලාම උඹලා වගේ උන් බෞද්ධ කරන්න ඕනේ ..😂😂
@@ulukkulama-jc2db ratama baudda karanna onida
@@Naturevillalife 😂😂 කරන්න පුළුවන් දෙයක් කියාංකෝ නිකං උම්බෑ නොකියා...මේ හාදයන්ව මහණ කරන්න පුළුවන් ද බොට බෑනේ ...ඒ වගේ තමා...උම්බෑ නොකියා හිටුකෝ ඒ ඇති 😂
රට ගැන කැක්කුමක් තියෙන්වා.ඒක කියාගන්න උන්වහන්සේ දන්නේ නෑ.
මමත් හිටියනම් ලංකාවේ මගේ මනාපයත් ඔබ වහන්සේට 🙏🙏
තාමත් බලනවා. සීලේ අපිට අපි සීලෙට😂❤2024-10-05
මේකේ චතුරට හිනා යන එක සාධාරණයි 😂 හිනා යන්නේ නැත්තං උ මනුස්සයෙක් නෙවෙයි😂😂
ටෙනිසන්ගෙ නාටක වලට වඩා හිනා ගියා බන් 😂😂
අපේ හදේ ජනපති බත්තරමුල්ලේ සීලරතන සාදු සාදු සාදු සාදු....සාදු නැතුව වෙන වෙන පිස්සන්ට ඡන්දෙ දෙන එවුන්ට දෝදු දෝදු දෝදු දෝදු....සීලෙ අපිට අපි සීලෙට 🚜 ❌
ඉන්දියාවෙන් awa😂 නිගාන්ටයෙක් පව් අනේ
@@PadmiPadmi-m6g අම්මපා කියපන් 😂
ගරු ජනාධිපති බත්තරමුල්ලේ සීලරතන මහතා
ටැක්ටරයෙන් වඩිනවා..............😅
අඩෝ හිනා කාලා මැරෙනවා 😂😂😂
ඒ අතින් බැලුවම සජිත්ට මෙච්චර ට්‍රැක් නැ😂😂
අනේ පල
😂😂😂😂😂😂😂 දැන්ම ආර්යඅශ්ටාංගික මාර්ගය අවශ්‍ය නෑලූ😂
චතුරයට හිනා යනව කතා කරද්දි😂😂😂😂😂
අපේ නියත ජනපති සිලරතන හාමුදුරුවෝ ආදරෙයි පැලෙන්න❤🚜🚜🚜 ජය නියතයි
චතුරගෙ මාධ්‍ය ජීවිතයෙ මතකවලිං අමතක වෙන එකක් නැ මේ වැඩසටහනනං ශුවර් ආ 😂
සතුටින්ම හිටපු අපෙක්ශකයා❤අප්පිලගෙ නිතිය අප්පිලගෙ රට ❤ සිලෙ අපිට
සිරිසේනගෙන් පස්සෙ සුපිරිම ආතල් දෙන්නෙ සීලරතන හාමුදුරුවො තමයි 😹👌25:20 Chathura ආතල් ඔක්කොටම වඩා 😂
හාමුදුරුවනේ...පලමුවෙන්ම ප්රාදේශීය සභාවකට තරඟ කරන එකනේද හොඳ!
හාමුදුරුවෝ කෙනෙක් කියන දේ අමතක කරලා ජනාධිපති අපේක්ෂාව අමතක කරලා මේ මනුස්සයා තමන්ගේ භාෂාවෙන් කියන්න හදන කතාවේ මොකද්දෝ දෙයක් තීනවා කියල හිතෙනවා
චතුරය උබ ගන්න ආතල් එක සල්ලි වලට ගන්න බෑ 😂😂😂😂😂😂😂😂😂😂😂
ආතල් එකේ උනත් කියන කතා 80% එහා ඇත්ත බන් 😂😂 අපිලගේ හාමුදුරුවන්ව පාර්ලිමේන්තුවට හරි යවන්න ටැක්ටරේ ඉස්සරහ කතිරේ ගහපල්ලා ❤
සීලෙ අපිට❤
අපි සීලෙට🤣
බැරිවෙලාවත් ජනාධිපති උනා නම් අපි ඉවරයි 🥹😅
ආච්චී බැලුවේ බනකතාවක් කියලා අන්තිමට කිව්වා ශෝක් බන ටික කියලා සාදු සාදු කියනකොට මට ඇහැරුනේ.
අඩො😂😂
අපි නොදන්න ලයිව් මතක් උනේ කාටද 😂
ලැජ්ජානැතිකම පැවිද්දටත් වඩා ලොකුයි කියන්නේ මේවට තමයි . පව් .
මලගෙදරක නයිටක් එහෙම ගහන්න ජාති චරිතෙ 🤣
උතුරු නැඟෙනහිර විශ්වවිද්‍යාලේ සිසුනුත් රැකියා නොමැතිව සිටිනවා නිකං නොදන්නා දේ කියන්න එපා.
ධර්මයෙන් කවදාවත් රටක් හදන්න බෑ. ඒක නං සහතික ඇත්ත. රටක් දියුණු වෙන්න නම් ආගම් යටපත් කරන්නම ඕනෙ.
හැම ප්‍රශ්නෙකටම, කොහෙද යන්නෙ මල්ලෙ පොල්😅
විනී , වස්ති 💔සීල රතන හාමුදුරුවෝ ❤
නාමල්ට වඩා එකක් හරි වැඩියෙන් ගන්න ඕනේ මේ මහත්තයා .
යකඩෝ මන් අද බලන්නේ
සිරාවටම තාම බලනවා.. Stress ඔක්කොම ඉවරයි 😭
මේවට මුකුත් කියලත් බෑ නැතත් බෑ😂😅
කොරියාවට ඉන්නවා BTS අපිට ඉන්නවා BST 😁😁
මේවත් ඇත්ත තමයි 😢
චතුරය පට්ට ආතල් එකක් ගන්නව😂😂
25:20 ammoo chathura🤣🤣🤣
කිසිම උගත් භාවයක් නැති. සමාජ අවබෝධයක් සුලුවෙන් වත් නැති. මේකා නම් සංග සමාජයටත් විහිලුවක්. ලැජ්ජයි අපිටත්
රෙද්ද
අනෙ පලයංංහුත්තො කතා කරන විදහෙං තේරෙනව මාරම උගත් හාමුදුරුනමක්
ජය වේවා ❤
සිවුර නැතුව youtube channel එකක් කරා නම් සෑහෙන්න ගමනක් යන ඩයල් එකක්
වහන්සේ කියන එක සම්පුර්ණ ඇත්ත
එසේම වේවා ලු 😂😂
බෝල අල්ලන අයට බෝල දෙනව පොල්ල අල්ලන අයට පොල්ල දෙන්නව😂
මණ් මෑලිමාවට දෙන්න හිටියෙ එත් මෙක බලපුම මට සාදුට දෙන්ඩ හිතුනා , ජය නියතයි හාමුදුරුවනෙ
ඔව් මං මේ 4 වෙනි පාර.....
ඇත්තම කියනවා මොනා උනත්.
සීල bro...waw
ගැම්මක් තමයි සීලෙ 😅
කතාවනම් ඇත්ත හාමුදුරුවන්ගෙ ❤
චන්දේ ඉවර වෙලාත් මේක බලන අය ඉන්නවද . 😌👍
❤😂
😂😂😂😂😂😂
දැන් බැලුවේ ...😅😅
🙌😂
Blnna awa vitarai 😅
අරූ හිනාව පාලනය කරගන්න මාර ගේමක් දෙන්නෙ 😂😂😂
වස්තිලගෙ වීඩියෝ එකකට වඩා හිනා යනව මේක බලපන් අනිවා 🙊❤
අනිවාර්යයෙන් 😂😂😂😂
@WASTHI
muta pissu mole kara wela
😂
අම්මො ඉන්න බෑ.....
මට මතක ඇති කාලෙක ඉදලා මේ හාමුදුරුවෝ ජනාධිපතිවරණයට ඉල්ලනවා.අවසානෙදි දිනාපු කෙනාට පිරිත් නූලක් බැදලා රටට හොදක් වෙන්න සෙත් පතනවා.අපේ හාමුදුරුවන්ට මගේ ස්තුතිය....
Me parath eka kala ❤
මේ හාමුදුරුවො ඒ හැම සැරේම ඡන්දෙ ඉල්ලන්නෙ, පත්වෙන ජනාධිපතිට මුලින්ම පිරිත් නූල බඳින්න හිතාගෙන වෙන්න බැරිද.? 🙃
😂😂😂😂😂@@yasarajayaweera5916
🎉
නූල බදින්න තමා වෙයා ට්‍රයි කරන්නෙ. හැබැයි ධර්මයෙන් රට හදන්න බෑලු. සිව්ර ගලෝල රගාව පාර ඉල්ලමු.
දුක හිතුන වෙලාවක හිනා යන වීඩියෝ බ්ලන්න හිතුනා..කෙලින්ම මතක් උනේ අපිලගේ හාමුදුරුවෝ ..අම්මෝ..ගොඩක් පින් ඔබ වහන්සේට..stress එක කොහෙම් ගියාද මංද..😂
සීලේ අපිට අපි සීලේට😂😂😂
අපිලගෙ රට @## ට $#@නෙන්න
@@minurakavushalya8853 😆😆😆
😂😂
😂
අඩෝ ගන්ජා සීලේ.මොන මගුල වුනත් පාරක් ගහලා ඉන්න ආතල් එකේ.මීට සීලේ
25:16 උබල හොයන කොටස😂❤
Ado😂
🤣🤣🤣❤
Mage eka ❤
මගෙ එකා තෑන්ක්ස් බං❤
❤😂
නිකමට හිතපන්.... බත්තරමුල්ලේ සීලරතන හිමි vs සජිත් ප්‍රේමදාස විවාදයක් ගැන..... මැවිලා පේනවා බන්...😂😂😂😂
adooo supiriiii
Amboo
😂😂
ado😂😂
Adoooo pissu hadei brooo 😂😂😂😂
මේක අහන ගමන් comment කියවද්දී තව ආතල් 😅
මාගේ ඡන්දය ඔබවහන්සේට පූජා කරමි පූජාවේවා පූජාම වේවා !❤️😌
😂😂😂
😂
😂😂
😂😂
😂😂😂
චතුරට පින් හිනාවෙන්නෙ නැතුව කෙරුවට.🙏
25:20 චතුරට කොච්චර හිනා යනවාද කිව්වොත් ඌට කට තද කරන් ඉන්නකොට හුම්ම් හූම්ම් ගෑවෙනවා😂😂😂😂
මුලු රටම හාමුදුරු නමකට හිනා වෙනවා , අපිට පව්ත් පිරිනවා .
ඇත්තටම හාමුදුරුවෝ දේශපාලනයට එන එක නවත්තන්න ඕනි .
අපිට නිකන් පවු පුරවනවා...හිතලා හිනා වෙනවායැ...හිනා යනවනේ😂😑
Siwra anda paliyt hamuduruwo kenek wenna. Aryashtangika margaye yana , lawkika jeewithayen athwel dharmaya praguna karan kenekui hamuduruwo namk kiyanne.
E nisa meya ehem na.
සිවුරක් ඇන්ද පලියට හැමෝම හාමුදුරුවෝ නෙවේ.මේවට හිනාවුනාට පව් නෑ😂
බුද්ධ චීවරය විහිළුවකට පත්වීම ලංකාවටත් නින්දාවක් සාපයක්, පව්, මේ හාමුදුරුවන්ට මහා නායකයන් වහන්සේලා පිහිට විය යුතු නැද්ද,
තෙරුවන් සරණයි.
etta hebei hamuduruwo kiyana kathawa etta
මේවගෙ නිවේදකයන්ට තමයි සම්මාන දෙන්න ඕනෙ
මේක අපිලගෙ රට...මගේ මෙවර චන්දය අපේ හාමුදුරුවන්ට! ❤❤🙏
😂
💀
sadu karayak
For the ganja😂
ජාතිවාදී pakek
නාමල් රාජපක්ෂට වඩා ඡන්ද ප්‍රමාණයක් ඔබ වහන්සේ ගන්නවා.
😂😂😂
Ou gatta 😂😂😂
හාමුදුරුවොන්ගෙ කතාවට 100%ක් agree
අඩෝ සීලේ😂 ආදරෙයි බොක්ක🤣
😂😂😂
😂😂😂
මේ හමුදුරුවෝ ජනාධිපති වුණොත් ලංකාව සිතියමේත් නැති වෙනෝ😂😂
😂😂😂😂
😂😂Adoo
😂😂
😆😆😆😆👌
අම්මෝ ඔව්
මෙ හාමුදුරුවන්ට අස්වැසුම දීල පන්සලේ තියාගන්න කියන අය මේ කොනට
මානසික ප්‍රතිකාර ලබා දියයුතු මේ වැනි ස්වාමින් වහන්සේලාට❤❤
25:21 චතුරයගෙ හිනාව 😂
😂😂😂😂😂
අම්බෝ 😂😂😂
😂😂
අම්මෝ ..😅😅😅😅😅
😂😂😂
බයිට් වෙන්න එපාලා බං...😅😊😅😊😅
දිනන්න බැරි බව 100000% දැනගෙනමයි මේ ඉදිරිපත් වෙන්නේ..
උන්නාන්සේත් පොඩි ආතල් එකක් ගන්නවා මයෙහිතේ...
චතුරත් පට්ට ආතල් එකක් ගන්නෙ
ඇත්තටම පව් මේ හාමුදුරුවෝ
"ස " අකුරෙන් නම තියනවා කියන්නෙම ආතල් තමයි.. සිරිසේන, සජිත්, සීලරතන 😂😂😂
😂😅
😂😂😂
ඇයි ස'
මොනා උනත් ලංකාවට ආදරෙයි.
මොනා උනත් කථාකරන සමහර දේවල් ඇත්ත් හැබැයි ආතල් උනත් 😂❤
Mona vage evada 😂?
@@User9us0jdසිරා සමහර දේවල් ඇත්ත බොරු නෙමේ හරියට බලහන්...
ඔව්
චතුරව අයින් කරලා රාජාංගනේ හාමුදුරුවන්ව දාන්න තිබ්බේ ඔතන්ට
😂😂
Chthurage oluwath mnjan wei.appoooo mulleriyawa ayath chnde illanawa.anika siurak daragena ohoma katha karana eka waradi wairayakinne katha karanne.anee budda sasane winasa karanna epa hamuduruwanaaaa😢
Blast
😂
😂
අනාගත ශ්‍රී ලංකාවේ ජනපති හාමුදුරුවන්ට වේවා.. සාදු සාදු.. 🙏🙏🤔🙃 අයියෝ "ජය" දාන්න අමතක උනා.. 😥😥🤔🤣
අපේ සිලේට අපි ආදරෙයි 💛🙂↔️
32:49 මෙතන ආතල් එක😂
මේක පීර පීර හෙව්වෙ❤❤❤😘
ජනාධිපති තියා අපේක්ෂකයෙකුට වත් සුදුසු නැ.කොහොම උනත් ස්තුති අපේ ලේ පිරිසුදු කරාට 😂❤
අම්මො ඔව්😂😂😂😂
යාපනේ "කයිටිස්" කියා පොඩි දූපතක් තියෙනවා.අයාලෙ යන බූරුවො වැඩියෙන්ම ඉන්නෙ..ඒකෙ ජනාධිපතිට සීලෙ හොඳයි..
සිරිසේනගෙන් පස්සේ ආතල් නම් සීලරතන තමයි ... 😂😂😂
කමෙන්ට් බලන්න ආවේ 😂😂😂😂
සීලේ මගේ බොක්ක අපේ බලාපොරොත්තුව, අපේ හයිය 🤓🤓🤓
බොක්ක කියන්න එපා😂😂
මේක අපිලගේ රට, අපිලගේ නීතිය.
ජයවේවා අපේ ජනාදිපති වහන්සේට ! 🫡
බත්තරමුල්ල සීලරතන ජනපති කරමු ...ගලගම අගමැති කරමු...බලංගොඩ කස්සප නීතිපති කරමු 🎉🎉🙏
😂😂hodhata thiyai neda😂😂😂??
කියන හුඟක් දේවල් ඇත්ත .
දේශපාලනය පිලිබදව හරිම ප්‍රාතමික අවබෝධයක් මෙම ස්වාමීන් වහන්සේට තියෙන්නේ.ඒ බව දෙන පිලිතුරුවලින් පේනවා.මෙමගින් සිදුවන්නේ ජනාධිපතිවීම කෙසේවෙතත් ඔබවහන්සේත් හෑල්ලුවට ලක්වෙනවා පමනක් නොවේ බුදුධහමත් හෑල්ලුවට ලක් වීමයි.එමනිසා දේශපාලන විෂය පිලිබදව ගැඹුරෙන් හදාරා දේශපාලනයට එන්න.
අඩො මේ මනුස්සයට බනින්නැතුව මේකෙන් ආතල් එකක් ගන්න බැරිද උබලට. මට A/L තියාගෙමත් මේක බලනව. 😂 පට්ටම ආතල් 🤣🙊
Ado mage eka bn. Thawa dawas 71y 😂
Hmmt mgekh 😂❤
අඩෝ sirawata 😂😂 math
Sile apita api sileta💪
උබර්ට කෙල වෙනවා. ගිගින් පාඩන් කරපන්
නාමලයට වඩා එක චන්දයක් හරි ගන්නවා. ජය වේවා BST..! 🚜
thama rajapakshe beethikawa
දෙයියනේ මාර විහිළුකාරයෙක් තමයි 😂
මොනවා උනත් හාමුදුරුවොන්ගෙ එක කතාවට එකගයි "අධ්‍යාපනය අංක 01”
චතුරගෙ හිනාව යකෝ
චතුරට වෙනම සම්මානයක් දෙන්න ඕන දෙයියනේ හිනාව පාලනය කරගෙන ඉන්නවට.😂
1.25 x දාල බල උන් තව ඉන්නවද 😅
2x bn danne😂😂
@@universe329 😅math
Ow ow😂
1.75x
මාත්😂
සහතික ඇත්ත අපේ හාමුදුරුවණේ
රාජ්‍ය පාලනය කරන කට්ටියට උපදෙස් දෙන්න පුළුවන්. රටක් පාලනය කරන්න හාමුදුරුවො යන්න ඕන නෑ
හාමුදුරුවො ජනාධිති උනොත් ඉස්සෙල්ලම මෙන්න මේක කරන්න... බත්තරමුල්ලේ සීලරතන ඇතුලු සියලුම හාමුදුරුවො මහන කරන්න...
😂😂😂😂😂😂😂
මේ වගේ අයව මහන කරන්න කියන්න එපා මචං මේ වගේ අය ඒ උතුම් දහම දේශනා කරන්න සුදුසු නෑ.
😂😂😂 ඉස්සරලාම උඹලා වගේ උන් බෞද්ධ කරන්න ඕනේ ..😂😂
@@ulukkulama-jc2db ratama baudda karanna onida
@@Naturevillalife 😂😂 කරන්න පුළුවන් දෙයක් කියාංකෝ නිකං උම්බෑ නොකියා...
මේ හාදයන්ව මහණ කරන්න පුළුවන් ද බොට බෑනේ ...ඒ වගේ තමා...උම්බෑ නොකියා හිටුකෝ ඒ ඇති 😂
රට ගැන කැක්කුමක් තියෙන්වා.ඒක කියාගන්න උන්වහන්සේ දන්නේ නෑ.
මමත් හිටියනම් ලංකාවේ මගේ මනාපයත් ඔබ වහන්සේට 🙏🙏
තාමත් බලනවා. සීලේ අපිට අපි සීලෙට😂❤
2024-10-05
මේකේ චතුරට හිනා යන එක සාධාරණයි 😂 හිනා යන්නේ නැත්තං උ මනුස්සයෙක් නෙවෙයි😂😂
ටෙනිසන්ගෙ නාටක වලට වඩා හිනා ගියා බන් 😂😂
අපේ හදේ ජනපති බත්තරමුල්ලේ සීලරතන සාදු සාදු සාදු සාදු....
සාදු නැතුව වෙන වෙන පිස්සන්ට ඡන්දෙ දෙන එවුන්ට දෝදු දෝදු දෝදු දෝදු....
සීලෙ අපිට අපි සීලෙට 🚜 ❌
ඉන්දියාවෙන් awa😂 නිගාන්ටයෙක් පව් අනේ
@@PadmiPadmi-m6g අම්මපා කියපන් 😂
😂
ගරු ජනාධිපති බත්තරමුල්ලේ සීලරතන මහතා
ටැක්ටරයෙන් වඩිනවා..............😅
අඩෝ හිනා කාලා මැරෙනවා 😂😂😂
ඒ අතින් බැලුවම සජිත්ට මෙච්චර ට්‍රැක් නැ😂😂
අනේ පල
😂😂😂😂😂😂😂 දැන්ම ආර්යඅශ්ටාංගික මාර්ගය අවශ්‍ය නෑලූ😂
චතුරයට හිනා යනව කතා කරද්දි😂😂😂😂😂
අපේ නියත ජනපති සිලරතන හාමුදුරුවෝ ආදරෙයි පැලෙන්න❤🚜🚜🚜 ජය නියතයි
චතුරගෙ මාධ්‍ය ජීවිතයෙ මතකවලිං අමතක වෙන එකක් නැ මේ වැඩසටහනනං ශුවර් ආ 😂
සතුටින්ම හිටපු අපෙක්ශකයා❤අප්පිලගෙ නිතිය අප්පිලගෙ රට ❤ සිලෙ අපිට
සිරිසේනගෙන් පස්සෙ සුපිරිම ආතල් දෙන්නෙ සීලරතන හාමුදුරුවො තමයි 😹👌25:20 Chathura ආතල් ඔක්කොටම වඩා 😂
හාමුදුරුවනේ...පලමුවෙන්ම ප්රාදේශීය සභාවකට තරඟ කරන එකනේද හොඳ!
හාමුදුරුවෝ කෙනෙක් කියන දේ අමතක කරලා ජනාධිපති අපේක්ෂාව අමතක කරලා මේ මනුස්සයා තමන්ගේ භාෂාවෙන් කියන්න හදන කතාවේ මොකද්දෝ දෙයක් තීනවා කියල හිතෙනවා
චතුරය උබ ගන්න ආතල් එක සල්ලි වලට ගන්න බෑ 😂😂😂😂😂😂😂😂😂😂😂
ආතල් එකේ උනත් කියන කතා 80% එහා ඇත්ත බන් 😂😂 අපිලගේ හාමුදුරුවන්ව පාර්ලිමේන්තුවට හරි යවන්න ටැක්ටරේ ඉස්සරහ කතිරේ ගහපල්ලා ❤
සීලෙ අපිට❤
අපි සීලෙට🤣
බැරිවෙලාවත් ජනාධිපති උනා නම් අපි ඉවරයි 🥹😅
ආච්චී බැලුවේ බනකතාවක් කියලා අන්තිමට කිව්වා ශෝක් බන ටික කියලා සාදු සාදු කියනකොට මට ඇහැරුනේ.
😂😂
අඩො😂😂
අපි නොදන්න ලයිව් මතක් උනේ කාටද 😂
ලැජ්ජානැතිකම පැවිද්දටත් වඩා ලොකුයි කියන්නේ මේවට තමයි . පව් .
මලගෙදරක නයිටක් එහෙම ගහන්න ජාති චරිතෙ 🤣
උතුරු නැඟෙනහිර විශ්වවිද්‍යාලේ සිසුනුත් රැකියා නොමැතිව සිටිනවා නිකං නොදන්නා දේ කියන්න එපා.
ධර්මයෙන් කවදාවත් රටක් හදන්න බෑ. ඒක නං සහතික ඇත්ත. රටක් දියුණු වෙන්න නම් ආගම් යටපත් කරන්නම ඕනෙ.
හැම ප්‍රශ්නෙකටම, කොහෙද යන්නෙ මල්ලෙ පොල්😅
විනී , වස්ති 💔
සීල රතන හාමුදුරුවෝ ❤