මං ආසම මගේ beauty drink එක ❤😍 Gluta White Glitter 👌 L-Glutathione

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ •

  • @Dmcc-g5e
    @Dmcc-g5e 5 днів тому +1

    Akke oya use karana lotion and scrub gana video ekak karannko

    • @missmalithi
      @missmalithi  5 днів тому

      mn ikmnata e ganna aragenna ennam nanga

  • @sandalinadeesha5708
    @sandalinadeesha5708 8 днів тому +1

    Offmarks High Strength Liquid Collagen meka gana video ekak karannako dr

    • @missmalithi
      @missmalithi  8 днів тому

      mn ikmnata e ganna aragenna ennam dear thanks for watching

    • @inshafmd3012
      @inshafmd3012 7 днів тому

      Ow nangi offmarks liqquid collagen video karannko

  • @GaminiKariyawasam-or6pe
    @GaminiKariyawasam-or6pe 8 днів тому +1

    Akki dsm ake ladish shine snow white flawless beauty drink akai magic beauty kiyana callagen aka gana balala kiyanna awai result tiyenawada kiyala libarty store ake tiyenne original dsm collagen produtda akke

    • @missmalithi
      @missmalithi  8 днів тому

      mn ewanam used kale na nanga mn e ganna balala kiyannam ow nangi mata mekanam harima eka hambuna eken

  • @Dmcc-g5e
    @Dmcc-g5e 9 днів тому +2

    Thank you akki me tharam lassana vena deval nirlobiva kiyala denawata

    • @missmalithi
      @missmalithi  9 днів тому

      ඔයාටත් බොහොම ස්තුතියි පැටියෝ මගේ චැනල් එකට එකතු උනාට හැමදාමත් මාත් එක්ක ඉන්නේ කියලා ආදරෙන් ඉල්ලාා සිටිනවා.

  • @wasanasewwandi6164
    @wasanasewwandi6164 9 днів тому +1

    Ane akki please kiyannako bikini areas and undrams wala darkness ekata kranna puluwan deyak hari use krnn puluwan product ekak hari

    • @missmalithi
      @missmalithi  9 днів тому

      mn kalin video eke kiuwa kojie san soap eka ekata godak hodai dear

  • @lalithcroos7577
    @lalithcroos7577 9 днів тому +1

    Congratulations. wishing you all the best for your future endeavors

    • @missmalithi
      @missmalithi  9 днів тому

      Thank you so much uncle❤️❤️❤️❤️❤️❤️❤️

  • @ruviniveronika8841
    @ruviniveronika8841 7 днів тому +1

    ගොඩක් ස්තුතී නංගියෝ. ගන්න විශ්වාස වන්ත තැනක් කියන්නකෝ.

    • @missmalithi
      @missmalithi  7 днів тому

      libertystore.lk/product/phyto-gluta-white-glitter-l-glutathione-plus-gluta-berry-skin-whitening-supplement-750g/ mn gaththe methanin dear

    • @ruviniveronika8841
      @ruviniveronika8841 7 днів тому +1

      Thank you sooo much නංගි

    • @missmalithi
      @missmalithi  7 днів тому +1

      @ruviniveronika8841 your most welcome dear

  • @GaminiKariyawasam-or6pe
    @GaminiKariyawasam-or6pe 6 днів тому +1

    Akke lumi glutathione capsule akak tiyenswada aka hodaida habai fda na හලාල් na gmp na glutathione capsule akak kiyannako hoda

    • @missmalithi
      @missmalithi  6 днів тому

      mn e ganna ahala hariyatama dagenna genna visarathara aragenna ennam nanga

  • @sandalinadeesha5708
    @sandalinadeesha5708 8 днів тому +2

    😍😍😍

    • @missmalithi
      @missmalithi  8 днів тому

      ❤️❤️❤️❤️❤️

  • @Diliniudeshika-s4h
    @Diliniudeshika-s4h 9 днів тому +1

    Akki oya video ekak genakl balan inne ❤❤❤

    • @missmalithi
      @missmalithi  9 днів тому

      thank you patiyo මුලින්ම මගේ වීඩියෝස් බලන්න අද එකතු වුණේ ඔයයි.

    • @Diliniudeshika-s4h
      @Diliniudeshika-s4h 9 днів тому

      @@missmalithi ආදරෙයි අක්කි 😘😘😘

  • @chamindadilruk6620
    @chamindadilruk6620 9 днів тому +1

    පිම්පල් තිබුනට පැල්ලම් තිබුනට නංගි ලස්සනයි.

    • @missmalithi
      @missmalithi  9 днів тому

      අනේ බොහෝම ස්තුතියි ආදරණීය වචන ටිකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ යූටියුබ් චැනල් එකට.

  • @rizmankho9105
    @rizmankho9105 7 днів тому +1

    Kohomada genwa ganne mama nine kuwait wala mila kiyada thanks

    • @missmalithi
      @missmalithi  7 днів тому

      libertystore.lk/product/phyto-gluta-white-glitter-l-glutathione-plus-gluta-berry-skin-whitening-supplement-750g/
      Phone: 0775 78 98 28 / 0767 263 263 meyalata katha karala balanna dear eyala pita rata yawanawa

  • @HettigeRangani
    @HettigeRangani 7 днів тому +1

    ❤❤❤❤

    • @missmalithi
      @missmalithi  7 днів тому

      ❤️❤️❤️❤️❤️

  • @tharushithoradeniya4024
    @tharushithoradeniya4024 9 днів тому +1

    Akke pink white sakura capsule ek kohomd akke

    • @missmalithi
      @missmalithi  9 днів тому

      මම ඒ ගැන ඉක්මනට විස්තර හොයලා ඕගොල්ලන්ට අරගෙන එන්නම් කියලා පොරොන්දු වෙනවා

    • @tharushithoradeniya4024
      @tharushithoradeniya4024 9 днів тому

      @missmalithi ha akki ikmnt one bln innw 🥰

  • @RanganaSumith
    @RanganaSumith 8 днів тому +1

    Boyslata use kranna puluwanna mage dark spot tiyenne pimples na.

    • @missmalithi
      @missmalithi  8 днів тому +1

      එහෙම ගැටලුවක් නෑ මල්ලි ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්

    • @RanganaSumith
      @RanganaSumith 8 днів тому

      @missmalithi meken katha sudakda enne nattn normal colour ekkda enne

    • @RanganaSumith
      @RanganaSumith 8 днів тому

      @@missmalithi Best results walata cochchra Kal pawichchi kranna oneda

  • @savininawoda
    @savininawoda 9 днів тому +2

    අනෙ අක්කි මගෙ කොන්ඩෙ ගොඩක් යනවා..ඩොක්ට කෙනෙක්ට කියලා මැක්සිවල් කියලා බෙහෙත් එකක් ලියව ගත්තත් එක්ක..මම ඒකත් බොනවා.අනේ අක්කෙ මගෙ කොන්ඩෙ යන එක නැවතිලා කොන්ඩෙ ගණ කරගන්න විදිහක් කියන්න...හොඳ ශැම්පු එකකුයි ඔයිල් එකකුයි හරි කියන්න..ප්ලීස් අක්කි😒

    • @missmalithi
      @missmalithi  9 днів тому +1

      Dove Growth Ritual Shampoo eka try karanna nanga e wagema mage video ekak athi oluwata the walain karanna hoda dewal ekath oyata udau wei balanna

  • @SujaniPriyankara-ts2yv
    @SujaniPriyankara-ts2yv 9 днів тому +1

    Kohomada ganne koheda thiyanne

    • @missmalithi
      @missmalithi  9 днів тому

      වීඩියෝ එකේ ඇතුලත් කරල තියෙන number එකට කතා කරලා තමයි මමත් ඕක මිලදී ගත්තේ ඒගොල්ලන්ගේ වෙබ් සයිට් එක ගැන විස්තරත් මම discription box එකේ ඇඩ් කරලා තියෙනවා.
      libertystore.lk/product/phyto-gluta-white-glitter-l-glutathione-plus-gluta-berry-skin-whitening-supplement-750g/

  • @dilankaperera4453
    @dilankaperera4453 8 днів тому +1

    ♥️♥️🥰😘💝💐

    • @missmalithi
      @missmalithi  8 днів тому

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Diliniudeshika-s4h
    @Diliniudeshika-s4h 9 днів тому +1

    Akki oya goda dawasakin neda 😍😍

    • @missmalithi
      @missmalithi  9 днів тому

      ඔහු පැටියෝ ටිකක් කල් ගියා වීඩියෝ එකක් ගෙන ඒත් ඉස්සරහට දිගටම ඕගොල්ලන්ට වීඩියෝස් අරන් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා

    • @Diliniudeshika-s4h
      @Diliniudeshika-s4h 9 днів тому

      @@missmalithi හා අක්කි ❤️😘😍

  • @RanganaSumith
    @RanganaSumith 7 днів тому

    අතුරු ආබාධ තියෙනවද?

    • @missmalithi
      @missmalithi  7 днів тому

      මං හොයාගත්ත කරුණු අනුව නං එහෙම හානිදායක අමුද්‍රව්‍යක් මේක ඇතුළත් වෙලා නැහැ.

  • @dishnasrimali413
    @dishnasrimali413 9 днів тому +1

    මාස කියක් එක දිගටම යුස් කරන්න ඕනේ ද?

    • @missmalithi
      @missmalithi  8 днів тому +1

      එයාලා එහෙම කාලයක් සඳහන් කරන්න මට මාසයක් හොඳ ප්‍රතිඵල දැක්ක හින්දයි මම තවත් බෝතලයක් ගන්න හිතුවේ

    • @dishnasrimali413
      @dishnasrimali413 8 днів тому

      ​@@missmalithi thank you❤

  • @Sewnimesh2055
    @Sewnimesh2055 8 днів тому +1

    මෙකේ ස්පාකල් එකයි මෙකයි දෙකම එකක්ද

    • @missmalithi
      @missmalithi  8 днів тому

      na me deka waraga dekak dear

    • @Sewnimesh2055
      @Sewnimesh2055 День тому

      Dekema ekama ingredients neda thiyenne

  • @MadaweeKumarasinghe
    @MadaweeKumarasinghe 9 днів тому +1

    අක්කි මගේ කුරුලෑ තම හොද නැනේ අක්කියෝ ඔක බ්ව්වට කමක් නැද්ද අක්කියො පිස් දෙයක් කියන්නකෝ 🥹

    • @missmalithi
      @missmalithi  9 днів тому

      ekata kamak na dear janet peppermint face wash eka pavichchi karanna ekata ikmnata adu wei e wagema me drink eka hodai oyata pimple palam nathi karaganna dear

  • @paatapaatanool2463
    @paatapaatanool2463 9 днів тому +1

    ❤❤❤❤❤

    • @missmalithi
      @missmalithi  9 днів тому

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharindudissanayaka9943
    @tharindudissanayaka9943 9 днів тому +1

    Masa kiyk gnda pluwnda oka

    • @missmalithi
      @missmalithi  9 днів тому

      මේක දින තිහත් හතළිහක් අතට කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.

  • @Beauty-du5kf
    @Beauty-du5kf 9 днів тому +1

    Me 1k apita kochchra kalyk pawichchi krnna pluwn da akki

    • @missmalithi
      @missmalithi  9 днів тому

      මේ bottle එකක් සම්පූර්ණයෙන් දින තිහත් හතළිහත් අතරද කාලයක් පාවිච්චි කරන්න පුළුවන් නංගී.

  • @ireshaerandathee7516
    @ireshaerandathee7516 9 днів тому +1

    ඕකෙ මිල කීයද සහ එක බොට්ල් එකක් කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ද

    • @missmalithi
      @missmalithi  9 днів тому +1

      මේක මම මිලදී ගත්තේ රුපියල් දහතුන්දාස් නවසිය පනහකට මේක දින තිහත් හතළිහක් අතට කාලයක් පාවිච්චි කරන්න පුළුවන්...

  • @RashmiMadushani-bz5je
    @RashmiMadushani-bz5je 9 днів тому +1

    මේක මැලේශියා වල නිෂ්පාදනය කරන දෙයක් ඇමරිකාවේ නෙමෙයි.

    • @missmalithi
      @missmalithi  9 днів тому

      මගෙන් වැරදි කරුණක් කියවුනා නම් සමාවෙන්න ඒ ගැන දැනුවත් කිරීම පිළිබඳව ඔබට ස්තුතියි.

  • @Nishshankadilsha
    @Nishshankadilsha 9 днів тому +1

    Yenuli shannya කියලා කෙනෙක් ඉන්නවා ඔයා වගේ එයත් ටිකක් ඔයා සුදුයි අක්කි මට පැටලුනත් වගෙ,youtube එකෙ බලන්නකො

    • @missmalithi
      @missmalithi  9 днів тому

      අනේ එහෙමද මාත් එයා වගේද අනිවාර්යෙන්ම මං ඒක බලන්නම්. කොහොම හරි ඔයා මගෙ වීඩියෝස් බලන්න එකතු වුණාට ගොඩක් ආදරෙයි.

  • @chamindadilruk6620
    @chamindadilruk6620 9 днів тому +1

    ග්ලූත තයොන් බොනගමන් මේක බිව්වට කමක් නැද්ද නංගී

    • @missmalithi
      @missmalithi  9 днів тому +1

      ඒකට කමක් නෑ dear මේක ඒ ටැබ්ලට් එකෙන් ලැබෙන ප්‍රතිඵල තවත් ඉක්මන් කරන්න උදව් වෙනවා

  • @wwarchidesign5011
    @wwarchidesign5011 9 днів тому +1

    ❤❤❤❤❤