ක්‍රීම් ගාන කෙනෙක්නම් අනිවාරෙන්ම බලන්න⁉️මං සුදු වුණේ කොහොමද??🤔මම පාවිච්චි කරන skincare products 🧴🙈

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 363

  • @chathumalawiarachchi
    @chathumalawiarachchi Місяць тому +16

    ඇත්ත මාජි අක්කේ.ඔයාගේ ව්ලොග්ස් ඉස්සර ඉදම්ම මන් බලනවා.එතකොට ඔයා ඔය වගේ ප්‍රඩ්ක්ට්ස් පාවිච්චි කලේ නෑ...එතකොට ඉදම් ඔයාට තිබ්බේ හරිම ලස්සන පාටක්.♥️🪄

  • @isurg_
    @isurg_ Місяць тому +24

    100% ඇත්ත. මාත් ක්‍රීම් වර්ග පාවිච්චි කරන්නේ මෙහෙමයි. මට නොගා ඉන්න බැරි ලිප් බාම් එක විතරයි. මාත් ඔය හැම ප්‍රඩක්ට් එකක්ම වගේ පාවිච්චි කරලා තියනවා. කොච්චර හොද උනත් එකම ප්‍රඩක්ට් එක එක දිගට පාවිච්චි කරන්නේ නෑ..

  • @Dilini-t8s
    @Dilini-t8s Місяць тому +102

    මේ ගර්ල් ලස්සනයි හැබැයි ලස්සන කියන්නෙ සුදු නෙවෙයි මූණේ ෆීචර්ස් ලස්සනයි නම් කෙනෙක් ලස්සන වෙන්නෙ කොච්චර සුදු උනත් වැඩක් නෑ ඇස් නහය කට මූණේ ලස්සනට පිහිටලා නැත්තම් ❤ඔයා කිව්වා හරි ඕනිම දෙයක් ඕනවට වඩා අපෙ ස්කින් එකට ගාන්න හොද නෑ❤

    • @sachithramagedara5550
      @sachithramagedara5550 Місяць тому

      💯

    • @shaznafazal5416
      @shaznafazal5416 Місяць тому +11

      Boru kiyanna ona na Mt nam Kathai meyava.ganu lamai innv lassana minissu eylt lassanai kiyanne na irshavata.meyage skin eka vithrai lassana

    • @User.69247
      @User.69247 27 днів тому

      @@shaznafazal5416true. Meyage mune features kethai. Skin eke colour eka witharai lassana. Ekath filters nisa. Meyage muna 🥚 wage.

    • @EnigmaticBlossom
      @EnigmaticBlossom 23 дні тому +3

      True most Asians think the bright skin tone is beautiful.

    • @funnygossipvideo8327
      @funnygossipvideo8327 17 днів тому

      ua-cam.com/users/shortsyOy-Ngr5OCE?si=Fuv_MG5W-FVC6adN

  • @Diarywithsew0317
    @Diarywithsew0317 Місяць тому +12

    ඔයාගේ අත්දැකීම් හිතේ කහටක් නැතුව අපිත් එක්ක බෙදාගන්න හරි ලස්සන ගෑණු ළමයෙක් ඔයා මං හරි ආදරෙයි ඔයාට 🥺💖

  • @Randy2004-k1e
    @Randy2004-k1e 24 дні тому +3

    මන් අද පලවෙනි වතාවට මේ අක්කිගෙ විඩියො බැලුවා ඇත්තමයි මාරම හොදට කියලා දෙනවා ඔයාට හැමදාම සතුටින් ඉන්න හරියන්න ඕනි 🥺❤️✨

  • @KavindyaDissanayake-nx1hg
    @KavindyaDissanayake-nx1hg Місяць тому +28

    අනේ අක්කී ඇත්තටම ඔයා කියපු ඒ විස්තරේට මාත් 100% ක්ම එකග වෙනවා. ඕනිම දෙයක් ඕනිවට වැඩිය අපේ හමට දෙන්න හොද නෑ . මාත් use කරන night cream එක මාස 4ක් වගේ use කරනවා ( ක්‍රීම් එක 30g ක් තිබිලත් ) අක්කී කියපු විදියටමයි ඇත්තටම මාත් කරන්නේ. එහෙම use කරා කියලා colour එකේ කිසිම අඩුවක් වෙන්නෙත් නෑ damage එකක් වෙලත් මෙච්චර කාලෙකටම ❤️ ✨️
    ඇත්තටම අක්කී ඔයා තව තවත් ගොඩාක් ලස්සන වෙන්න ඕනි !!!!මේ වගේ වැදගත් දේවල් හරිම ලස්සනට පැහැදිලි කරන එක මාර විදියට වටිනවා .අපි හැමෝම කැමති ලස්සනට ඉන්නනේ .. ❤️😍✨️ මේ video එක බලන හැමෝමත් තව තවත් ලස්සන වෙන්න ඕනි 😇❤️‍🔥

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Місяць тому +22

    අනෙ අක්කි watsapp chanle එක්ක හදන්න ඔයා හරිම ලස්සනයි ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤❤

  • @sewparanavithanage
    @sewparanavithanage Місяць тому +10

    අක්කගෙ නිහතමානි කම ඔය තියෙන හොද හිත හින්දම තව ලස්සන වෙනවා ඉබේටම සොබාදහම ආශිර්වාද කරනව එහෙම අයට❤

  • @warnakulaweerasooriyatharu1434
    @warnakulaweerasooriyatharu1434 Місяць тому +10

    අක්කේ මම ඔයාට හරිම ආසයි මම ඔයාගෙ vlogs බලන්නෙ ඔයා මූන පෙන්නන්නෙ වීඩියො වොයිස් කරන්නෙ නැති කාලෙ ඉදන්මයි 🥰🥰🥰 මම ඔයාගෙ ගොඩාක් පරන ෆෑන් කෙනෙක් 🥰 අනෙ මන්ද මම ඔයාට හරිම ආසයි 🥰 කොච්චරක් vlogersla හිටියත් අක්ක තරම් සෙට් උන්නෑ කාවවත් 🥰🥰🥰❤ ඔයා හරිම ලස්සනයී 🥺🎀 මට හරිම සතුටුයි ඔයාත් ලස්සනට පිලිවෙලට ඉන්න ගමන් අනිත් අයටත් ලස්සනට ඉන්න උදව් කරන එකට 😘❤ ඔයාව ගොඩක් විස්වාස හිතෙනව අනිත් අය වගේ බොරු සෝබන කතා කියන කෙනෙක් නෙවෙයි කියල❤ දිගටම ඔයාගෙ quality එක තියාගෙන promotion අනම් මනන් කරත් හොද දේවල් විතරක් ඔයාගේ ආදරනීය fanslata recommend කරන හොද quality you tube vloger කෙනෙක් විදිහට ලස්සන දිග you tube ගමනක් ඔයාට යන්න ලැබෙන්න කියල මම wish කරනවා😘🦋🎀 (මම 2025 Al කරන නංගි කෙනෙක්)

  • @RukmaliRoshini
    @RukmaliRoshini Місяць тому +7

    මේ අවුරුද් ඉවර වෙන්න කලින් 100K 🎉🎉🎉 අනිවාර්යයෙන් ❤ congratulations නංගා 😊

  • @rashmijayakodi
    @rashmijayakodi Місяць тому +61

    මං ඇත්තටම ඔයාව ඇස් දෙකෙන් දැකලා තියෙනවා ... ඔයාගෙ හමේ පාට ලා කහ පාටයි.. හරිම ලස්සනයි.... 🎀🥰

  • @JanithiJaneesha-df2zk
    @JanithiJaneesha-df2zk Місяць тому +13

    Wow අක්කි අදත් vedio එක මාර ම ලස්සනයි ❤ ඔයාගෙ vedio ඇබ්බැහියක් වෙලා අක්කෙ 🥰 ඉක්මනට 100 k ලැබේන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කියෝ ❣️❣️❣️

  • @chamathka2801
    @chamathka2801 10 днів тому +1

    ඔයිල් ක්ලෙන්සර් කරන විදිය වීඩියෝ එක්ක් කරන්නකො❤

  • @nethminisurenika3633
    @nethminisurenika3633 Місяць тому +7

    හරි වටින උපදෙස් ටිකක් දුන්නේ ❤ ගොඩක් thanks අක්කා ❤

  • @Deshaniwarnakulasooriya
    @Deshaniwarnakulasooriya Місяць тому +9

    මෙ විඩියො එක මුල ඉදල අගට බලපු කෙනෙක්නම් අරවගෙ bad comment දාන්නෙ නෑ. මේකෙ මෙ නන්ගි කියල තියෙනව සුදු වුණේ මේකෙ පෙන්නන ඒව ගාල නෙමෙ කියලා මෙ නන්ගි හරි ආදරෙන් කියනව පොඩි අයට මේවා ගාන්න එපා කියලත් 😢. ලොකු කෙනෙක් ගෑවත් හමට හුරු කරගන්න එප කියනව කිසිම දෙයක්. අනේ මන්දා මන්ද මානසිකයො ඇවිත් නටනව මේකෙ

  • @PoofyGirl
    @PoofyGirl Місяць тому +15

    ස්කෝලේ කාලෙත් අක්කා හරි ලස්සනයි හිනා වෙච්ච ගමන්මයි ඉන්නේ.. ඒ නිසාම තාම ඔයාව මතකයි .. කොන්ඩේ ගස්ස ගස්ස ලස්සනට හිනා වෙවී යනවා යාලුවෝ එක්ක.. කතා කරලා නෑ හැබයි වචනයක්වත්... දැන් නම් ඊට වඩා ලස්සනයි අක්කි ඔයා 😘💗

  • @IshiniUththara-f9m
    @IshiniUththara-f9m Місяць тому +3

    අක්කි මන් ඔයාගෙ videos හැමදාම බලන කෙනෙක් නෙවෙයි හැබැයි මන් yt එකෙ දැක්කම බලනව අදත් වෙනදා වගෙම video එක ලස්සනයි ❤ අක්කි අද ඔයා කිව්වනෙ school යන අයට cream පාවිච්චි කරන්න එපා කියලා මගෙ හමත් කහ පාටට හුරු හමක් මන් දැනට පාවිච්චි කරනවා himalya face wash එකයි එකේම cream එකයි vivy එකෙ serum එකයි ඔය 3 විතරයි මන් මූණට use කරන්නෙ මගෙ මූණෙ ඉස්සර ඉදන් ම අවුලක් තියෙනව උදේට මන් සබන් ගාලා මූණ හොදලා කිසිම cream එකක්වත් පාවිච්චි නොකර ගියත් එවා පාවිච්චි කරලා ගියත් skin එක oil වෙලා මූණ අදුරු වෙනවා එක මට ප්‍රශ්නයක් නිසයි මන් මේවා පාවිච්චි කරන්න ගත්තෙ මෙ products වලින් ලොකුවට ඒක නැවතිලා නැ හැබැයි පොඩ්ඩක් විතර results තියෙනවා ප්ලීස් අක්කි මට මේකට කරන්නෙ මොක්කද කියලා කියන්න කො 🥺♥️ ලොකු උදව්වක් ඒක 🥺

  • @dinoshitharunya5091
    @dinoshitharunya5091 18 днів тому

    ගොඩාක් වැදගත් video එකක්.ඔයාගේ නිහතමනි කමට ස්තුති❤️

  • @chandana1912
    @chandana1912 Місяць тому +70

    අනේ අක්කේ🥺❤මන් මාර ආසයි අනේ ඔයාගෙ ව්ලොග් බලන්න.අනේ රිප්ලයි එකක් දාන්න හාද🥺❤

    • @namiemajievlogs
      @namiemajievlogs  Місяць тому +18

      Thank you darling 💗🙈

    • @chandana1912
      @chandana1912 Місяць тому +13

      @namiemajievlogs අනේ🥺❤.ආදරෙයි අනේ.මන් මාර ආසයි අක්කෙ ඔයාට.ඔයා හරිම ලස්සන හරිම clean එකට වැඩ කරන ගොඩක් ලස්සන ගෑනු ලමයෙක්.ඇත්තටම ඔයාව මවද්දිනම් දෙවියො වෙන කිසිම වැඩකට හිත යොදෝලා නෑ.නිවී සැනසිල්ලෙ තමයි ඔයාවනම් මවලා තියන්නෙ🥺❤

    • @ශශිනි
      @ශශිනි Місяць тому

      ​@@chandana1912mokd bn me

  • @Randy2004-k1e
    @Randy2004-k1e 24 дні тому +2

    අනේ අක්කි ගොඩක් අය කියනවා camelia beauty කියන්නෙ සුදු වෙන එකක් හොදනෑ bleeching තියනවා කියනවා කියලා අනේ එහෙම නෑ නේද අක්කි මාත් ආසයි ඒක අරන් යූස් කරන්න මට අවුරුදු 20 මන් boy කෙනෙක් ...

  • @nisansalanilmini537
    @nisansalanilmini537 Місяць тому +4

    Oya e kiyapu hema wachanaykma kiuwe hadawathinmai hair ekatath me wagema video ekk kranna oya hema athinma lassana lamayek ❤️

  • @ayodyachemini
    @ayodyachemini Місяць тому +1

    මාජිනි අක්කේ මම ඔයාට හරිමකැමති.මම ඔයාව ෆලෝ කරනවා ඇත්තටම ඔයා නිසා මගේ ජීවිතේ ලස්සන උනා ඔයාට ගොඩාක් පින් ඔයා නිසයි මම මට ආදරේ කරන්න ගත්තේ ❤❤❤ මගේඑ ජිවිතේ ලස්සන කරපු ඔයාගේ ජිවිතේ ගොඩාක් ලස්සන වෙන්න ඕනී
    ඇත්තටම ඔයා පුංචි සුරංගනාවියක් ❤❤❤❤ ආදරෙයි අක්කියො

  • @roshansabeeha1151
    @roshansabeeha1151 Місяць тому +3

    Akki sports කරන වයස 14ක girl කෙනෙක්ට සුදුසු suncream එකක් කියන්නකෝ please 😫💗

  • @Dulnsa
    @Dulnsa 24 дні тому

    Good vlog akka ❤godak vatina tips tikak dunne oya aththatama api skincare karaddi care krnne nathi godak deval gana oya qwwa. keep it up❤🎉

  • @PHMnisansaladasanayaka
    @PHMnisansaladasanayaka Місяць тому +1

    මාත් මාරම ආසයි අක්කිගේ වොග්ස් බලන්ඩ ❤ ,මං ඉස්සර ඉදන්ම බලනවා😊

  • @user-qm9ns4me2p
    @user-qm9ns4me2p Місяць тому +3

    අක්කේ ඔයා දැන් Study vlogs දන්නැද්ද? අනිවාර්යෙන් රිප්ලයි එකක් දාන්න

  • @ChamarikaushalyaChamari
    @ChamarikaushalyaChamari Місяць тому +5

    Akki කැමේලියා ක්‍රීම් වල bleaching na ned....ane reply ekk dnna mth ek ganna bluw bayata gththe na akki sure nisa ganna kyl bluwe

  • @Nipuiish
    @Nipuiish Місяць тому +11

    Hats off to you for speaking the truth,for not encouraging the kids to use unnecessary skin care.With your beauty you can endorse a lot of products but kudos for being real

  • @SathruwaniSulakshana
    @SathruwaniSulakshana Місяць тому +2

    Oyage color ek marama ලස්සනයි 🥰🥰🥰🎉

  • @chamathka2801
    @chamathka2801 10 днів тому

    අනිත් දවස්වලට ගාන moisturizer මොනාද

  • @shakyatheekshani
    @shakyatheekshani Місяць тому +2

    අනේ ශෝයි මාජියෝ ......බලන් ඉන්න ආස හිතෙනවා.. අහන් ඉන්නත් ආස හිතෙනවා... 100k ලඟයි නේද 🫣

  • @Janu-SK
    @Janu-SK 8 днів тому

    අනේ හරි ශෝයි අක්කෙ ඔයා කිසිම දෙයක් හිතේ තියන් ඉන්නැතුව ඇත්තම කතා කරනවා ❤ ඔයාට හරියන්නෝනෙ හැමදාම 😍 අක්කෙ මට අවුරුදු 18යි මට තියෙන්නෙ ගොඩක් oily skin එකක් ඉතින් මං 4ever එකේ face wash එකයි,Dr.Rashel එකේ vitamin C soothing gel එකයි තව ඇගට shello එකේ body lotion එකයි janet එකේ suncream එකයි lip balm එකකුයි තමයි use කරන්නෙ cream නම් මට කොහොමත් මුණෙ එහෙම ගාන්න බෑ oily නිසා. මේ පාවිච්චි කරන ඒව එච්චර අවුල් නෑ නේද

  • @MadhushaniHatharasinha
    @MadhushaniHatharasinha Місяць тому +5

    අනේ අක්කේ මටත් උපතින්ම තියෙන්නෙ yellow color skin එකක්
    මට දැන් අවුරුදු 20ක් වෙනවා
    මං කිසිම product එකක් use කරන්න බයයි ...මං කිසිම දෙයක් use කරන්නෙ නෑ ...ඒත් මගේ අත් කකුල් විතරක් ටිකක් අදුරු පාට වෙලා....😢පුළුවන් නම් ඔයා use කරන ඒකට ගැලපෙන product එකක් කියන්න පුලුවන්ද ......🙏

  • @UpulChandana-yt7wf
    @UpulChandana-yt7wf Місяць тому +1

    2025ta kalin 100k gahamuuu😊❤adrei godaakk majie akkeh❤❤❤ aneh lagadima day vlog ekk oneh😍😂

  • @Beautygirl4yy
    @Beautygirl4yy Місяць тому

    ඉස්සර ලොකු පාටක් තිබුන්නෙ නෑ අක්කා මන් දැකලා තියනවා එත් දැන් කලර් එක ලස්සනයි

  • @lakshanilakshani85
    @lakshanilakshani85 Місяць тому +1

    Ane akki stretch mark walata visadumak kiyannako ❤

  • @shagilakdini6621
    @shagilakdini6621 Місяць тому +2

    Akki vlog eka ada godak lassanayi❤. Akki thawa lassana wela😚. Aluth vlog ekak ikmnta onii. Adareyii akkiyoo💗✨️

  • @dharmarathna1990
    @dharmarathna1990 Місяць тому +2

    Room touwar eka oni 🥺plzzz plzzz akki 😫♥️🥺

  • @DewCh
    @DewCh Місяць тому

    ගොඩක් වටිනවා නංගි ❤
    විශේෂයෙන් අන්තිමට දුන්න advices.

  • @PHMnisansaladasanayaka
    @PHMnisansaladasanayaka Місяць тому +4

    මටත් තියෙන්නේ yellow color skin ekk අක්කි , මගේ අත් දෙක අවිවට පිචිචලා තියෙන්නේ 🥺😪 දුකයි මොනවා කරන්නද මන්දා

    • @The_kotre
      @The_kotre Місяць тому +1

      ane magethh. mage muna yellow .habai ath dekama aduruii

  • @kasunividanagama1
    @kasunividanagama1 Місяць тому +2

    100k waiting hopefully 🥰🩷🧚‍♀️🙈

  • @amrawanshaamara713
    @amrawanshaamara713 Місяць тому +6

    Ane akki mata aurudu 12 mama oyata mara adarei mama aththatama oyage vlogs balanne oyata mara asa nisa naththan mata me skin care products thiyena vlog vadak nane man asai oyage voice ekata oyage lassanata saha oya harima hoda kenek mama mage paule ayata ethakota mage yaluvonta anna e kattiya arunama mama vadiyenma adare oyata akke matath hithenava oya vage suranganaviyak vage akki kenek innavanam

    • @namiemajievlogs
      @namiemajievlogs  Місяць тому

      Anee 🥹 ආදරෙයි මාත් 🥹💗

  • @thecottage1452
    @thecottage1452 2 дні тому

    I just happened to come across your video. You look so elegant young lady!! ❤ Just wanted to tell u that Cameelia too seems to be including bleaching. Literally, there is no way you can get a yellowish skin within 7 days except for something that has bleaching ingredients. Herbs cannot perform such magics trust me. It is advisable to use dermatologically tested products always. Do not focus on this kind of home made products ! But still u can rely on products like Prevence by British Cosmetics (though not specifically identified as dermatologically tested) if the texture suits your skin. Apart from that u have plenty of dermatologically tested brabds known world wide such as Cetaphil, Cerave, Neutrogena, The Ordinary, Bodyshop etc: .

  • @RanjithWijesiri-g2d
    @RanjithWijesiri-g2d 5 днів тому

    අක්කි මට 18 ට අඩුයි. shello eke aloe jel eka use karata kamak nadda? මන් පාවිච්චි කරන්නෙ nature secret eke carrot face wash eka witharayi. mama kisima cream ekak pawichchi karanne na .

  • @limaSethmali
    @limaSethmali Місяць тому +2

    Adath wenada wagema harima lassanai akki❤❤❤❤❤❤

  • @Nishshankadilsha
    @Nishshankadilsha Місяць тому +9

    Nangi camilla එකේ hair butter එකක් තියෙනවා ද? centella එකේ products කොහෙන්ද ගත්තෙ?

  • @upulpushpakumara1266
    @upulpushpakumara1266 Місяць тому +2

    ලස්සනයි අදත් vlog එක 🥰 4.00 වෙනකම් බලන් හිටියා ඔයා එනකල් ❤️ මාජි අක්කි කොහොමත් ලස්සනයිනේ 💜 ඔයා හරි cute අනේ ✨️ තව vlog එකක් ඉක්මනින් ඕන 💐පරිස්සමෙන් ඉන්න ආදරෙයි සුරංගනාවි 😘🥰❤️

  • @bhagyasewwandi369
    @bhagyasewwandi369 25 днів тому

    Ane mn me tike awwe inne . Sun cream ekak hambuna dr rahsel . Eka hodaida?

  • @sandunidarshani267
    @sandunidarshani267 Місяць тому

    Cameeliya products wala beaching nedda akki❤

  • @PrithikaPramodani
    @PrithikaPramodani 21 день тому

    Akki cetaphil clenser eka pimple wet use kernne hodada kuru hri kiynnko

  • @KaveenHiruka-pn7tb
    @KaveenHiruka-pn7tb 23 дні тому

    Anne akke centella.products kohendh gtte kiyanko 🥺 plz rply one

  • @rashmiwicramasooriya79
    @rashmiwicramasooriya79 Місяць тому +1

    Akki pimple marks wlt hoda product ekk kiynnk 🥺

  • @KalpanaHerath-gk6gw
    @KalpanaHerath-gk6gw Місяць тому +1

    ඔයාව අදයි දැක්කේ.❤❤

  • @say_pawani
    @say_pawani 17 днів тому

    Anee akke under arm darkness ekt mkd krnne kiynnkoo

  • @SewSew-c2y
    @SewSew-c2y Місяць тому

    Oya marama lassani ane ♥️
    oya vidio walata pavichchi karana cam eka kiyannakooo

  • @sisirabandara-lj5qy
    @sisirabandara-lj5qy Місяць тому +2

    අක්කි ඔයාගේ ස්කින් ටයිප් එක කියන්න පුලුවන්ද

  • @NipunikaFernando-u2x
    @NipunikaFernando-u2x 17 днів тому

    මට දැන් 18 යි මන් skin care routing එකක් පටන්ගන්නද

  • @samanali571
    @samanali571 Місяць тому

    Lassanai akkiyoo ❤❤❤❤ vlog ekak genakam balan hitiye💕💕

  • @SachizDil
    @SachizDil Місяць тому

    ඔයාගේ vlogs බැලුවට first time තමයි comment එකක් දාන්න හිතුනේ
    අනේ අක්කෙ මට පේන විදියට ඔයා තනිකර මගේ vibe එකේම කෙනෙක්
    මෙච්චර කල් දාපු videos වලත් same දේවල් ගොඩක් තිබුනා
    අද අර කිව්වේ carrot face wash එක😅
    ඒක තම මන් use කරන්නේ
    මන් දැන් a/l 🥲 ඒ වගේ ගොඩක් දේවල් same

  • @kinkinimadushika7479
    @kinkinimadushika7479 21 день тому

    මගෙත් හම කහ පාටට හුරුයි al වලට පන්ති අව්වේ ඔහේ ගිහින් දැන් අත් දෙකයි කකුල් වල දනිස්සෙන් පල්ලෙහයි කලු වෙල තියෙන්නේ පුළුවන් නම් අනේ අක්කේ හොඳ brand එකක් කියන්නකෝ මට ඒ කලු වෙලා තියෙන එක අඩු කරගන්න 🥺 plz akkiyo reply ekak danna mekatath ❤

  • @KalaniBhagya-n8b
    @KalaniBhagya-n8b Місяць тому +2

    Oyanam aththama kiyanawa akki ❤❤

  • @aysha1609
    @aysha1609 Місяць тому +1

    Are you using koji san soap sis

  • @iharasathsari2757
    @iharasathsari2757 Місяць тому

    Akki aurudu 18 vage kenek ta dark spots valata treatment ekak thiyenawada

  • @Sandu-n-q
    @Sandu-n-q Місяць тому

    අනේ අක්කේ ඔයාව ඇත්තටම දකින්න මං මාර ආසයි😊❤

  • @chdya-s9w
    @chdya-s9w 22 дні тому

    අක්කෙ face එකෙ dark spots වලට cameeliya product හොදයිද

  • @Kiushi152
    @Kiushi152 Місяць тому

    Oyage vlogz balana mn" addict " Wella akke😫❤ digatama vlogz gena😊💗

  • @himathisewmini8409
    @himathisewmini8409 Місяць тому

    අනේ නංගි මගේ lips හොදාටම කලු වෙලා මට හෝද ලිප් බාම් එකක් කියන්නකෝ

  • @lihiniapsara8601
    @lihiniapsara8601 Місяць тому

    Gorgeous🧚💗 matath thiyenne akkige wge yellow skin ekk 🥹🫶 math hri asai me colour ekta..hri bayai ek nisa skin products use krnna..akki kiwwa wgema matath podi kale natural dewl krnna pissuwk thibbaa..akki hri lassanai😗❤️

  • @Eishierathna123
    @Eishierathna123 Місяць тому

    Matath thiyenne akkage skin colur eka 😊😍

  • @sudeshikadilrukshi9478
    @sudeshikadilrukshi9478 Місяць тому

    අනේ අක්කෝ මම ආසම day vlog වලට අනේ ඉලගට day vlog එකක් ඕනී🥹❤️

  • @inuriabekoon8501
    @inuriabekoon8501 Місяць тому

    Mm akkige videos balann aran auruddaktath wedi..harim sathutui akki thawa 5k ona 100k walata 🫂🙈

  • @sanjanaliyanage9265
    @sanjanaliyanage9265 Місяць тому

    Ane lips wlt gaththa product eka kiynnko..😢

  • @h.mpriyantha5936
    @h.mpriyantha5936 Місяць тому

    Akke low of Attraction gana video ekk krnnko (I'm 2026 al student)

  • @senumy813
    @senumy813 Місяць тому +2

    Skin එකට හරි body එකට හරි මොන දේ පාවිච්චි කරත් පරිස්සමෙන් මාජි බබා 😊❤️ vlog එක ලස්සනයි 💖😍 මාජි බබාට curly hair ලස්සනයි 😍💖 පරිස්සමෙන් ඉන්න 💖 100 k ලගින් 😁😍 wish කරනවා මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් 100 k ගන්න ලැබේවා කියලා 💖😍

  • @Sanjusew9rj
    @Sanjusew9rj Місяць тому +1

    Vlogs parakkui ne akki 🥺💗

  • @Sanjusew9rj
    @Sanjusew9rj Місяць тому +5

    Akkiyaa 🥺🌼

  • @NirodZz
    @NirodZz Місяць тому

    අනේ මන් ඔයා දන්න කාලෙ ඉදන් ඔයා කොහොමත් සුදුයි

  • @wasanasilva7770
    @wasanasilva7770 29 днів тому

    Dear cerave sunscreen eke white cast ekk ithuru venne nadda?

  • @ishunikeshala596
    @ishunikeshala596 28 днів тому

    Maji akka mn kagewath mehem volog balan na eth oyage ewa ahamben hambune gdk adarei a asa hithenw balanna budu saranai akkita

  • @sewsew-cv7ih
    @sewsew-cv7ih Місяць тому

    Thank you akki for this video 🎀🫶
    Centella mini kit eka ml kochchrada ?

  • @ishibandara6445
    @ishibandara6445 Місяць тому +1

    සෙන්සර්ටිව් ස්කින් එකකට ඕවා ගැලපෙනවද අක්කි . මටත් තියෙන්නෙ ඔයාගෙ ස්කින් colour එකමයි අක්කි...

    • @namiemajievlogs
      @namiemajievlogs  Місяць тому +1

      Centella products sensitive skin ekakta hodai gdk 💗

  • @RDdewmi
    @RDdewmi Місяць тому +1

    Akka enn ennama lassna wenawa😘😘❤

  • @PabaMadubashini
    @PabaMadubashini Місяць тому

    Oya Original Korean product gnna mona page ekenda?

  • @NiluNiluNilu-h8e
    @NiluNiluNilu-h8e Місяць тому

    Naggi oy centella products gththe kohenda

  • @SujiwaPadip
    @SujiwaPadip Місяць тому

    Akke oya ara kiwwa widiyata face hair remove wlt shaving krddi moone kotasaka witharak kroth eka penewida

  • @gihanikavishka8559
    @gihanikavishka8559 Місяць тому +1

    ඔයා හරීම ලස්සනයී අක්කේ ❤❤

  • @WandanaGamage
    @WandanaGamage Місяць тому

    මැඩගස්කර product super 💗

  • @dreamsandlife9215
    @dreamsandlife9215 Місяць тому +2

    Akke mata vayasa avurudu 15. apita ganna puluwn hoda face cream ekak nadda
    aloe jel ekakui sun cream ekakui pavichchi karata kamak nadda? please reply karannako

  • @DivineDose97
    @DivineDose97 Місяць тому

    Content ek godk wtinw akki.promotion monwd ntte monwd qw ek godk hodai hmom ehm na . Hmdm lssnt inn ❤

  • @WandanaGamage
    @WandanaGamage Місяць тому

    Me product ek super බය nthuva recoment krnn පුලුවන් 💗

  • @sudarshanirajapaksha254
    @sudarshanirajapaksha254 Місяць тому

    Lif bam eka kohenda ganne

  • @hansamalidilrukshi1181
    @hansamalidilrukshi1181 Місяць тому

    Lip bam ake nama kiynnko ❤

  • @samadhiuththarabeliwaththe2124
    @samadhiuththarabeliwaththe2124 Місяць тому

    watina video ekak akki 🥰😍apita labila thiyna colur ek lassnii🥰

  • @Ishara_Samarasinghe
    @Ishara_Samarasinghe Місяць тому +7

    Man oyata addict welaaaaa akkiyooo 🥺♥️
    Reply ekk dnnako plzzzzzzzzzzzzzzz

  • @ceylonlandspvtltd.982
    @ceylonlandspvtltd.982 7 днів тому

    owata sudu wen nene dr..meken skin ek glow wenne..oya sudu knk nisa aulk ne.pramotion krnwane oyla...moda kello owa sure krnwa.mn oka use kra sudu wen ne.skin ekt hodai

    • @namiemajievlogs
      @namiemajievlogs  7 днів тому

      Mn eka video eke kiyla tiyenwa sudu wenne na kiyla video eka hriyta blnna dr

    • @ceylonlandspvtltd.982
      @ceylonlandspvtltd.982 5 днів тому

      @@namiemajievlogs ah thmbnail eka🤫

  • @kawyachathurangi4950
    @kawyachathurangi4950 Місяць тому +5

    Wats app chanle ekk hadmuko akkiyoo

  • @tharushikawanigathunga
    @tharushikawanigathunga Місяць тому

    ලස්සනම ලස්සනයි අක්කි vlog එක ❤

  • @user-rt1ee5uw5m
    @user-rt1ee5uw5m Місяць тому +1

    I want to tell something about you
    Because you're my favorite model majie so ,please take a small step everyday for your success
    ❤❤
    Good luck for your life journey 💕

  • @NikiniTharushikaSenavirathna
    @NikiniTharushikaSenavirathna 26 днів тому

    මෙ centella products වල price කොහොමද . දන්න කෙනෙක් කියන්නකො ❤

  • @The_kotre
    @The_kotre Місяць тому

    akke yellow skin ekkt galapena hair colour ekk kiynkoo