එයාගේ ආදරේ ♥️| Life in japan 🇯🇵🇱🇰

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 866

  • @Maheshika_Piyumali
    @Maheshika_Piyumali Місяць тому +227

    AL exama එක අස්සෙ නැන්දගෙ වීඩියෝ බලන අය කෝ🙈

    • @hansakalakmal7654
      @hansakalakmal7654 Місяць тому +9

      Hodata exam ekata padam karanawa athi neda

    • @sasangisasangi7926
      @sasangisasangi7926 Місяць тому +3

      Man ❤😊

    • @inukigunarathne1769
      @inukigunarathne1769 Місяць тому +2

      Man❤😊

    • @hannan1460
      @hannan1460 Місяць тому

      යුටබි.එකෙන් නැන්දා සල්ලි හොයනවා.මෙි.ලමයි.හොදින් පාඩම් .කරන්න ඹවා.බැලුවා කියලා අපට වැඩක් නැහැ මොකද අපි බලනවා කියන්නේ එයාට වියුස්.සල්ලි අපේ ඩෙිටා.කපාගෙන අපි බලනවා දරැවෝ.තරහා.වෙන්න එපා හො⁣ෙ

    • @shanigalappaththi8507
      @shanigalappaththi8507 Місяць тому +1

      😂😂😂😂😂

  • @disnaprasadani2266
    @disnaprasadani2266 Місяць тому +44

    ඔහු විදේශිකයෙක් උනාට හරිම ආදරණීය husband කෙනෙක් අක්කෙ.ඉදිරි ජීවිතෙත් සතුටින් ගෙවන්න සුබ පතනවා❤

    • @UveenAbisara-bj3nd
      @UveenAbisara-bj3nd Місяць тому +1

      Widesikayo pirimi hari adarei ganu ayata e vagemai garuthveth

    • @shyamali_wick72
      @shyamali_wick72 Місяць тому

      ඒක නම් ඇත්ත අපේ කෙල්ලත් හොදයිනේ. නැන්දම්මාටත් ආදරෙන් සලකගෙන එයාගේ අයටත් සලකනවානේ. ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ආදරෙයි හැමෝටම ♥️♥️♥️♥️🙏🙏

  • @ChamiduChamidu-il8pq
    @ChamiduChamidu-il8pq Місяць тому +12

    අද නම් ආන්ටිට kitchen එකෙ පාලුවක් නැතිව ඇති..Uncle කැම හදන විදිය දැක්කාමයි හරිම ආදරනිය යි...බලන්න ආසා හිතෙනවා ❤😊අද නම් Vlog එක මාරම ලස්සනයි ❤🎉හැමදාම වගේ කියන්නේ ආදරෙයි ❤❤පරිස්සමෙන් ඉන්න ආන්ටි ❤❤ 💞💐😘

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ඒකනේ එහෙම උයන එකත් මරු ♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @SameeraDhananjaya-jy4lv
    @SameeraDhananjaya-jy4lv Місяць тому +11

    ප්‍රශ්න ගොඩක් මැද්දෙ ඉන්න ගමන් ආවෙ අක්කගෙ video එක බලන්න.හිත සෑහෙන දුරට නිව්නා අක්කේ...ඔයාට ගොඩක් පිං.මං මගේ කිරි අම්මාව බලාගන්නවා.එයාට ඇවිදින්න බෑ වැටිලා එක තැන දැන්.අවු:91 ක් වෙනවා පහුවුනු 27 වෙනිදාට.කව්රුත් එයාට බලන්නෙ නෑ.

    • @shiromafernando6416
      @shiromafernando6416 Місяць тому +4

      ඔයා කිරි අම්මට හොදට සලකන්න
      ඒ පින මෙ ආත්මයෙද්ම ලබෙයි❤

    • @shiromafernando6416
      @shiromafernando6416 Місяць тому +2

      ඔයා කිරි අම්මට හොදට සලකන්න
      ඒ පින මෙ ආත්මයෙද්ම ලබෙයි❤

    • @SameeraDhananjaya-jy4lv
      @SameeraDhananjaya-jy4lv Місяць тому

      @@shiromafernando6416 thanks

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      අනෙ එහෙමද නංගි ♥️ පරිස්සමෙන් බලාගන්න එයාව.. ♥️♥️🙏🙏

  • @ChathumiImesha-su8wm
    @ChathumiImesha-su8wm Місяць тому +9

    නැන්දව දැක්කම ගොඩක් සතුටුයි ජිවිතේ නැන්ද සතුටු වෙන විදිය විදින විදිය දැක්කම මාරම සතුටුයි නැන්දෙ නැන්දගෙ video බලාලම මන්නම් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා නැන්ද පවුලෙ අයට කෑම හදල දීලා සතූටු වෙනවා දැකලම මත් ඒක පුරුද්දක් කරගෙන මත් කෑම හදල මගෙ පවුලෙ අය රසයි කිවුවම මට දැනෙන්නෙ අමුතුම සතුටක් ආදරෙයි නැන්දෙ ❤ බුදු සරණයි 🙏 ජේසු පිහිටයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

  • @yasasindunil7499
    @yasasindunil7499 Місяць тому +4

    අදත් හරිම ලස්සනයි . මැණිකගේ චිත්‍රය හරිම ලස්සනයි . ඔයා අරන් දුන්න ඔරලෝසුව අයියා බැඳගෙනම ඉන්නවා නේද. ලස්සනයි එයාට ඒක. ඔයාගෙ පවුල හරි ආදරණීයයි. සතුටුයි දැක්කම අපිටත්.

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ඔව්නෙ මම අරන් දීපු ඔරලෝසුව ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️

  • @MadushaWeerasinghe-g5r
    @MadushaWeerasinghe-g5r Місяць тому +6

    ඇත්තටම ඔයාලගෙ ගෙදර කෑම ලන්තයක් වගෙ අක්කි.හැමදාම එක එක විදිහට හදපු කෑම.අක්කි අරන් දුන්න watch එක අයියා අතට දාගෙන ඉන්න කොට හරිම ලස්සනට පේනවා.ඇත්තටම හරිම ලස්සන පවුලක්.හැමදාමත් ඔය එකමුතුව සතුට රැදේවා කියල පතනවා.බලාගෙන ඉන්න ආසයි ඔය සතුට දිහා.ඒක හරියට මම විදින සතුටක් හා සමානව මට දැනෙනවා.කියන්න දෙයක් නෑ අද vlog එකත් හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා.හැමෝටම තෙරුවන් සරණයි!!ආදරෙයි හොඳද❤❤🎉🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍

  • @ireshaharshani3123
    @ireshaharshani3123 Місяць тому +2

    අනේ ඒ දෙන්නාගේ ආදරේ ❤❤ (අක්කගෙයි අයියගෙයි). හරිම සතුටින් ඉන්න පවුලක් 😍😍😍. මරීනා මැණිකගේ චිත්‍රයක් දැක්කේ ගොඩ දවසකින්. එයා හරි ලස්සනට අදිනවා 😘😘😘. මමත් හරි ආසයි චිත්‍ර අදින්න 🫢🫢. ආදරෙයි ඉතින් ❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

  • @NimaniAriyarathna
    @NimaniAriyarathna Місяць тому +2

    අද වීඩියෝ එක හරිම ලස්සනයි . පවුලේ හැමෝම cooking නේද. හරිම ශෝක්. මටත් ආස හිතුනා. හරිම ආදරනීය පවුලක්. හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න. ඔන්න ඔයාගෙම වචන ටික මන් ඔයාටම කියුවා. මටත් දැන් මේ වචන ටික එදිනෙදා නිතරම කියවෙනවා...... ආදරෙයි අක්කේ ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

  • @Shavi04
    @Shavi04 Місяць тому +19

    දැක්ක ගමන් අවා බලන්න එච්චරටම ඇබ්බැහි වෙලා ❤️❤️ හිම වැටෙනවද නැන්දේ දැන්

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ඉයෙ ටිකක් වැටුනා ♥️♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 Місяць тому

    චුටි මැණික ගොඩක් දවසකින් චිත්‍ර අදිනවා දැක්කේ, අක්කා වගේම අයියාත් හරිම හොද ආදරනිය කෙනෙක්, කතා කරනවා අහන්න ආසයි

  • @sandeepanidissanayake2997
    @sandeepanidissanayake2997 Місяць тому +1

    හස්බන්ඩ් එක්ක උයද්දි අක්ක​ගෙ හිනාව තමා ලස්සනම.හැමදාම කතා කරන ඒවා ඇ​හෙන්න දාන්න.❤❤❤❤❤😅

  • @kmnranasingha5171
    @kmnranasingha5171 Місяць тому +1

    අපේ අනූ නැන්දගේ වීඩියෝ බලන කොට එන්නේ අමුතුම සතුටු හැගීමක් ❤ මගේ
    නැන්දට ගොඩක් ස්තූතියි 🌸 හැමදාමත් නීරෝගීව සතුටින් පරිස්සමින් ඉන්න මගේ අනූ නැන්දේ 🌸

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

  • @TharakaDilini-v9w
    @TharakaDilini-v9w Місяць тому +2

    අදත් හරිම ලස්සනයි විඩියෝ එක හරිම ලස්සනයි අක්කා ජෙසු පිහිටයි ✝️✝️✝️✝️
    ❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @rashmiprabodhini6352
    @rashmiprabodhini6352 Місяць тому

    හැමදාම අලුත් වීඩියෝ එකක් බලනකොට අක්කගෙ කටහඬ තව තරුණ වෙලා වගේ දැනෙනවා . ❤

  • @sakithmasadanethmi5795
    @sakithmasadanethmi5795 Місяць тому +1

    වෙනද වගේම ආදරණීය volg එකක් ආදරෙයි හැමදාමත් ❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️

  • @AchiniRavindika
    @AchiniRavindika Місяць тому +1

    හරිම ලස්සනයි අදත් වීඩියෝ එක ...❤ආදරනීය ඔයාලගේ පවුලේ මේ ලස්සනම ලස්සන වීඩීයෝස් බලන්නේ හරිම ආසාවෙන් ආන්ට්.මරීනා මැනිකගේ ච්ත්‍රයත් ගොඩාක් ලස්සනයි ❤️😚

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @rohanvijitha5147
    @rohanvijitha5147 Місяць тому +2

    අක්කාගේ විඩියෝ හැමදාම ආසාවෙන් බලනවා ආදරෙයි ජය වෙිවා ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @laylakaram5007
    @laylakaram5007 Місяць тому +2

    අදත් ඉතිං සුපිරි තමා මාරම ලස්සනයි ගොඩාාාක් ස්තුතියි දැමිමට ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @sumanalekamge2205
    @sumanalekamge2205 Місяць тому

    ඔයාගෙ මහත්තය හරිම හොදකෙනෙක්.ඒ වගෙම දුවගේ චිත්‍රය හරිම ලස්සනයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ...🎉️💐❤️💕

  • @චූටිමැණිකේ-ඳ5ඛ

    මරීනාගේ චිත්‍ර නම් හරිම ලස්සනයි 🏆️ ආදරනීය පුංචි කැදැල්ල ❤හැමදාම හිනාවෙලා සතුටින් ආදරෙන් ඉන්න ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️

  • @achaladesilva6132
    @achaladesilva6132 Місяць тому +1

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක ඔයාලට හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @SenethyaNemanthi
    @SenethyaNemanthi Місяць тому +4

    ❤❤ Harima lassanayi ..Budu saranayi,🙏thava lassan video jaarann labeva.🎉🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @udeshikachathurangani5928
    @udeshikachathurangani5928 Місяць тому

    අනේ හරිම ආදරණීය හස්බන්ඩ් කෙනෙක්. එයාව ලබන්න ඔයා ගොඩාක් වාසනාවන්තයි. ජපන් ජාතිකයෙක් නිසාමද කොහෙද එයාගේ වැඩත් මාරම පිළිවෙලයි. එයා ගොඩාක් ආදරෙන් කෑම හැදුවේ කියලා පෙනුනා. මං ආසම ඔයා එයා උයද්දි එයා දිහා ආදරෙන් බලන් හිටපු විදිහට 🙈. මරීනාගේ චිත්‍රෙ ගොඩාක් ලස්සනයි. හැමදාමත් ආදරෙයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍

  • @dasuntharanga428
    @dasuntharanga428 Місяць тому +1

    ඔයාගෙ හස්බන් හරිම හොද කෙනෙක් ❤මොකද හැමදාම උයන්නේ ගෙදර ගෑණුකෙනානේ එයාලත් අපිට පොඩි හරි සපොටිි එකක් දෙනවා නමිි අපිට හරි ආඩම්බරයි නේද ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому +1

      නැතුව නැතුව ♥️♥️♥️

  • @AmithNishantha-ft6vd
    @AmithNishantha-ft6vd Місяць тому +2

    Ane nande oyata inne harima adaraniya paulak .harima sathutui dakkama budu saranaii

  • @shammirathnasinghe
    @shammirathnasinghe Місяць тому

    සුදු මහත්තයා උයනවා දැක්කාම සතුටුයි. බලන්න ඔයාට කොච්චර හොද මහත්තයෙක්ද ලැබිලා තියෙන්නේ. ගොඩාක් සතුටුයි නන්ගි. ඔයාලා හැමෝටම තෙරුවන් සරනයි..!!❤❤❤

  • @MaheshaDulanjali-q1e
    @MaheshaDulanjali-q1e Місяць тому

    ඇත්තටම ඔයාගේ husband ගොඩාක් හොද කෙනෙක් .ඒ වගේම ඔයාගෙ දෝනි හරි ලස්සනයි .ඔය සතුට හැමදාම ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @ruchiraperera6186
    @ruchiraperera6186 Місяць тому

    අද වෙනසකටත් එක්ක අයියා kitchen එක බාර අරගෙන . අනූ උයනවා වගේම අයියා උයනවා බලන්නත් අපි ගොඩක් ආසයි . අනූ හැමදාම අපිට ලස්සන වීඩියෝ අරන් එනවා . හැමදාම කියනවා වගේ ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි . සතුටින් ඉන්න . බුදුසරණයි. 🙏🙏❤❤❤❤😘😘😘😍😍😍😍

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому +2

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @minushiapsara498
    @minushiapsara498 Місяць тому +1

    පාඩම් වැඩත් එක්ක එන Stress එක නැති කරගන්න කරන්නෙ නැන්දගෙ විඩියෝ බලන එක❤❤❤.පරිස්සමින් ඉන්න නැන්දෙ හැමෝම.මරීනා නංගියා අදත් වෙනදා වගේම හරිම Cute❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @punniyabalagalla4595
    @punniyabalagalla4595 6 днів тому

    ඔයාලාගේ සමගියෙන් සතුටින් පිරුණු ආදර කැදැල්ලට සුබ පතනවා.
    2025 වසරටත් මගේ උණුසුම් සුබ පැතුම්.
    නිරෝගිමත් සාමයන් සතුටින් පිරුණු නවසරක් සියලු යහපත් බලාපොරොත්තු ඉටුවේවා!

  • @HansamaliThakshila
    @HansamaliThakshila Місяць тому +2

    First comment eka magen❤
    ආදරෙයි මරීනා❤️❤️

  • @IreshaUpamali-kg2ge
    @IreshaUpamali-kg2ge Місяць тому

    නිවාඩු දවසට පවුලෙ හැමෝම එකතුවෙලා මෙහෙම ඉන්නකොට කොයි තරම් හොඳද. ආදරණීයද, මරීනා දුවගෙ චිත්‍රයත් හරිම ලස්සනයි.ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා අක්කේ. ඒ දේවල් මට කවදා හරි ඕන වෙයි කියලා මං හිතනවා. ඒ හැම දෙයක්ම අපට කියනවට ඔයාට,thanks🎉සතුටින් ඉන්න.ආදරෙයි❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @NimethmaJagoda
    @NimethmaJagoda Місяць тому

    නැන්දගෙ husband හරිම ආදරණීය පාටයි ❤අදත් ලස්සනයි vedio එක ..❤❤❤

  • @ShashikalaDilrukshi-r7g
    @ShashikalaDilrukshi-r7g Місяць тому

    මරීනා ගොඩක් ලස්සනට චිත්‍ර අදිනවා ❤ මරීනා ගොඩක් දක්ශ ලමයෙක් ඒ චිත්‍ර දැක්කම හිතට අමුතු සැනසීමක් දැනෙනවා හරියට කාටුන් එකක් වගෙ මරීනාව මතක් කරා කියන්න අනූ නැන්දෙ 😊😊 ඔයලා හැමෝටම ජේසු පිහිටයි 🙏🙏🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @lakshmikarunanayake3542
    @lakshmikarunanayake3542 Місяць тому +1

    අදත් ආසාවෙන් බැලුවා. මරීනා දුවගේ චිත්‍ර යත් ලස්සනයි.

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @SujaniSamanthika-x2r
    @SujaniSamanthika-x2r Місяць тому

    හරිම සතුටුයි නංගී .ඔයාලගෙ පවුලේ තියෙනව ආදරය,සමගිය video බලන අපිත් විදිනවා ❤.මරිනා දුවගේ ච්ත්‍රය හරි ලස්සනයි .👍😘

  • @ishansadaruwan2912
    @ishansadaruwan2912 Місяць тому

    අදත් හරිම ලස්සනයි මගේ අක්කේ. හරිම ආදරණිය පවුලක්. පරිස්සමින් සතුටින් ඉන්න🫶🏻 බුදුසරණයි ජේසු පිහිටයි❤️🫂

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @RoshaniSamarasinghe-x4t
    @RoshaniSamarasinghe-x4t Місяць тому +7

    Video eka එනකල් බලන් ඉදියේ..

  • @indranipushpa1438
    @indranipushpa1438 Місяць тому

    ලස්සනයි විඩ්යෝඵක හස්බන්ඩ් කැම හදන එක කොච්චර හොඳද ද ඒ හෙම උදව්වක් කරන එක ගෙදර හැමෝම ඵකට ඉදන් සතුටු වේනඑක කොච්චර හොඳද මරිනා දුව ටත් හරි සතුටුයි නේද මාලූ මිරිස් කරිය රසපාටයි පවුලේ සැමට දේවී පිහිටයි හැමදාම සතුටින් ඉන්න ප්‍රර්ථනා කරනවා ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @ThilankaJayasundara-u2o
    @ThilankaJayasundara-u2o Місяць тому +2

    Mn first ❤❤

  • @HemanthaEkanayaka-p7f
    @HemanthaEkanayaka-p7f Місяць тому

    නැන්දගේ videos මන් හරි ආසාවෙන් බලන්නේ ගොඩක්ම ඔයා කෑම හදන videos වලට තමා මන් ගොඩක්ම කැමති ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @Ip6868
    @Ip6868 Місяць тому +1

    අදනන් ගොඩාක් ලස්සනයි විඩියෝ ඒක live කතා කරන කොඩස් අරිම ලස්සනයි අක්කේ.... අද මරිනාගේ තාත්තා ඉන්න නිසා ගොඩාක් ලස්සනයි විඩියෝ එක අදරෙයි කිවුවා කියන්න ඔක්කොටම සුදු අම්මා මතක් කලා කියන්න අපි ඒයාට ගොඩාක් අදරෙයි❤❤❤ මරිනා අදරෙයි මනික ගොඩාක් ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      අනිවාර්යයෙන් කියන්නම් ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @DanaliPrashadi
    @DanaliPrashadi Місяць тому

    මට වීඩියෝ එක බලන්න දවස් දෙකක් පරක්කු වුනා 😢.ජපන් අයියත් හරිම පිලිවෙලට කෑම හැදුව .මරීනාගෙ චිත්‍රය ලස්සනට තිබුනා ❤❤.ආදරෙයි අක්කා ❤ආදරෙයි මරීනා ❤❤.පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @thusharichandimawijerathne4556
    @thusharichandimawijerathne4556 Місяць тому

    ගොඩාක්ම ආදරනිය family එකක්. හරිම ආදර්ශමත්. බුදුසරණයි . දෙව් පිහිටයි ❤❤❤❤🎉🎉🎉🎉

  • @MaliNiroshi
    @MaliNiroshi Місяць тому

    මගේ බබාලා දෙන්නා හරිම ආසාවෙන් බලන්නේ හැම වීඩියෝ එකක්ම.මරීනාට දෙන්නම හරිම ආසයි ❤.අලුත් වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්නේ දෙන්නම.දුව දැන් මරීනා අක්කි වගේ මාත් අම්මිට උදව් කරනවා කියලා මං කෑම හදන වෙලාවට ඇවිත් උදව් වෙනවා.අද වීඩියෝ එකත් හරිම ආසාවෙන් අපි බැලුවේ හරිම ලස්සනයි.අක්කාගේ සහ පව්ලේ සියලු දෙනාගේ අනාගතයට සුභ පතනවා.

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ඔයාලට ♥️♥️♥️

  • @sanojasammani585
    @sanojasammani585 Місяць тому

    අදත් හරි ලස්සනයි නැන්දේ... දවසක dumplings හදලා පෙන්නන්නකෝ....❤❤❤❤ පරිස්සමින් ඉන්න ගෙදර හැමෝම..🍁🤗

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому +1

      හදමු ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @sujeewawasantha5082
    @sujeewawasantha5082 Місяць тому

    හරිම ආදරනීයයි,හැමදාම සතුටින් ඉන්න ❤❤❤

  • @ruwinithakshila7402
    @ruwinithakshila7402 Місяць тому

    අනේ මරිනා චිත්‍රයක් ඇදලා ඉවර කරන vlog එකක් ගෙන්නකෝ..හරිම ලස්සනයි ❤🎉

  • @ChandaniWeerakoon-z1c
    @ChandaniWeerakoon-z1c Місяць тому

    ඔයාට හොද ආදරනීය මහත්තයෙක් ඉන්නව නංගි . හදවතින්ම සතුටුයි ඔයාගෙ life එකට . ආදරෙයි හැමදාමත් .බුදුසරනයි ජේසුපිහිටයි පරිස්සමෙන් ඉන්න ඔයත් මරිනා දෝනියි ❤️❤️❤️❤️❤️💐💐

  • @SandayaSadamali-pv9if
    @SandayaSadamali-pv9if Місяць тому

    ඔයාල හැමෝම සතුටෙන් ඉන්නව දැක්කම හරිම සතුටක් දැනෙන්නෙ අක්කියෝ.
    ඔයා අර ඉස්සර තියන් හිටපු ඔයාගෙ සිහින මාලිගාව වගේ මාලිගාවක් ඔයාට ඉක්මනින් ලැබෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනව අක්කෙ..බුදු සරනයි ඔයාල හැමෝටම ❤️❤️❤️❤️

  • @tharininirasha9185
    @tharininirasha9185 Місяць тому +2

    වීඩියෝ එක ලස්සනයි. ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @sugandikadilrukshi4119
    @sugandikadilrukshi4119 Місяць тому +1

    ❤හරිම ආදරනීය සැමියෙක් ඉන්නෙ අක්කේ ඔයාට ❤❤❤❤❤❤

  • @disnajayasekara1725
    @disnajayasekara1725 Місяць тому

    අදත් හරිම ලස්සනයි විඩියෝ ඒක හරිම ආසාවෙන් බැලුවා ආදරේ ඕයාලට ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @TharangiPerera-n9h
    @TharangiPerera-n9h Місяць тому +1

    Mmm හස්බන්ඩ් හැදුව කෑම නම් හරිම රසයි වගේ. මාලු මිරිස් එකට ගොඩක් කැමතියි . මරීනා ගේ art එක හරිම ලස්සනයි. මලීශ පුතාවත් මතක් කලා කියන්න .ආයෙත් හිම වැටුනොත් පෙන්නන්න අපිට මෙහේ ඒ අත් දැකීම නෑනෙ. 😌Mama snow balanna asai

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      අනිවාර්යයෙන් කියන්නම් ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 Місяць тому

    Uncle හරි ශෝක් අනේ😍😍😍😍 ඒ කෑම එක නම් රස පාටයි💕

  • @nadeeshanipiumi-xn6xg
    @nadeeshanipiumi-xn6xg Місяць тому

    හරිම ලස්සනයි නැන්දේ ඔයාගේ videos ❤ ඔයා හරිම ශෝයි අනේ ❤ මරීනා නංගිත් හරිම හොද ලමයෙක් ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @nimalimadushika9777
    @nimalimadushika9777 Місяць тому

    නියම ටිප්ස් ටිකක් ඉගෙනගත්තා අද.මරු..❤❤

  • @venukithimansa4557
    @venukithimansa4557 Місяць тому

    මරීනා අක්කිගේ චිත්‍රය ගොඩක් ලස්සනයි ❤ ඒ වගේම නැන්දිත් දැන් ගොඩක් ලස්සන වෙලා 💖 ඔයාලා හැමෝම ගොඩක් lucy

  • @UdayanganiIndika-l4k
    @UdayanganiIndika-l4k Місяць тому

    අද විඩියො එක හරිම ලස්සනයි ආදරනිය family ekak සතුටුයි congratulations

  • @DinuDinu-b4n
    @DinuDinu-b4n Місяць тому

    කෑම ටික රස පාටයි අක්කි හදන කෑම වගේ ලස්සනයි පිලිවෙලයි. මරීනාගෙ චිත්‍රය ගොඩක් ගොඩක් ලස්සනයි ❤❤ අක්කි ඔයාටත් පවුලේ හෑමෝටම බුදු සරණයි 🥰🥰🥰🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @nirmanirathnayake8337
    @nirmanirathnayake8337 22 дні тому

    Exam eke stress nathi kara ganna nandage video balanwana 😍

  • @LasanthiPrabuddika
    @LasanthiPrabuddika Місяць тому

    අදත්ලස්සනයි අක්කේ වීඩියෝ එක මං හැමදාම ඔයාගේ වීඩියෝ එක මග අරින්නේ නැතුව බලනව......ඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනාටත් බුදුසරණයි....

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @WasanaMaumi
    @WasanaMaumi Місяць тому +1

    නැන්දෙ කොහොමද ඔයාලට... මම ඔයාගෙ චැනල් එකට අලුත්. අහම්බෙන් වගේ දැකල ඔයාගෙ වීඩියෝ බැලුවා ඇත්තටම කියන්න සතුටුයි ජීවිතේට ගොඩක් වටින දේවල් ඔයා කියලා දෙනවා. කෑම හදන විදියෙ ඉදන් හැම දෙයක්ම.. අද ඉදන් මමත් ඔයාගේ චැනල් එකට එකතු වෙනවා... මරීනට ගොඩක් ආදරෙ හිතුනා... එයා හරිම කියුට්..

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

  • @maduliyanage
    @maduliyanage Місяць тому

    වාව් අද අයියා kitchen එකට ඇවිල්ලා නියමයි නෙ මම නම් ආසාවෙන් බැලුවා..ඒ පාස්තා එක නම් රස පාටයි අක්කේ ❤❤❤මගේ වගාව නම් ඉවරයි අක්කේ ...ගස් සේරම ගලවලා අයින් කරා❤❤
    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ ..ආදරෙයි ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      මගෙත් වගාව ඉවරයි නංගි ♥️♥️අනෙ ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️

  • @kasunimalshani8355
    @kasunimalshani8355 Місяць тому

    Harima adaraniyai. Igena ganna godak dewal thiyenawa vedio eka athule. Hamadama wage kathawata thama asama. Lankawata awama dakinna asai aththatama

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @MadushaniLiyanage-m7e
    @MadushaniLiyanage-m7e Місяць тому

    අනේ වොයිස් එකට මන් හරි ආසයි...ඇස් වහක්නම් ව්දින්නෙපා❤❤❤

  • @K.W.KumuduDisna
    @K.W.KumuduDisna Місяць тому

    අද හරි ලස්සනයි ආසවන් බැලුවේ හැමදාම සතුටින් ඉන්න මරින දක්ෂ ළමයා ❤️ ආදරෙයි දෙව්පිට්යි 🌹 😊

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @Momchanu
    @Momchanu Місяць тому

    අයියා හොඳ චෙෆ් කෙනෙක්නේ,අක්කා ගොඩාක් වාසනාවන්තයි මේ වගේ ආදරේ පිරුණු කැදැල්ලක ජිවත් වෙන්න ,තෙරුවන් සරණයි පවුලේ හැමෝටම ❤❤❤❤❤❤❤❤මරීනා මැනිකගේ චිත්‍ර ගොඩාක් ලස්සනයි ,එයාට ඒ බව කියන්න ආදරෙයි අනුෂා අක්කේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍

  • @NisansalaSandamali-r1y
    @NisansalaSandamali-r1y Місяць тому

    දැන් තමයි අක්කා video එක බැලුවේ. මන් class එකේ interval ekedi තමයි දැක්කේ අක්කා video එක දාලා තියෙනවා. ඒත් මන් ඒ වෙලාවේ බැලුවේ නෑ මොකද අක්කගේ video එක බලන්නේ නිවී සැනසිල්ලේ ඉන්න වෙලාවට. ❤❤

  • @SarojaMedewewa
    @SarojaMedewewa Місяць тому +1

    1st comment aka❤ adari anushaa

  • @RoshaniMaheshi-x8l
    @RoshaniMaheshi-x8l Місяць тому +1

    වීඩියෝ ekak enakl balana inna mama🤗 ලස්සනට vlog karanawa akkiyoo. Parissamat inna oyala හැමෝම.❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @NilukaSadamali-xm5oq
    @NilukaSadamali-xm5oq Місяць тому

    ❤❤❤අනෙ අැත්තමයි දෙන්නගෙ අාාාදරෙ දැක්කම ලෝබත් හිතෙනවා 😊😊😊😊අක්කි අයියා අතෙ බැදන් ඉන්නෙ ඔයා දුන්නු ගිප්ටෙක නෙද හරිම ලස්සනයි අයියට ❤❤❤❤මරිනා මැනික ❤❤👍👍👍👍හරිම ලස්සනයි අාාාදරෙයි හැමදාාාමත් කට්ටියටම බුදු සරනයි ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому +1

      ඔව් ඒ ඔරලෝසුව තමයි තමයි.. ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @ashiniperera4239
    @ashiniperera4239 Місяць тому

    මරීනා නංගා මැණිකගෙ චිත්‍රෙ හරිම ලස්සනයි නැන්දෙ ❤ හැමදාම සතුටින් ඉන්න

  • @UdeshikaPerera-o2t
    @UdeshikaPerera-o2t Місяць тому

    අදත් ලස්සනයි අක්කේ වීඩියෝ එක..මරීනා දුවත් හැමදේටම දක්ෂයි ඔයා වගේ.සතුටින් ඉන්න❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @ishanisinhapura4444
    @ishanisinhapura4444 18 днів тому

    මොන වැඩ තිබ්බත් පරක්කු වෙලා හරි නිදහස් වෙලාවක් ලැබුනම තේ එකක් බොන ගමන් විඩියෝ බලන්න දැන් මං පුරුදුවෙලා😊😊

  • @mayurilakmali1168
    @mayurilakmali1168 Місяць тому

    අද නම් ෂෝක් විඩියෝ එක 😊🥰.අද chef වෙනස් වෙලා නේ🥰.මරීනාගේ ච්ත්‍ර දැන් ගොඩක් ලස්සනයි අක්කා ❤️❤️.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤️🥰❤️🥰

  • @PinkyWithanage
    @PinkyWithanage Місяць тому

    ඔයාට ඉන්නේ ආදරණිය හස්බන්ඩ් කෙනෙක්.. ගොඩාක් හොද ගතිගුණ තියන කෙනෙක්. ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤ආදරෙයි ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

  • @DinushaSewmini-vg4mq
    @DinushaSewmini-vg4mq Місяць тому

    අදත් video එක හරිම ලස්සනයි.ගොඩක් ආසාවෙන් බැලුවා.ආයෙ බදාදා වෙනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ.video එකක් බලන්න.පරිස්සමෙන් සතුටින් ඉන්න.ආදරෙයි ඔයාලට.❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 Місяць тому

    ස්තුතියි ඔබතුමියට ❤❤❤.ජයවේවා 🌷🌷🌷🙏🙏🙏 බුදුසරණයි දෙවීපිහිටයි .

  • @2005Chthuuuuuuuuuu
    @2005Chthuuuuuuuuuu Місяць тому

    නැන්ද හිනා වෙනකොට ලස්සනයි....දත්පේන්න හිනාවෙන්නැනෙ😌😍

  • @IreshaNawarathna-o5m
    @IreshaNawarathna-o5m Місяць тому

    ලස්සනයි අක්කෙ.ගොඩ දවසකින් තමයි මරීනාගෙ චිත්‍රයක් දැක්කෙ.ලස්සනයි කියන්න මරීනා මැණිකට.පරිස්සමෙන් සතුටින් ඉන්න.ආදරෙයි❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

  • @chandaniddamalgoda7134
    @chandaniddamalgoda7134 Місяць тому

    හරිම ලස්සනයි අක්කි vlog එක අසාවෙන් බලන් හිටියා ආදරෙයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️

  • @ManojiNanayakkara
    @ManojiNanayakkara Місяць тому

    මරීනා මැණික අදිනවා දැක්කේ ගොඩක් කාලෙකින්. ලස්සනයි ❤❤
    ඔයාගෙ මහත්තයා කොයිතරම් හොඳද. ඔහොම ඉදහිට කරන කොට පව්ලෙ සමගියට සතුටට එකත් ලස්සන හයියක්.❤❤
    සුදු අම්මායි දුවයි පුතායි එක්ක ඔයයි මහත්තයායි ගෙවන ජීවිතය ගොඩක් ලස්සන වෙන්න ඕන❤❤

  • @Gauravi-vlogs
    @Gauravi-vlogs Місяць тому +1

    අදත් ගොඩක් ලස්සනයි අක්කෙ බුදු සරනයි ඔයාලට පරිස්සමෙන් ඉන්න ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤ ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කෙ ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @priyadarshanidanu4296
    @priyadarshanidanu4296 Місяць тому

    Videyo lka dala nedda kiyala bala bala hitiyee.. vediyo එකත් ලස්සනයි මරීනා මැණික ගෙ චිත්‍රයත් ලස්සනයි...❤❤❤.

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @maheshikaprasadini2800
    @maheshikaprasadini2800 Місяць тому

    හරිම ආදරණීය පවුලක් ❤️❤️❤️

  • @MJH049
    @MJH049 Місяць тому +2

    අම්මෝ UA-cam ආව ගමන් උඩින්ම suggest උනේ aunty ගේ vlog එක....බලන්නත් කලින් මේ comment කරන්නේ....❤️🤩✨
    ඔන්න එහෙනම් අද දවසේ ඉතුරු ටික සුභයි....මොකද දවසේ මුළින්ම youtube ආවම බලන්නේ Aunty ගේ video එක නිසා 😌❤️💯✨✨✨.....Christmas එහෙමත් ළග එනවා නේ....මේ සැරේ ඔන්න Aunty ලංකාවේ නම් 2024 A/L ළමයිට Christmas නුත් නෑ....Exam ඉවර වෙන්නේ December 30th 😢🎉❤

    • @oshadhichamodya5057
      @oshadhichamodya5057 Місяць тому +1

      Ow ane 😒

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому +1

      පරිස්සමෙන් වැඩකටයුතු ටික කරගෙන යන්න ප්‍රාර්ථනා කරනවා. ♥️♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ඒකනෙ ලඟ ලඟම එනවා නත්තල නත්තල ♥️♥️
      ආදරෙයි ♥️♥️

    • @MJH049
      @MJH049 Місяць тому

      @@anushajeewani2016 😭❤️...

  • @shanulakshika
    @shanulakshika Місяць тому +1

    ආන්ටි රෝස්මරි වලින් හෙයා ඔයිල් එකක් හදාගන්න..සුදු පොල්තෙල් වල ඩබල් බොයිල් කරලා හදන්න..හරිම හොඳයි කොන්ඩෙට❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ♥️♥️♥️🙏🙏 හදමු ♥️♥️

    • @shanulakshika
      @shanulakshika Місяць тому

      @anushajeewani2016 මරීනා බබාගෙ කොණ්ඩෙ ටිකක් තුනී නේද..තුනී කොණ්ඩ වලට හොඳයි.හැබැයි සීතල අඩු දවස් වලට ගාන්න❤

  • @HimashamadushaniMadushani
    @HimashamadushaniMadushani Місяць тому

    හැමදාම වගේ අදත් ලස්සන video එකක්

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @PiyumiRuwanthika-wl7xk
    @PiyumiRuwanthika-wl7xk Місяць тому +1

    Dan nm nande kettu wena rahasa onamai.nanda enna ennam lassn wenw.adarei nande❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому +1

      ආදරෙයි ගොඩාක් ♥️♥️ කියන්නම් කියන්නම් ♥️

  • @kg94837
    @kg94837 Місяць тому

    You have a very loving kind husband. Woman does not need anything if she has a very supportive husband and good children. You are truly blessed. God bless.

  • @nadunisankalpana7978
    @nadunisankalpana7978 Місяць тому

    හරිම ලස්සන වීඩියෝ එකක් අක්කේ ❤❤ අනේ ඔයාලාගේ ආදරේ ❤❤ husband හරි ලස්සනට පිළිවෙළට කෑම ටික හැදුවා අක්කේ ❤❤ ඔයා හරිම වාසනාවන්තයි අනේ❤❤ ලස්සන පවුලක් ඔයාලා❤❤😊😊 මරීනාගේ චිත්‍ර හරිම ලස්සනයි බලන්න ආස හිතෙනවා ❤❤ වගාවේ අවසාන හරිය දැක්කම පොඩි දුකක් ඇති වුණා ❤❤ හැමදාමත් මේ වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ ❤❤ ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 Місяць тому

    අදන් විඩියෝවේ හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @upulpushpakumara1266
    @upulpushpakumara1266 Місяць тому

    අදත් වීඩියෝ එක ලස්සනයි නැන්දේ ❤️ අපේ අනූ නැන්දා වගේම සුදු මාමත් දක්ශයිනේ කෑම හදන්න කෑම ටික රස පාටයි 💜️ වගාව නැතුව නම් පාලු හිතෙයි අපිට 😞 මේ අවුරුද්දටත් වඩා ලස්සනට අපි ලබන අවුරුද්දෙත් වගා කරමුකෝ නැන්දේ 😘 ඔයාලා දැන් මගේම පවුලේ අය කියලා මට දැනෙන්නේ ✨️ මට නැන්දලා නෑ ඔයා මගේම නැන්දා වගේ 💐 මරීනා රෝස මලත් ලස්සනයි සුදු ආත්තම්මට දැන් කොහොමද ආදරෙයි ගොඩක් පරිස්සමෙන් ඉන්න 😘❤️🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      අනිවාර්යයෙන් ලබන අවුරුද්දේ ලස්සනට වගාව කරමු ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @chithranganinandika4173
    @chithranganinandika4173 Місяць тому

    🅰️නංගී .ඇත්තටම සතුටින් වීඩියෝ එක බැලුව නංගීඔයාලගේ පවුලටම ජේසු පිහිටයි🌹🙏💯💯

  • @Sachi0118
    @Sachi0118 Місяць тому

    සුදු අංකල් සුදු අම්මා වගේම හරිම ආදරනීයයි ❤

  • @AmaranathGuruge
    @AmaranathGuruge Місяць тому

    වගාව දැක්කම දුකයි නේද අක්කේ හිම වැටෙන්න තව කල් තියනවද අදත් වීඩියෝ එක හරිම ලස්සනයි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Місяць тому

      ටික ටික වැටෙනවා හිම ♥️♥️

  • @NilanthiPreethika
    @NilanthiPreethika Місяць тому

    අක්කා හිනා වුනහම හරි ම ලස්සනයි ❤❤😊❤❤❤

  • @dushanthirathnayaka9495
    @dushanthirathnayaka9495 Місяць тому

    මරීනා අක්කගෙ චිත්‍ර ගොඩක් ලස්සනයි . මම 5 වසරෙ ඉන්නෙ . මම හරිම ආසාවෙන් නැද්ද ගෙ video බලන්නෙ...❤️❤️❤️