Malithi Theyaga
Malithi Theyaga
  • 195
  • 465 103
ගෙදරදීම Manicure එකක් කරගමුද 🤲💅 අත්වල අඳුරු පාට නැති කරගන්නේ කොහොමද #skincare #manicure #fyp #nail
ඔබේ දෑත් ගැන ඔබත් සැලකිලිමත්ද ලස්සනට සුදුවට පැහැපත්ව අඳුර ගතිය නැතිකරගෙනන සුවඳවත් ලස්සන දෑත් තබා ගැනීමට ඔබත් කැමතිද? 🤲💅🥰👌
#skincare #minivlog #viral_video #skinwhitening #hand #manicure #pedicure #selfcareproducts #selfcareessentials #selflove #whiteningsupplement #sinhala Natural glowing skin #naturalbeauty #naturalskincare #fypシ゚viral
ගොඩක් කලබලෙන් හදපු වීඩියෝ එකක් හින්දා අඩුපාඩු ටිකක් නම් ඇති ඒකට sorry.. #skincare #fypシ゚ #whiteningsupplement #skincare #skincareroutine #skinwhitening #selfcareproducts #sleflove #selfloveskincare #skincaretips #skinbrightening #glowingskin #glowup #bridal #trending #skincareroutine #tomato #facepack #facewash #longhairproducts #selfcareessentials #skincarelover #beautyblogger #fypシ゚viral #fypシ゚ #fypシ゚viral #funny #viralvideos #sinhala #srilanka #sleep #nightlife #nightroutinevlog #fairness #fairnesssoap #fairnessfacial #fairnesstips #fairnesscream #dullskin #nailart #nails #nailpolish
Переглядів: 329

Відео

මං ආසම මගේ beauty drink එක ❤😍 Gluta White Glitter 👌 L-Glutathione #sinhala #skincare #fyp DSM Phyto
Переглядів 1,6 тис.16 годин тому
මගේ daily routine එකට මම එකතු කරගෙන තියෙන මගේ beauty drink එක ගැන තමයි අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවෙ. ඉතිං ගොඩක් අඩු කාලයකින් ඉක්මන් ප්‍රතිඵල බලාගන්න ඕන නම් ඕගොල්ලන්ට හොඳම drink එකක් තමයි මේක. ඒ නිසා මේ ගැන ඔක්කොම විස්තර ටික දැනගන්න වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ❤️❤️❤️❤️ DSM Phyto Gluta White Glitter L-Glutathione Plus Gluta Berry | Skin Whitening Supplement 750g රු...
ඇත්තටම සබන් කැටයකින් සුදු වෙන්න පුළුවන්ද 😊🥰 කොහොමද ඔරිජිනල්ම kojie soap එක හොයාගන්නේ 👌 #beautytips
Переглядів 9 тис.День тому
Koije san සබන් ගැන ඕගොල්ලෝ ඕනතරම් අහලා ඇති ඒ වගේම ඕගොල්ලෝ වෙළඳපලේ ඒවා ඕන තරම් දැකලත් ඇති හැබැයි හරිම එක හොයාගන්නේ කොහොමද කියලා දන්නවද? ඒක දැනගන්න අද වීඩියෝ එක ස්කිප් කරන්නැතුව මුළු වීඩියෝ එකම බලන්න එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා... Natural glowing skin #naturalbeauty #naturalskincare #fypシ゚viral ගොඩක් කලබලෙන් හදපු වීඩියෝ එකක් හින්දා අඩුපාඩු ටිකක් නම් ඇති ඒකට sorry.. #viral_video #skincare...
තත්ත්වයෙන් උසස් original beauty products ගන්න 🥰👌හොඳම තැන #skincareproducts #fyp #skincare #beauty
Переглядів 1,9 тис.14 днів тому
ඔන්න ඔයාලා හැමදා මගෙන් අහන ප්‍රශ්නෙකට අද මං උත්තර අරගෙන ආවා. ඕගොල්ලෝ හැමවෙලේම අහන්නේ ඔරිජිනල්ම හොඳම products කොහොමද? කොහෙන්ද? අපි ගන්න ඕනේ කියලනේ.. ඔන්න එහෙනම් full video එක එකම ස්කිප් කරන්නැතුව බලන්න ඕනේ... libertystore.lk/ whatsapp Phone: 0775 78 98 28 / 0767 263 263 USA W228th Place Torrance California 714-845-4378 #beautytips #skincare #fypシ゚viral #viralvideos #selfcareproducts #skinwhiteni...
හැමදාටම පවතින දිදුලන නීරෝගී සමක් ලබා ගනිමුද.. 🥰😍 Best Skin Whitening Products 😊 #skincare #fyp #gold
Переглядів 13 тис.21 день тому
හැමදාටම නිරෝගිමත්ව තරුණ ව ලස්සනට ඉන්න කැමති ඕගොල්ලෝ වෙනුවෙන්මයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මං හිතනවා ස්කිප් කරන්නේ නැතුව මේ මුළු වීඩියෝ එකම බැලුවොත් ඕගොල්ලන්ට ගොඩක් වැදගත් කරුණ එකතු කරගන්න පුළුවන්. මම මේ product ගත්ත හැම ලින්ක් එකක්ම ඕගොල්ලන්ට පල්ලෙහායින් එකතු කරලා තියෙනවා. #sinhala #viral_video #trending #viralvideos #trendingvideo #selfcareproducts libertystore.lk/product/dr-meunier-vitami...
අද යමුද මාත් එක්ක ට්‍රිප් එකක් 🥰😊🏝️ #beach 😎 #travel #fyp Tangerine Beach Hotel #hotel #review
Переглядів 48421 день тому
හුඟ කාලෙකි මට ඕගොල්ලන්ට හොටෙල් review එකක් ගේන්න බැරි උන හින්දා අද මං ගිය ට්‍රිප් එකක් ඕගොල්ලන්ට මේ විදිහට අරගෙන එන්න ඕන කියලා මට හිතුනා.. එහෙ ගිහිල්ලා මම කරපු කියපු හැමදේම මගේ #skincareroutine කරපු හැටි ඔක්කොම මේ වීඩියෝ එකේ මං ඕගොල්ලන්ට අරගෙන එනවා.. ඉතින් ලොකු දැනුමක් දෙන දෙයක් නොවුනත් මම හිතනවා මේ වීඩියෝ එක ඕගොල්ලන්ට සතුටක් අරගෙන ඒවි කියලා.. #trending #viral_video #skincare #travelvlog #trave...
සුදු වෙන්න කැමති අයට ලස්සන රහසක් ❤️🥰.. Natural glowing skin🤫 #sinhala #skinwhitening #fairness #fyp
Переглядів 137 тис.Місяць тому
ඔන්න මං අද අරගෙන ආවා සුදු වෙන්න ලස්සන වෙන්න පැහැපත් වෙන්න කැමති ඔයාලා වෙනුවෙන්ම විශේෂ වීඩියෝ එකක්.. සම්පූර්ණ වීඩියෝ එකත් එක්කම එකතු වෙලා ඉන්නේ කියලා ආදරෙන් ඉල්ලනවා. අන්තිමට කියන විශේෂ face pack එක ඔයාලව පුදුම කරවයි.. Natural glowing skin #naturalbeauty #naturalskincare #fypシ゚viral ගොඩක් කලබලෙන් හදපු වීඩියෝ එකක් හින්දා අඩුපාඩු ටිකක් නම් ඇති ඒකට sorry.. #viral_video #skincare #fypシ゚viral #whiteni...
My Nighttime Skin Routine 😴🧖‍♀️ #sinhala #skincare #fyp #nightroutine #beautytips 🥰❤️ #selfcare
Переглядів 7 тис.Місяць тому
ඔන්න එහෙනම් මං අරගෙන ආවා මගේ night time skin routine එක මං හිතනවා මේ වීඩියෝ එකේ ඕගොල්ලන්ට වැදගත් වෙන කරුණු ගොඩක් ඇති කියලා. ඒ නිසා video එක skip කරන් නැතුව දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න.. ❤️😍😘🥰 libertystore.lk/product/kojie-san-skin-and-body-soap-original-kojic-acid-dark-spot-remover-soap-bar-with-coconut-tea-tree-oil-135g/ janet.lk/ unionchemistspharmacy.lk/product/cetaphil-bright-heal...
Let's go self care shopping 😍 💳 ලස්සන කරන දේවල් හොයාගෙන ගියා ❤️👋 #sinhala #unboxing #skincare #fyp
Переглядів 5 тис.Місяць тому
අද යමුද මාත් එක්ක shopping කරන්න මං ගත්ත බඩු මොනවද බලන්න ඕගොල්ලොත් කැමතිද එහෙමනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න #drrashelproducts #drrashel #whitening #viral_video DR RASHEL 24K Gold Radiance & Anti Aging Essence Gel Cream 50g DR RASHEL Rose Oil Glow Serum 40g DR RASHEL Niacinamide Face Wash 100g Dr Rashel Honey and Shea Butter Lip Balm 8g drrashellanka.com/ #viral_video #subscribe #hai...
Lenses of Life ❤️ 📷 ජීවයෙන් පිරි කලාගාරයේ සුන්දර චාරිකාව 🙏 #photography #fyp #sinhala 👫 #srilanka
Переглядів 117Місяць тому
හැමදාම අපි අපි ගැන හිතනවනේ. එක දවසක් එක මොහොතක් අපි වෙන් කරමු සිහින දකින්න වෙර දරන පුංචි මල් කැකුළු වලට හීන හැබෑ කරගන්නට උදව් කරමු... මේ වීඩියෝ එක පිළිබඳව ඔබේ වටිනා අදහස් වගේම ආදරණීය සිතුවිලිත් පහළින් සටහන් කරගෙන යන්න කියලා මං ආදරයෙන් ආරාධනා කරනවා... #viral_video #viralvideos #photography #photo #cameraman #photogalleries #photoediting #photoshop #travel #trending #trendingvideo #treanding #pho...
රන්වන් පැහැති දිදුලන සමක රහස 🥰 🤫 Best Sunscreen Protection 🌞 😎 #sunscreen #sinhala #fyp #skincare 🙏
Переглядів 5 тис.Місяць тому
ඔන්න ඔයාලා හැමෝටම තිබ්බ ලොකුම ලොකු ප්‍රශ්නෙකට මම උත්තර අරගෙන ආවා.. ඉර එළියට ගිහිල්ලා පිචෙන්නේ නැතුව ඉන්න එක අපි හැමෝටම තියෙන අභියෝගයක්නේ ඉතින් මට හම්බුනා බය නැතුව ඉර එලියට මුහුණ දෙන්න පුළුවන් හොඳම හොඳ skin protection එකක්. Now Foods Beta Carotene libertystore.lk/product/now-foods-beta-carotene/ Liberty Store.lk Phone: 0775 78 98 28 / 0767 263 263 #bodywhiteningcream #bodywhitening #glowingskin ...
Full body whitening 🤍 මුළු ඇඟම එක වගේ පැහැපත් කරගත්ත මගේ රහස 😍😲 #sinhala #skinwhitening #fyp 🤫🙏
Переглядів 15 тис.Місяць тому
ඔන්න ඔයාලා හැමෝම ආසාවෙන් පුන පුනා බලාගෙන හිටපු ඔයාලා කැමතිම Full body whitening video එක අද මං අරගෙන ආවා.. එක විනාඩියක්වත් skip කරන්නැතුව දිගටම බලන්න ඕගොල්ලන්ට වැදගත් වෙන ගොඩක් තොරතුරු අද මං අරගෙන ඇවිත් තියෙනවා.. 🙏😍🥰 (ඕගොල්ලන්ගේ වයස අවුරුදු විස්සට අඩුයි නම් හරි, ඕගොල්ලෝ විශේෂ රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයින් නම්, එමෙන්ම කිරි දෙන මව්වරුන් හෝ ගර්භණී මව්වරුන් නම් අනිවාර්යෙන් මෙවැන...
Buy Now Pay Later 😲 ටික ටික ගෙවන්න බඩු ගන්නෙ කොහොමද? 😍 🤔 #sinhala #beauty #fypシ゚viral #loan 👋
Переглядів 2,9 тис.Місяць тому
Buy Now Pay Later 😲 ටික ටික ගෙවන්න බඩු ගන්නෙ කොහොමද? 😍 🤔 #sinhala #beauty #fypシ゚viral #loan 👋
ලස්සන වීමේ මගේ රහස් 😍 The Beauty Secrets🤫 #beauty 🥰 #skincare #sinhala #whitening ❤️ #fypシ゚viral
Переглядів 34 тис.2 місяці тому
ලස්සන වීමේ මගේ රහස් 😍 The Beauty Secrets🤫 #beauty 🥰 #skincare #sinhala #whitening ❤️ #fypシ゚viral
කොච්චර තෙල් වර්ග පාවිච්චි කරලත් තාම කොණ්ඩෙ වැවෙන්නේ නැද්ද? 🤔 💆‍♂️ #sinhala #haircare #fypシ゚viral 🥰
Переглядів 20 тис.2 місяці тому
කොච්චර තෙල් වර්ග පාවිච්චි කරලත් තාම කොණ්ඩෙ වැවෙන්නේ නැද්ද? 🤔 💆‍♂️ #sinhala #haircare #fypシ゚viral 🥰
ඔයාගේ Pimples 🫣 වලට සදහටම Bye 👋 කියමු. #pimples #sinhala #pimplesremoval #oilyskincare #fypシ゚viral 🥰
Переглядів 9 тис.2 місяці тому
ඔයාගේ Pimples 🫣 වලට සදහටම Bye 👋 කියමු. #pimples #sinhala #pimplesremoval #oilyskincare #fypシ゚viral 🥰
My Solo Date 📆 😘☺️ #viral_video #date #fpyシ #movie #trending #srilanka #colombo 🍕🍔🍗
Переглядів 7102 місяці тому
My Solo Date 📆 😘☺️ #viral_video #date #fpyシ #movie #trending #srilanka #colombo 🍕🍔🍗
නයි මිරිස් රසට Kottu Mee 🥵🤯🍝️🍜 #instantrecipe #kottumee #shortsvideo #srilankanfood #viral_video
Переглядів 8863 місяці тому
නයි මිරිස් රසට Kottu Mee 🥵🤯🍝️🍜 #instantrecipe #kottumee #shortsvideo #srilankanfood #viral_video
මගේ ක්‍රමයට Nasi Goreng Rice 🍚 🤤🍜😃 #easyrecipe #ricerecipe #nasigoreng #srilanka #foodie #recipe
Переглядів 2513 місяці тому
මගේ ක්‍රමයට Nasi Goreng Rice 🍚 🤤🍜😃 #easyrecipe #ricerecipe #nasigoreng #srilanka #foodie #recipe
වැස්සෙ හදන ඩේවල් චිකන්.. 🐔🍗😃 Devilled chiken Curry #chiken #srilankanfood 🤤 🌧️ #viral_video #recipe
Переглядів 2073 місяці тому
වැස්සෙ හදන ඩේවල් චිකන්.. 🐔🍗😃 Devilled chiken Curry #chiken #srilankanfood 🤤 🌧️ #viral_video #recipe
මේකනම් චොකලට් ලෝකයක් Chocoholics - Havelock Road #chocolates 🍫 😋😃😍 #shorts
Переглядів 844 місяці тому
මේකනම් චොකලට් ලෝකයක් Chocoholics - Havelock Road #chocolates 🍫 😋😃😍 #shorts
එන්න යන්න කැමරා කාචයෙන් ලෝකෙ බලන්න 📷😃😎🌍😉 #photography #streetphotography #srilanka #travel
Переглядів 2014 місяці тому
එන්න යන්න කැමරා කාචයෙන් ලෝකෙ බලන්න 📷😃😎🌍😉 #photography #streetphotography #srilanka #travel
චීසි බේරෙන රසම රස පීසා.. Vito wood fired pizza.. 🍕 🍕 😋 #pizza #cheese #srilanka #viral #trading
Переглядів 2155 місяців тому
චීසි බේරෙන රසම රස පීසා.. Vito wood fired pizza.. 🍕 🍕 😋 #pizza #cheese #srilanka #viral #trading
Unlimited High Tea Buffet එකකට යමුද Waters Edge - Sri Lanka High Tea Buffet #buffet #foodie #viral
Переглядів 2135 місяців тому
Unlimited High Tea Buffet එකකට යමුද Waters Edge - Sri Lanka High Tea Buffet #buffet #foodie #viral
කටට රසට කෑම හොයන හැමෝටම රස වෑහෙන දැල්ලො කට්ලට් #trending #cutlet #seafood #easyrecipe #srilanka
Переглядів 495 місяців тому
කටට රසට කෑම හොයන හැමෝටම රස වෑහෙන දැල්ලො කට්ලට් #trending #cutlet #seafood #easyrecipe #srilanka
කටට රසට සුදුලූණු බත් ටිකක් කාලා බලමුද? #viral #recipe #treanding #cookingvideo #ricerecipe #garlic
Переглядів 3285 місяців тому
කටට රසට සුදුලූණු බත් ටිකක් කාලා බලමුද? #viral #recipe #treanding #cookingvideo #ricerecipe #garlic
බෝට්ටුවෙන් කොළඹ වටේ... #travel #trending #viral #boatlife #p #beach #colombo #srilanka #portcity
Переглядів 2336 місяців тому
බෝට්ටුවෙන් කොළඹ වටේ... #travel #trending #viral #boatlife #p #beach #colombo #srilanka #portcity
ගෙදර තියෙන දේවල් වලින් ලේසියෙන්ම චිකන් බිරියානි එකක් හදල බලමුද??? #biriyani #trending #viral_video
Переглядів 7706 місяців тому
ගෙදර තියෙන දේවල් වලින් ලේසියෙන්ම චිකන් බිරියානි එකක් හදල බලමුද??? #biriyani #trending #viral_video
තවත් දවසක් මාත් එක්ක යමුද? #trending #restaurant #jewellery #food #lunch #cheese #cake
Переглядів 3507 місяців тому
තවත් දවසක් මාත් එක්ක යමුද? #trending #restaurant #jewellery #food #lunch #cheese #cake
Space Capsule Air Humidifier #humidifiers #space #air #trending #Kids #unboxing #srilanka
Переглядів 6027 місяців тому
Space Capsule Air Humidifier #humidifiers #space #air #trending #Kids #unboxing #srilanka

КОМЕНТАРІ

  • @MadaweeKumarasinghe
    @MadaweeKumarasinghe 6 годин тому

    අක්කිගේ අත් දෙක ලස්සනයී ❤

    • @missmalithi
      @missmalithi 4 години тому

      Thank u sooo much patiyo

  • @Dmcc-g5e
    @Dmcc-g5e 18 годин тому

    Akke glow kojic body wash eka gaththe kohenda

    • @missmalithi
      @missmalithi 4 години тому

      Coco Star Herbal Products shop ekakin gaththe nanga eka Sri Lankan product ekak one galle face ekek thibune

  • @HettigeRangani
    @HettigeRangani 22 години тому

    ❤❤❤❤

    • @missmalithi
      @missmalithi 4 години тому

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @DammiKumari-u9o
    @DammiKumari-u9o День тому

    Nangi tometo jel eke nama dannako mama inne rumeiyawe ❤

    • @missmalithi
      @missmalithi День тому

      Anchuyt Tomato Soothing Gel | Hydrating and Nourishing 99% meka balanna dear

    • @DammiKumari-u9o
      @DammiKumari-u9o День тому

      @missmalithi ok thanks 🥰

  • @nadeeshakumarasingha4728
    @nadeeshakumarasingha4728 День тому

    Akke, lips walatt kiyannko dark welaa nikm pothu galwila yawa wage......e wagema bodylotion

    • @missmalithi
      @missmalithi День тому

      dr rashel honey lip balm eka hodai nanga

  • @Diliniudeshika-s4h
    @Diliniudeshika-s4h День тому

    Akkita thank you me wage lassana hoda dewal kiyala denawata 😍😘💓 parissamin inna akkiyo 😘

    • @missmalithi
      @missmalithi День тому

      godak adarei patiyo me wage adaren mage videos ekka ekathu unata ❤️❤️❤️❤️❤️

    • @Diliniudeshika-s4h
      @Diliniudeshika-s4h День тому

      @@missmalithi 😘😘😘😘

  • @Diliniudeshika-s4h
    @Diliniudeshika-s4h День тому

    Ane akki pana godak kalekin❤❤❤❤❤❤

    • @missmalithi
      @missmalithi День тому

      kohomada patiyo ❤️❤️❤️❤️

    • @Diliniudeshika-s4h
      @Diliniudeshika-s4h День тому

      @@missmalithi hodin innawa akki ...akkita kohomada hodin innawada 😍😊

  • @saduniherath4927
    @saduniherath4927 День тому

    loba nethuwa padat wala name kiyanna

    • @missmalithi
      @missmalithi День тому

      sorry mokada oyata daganna ganna one

    • @pushpakumari1732
      @pushpakumari1732 День тому

      ​@@missmalithieya product wala name ahanawa aththe akke

    • @missmalithi
      @missmalithi День тому

      @pushpakumari1732 මම ඔක්කොම products වල නම් වීඩියෝ එකේ දාලා තියෙනවා dear

    • @pushpakumari1732
      @pushpakumari1732 День тому

      @@missmalithi dakinna nathuwa athi akke

    • @missmalithi
      @missmalithi День тому

      @pushpakumari1732 ehema wenna athi neda patiyo aye podak balannako

  • @AshanRajapaksha-b1o
    @AshanRajapaksha-b1o День тому

    🎉🎉🎉

    • @missmalithi
      @missmalithi День тому

      ❤️❤️❤️❤️❤️

  • @BookTalks-SL
    @BookTalks-SL День тому

    👌👌👌👌

    • @missmalithi
      @missmalithi День тому

      ❤️❤️❤️❤️❤️❤️

  • @GaganiTashmi-p9l
    @GaganiTashmi-p9l День тому

    😊 ඔයා නම් අක්කි පැහැපත්නෙ ස්වාභාවිකවම, මාත් සුදු වෙයිද ?😢 Result thiyen aya like ekk danna

    • @missmalithi
      @missmalithi День тому

      එක පාරෙන්ම එහෙම දෙයක් දකින්න ලබාරුයි නංගි හැබැයි ටිකෙන් ටික වර්ණය පැහැය වැඩිවෙනවා මේක කරගෙන යනකොට.

  • @maureenpollocks7842
    @maureenpollocks7842 День тому

    Thank you dear for your honesty to help a nother to look good and great God's blessing 🙏🙏

    • @missmalithi
      @missmalithi День тому

      thank u so much for join with me God's blessing u

  • @RoshiniNarmada
    @RoshiniNarmada 2 дні тому

    ඇස්දෙක වටේ හොදටම කලුයි මගේ ඒකට කරන්න දෙයක් හරි ක්‍රීම් එකක් හරි කියන්නකො ලොකු දෙයක්

    • @missmalithi
      @missmalithi День тому

      janet එකේ under eye roller හොඳයි නංග මමත් ඒක තමයි පාවිච්චි කරන්නේ

  • @nilufernando8198
    @nilufernando8198 2 дні тому

    Thanks ❤❤❤❤

    • @missmalithi
      @missmalithi 2 дні тому

      @@nilufernando8198 ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰

  • @RuviniLakmali-gu5qr
    @RuviniLakmali-gu5qr 3 дні тому

    ❤❤❤

    • @missmalithi
      @missmalithi 3 дні тому

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dineshalakshani2461
    @dineshalakshani2461 3 дні тому

    Oyata tiyenne hrima clear skin ekk akkee ...mn upathinma tikak pata adu kenek.....mata asayi mulu skin ekama ekama lassna colour ekkta gnn....mulu skin ekama ekama colour ekkata gnn mn monwad,karnna onii akka🥺🥺

    • @missmalithi
      @missmalithi 3 дні тому

      කලබල වෙලා ක්ෂණිකව සුදු වෙන පැහැය වැඩි කරන දේවල් පාවිච්චි කරන්න යන්න එපා නංගි හරිම හිමින් තමයි හැමදේම පටන් ගන්න ඕනේ.. ඔයාට තියෙන්නේ වියළි සමක්ද එහෙමත් නැත්නම් තෙල් සහිත සමක්ද

    • @dineshalakshani2461
      @dineshalakshani2461 2 дні тому

      @missmalithi ow mata akka kiyana de hari,kalabala wela eka parata bha...kal giyata kamak nh,mn asayi skin eka lassana ptakata gann,plz akka udawa karannako🥺

    • @missmalithi
      @missmalithi 2 дні тому

      @@dineshalakshani2461 me wage oyata sudusu supplement ekak api mulinma thoraganna one nanga ua-cam.com/video/AiFmiXvmU_E/v-deo.htmlsi=Wcvma35ToiKAbP-D

    • @dineshalakshani2461
      @dineshalakshani2461 2 дні тому

      @@missmalithi vidio eka baluwa akkee...me wage tablets ganna kalin doctor kenekge උපදෙස් labagenama gtta nm wada hodayi ned

    • @missmalithi
      @missmalithi 2 дні тому

      @dineshalakshani2461 ඔව් ඒක ගොඩක් හොදයි එක එක්කෙනාගේ සෞඛ්‍ය මට්ටම් වෙනස් වෙන්න පුළුවන්නේ. ඒ හින්දා පවුලේ වෛද්‍යවරයෙක්ගෙන් හරි මේ වගේ දෙයක් ගැන අහනවට ප්‍රශ්නයක් නැහැ.

  • @SiriyalthaSiriyaltha
    @SiriyalthaSiriyaltha 3 дні тому

    මෙසබන් කැටේ මම ග ත්තේ 1600 ට

    • @missmalithi
      @missmalithi 3 дні тому

      ane ehema eka hodata thibunada

  • @sarathliyanarachchi
    @sarathliyanarachchi 3 дні тому

    Oya okkoma eka parama karanna onida akkiyoo

    • @missmalithi
      @missmalithi 3 дні тому

      ane na patiyo kamathi lesi eka deyak thoraganna

  • @Dmcc-g5e
    @Dmcc-g5e 3 дні тому

    Akke oya use karana lotion and scrub gana video ekak karannko

    • @missmalithi
      @missmalithi 3 дні тому

      mn ikmnata e ganna aragenna ennam nanga

  • @VithanageAmilasampath-kl2xw
    @VithanageAmilasampath-kl2xw 4 дні тому

    බුදු සරණයි ඔයාට අනිවාර්යයෙන්ම මෙක කරලා බලනවා ❤

  • @imeshamadhubashini1346
    @imeshamadhubashini1346 4 дні тому

    Akke gold colour ekk gnn.hoda cream ekk kiynnko..

    • @missmalithi
      @missmalithi 4 дні тому

      ua-cam.com/video/rMelG3sT9no/v-deo.htmlsi=Rj3epwsf85J2oq5p මේ වීඩියෝ එක බලන්න nangi එකේ ඔයාට ඕන උත්තර තියෙනවා

  • @GaminiKariyawasam-or6pe
    @GaminiKariyawasam-or6pe 4 дні тому

    Akke beta carrtone capsule akak ekka glutathione whitening capusle ganna hoda nadda

    • @missmalithi
      @missmalithi 4 дні тому

      ekatanam gataluwak na dear ewa ehema hanikara dewal nemei eth oyage wenath monahari beheth waraga gannawanam family doctor gen wage ahala balannath puluwan wadi hodata

  • @GaminiKariyawasam-or6pe
    @GaminiKariyawasam-or6pe 4 дні тому

    Akke lumi glutathione capsule akak tiyenswada aka hodaida habai fda na හලාල් na gmp na glutathione capsule akak kiyannako hoda

    • @missmalithi
      @missmalithi 4 дні тому

      mn e ganna ahala hariyatama dagenna genna visarathara aragenna ennam nanga

  • @rizmankho9105
    @rizmankho9105 5 днів тому

    Kohomada genwa ganne mama nine kuwait wala mila kiyada thanks

    • @missmalithi
      @missmalithi 5 днів тому

      libertystore.lk/product/phyto-gluta-white-glitter-l-glutathione-plus-gluta-berry-skin-whitening-supplement-750g/ Phone: 0775 78 98 28 / 0767 263 263 meyalata katha karala balanna dear eyala pita rata yawanawa

  • @RanganaSumith
    @RanganaSumith 5 днів тому

    අතුරු ආබාධ තියෙනවද?

    • @missmalithi
      @missmalithi 5 днів тому

      මං හොයාගත්ත කරුණු අනුව නං එහෙම හානිදායක අමුද්‍රව්‍යක් මේක ඇතුළත් වෙලා නැහැ.

  • @ruviniveronika8841
    @ruviniveronika8841 5 днів тому

    ගොඩක් ස්තුතී නංගියෝ. ගන්න විශ්වාස වන්ත තැනක් කියන්නකෝ.

    • @missmalithi
      @missmalithi 5 днів тому

      libertystore.lk/product/phyto-gluta-white-glitter-l-glutathione-plus-gluta-berry-skin-whitening-supplement-750g/ mn gaththe methanin dear

    • @ruviniveronika8841
      @ruviniveronika8841 5 днів тому

      Thank you sooo much නංගි

    • @missmalithi
      @missmalithi 5 днів тому

      @ruviniveronika8841 your most welcome dear

  • @HettigeRangani
    @HettigeRangani 5 днів тому

    ❤❤❤❤

    • @missmalithi
      @missmalithi 5 днів тому

      ❤️❤️❤️❤️❤️

  • @SunethraSunethra-jw4oo
    @SunethraSunethra-jw4oo 6 днів тому

    Stuti.mis❤❤❤❤

    • @missmalithi
      @missmalithi 6 днів тому

      adaren piligannawa mage channel ekata

  • @dilankaperera4453
    @dilankaperera4453 6 днів тому

    ♥️♥️🥰😘💝💐

    • @missmalithi
      @missmalithi 6 днів тому

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sandalinadeesha5708
    @sandalinadeesha5708 6 днів тому

    Offmarks High Strength Liquid Collagen meka gana video ekak karannako dr

    • @missmalithi
      @missmalithi 6 днів тому

      mn ikmnata e ganna aragenna ennam dear thanks for watching

    • @inshafmd3012
      @inshafmd3012 5 днів тому

      Ow nangi offmarks liqquid collagen video karannko

  • @sandalinadeesha5708
    @sandalinadeesha5708 6 днів тому

    😍😍😍

    • @missmalithi
      @missmalithi 6 днів тому

      ❤️❤️❤️❤️❤️

  • @SanjeewaLakmal-k5w
    @SanjeewaLakmal-k5w 6 днів тому

    ඔයා ගත්තතැන මටත් කියන්❤

    • @missmalithi
      @missmalithi 6 днів тому

      video eke thiyenna number eken mn gaththe dear

  • @SanjeewaLakmal-k5w
    @SanjeewaLakmal-k5w 6 днів тому

    කැට 3 නක්ද පන්දාහ

    • @missmalithi
      @missmalithi 6 днів тому

      ow e pack ekama thamai dear

  • @Sewnimesh2055
    @Sewnimesh2055 6 днів тому

    මෙකේ ස්පාකල් එකයි මෙකයි දෙකම එකක්ද

    • @missmalithi
      @missmalithi 6 днів тому

      na me deka waraga dekak dear

  • @GaminiKariyawasam-or6pe
    @GaminiKariyawasam-or6pe 6 днів тому

    Akki dsm ake ladish shine snow white flawless beauty drink akai magic beauty kiyana callagen aka gana balala kiyanna awai result tiyenawada kiyala libarty store ake tiyenne original dsm collagen produtda akke

    • @missmalithi
      @missmalithi 6 днів тому

      mn ewanam used kale na nanga mn e ganna balala kiyannam ow nangi mata mekanam harima eka hambuna eken

  • @RanganaSumith
    @RanganaSumith 6 днів тому

    Boyslata use kranna puluwanna mage dark spot tiyenne pimples na.

    • @missmalithi
      @missmalithi 6 днів тому

      එහෙම ගැටලුවක් නෑ මල්ලි ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්

    • @RanganaSumith
      @RanganaSumith 6 днів тому

      @missmalithi meken katha sudakda enne nattn normal colour ekkda enne

    • @RanganaSumith
      @RanganaSumith 6 днів тому

      @@missmalithi Best results walata cochchra Kal pawichchi kranna oneda

  • @dishnasrimali413
    @dishnasrimali413 7 днів тому

    මාස කියක් එක දිගටම යුස් කරන්න ඕනේ ද?

    • @missmalithi
      @missmalithi 6 днів тому

      එයාලා එහෙම කාලයක් සඳහන් කරන්න මට මාසයක් හොඳ ප්‍රතිඵල දැක්ක හින්දයි මම තවත් බෝතලයක් ගන්න හිතුවේ

    • @dishnasrimali413
      @dishnasrimali413 6 днів тому

      ​@@missmalithi thank you❤

  • @wasanasewwandi6164
    @wasanasewwandi6164 7 днів тому

    Ane akki please kiyannako bikini areas and undrams wala darkness ekata kranna puluwan deyak hari use krnn puluwan product ekak hari

    • @missmalithi
      @missmalithi 7 днів тому

      mn kalin video eke kiuwa kojie san soap eka ekata godak hodai dear

  • @MadaweeKumarasinghe
    @MadaweeKumarasinghe 7 днів тому

    අක්කි මගේ කුරුලෑ තම හොද නැනේ අක්කියෝ ඔක බ්ව්වට කමක් නැද්ද අක්කියො පිස් දෙයක් කියන්නකෝ 🥹

    • @missmalithi
      @missmalithi 7 днів тому

      ekata kamak na dear janet peppermint face wash eka pavichchi karanna ekata ikmnata adu wei e wagema me drink eka hodai oyata pimple palam nathi karaganna dear

  • @MokshaDewmini
    @MokshaDewmini 7 днів тому

    Mage mune rashes ekak wage awilla dam eka aluhamak wge awilla munath ekka katha wela ehema tiyenakota oka use karata kamak nadda akkee

    • @missmalithi
      @missmalithi 7 днів тому

      ekanam hariyatama kiyanna amarui patiyo mulinma oyage asathmika thawa athi une ai kiyala daganna one eka hugak parana deyakda nathnanm me lagadi awa ekakda

  • @savininawoda
    @savininawoda 7 днів тому

    අනෙ අක්කි මගෙ කොන්ඩෙ ගොඩක් යනවා..ඩොක්ට කෙනෙක්ට කියලා මැක්සිවල් කියලා බෙහෙත් එකක් ලියව ගත්තත් එක්ක..මම ඒකත් බොනවා.අනේ අක්කෙ මගෙ කොන්ඩෙ යන එක නැවතිලා කොන්ඩෙ ගණ කරගන්න විදිහක් කියන්න...හොඳ ශැම්පු එකකුයි ඔයිල් එකකුයි හරි කියන්න..ප්ලීස් අක්කි😒

    • @missmalithi
      @missmalithi 7 днів тому

      Dove Growth Ritual Shampoo eka try karanna nanga e wagema mage video ekak athi oluwata the walain karanna hoda dewal ekath oyata udau wei balanna

  • @SujaniPriyankara-ts2yv
    @SujaniPriyankara-ts2yv 7 днів тому

    Kohomada ganne koheda thiyanne

    • @missmalithi
      @missmalithi 7 днів тому

      වීඩියෝ එකේ ඇතුලත් කරල තියෙන number එකට කතා කරලා තමයි මමත් ඕක මිලදී ගත්තේ ඒගොල්ලන්ගේ වෙබ් සයිට් එක ගැන විස්තරත් මම discription box එකේ ඇඩ් කරලා තියෙනවා. libertystore.lk/product/phyto-gluta-white-glitter-l-glutathione-plus-gluta-berry-skin-whitening-supplement-750g/

  • @Beauty-du5kf
    @Beauty-du5kf 7 днів тому

    Me 1k apita kochchra kalyk pawichchi krnna pluwn da akki

    • @missmalithi
      @missmalithi 7 днів тому

      මේ bottle එකක් සම්පූර්ණයෙන් දින තිහත් හතළිහත් අතරද කාලයක් පාවිච්චි කරන්න පුළුවන් නංගී.

  • @RashmiMadushani-bz5je
    @RashmiMadushani-bz5je 7 днів тому

    මේක මැලේශියා වල නිෂ්පාදනය කරන දෙයක් ඇමරිකාවේ නෙමෙයි.

    • @missmalithi
      @missmalithi 7 днів тому

      මගෙන් වැරදි කරුණක් කියවුනා නම් සමාවෙන්න ඒ ගැන දැනුවත් කිරීම පිළිබඳව ඔබට ස්තුතියි.

  • @ireshaerandathee7516
    @ireshaerandathee7516 7 днів тому

    ඕකෙ මිල කීයද සහ එක බොට්ල් එකක් කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ද

    • @missmalithi
      @missmalithi 7 днів тому

      මේක මම මිලදී ගත්තේ රුපියල් දහතුන්දාස් නවසිය පනහකට මේක දින තිහත් හතළිහක් අතට කාලයක් පාවිච්චි කරන්න පුළුවන්...

  • @UpulPriyantha-d8c
    @UpulPriyantha-d8c 7 днів тому

    Aneee Thanksssss ❤❤❤❤❤❤

  • @chamindadilruk6620
    @chamindadilruk6620 7 днів тому

    ග්ලූත තයොන් බොනගමන් මේක බිව්වට කමක් නැද්ද නංගී

    • @missmalithi
      @missmalithi 7 днів тому

      ඒකට කමක් නෑ dear මේක ඒ ටැබ්ලට් එකෙන් ලැබෙන ප්‍රතිඵල තවත් ඉක්මන් කරන්න උදව් වෙනවා

  • @lalithcroos7577
    @lalithcroos7577 7 днів тому

    Congratulations. wishing you all the best for your future endeavors

    • @missmalithi
      @missmalithi 7 днів тому

      Thank you so much uncle❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharindudissanayaka9943
    @tharindudissanayaka9943 7 днів тому

    Masa kiyk gnda pluwnda oka

    • @missmalithi
      @missmalithi 7 днів тому

      මේක දින තිහත් හතළිහක් අතට කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.

  • @Nishshankadilsha
    @Nishshankadilsha 7 днів тому

    Yenuli shannya කියලා කෙනෙක් ඉන්නවා ඔයා වගේ එයත් ටිකක් ඔයා සුදුයි අක්කි මට පැටලුනත් වගෙ,youtube එකෙ බලන්නකො

    • @missmalithi
      @missmalithi 7 днів тому

      අනේ එහෙමද මාත් එයා වගේද අනිවාර්යෙන්ම මං ඒක බලන්නම්. කොහොම හරි ඔයා මගෙ වීඩියෝස් බලන්න එකතු වුණාට ගොඩක් ආදරෙයි.