Thaman ge rupaya hamoma lassanata thiya ganna oni.ewata salli thiyana ayata oni deyak kara gannawa ithin.ewata irisiya karana hoda na.apita labola tjiyen ne api karapu pin pawe anuwa ne salli.hamoma mahanshi wela kawada hari hoda thanakata enna oni.❤
ඔයා හොද නිහතමානී ගැහැණු ළමයෙක් .ඒ වගේම උගත් බුද්ධිමත් ගැහැණු ළමයෙක් මේ ඉන්න විදිහට තමන්ගෙ වැදගත්කම ඒ විදිහටම තියාගෙන ඉදිරියටම යන්න .හොද නිර්මාණ වලින් අපිව හම්බවෙන්න එන්න අමතක කරන්නත් එපා ❤❤
නලු නිලියොන්ගෙන් ලෝබ නැතුව පාවිච්චි කරන ප්‍රඩක්ස් පෙන්නන එකම කෙනාද කොහෙද😌අනිත් අය පෙන්නුවත් පෙන්නන්නෙ බොරු ප්‍රමෝශන්😂thanks akki💫
Ai piumi sri nayaka
Boru oya
Boru oya
Injection thama okun gahanne
ආසයි දවසක දකින්න..කතා කරන්න..බුදුසරණයි දෙවි පිහිටයි🙏 ඔයාට ❤❤❤
Oya හරි ලස්සනට පැහැදිලිව දේවල් explain kala akki . Man ඔයාගෙ videos හරිම ආසාවෙන් බලන්නේ ❤
ඇත්තටම හොඳ video එකක්. හැමදේම සරලව, බොරු promotion නැතුව කියල දෙනව. මම nuetrogena products ගාලා නෑ. ඒත් ordinary products use කරල තියනව, ඒවගෙ results ගොඩක් හොඳයි acne prone skin එකකට. The ordinary alpha arbutine එක එකදිගට දවස් 4/5ක් ගෑවම pimple marks, dark spots අඩු වෙන්ව (scars නෙමෙයි). The ordinary caffeine solution එකෙන් ඇස්යට කලු ගතිය නැතිවෙනවා, හැබයි දිගටම ගාන්න ඕන. The ordinary retinol serum එක ගෑවම මූන හරිම soft, plump ගතියක් එනව, acnes එන එක අඩුවෙනවා. හදිසියෙවත් acne එන්න හදනවනම් මම biseka acne treatment එක මුලු මූනෙම ගාල පැය 3කින් වගේ හෝදල දානව.
අනිවාර්යයෙන්ම pillowcase එක නිතරම මාරු කරන්න. දවස් 2කට සැරයක්වත් මූන scrub කරන්න පුලුවන්නම් හොඳයි. (Acnes තියනවනම් salicylic acid තියන scrub එකක් තෝරගන්න). අනිවාර්යයෙන්ම sunscreen use කරන්න. අව්වෙන් කලු වෙන එක විතරක් නෙමෙයි, සම ඉක්මනට වයසට යන එකත් නවත්තගන්න පුලුවන් ඒකෙන්.
Hope you'll find this helpfull ❤
The ordinary ganne kohenda
අක්කෙ මට ඔයාව පේන්නෙ tamil movie වල ඉන්න නයනතාරා වගෙ.හරිම ලස්සනයි ❤
Ow ane..sahahara face expressions e wageee... 😊😊😊
ඒක නම් ඇත්ත ❤❤❤❤
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
සායි පල්ලවි
ඇත්තටම ඔව්
සීනි කෑම අඩු කලාම කුරුලෑ එන එක අඩු වෙනවා.හම නීරෝගී වෙනවා. Intermittent fasting කරනවානම් හම ගොඩක් නීරෝගිමත් වෙනවා.එලවලු වැඩිපුර කෑමට එකතුකරගන්නවානම් හම තරුණ වෙනවා.👍
That’s true, when we cut down the sugar . It’s gives good benefits.
@@malizaperera❤
මොකක්ද කරන්න ඕන ඉතිං ...ඔයාගේ මුහුනේ කුරුලෑ තිබුනද dr@@mrsnectogirl9326
Totally agree ❤
Eka hamotama karanna ba samahara ayata ikmanin low sugar enawa 😢
කිසි ලොකු කමක් නැහැ ❤❤❤
ගොඩක් ගොඩක් ලස්සනයි අක්කේ ඔයා
අක්කිට ගොඩක් ස්තූතියි හංගන්නෙ නැතුව ඇත්තම කියනවට .. .. ඔයා තවත් ලස්සන වෙලා ... නිහතමානී කමට respect කරනවා 😊
Akka mn oyaw eda semina ekedi aththtm dakkhm mara lassanak thibbe....lagt awit adu padu ahal katha krhm marama sathutak danune... Oya mara lassanai akkiyoo❤🥺
මමත් neutrogena ෆෑන් කෙනෙක්.මං ඒකෙ ෆේස් ජෙල්,ෆේස් ස්ක්‍රබ්,ඇන්ටි ඇක්නි ක්‍රීම් එක,නයිට් ක්‍රීම් එක යූස් කරනව.මං ජර්මනියෙ ඉන්නෙ.මෙහෙ මොනතරම් හොඳ ප්‍රඩක්ට්ස් තිබ්බත් මට සෙට් උනේ neutrogena .
Kohomada ganne
❤
Kohend gnne
Diet කරලා sugar අඩු කරාම පැහැපත් වෙනවා
කිරි සුදු වෙන්නේ නෑ.
ගොඩක් ලංකාවේ නිළියෝ injection ගහලා සුදු වෙලා බොරු කියනවා එහෙම කරේ නෑ අර වා ගෑවා මේවා ගෑවා කියලා 😢
ඇත්තටම ඔයා ඉස්සරට වඩා ගොඩක්ම ලස්සනවෙලා සචින්තනි🥰ඔයා ඔයාවෙනුවෙන් කරපු දේවල් අපතේ ගිහිල්ල නැහැ
❤️
❤@@sachinthanikaushalya4935
ඔයා හරිම නිහතමානී උගත් බුද්ධිමත් නිළියක් ❤
දරුවෝ ඔච්චර දේවල් ගාන්න එපා අවසාන වේදි කොහෙන් කරලා මොන ලෙඩක් හැදේවිද දන්නේ නැ
Fiah oil eky, cologen eke name eky kiynnko akki
Ane godak sthuthi akke ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයා කන්සල්ට් කරන Dermatologist කවුද කියන්නකෝ කැමතියි නම්
Nice vedio akki❤
Oyata ithin amuthuwen sudu wenna deyak na. Oyage ara "massek deepu wadayak" kiyala issarama karala thibba video eke oya kochchara lassanada. E thibba sudath harima lassanai harima natural. Danuth lassanai.
ඕඩනරි සීරම් ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ස් ඔයාගේ පිම්පල් එනවා නම් ඒ වගේ සීරම් use කරන්න එපා. හයිරලොනික් ඇසිඩ් තියෙන සීරම් එකක් විතරක් use කරන්න.
ඔයා හරිම ලස්සනයි අක්කි❤❤
Thank you so much akki ❤
Fish oil eke name ekai, collagen eke name ekai kiyannakooo
මේන් කැරැට්ටර් ටෙලි නාට්‍යයේ මරු අනේ ඔයා හොදයි රගපානවා හිනාත් යනවා මේ මෙයාද ඉන්නෙ කියල ❤
❤️
Oya harima shoi ane adarei akkiyo kawadahari rate hoda niliyak wenna lebewa ❤
Tx for the tips love your teledramas you can use the sandlewood toner from spa ceylon its really good
Whitening wenn oni kenekt nam oya product use krl wdk na results na..skin eka glow krnn nathnm thiyn skin colour eka hmdm thiya gnn witharai owagen puluwn ...experience eken kiynne..❤😊😊😊
She doesn't want to be white. Her skin is already beautiful
Ow eka atta.mewain sudu wenne na..skin eke health eka maintain wenawa vitharai 😅
@@ruckyg3177 yes, read her thumbnail first ...👍
Ethkot skin ekm glow karagnn use karnn puluwnm ordinary product ekn puluwnm d dr 😊
Akki pink moon night cream ekh bleaching cream ekakda
Mewa pawichchi karanna nm asai eth akki.ape wathkame hahiyt ....owa hitnn amarune...me rata apiwa bankoloth krl iwri
ඇත්තටම ඔයා හුගක් ලස්සනයි එදා ශොප් එකට ආවාම ඇස් දෙකෙන්ම දැක්කා🥺
අනේ අක්කා ඔයා ගොඩක් හොඳයී 💗
You look like Nayanathara(Tamil actress)
Thank you for the valuable video. Keep it up. I subscribed you today. Because of this clear honest reveiews. All the best.. ❤❤❤❤
ඇත්තටම ගොඩක් ලස්සන වෙලා දැන් ❤
Thnk u akki❤❤
Please give me a name of collagen
ලස්සනයි ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණ්යි❤😂😂😂🎉
Akki price adu hoda day and night ...bodylotion cream akakui kynkooo
Akki mewa oya use krn vidiy pennannko
Adarei akke oya hiripoda wessae teligeema eka hodatama karanawa
මේ ගෑනි බලනකොට සුදුත් වෙලා ක්‍රීම් ගාලත් තියෙන්නේ දවස් දෙකයි නැත්නම් තාම ගත්තා විතරයි මේ ගෑනුන්ගේ බෝරුත් අහන උන් ඉන්නවනේ ඇත්ත කිව්වනම් ඉවරනේ කෙප්ප අතහරින්නේ නැතුව 😂😂
Ithim ay minihoo bana bana balanne
@@SamadhiRathnayakefansclub මේවගේ උන්ගේ ඒවා අහන්නේ නැතුව මුන්ගේ බොරු දැනගන්න බැහැ යකෝ මේ ගෑනිට බැන්නම් තොගේ ඇටේ කහනවද
මට මතක විදියට අවුරුදු 2ට වගේ කලින් ඔයාගේ video එකක් දැකලා මාත් හොයලා බැලුවා pinkmoon ගැන.එයාලගේ customer feedbacks හොඳ නිසා මාත් අරන් බැලුවා.ඇත්තටම හොඳයි ඒ products.තාම use කරන්නේ එයාලගේ products ❤ thank you for sharing dr ❤️🥰
Thaman ge rupaya hamoma lassanata thiya ganna oni.ewata salli thiyana ayata oni deyak kara gannawa ithin.ewata irisiya karana hoda na.apita labola tjiyen ne api karapu pin pawe anuwa ne salli.hamoma mahanshi wela kawada hari hoda thanakata enna oni.❤
Thanks dr❤❤❤❤
Ane akka oyage "HAIR CARE" products tikath aran enna❤
අපේ මිස්,මේකප් නැතුවත් මිස් ගොඩක් ලස්සනයි ,ඒ වගේම ගොඩක් නිහතමානී ❤
Thank u dr.. ❤
ඇත්තටම ඔයා ලස්සන වෙලා අක්කී....❤🌸 ආදරෙයි
Hair treatments genath kynnko
Khmd us karnne kyl video ekak dannako akki ❤❤
ඇත්තටම ගොඩක් හොද product 😍😍❤️🔥
ඇත්ත. ඔය products world best products walin kitasak.habai gaana thamai wadi.cosrx hoda brand ekak mn use karanawa.korean product best .skin eka lassana maintain karanawa.
Den price wedi neda dear😢😢 . Mn issara use kr 😢. Den nm nh itin
@@jayanilankadhikari6722 ow price wadi.koko , mint pay wage use karala ganna puluwan authentic products sale karana ayagen
Koheda ganna tiyenne kiyannako
@@Kaushihk93-hn9wg ORION XO eke
@@Kaushihk93-hn9wg orion xo , angle's beauty mn nm ganne ewagen thawa athi hoyala balala ganna
හරිම නිහතමානී චරිතයක්❤
හායි දිගැසි 😊 ❤❤❤❤ ඇත්තටම ඔයා එදත් අදත් මට නම් හරිම ලස්සනයි...නිහතමානී සංවර කටකාර දක්ශ මං ආසම නිලිය ඔයා..කියාදෙන්න ආදරේ කතාවෙන් ඔයා නම් අයින් වෙන්න එපා...❤ තෑංකූ මේ වීඩියෝ එකක් කලාට..සතුටින් ඉන්න..දෙවෙනි එක්ක..😊❤❤❤❤❤❤❤❤
Me product gnn hoda page ekkuth kiuwanm godak watinwa akki godak inne borukaryoonee
Godak hodai❤❤.thanx
ලස්සනයි බුදුසරනයි පරිස්සමෙන් ඉන්න ❤️❤️😍
Neutrogena products famacy walin ganna puluwanda akki
Mama asana kenek oya ❤
Sun creams gena videos ekak korannako ❤
Oya lassanai hithath harima lassanai awankai
අනේ අපි මම නම් ඔයාට හරිම ආසයි හරිම ආදරෙයි
භාවිතා කරන විදියත් කිව්වා නම් වටිනවා ❤️
Oya dan godsk lassanai nangi ❤
Oyge skin ek hrim ලස්සනයි
Oya shoi ane,kiyadenna adare taram hamadama balanawa
Mn asama actress kenek oya harima lassanai anee harima nihathamani🥺♥️🥰
Akke ganan aduwata cream akak kiyanna pahapath wenna plzzzz
මම ආසම කෙනෙක්.ඔය ලස්සනයි අක්කි.❤ඇත්තටම .තෙරුවන්සරණයි
Thank you akki
Ane oyage oya dan use karana collagen eke name eka kiyannako
As wate kalu wenawata mokawath nathda use karanne akki
Ane akki oyage hair care products tikath pennannako
Thank you darling ♥️
Neutragena products gatte kohenda kiynnakooo❤❤❤
Akki lassana walla❤❤❤
Oyage dath tika hadagaththe kohomada kiyannako akke plz 😢
Akke hoda night cream ekak kiyanna ko
Collagen eke name eka kiynnko
Pimpals pachas nathi kara gnn monad karanne akki
මම ඔයාව දැක්කා තිලකවර්දන එක ලගදි.අක්කි...කිරිබත්ගොඩ.💓
ඔයා ලස්සනයි අක්කා❤
Akki attatama pro white eka hodaida ane kiyannakoo 🥹
Thank you akki
Thanks akke❤
Pro whit product hodaide
Thank you akke ❤
Akki mata rosa water eke nama daankoo❤😊
Original ordinary and neutrogen products gnna thenk kiynnko
Cosmetics .lk eke tiyenw
Kiribthgoda thilakwardana
Pro white eka nam athhtama hodai ❤️
Goodk pin akki🥺❤thank you so much❤❤
Original pages please
ආදරේ කරන රංගන ෂිල්පිනිය ක් .❤❤❤❤❤❤❤
හැමදාම වගේම අදත් ආදරෙයි මන් ❤
Akke oya nose eka tikak wenS wage ලස්සනයි . Ekat treatment karda..❤
මං ආසම නිලිය ඔයා අක්කි ඔයා අනිත් ඔක්කොටම වඩා ලස්සනයි ☺❤
Akke Dr rashel crem hodai d...
Oya thawath lassana wewa akki ❤❤❤❤ thank you godak
Akka me penwana collagen eke brand eka mkdda kiyannako