හැමෝම කතා වෙන ලංකාවේ ප්‍රතම වතාවට හදුන්වාදුන් Offmarks High Strength Liquid Collagen එක.

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 22

  • @Skbborre
    @Skbborre День тому +2

    මම අද කොලජන් ගන්න හිතුවා විතරයි මේ වීඩියෝ එක අද දාල තියෙනව දැක්කෙ

  • @OshadhiGimhani
    @OshadhiGimhani 2 дні тому +3

    Around mouth drack gathiy eyes wl darck gathiy bleaching nisa skin eke drack gathiy remov krgnn puluwnd?

  • @ushanimeshi4823
    @ushanimeshi4823 День тому

    Can we use offmarks liquid collagen with other food supplement?

  • @VishmiOshadhi
    @VishmiOshadhi 19 годин тому

    Ane doctor mn me collagen ek ada gththa ❤ mt thm wys 20 mt use krnn bayai wge

  • @MadhuR-y3q
    @MadhuR-y3q День тому +1

    Result ekak ganna puluwan kochchara kalekinda

  • @ChathurikaLakmali-m1s
    @ChathurikaLakmali-m1s День тому +1

    මත් මේ කොලජන් එක use කරනවා ටික දවසක ඉදන්..♥️♥️

    • @ChamilaGunarathna-r9d
      @ChamilaGunarathna-r9d День тому +1

      Results ekk nedd thawma

    • @ChathurikaLakmali-m1s
      @ChathurikaLakmali-m1s 9 годин тому

      කොන්ඩේ ගැලවිලා යන එකනම් ගොඩක්ම අඩු උනා use කරපු ටික දවසටනම් නියපොතුත් ඉක්මනින් වැවෙන්න ගත්තා කලිනුත් නියපොතු වැවෙන්න ගත්තට ඉක්මනින් කැඩෙනවා මේක use කරන්න ගත්තට පස්සෙ ඉදන්නම් නියපොතු කැඩිලා ගියේ නෑ .තවම දවස් 22ක් වගෙ බොන්න පටන් ගෙන තවම පොඩි දවසයි නිසා skin එකේ result නම් කියන්න අමාරුයි දැනට හැබැයි හිතනවා skin එකටත් හොද result එකක් ලැබෙයි කියලා use කරලම බලන්න..♥️♥️

    • @ThisuriWaiddyathilaka
      @ThisuriWaiddyathilaka 9 годин тому

      Result kohomd oyat😊

  • @PiumiPiumi-p4j
    @PiumiPiumi-p4j День тому

    MN dn msayak use krnwa eth thama kisima resald ekk nene

  • @erandasamihira7863
    @erandasamihira7863 День тому

    Meka masa 3k aran newathtuwama kamak nedda

  • @Nishshankadilsha
    @Nishshankadilsha День тому +4

    මේකට කෙට්ටු වෙනවද

  • @ajithajith5169
    @ajithajith5169 День тому

    මෙකට මහත් වෙනවාද මහත් වෙන්න ඔනි නැ මට

  • @ChamudiDinethma
    @ChamudiDinethma День тому

    Meken aduru hmk tyn knkt unth pehepth unekid

  • @SanduniHansika-h1p
    @SanduniHansika-h1p День тому

    මෙකෙන් මහත් වෙන්නත් පුලුවන්ද

    • @VishmiOshadhi
      @VishmiOshadhi 19 годин тому +1

      Mth oka thm dana gnn one😢❤

  • @OshadhiGimhani
    @OshadhiGimhani 2 дні тому +1

  • @HemaliKumari-ls2yk
    @HemaliKumari-ls2yk 8 годин тому

    මෙක විගන්ද

  • @h.t.dilhani950
    @h.t.dilhani950 День тому

    prgnat kanakuta sudusuida meka

    • @nipunipieris1699
      @nipunipieris1699 День тому

      Ehema kenek mewage dewal witharak nemei body cream unath doctor kenek gen Ahala gana ona nathnm loku awadanamakata lak wena puluwanm

    • @thamashisandamini-nw8bz
      @thamashisandamini-nw8bz День тому

      බබෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් මේ වගේ දේවල් බොන්න යන්න එපා. ඔයාට ඩොක්ටර් දෙන දෙවල් විතරක් බොන්න..ක්‍රිම් එකක් වත් නේල් කලර් එකක් වත් ගාන්න රෙකමන්ඩ් කරන් නෑ මේ කාලේදේ