Ma weda kala ayathanaye pasugiya masa 3.5 raka kalayak ma hata sewayata kedawa netha.awrudu 12.pamana kalayak sewaye redi siti....me sambandawa ma kumak kala yuthuda
2008,07,01dina sita ma weda kala ayathanaya wenath nama kin pawathuni, 2011 sita me dakwa thawath namakinda athe, ma weda kala ayathanayen 2008 sita 2011 Dakwa arthasadaka Sada natha eyata gathuthu piyawra kumak da sir
Api aurudu 7k waththaka wadakara. E ayathanayen apiwa liyapadinchi kare naha. E ayathanayen ape wada ekaparatama nawaththuwa. Ekata apita ganna puluwan kiyamargaya mokakda.
I have completed 37and 11 months of service when I’m getting my retairment, I want to know how is my grativity calculation? Is it pay for my 37and 11 months?
If employee beign paid by daily, last 14 days salary (Before the date of resignation) should be multiple by the completed service years. If he/she has getting 1000 per day (This shouldn't including OT and allowances. Only basic wage and BRA) and completed service years is 5, then.. 1000×14×5=70,000
G. M sir. Mama wada kale road project walata adala company ekaka. Ethanadi mama ekama company ekkaka eka digatama 6years wada Kala ethanadi mama eke project ekaka 2014.07.21 to 31.03 2016 dakwada emama company eke wenath project ekaka aimath 01.04.2016 to 31.07.2020 dakwa wada karana ladi. Namuth Mata EPF no 2kakin thama inne sir Mata gratuity himikama thiyeida. Thanks
Sir mama aurudu 4 wada kala company 3 dan gadara inne frebary wala engej wenna inne me mase wadakta yanawa aluthen salli ganna vidiya gana poddak visthara karankoo sir
mama aurudu 6 wada karanawa eth mama tama isthira sewakayek vidiyata usas karala naha mata etf epf mukuth hamba wenne kohamada mata himi wena dewal laba ganne plz reply me
If someone has been worked more than 5 years continuously he/she entitle for Gratuity. If there are service breaks in between, Gratuity will not be entitled. Annual contract means there are service breaks. That's mean no Gratuity. BUT if there are no breaks (like previous contract end in 31st December & next contract is starting from 1sr Jan) & service period is more than 5 years, YES you can fight for Gratuity.
Sir mata dana ganna one mage ayathanye 20 denek vada karanawa eth 10 denekuta epf etf kapanawanam .. mata gratituty eka hamba venne nadda ? Man 11 yrs wada karanawa.. (
Sir mama security officer kenek mata besic 10000 + 3500 but sift ganata gewanne mata dawasakata 2300 mase padiya 50000 withara gannawa athakota mama 2 ÷ ona 13500 da 50000 da sir ? Plz ripply me sir
yes of course. But make sure to maintain proper records. Such as a letter mentioning all details of gratuity, all details of the loan, the balance to be recovered and the balance of gratuity. The letter must be acknowledged by the employer & employee.
Ekama Ayatane Ekama Digata Aurudu 8k 10k Wada Karala E Ayate Magin Sarin Sare Man Pawar Ayatana Wala Ta Sarin Sare Agrimat Alut Karot Ema Sewaka Yata Wena Sadarane Asadarane Gana Pahadili Karanna Puluwanda Sir Ema Aya Ta Makada Karanna Puluwan Ema Aya Ta E Aurudu Pahen Pase Labena Warapasadaya Labena Wada Pudgalika Ayatanayaka Sewakain Ta Sir Ok Budusaranai! Jesus Wahanse Ge Pihitai Devi Pihitai Teruwan Saranai
@@fhecgeneralaffair7115 Allowances that deduct EPF / ETF are considered. Cost of living allowance, special living allowance or other similar allowance are considered.
කිසිම දෙයක් නොදැන අසරනවු වෙලාවෙ පිහිට උනාට ගොඩක් ස්තුති
සර් ගොඩාක් වැදගත් කරුණු ටිකක් කියලා දුන්නා ගොඩාක් ස්තූතිය
ස්තුතියි ඔබ තුමාට දැනුවත් කිරීම සම්බන්ධව..
නොදන්න තොරතුරු හුගක් ඉගෙන ගත්තා! ස්තූතී
Jaya wewa obata, mewani danuwath kireem thawa duratath karagena yanna, thank you.
අපෙන් සෙනසුරාදා ඉරිදා වැඩ ගන්නවා ❤
පාරිතෝශිකය මද්‍යගත ව්ස්‍රාමවැටුප් වලදී අය කර ගැනීම් කියා දෙන්න
This is what every employee should know specially in private sector. thanks
Valuable Topic.
Its really worth
Keep up with good work. Thanks for sharing invaluable information
This is a very valuable and important program for us. Thank you so much.
වුර්තිය සමිති පනත සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළහොත් හොඳයි
ස්තූතියි 👍
මේක ටිකක් පුළුල් මාතෘකාවක්. ලියාපදිංචිය, නිළධාරීන් පත්කිරීම, ව්්‍යවස්ථා සකස් කිරීම, අරමුදල් පවත්වාගැනීම් වගේ අනු කාරණා බොහෝමයක් ඔස්සේ කතා කල යුතුයි.
අපේ ප්‍රධාන අරමුණ සේවකයන්ට ඇතිවිය හැකි ගැටළු පිළිබඳ සාකච්චා කිරීම පමණයි.
@@RuHeRa ගොඩක් ස්තූතියි
Puluwàni nam sambanda weematà durakathana ankaya denna
ස්තුතියි
ස්තුතියි දැනුවත් කලාට
මුලික වැටුපට අමතරව එකතු විය යුතු නිමවා මොනවාද
Àurudu 8 akanda sewayak thibe namuth aurudu 4 begin sewa anka 2 kin eawita parithoshikaya ahimidà
plz manpower sewakayan sewayen ewath kirima sambandawa full video ekak karanna ko
Ayatanaye wenath ansayakata maruwaddi mulika watupa adukara nawatath nawa sawakayaku lasa badawagata hakida.
Ma weda kala ayathanaye pasugiya masa 3.5 raka kalayak ma hata sewayata kedawa netha.awrudu 12.pamana kalayak sewaye redi siti....me sambandawa ma kumak kala yuthuda
Padi hambawenawada?
Company eken wimaseemak karanna.
Important topic👍
Great ! Really informative.
අවුරුදු 5.6.10 එකම දිගට වැඩ කරන අය තාම එ ආයතනයේ ඉන්නවා කිසිම කෙනෙක් ට E TF EPF කපන්නෙ නෑ ආයතනයේ අයිති කරු කියන්නෙ එයා කාවවත් ස්ථීර කරන්නේ නැහැලු මාසෙ පඩි දෙනව විතරයි සේවකයින්ට කියලා තියෙන්නේ කම්කරු කාර්යාලයෙන් ආවොත් වැඩට ඇවිත් මාසයක් දෙකක් කියන්න කියලා
Thorathuru tikk dena ganna one kohomda sambanda wannetp denwda
Thank you ..👍
අවසාන වැටුප නොගෙවා ata coll karahama හෙට හෙට කියනවා ගැටී විටි da tama නෑනේ ain vi din 20 gatautu kriya marga මොනවාද plish cantrak namba plish
Really helpful.. thanks 🔥❤️
Some good information 🙏
Kidayak nehe😢😢
Auwrdu pahama kantrak kalaya nam grativiti aka gewa nawada.
එක දිගටම සේවය කලානම් අවු. 5 අවසානයේදී පාරිතෝශික හිමිකම ලැබිය යුතුයි.
Akama ayatanaya savaya magin navatila navata AMA sava istanayama savaya karala ain unama ..maya labagata hakida..maga e.t.f aurudu 7ho8 akama kad akata kapila tiyanava
මේක ගන්නනම් එක දිගට අවු. 5 ට වඩා වැඩියෙන් වැඩ කරල තියෙන්න ඕනේ.
EPF/ETF එකම අංකයකට කැපිල තිබුනත්, ඔයා මගදි සේවයෙන් ඉවත් වෙලා නැවත ටික කලෙකින් සේවයට බැඳිල තියෙන නිසා, මේක නොදී ඉන්න ආයතනයට පුලුවන්.
සමහර වෙලාවට ආයතනයත් එක්ක සුහදව කතා කරල මේක ලබාගන්න බැරි කමකිත් නෑ. නමුත් ඔයාගේ විස්තරේට අනුව බැලුවම, ආයතනය නීතියෙන් බැඳිල නෑ මේක ගෙවන්න.
Tamange kamaththe sewayen iwath wemedi kalauthu de pahadili karala denna
ඔබගේ අස්වීම ලිඛිතව ආයතනයට ලබා දෙන්න.
ETF ෆෝරමය පිරවා එය ආයතනයෙන් සහතික කරවා ගන්න. ඉන්පසු එය ETF කාර්යාලයට බාරදී ඔබගේ ETF ලබගත හැකියි.
ඔබගේ බී කාඩ් එක ආයතනයෙන් ඉල්ලා ගන්න. ඔබ EPF ලබාගන්න අවස්ථාවේදී එය අවශ්ය වන නිසා.
සේවාකාලය වසර 5ට වඩා වැඩිනම් පාරිතෝෂිකය ඔබට හිමියි. ඒ පිලිබඳව ආයතනයෙන් විමසන්න.
very informative :)
Forces Wala aurydu 11 sewaya karapu ayata mek denawada
2008,07,01dina sita ma weda kala ayathanaya wenath nama kin pawathuni, 2011 sita me dakwa thawath namakinda athe, ma weda kala ayathanayen 2008 sita 2011 Dakwa arthasadaka Sada natha eyata gathuthu piyawra kumak da sir
Aayathanaya ayath pradeshaye kamkaru kaaryaalayata peminili karanna
sewayen iwath wana wita sewa sahathikayak lab deema aniwaryada
Ehema ekak gena neethimaya pehedili kireemak ne. Namuth sewakayek aayathanayaka sewaya kala bawata sahathiyak illanna aithiyak sewakayaata thibenawaa. Ehema awasthaawaka adhaala sahathikaya denna aayathanaya waga balaa ganna oane.
Api aurudu 7k waththaka wadakara. E ayathanayen apiwa liyapadinchi kare naha. E ayathanayen ape wada ekaparatama nawaththuwa. Ekata apita ganna puluwan kiyamargaya mokakda.
Langama thiyena kamkaru kaaryaalayata gihin peminili karanna.
Mage rakiyawa dowesha sahagathawa Maratha atha.me sambandawa manages himicam ekata danumdiya hakida? Me sambandawa danata labour department danumdi atha .
ඔබ පුද්ගලික ආයතනයක රැකියාව කල කෙනෙක් නම්, ලඟම තියෙන කම්කරු කාර්යාලයට ගිහින් පැමිණිලි කරන්න.
I have completed 37and 11 months of service when I’m getting my retairment, I want to know how is my grativity calculation? Is it pay for my 37and 11 months?
It's only for completed service years. In your case it's 37.
Granularity = Last month Basic Salary ÷ 2 × 37
Can you explain more about daily wages employees gratuity eligibility ..
If employee beign paid by daily, last 14 days salary (Before the date of resignation) should be multiple by the completed service years.
If he/she has getting 1000 per day (This shouldn't including OT and allowances. Only basic wage and BRA) and completed service years is 5, then..
1000×14×5=70,000
අවුරුදු 17 එකම ආයතනයක සේවය කලා අවුරුදු පහළොවේ ඉදන් අවුරුදු තිස් දෙක වෙනකම් මාසයක් ගානෙ පඩි ගෙවිව කිසිම දෙයක් කැපුවෙ නෑ අවුරුදු 17 සේවය කරා අස්වෙද්දි කිසිම දීමනාවක් ලැබෙන්නේ නැද්ද නීතියෙන් පිළිසරණක් නැද්ද
sar mama hotel sewakayekmi..mama mema ayathanaye awrudu 6 kalayak wada karala ainn una..mema awrudu 5 demanawa pilibada memasu weta meya katawath nodena bawata pawasuwa...ma meyata kala uththe kumakda
එකම ආයතනයක නොකඩවා වසර 5ක් හෝ ඊට වඩා සේවය කර ඇති විටෙක මෙම වරප්‍රසාදය හිමිවිය යුතුයි. පත්වීමේ ලිපියේ සඳහන් සේවයට බැඳුනු දිනයේ සිට සේවයෙන් ඉවත් වු දින දක්වා තමයි මෙම කාලය ගණන් බලන්නේ.
අසාධාරණ සම්බන්ධයෙන් කම්කරු කාර්යාලයට පැමිණිලි කරන්න පුළුවන්.
G. M sir. Mama wada kale road project walata adala company ekaka. Ethanadi mama ekama company ekkaka eka digatama 6years wada Kala ethanadi mama eke project ekaka 2014.07.21 to 31.03 2016 dakwada emama company eke wenath project ekaka aimath 01.04.2016 to 31.07.2020 dakwa wada karana ladi. Namuth Mata EPF no 2kakin thama inne sir Mata gratuity himikama thiyeida. Thanks
සේවා කාලය අඛන්ඩව වසර 5ක් තිබිය යුතුයි. වියාපෘති කරන ආයතන අදාල කටයුත්ත සඳහා පමනක් නිශ්චිත කාලයක් සඳහා සේවකයන් බඳවා ගන්නා අතර ඔබත් එවැනි අයෙකු බවයි මේ විස්තරෙන් තේරෙන්නේ.
මෙහිදී ග්‍රැටිවිටි හිමිකමක් නෑ. එකම ආයතනයක උවත් සේවා අංක දෙකක් නිසා සහ අඛන්ඩ සේවය (එකම සේවා අංකයකින්) නොමැති නිසා.
Oya nithi thama walanguda
Parithoshitha deemana gewanathe ayata eya labaganne keseda . Pahadili Kara Deanna puluwan da sir
Paarithoshikayata labaganna awashya sudusukam sapuraa nethnam eya labaaganna be.
Siyalu wisthara me video eke thiyenawaa.
Sir mama aurudu 4 wada kala company 3 dan gadara inne frebary wala engej wenna inne me mase wadakta yanawa aluthen salli ganna vidiya gana poddak visthara karankoo sir
Me link eken video eka balanna. Wisthara thiyenawaa.
ua-cam.com/video/4BGrJGhgry4/v-deo.html
Oana unith call karanna
Meka monawa hari hetuwak matha kapanna baida
Puluwan. Aayathanaye depolakata sewakayaa sidukala haaniyak piyawa ganna meken puluwan.
වැඩසටහන ගොඩක් හොඳයි.මට පොඩ් දෙයක් දැනගන්න ඔනා සේවයකයෙක්ට පාරිතොශිකයට හිමිකම් ලබන්නනම් සේවකයා අවුරුදු පහ සලකන්නේ සේවයට බැදුනු දිනේසිටද නැතිනම් සේවකයා ස්ථීර වූ දවසේ සිටද.
සේවයට බැඳුනු දිනයේ සිට.
EPF සඳහා දයක් මුදල් ගෙවන සියලුම දීමනා සඳහා, පාරිතෝෂික ගෙවිය යුතු බවට නීතියක් නැහැ. උදාහරණ ලෙස, ආහාර දීමනාව .......
EPF ගනනය කිරීම සඳහා යොදාගත් සියලු දීමනා පාරිතොශිකය සඳහාත් යොදාගත් යුතුයි
Aiye mama resturentke 7years seveyakala mama geya apprilmase ahinune thama matta cretivitake dunne mama labourke peminillakkale thama mokuthne aiye mama monawadakarandaone
වැඩකරන ආයතනයේ සේවකයන් 15 ට වඩා අඩු අවස්ථාවක Gratuity දෙන්න කියල නීතියේ කියල නෑ. ඒ නිසා ඔයා වැඩ කරපු තැන සේවකයන් 15ක් හෝ ඊට වැඩියෙන් ඉන්න ඕනේ. ඒ වගේම ඔයා එක දිගට අවුරුදු 5 කට වඩා වැඩ කරල තියෙන්න ඕනේ. ඔයා වැඩ කරපු අවු. 7 අතර මගදි අළුත් වුනා නම් ඒකත් ප්‍රශ්නයක්.
මේ කාරණා ඔක්කොම හරියට තියනවනම්, ඔයා අයින් වුන දවසේ ඉඳල දවස් 30ක් ඇතුළත Gratuity ගෙවන්න ඕනේ.
එහෙම නැත්නම් කම්කරු එකට පැමිණිලි කරන්න පුලුවන්.
පැමිණිල්ලක් දැම්මට පස්සේ සති 2ක් 3ක් ඇතුළත ඔයාට දැනුම් දීමක් කරයි. එහෙම නැතිවුනොත් පොඩ්ඩක් කම්කරු එකට ආයෙත් කතාකරල බලන්න.
Thawa wisthara oane nam kiyanna. Me link eke thiyana video ekath balanna.
ua-cam.com/video/iKxpyJB-KDI/v-deo.html
sir mama denata iwathwela awuruddak wenawa thama gewwe ne mokada karanna puluwan awrudu 8k sewaya kala
Wedakarapu thenin ahala balanna.
sewakayek paminillak karanne kohomada poon nombaryak tiyenawada
Langama thiyena kamkaru kaaryaalayata gihin thamai peminili karanna oane.
mama aurudu 6 wada karanawa eth mama tama isthira sewakayek vidiyata usas karala naha mata etf epf mukuth hamba wenne kohamada mata himi wena dewal laba ganne plz reply me
Company ekath ekka kathaa karala balanna.
Me dimanawa laba ganna oni kala simawak thiuenawada.
Eka digata avurudu 5k ho wedi kaalaya weda karala sewayen iwath wena welawaka mema dhiimanaawa labaa ganna puluwan
අපි සේවයෙන් ඉල්ලා අස්වීමේදී අප විසින් මසකට කලින් දැනුම් දීමක් කල යුතුද? එසේ දැනුම් නොදෙන්නේ නම් අප ආයතනයට මසක වැටුප ගෙවිය යුතුද?
ආයතනයට ඔබ වෙනුවෙ කෙනෙකු සොයා ගැනීමට සහ ඔහු හෝ ඇය පුහුනු කිරීමට යම්කිසි සාදාරණ කාලයක් අවශ්ය වෙනවා. ඒක නිසයි මාසයක් වැනි කාලයකට පෙර දැනුම් දිය යුත්තේ. එය ඔබේ යුතුකමක්.
එහෙම නොකල කියල පඩිය නොදී ඉන්න පුලුවන් කියල නම් නීතියෙඉ කියල නෑ.
හොඳම දේ තමයි කල් තියා දැනුම් දෙන එක.
10 years wada Karaka thiyanawa sir , eheth ayathanayen parithoshitha deemana gewa natha, ayathanayen iwath wee 1years wenava sir, eweta parithoshitha deemana ganne kaurun Harsha da sir
Aayathanaye sewakayan 15 ta wadaa wediyen unna oane.
Wishraama wetup nogewana aayathanayak wenna oane.
Mema karunu sampoornai nam, sewaakalaya aurudu 10k nisaa Gratuity denna oane.
Kamkaru ekata peminillak karanna.
Mandala walata kohoma da
සර් මම පුද්ගලික ආයතනයක වැඩ කරන ගමන් දින 14 නිරෝධනය ලක් උනු අයකි මා හට මේ මස මාසික වැටුප ලැබේවා ද බුදුසරනයි
මේ ගැන ඔබ ආයතනයත් සමඟ කතා කල යුතුයි.
Thanks sr
Company eke employeesla okkoma permanent inna onida or probation, contract ayath ekkada 15 inna oni!
Sewakayan 15k ho eeta wediyen siteema pramaanawath.
First aurudu 5 complete unama gratuity aran next aurudu 5 n aye ganna puluwanda??
First aurudu 5n ganna nam company eken ain wenna oane. Nethuwa ganna be.
What's the situation if Organization or project is being closed down before completion of 5 years? Please let me know
Then you will not be entitled for Gratuiry.
You will be recieved compensation for the said matter.
If someone in annual contract basis, is entitle for Gratuity? What is the section of that?
If someone has been worked more than 5 years continuously he/she entitle for Gratuity. If there are service breaks in between, Gratuity will not be entitled.
Annual contract means there are service breaks. That's mean no Gratuity. BUT if there are no breaks (like previous contract end in 31st December & next contract is starting from 1sr Jan) & service period is more than 5 years, YES you can fight for Gratuity.
මහත්තයා මම මිට කලිනුත් කතා කරා මමසෙවයකල තැන වසර පහකට ආසන්න කාලයක් සෙවය කලත් වසරක් වත් සෙවය නැති සෙවිකාවක් නිසා මට නිවාඩු ගෙන ඇයට සෙවයට ඉඩදෙනලෙස බලපැම් කලා එපිලිබද වුන අරවුල දුරදිග ගොස් මා හටසෙවය නතර කරා අදට මාසෙකට වැඩ් නමුත් මට කිසිම ගෙවිමක් වත් නැත මා දරුවන් සමග ඉතා අසරනවුවෙක් නිතිපැත්තට යාමටත් මා බයයි මටසහන පිලිතුරක් ඉක්මනින් ලබාදෙන්න මහත්තයා ඔබට පින්
සහනයක් ලබාගන්න නම් කම්කරු කාර්යාලයට ගිහින් පැමිණිලි කරන්නම වෙනවා.
Gratuity saha wandiya dekama gatha hakida? Wiyaparaya wasa dammath?
Puluwan. Me dekatama adhaala awashyathaa sampoorna wenawaanam puluwan. Aayathanaya denatamath wasaa ethnam kamkaru eke harahaa thamai me dhewal karaganna wenne. Paralku wedi unoth beri wennath puluwan
@@RuHeRa thank you
awrudu 5sampurna wena 3month thynakota ayathnaya wahnwanm apita hmbenda gratuite aka?
Neethiye widihata sewaa kalaya aurudu 5k sampoorna wenna oane. Meka wenasma awasthaawak. Me sambandawa kamkaru komasaaris warayaata peminillak idiripath karanna puluwan. Ohu thamai awasan theerakayaa wanne.
E T F E P F කපන්නෙ නැතුව ඉන්න ආයතනයේ අයිති කරුට පුළුවන් ද
Sir EPF eken 70 %niwasa naya gena nogewa sitya hoth siduwanne kumakda.30% ganna puluwanda naya kala seemawa kal pirunata pasuwa
Naya nogewa sitiyoth EPF balance eken eka adu kara gannawaa.
Gratuity gana thawa video ekak dammang hondhai.
A kiwwe 15 dhenata wadi saha adu pirisata kohamda kiyala
Thank you sir
සේවකයන් 15 කට වඩා අඩු ආයතනයක සේවය කරන සේවකයන් සඳහා පාරිතෝශික ගෙවීම් සම්බන්ධව නීතිමය පැහැදිලි කිරීමක් ලංකාවේ නීතියේ නැහැ.
එවැනි සේවකයන්ට ආයතනයෙන් ඉල්ලීමක් කරන්න පුලුවන් සහ ආයතනයත් සාධාරණව සලකා බලා එවැනි සේවකයන්ට සහනයක් දෙන්න පුලුවන්. නමුත් ආයතනයට නීතිමය බැඳීමක් නැහැ.
@@RuHeRa sir Thank you
Mama awurudu 6 wada kara.corona hinda anthima masa wala mage mulika watupen bagayak pamanai hambune. Ethakota mage gratuity eka hadenne anthimata hambunu padiyen da?
Neethiye kiyala thiyanne awasan masa wetupa deken bedala weda karapu aurudu gaanen wedikaranna kiyala.
Koronaa nisaa padi baagayak geuwata Gratuity hadaddi kalin sampoorna wetupa ganna oane.
Sir, 2017 ආයතනය පටන් ගත්තේ 2018 විතර සේවක ගනන 15 ට වඩා වැඩි උනා. 2024 මැයි මාසයේ සිට සේවක ගනන 8 කට අඩූ කරල තියෙන්නේ, මගේ සේවා කාලය අවූරුදු 7 විතර. මට පරිතොශික මුදලට හිමිකම් තියෙද?
සේවය අවසන් කල දිනට පෙර මාස 12ක කාලය ඇතුලත එක් දිනකදී හෝ සේවකයන් 15ක් හෝ ඊට වඩා වැඩි ගණනක් ඔබේ ආයතනය තුල සේවය කොට තිබේනම් සහ සේවය අවසන් කරන දිනට ඔබේ සේවා කාලය අඛන්ඩව වසර 5ට වඩා වැඩි නම් ඔබට පාරිතෝශිකය ලැබිය යුතුයි.
මම රජයේ අයතනයක සේවය කරා.වසර 12ක්.දැන් පාරිතොෂිත දිමනාව ලබා ගැනිමට යාමෙදි.අයතනයේ විගනන ක්‍රියාවලියක් සිදුවෙමින් පවති.එවිට මට ගෙවිම් සිදු නොකර සිටිමට හැකිද...
රජයේ ආයතන කම්කරු නීතියෙන් ආවරණය වෙන්නේ නෑ. ඒවාට වෙනම ආයතන සංග්‍රහයන් තිබෙනවා. ඒක නිසා මට උත්තරයක් දෙන්න විදිහක් නෑ.
සේවක සංඛ්‍යාව 15 ට වඩා අඩු ආයතනයක නම් පාරිෂෝතික දීමනා ලැබීමට හිමිකම් නැද්ද
වන්දි ගන්න කෙනෙකුට පාරිතෙශිත දීමනා ව ලැබේනවද
ආයතනයේ පිළිතුර මාස 06 ක්, තුළ පාරීතෝෂිතය ලබා දීමට කටයුතු කරන බවකි ..
එසේ කාලයක් ලබා ගැනීමෙන් මා හට අවාසියක් විය හැකිද ..?
සේවයෙන් ඉවත්වූ දින සිට මසක් තුල පාරිතෝශිකය ගෙවිය යුතුයි.
ආයතනයකින් වෙනත් රටක වැඩකට යනවනම් වැටුප පිලිබද (සේවකයාට ලැබිය යුතු වැටුප වෙනසක් සිදුවනවාද)
වෙනසක් සිදුවිය යුතුයි. අදාල රට තුල ඇති වියදම් ප්‍රතිශතයට සාපේක්ෂව සහ ඔබේ කැපකිරීමට සාපේක්ෂව එය සිදුවිය යුතුයි.
ETF eken 15% or 3% k apita gewanne?paysheet wala tiyenwa 12%+3%k kiylath
Sir mata dana ganna one mage ayathanye 20 denek vada karanawa eth 10 denekuta epf etf kapanawanam .. mata gratituty eka hamba venne nadda ? Man 11 yrs wada karanawa.. (
Hamba wenna oane.
@@RuHeRa thnk u so much☺️
Sir mama security officer kenek mata besic 10000 + 3500 but sift ganata gewanne mata dawasakata 2300 mase padiya 50000 withara gannawa athakota mama 2 ÷ ona 13500 da 50000 da sir ? Plz ripply me sir
Shift gaanata geuwath, pay sheet eke thiyena basic + BRA thamai hema gananaya kiriimakatama salakaa balanne.
Athakota sir mage besik 10000 + 3500 ÷ 2 = 6750 aka × aurudu 5 ahemada sir gana hadaganne ?
Yes
එම ආයතනයේ Loan එකක් පාරිතෝෂික මුදලෙන් අඩු කල හැකිද
මම මාසෙකට කලින් ඵක ආයතනයක ETFගත්ත මගෙ තව ආයතන 2 තියනව ගන්න පුලුවන්ද
සර්,,අපි අයින් වෙනකොට මාසෙකට කලින් ලියුමක් දුන්නෙ නැත්තම් salary එකක් එයාලට ගෙවන්න ඕනද...එහෙම් උනොත් එයාලට පුලුවන්ද gratuity එක hold කරන්න
මාසෙකට කලින් ලියුම දෙන්න කියන්නේ ආයතනයට තවත් කෙනෙක් හොයා ගන්න සහ පුරුදු කරන්න සාධාරණ කාලයක් අවශ්්‍ය නිසානේ. ඉතින් ඒකට එකඟ වෙලා වැඩ කරන එක තමයි හොඳම දේ. එතකොට ප්‍රශ්නයක් නෑ.
කොහොම උනත් Gratuity එක Hold කරන්න බෑ.
මගේ ආයතනය මට මාස 5ක වැටුප් ගෙවා නැත. නීතියට අනුව මට කල හැක්කේ කුමක්ද මහත්මයා?
අවුරුදු 9 සම්පූර්න කිරීමට මසකට පෙර සේවයන් ඉවත්වන්නේ නම් කොපමන කාලයක් සදහා පාරිතෝෂිතය හිමි වේද?
If a employee has a loan can we deduct from his gratuity
yes of course.
But make sure to maintain proper records. Such as a letter mentioning all details of gratuity, all details of the loan, the balance to be recovered and the balance of gratuity. The letter must be acknowledged by the employer & employee.
Sir mata contact noumber ekak evanavada?
සර් අවුරුදු 2ක් තිස්සේ මට පඩියෙන් බාගයයි ගෙවන්නේ
හැබයි මුලු පඩියටම etf epf කපනවා එහෙම කල හැකිද
මාසයට අදාල නියමිත දින ගනණ තුල සේවය කරලා තියෙනවානම්, සම්පූර්ණ වැටුප ගෙවන්න ඕනේ.
පුද්ගලික අායතන රියදුරන්ට ලැබිය යුතුද.
ඔව්
මම පුද්ගලික ආයතනයක වසර 18 ක සෙවා කාලයක් සේවය කලා 2023/09/13 දක්වා .නමුත් එම ආයතනයේ සෙවකයින් 9 ක් පමණ යි වැඩ කරනනෙ.එම නිසා මට පාරිතොශිත දිිමනාව ලැබෙන්නෙ නැද්ද
Saman math ehemai
සේවකයන් 15ට වඩා අඩු නිසා නීතියට අනුව හිමිකමක් නැත.
නමුත් ඔබට මේ සම්බන්දව කම්කරු විනිශ්චය සභාවට ලිඛිත ඉල්ලීමක් කල හැකිය. සේවකය 15ට වඩා අඩු පිරිසක් සිටීම නිසා ආයතනයෙන් පාරිතෝශික නොගෙවන බවත් ඒ සම්බන්දව සානුකම්පිතව සලකා බලා තීරණයක් දෙන ලෙසටත් සඳහන් කරමින් ලිපියක් කම්කරු විනිශ්චය සභාවට ඉදිරිපත් කරන්න.
කෑලි පදනම මගින් සේවය කරන සේවකයකුගෙ පාරිතෝශිත ගණනය කරන්නෙ කොහිමද...ඉක්මන් පිළිතුරක් ඕන.එක්සෑම් එකකට
Gratuuty = අවසාන මාස 3නේ දෛනික වැටුප් වල සාමන්්‍ය අගය X 14 X සේවය කල වසර ගනණ
@@RuHeRa thanq so much 🙏
වැටුපේ basic salary එකට අමතරව traveling allowance, meal allowance, production insensitive වැනි වචන දමා, ඒවාට දෙන මුදල EPF, ETF වලට එකතු නොකර සිටීමට පුලුවන්ද?
නීතියට අනුව EPF සහ ETF ගනනය කල යුත්තේ මූලික වැටුප සහ අයවැය සහන දීමනාවට පමණයි. Traveling, meal, incentive වැනි දීමනා මේ සඳහා සලකා බැලෙන්නේ නෑ.
ලංකාවේ නීතියට අනුව අවම වැටුප රු12500 සහ අයවැය සහන දීමනාව රු 3500 වන නිසා, බොහෝ ආයතන මෙම වැටුප විතරයි ලබා දෙන්නේ. අනිත් සියලු දේ දීමනා ලෙසයි ලබාදෙන්නේ. (සමහර රැකියා වල අවම වැටුප මීට වඩා සුළු වශයෙන් වැඩි විය හැකියි)
මෙලෙස කිරීම සේවකයාට අවාසි උනත් ආයතන වලට වාසි සහගතයි.
නීතියට අනුව ආයතන වැටුප් ගෙවන නිසා පැමිණිලි කරන්නත් බෑ.
දැනුවත් කලාට ස්තූතියි ....
මම රජයට අනුබද්ධිත පෞද්ගලික ආයතනයක සේවය කරන්නෙමි. මම සේවය කරනනේ දෛනික කම්කරු සේවකයකු වශයෙනි නමුත් මාගේ payslep එකෙ etf epf අයකර මූලික වැටුපක් ද ඇත . මට දැනගත යුත්තේ මා හට ඔය ගෙවීම් කරගන්නේ අවසන් දින ගණනටද ? නැතිනම් අවසන් මසටද? ස්තුතියි
Sir sewa kalaya akandawa wasara 5k wiya yuthuda...natinam kadin kada ho sewa kalaya awrudu 5ta wadi wunama harida
Sewaa kaalaya akandawa wasara 5k wiya yuthui.
@@RuHeRa thank you sir
Ekama Ayatane Ekama Digata Aurudu 8k 10k Wada Karala E Ayate Magin Sarin Sare Man Pawar Ayatana Wala Ta Sarin Sare Agrimat Alut Karot Ema Sewaka Yata Wena Sadarane Asadarane Gana Pahadili Karanna Puluwanda Sir Ema Aya Ta Makada Karanna Puluwan Ema Aya Ta E Aurudu Pahen Pase Labena Warapasadaya Labena Wada Pudgalika Ayatanayaka Sewakain Ta Sir Ok Budusaranai! Jesus Wahanse Ge Pihitai Devi Pihitai Teruwan Saranai
Ekama aayathanayaka eka digata weda kalaanam paarithoshikaya (Gratuity) hambawenna oane
Man aurudu 5k sanpurnai.ath akkama Mata epf ganna berida
Company eken ain wenawanam, ETF ganna puluwan. EPF ganna be.
Mage gratuvity eka tawama masa 3kin deela ne man mokada krannw
Aayathanayata mathak kireemak karanna. Denne nethnam kamkaru ekata peminili karanna.
@@RuHeRa masa 3ma kata kala me satiye kiya kiya denne ne
Allowance eka kadala naththan monatada kiyala . Nikan other allowance kiyala ekk nam denne eka eligible ta gratuity ekata ?
No
@@RuHeRa please let me know what kind of allowances are eligible for gratuity
@@fhecgeneralaffair7115
Allowances that deduct EPF / ETF are considered.
Cost of living allowance, special living allowance or other similar allowance are considered.
Gratuity ගණනය කරනු ලබන්නේ සේවකයෙකුගේ ස්තිර සේවයට අදාල දින සිටද නොමැති නම් Probation period එකත් ඇතුලත් කාලසිමාවටද. Gratuity ගණනන කිරීමේදී Probation period එක නොසලකා හරිනවද?
සේවයට බැඳුනු දින සිටම කාල සීමාව ගණනය කරන්න ඕනේ. ඒ කියන්නේ probation period එකත් ඇතුලත්.
@@RuHeRa
Thank you for the valuable video series
ආයතනයට අයවිය යුතු ණයමුදලක් ඇති විට එම ණය මුදල gratuity මුදලින් අඩු කල හැකිද.එසේ නැතිනම් එය අඩුකර යුත්තේ ඇපකරුවන් ගෙන්ද
ණය මුදල අයකර ගැනීමට වෙනත් කිසිම විකල්පයක් නොමැතිනම් පමණක් ඇපකරුවන්ගෙන් අයකර ගත හැකියි. පාරිතෝශිකය තිබෙනවානම් ඒ පිලිබඳව සේවකයාව දැනුවත් කොට ණය මුදල එයින් අයකර ගත හැකියි.
පාරිතෝෂික ගෙවීම පැහැර හැරීම කරන විට කල යුතු දෙ පැහැදිලි කරන්න පැමිණිළි ඉදිරිපත් කිරිම සඳහා කාල සීමාවක් තියෙනවා ද?
අස්වූ දින සිට දින 30ක් ඇතුලත ගෙවන්න ඕනේ. හිතාමතා මෙම කාලයට පසුවත් නොගෙවා සිටීමට උත්සහ දරනවානම් කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න පුලුවන්.
වෘත්තීය සමිති ලියාපදිංචි කිරීමේ දී ඉන්න ඔනි සේවක සංඛ්‍යාව කීයද
ලියාපදිංචි අයදුම්පත් භාරදෙන අවස්ථාවේදී එය අඩුම වශයෙන් සාමාජිකයන් 7 දෙනෙකුගේ අත්සනින් භාරදිය යුතුයි.