Munge saman kanna puluwan vedeyata hadanna keyanna. Lankawe saman walata danne kunu malu. Kunu salayo , hurullo, patauw dala mun saman hadanne. Ballekuta kanna ba. AMATHE THUMO mnta dade kondese danna. Ape dewal ape agaya karanna one thamai. Laba ganen janathawata hareyata kanna dela. Mun R P henchaiyala amathe thumo.
❤ සුපිරි. කිසිම පුද්ගලික බලාපොරොතුවක් නොමැතිව රටේ අනාගතය ගොඩනැගීමේ ඒකායාන අරමුණෙන් වැඩකරන ආන්ඩුව ක වෙනස.
ටයි දාගෙන එන්නේ ගසා කන්න අපේ සල්ලි
ලංකාව වටෙට මුහුද තියාගෙන ටින්මාලු අපිට මොකටද , කමු මාලු
රටින් මාළු ගේන්නැතුව ලංකාවේ ඒවා අඩුවට දෙන්න
අනේ මේ මාළු ටින් කාරයෝ එක්ක රටක් කරන්න පුලුවන්ද? ඔහොම ගිහින් හැම එකටම vat නැති කරන්න කිව්වම අධ්‍යපනය සෞඛ්‍ය එහෙම පවත්වාගෙන යන්න ආණ්ඩුව සල්ලි හොයන්නේ අහවල් එක විකුණලාද? උඹලා අධික ලාභ ලබන හැටි plan ගහනවා. උඹලට තේරෙන්නේ නැද්ද මිල අඩු කලහම වෙනදට වඩා මිනිස්සු ඕවා ගන්නවා කියලා. එතකොට sales වැඩි වෙනවා. එතකොට ධීවරයින්ටත් අලෙවිය වැඩි. Factory එකට orders වැඩි එතකොට work force එක වැඩියෙන් ඕනේ වෙනවා. ඒක තේරුම් ගනිල්ලා හැම එකටම බාල්දි පෙරලන්නේ නැතිව
එක එකාගේ රෙස්පෙක්ට් බලන්නේ නැතිව ගෙදරදීම සැමන් හදාගන්න. You tube එකෙන් බලන්න.
මුන් ඔක්කොම කිකම්ම දිඋනුවෙන්න බලන්නෙ රට ගෙන යන්නෙ කොහොමද මුන්ට හමදෙම නිකන් දෙන්නේ
ලංකාවේ ටින්මාලු වල කොලිටිය ගැන ප්‍රශ්නකාරි තැන් තියේ.....මිලත් වැඩී....ලංකාව වටේ මුහුද තියං ගිණි ගණන් දීලා සැමන් කන එක එපා වෙල තියෙන්නෙ..
අපේපකයන්ට චාන්ස් හම්බ වුනාම අපේ පුකේ අරින්නයි බලන්නෙ
අන්තිමට හිතෙන හිතෙන ගානට විකුනන්න පුලුවන් වෙන්න ඕන ?
ටැක්ස් එකත් නොගෙවා
අවස්තාවාදියො සෙට් එකක්
හොරමුනුටික
අසරනයොසුරාකන
පිසමන් මොකටද බන් ඔය ටයි පොල්ල ගලවලදාල මූහුදට බැහැ පන් මුන් හදන්නෙ ඇමතියට ජරාව කවන්න වගෙ අනේ උබලගෙ සැමන් අද කෑවොත් හෙටත් ගදයි
ඕකත් අර ඩඩ්ලිත් එක්ක තිබුණ සහල් මිල පාලනයේ සාකච්ඡාව වගේ වෙන්න පුළුවන් බිත්තර වලට උනෙත් ඕකමයි දැන් බයිලා ගහලා පස්සේ මිල පාලනයක් නැතිව ඔවුන්ගේ ලාභයම ලබාගනියි මාලි මාවේ වැඩ කරලා පෙන්නන්න😂😂😂😂😂
amboo meeharakwa dan gannan gan na bn🤣
වැල් බයිලා වැඩක් නෑ.... පුලුවන්නම් රට ටින් මාලු නවත්තලා ලංකාවේ ටින් මාලු විතරක් තියලා බලන්නකෝ...😂😂මාස තුනක් අපි බලාගෙන ඉන්නම්😂😂😂
ඇයි ඊට පස්සෙ මොකද කරන්නෙ
Ratata kelawenawanam hari asi ne
ඇයි උබ මාස තුනෙන් පස්සෙ මොනව කරන්නද....
හා .. හොඳයි.
PannanawA
අයියෝ බන් උබලට පිට රටින් ගේන්නත් එපාලු වැට් එකත් අයින් කරන්නලු..උබලා දන්නේ නෑ කර්මාන්ත දියුනු කරන්න අපි දැනුත් 398ට ගන්නේ..😂😂
රජයේ ධීවර සංස්ථාව මෙතනදී මුල් වෙන්න ඕන....
Vat නැති කරන්න බෑ අඩු කරන්න පුළුවන් vat අඩු කරන්න කියන්නේ හොද ව්‍යාපාරිකයෝ නෙවේ.
There is no quality can fish like captain
වෙලදපොල මිලට උඩින් පාලන මිල තිබ්බම, උන් සතුටින් තමයි😂😂😂😂
ටින් වල අසුරා බොහෝ කල් තබන සැමන් වෙනුවට පිසිමට සකස් කල මාලු පැකට් කර වෙළෙඳපලට දැම්මොත් පාරිභෝගිකයගේ කාලයත් ඉතුරුයි, සෞඛ්‍යයටත් හිතකරයි.
ලංකාවෙ නිශ්පාදිත ඒවා ගොඩක් මිල වැඩියි..පිටරට ඒව අපිට හොඳයි
❤️🔥
ලේකම්ගෙ කතාවෙන් නම් ගන්න දෙයක් තියෙනවා ....
❤❤❤❤❤
ලන්කාවේ ටින් මාලු හදනවද?
දිවරසංස්තාරටවටෙඇතිකරන්න
යකෝ මුං සෙට් එක ඇමති එක්ක එකතුවෙලා පාලන මිල දලා, දැන් කියනවා එක වෙනස් කරන්න ඔනෙලු ( VATනැති කරලා ඉල්ලනවා)😀
කයිය ගහනවා අද මාළු කන්න බැ යකෝ 🤣🤣
Captain, Diamond chile 🇨🇱 raten genapu samon dan naththe ayi? Danna kenek kiyanna.
තොපිමොනසමිගමිතිබ්බත්
අසරනයාසුරාකනඑකතමයි
කෙරෙන්නෙ
තොපේමාලුතොපිමකාපියවු
If so government will have to remove VAT in other food items also. Its not practical to remove VAT only for canned fish.
ලාභ වගේම බාල ප්‍රමිතියෙන් යුත් ටින් මාළු තමා ඔයාලා හදන්නේ කුණු මාළු ගෙනත් ටින් කළහම හොයන්නද මිනිස්සු.වැට් නැතුව ටින් මාළු හදල බදු කන අපි ගෙවන්න යි.උඹලා අධික ලාභ ලබන්නයි උඹලගේ ලාභයත් හොරාට බදු නොගෙවා ආදායම් බදු නිලධාරීනුත් එක්ක එකතු වෙලා බදු වංචාත් කළහම රටේ මුදල් සංසරණය නැති උනහම ජනතාවට දෙයියන්ගේම පිහිටයි.
හැම එකාම කියන්නේ බදු අඩුකරන්න කියලා බදු අඩු කලොත් රජය දුවන්නේ කොහොමද, සෞඛ්‍ය, අධ්‍යාපනය, ආරක්ෂාව මාර් නඩත්තුව තව ජනතා සේවය සදහා මුදල් ආණ්ඩුව හොයන්නේ කොහොමද ලොකු කොමිපැණි මුදලාලිලාට කොචිචර ලාභ තිබුනත් මදි ඔිකන් තමයි රටකන්නේ පේනවනේ ඩඩිලි සිරිසේනට හෙලිකෙපේටර් පවා තිබෙනවා ඒකෙන්ම පේනවනේ තක්කඩින්ගේ ලාභය
ආණ්ඩුවෙන් ටින් කිරීමේ factory එකක් හැදුවානම් හරි. නැත්නම් මේ කාක්කෝ දෙපැත්තෙන්ම ගසාකනවා. ඔක්කෝම ආත්මාඒථකාමියෝ
Akb and npp are the best of the best in the world 🎉😂❤❤❤
😂😂
Topi wedi milatanam wikunanna ehemanam ratin genna oni
How can run the government without tax ?
මාලුගිනිගනමි
ඇයි පිටින් ගේන ටින්වලට වැටි ගහන්නෙ නැත්තෙ.?????
ගහනවා බන්
Mum maara badu eda ekak Dan ekak kiyanawa 😬😬😬😬😬😬
Yako badu..vat tax nathuwa naya gewanne kohoma da? Kawruth podi kattak kanda wenawa ban naya gewanda..unp.. pohottwa..sjb pakku kelopu kelilla ta...
Why can’t fisherman make can fish . Karawala is better than everything
Halwalata deanweala theyeannea ape pakayala karala apea veyapara keyala
ubalage tin malu apita one na ewa yawapalla pita rata pita ratin tin malu genna ona na rata wateta muhuda tiyeddi
Amathi. Oluwa. Athgala. Annatokka. Hiwenna. Rawatennaapa. Munta. Karannada
Munge saman kanna puluwan vedeyata hadanna keyanna. Lankawe saman walata danne kunu malu. Kunu salayo , hurullo, patauw dala mun saman hadanne. Ballekuta kanna ba. AMATHE THUMO mnta dade kondese danna. Ape dewal ape agaya karanna one thamai. Laba ganen janathawata hareyata kanna dela. Mun R P henchaiyala amathe thumo.
Npp karayo karmantha Tika kanawa
Mun amathiyo Badu gahanawa minissunta Kanna naha
Badhu gahanne nethuwa kohoadha pissu kiyawanawa.
Horun සහ පාස්කු praharakayin අල්ලන්න කියමින් රටේම බලය අල්ලපු වත්මන් jvp ජනපති ANRA ඇතුළු ආණ්ඩුව Ada කෙඳිරි ගාණ ගමන් Rilaw Allanawa දැක්කා නේද ?😂😂
😂😂
මාලිමා ගොබ්බයන්ට පුලුවන් විපක්ශෙට වෙලා කයිය ගහන්ඩ විතරයි ආණ්ඩුව අරන් වැඩ කරන්ඩ බැ,වැඩ කරන්ඩ දන්නෙ නැ. රටින් ගේන සැමන් වලට පලන මිලක් නැ දේශීය නිශ්පාදකයට පාලන මිල මරු මාලිමා ආර්ථික ප්‍රතිපත්ති, මාලිමා ගොන් වහලුනේ දැන් මොකද කියන්නෙ? තාමත් මාලිමාවටද?😂😂😂😂
ඔව් තාමත් මාලිමාවට උබට මොකක්ද වෙන්න ඕන