ඉතිහාසයේ මෙහෙම ඇමතිවරියක් දැක්කමයි..

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 231

  • @Lata-hs7tt
    @Lata-hs7tt 2 дні тому +85

    මමනම් කැමතිම කෙනෙක් තමයි සරෝජා පෝල්රාජ් මැතිනිය ඔබ තුමියට ජයවේවා බුදුසරණයි 🙏🙏❤❤❤

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 2 дні тому +121

    ගරු පෝල්රාජ් මැතිනියනි , ඔබගේ ආකල්ප සහ රට සහ ජනතාව කෙරෙහි ඇති 8:04 අවන්ක කැපවීම විශිෂ්ටයි ! ඔබතුමියට අපගේ හදපත්ලෙන්ම පිදෙන ආදරය , ගවුරවය , උත්තමාචාරය පිලිගන්න . ඔබගේ නැනනුවන , දක්ශතා තවතවත් ඔප් නැන්වේවා ! තවතවත් ශක්තිය , ධයිර්‍යය ලැබේවා ! ❤❤❤❤❤👍👍👍👍

  • @chandralathaliyanapathiran4048
    @chandralathaliyanapathiran4048 2 дні тому +86

    ❤❤❤❤ අපේ ඇමැති තුමියට සුබ නව වසරක් වේවා මාලිමාවට ජයවේවා !

  • @wkanthi
    @wkanthi 2 дні тому +97

    හරිම ආඩම්බරයි.පෝල්රාජ් ඇමැතිනියනි.❤❤❤

  • @oshanlunugama5172
    @oshanlunugama5172 2 дні тому +85

    අප ගරු ඇමතිතුමිය හරිම අගෙයි. ඔබ ගේ සේවාව ගැන ආඩම්බරයි! ඔබතුමියට සියලු දෙව් රැකවරණයි !!! ශුභ නව වසරක් වේවා යි පතමි!!

  • @truthseekerlk
    @truthseekerlk 2 дні тому +42

    හරිම සතුටුයි ඔබතුමියගේ ක්‍රියාකලාපය පිළිබඳව! ජය වේවා!

  • @jayathissabandara1313
    @jayathissabandara1313 2 дні тому +27

    හැමදෙනාගේම සිතුවිලි මේ වගේ පොහොසත් වෙනවනම් කොයිතරම් වටිනවාද, ලස්සන දරු පිරිසක් පිරිසිදු දරු පිරිසක් දැනුමින් පොහොසත් දරු පිරිසක් ගොඩනැගීම වෙනුවෙන් ඔබතුමියගේ දැක්ම හරිම වටිනවා, සුභ නව වසරක් වේවා,

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 2 дні тому +81

    පාලකයන් නිහතමානී ,,අවන්ක වෙන තරමට සේවයක් ද අවන්කව සේවය කරනවා ❤❤❤❤

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 2 дні тому +37

    බන්දනාගාරයේ ඉන්න පරන ජඩ තක්කඩ් ඇතුලට ෆෝන් ආයුද කුඩු ගෙන එ අයට උදව් කරන නිලදාරින් අයින් කරන්න කරුනාකරලා

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 2 дні тому +87

    ආයේත් කවදාවත්ම වෙන පාහරයෙකුට මේ රටේ ඉඩක් ,නහැ ,අවුරුදු 30 වත් මේ ආන්ඩුව රට කරනවා,ඊට පස්සේ රටේ මිනිස්සු කමති නම් හොරුන්ට දෙමු හොරා කන්න,හැබැයි කුකුල් දෙනිනිය කියන හොරාට නම් ශොට් එක දෙන්න ඕන අනිවාරයෙන්ම ,❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

    • @priyankasapugoda5850
      @priyankasapugoda5850 2 дні тому +1

      Aniwaryen 30k

    • @mohammadranees35
      @mohammadranees35 2 дні тому +1

      50 aniwa ❤

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 2 дні тому +5

      ඊට පස්සේ NPP රජයේ දර්ශනයෙන් දැනුවත් උන Z පරම්පරාව සහ අද සිට බිහිවන beeta පරම්පරාව දේශපාලනික බලපෑම් වලින් තොරව නවතම ලොවට අප මවුබිම රැගෙන යනු ඇත...❤

    • @Unknown123-ig4uh
      @Unknown123-ig4uh 2 дні тому +2

      ඇයි 30 ට සීමා කරන්නෙ...සසර පවතිනා තුරා ලෝකය විනාස වෙන තුරා npp ..පමණයි❤

    • @prakashThilina-rf6nb
      @prakashThilina-rf6nb 17 годин тому

      අම්මෝ අවුරුදු 30ක් චීනේ රුසියාව මිනිස්සු මරලා ඉන්නවා වගේ තමයි ඉන්න වෙන්නේ. සිංගප්පූරුවේ නම් අවුරුදු 30ක ඉදන් එකම පක්ෂෙ කියපු දේවල් කරපු නිසා.මේ ගොල්ලො මේ පහවත් හිටියොත් ලොකු දෙයක්.😂😂😅😅මමත් ජන්දේ දුන්න හැබැයි මමනම් කියන්නෙ අවුරුදු 30ක් ඉන්නවා වගේ බොළඳ හීන දකින්න එපා මොකද මේ රටේ ඉන්න මිනිස්සු සිංගප්පූරුවේවත් චීනෙවත් මිනිස්සු නෙවෙයි එකම පක්ෂයක් බලේ තියාගන්න.😂😂😂😂👍👍👍

  • @GaminiPerera-v8g
    @GaminiPerera-v8g 2 дні тому +84

    අගමැතිනිය ලෙස පවා වගකීම් බාරදීමට හැකි ශ්‍රේෂ්ඨ කාන්තාවක් .🎉❤

  • @Ksmksmksma8181
    @Ksmksmksma8181 2 дні тому +37

    සතුටුයි ඔවුන්ගේ හැකියාව න් තව තවත් දියුණුවේ වා දරුවන්ට හෙටක්

  • @onamagulak77
    @onamagulak77 2 дні тому +71

    බන්ධනාගාරෙ හොඳ නිලධාරීනුත් ඇති, නමූත් වැඩි දෙනෙක් අන්ත දූෂිතයි, හදන එක නම් ලේසි වෙන්නෙ නෑ, බලාපොරොත්තු සහගතව ඉමු.

  • @ChandraratnaDandasinga
    @ChandraratnaDandasinga 2 дні тому +21

    ජයවේවා.වැඩ පිලිවෙල සාර්ථක වේවා.

  • @SandayaLal
    @SandayaLal 2 дні тому +51

    කාන්තා රැදවියන්ගේ සනීපාරක්ෂක පහසුකම් සොයාබලන ලෙස ආදරෙන් ඉල්ලාසිටිනවා.ඔවුන්ගේ අපහසුතා ගැන පසුගිය කාලයේ අසන්නට ලැබුනා.පිරිසිදුකම තිබුනොත් සවුක්‍ය ආරක්ෂා වෙයි.🙏❤️❤️❤️

  • @mado4672
    @mado4672 2 дні тому +31

    නියමයි

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 2 дні тому +37

    කාන්තාවන් නියෝජනය කරන නියම ඇමතිවරියක්

  • @jagathprasanna3760
    @jagathprasanna3760 2 дні тому +35

    අන්න හරි..බිමට බැහැලා වැඩ කිරීම අගයකරනවා

  • @SenudiKularathna
    @SenudiKularathna 2 дні тому +19

    මන් මෙතෙක් කාලයක් මේ වගේ දෙයක් දැකලා නෑ හරිම යහපත් දෙයක් සහෝදරිය ඔබ කරේ .
    හොරු අරහෙ පන නහගන්න හදන්නේ

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 2 дні тому +43

    පරාජිත දේශපාලන මැක්කන්ට දිරවන්නට බැරිව ඇති මේ වෙනස❤❤❤

    • @smbandara7915
      @smbandara7915 2 дні тому

      ඕවාටත් මොනවා හරි කියයි

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 2 дні тому

      @smbandara7915
      එහෙම මොකුත් නැතිවෙනකොටත් ගතියක් නැ වගේ 😂🤣😅😆

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 2 дні тому +33

    😊❤ පක්ෂ නිර්මාතෘ රෝහණ සහෝදරයගේ දිස්ත්‍රික්කය, මාතරින් රටට දායාදවූ ඇමති සහෝදරියට ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය ❤ 🇱🇰

  • @s.kumaridiissanayake1938
    @s.kumaridiissanayake1938 2 дні тому +22

    Great 🌹

  • @samanthafernando332
    @samanthafernando332 2 дні тому +15

    Great full of you being example ❤

  • @FireLEOEDITS
    @FireLEOEDITS 2 дні тому +15

    මාලිමාවට ජයවේවා

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake4667 2 дні тому +5

    එකම එක දෙයයි බලාපොරොත්තු වෙන්නෙ.නීතියට වැඩ කිරීම පමණයි ජනතාව ඉල්ලන්නෙ.ඔතන ඉන්න ගොඩාක් අය හොරු නොවුනත් ඉන්න හොරු ටික නිසා එයාලට කරන්න දෙයක් නැහැ .අලුත් ඇමතිතුමියට ශක්තිය දහිරිය ලැබේවා මේවා යහ මගට ගේන්න.ස්තුතියි .

  • @NandasiriAbeysinghe
    @NandasiriAbeysinghe 2 дні тому +16

    ඇමතිතුමිය වයස 60 ට වැඩි වසර ගණන් හිරගෙදර ඉන්න අයව තමන්ගෙ ඉතුරැ කාලය දරුවොත් එක්ක ගත කරන්න නිදහස ලබාදෙන්න

  • @Pisces-P
    @Pisces-P День тому +3

    මගේ ආදරණීය ගුරුතුමී..ඔබගෙන් ඉගනගන්න ලැබීම ගැන එදා මෙන්ම අදත් ඇත්තේ නිරහන්කාර ආඩම්බරයක්.අප පාසලටද ඔබ මහත් ආඩම්බරයක්.ඔබ තුමිය ගැන හරිම සතුටුයි..ආදරනීය සරෝජා ටීචර්.

  • @swarnamaliperera243
    @swarnamaliperera243 2 дні тому +15

    නියමයි කාන්තාවො උනාම ගෙදර වැඩකටයුතු හා මැහුම් ගෙතුමි අනිවාර්යයෙන් ඉගෙන ගන්න ඔින .කාන්තාවගේ අතේ තමයි වැඩි වගකිමක් තියෙන්නෙ ඒත් දැං ඉන්න තරැනියන් වැඩිපිරිසක් ඉන්නෙ සැමියව මරාගෙන කන්නයි අඩුමගානෙ ගේදොර වැඩකරන්නත් හරිම කමිමැලියි ⁣phon එක අතේම තමයි ඒකෙයි වැඩ

    • @rukmalherath8633
      @rukmalherath8633 2 дні тому

      Kathawa sampurna waradi.issara ganu wage nemei dan godak ganu hambakeranawa

    • @rajapakshagechandralatha4274
      @rajapakshagechandralatha4274 2 дні тому +1

      දැන් කාන්තාවො ගෙදර වැඩ විතරක් නෙවෙයි රස්සාවකුත් කරනව. ඒ නිසා සාධාරණයි ගෙදර වැඩ දෙන්න සහයෝගයෙන් කරන එක.

    • @swarnamaliperera243
      @swarnamaliperera243 2 дні тому

      @rajapakshagechandralatha4274 සුළු පිරිසක් එහෙම කරන්නෙ එතකොට එකමුතුකම හා දියුණුවක් තියනව දියුණුවක් තියන පවුලක් බලද්දි ඒගෙදර කාන්තාව කාර්යක්ෂම නිසා .දිලිදුපවුල්වල ගෑනු මනුස්සයට බනිනව අැයි යකෝ ලමයව බලපන්කො ගෙදර වැඩ කරපන්කො⁣ මට ගෙදර වැඩකරල මහන්සි කියල .සැමිය බිරිදට බනිනව මම වැඩකෙරැවෙ නැත්නමි තෝ කන්නෙ අදින්නෙ කොහෙමද කියල ඒවගේ කමිමැලි සමහර පිරිමිත් ඉන්නව ඒකයි සහෝදරි

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 2 дні тому +6

    අපේ රටට යහපතක්ම වේවා ❤️❤️

  • @신대혁-y9g
    @신대혁-y9g 2 дні тому +15

    වෙනස ඇගට.

  • @MallawaMallawa-xw8tg
    @MallawaMallawa-xw8tg 2 дні тому +8

    ජයග්‍රහණය කරා රැගෙන යන්න

  • @buddhikavithana3812
    @buddhikavithana3812 2 дні тому +2

    ජය වේවා ඔබතුමියට ඉදිරි කටයුතු සාර්ථක වේවා.

  • @mallikananayakkara3652
    @mallikananayakkara3652 2 дні тому +2

    හරිම ආදරෙයි oba තුමියට

  • @sudanapoli6016
    @sudanapoli6016 День тому +1

    Budusaranai srilanka ❤❤

  • @susilratnaweera5482
    @susilratnaweera5482 День тому +3

    දිරිමත් නිර්භීත හිරුනිකා දුවවත් මේ වැඩ සදහා එකතුකරගන්න දේශපාලන මත ඉවතලා ඇයටද ආරාධනා කරන්න අපට අවශ්‍යකරන්නේ එයයි ස්තුතියි

    • @asithachathu2974
      @asithachathu2974 День тому

      😂😂😂 තාම බන්ධනාගාරය තුල කුඩු හිඟයක් නෑලූ එතුමිය ගාව ගන්න..😂😂😅

    • @gayiya4600
      @gayiya4600 День тому

      හිරැනිකා දුව මොකටද හැමිනෙන්නද

    • @malindasampath7028
      @malindasampath7028 10 годин тому

      කුඩු හිරුනිකා

  • @buddhimajayakody7351
    @buddhimajayakody7351 2 дні тому +9

    👍👍👍

  • @Leomessifrenando
    @Leomessifrenando 2 дні тому +4

    Super❤

  • @AsokaThennakoon-y6m
    @AsokaThennakoon-y6m 2 дні тому +3

    ඔබතුමිය ට සුභ නව වසරක් වේවා අප රටෙහි කාන්තා වන් සහ දරුවන් වෙනුවෙන් කැපවී වැඩ කිරීම ට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @AmilaAmila-oi1ji
    @AmilaAmila-oi1ji День тому +1

    ඔබට ජය වේවා....❤මානුසිය හිතක් ඔබට තියෙනවා ....අපේ සහය මේ රාජයට...

  • @udynara4169
    @udynara4169 2 дні тому +5

    Good ❤

  • @agmallika1961
    @agmallika1961 День тому

    අපි ට සතුටුයි පෝල් රාජ් මැතිණිය ගන්නා උත්සාහයට ජය වේවා මාලිමාවට සහ ඔබතුමියට තෙරුවන් සරණයි

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 2 дні тому +1

    "දරු පැටවු රැගෙන".. කොච්චර අවංක ආදරනීය වචනද ❤❤❤ මෙතෙක්කල් හිටි දේශපාලකයින් මාධ්‍යය සංදර්ශන වලට දරුවො වඩා ගත්තට මේ සුන්දර මිනිස්සු හදවතින්ම දරුවන්ට ආදරෙයී නේද, සාවීත්‍රී සොයුරිය, ජනාධිපතිතුමා ඇතුලු මාලිමාවේ ඔබ සැම ජාතියේ වාසනාවට බිහිවුණු සැබෑ මිනිසුන්ය.. ඔබ සැමට වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤

  • @user-abuufahad95
    @user-abuufahad95 2 дні тому

    ඉස්තු ති 🙏🙏🙏❤

  • @ChanakaLeelasena
    @ChanakaLeelasena 2 дні тому +3

    Great 👍 mrs polraj,,,respect you 😂🎉😢😮😅😅

  • @MerianWikramasingha
    @MerianWikramasingha 2 дні тому +1

    ❤THANKS OUR Government ❤

  • @samanthafernando332
    @samanthafernando332 2 дні тому +6

  • @nirmalagamage2977
    @nirmalagamage2977 2 дні тому +5

    ❤❤❤❤❤❤

  • @thibbottakamkanamgunapala6723
    @thibbottakamkanamgunapala6723 2 дні тому +2

    සරෝජනී පෝල්රාජ් මැතිතුමයණි දරුවන්ගේ මුල් ලමාවිය හිරගෙදරින් පිට නිදහස් ලෝකය තුළ සංවර්ධනය විය යුතුමයි .දෙමාපියන්ගේ වැරදි වලට පෙළඹවූයේ පැවැති ධනපති ආණ්ඩු ,එනිසා පුංචි දරුවන් වැරදි කරුවන් නොවේ .

  • @MSumanawathi
    @MSumanawathi 2 дні тому +2

    සුබ ගමන ඔබ මෙනුමියට

  • @anandaweerasekera4366
    @anandaweerasekera4366 2 дні тому +1

    ජාතික පුනරුදයට මඟ විවර කරන අව්‍යාජ කණ්ඩායමේ වටිනා සරෝජා සෙබලියනි, ඉදිරියටම යන්න... ඔබට සුභ ගමන්..!! ජාතිය ඔබ පිටුපසින්!!

  • @fathimasihana614
    @fathimasihana614 2 дні тому

    ජයෙන් ජයම වේවා ...කරන කියන සෑම හොද කටයුත්තක්ම සාර්ථකවයට පත් වේවා..නව ඇමතිතුමිය ඇතුලු සැමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා❤.

  • @piusfernando
    @piusfernando 2 дні тому

    Thank you for your great dedication 🇱🇰🙏

  • @gaminiwelgolle394
    @gaminiwelgolle394 2 дні тому +5

    සද්දේ හොඳටම මදි . කරණාකර හරිගස්සන්න .

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 День тому

    ඛුදූසරනයි

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 2 дні тому +5

    ඇත්තටම මේ දරුවන් ඉන්න අය නිදහස් කරන්න ...මොනයම් හො යටත් වීමකට අනුව

  • @RoshanPiyadarshana-g8x
    @RoshanPiyadarshana-g8x День тому

    ජයවේවා සහෝදරිය

  • @isuruudesh7637
    @isuruudesh7637 2 дні тому +1

    👍💐🙏

  • @RamyaJayasekara-u8z
    @RamyaJayasekara-u8z 2 дні тому

    ❤දෙවිපිහිටයි

  • @leelaniweththasinghe3189
    @leelaniweththasinghe3189 День тому

    ❤🎉❤🎉🎉🎉🎉🎉🎉🎉ජයවෙිවා සරෝජා මැතිනිය ස්තුතියි ❤ සුහසක් කතුන් දුක්විඳ නවා 😢🎉❤🎉🎉🎉🎉🎉

  • @ruwanindika9767
    @ruwanindika9767 2 дні тому +2

    ❤❤❤❤❤🌹🌹🙏

  • @indrajithupul6395
    @indrajithupul6395 2 дні тому +3

    Well done clean sri lanka already starts.Happy New Year 2025 🎉️🎉️🎉️

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 2 дні тому

    සුපිරියිනෙ සරෝජා සහෝදරිය .හැමෝටම සාධාරනය ඉෂ්ඨ කිරිිමට මැදිහත් වෙන්න.

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 День тому +1

    ජාති ආගම් බේද බලන්නේ නැතුව රටට වැඩක් කරන්න.. තෙරුවන් සරනයි

  • @malaniathauda9249
    @malaniathauda9249 2 дні тому +2

    👍

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs 2 дні тому +1

    පෝල්රාජ් ඇමතිතුමිය ගැන අපිට ආඩම්බරයි මිට පෙර ආන්ඩුවලත් කාන්තා ඇමතිවරියන් හිටියා නමුත් මෙි ඇමතිතුමිය මෙතෙක් කෙටි කාලයක පෙන්වු දක්ෂතාවය අති ඉමහත්ය චීරං ජයතු

  • @RanathungaRanathunga-l5q
    @RanathungaRanathunga-l5q День тому

    එදත් අදත් ආදරය කරන ආදරණීය චරිතයක් පෝල් රාජ් සහදරය ඔබ ඇතුළු මාලිමා රජයට 2025 ඉදිරි කටයුතු සාර්ථකව කරගෙන යෑමට ශක්තිය දහිරිය ලැබේවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @AnuradhaDushyantha-gt9nx
    @AnuradhaDushyantha-gt9nx 2 дні тому +5

    සරෝජා පෝල්‍ රාජ්

  • @NilakshiPagoda-c1r
    @NilakshiPagoda-c1r 2 дні тому +4

    ❤️❤️❤️❤️❤️🇱🇰🇸🇪

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 2 дні тому

    මාලිමාවට ජයවෙිවා 🙏🙏🥰🥰

  • @DammikaKulasekara-nt1zv
    @DammikaKulasekara-nt1zv День тому

    ❤🎉🎉🎉🎉🎉🎉

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri 2 дні тому +1

    ජරවකන ,බන්ධනාගාර ය.,ක්ලින්.කරන්න ,ඔනේ,අනිවාර්යයෙන්ම

  • @dammikaKumari-sz6wf
    @dammikaKumari-sz6wf День тому

    Jayaw
    Wawe
    Sri
    Lanka❤🎉❤🎉

  • @PallewaththaGamage
    @PallewaththaGamage 2 дні тому

    Jaya wewa srilanka

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 2 дні тому

    Nice one ❤

  • @jagathprasanna3760
    @jagathprasanna3760 2 дні тому +2

    😊😊

  • @roshanjanaka7818
    @roshanjanaka7818 2 дні тому

    May god blessings your

  • @neshishanaya9263
    @neshishanaya9263 2 дні тому

    කියපු දේවල් සාර්ථකව කරන්න ඔවුන්ගේ කැපවීමට❤❤❤❤

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 2 дні тому

    Jaya wewa

  • @gamunushantha7877
    @gamunushantha7877 2 дні тому

    👍👍🌷🌷

  • @LuckySirimanna
    @LuckySirimanna День тому

    මහජනතාව ඔබතුමිය සමගය්.

  • @DeepikaPerera-vg1im
    @DeepikaPerera-vg1im 2 дні тому

    ❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 2 дні тому +1

    Suba nawa wasarak wewa seyaluma sahoodara sahoodareyanta jayan jayama wewa budusaranai jayawewa malemawata adarai hamadaama jayawewa budusaranai

  • @gunapaalaherath5966
    @gunapaalaherath5966 День тому

    මාලිමාවෙ අපි කැමති අමැතිවරියක්

  • @LalithajanskumariJans
    @LalithajanskumariJans 2 дні тому +1

    මුලින්ම ඔබ තුමියට ස්තුතිය පුදකරමි පරණ හිටපු ගීතා කුමාරසිංහ කරන්නේ කොහොමද කියලා ඇසුවා නේද මේ වගේ දේවල් ඔන්න ගීතා මාලිගාවේ වැඩ ගීතා ඔයා දැන් මොකද කියන්නේ ගීතා ලැජ්ජා වෙන්න

  • @lalithMadugoda
    @lalithMadugoda 2 дні тому

    වෙනස සිදුවෙමින් පවතී, සතුටුයි. ජයවේවා ජයවේවා .

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte 2 дні тому

    පෝල් රාජ් ඇමතිනිය ඔබට තෙරුවන්සරනයි

  • @plliyanagechandralal4692
    @plliyanagechandralal4692 2 дні тому

    Super

  • @nandikasajeewani8271
    @nandikasajeewani8271 2 дні тому

    Hodai hodai,,,,

  • @sunilkumara9361
    @sunilkumara9361 2 дні тому

    She is great woman

  • @ireshsampath377
    @ireshsampath377 2 дні тому +1

    Meka kiyaganda bari sathutak mathiniyani ..oba thumiyala karana me kapa vimata apen nowaduwa sahayoga haki uparimayen laba denawa..suba nawawasarak wewa siyaluma denata❤❤❤

  • @roshanfernando8938
    @roshanfernando8938 2 дні тому

    ❤️🙏

  • @niroshakumari6249
    @niroshakumari6249 2 дні тому

    ❤❤❤🎉🎉🎉

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 2 дні тому

    අනේ ඔයා වයසට ගිය අය නිදහස් කරන්න මැතිතුමනි 🙏🏽🙏🏽🙏🏽බුදුසරණයි

  • @jayanthagaminiweerasekera5741
    @jayanthagaminiweerasekera5741 2 дні тому

    Excellent Ministers

  • @SandyaJayawardena-i9g
    @SandyaJayawardena-i9g 2 дні тому

    ඔබ සරෝජා......
    දිනෙක සුවිශේෂී සරෝජා .
    ආදරෙයි .

  • @leticiavirakoon156
    @leticiavirakoon156 День тому

    Malima Rajaye budemath obasemta devipihita rekwarny Adre lebewa❤❤❤❤❤❤❤ jaymwewaa

  • @SithaChinthaka
    @SithaChinthaka 2 дні тому

    ❤❤❤🌷🌷🌷

  • @SDRathnayaka-g2o
    @SDRathnayaka-g2o 2 дні тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 День тому

    We watched one video Mrs Hirunika said problems have in the Prison. Very sorry about the prisoner's facilities. Prisioners must live comfortably. Hope you will do that.

  • @LalanthaPerera77
    @LalanthaPerera77 2 дні тому +3

    පොදුවේ මම දැකපු දේ නම් වැඩි විච්චූරණ නැහැ.. හරිම සරල විදිහට උත්සවය සංවිධානය කරලා තියෙන්නේ... බොහොම වියදම අඩුවෙන් බව පේනවා බොහොම ස්තුතියි කට්ටියටම