ගායක M.S හා කිංස්ලිගේ ආරවුල චොප්පෙට මරු කැදවයි | WANESA TV

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 863

  • @psadhu2038
    @psadhu2038 3 роки тому +193

    මම දැකපු නිහතමානීම මාධ්‍යවේදීයා .. .. අනෙකාට කතා කරන්න ඉඩ දීලා.. වයසක අයට ගරුකරලා බොහොම ඉවසීමෙන් වැඩ සටහන මෙහෙයවනව.තප්පරයක්වත් ඉවත අරින්නෙ නැතිව බලන වැඩසටහන වනැස... බුදුසරණයි ...

    • @wanesatv
      @wanesatv  3 роки тому +3

      ❤️❤️😊🙏🙏🙏🙏🙏

    • @ප්රබාදිසානායක
      @ප්රබාදිසානායක 3 роки тому +5

      මමත් කිසිම වැඩසටහනක් බලන්නෙ නෑ මේ සර්ගේ ඒවා නම් බලනවා එකක් නෑර

    • @nihalsilva8371
      @nihalsilva8371 3 роки тому +1

      @@ප්රබාදිසානායක
      . M

    • @ravishasudda7762
      @ravishasudda7762 3 роки тому

      @@wanesatv uba pttata wadasatahana karanwa. Mn uben illanne derana , hiru,, sirasa wage gobba channel walata noya ubema youtube wade karanna . Ara channel kiyak gewwath yanna epa. Ubata jaya

    • @mariedilukshi7596
      @mariedilukshi7596 2 роки тому +1

      සහතික ඇත්ත

  • @nandanaediriweera9820
    @nandanaediriweera9820 3 роки тому +110

    මම තෝරා ගත් සිමිත යු ටියුබ් චැනල් ටිකක් පමනක් බලනවා. එ අතරින් මල්ලී ඔයා උඩින් ම ඉන්නවා 👌👌👌👍👍

  • @රේණුකකරුණාරත්න

    මෙන්න රියල් චණ්ඩි චණ්ඩියෙක්ට එහාගිය මනුස්සකමින් පිරුණු වීරයෙක් රියල් වැඩකාරයෙක් අද මේ වගේ මිනිස්සු නෑ මේ රටේ නිවන්සුව ඔබතුමාට...

  • @dananjayagamage6312
    @dananjayagamage6312 3 роки тому +110

    මගෙ අම්මා තාත්තා එ වගෙම මමත් ඉපදුනෙ හැදුනෙ වැඩුනෙ කොලඹ 10 මරදානෙ. මගෙ අම්මා හැදුනෙ වැඩුනෙ ඔය මිරිස් මෝල වත්තෙ අපෙ ආච්චි එ කියන්නෙ මගෙ අම්මගෙ අම්මා චොප්පෙ සමග ලගින් ඇසුරු කරපු කට්ටිය ඉතින් අපිට පොඩි කාලෙ චොප්පෙ කරපු කියපු දේවල් ගොඩක් අහන්න ලැබුනා ඔය කියපු කතා ඔක්කොම ඇත්ත චොප්පෙ ගැන කතා කරනවා නම් තව ගොඩ්ක් දේවල් තියෙනවා ඇත්තටම සතුටුයි අයියෙ ඔයා අද මෙ කරපු වැඩසටහන ගැන මොකද මම අයියා දාන හැම Video එකක්ම බලනවා ඔයා වඩසටහන මෙහෙයවන විදිහට තමයි අයියෙ ගොඩක්ම කැමති ලංකාවෙ තියෙන සුපිරිම you tude චැනල් එකක් තමයි වෙනැස කියන්නෙ දිමටම මෙ වගෙ වටිනා කියන videos කරන්න අයියෙ සුබ පැතුම් ❤️

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      Thanks ❤️❤️❤️❤️❤️

    • @traweltrying7878
      @traweltrying7878 3 роки тому

      Anura mame oyata godak pin me wage wistharayak pahadiliwa kiuwata

    • @lesleydesilva8220
      @lesleydesilva8220 3 роки тому

      danjaya,maradane some gena danne nedda.

    • @DivanjaniePatabendige-fu9ng
      @DivanjaniePatabendige-fu9ng 9 місяців тому

      Pala yako yanna

    • @gangimathar
      @gangimathar 8 місяців тому

      Choppe Koyi kaaleda idala thiyenne? Ape thaththage paththe okkoma nadayoth awurudu 80-100kma maradane thamayi hitiye.. math awurudu 20k wenaknma ehe hitiye... Eth adamayi ahuwe mehma knk 😳

  • @danujathilaksha1027
    @danujathilaksha1027 3 роки тому +151

    චන්ඩි නෙමේ වීරයෝ කියන්නේ මෙන්න මේ මිනිස්සුන්ටයි අද මේ වගේ මිනිස්සු නෑ ❤️😓🙏 නිවන්සුව ලැබේවා.....

  • @dda711
    @dda711 3 роки тому +39

    බලාගෙන හිටියෙ විඩියොව එනකල් බ්ස්ලාගෙන හිටියෙ ආවා දැන් ආවා ආසාවෙන් බලන්නෙ. ඔබතුමාගෙ විඩියො බුදු සටනයි

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      👍👍👍👍🙏🙏❤️🙏

  • @dayanhamine7533
    @dayanhamine7533 3 роки тому +266

    මෙන්න.. මාධ්‍යවේදියෝ.. . හොදින්.. ඇහුමිකමි.. දෙනවා .. . මැද්දට..කඩා. පැනලා.. කියවන්නේ. නෑ.. .. වැනස.. නොවේ.. .. වෙනස ලෙස. වෙනස් විය යුතුයි.

    • @wanesatv
      @wanesatv  3 роки тому +4

      ❤️❤️❤️❤️❤️

    • @thilinilasanthika5150
      @thilinilasanthika5150 3 роки тому +6

      වනැස කියන්නේ වර්ණවත් වූ අැස.ඒ නම තමයි හොද

    • @dayanhamine7533
      @dayanhamine7533 3 роки тому +5

      thilini lasanthika . එහෙමද. . මම. ඒක දැනගෙන හිටියේ නෑ. ස්තුතියි. දැනුවත්. කලාට.

    • @142samantha
      @142samantha 3 роки тому +1

      👍👍👍

    • @amalchinthaka71
      @amalchinthaka71 3 роки тому

      @@thilinilasanthika5150 hi

  • @dewmigammanpila2944
    @dewmigammanpila2944 3 роки тому +65

    ඔබ වටිනා මාධ්‍ය වේදියෙක්
    🙏🙏
    වීඩියෝ එක බලන්නත් කලින් comment කරන්න හිතුනා
    ගොඩක් වටිනවා අපේ ජීවිත වලටත්
    ඔබට බුදු සරණයි

    • @wanesatv
      @wanesatv  3 роки тому +2

      Thanks ❤️❤️❤️❤️❤️

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 роки тому +2

      😄😃😀😁😄😃😀👏👏👍👌👌👌👌👌😃

  • @dulanidulanjali270
    @dulanidulanjali270 3 роки тому +68

    ඔබ තුමාට සම්මානයක් දෙන්න ඕන ❤️❤️❤️ විඩියෝ එකක් දානකල් අපි බලන් ඉන්නෙ ❤️

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @monikageethanjani9133
      @monikageethanjani9133 3 роки тому

      Wanasa itha honda wadasatahan idiripath karana No .1 UA-cam nalikawa sthuthie obata

    • @dayanhamine7533
      @dayanhamine7533 3 роки тому

      අනිවාර්‍ය්යෙන්ම

  • @සංචිකගුරුතුමා

    මේ ඉන්ටර්වීව් කෙරිල්ල මරු. සංයමයකින් වැඩේ හොඳට කරනව. ඔබ තුමාට ජය. 🙏🙏

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️👍🙏🙏

    • @Dhanushkagl2011
      @Dhanushkagl2011 9 місяців тому

      එ්කට චමුදිත..😂😂

  • @ramazzottihunziker4805
    @ramazzottihunziker4805 3 роки тому +61

    මරදානෙ චොප්පෙ හිත හොඳ මිනිහෙක් අහලා තියනවා, පැහදිලිව වැඩසටහන කරන එකම youtube canal එක WANESA TV...අමරසිංහ family එක ගැන video එකක් කරන්න .ස්තුතියි

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @anuralasantha6868
    @anuralasantha6868 3 роки тому +37

    වෙනස මෙහෙය වන ඔබ තුමාට බුදු සරණයි දෙවි පිහිටයි 🙏 🙏 🙏

    • @wanesatv
      @wanesatv  3 роки тому

      🙏🙏🙏🙏🙏

  • @banukamahesh3348
    @banukamahesh3348 3 роки тому +117

    මේ තමයි රටම ආදරේ කරන චණ්ඩි. අද පාතාලයේ කියලා කියන එවුන්ට ආයුධ කෑල්ල නැති උනොත් මග යන්න පණ නෑ .
    නිවන් සුව ලැබේවා චොප්පේ අයියා .
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 роки тому +1

      නැවත අප අතරම ඉපදේවා ඔබ අද වැනි දිනක මේ රටට අවශ්‍ය යි

    • @samiya3357
      @samiya3357 2 роки тому +1

      අන්න ඒකයි❤

    • @manel2343
      @manel2343 2 роки тому

      අනිවා👍👍👍❤️❤️

    • @Red2-e7h
      @Red2-e7h 10 місяців тому +2

      චොප්පෙ නැහැ දැං ඉනේ කයිචාලා

    • @MonkeyOneHd
      @MonkeyOneHd 10 місяців тому +1

      sira kathawa

  • @charlie-jaysl663
    @charlie-jaysl663 3 роки тому +15

    මරදාන චොප්පෙ රියල් වැඩ්ඩෝ. දැන් ඉන්නෙ පිම්පි සිගිති වැඩ්ඩෝ. අපේ සීයා කියලා තියේ චොප්පෙ සීයා ගැන. සුපිරිම වැඩ්ඩෙක් චීනාඩි,කරාටේ වගේ ඒවා කරලා තියේ. අත් දෙක දිගයිලු පොරගෙ දනිස් ලගට. මුෂ්ටි පාර හොඳටම ගහනවාලු. ගැහුවොත් මූන කට සමතලා වෙනවාලු. හිත හොඳ මනුස්සයෙක්ලු මොනා වුනත්. වීදි සටන් වල ඉහලම හිටපු ඩයල් එකක්..........❤❤ නිවන් සුව..!!! ඔයත් නියමට ඉදිරිපත් කරනවා අයියේ. සුපිරි මාධ්‍යවේදියෙක් 😍🤟. ජය බෝ.........

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @gayanlakshan7193
    @gayanlakshan7193 3 роки тому +45

    කොච්චර චන්ඩියෙක්, වැඩකාරයෙක් උනත් දිව දෙකේ දෙපිටකාට්ටුවො ලන්කරගන්න හොඳනෑ... පපුව හොඳ මිනිස්සු ලන්කරගත්තනන් එයා අදත් ජීවත් වෙනව...

  • @ksc5802
    @ksc5802 3 роки тому +47

    අපි "චොප්පේ" ගැන ලංකාදීප පත්තරෙන් කියවා තිබූණා 2013 විතර නමුත් සවිස්තරාත්මක වැඩසටහනක් මෙවගේ සොඳුරු මිනිසෙක් ගැන ඉදිරිපත් කිරීම ගැන මාගේ හදපිරි ස්තුතිය 🤗🤗

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @roshansenevirathna4851
    @roshansenevirathna4851 3 роки тому +89

    හොද වැඩසටහනක් තුමිමුලේ පද්මේ ගැනත් දාන්න.නාරාහේන්පිට පිටර් තවම ඉන්නවා

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️❤️❤️

    • @channels-media8990
      @channels-media8990 3 роки тому +3

      Ow, padme genai, Peter genai video ekak karanna

    • @prabhathdharshana4012
      @prabhathdharshana4012 3 роки тому +1

      අනේ ඇත්තටම පීටර් ඉන්නවද?

    • @jayavidesilva6289
      @jayavidesilva6289 3 роки тому

      @@prabhathdharshana4012 කවුද ඒ ?

    • @amalwijesekara1098
      @amalwijesekara1098 3 роки тому +1

      @@prabhathdharshana4012 පීටර් ඉන්නවා

  • @nuwandon6776
    @nuwandon6776 3 роки тому +24

    ලංකාවේ නො 1 චන්ඩිය හිත හොඳ මනුස්සයෙක් 💖👌

  • @jdesilva1310
    @jdesilva1310 3 роки тому +34

    මේ කරන කාර්‍යයට මෙතුමාට සම්මානයක් ලැබිය යුතුමයි. ඔබ තුමාගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා !

    • @wanesatv
      @wanesatv  3 роки тому

      🙏❤️🙏❤️🙏❤️

  • @sudusudu6666
    @sudusudu6666 3 роки тому +14

    යූ ටුබ් චැනල් එකෙන් වැදගත්ම චැනල් එක වන්නේ ඔබතුමා ඉදිරිපත් කරන මෙම වැඩ සටහන යි මේ වගේ වැඩ සටන් මම වත් දන්නේ නැත මං වගේ බොහෝ දෙනා තවත් නොදැනුවත් කමින් ඇත ඉදිරිපත් කරන ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමු

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @mariedilukshi7596
    @mariedilukshi7596 2 роки тому +8

    අවංකව කිවූවොතින් චන්ඩයෙක් නෙමෙයි වීරයෙක් නියම එඩිතර වීරයෙක් ......අපේ අවාසනාවක මහත අද කාල්‍රෙ කොහෙන් හොයන්නද ඔහොම මිනිස්සු.

  • @mandakinirajapakshe124
    @mandakinirajapakshe124 3 роки тому +570

    වනැස කියන්නේ youtube එකේ තියන හොදම Channel එක කියන අය කෝ ☺️😉

  • @mohamedreeza2357
    @mohamedreeza2357 3 роки тому +25

    එකෙන්ම අය්යේ අපිත් මරදානේ තාම තැන තියනවා එකෙන්ම ආදරෙයි අපේ ගමට කොළඹ 10 මැද කොළඹ 🇱🇰

    • @niroshanilmini3159
      @niroshanilmini3159 2 роки тому

      Oya me danewa da aiya, choope shaye ge gedara thenea thane, man kamathi a ynnea, choope sheyea wa mage sheyea danewa police ye nesa, please mate ynnea help krnea punanda

    • @dulitharoxx9329
      @dulitharoxx9329 2 роки тому

      @@niroshanilmini3159 mariyakade,maradane,kaagen hari ahanna ,eyage putha innawa.

    • @lahirurukshan7003
      @lahirurukshan7003 Рік тому

      @@niroshanilmini3159 man dannawa gedara

  • @lahirurukshan7003
    @lahirurukshan7003 3 роки тому +20

    අනිත් මාධ්‍යවේදීන්ට හොද ආදර්ෂයක්...මැද්දෙන් පනින්නෙ නෑ...සන්සුන්ව ඇහුම්කන් දෙනවා....නියමයි..

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @nandawigatunga1989
    @nandawigatunga1989 3 роки тому +31

    මෙවැනි කතා අහන්න ඉතාමත් අසාවෙන් බලාගෙන ඉන්නේ රටට සමාජයට හොදආදර්ශමත් මත් දේවල් ගෙනෙන ඔබ‍ට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @namaldananjaya8596
    @namaldananjaya8596 2 роки тому +20

    දුර ඉන්න හතුරට වැඩිය ලග ඉන්න මිතුරගෙන් ප්‍රවේසම් වන්න කියන එකට හොද උදාහරනයක්

  • @ganishkasadaruwan9724
    @ganishkasadaruwan9724 2 роки тому +9

    කය දිරුවට නාමය නොදිරයි.. මට නම් චොප්පෙ අයියා චන්ඩියෙක් නෙමෙයි හදවතෙ වීරයෙක්..❤️🙏 එ වගෙ අය අද නැ අද ඉන්න චන්ඩි මොක්කුද උන්ට ආයුද කට්ටිය නැත්තන්.. වැඩක් කරගන්නත් බැ.. ගොඩක් ස්තුති අපිට මේ වගෙ රත්තරන් මනුස්සයෙක්.. මෙ රටෙ හිටියා කියලා කියලා දුන්නට.. නිවන් සුව චොප්පේ අයියා.. හොද ආත්මයක සතුටින් ඉන්නවා ඇති කියලා අපි හිතනවා..❤️🙏🥺😥❤️

  • @ashanfernando6281
    @ashanfernando6281 3 роки тому +32

    අධාල ස්ථාන වැඩිපුර පෙන්නන්න පුළුවන්නම් තවත් අනර්ඝයි වැඩසටහන.

  • @rajisrilankarajisrilanka6088
    @rajisrilankarajisrilanka6088 3 роки тому +9

    කෙටියෙන්ම කිව්වොත් සුපිරි ඔයාගේ වැඩේ සහොදරයා ..දිගටම ලස්සනට කරගෙන යන්න වාසනාව ශක්තිය ද්‍යිර්‍යි ලැබේවා බුදු සරණයි 👉❤❤❤❤❤❤❤👈all the best

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️👍❤️👍❤️👍❤️❤️

  • @brokensoul2311
    @brokensoul2311 3 роки тому +5

    සුපිරියටම කරනව ඉන්ටර්වීව් ඔක්කොම.දැකපු හොදම මාධ්‍යවේදියෙක්.. ලස්සනට නිහතමානීව ගරුසරු ඇතිව program එක කරනව😍 good job brother keepitup

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @niroshfernando7508
    @niroshfernando7508 3 роки тому +16

    ඇත්තටම ඔබතුමා කරන මේ වීඩියෝ හරිම ලස්සනයි.
    තුම්මුල්ලෙ පත්මෙ ගැනත් දාන්න
    ස්තුතියි.

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ❤️❤️❤️❤️

  • @ncmusicsl1011
    @ncmusicsl1011 3 роки тому +26

    නියමයි ...
    තුමිමුල්ලේ පත්මේ ගැනත් programe ekk krnn.

  • @aracha2994
    @aracha2994 3 роки тому +47

    හැමදාම හොද වැඩසටහන් කරන්න ශක්තිය,ධෛර්ය ලැබේවා......

    • @wanesatv
      @wanesatv  3 роки тому

      🙏🙏🙏🙏🙏

  • @asiriperera8737
    @asiriperera8737 2 роки тому +7

    චෝප්පේටවත් Second ,උනේ නැති විජය කුමාරතුංගගේ බොඩිගාඩ්ව හිටපු , ලංකාවේ හිටපු Best Boxer කෙනෙක් වන රටේ චන්ඩියෙක් තමයි මරියාකඩේ ප්‍රේමේ අයියා කියන්නේ 🔥🔥🔥

    • @shanukakumara5140
      @shanukakumara5140 2 роки тому

      පිස්සුද වුත්තො.මරදානේ චොප්පේ විජේගේ බොඩිගාඩ් වුනානම් විජෙත් ජිවත් වෙනවා චොප්පෙත් ජිවත් වෙනවා අදටත්.චොප්පෙ එක්ක හැප්පුනොත් ඉගුරුකඩේ හන්දියේ ගුණේ විතරයි.එ දෙන්නා නම් රියල් ගුස්ති කාරයෝ ❤️

  • @dinushkathusitha8755
    @dinushkathusitha8755 3 роки тому +48

    අපේ තාත්තා ගේ ගම මරියකඩේ.. චොප්පේ කියන්නේ ඔරිජිනල් චන්ඩි අතින් පයින් 10වුනත් ගහනවලු.. අද චන්ඩි කියන්නේ වචනයක් විතරයි🙈

    • @kushkush7954
      @kushkush7954 3 роки тому +6

      ඔව් දැන් ඉන්න දෙකය් පනහේ උන් වගේ මද්ද්‍ර්‍ය්වය විකුනන ,ආයුදයක් නැත්නම් නැට්ට අකුලන බොහෝමයක් චන්ඩි වගේ නෙමේ

    • @shanukakumara5140
      @shanukakumara5140 2 роки тому +3

      ඉගුරුකඩේ හන්දියේ ගුණේ වගේ තමා චොප්පෙ ❤️😍🥺 දෙන්නාම රියල් ගුස්ති කාරයෝ..

    • @lahirulakshan9495
      @lahirulakshan9495 Рік тому

      Ape peththeth innawa ehema athin painnam 10/15ta Ghana ekek. Dennam policesiyen injection ghala tikak haiya behela... E unata karanne karanna thiyena asikkithama weda..

    • @WijarathaneWijirathane
      @WijarathaneWijirathane Рік тому

      ​@@kushkush7954.9😊m

    • @d.d.l.nilanthi3407
      @d.d.l.nilanthi3407 Рік тому

  • @ashinkajanani969
    @ashinkajanani969 3 роки тому +5

    හරිම සංවර නිවේදක මහත්මයෙක් ඔබ තුමා...සදා ජය වේවා ඔබ තුමාට...🙏🙏🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️❤️

  • @wasanthaedirisingha4843
    @wasanthaedirisingha4843 3 роки тому +11

    මම අද කාලෙ දැකපු හොදම වැඩසටහනක්.good job💪💪

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      🙏🙏🙏❤️❤️❤️❤️

  • @preethiColambage-x5g
    @preethiColambage-x5g 6 місяців тому +1

    100% නියම පිරිමියෙක් එතුමා ❤

  • @asankasilva8719
    @asankasilva8719 3 роки тому +24

    චින අඩි නම් ඉතින් පුන්චි බොරුල්ලෙ කරුනදස මුදලාලි. මරදානේ චොප්පෙ තමා නියම චන්ඩි

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      🙏🙏🙏🙏

    • @mudidasanayake2539
      @mudidasanayake2539 3 роки тому +4

      @@wanesatv - සටන් ක්‍රම තම ආත්මරක්ෂාව මිස මිනිසුන්ට පහරදීම නොවේ. අංගමි පොර අපේ පැරණි සටන් කලාව එයයි.

  • @jayanthasugathsiri1182
    @jayanthasugathsiri1182 3 роки тому +16

    මේ ඔක්‌කම දෙවල් ඉන්නකම් ව්තරයි චන්ඩ්කම් මැරකම් මේ හැමදෙම තවකාලිකඉ කාලෙන් කාලෙට වෙනස් වෙනව මේ හැමදෙම සදාකාලික නැ කිසිම දෙයක්‌ සොබහ දහම හැමදෙම වෙනස්කරනව හොද පිනට ආදරෙඉ

  • @aselakuruppuarachchige9011
    @aselakuruppuarachchige9011 2 роки тому +29

    චොප්පෙ කියන්නෙ ආගමක්,ආදරෙයි තවමත් මිනිස්සු.
    රටේ සහ අපේ අවාසනාවකට තමයි චොප්පෙ අයියා වගේ උතුම් මිනිස්සු අපිට අහිමි වෙන්නෙ.චොප්පෙ අයියා නිවන් දකින්න කලින් ආයෙමත් අපි අතරට ඇවිත් කොළඹ ඉදලම මේ රටේ වගකීම භාරගෙන අසරණ වෙලා ඉන්න අපිට පිහිටක් වෙන්න.ඒ පිනම ඇති දිව්‍ය සම්පත් විදල අවසානයේ නිර්වානය ට පත් වෙන්න...

  • @ahamadhasbulla
    @ahamadhasbulla 2 роки тому +5

    මම දැකපු නිහතමානීම මාධ්‍යවේදියා ඔබ තුමා ,,,🌹🌹🌹🌹🌹ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා 😍🙏🙏🙏🙏🙏

  • @himalibalasooriya5557
    @himalibalasooriya5557 3 роки тому +14

    ❤Real චණ්ඩි....❤ අද කාලේ ඉන්නේ Nondi.... තමයි ඉතින්....😂😂

  • @nalinchamara1993
    @nalinchamara1993 3 роки тому +12

    දැකපු නිහතමානී මාධ්‍යවේදියෙක් 😍😍😍

  • @hashanjayawardana285
    @hashanjayawardana285 3 роки тому +19

    තුම්මුල්ලේ පද්මමෙ ගැනත් කතාවක් කරමු 🔥❤️

  • @chandrakoumari8581
    @chandrakoumari8581 3 роки тому +7

    යට ගියාව ගිනි ගොඩක් ඌ ඒ හදවත් සහ පඋල් සොයායන අපි ගොඩක් ආදරය කරන ගින්දර වගේ chanel එක wanasa 👌👌👌👍❤️❤️❤️❤️

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 роки тому +11

    අදත් ඔන්න ආවා හොද video එකක් බලන්න, ගොඩක් වටිනවා ඔබගේ වැඩසටහන් , හැමදාම ආසාවෙන් බලන්නෙ තෙරුවන් සරණයි 🙏👌🙏👌😍😍

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      👍👍👍🙏🙏🙏🙏

  • @tharuwa7571
    @tharuwa7571 3 роки тому +43

    සෙරම හොද්යි හෙන ගහනවා වගෙ එක පාරටම ඉවර කරන එක තමයි අව්ල 😥

  • @pramukapriyankara43
    @pramukapriyankara43 3 роки тому +3

    ඔයා නියමෙට වැඩ සටහන් කරනවා.වටිනවා නිහතමානීව කරන විදිය .චැනල් එක හොදම තැනකට එන්න ඕන කියලා හ්දවතින්ම පතනවා.නිහතමානී කම හැමදාම ඔය විදියට තියා ගන්න .❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️👍👍👍👍

  • @Danushka-tf5ov
    @Danushka-tf5ov 2 роки тому +7

    වීරයන්ගෙත් සුපිරි වීරයෙක් ....❤️❤️❤️❤️🙏🙏🙏

  • @PattaAthal-p8h
    @PattaAthal-p8h 3 роки тому +5

    වනෙස. දාන වැඩසටහන් හැමදාම සුපිරි සුපිරි චරිතයක් තමා චොප්පෙ 🙏💐💕🙏

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 3 роки тому +2

    ඇහුවෙිත් අදමයි ඒහේම නමක් ගැන.ඔබට ස්තුතියි

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ❤️❤️❤️🙏👍🙏

  • @nadeenadeera3724
    @nadeenadeera3724 3 роки тому +17

    වෙනදා වගේම අලුත් දෙයකින් අප හමුවන්න එන වැනසට දීර්ඝායුෂ පතනවා!!!..අයියේ ඔයාට මේ වනැස සමග ඉදිරියට යන්න ශක්තිය ලැබේවා !!!බුදුසරණයි !!!

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ❤️❤️❤️🙏🙏❤️

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 2 роки тому +14

    චන්ඩියෙක් නෙවෙයි දුප්පතාගේ වීරයෙක්.. 😥😥

  • @bothejuwalikadage112
    @bothejuwalikadage112 3 роки тому +9

    ඇත්තටම මල්ලි ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මම බලනවා. හොඳම චැනල් එකක් තමයි ඔයා කරන්නේ පුදුම සංවරශීලී කමකින් සාකච්ඡාව පවත්වාගෙන යන්නේ දිගින් දිගටම මෙවැනි වීඩියෝ කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 3 роки тому +23

    ඉතින් මෙයා හොද මනුස්සයෙක්නෙ.එයාවත් මැරුවනෙ.වෛරක්කාරයො ගහපු එකේ පලි ගත්ත.මෙවැනි අය අද නෑ මල්ලි.ඔබට බොහොම ස්තූතියි මල්ලි 😪😪😪🌹🌹🌹🌺🌺🌺🌺

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 роки тому +2

    වැනස චැනල ය මගින් ලොකු සේවයක් කරන්නේ නොදන්නා දේවල් නිසි ලෙසින් දකින්නට සැලසුම් කිරීම අගය කරමි ඇත්ත සොයා යන ඔබලා සැමට ජය වේවා බුදු සරණයි ජෙසු පිහිටයි🙏 ❤❤ 💐💐💐

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @chanaplace2891
    @chanaplace2891 3 роки тому +8

    මේක නම් නියමි ඓයේ පාතාලේ අයගේ කථා ඔක්කොම දාන්න ආසයි අහන්න

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️❤️

  • @arunakumara2786
    @arunakumara2786 2 роки тому +1

    හරිම වැදගත් විදියට සවන් දෙන ගොඩක් වටින වීඩියෝ අරන් එන ඔබට තව තවත් ශක්තිය ලැබේවා!

  • @gxhv8174
    @gxhv8174 3 роки тому +1

    මෙන්න චන්ඩි අනික. මන්. දැකපූ. නිහතමානී මාධ්‍ය වෙදියෙක් ආදරෙයි මල්ලී බුදු සරණයි

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @sayurijayathilaka3854
    @sayurijayathilaka3854 3 роки тому +4

    අනිවාර්යයෙන්ම බලනවා .දිගටම මෙවන් විඩියෝ ගෙන්න ශක්තිය ලබෙවා❤️🙏

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ❤️❤️❤️🙏❤️🙏

  • @chanchalasrilanka9420
    @chanchalasrilanka9420 3 роки тому +2

    බලගෙන හිටියේ විඩියෝ එකක් එනකම් ඔබට ගොඩක් ස්තුතියි මෙවගෙ වැඩසටහන් දන එක අපි දන්නෙවත් නැති දෙවල්

    • @wanesatv
      @wanesatv  3 роки тому

      🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @yasithlakshan2867
    @yasithlakshan2867 3 роки тому +10

    නියමයි අයියා, බ්‍රෑන්ඩ් එකක් වෙන කාලය වැඩි ඈතක නෙමෙයි අයියා✔✔✔✔

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @ilovemaddiee
    @ilovemaddiee 3 роки тому +8

    උබෙ චැනල් එක විතරය් වැඩසටහනක් විදියට බලන්න පුලුවන් එකම චැනල් එක බන් ,❤️❤️❤️ මරු Good Luck

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 3 роки тому +5

    ඔබ තුමා සුපිරිම මාද්‍ය වේදියෙක්

  • @lifeenjoy2746
    @lifeenjoy2746 3 роки тому +3

    ස්තුතියි නි ෙව්දකතුමනි.....ෙචාප්ෙප කියන නමක් අහල තියනව එහි ෙත්රැම අදයි දැන ගත්ෙත....ෙගාඩක් වටින වැඩ සටහනක්...එ් කතාවලට ෙහාදට අැහුන්කන් දීල ,විස්තර කරන්න ඉඩ ෙදමින් ,එය ඉදිරිපත් කරන විදිය හරිම ලස්සනයි....නැවතත් ෙමවන් වීඩි ෙයා්වක් එනතුරැ බලා ඉන්නව.

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️❤️❤️

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 2 роки тому +1

    👍 මනුස්සකමට ආදරේ කරපු
    නියම චන්ඩියා 👍👍👍👍👍
    තව ඉන්නවා ? ඔබතුමා හොයා
    ගෙන යන්න ? අළුත් කඩෙ පාල
    අයියා ? බොමිබ පාල කිවිවෙ
    නමුත් ? බොමිබ ගහාලා මිනි
    මැරැවෙ නැ ? දුමි බොමිබ ගහලා
    අසාධාර්ණ නඩු වලට ආපු චන්ඩි
    එලවපු නියමම 👍 චන්ඩියෙක් ?
    පාමංකඩ අශොක මිනිමැරැවා එත්
    එයාට වැරදි වැඩ කරපු අයව
    නොවෙයි ? 😎 යහාළුවෝ වෙනුවෙන් ? යාහාළුවන්ට උන හැම ආසාධාර්ණයක් උනොත් පණ
    හරි දෙන හොද මිනිහෙක් තමයි
    පාමංකඩ අශොක අයියා හොද
    හදවතක් තිබුණ මිනිසෙක් ?
    යහාළුවෝ වෙනුවෙන් තමයි හොද
    වංඩින්ට ඇඩිරස් නැති කලේ ?
    👍 ලංකාවෙ පලමු වතාවට උසාවි
    භුමියක නඩු කුඩුවෙ රිමොටි
    බොමිබයක් තියලා මරැවෙ ? එත්
    මලේ නැ ? එවා ඔන නැ පුළුවන්
    මහත්තයෝ ? හිත හොද චන්ඩි
    හොයලා බලලා ? වැඩ සටහනක්
    කරන්න ? ඔබතුමා කරන කරපු
    හැම දෙයක් බලනවා බැළුවා
    🙏 නියතමාණි ඔබතුමාට 🙏🙏
    🙏 බුදුසරණයි 🙏 ජෙසුපිහිටයි 🙏

  • @nandana4003
    @nandana4003 Рік тому

    ස්තුතියි මේ චරිතය ඉදිරිපත් කලාට

  • @rizwanrahim2416
    @rizwanrahim2416 3 роки тому +11

    I'm really impressed of CHOPPE....Still Maradanians speak about him coz of his character
    Pls do Maradane Gande Preme video next if possible

  • @nethmidharani6254
    @nethmidharani6254 2 роки тому +4

    මමත් චොප්පෙ අයියව 3 න් වරක් දැකල තියෙනවා.මුලින්ම ජෝන් බ්‍රදර්ස් එක ගාව දී.
    සුසමයවර්ධන ඉස්කෝලෙට ළමයෙක් වන දාන්න ආපු වෙලාවේදී
    චොප්පෙ අයිය ගේ මිනිය
    විශාල සෙනගක් ආවා කනත්ත පිරෙන්න.මාගේ මාම චොප්පෙ අයිය කෙනෙකුට ගහනව දැකල තියෙනවා.
    වැඩුමල් අයත් චොප්පෙ අයිය කියල තමයි කතාකරන්නේ
    චොප්පෙ අයියව මුලු ලංකාවම දන්නව.
    ඇත්තම කිව්වොත් මිනිස්සු ඉතාමත් බයයි චොප්පෙ අයිය ට. කොළඹ කඩ වලින් කප්පං ගෙවුවා චොප්පෙ අයිය ට. ඒ සල්ලි වලින් හැමෝටම උදව් කරනවා
    චොප්පෙ කිව්වහම ලංකාවම හෙල්ලිල.
    තාමත් ඒ තැන ගන්න කිසිම චන්ඩියෙකුට බැරිවුණා.

  • @ayominisansala1564
    @ayominisansala1564 3 роки тому +4

    චොප්පෙගේ දරුවන් ගැන විස්තරත් ඉදිරිපත් කලා නම් වටිනවා

  • @danapalagaetilkaratna1058
    @danapalagaetilkaratna1058 3 роки тому +14

    මම අහලා තියෙන විදිහට මරදානේ චොප්පේ අසාධාරණයට විරුද්ධව නැගී සිටී පුද්ගලයෙක් සමහර අවස්ථාවලදී ටැක්සි වලින් ගමනක් ගිහින් ආවාම ගාන කියියද අහනවලු ඕනේ නෑ චොප්පෙ අයියා කියලා තියනවලු ඒ වෙලාවට සැර දාලා අහනවලු ගනින් මිනිහෝ සල්ලි ඉතින් ටැක්සි අයිති කාරයා ගන්නවලු සල්ලි. කිසිම දවසක හොරකම් කරලා නැහැලු ගැහැනු දූෂණය කරලා නැහැ ලූ දුප්පත් ජනතාවට සේවයක් කළ මහා පුදුම පුරුෂයෙක් අඩි හයකට වඩා උසයිලු දක්ෂ වැඩ්ඩෙක් ...අතින් පයින් ඕනෑම ගේමක් .
    හදිසි මරණයක් ... මොනවා උනත් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..

  • @කලුකුහරය
    @කලුකුහරය 3 роки тому +19

    ඉතාම හොද ඉදිරිපත් කිරීමක් සහොදරයා (චොප්පෙ කියන්නෙ පාතාලෙට නම ඇහෙනකොට චූ යන චරිතයක්)

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️👍❤️👍❤️🙏👍

  • @sinhalalyrice3779
    @sinhalalyrice3779 3 роки тому +3

    අයියේ ඔයාගේ කටහඩේ අමුතු ත්‍රස්‍යජනක බවක් තියේනවා

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @sasindanew3748
    @sasindanew3748 9 місяців тому +1

    He was an real INVINCIBLE hero of the past ..........who shocked the city of maradana...........in 1960..s......hats of to you....and may you attain nibbana...............

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 3 роки тому +2

    හැමදාම වගේ අදත් හොඳටම හෙඳයි මල්ලි. හැමදාම ඉදිරියටම කරගෙන යන්න තෙරුවන්සරණයි.

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️❤️

  • @manachethana5272
    @manachethana5272 3 роки тому +1

    වටිනා තොරතුරු.... Wanesa නියම මාධ්‍ය වේදියෙක් ඔබ....මේ යටගියාව අපිට ලබා දෙනවට.....නියම චණ්ඩි මේ

    • @wanesatv
      @wanesatv  3 роки тому

      🙏👍👍👍👍👍

  • @samiya3357
    @samiya3357 2 роки тому +3

    චොප්පේ සීයා ගැම්මක්❤❤❤❤

  • @tharindufernandokotiyaofficial
    @tharindufernandokotiyaofficial 3 роки тому +10

    පලමුවන කොමන්ට් එක ❤

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ❤️❤️❤️❤️

  • @nandanarathnayaka4927
    @nandanarathnayaka4927 3 роки тому +1

    තෙරුවණ් සරනයි අයියේ බොහොම කැමැත්තෙන් බලන වැඩ සටහනක් ☺️☺️☺️

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️❤️❤️❤️

  • @asiriperera8737
    @asiriperera8737 2 роки тому +2

    මරදානේ ප්‍රේමේ අයියාත් හොද නමගිය ගන් හතේ චන්ඩියෙක් තමයි මරියාකඩේ හිටපු.........එයා ගැනත් program එකක් කරන්න.......,

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 3 роки тому +4

    වැඩ සටහනක් දානකමි බලා හිටියේ මෙිි වගේ දේ වලින් සමාජය දැනුවත් කරනවාට ඔබට ජය 💐

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️❤️❤️

    • @kamalgunathunga
      @kamalgunathunga Рік тому

      මමත් මරියකඩේ හිටියා කාලයක් චොප්පෙ අයියා ගැන අහල තියෙනවා ඔය අක්කත් එක්ක කතා කරලත් තියෙනවා එයාට මාව මතක නෑ මම මල්ලියා

  • @chandimalakmal8433
    @chandimalakmal8433 3 роки тому +1

    පුලුවන් හැම වෙලේම බලනවා ඉදිරියටත් මේ වගේ දේවල්ම කරන්න ජය වේවා

  • @sakunthalawickkramaarachch2698
    @sakunthalawickkramaarachch2698 3 роки тому +12

    අදත් කියන්න තියෙන්නෙ නියම වැඩක් කියලා තමයි .හිත හොද මිනිහෙක් චොප්පෙ .නමුත් එවැනි අයට මේ සමාජයේ වැඩිකල් ඉන්ක ලැබෙන්නේ නෑ.එදත් එහෙමයි .අදත් එහෙමයි.

  • @anonymoususer6612
    @anonymoususer6612 3 роки тому +1

    ඇත්තටම ඔබතුමා ඉතාම ලස්සනට මේ වැඩසටහන කරනවා.මහ ලොකු මාධ්‍ය ආයතන වලට වඩා ඔබගේ මාධ්‍ය හැසිරවීම ඉතාම ගෞරවනීයයි.දිගටම කරගෙන යන්න...

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @ගමේකොල්ලෝ-ප7ධ
    @ගමේකොල්ලෝ-ප7ධ 3 роки тому +2

    අලුත් wedak enakam maga balan hitiye monawa unath පරිස්සමෙන් හොඳේ ආදරෙයි අයියා බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @isharadilshan9282
    @isharadilshan9282 3 роки тому +5

    ලස්සනයි..❤️❤️👍🙏🙏
    තුම්මුල්ලෙ පද්මෙ ගැනත් දාන්න ..👍👍👍👍

    • @wanesatv
      @wanesatv  3 роки тому

      👍👍👍👍👍

  • @surangaganesh7254
    @surangaganesh7254 3 роки тому +12

    කොටියාගොඩ සෙට් එක ගැන විඩියෝ එකක් කරන්නකෝ❤️

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️🙏❤️🙏❤️🙏

  • @preethiColambage-x5g
    @preethiColambage-x5g 6 місяців тому +1

    අනේ එතුමා ගැන ෆිල්ම් එකක් හදන්න කෝ අපේ දරුවන් ටත් පෙන්වන්න. ❤

  • @classicalist1443
    @classicalist1443 3 роки тому +7

    පාතාල නායක තට්ට සෝමෙ ගැනත් වීඩියෝ එකක් ඕනේ..

  • @madukanilanthi3265
    @madukanilanthi3265 3 роки тому +2

    ගොඩක් වැදගත් වැඩසටහනක්...ගොඩක් කැමැත්තෙන් බලන්නේ..🌹🌹🌹

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️❤️❤️

  • @piyumimadushikadesilva3055
    @piyumimadushikadesilva3055 3 роки тому +2

    වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් කරන්න හිතුනා.දැන්නම් මේ යූ ටියුබ් චැනල් එකට ඇබ්බැහි වෙලා.ජය 💪💪❤️❤️

    • @wanesatv
      @wanesatv  3 роки тому

      👍👍👍👍❤️❤️❤️❤️

  • @sandaru9400
    @sandaru9400 3 роки тому +3

    ආසයි මේ කතා අහන්නත්. 😍

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @prasanchamika3086
    @prasanchamika3086 3 роки тому +9

    තුම්මුල්ලෙ පද්මෙ ගැනත් වීඩියෝ එකක් ඕනෙ.

  • @sashichandrasekara8227
    @sashichandrasekara8227 3 роки тому +2

    මෙහෙම කෙනෙක් හිටියා කියලා දන්නේත් අද ගොඩක් ස්තුතියි අයියේ 🙂

    • @wanesatv
      @wanesatv  3 роки тому

      Thanks ❤️❤️❤️

    • @lesleydesilva8220
      @lesleydesilva8220 3 роки тому

      sashi,choppe thama lankawe upan uthumma chandiya,den inna nondi wage nevi,💐💐💐

  • @PRAMODEmusic
    @PRAMODEmusic 2 роки тому +2

    කොම්බුවටයි ඉරටයි කියන්න ඕනෙ වනැස බලලා මාධ්‍ය සදාචාරය ඉගෙනගන්න කියලා. ❤

  • @nuwanfernando3727
    @nuwanfernando3727 3 роки тому +2

    නියම නිර්බීත වීරයෝ ,,කියන්නේ ,,මේ වගේ මිනිස්සු න්ට,,👍

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @sajidubimsara2952
    @sajidubimsara2952 3 роки тому +1

    දැන් දවස් ගානක ඉදන් හැමදාම එක වීඩීයෝ එකක් බලනවා... නියමයි 👌

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️❤️❤️

  • @lilmic232
    @lilmic232 2 роки тому +2

    සුපිරියක් වීඩියෝ එක 🤩❤🤩

  • @nilminikumari9012
    @nilminikumari9012 3 роки тому +7

    අම්මෝ.ඇතී යාන්තන් මේ si ගේ කේස්.එක අහල බලලම එපා වෙලා හිටියේ ස්තුතියි ඉක්මනින් වීඩියෝ එකක් දැම්මට 🙏

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️❤️