When we watch this cliff I may see as a 30 minutes presantation. I know now that it is a very long and time consuming exercise. So many reserches and spending lot of times to get the correct people. Thank you for your effort. I wish you all the best with your documenterty proceedings.,
You are one of the greatest, talented presenter I have seen. I really appreciate what you doing and I wish nothing but best. PS. Can you do an episode about Shevin chithalka's unfortunate death.
උඩුවිල මාමා සහ බෑනාගේ මරන දෙක වැලලුවේ පොල්ගහවැලෑනෙ අපේ ගෙවල් ලග නමිත පාල අයියා ගේ ගෙදර.. මේ නමිත පාල අයියා ගේ නංගි. අක්කේ වසර ගානකට පසු ඔබ දැක්ක . මේ අක්කා හරි ලස්සනයි . ඒ කාලෙ අපි ගියා මරනෙ බලන්න මගේ වයස අවුරුදු 15 ක්. දැන් මට අවුරුදු 68 ක් මං තිස්සමහාරාම
හ්ම්ම් මම විස්තර ටිකක් දන්නවා ජොසිනෝන උන්නේ තිස්සමහරාමේ ගැමුණුපුර අපේ ගෙදර ලග දැන් එයා ඉන්නේ කතරගම බෝගහ් පෑලැස්ස කියන පැත්තෙ පුතාලයි ගෙදර
අනේ පව් මේවගේ දේවල් අපි අහලවත් නැහැ මේ වගේ විඩියෝ ගෙන ආවාට ස්තුතියි බුදු සරණයි අයියේ
ඔබතුමා මෙන් තමයි මේවා අපි හැමදාම බලනව ගොඩක් වටිනවා දෙවි පිහිටයි ඔබතුමාට
අපි නොදන්න ගොඩක් දේවල් තියෙනවා නේද ,අපේ රටේ තව කොච්චර දේවල් ඇද්ද ,,,බොහෝම ස්තුතියි ඔබට 🙏🙏😍😍
අයියේ අර දෙන්නව හොයමුකෝ
ඔහු ගැන අදමයි දන්නේ,,, කවදාවත් අහලා නෑ ඔබට ගොඩාක් ස්තූතියි මෙවැනි අතීතයේ සිදුවීම් සොයා ඉදිරිපත් කිරීමට,, 🙏🙏
අද subscribe කරා මේ මල්ලිව මම..මරු වැඩ සටහන් ගේනවා මෙයා..ඒ යන back ground music එකට තවත් මේ program එක up වෙනවා..හරිම ලස්සනයි...ගමේ මිනිස්සු දකිද්දි ආස හිතෙනවා..පරන කතා කියන විදිහ දැක්කම..මල්ලිට බුදු සරණයි 🙏🙏
වෙනස් විදිහේ වැඩක් කරන ඔයා..විශිෂ්ට මාධ්‍යවේදීයෙක්...නොදන්න ඉතිහාසය නැවත මතක් කරනවට පින්...
💝✌
🏕️
ගොඩක් ස්තුතියි අයියේ ..දෙයක් ඉගෙන ගන්න දෙයක් ජීවිතේ ට එකතු කර ගන්න ඔබ කරන මේ කැපවීම අගය කරනව ජේසු පිහිටයි .
බොහොම ස්තූති නිවේදක මහතා ඇතුලු කන්ඩායමට මෙවැනි හරවත් දේ ඉදිරිපත් කරනවට .. නොදන්න බොහෝ දේ දැනගත්තා. හැම වැඩසටහනක්ම බලන්නෙ බොහොම ආසාවෙන් .... ♥♥♡♡♥♥
වැදගත්.වගේම.පරන.මතක අලුත්.කරන.ඔබගේ.විඩියෝ.මම.බලන්නෙ.හරිම.අාසාවෙන්.ස්තුතියි.💕💕💕💕
ඔවු අනේ මමත් එහෙමයි
හොඳ වැඩ සටහනක්...ඔබ තුමාට ගොඩක් ස්තුතියි..👍👍👍❤❤
අහන් ඉන්න ආසයි පැරණි කතා. දැන් කාලේ අයටත්. හොද පාඩමක් කියලා දුන්නා වගේ ගෑනු 3අරගෙන කිසිම කේලමක් අහන්නේ නැතුව එ.තුන්දෙනාටම.එකම දඩුවම දෙන එක 😃ලස්සනයි එ කතාවත්
අපේ රටේ අපි නොදන්නා ගොඩක් දේවල් සාක්ෂි එක්කම අපිට දකින්න පුලුවන් එකම චැනල් එක මේක විතරයි . වැඩිය පම්පෝරි නැ .කාටවත්ම අපහාස කරන්නෙ නැ. මැදට පැනලා අනික් කෙනාගෙ කතාවට බාදා කරන් නැ. සබ්කරන්න ,බෙල් ඔබන්න කියලා කියවන්නෙ නැ. දිගුගමනක් යන්න ප්‍රාර්ථනා කරනව නිහතමානී නිරහංකාර මාධ්‍යවේදීයාට... 👍👍👍👍👍👍 බුදුසරණයි .
❤️❤️❤️🙏🙏🙏
සහතිකෙන්ම හරිම හොද මහත්මයෙක්, වැඩ සටහන හොදට කරනවා,බුදු සරනයි
ගොඩක් වැදගත් ගොඩාක් හොදයි බලන්න ආසයි අහන්න ආසයි ඔබට තේරැවන් සරණයි මම කුවේට් සිට
මම මේ කතාව අදයි දන්නෙ.මීට කලින් අහල තිබුනෙ නෑ.අහිංසක කුමාරය අංගුලිමාල උනා වගේනෙ.ශෝක් මල්ලි මේ ස්ටෝරි එක ඔබට ස්තූතියි 🙏🙏❤❤❤❤🌷🌷🌷🌷🌷🏵️🏵️🏵️🌼🌼🌼
හොද පපුවා, මරු සිරා, පොඩි විජේ. මේ කවුරුවත් හොද මිනිස්සු නෙවෙයි. අද සමජෙන් මොකුත් නොදැන ඔවුන් වීරයින් කරන්න හදනවා. මරුසිරාගේ කතාවෙත් රණ් මැණිකා ඒ අපරාධ වල කොටස් කාරයෙක් කියලා තමා මටනම් වැටහුනේ.
Atttac meka
Awadaneda One ?
ඒ ගම්මානේ මිනිස්සු හරි සුහදශීලියි❤️
Thank you අයියේ . දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගන්නවා 😊
මෙම කතා හැම එකක්ම මම දැන් තමයි බලන්නෙ අහන්නේ ඇත්තටම බොහොම වටිනා නොදන්න කතා ටිකක් .👍👍 හොඳ වැඩක් ඔබතුමා කරන්නේ ..💐💐
බලන්න ආසම චැනල් එක ඉදිරිපත් කරන ඔබට බොහොම ස්තුතියි .
මොන හොද පපුවක්ද..😫 අර අම්මගෙ වේදනාව කොච්චරක්ද ඔය වගේ අපරාධකරුවන් එල්ලුම් ගස් යන්නම ඕනෙ..හොඳ වැඩසටහනක් තවත් සාර්ථක ව මේ කර්තව්‍යය කරගෙන යන්න සුබපතනවා..
ගොඩක් හොද වැඩ සටහනක් ...ඉදිරියටම කර ගෙන යන්න ..අපි නොදන්න දේවල් ...
පරණ මතකයන් අවදි කිරීම ගැන ඔබට ස්තුතියි
හොද වැඩසටහන් කරන ඔබෙ නාලිකාවට ජය වෙවා
ඇත්ත kata හරියට කෙටි කතා වගෙයි අපි නොදන්නා දේවල් හැමදාම රැගෙන එන ඔබලා සියලු දෙනාට ගොඩක් ස්තුති නැවතත් හමුවෙමු මෙවැනි වටිනා video එකකින් තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 🙏
මේකේ තව කොටසක් කරන්න....👍👍
ඔබට බොහොම ස්තුතියි ලස්සනයි වැඩසටහන් තවත් කරන්න සක්තිය දහිරිය ලැබේවා 🙏💕💐
විජේ කුමාරතුංග මහතාගේ ගාතනයත් කරන්න,අරංතලාවේ භික්ෂූන් වහන්සේලා ගාතනය ,වින්ද්‍යා දැරියගේ ගාතනය,හොයලා කරන්න වින්ද්‍යාගේ එක ඉස්සෙල්ලා කරන්න
Ai sadeepa lakshan,
අකුරු ලියන්න පුරුදු වුනොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?
අනේ පව් ඒ අම්මා නේ බුදුසරණයි දැන් දුක් වෙන්න එපා මොනා කරන්න ද කර්මයක්
අැහැව් ෙවත් අදයි.....නියමයි වැඩ සටහන.ඔබට ජය!
ඔබතුමාගේ porgerm මන් ඔක්කොම බලනවා ඒත් මේ සිද්දිය දන්නේ අදමයි. ගොඩක් ස්තුතියි අය්යේ දන්නේ නැති දේවල් අපිට හොයලා විස්තර කරනවට. තෙරුවන් සරණයි 🙏
Haa. 😁
@@surangasar8067 ai 😁 එහෙම
💗💗👍👍👍🌷🌷හොදයි ස්තුතියි හැම වැඩ සටහනක්ම බලනවා ඔබතුමාට බුදු සරන⛧
මිනිස්සු මේ තිරිසනා ට මොකකට ද හොඳ පපුව කීවේ යකෝ මෙච්චර ජරා සත්තු වගේ හැසිරෙන උන් ට කියන්න වෙන වචනයක් තිබිලා නෑනේ.
හ්ම්ම් ,ඒක තමයි ,
Hmm
තිරිසනෙක් කියන්නත් බෑ දැන් ඉන්න කාලකන්ණි කරන අපරාද එක්ක
වනසගේ.. .. වෙනස්. . වැඩවලට. අපි.. මනාපයි.. කොහෙන්ද අප්පේ හොයාගත්තේ පටන් ගැන්මෙදි. දාන පසුබිමි. වාදනය.. .. බයයි දුකයි.. එකට එකතු උන එකක්. කොලපාට. ෂර්ටි. එක ඇදගෙන. ඉන්න මාමගේ.. කතාව.. .. හරිම පැහදිලියි.. අහගෙන. ඉන්න ප්‍රියයි
මම සුරියවැව .ඒත් අදමයි ඇහුවෙ මේ කතාව. දිගටම කරගෙන යං අයියෙ.ජයවේවා.
අදටත් එල්ලුම් ගහ ක්‍රියාත්මක උනානම් අපරාධ ගොඩාක් අඩුවෙයි..🙁 .අද ඉතින් ඕනාම මිනීමැරුමක් කරලා මාස තුනෙන් එලියට එන්න පුලුවන් තරම් බලු නීතියක්නෙ රටේ තියෙන්නෙ .
එල්ලුම් ගහා නැති නිසා තමයි... කාලකන්නි පව්කාර නරැම පිරිමි මල් කැකුලු දුෂනය කරලා නිදැල්ලේ ඉන්නේ.... එල්ලුම් ගහා තිබුනානම් කොයි තරම් අපරාද අවම වෙයිද
@@deepanandani6881 by
ඔයා කිසිම දෙකට බය වෙන්න එපා මං ඉන්නකම් 🌎💗🙃
@@gayansulakshana2523 Maru
😮
ගොඩක් හොද වැඩසටහන් මම නම් හැමදාම බලනවා
නියම වැඩසටහනක් අයියේ
වෙනස්ම චැනල් එකක් ලංකාවේ
ඔබට බුදු සරණයි!!
මේ වගේ දේවල් දිගටම කරන්න, ගොඩක් ගන්න දේවල් තියෙනවා, ස්තූතියි...!
හොද වැඩසටහනක් 👍👍👍
Great work..... When I watch your programmes, I feel that I am with you... There is something that I can't explain
ඇත්තටම හරිම ආසාවෙන් ඔයාගෙ ප්‍රෝග්‍රැම් බලනවා
මට පෙනෙන විදිහට හොද කෙසේවෙතත් පපුවක් තිබුණද කියල සැකයි එයාට.
අපේ පපුව පැලෙයි මේ දුකට.
ඉතින් මල්ලී ඔබට thank ,s
මේ කියන්නේ කොයි පපුව
ගැනද?
👊
මරු අදහස😜
යකු... හිසේ කෙස් ගානටත් වඩා ගෑනු.... 🤣🤣🤣🤣 පට්ට පොරක් ඈ.. 🤣🤣🤣🤣
no only 3 but some one made him bad heart read it understand you so sad
I want make my self same of good chest 🙈🙈🙈😂😂😂😂😂😂😂
ෂුවර් එකටම හොඳ ප...යාගේ ඔළුවේ එක කෙස් ගහක් ඉතුරු වෙන්නේ නෑ
තව ටික කාලයක් ජීවත් උනා නම්...
😉😉😉
@@nilambarameghawarna6635 hodapapuwa evry body change janathawa
Unlike karala tiyenne papuwage gaanu tika 😆
සත්තු මරලා ජිවත් වෙන වා කියන්නෙ හොද වැඩක් නෙවෙය් නේ එකයි ඇත්ත
අපේ ඉතිහාසයේ මොනතරම් දේවල් තියේද අපිට දැනගන්න. අපි නොදන්න අපේ රටේ සිදුවුන සිදුවීම්. මෙවනි කරැනු හොයන් යනගමනේ ඔබතුමාගේ ආරක්ෂාව ගැන හිතන්න. මං ඇත්තටම හරිම ආසාවෙන් ඔබතුමාගේ විඩියෝ බලන්නෙ ස්තුතියි ඔබට.
❤️❤️❤️🙏🙏🙏
Godak watinawa.ahalama neti kathawak.namata thamai honda papuwa.kalakanni minihek balan giyama.thattha dekalama neti daruwek.koi tharam dukakda.theruwan saranai oyata.
Auruddekata pasu eksk unath baluwa athithawarjaneya godak hoda wadasatahana.mokeda ade inne eun dannethna kaude kiyala ..mokeda ammata thattata wadine gathawe dannenathi eun ade inne eheu ratekata mewage desapaluwo wagema widesa akremane ene eka ahannath deyakde..obeta godak sthuthi
නියමයි නියමයි
වැදගත්ම වැඩසටහනම් මේවා තමා යූටුබ් නාලිකාව ❤️
සහතිකෙන්ම
Oyage katawanam ahthe
කොහේ හරි ඉන්න
වල් 🐕 ක්
ගැන තොරතුරු
කියවලා ඇති වැඩේ මොකක්ද?
එලොවටත්
මෙලොවටත්
දෙකටම වැඩක් නෑ.
When we watch this cliff I may see as a 30 minutes presantation. I know now that it is a very long and time consuming exercise. So many reserches and spending lot of times to get the correct people. Thank you for your effort. I wish you all the best with your documenterty proceedings.,
අපෝ මහ කාල කන්නි ම්නිහෙක් බලද්දි.මරු හොද පපුවා.ඔය වගේ උන් දැනුත් ඉන්නවා.එල්ලුම් ගහ තිබුනනම් මේ සමාජයේ වැරදි වැඩ ගොඩාක් අඩු වෙනවා
හොද වැඩ සටහනක් ගොඩක් ස්තුතියි
හොඳ දැණුවත් කිරීමක් මල්ලී..👌👌🥀🥀
සුපිරිම චැනල් එකත් 🔥 හොද පපුවා ඒ පලාතම හොල්ලන් හිටපු චරිතයක් වගේ ..
එල්ලුම් ගහා නැවතත් ඕන මොකද අපරාධ එන්න එන්න වැඩි...මේ වගේ විඩියෝ කරන ඔයාට ස්තුතී
Obalata,,Ellumgha,onenam,,,,,,,,me,,Sere,,malimawagena,Hitanna,,,
මරු සිරා ගැනත් වැඩසටහනක් කරන්නකො
Podi vije gen hoyannako
ඉතිහාසයේ වැලලී ගිය සුප්‍රකට චරිතාංග සොයා ඔබ යන ගමන නූතන පරපුර නොදුටු නොදත් දේ ගැන දැනුවත් කිරීමක් .ස්තුතිය .🙏
මටත් කියන්න කතාවක් තියෙනවා මගේ තාත්තවත් මැරුවේ බොහොම අසාදහරන විදියට 1971අව්රුද්දෙ අප්‍රියල් 14😥මගේ තාත්තා මරන්න හතර දෙනෙක් ඇවිත් තිබුනා උන් හතර දෙනාම මගේ අම්මා ඉස්සරහාම තාත්තාට පිහියෙන් ඇනලා තියෙන්නේ දැනට එක්කෙනක් ජිවතුන් අතර ඉන්නවලු අදටත් හිතා ගන්න බැහැ ඒ මිනිස්සු ඇයි මගේ තාත්තාට එහෙම කරේ කියලා 😥මගේ අම්මා කැමති උනොත් බලමු ඒ කතාව රටට කියන්න පුළුවන් වෙයිද කියලා 😥😥😥
කතාකරන්න ...
හොඳයි , මේ කතා වලට පාදක වුන,,ස්තාන එක්ක බලන්න ලැබුනා ,,ගොඩාක් වටිනවා ,,
Thanks dear
Wanesa malli kowuda may Thunmulle Wimale kiyanne Apawa denuwath kiremata Oba ganna Uthsahayata Apage Pranamaya, Jayawewa☸️☸️☸️Saranai(JaffnaSunil)
කිසිම දවස අහපු නැති කතාවක් අද අහන්න ලැබුණා ගොඩක් පිං වනැස නාලිකාවලව දිනෙන් දින දිවුණු වේවා ...
ඉතිහාසයේ කතා ගැන දැන ගන්න කැමති අපි වගේ අයට ඔයාගෙ වැඩසටහන් ඇත්තටම බලන්න ආසයි වැඩසටහනක් දාපූ ගමන් බලනවා මරුසිරා නොහොත් සිරිපාල ගැනත් රන්මැනිකා ගැනත් වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා අයියේ..
Palamuwenma obatumata godak stuti budusaranai
මම නමි අදමයි ඇහැවුවේ ඒ නමත්..
ඔව්.... මමත් එහෙම නමක් අදමයි ඇහුවෙ ......
අම්මෝ .... කෙසේවෙතත් ලෝක අපරාධ කාරයෙක් .... !🤔
Sex bullu
අඩො එයාව අහල නැද්ද බන් උබ.....
Mamath
පිපී පිපී රේණු නටන...😃😃 අනේ මේ වීඩියෝ එක ලස්සනටම පටන් ගෙන තියෙනවා , ජය වේවා...
You are one of the greatest, talented presenter I have seen. I really appreciate what you doing and I wish nothing but best.
PS. Can you do an episode about Shevin chithalka's unfortunate death.
Thank.you
Oba tumanga hama wada satahanakma mama balanawa etamat hoda wadak maga suba patum
Wanesa නියමයි
හිතුමතේ ජිවිතේ..... බලන්න යමුකෝ සහෝදරයා...... අන්න මිනිස්සු..... 👍👍👍👍👍
Kattiyama akata hitapu kattiya machan. Oya kathawa mara kathawak. Ahanna asai .hithumathee jiwithee hoda papuwa hodayaluwoo hire athulee
@@chamilmihiranga9912 ඔයත් එයාල එක්ක හිටියද... ඇත්ත කියන්න.. මං කාටවත් කියන්නේ නෑ... 😄😄😄😄
Hithu mathe jivithe ayi hire giya neda?ara chathurage videyo 1 ken passe??????
@@ireshakumari7404 එයා නිදහස් උනා...
@@සොරිකැමපාල ahemada.?hire giya vitharai ne kiwuwe mideya wala
මහ පුදුම දේවල් දෙවියනේ මේවා අහන්න බලන්න සැලැස්සුවට ඔබට පින්
Aluthma deyak aiye budusrani
ඔබතුමා ගෙනෙන වැඩ සටහන් ගොඩක් හොඳයි. රේනුකා. ඕමාන්.
Ane oman . mama afgan. 😂🤣😂🤣
ඔබ තුමා ගෙ PROGRAM නියමයි
වෙනස වීඩියෝ බලන එක දැන්නම් පිස්සුවක් වෙලා සහොදරයා. වැඩෙනම් සුපිරී ආ
❤️❤️❤️❤️🙏🙏🙏🙏
Aiye තුම්මුල්ලේ පත්මේ අයියා ගැනත් කරන්නකෝ 🙏❤
Thunmulle Wimale.
පද්මේ කියන්නෙ, කොටියාගොඩ රංජී
තූ ඌ ඔයාගෙ අයිය කෙනෙක්ද.
ගමේ වයසම කෙනා හොයා ගත්‍තනම් විස්තර හොදටම දැන ගන්න තිබුනා. කතාව අඩුයි නේ තව කොටසක් කරන්න.
Thank you for bringing so many interesting stories. 🇺🇸🇱🇰
පව් අහින්සක මිනිස්සු... දවසක හොද සල්ලිකාරයෙක් වෙලා මෙ වගෙ මගෙ රටෙ මිනිස්සුන්ට උදව් කරනවා... ❤
❤️
අසදාරනේට මිනාහා නොමිනිහා උනාදෝ කියලා හිතෙනවා.. කෙසේවෙත්තත්.... මේ චැනල් එක හොදටම කරනවා... නිවේදකතුමා ... සුපිරි..
Oya minimaruwo okkoma ehema uney ovunta una asaadharanaya nisa wage thamai hithenne
අතීතයේ සැගව ගිය අහස පොලව නුහුලන අපරාද තව කොතේකුත් නම් අැත්ද අපේ රටේ .😢😢 මේ වැඩේ දිගටම කරගන යන්න යාලුවා ...❤❤
ekane a unata dan me wage program danne nahane 😑
Great informative channel...pls do programmes on DC-8 plane crash, Asai Bayai boat accident, plane crash of Upali Wijewardane..etc.
මූ මොන හොද පපුවක් ද...... තිරිසනෙක් මිය ගිය අයට නිවන් සුව ලැබේවා ❤❤❤❤
Ehemanam,,Angulimala,,,Gena,,,mokada,,Hitenne,,Obata,,
ඔයා ගොඩක් හොඳ වැඩක් කරන කෙනෙක්. කුණුහරප යොදාගෙන කරන විහිලු වැඩසටහන්වලින් subscribers ලා හොයා ගන්නවට වඩා මෙවැනි සිදුවීම්වලින් සමාජයට යහපත් පණිවිඩයක් ලබාදෙන්න උත්සාහ කරන එක වටිනවා. ඒ තුළින් ඔයාගේ චැනල් එක ගොඩක් ඉදිරියට යයි කියලා මම විශ්වාස කරනවා. පුළුවන් නම් ලංකාවේ ආසනික් යොදාගෙන කරපු පළමු ඝාතනය වන ගාල්ලේ පද්මිණී කුලරත්න මහත්මිය පිළිබඳව වැඩසටහනක් කරන්න කියලා මම යෝජනා කරනවා. ඒ සම්බන්ධයෙන් ටෙලි නාට්‍යයකුත් විකාශය වුණා හිමගිරි අරණ කියලා.
Pawu deiyane e kiri amma adanakota balan inna be.aiye issarahatath hodawedasatahan karanna theruwan saranai...
අනේ මන්දා මෝඩයි වගේ නේ හොද පපුවා කිවිවත් අදත් කතාව ආසාවෙන් ඇහුවා බුදු සරනයි ඔබට ස්තුති අපව අතිතෙට අරන් ගියාට...මම ඕමාන් ❤️
good programme... can you please give a brief description of of every story
Mahaththayooo api nodanna daeval vidio karana obathumaa ta budusaranaei
Sir( thummulle පද්මසිරි ) නොහොත් රංජිත් අමරසිංහ gena karannako
මීලගට මරු සිරාගේ සිද්ධිය ගැන වැඩ සටහනක් කරන්න..
Mini marapu ekekuta hoda paouva kiyanna puluvanye.????
හොඳ පපුවා කියන කියන මනුස්සයත් සමහර විට අංගුලිමාල වගේ චරිතයක් ද දන්නෑ
හොද පුපුවා හොද මනුස්සයකුට වෙනස් වෙන්නේ යන්නෙ තත්පරයකටත් අඩු කාලයක්
අදමයි ඇහුවෙ.
excellent ...
Niyamai aiye...oyage wedasatahana...dannam...nobala inna beri tharam...❤️❤️
රෝහණ විජේවීරගේ එකක් දාන්න
👍👍👍👍👍👍