රටේ මිනිස්සු බල්ලෝ වගේ මරණකන් STF එක මොනවද කලේ. පාතාලේ සෙල්ලම් ඉවරයි.

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 6 тис.

  • @nevinofficial
    @nevinofficial 4 місяці тому +269

    මාධ්‍යවේදියෙක් උනාම තාර්කික මෙන්ම තියුණු කථන හැකියාවක් තියෙන්න ඕන. ආරක්ෂක නිලධාරියෙක් උනාම ඉවසීම මෙන්ම තියුණු බුද්ධියක් තියෙන්න ඕන. ඔබතුමාලට නිදුක් නිරෝගී සුවය පතමි! ❤️

  • @sisampath4938
    @sisampath4938 4 місяці тому +125

    Video එක අවසාන වෙනකං බලපු උන් විතරයි චමුදිතට වචනයක් වත් බනින්නේ නැත්තේ ගොඩක් වටිනා නිලධාරීයෙක් සමග කරපු හොද වැඩසටහනක් 🙏🙏🙏🙏🙏🙏

  • @thejabasnayaka3468
    @thejabasnayaka3468 4 місяці тому +634

    අවසාන ප්‍රශ්න වලට දුන් උත්තර වලට ....කියන්න වචන එන්නෙ නෑ.... ඒ වගේ ප්‍රතිපත්ති ඇති සිංහ පුත්තු අපෙ රටෙ ඉන්නවා කියන හැගීමම සතුටට කාරණ්යක් උනා. ඒ නිලධාරී තුමාට අපෙ ආචාරය! Salute you!
    චමුදිත, රට වෙනුවෙන් අවධානමක් අරන් මේ කරන වැඩසටහන් වලට ඔබට බොහොමත්ම ස්තූතියි! සියලු දෙවියෝ ඔබ වන් පුතුන් සුරකීවා 🙏

  • @sujisaman7899
    @sujisaman7899 4 місяці тому +58

    වරුන ජයසුන්දර මා දුටුව බුද්දිමත් ඉවසිලිවන්ත එඪිතර කොන්ද පන තියන අවංක නිලධාරියෙක්... තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. මේ රටට ඔබ වැනි එඪිතර නිලදාරින් නම දෙනෙක් හිටියනම් පාලාත් නවය පාලනය කරන්න මේ රටට හොද කාලයක් උදාවෙන්න තිබුනා..

  • @yomalranasingha.7449
    @yomalranasingha.7449 4 місяці тому +657

    චමුදිතගේ කෙලින් ප්‍රශ්න වලට , සංයමයෙන් සෘජු පිළිතුරු ලබා දුන් ඔබතුමාට අනේකවාරයක් ස්තුතියි .❤ respect sir .❤

  • @king_of_summa_5732
    @king_of_summa_5732 4 місяці тому +1355

    චමුදිත වගෙ ඩයල් එකක් එක්ක ඉවසිමෙන් කතා කරපු එතුමාට respect ❤

  • @NadeeraLakmaliThennakoon
    @NadeeraLakmaliThennakoon 4 місяці тому +166

    චමුදිතගෙ කතා විලාශය කලබල කාරි වෙන්නෙ ඔහුට ප්‍රශ්ණ ඇසීමට ඇති තදබල උවමනාවයි.ඒ මහජනයා වන අප සදහාමයි❤

    • @SumaliWickramge
      @SumaliWickramge 4 місяці тому +2

      අනිවාර්යයෙන්ම .කුප්ප කමෙන්ට් දානවා ඕක නොතේරෙන සමහරු😢

    • @dammikapushpakumara1871
      @dammikapushpakumara1871 4 місяці тому +1

      ඒ ජරා වැඩ කරන සක්කිලි උන්ගෙ හොර වැඩඑලියට එයි කියන බයට කරනදේවල් ඒවට අහුවෙන්න එපා. ඒ අම්මගෙ තාත්තගෙ වරදකින් මෙලොව එලියදුටු එවුන් උන්ට රටක් ජාතියක් ආගමක් නැතිවුන් තමයි ඒවගෙ කමෙන්ට් දාන්නෙ respect

  • @Shanugirls19
    @Shanugirls19 4 місяці тому +122

    මමත් දැක්ක දක්ෂම ඉවසීමකින් පිළිතුරු දෙන ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරිතුමෙක් ඔබතුමාට ගොඩක් ස්තූතියි ඔබතුමා respect ❤️..ඒ වගේම චමුදිතටත් මේ වගේ කොන්ද පණ තියෙන මාධ්‍යවේදීන් අඩුයි.ඔබටත් අපේ උපහාරය.❤️

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 4 місяці тому +468

    චමුදිත ගෙ වරදක් දකින්න එපා. ඒක එයාගෙ style එක. ඒක unique . ඕන සහ අත්‍යාවශ්‍යම දේ විතරයි ඔහු ගන්නේ . ❤ මේ උසස් නිලධාරියා ඉතා බුද්දිමත් . අපි ට ආඩම්බරයි අපේ රටට ආඩම්බරයි 🙏❤

    • @Puja-yu2pq
      @Puja-yu2pq 4 місяці тому +44

      එයා වගෙ තර්ක කරන්න පුළුවන් මද්‍යවෙිදියෙක් නෑ හැම අතින්ම දක්ෂයි

    • @lll7183
      @lll7183 4 місяці тому +11

      Uniqe style is different. He has no manners or decency. Cross questioning is different. He's just blocking. He is just making it his show. It's a waste of guest time.

    • @Zitarosolutions
      @Zitarosolutions 4 місяці тому +10

      අර දොස්තරයි පී.එච් .අයි. මැරුව ඉන්ටර්විව් ගෙනැල්ල. ඒ ගැන කතා කරපංකෝ ඔච්චර මාද්‍යවේදියෝ නම්

    • @Renuka-fu7tg
      @Renuka-fu7tg 4 місяці тому +3

      👌👌👌👌👌👌

    • @sopnaaktar9704
      @sopnaaktar9704 4 місяці тому

      ​@@Puja-yu2pqOw

  • @cocoon2024
    @cocoon2024 4 місяці тому +914

    බුද්ධිමත් නිලධාරියෙක් මේ වගේ අය පොලිසියෙ උඩ තනතුරකට යන්නෙ ඉතාම කලාතුරකින්. ආදරෙයි සර් ♥

    • @YellowCrayonsTasteLikeSunshine
      @YellowCrayonsTasteLikeSunshine 4 місяці тому +8

      😂

    • @dilupakumari1579
      @dilupakumari1579 4 місяці тому +9

      යකෝ stf ලොක්කා පොලීසියට යවන්න 🤷

    • @samthemana2731
      @samthemana2731 4 місяці тому +5

      ආසා හිතුනාද? පැටියෙක් හදා ගනින්. 😅

    • @AmilaNiroshan-u2q
      @AmilaNiroshan-u2q 4 місяці тому

      ​@@dilupakumari1579stf kiyanneth policeya tamai

    • @thusharawije1120
      @thusharawije1120 4 місяці тому +1

      wasanthawa danne neti thottha baba,eunata anik unwa dannawalu

  • @tiyuligirl6871
    @tiyuligirl6871 4 місяці тому +358

    චමුදිතට බැන්නට මුගේ ප්‍රශ්න කිරීමේ කලාව ප්‍රශංසනීයයි ❤

    • @kaveeshakumarasena1132
      @kaveeshakumarasena1132 4 місяці тому +6

      Aniwaren

    • @sanjaybawantha4974
      @sanjaybawantha4974 4 місяці тому +12

      ඔව්. කියන එකාට ඔහේ කියන්න ඇරලා බලන් ඉන්නවට වඩා ඔහොම ප්‍රශ්න අහන එක හොඳයි මට නන්...

    • @sadunimunasinghe6724
      @sadunimunasinghe6724 4 місяці тому +3

      අනිවාර්යයෙන්ම

    • @Madusha1149
      @Madusha1149 4 місяці тому +1

      Yes

    • @sisirawijesinge4729
      @sisirawijesinge4729 4 місяці тому +1

      Aniwaren

  • @Shamilabowatte
    @Shamilabowatte 4 місяці тому +10

    හරිම ආසාවෙන් අහන් හිටියේ.චමුදිතගෙ පුශ්න ඇසීම සුපිරි.නිළධාරියාගේ පිළිතුරැ දීම ඉතාමත් සංයමයෙන් වැදගත් ලෙසට වගකීමෙන් කියනවා.

  • @Sinahawa-p6r
    @Sinahawa-p6r 4 місяці тому +702

    අඩෝ චමුදිතයට බනින්න එපා...ඌ අහන වේගෙට අනිත් උන්ට උත්තර හද හදා ඉන්න වෙලාවක් නෑ...දන්න දේ කියන්න වෙනවා..ඒ ස්ටයිල් එක මරු

  • @Ktsenarthna-zc1to
    @Ktsenarthna-zc1to 4 місяці тому +23

    චමුදිත මහත්තයෝ අනිත් මාධ්‍යවෙිදීන්ටත් ඔබටවගේ කොන්දක්තිබුනනමි මෙිවගේ ප්‍රශ්න කටකෑවත් කෙලින් අහන්න අද මෙිරටෙි මාධ්‍යයට හොඳ තැනක් තියෙනවා. එකෙන්ම ආදරෙයි, මෙි හැමදේම රටවෙනුවෙන්, අ⁣පට ඇත්ත දැනගැනීමවෙනුවෙන් කරන අවදානමි දෙයක්නිසා මම දකින්නේ කේශරසිංහයෙක් හැටියට.

  • @NawanthaMilan
    @NawanthaMilan 4 місяці тому +139

    තමන්ගේ ජිවිතේ අනතුරේ තියාගෙන මෙහෙම කතා කරන්න හැමෝටම බැ. චමුදිත කියන්නේ දක්ෂ මාද්‍ය වේදියෙක්❤️💪

    • @wasantakumara4101
      @wasantakumara4101 4 місяці тому +1

      රාජපක්ෂලාට කඩේ යනව කියලත් කිව්ව😂😂😂😂😂

    • @AnuradaPerera-f5p
      @AnuradaPerera-f5p 4 місяці тому +1

      සමහර විට ඉලගට චමුදිත යවයි

  • @sadewmithul
    @sadewmithul 4 місяці тому +76

    පුටුවෙ වාඩිවෙලා හිටපු විදිහේ ඉඳන් වැඩසටහන අවසන් වන තුරුම මේ වැඩසටහන පුරාවටම තිබුණු වරුණ ජයසුන්දර මැතිදුන්ගේ තිබුණු ඒ විනය මා මීට පෙර කිසිදු නිලධාරියෙක්ගේ දැක නොමැත ❤❤❤❤❤

  • @amilagayan5287
    @amilagayan5287 4 місяці тому +200

    ලොන්තයෝ වගේ හුරතල් කරලා ප්‍රශ්න අහන මාධ්‍යවේදියෝ අතරේ චමු දිත වගේ නිර්භීතව රටේ දැවෙන ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීම සතුටක් ජය වේවා 🙏🏽

    • @PriyanthaDananjaya
      @PriyanthaDananjaya 4 місяці тому

      Anivaryen Sinha puthani jayaveva obata..!

    • @lakmali-gd3tg
      @lakmali-gd3tg 4 місяці тому +1

      අනිවාර්යයෙන් .

    • @shamafarnando5661
      @shamafarnando5661 4 місяці тому

      Respect chamuditha❤️❤️

    • @chanakakarunaratne1951
      @chanakakarunaratne1951 4 місяці тому

      ලොන්තයා වගේ ඉදලා පස්සෙ edit කරලා සිංහයා වෙනවා ඇති

    • @minoga_4731
      @minoga_4731 4 місяці тому

      පක

  • @haneenhaneen8508
    @haneenhaneen8508 4 місяці тому +82

    චමුතිද සර්, 🙏නියම්‍යි 👍නියමයි ඔබේ ප්‍රශ්න ඇසිල්ල. 🙏 අපේ රටේ මිනිස්සු, බල්ලො බළල්ලු වගේ මරන්න තවත් ඉඩ තියන්න එපා. මේ සිදුවීම් අපේ රටේම වූ දෙයක් බවට සැකයක්.

  • @manjulacool4842
    @manjulacool4842 4 місяці тому +40

    චමුදිතගෙ ප්‍රශ්න ඇසීම මහජනයා වෙනුවෙන් සාධාරණයි .❤

  • @dilanibandara2825
    @dilanibandara2825 4 місяці тому +13

    චමුදිත ඔබටත් ස්තූති මේ වගෙ හොද මිනිස්සුත් රටේ ඉන්නවා කියලා අපිට පෙන්නුවාට🙏

  • @Indikapiyantha91
    @Indikapiyantha91 4 місяці тому +89

    ඇත්තටම ගොඩාක් ස්තූතියි මම දැකපු නිර්බීතම මාද්‍යවේදියා ඔයයි..තෙරුවන් සරනයි ඔයාට සහ පවුලේ සියලු දෙනාටම ❤❤❤🎉

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 4 місяці тому +125

    චමුදිත සුපිරි අහන්න ඔන දේ මුනටම අහනවා කොන්දක් තියන කොල්ලෙක් ❤❤❤❤❤

  • @emsedirisinghe7525
    @emsedirisinghe7525 4 місяці тому +687

    වරුන ජයසුන්දර මහතානනි ඔබගේ ඉවසිලිටන්ත භාවය ගැන බොහම ස්තුතියි.

    • @champakumari7115
      @champakumari7115 4 місяці тому +8

      Ivasilleth ihalama ivasilla super

    • @swarnamunaweera7532
      @swarnamunaweera7532 4 місяці тому +14

      හරිම ඉවසිලිවන්තව, සංයමයෙන් පිලිතුරු දුන්නා.

    • @mohamedanwarmohomedashik9005
      @mohamedanwarmohomedashik9005 4 місяці тому +18

      එතුමා හිත එතුලින් හිතනවා එති හොම්බට අනින්න තිබ්බනම් කියලා 😊

    • @upaligunawardhana5717
      @upaligunawardhana5717 4 місяці тому

      I​@@mohamedanwarmohomedashik9005

    • @hashankodagoda6600
      @hashankodagoda6600 4 місяці тому +3

      ඒක හරි හතරකොන බේරලා චමුදිත වගේ බුවෙක් එක්ක විස්තර කතා කිරීම ලේසි නෑ

  • @codsusa2025
    @codsusa2025 4 місяці тому +55

    චමුදිත වගේ කෙලින් කටක් තියෙන මාධ්‍යය වේදියෙක් ආය කිසිදිනෙක බිහිවන්නේ නැහැ💯❤️ ජය ඔබට ❤️

  • @israelsamaje
    @israelsamaje 4 місяці тому +132

    එහෙම ප්‍රශ්න අහන්න ඕන සිමිත කාලය සහ වටේ යන්න නොදි රාමුව තුල තියාගන්න එහෙම අහන්නැතුවත් බැ❤එල චමුදිත

  • @sonitadelani2619
    @sonitadelani2619 4 місяці тому +147

    ඇත්ත චමුදිත කෙලින්ම අහන්න ඕන දේ අහනවා ස්තූතියි රටේ හොඳ නායකයෙක් භිහිවුන දවසට රට හැදෙයි

    • @danuka-vj5lj
      @danuka-vj5lj 4 місяці тому +4

      කොන්ද තියෙන ජන් ජනමාධ්‍යවේදියෙක්

    • @sonitadelani2619
      @sonitadelani2619 4 місяці тому

      @@danuka-vj5lj සමහරුන්දාලා තියෙන කමාන්ස් දැක්කහම දුක හිතෙනවා ඇත්ත වහන්වෙනකොටහාරා අවුස්සලා ගන්න ඕනේ නැති නම් වලදානවා එන කෝල් වලින් ඒක තමයි ඇත්ත කොහොමත් නීතීය එකක් කරන්න නාගානන්ද කොඩිතුවක්කු සර්ට අත්සන් දාහක් අවශ්‍යයි ජනමතයෙන් නීතිය එකක් කරන්න හදන උත්සාහයට ඒකටවත් සහභාගි වෙන්න මිනිස්සු කැමති නැහැ කොහොල්ලෑ ගොඩ වගේ අවැඩක් නැහැ කියලා දැන දැනත් පස්සෙන් යන අය ඉන්නේ මෙහෙම ගියොත් අපේ දරුවන්ට භයානක ඉරණමකට ඉදිරියේදි මුහුණ දෙන්න වෙනවා රට පාලනය වෙන්නේ මැර බලයෙන් ඒ හැමෝටම රට වැඩක් නැහැ කියන මතයේ ඉන්නා අය සල්ලි වලින් නීතීයේ දෙවඟනත් වැහිලා

    • @vithanagewijesundara8661
      @vithanagewijesundara8661 4 місяці тому +5

      සෑම ප්‍රශ්නයක්ම ඒ ඒ ආකාරයට අසා අවශ්‍ය පිළිතුර ගැනීම දක්ෂ මාද්‍යවේදියෙකුගේ ලක්ෂණයක්.

  • @AnandaFonseka-s1i
    @AnandaFonseka-s1i 4 місяці тому +127

    හොද නිලධාරියෙක් චමුදිත ඔබ gread

  • @presannanalaka
    @presannanalaka 4 місяці тому +4

    හොද ප්‍රශ්න කිරීමක්.. මේ මහතාගේ ඉවසීම විනය උගත් කම number one ❤️🔥

  • @niroproduction1995
    @niroproduction1995 4 місяці тому +112

    කවුරු මොනා කිව්වත් චමුදිත කියන්නේ සුපිරි ඩයල් එකක්.මේ වගේ 10ක් 12ක් ඉදියනම් ආයේ කතා කරන්න දෙයක් නෑ..respect .👌👌

  • @dushannamal9445
    @dushannamal9445 4 місяці тому +76

    ඒ විනය...පැහැදිලි ස්ථාවර මානසිකත්වය..සිහිය, බුද්ධිය..නොසැලෙන ආත්ම ශක්තිය,එඩිතර භාවය ඒක මාරයි ...💕💕😘👌 ඒ සියල්ල මා දුටුවා ඔබේ ප්‍රතිරූපයෙන්..පාලන ව්‍යුහය විනිවිද වූවානම් මෙවැනි නිලධාරීන් අපේ රට දැනටමත් සිංගප්පූරුවක් කරලා හමාරයි.! ආයූබෝවන් අණධාරීතුමණි.💚

  • @rohanjayamp9477
    @rohanjayamp9477 4 місяці тому +124

    මෙවැනි හරස් ප්‍රශ්න මධ්‍යයේ ඉතාම සංයමයෙන් ඉවසීමෙන් පිළිතුරු දෙන මේ නිලධාරියා ට මගේ ප්‍රණාමය....

  • @samanthalekamge2995
    @samanthalekamge2995 22 дні тому

    තෙරැවන්සරනයි සර් ඔබ දෙදෙනාටම ❤❤❤❤❤❤❤❤❤❤ ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimajeewani2712
    @chandimajeewani2712 4 місяці тому +147

    චමුදිතට අපහාස කරන්න තරම් නූගත් මිනිස්සු ඉන්න රටක් අද මේ තත්වය ට පත් වෙච්ච එක ගැන අහන්න දෙයක් නෑ....ඇග බේරාගෙන හිත දිනා ගෙන පරස්න අහන්නේ නැති ව කෙලිම්ම සැබෑම පරස්න අහන්නේ තමන්ගේ ජීවිතය අවධානමේ දා ගෙන..එයට එතුමා ට බොහෝ ස්තූතියි....🙏

  • @malwilatennakoon3461
    @malwilatennakoon3461 4 місяці тому +218

    උගත්කමයි බුද්ධියයි කියන දෙක මනාව හසුරුවන අපේ commandant sir, නීතිඥ වරුණ ජයසුන්දර මැතිඳුන්ට ප්‍රණාමය !!

  • @Priyanga-s2x
    @Priyanga-s2x 4 місяці тому +108

    ජයවේවා සර්...
    වරුණ ජයසුන්දර ...
    ඔබ වැණි දරුවෙක් බිහිකල මා ..පිය..දෙපලට අභිමානනීය උත්තමාචාරය...

  • @chandikalakmal8335
    @chandikalakmal8335 3 місяці тому +10

    STF කෙලින් කතා කලා මගේ ආචාරය ඔබට

  • @ලසා-න5ඤ
    @ලසා-න5ඤ 4 місяці тому +61

    වරුණ මහත්තයා ඔබ පිළිතුරු දෙන අපූරුව...අහන්න ආස හිතෙනවා.ඔබට ජයම වේවා.

  • @siyanirajapaksha430
    @siyanirajapaksha430 4 місяці тому +82

    චමුදිත අගය කරන්නෙමු මේ ඔබගේ නිර්භීත වැඩ සටහන❤❤

  • @anura2priyankara
    @anura2priyankara 4 місяці тому +133

    වරුණ ජයසුන්දර කියන්නේ මම අහලා තියෙන විදිහට කිසිම කෙනෙකුට නැවෙන කෙනෙක් නෙමෙයි කියලා.ඒක මෙතනදිත් එතුමන් ඔප්පු කලා.ඔබ තුමන්ට මේ රටේ අහිංසක ජනතාව හැමදාමත් ආදරය කරන්නේ ඒකයි.තෙරුවන් සරණයි සර්.

    • @කොස්තාපල්සුසිරිපාල
      @කොස්තාපල්සුසිරිපාල 4 місяці тому

      සිරසෙ මාද්‍යවේදිනියකට stf එක පෙරලගෙන ගහනකම් මූ කොහෙද හිටියෙ

    • @Anthony-nb7gg
      @Anthony-nb7gg 4 місяці тому +3

      @@කොස්තාපල්සුසිරිපාල😂 අම්මගෙන් අහල බලපං😅

    • @SampathKariyawasam-kt7iz
      @SampathKariyawasam-kt7iz 4 місяці тому

      😅😅..a

    • @කොස්තාපල්සුසිරිපාල
      @කොස්තාපල්සුසිරිපාල 4 місяці тому

      @@Anthony-nb7gg උබේ අම්මා ගෙ කිම්බ උරෝ උරෝ මූ ඉදලා තියෙන්නේ

    • @DimuthBandara14
      @DimuthBandara14 4 місяці тому

      ​​@@කොස්තාපල්සුසිරිපාලvery good එහෙම තමයි කරන්න ඕනෑෑ

  • @CeylonWanderTies
    @CeylonWanderTies 4 місяці тому +1

    Wishing you continued strength and resilience as you carry out your vital duties. Your dedication to maintaining peace and security is deeply appreciated. May you remain steadfast in your mission, and may success and safety accompany all your endeavors.
    Thank you for your service and commitment to the community.

  • @KelumThissera
    @KelumThissera 4 місяці тому +102

    චමුදිත පිස්සෝ කලබල වුනාට, දොස්තර කලබල වෙන්නේ නෑ. ඔබ වැනි යුක්‌තිගරුක නිලධාරීන් ට මාගේ ආචාරය පුදකරමි. 🙏🙏🙏🙏🙏ඔබ වැනි නිලධාරීන් තමයි මේ රටට අවශ්‍ය.

    • @chanakapeiriz2971
      @chanakapeiriz2971 4 місяці тому +6

      නියම මාද්‍යය වේදියෙක් වුනාම ඔහොම තමයි..

    • @akjperera19770814
      @akjperera19770814 4 місяці тому +2

      චමුදිත ගෙ style එකේ 100% ක් හරි..නිකං බබා හුකුං ටයිප් හරි යන්නෙ නැහැ..උගේ කතන්දර අහගෙන ඉන්න නෙවෙයි නෙ ඕක කරන්නෙ..අනිවාර්යයෙන්ම ඔය විදිහට හරස් ප්‍රශ්ණ අහන්න ඕන..

  • @Sanu19455
    @Sanu19455 4 місяці тому +75

    හරිම සංයමයකින් පැහැදිලි කිරීමක් කළ උසස් වැදගත් නිලධාරියෙක්!!!👍🏻💐

    • @Puja-yu2pq
      @Puja-yu2pq 4 місяці тому +1

      හැබැයි අන්තිමට දිපු උත්තර ටික ඇත්තටම ක්‍රියාත්මක කරනවනමි අද රට චිකාගෝවක් නෙමෙි

  • @priyanjanB
    @priyanjanB 4 місяці тому +113

    ඔබතුමාගේ පිලිතුරු සංයමයකින් පැහැදිලිව පැවසීම අගය කරනවා.
    අවංක දක්ෂ නිලධාරියෙක්..
    Respect Sir

  • @priyanthakumara443
    @priyanthakumara443 4 місяці тому +7

    හොඳ නිලධාරී මහත්තයෙක් වගෙයි ...ඉවසීම මාරයි...🎉

  • @GAGAASH
    @GAGAASH 4 місяці тому +82

    නලු නිලියොයි තට්ටයොයි අල්ලගෙන දගලන ලපයි සිපයි පොන්න මාද්‍යවේදියො ඉන්නෙ මේ රට ඇතුලේ. ඒ අතින් චමුදිත එකෙන්ම respect 💥

  • @Badass_Ent
    @Badass_Ent 4 місяці тому +43

    මෙතුමා නියම කෙනෙක් වගේ පේන්නේ
    ඉවසීමෙන් පැහැදිලි ව කතා කරනවා 🎉
    ජයවේවා ❤

  • @somethingfromhistoryofsril5520
    @somethingfromhistoryofsril5520 4 місяці тому +2

    ඉතාම ප්‍රවේසමෙන් තමා ගේ පටි ගලවා නොදැමීම සඳහා දඟ පන්දු මගහැර සාර්ථක උත්සාහයක් යෙදෙන රටේ ඉන්න අපරාධ කාරයෝ ගැන වැඩිය නොදන්නා බව හැඟුවා මෙන් කරන හොඳ උත්සාහයක් රටේ ජන තව පව්

  • @Malithvidushan
    @Malithvidushan 4 місяці тому +83

    වරුන සර් ගෙ සංයමයටත් , චමුදිත සර් ගෙ ප්‍රශ්න වලටත් Respect ❤

  • @prabodhalakashitha5356
    @prabodhalakashitha5356 4 місяці тому +273

    මාර සංයමයකින් උත්තර දෙන නිළධාරියෙක්.❤

    • @surangikumari2467
      @surangikumari2467 4 місяці тому +3

      .kosa gediyaka thiyena serma koholla guliyala katta DNA one chamudithata amoo Pana Pana ahana Hati kiyanama enth BA

    • @Dprasanna1430
      @Dprasanna1430 4 місяці тому +5

      අකාල්ප අතින් දියුණු යි..

    • @kalyaniliyanage6777
      @kalyaniliyanage6777 4 місяці тому

    • @BannehekaJayasingha-e2y
      @BannehekaJayasingha-e2y 4 місяці тому

      V
      😊

    • @Yummywithrose
      @Yummywithrose 4 місяці тому +6

      ඕක සංයමය නොවේ බං ඔවුන්ගෙ කපටි කම😂

  • @amilagayan5287
    @amilagayan5287 4 місяці тому +17

    ඇත්තටම ඉතාම හොඳ ප්‍රශ්න කිරීමක් චමුදිතගෙන් ඒ වගේම අභීත නිර්භීත නිලධාරියෙක් කොන්ද කෙලින් තියන් වැඩ කරන ජයෙන් ජයම වේවා මගේ රටට🙏🏽

  • @janidugunawardana9591
    @janidugunawardana9591 Місяць тому

    Eyes 👀 and words❤! Nice debate 🫰🏻..well done sir!

  • @jayhap7165
    @jayhap7165 4 місяці тому +21

    ලස්සන මිනිස්සු එකෙක් දෙන්නෙක් හරි ලන්කාවෙ තව දුරටත් දකින්න ලැබෙන එක සතුටක්.
    උඹල ගැන ආඩම්බරයි.

  • @rotelco1
    @rotelco1 4 місяці тому +18

    Like the way STF Boss speaks. Very calm n balanced. Discipline of professional training.

  • @worsetuna6877
    @worsetuna6877 4 місяці тому +55

    චමුදිතගේ කෙලින් ප්‍රශ්න වලට , සංයමයෙන් සෘජු පිළිතුරු ලබා දුන් ඔබතුමාට අනේකවාරයක් ස්තුතියි .

  • @canisiusmuthukuda1072
    @canisiusmuthukuda1072 4 місяці тому +10

    චමුදිත අන්තිම අහපු ප්‍රශ්න 3 ,වරුණ දීපු උත්තර 3ටයි දෙන්නටම මගේ මෙව්වා එක හාද....

  • @PrasannaDeepthikumara-ys7vp
    @PrasannaDeepthikumara-ys7vp 4 місяці тому +53

    චමුදිත කුතුහලය පට්ටයි,හංගන්න බැරි ලෙස අවුස්සලා ගන්නවා ඒක මරු

  • @manoamunugama2300
    @manoamunugama2300 4 місяці тому +14

    First time I see DIG Waruna. The way he talks he show his professionalism. Happy to see we have such a brave officers in SL police.

  • @pemarathnabandara8804
    @pemarathnabandara8804 4 місяці тому +35

    අවසාන ප්‍රශ්ණ තුන ඉතා වැදගත්...නිලදාරීන් කීයෙන් කී දෙනාටද පුලුවන් මේ ප්‍රශ්ණ තුනට අවංකවම උත්තර දෙන්න...මේ නිලධාරියා ඒ ප්‍රශ්ණ තුන බාරගත්තා,ඒ වගේම එයට පිලිතුරු දුන්නා,
    මෙවැනි ඍජු නිලධාරීන් ආයතන වල ප්‍රධානීන් වූ කල දේසපාලකයන්ගේ අනීතික නියෝග හුලගේ පාවෙලා යන හිස් බොල් හඩවල් විතරයි...එකම රටක් එකම නීතියක් ඇතිවන්නේ එදාටයි,
    ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමනි ඔබ සුදුසුයි මේ රටේ පොලිස්පති තනතුරට...චිරං ජයතු...!!!

  • @sandaruo9334
    @sandaruo9334 4 місяці тому +29

    ඒ කතා කරන වචන වලම ඉදලම මාර විනයක් තියනව Respect sr🫡

    • @KelumKelum-j3y
      @KelumKelum-j3y 3 місяці тому

      එහෙම තිබුනහම ඇතිද

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro 4 місяці тому +47

    😊❤ කතාවෙන්ම කියන්න පුලුවන් නියම නිලධාරියෙක්... හැමපැත්තම බේරල කතාකරේ..👍 respect officer ..

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 місяці тому +7

      නීතිගරුක අභීත එඩිතර නිර්භීත බූද්ධිමත් නැණවත්
      උගත් දක්ෂ අවංක හෙළ විරු ජ්යේෂ්ඨ පොලිස් පතිතූමාට
      ජාතියේ විශිෂ්ඨ ප්‍රණාමය පුද කරමු.🇱🇰👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾
      ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් චරිතයකි.ජයවේවා!!!

    • @garusinghapradeep4336
      @garusinghapradeep4336 4 місяці тому +3

      Attanma ganata belance karala kata kala😅

  • @athmikagaweshanaya5238
    @athmikagaweshanaya5238 4 місяці тому +289

    බුන්දිමත්ව පිලුතුරුදෙන කලබල නොවෙන නිලධාරියෙක් දැක්කමයි❤

    • @cover321
      @cover321 4 місяці тому +1

    • @GayanSanjaya-y8i
      @GayanSanjaya-y8i 4 місяці тому +6

      බූන්දි කියන්නේ කන දෙයක් නේද බං..😂

    • @jeewanharshanath5057
      @jeewanharshanath5057 4 місяці тому

      @@GayanSanjaya-y8i

    • @lifestyleneuvisionstore5612
      @lifestyleneuvisionstore5612 4 місяці тому

      බූන්දි කාල මත්ව කියල නේද මේ අපහාස කරල තියෙන්නෙ😢

    • @KasunRash
      @KasunRash 4 місяці тому

      ❤​@@GayanSanjaya-y8i

  • @kasundissanayaka6438
    @kasundissanayaka6438 4 місяці тому +98

    චමුදිත කවුරු කොහොම බැන්නත් උබට උබ තමයි කොන්ද කෙලින් තියාගෙන ඉන්න එකම මධ්‍යවෙදියා..

    • @bandarasumanasiri6459
      @bandarasumanasiri6459 4 місяці тому +4

      මේයා කයිය ගැහුවට මෙයාගේ අයිතිකාරයත් ඔය ගොඩේම කෙනෙක් බව අමතක කරන්න එපා

    • @thilinamadumal7945
      @thilinamadumal7945 4 місяці тому +3

      චමුදිත වටින් ගොඩින් වටේටම කඩේ යන කාඩ්බෝඩ් වීරයෙක් විතරයි.😂😂😂ගෙදරට ගලුයි ගූයි ගහගන රැගුවෙ කාලයක්

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 4 місяці тому

      @@kasundissanayaka6438 meyaage prasna axillary hinda needa ara phi mahaththaydkui,,,Dr.kenekui wedi kasla marune??

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 4 місяці тому +2

      kudu renota kade yanawane ithin

    • @sumithpali3684
      @sumithpali3684 4 місяці тому

      Meya renilage ekek

  • @SurangiRathnayake-j1j
    @SurangiRathnayake-j1j 2 місяці тому

    ඔබ දෙපලට බොහොම ස්තුතියි 🙏

  • @user-Priyantha7q
    @user-Priyantha7q 4 місяці тому +402

    චමුදිත මහත්තයා පුශ්ණයක් අහපුවාම උත්තර දෙනකල් ඉන්න ඔයා ඉක්මන් වැඩියි

    • @gossip-lanka-1
      @gossip-lanka-1 4 місяці тому +23

      එහෙම හිටපුවාම වෙන්නේ උත්තර දෙන කෙනා බොරුව හදාගෙන ඉවරයි කියන්න මෙහෙම ප්‍රශ්න කරාම ඔහුන් ට්‍රැක් වෙනවා

    • @kumariuae3589
      @kumariuae3589 4 місяці тому +2

      Ou ane

    • @kumariuae3589
      @kumariuae3589 4 місяці тому +3

      Ou eekath attha

    • @adariyasinghe127
      @adariyasinghe127 4 місяці тому +3

      චමුදිත රනිල්ට කඩේයන බව ඔබ දන්නවාද?

    • @subasinijeewanthi3556
      @subasinijeewanthi3556 4 місяці тому +9

      කියලා වැඩක් නෑ. ඔළුවත් කැක්කුම මේ චමුදිත මැද්දෙන් පැන පැන කියවද්දී

  • @chanidujayarathne3637
    @chanidujayarathne3637 4 місяці тому +7

    Straight Forward Answers ❤

  • @kumarikumari8449
    @kumarikumari8449 4 місяці тому +44

    චමුදිත මහත්තයෝ ඔයා පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @UpullManamperi
    @UpullManamperi Місяць тому

    වාවු..සුපිරි සාකච්චාවක්...ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.

  • @RoshanShakila-p8v
    @RoshanShakila-p8v 4 місяці тому +92

    අයියෝ චමුදිත දීපන්කො ඒ මහත්තයට කතා කරන්නත් හරි වදයක්නෙ බන්

  • @Andrewsenanayake
    @Andrewsenanayake 4 місяці тому +14

    මේ වගේ නිර්භීතව ප්‍රශ්න අහන එකට චමුදිතට අපේ ප්‍රණාමය

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 4 місяці тому +47

    චමුදිත වගේ නිර්භීත මාධ්‍ය වේදීන් අපේ රටේ තවත් හිටියනම් මෙහෙම අපරාධ වෙන්නැ...මාධ්‍යවේදීන් නිර්භීත විය යුතුයි... ප්‍රශ්ණ කල යුතුයි ... චමුදිත ඔබ විශිෂ්ඨයි ...👍👍🙏 වරුණ ජයසුන්දර මහතාණෙනි ඔබටත් ප්‍රණාමය.. ඔබතුමාත් කෙලින් කතාකරන පුද්ගලයෙක්... මාගේ පුණාමය..🙏👍👍

  • @noyelperera4320
    @noyelperera4320 4 місяці тому +2

    චමුදිත මහත්තයා වැනි අය අපේ රටට ⁣හොඳ සෙවයක් කරනවා පොලිසියට ඔබතුමා වැනි අය ගොඩක් අඩුයි ඔබතුමාටත් අපේ රටට සෙවය කරන්න ශක්තිය ලැබේවා ❤

  • @maduumsirimanna3646
    @maduumsirimanna3646 4 місяці тому +71

    චමුදිතගේ Style එක අනිත් අයට කොහොම උනත් මට නම් perfect .. චමුදිත වගේ හර්ස් ප්‍රශ්න අහලා ඩිරෙක්ට් කතා කරන කෙනෙක් හොයා ගන්නවත් නෑනේ..

  • @gihansjay106
    @gihansjay106 4 місяці тому +149

    අන්තිමට අහපු ප්‍රශ්න තුනට ඒ සර්ගෙ උත්තර... ❤️❤️ආඩම්බරයි සර් 🙏

  • @DevindaGamage-n4m
    @DevindaGamage-n4m 4 місяці тому +26

    ඔබ වගේ නිලධාරියෙක්ට හිස නමා ආචාරය කරනව...❤️

  • @ireshchamara1428
    @ireshchamara1428 3 місяці тому

    great Answer for last question. Respect sir 💪❤️

  • @chamarajayawardhana3797
    @chamarajayawardhana3797 4 місяці тому +58

    චමුදිත.. ඉවසීමෙන් තොර කෙනෙක් වෙන්නත් පුළුවන්..වාචාලයෙක් වෙන්නත් පුළුවන්..බාගෙට කතා කරන කෙනෙක් වෙන්නත් පුළුවන්..ආවේග හා වේගවත් කතාවක් වෙන්නත් පුළුවන්...
    මෙතන ඒක තමයි මාර්කටින් එක....
    මොන දේ උනත් අපි හැමෝම චමුදිතගෙ චැනල් එක බලනවා.. කොච්චර කොහොම කරත්

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 4 місяці тому +12

    ❤❤අපේ හිස නමා ආචාර ය ඔබ තුමා ට බුද්දිමත් ගුණ ගරුක නියම හෙලයෙක් නියම මහත්මයෙක් ඉවසිලිමත්කම ❤❤ඔබ තුමා ගේ දෙමාපියන් ටත් ගොඩාක් පින් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව රටට උතුම් සම්පතක් චමුදිත බුදු සරන යි

  • @nadeeshabandara7143
    @nadeeshabandara7143 4 місяці тому +76

    චමුදිත පට්ටම දක්ෂයි ලස්සනට ප්‍රශ්න ටික අහනවා රටේ හැමෝගෙම හිත් වල තියෙන හැම ප්‍රශ්නෙම කරකවලම අහනවා

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 місяці тому

      උත්තර දෙන්නත් වෙලාව දෙනවා නම්.හොදයි

  • @roseroe5099
    @roseroe5099 3 місяці тому

    Great wonderful lovely ❤❤❤ chmindutha mahattaya ❤❤❤

  • @darshikaanthonysebastian4259
    @darshikaanthonysebastian4259 4 місяці тому +6

    ස්තුතියි බොහොම ඉවසීමෙන් උත්තර දුන්නාට.ඒවගේම අපේ රටට ඔබ වගේ අවංක නිළධාරි අවශ්‍යයි. වැදගත් පරික්ෂණ නිහඩව කරන්න ඕනේ කියපු එක. නි.පො.තුමෙනි....ඔබගේ අවංකකම සැමදා රැදේවා.💐💐💐💐🇮🇹.

  • @wijayabandara9810
    @wijayabandara9810 4 місяці тому +10

    චමුදිත මහත්තයා ඔයාගේ මේහයවිම හොඳයි ගැටලු වක්නැ good job ❤

  • @IndikaBandara-mv4lq
    @IndikaBandara-mv4lq 4 місяці тому +155

    " ඉන්නකො මම කියනකල් "
    අනේ මන්දා
    මේ සාකච්ඡා වලට සහභාගි වන සියළුම දෙනා පුදුම විදියට ඉවසීම ප්‍රගුණ කල උදවිය .
    එයාම අහනවා එයාම පිළිතුරු බදිනවා.
    අහන ප්‍රශ්නයට පිළිතුරු දෙනකල් ඉන්නෙ නෑනෙ. පුදුම කඩි කුලප්පුවක්නෙ චමුදිත. බලන් ගියාම ඔයා වැරදි කරන අයගෙ පැත්තට ආවඩන කෙනෙක්. ඇත්ත එලියට එනකොට ඔයාම ඒක වළක්වනවා අනෙත් ප්‍රශ්නය අහලා. වැඩසටහන පුරාම කාලය ගන්නේ ආරාධිතයා නොව ඔබයි.
    ඇත්තටම ඔබ දුර්වලයි ඔබේ මාධ්‍ය හැසිරීමෙන්.

    • @Ravindu03
      @Ravindu03 4 місяці тому +2

      na aeyta ae welwe hithata aenka ae welwema kiyala danwaa passe amatahaka weyi kiyala ae pasrhnee ekayi ae

    • @Aristosmixail
      @Aristosmixail 4 місяці тому

      😂😂😂😂😂

    • @tharindunuwantha1341
      @tharindunuwantha1341 4 місяці тому

      ​@@Ravindu03 කොලේක ලියාගත්තනම් හරි නේද

    • @hirunasadaru6684
      @hirunasadaru6684 4 місяці тому

      😂😂

    • @ThiliniWijerathne-zf2zh
      @ThiliniWijerathne-zf2zh 4 місяці тому

      Ow e kathawa pahedili aththa meya katawatma thorathurak hariyata denna denna. Meya ewa wahanawa. Meyawa thamai viswasa karannama Bari. Madya wediyek newei Mata nam penne

  • @ashaniumayangana8299
    @ashaniumayangana8299 2 місяці тому +1

    අඩෝ කතා කරන්න දෙන්න නැති තැන "ඉන්නකෝ පොඩ්ඩක් මං කියනකම් කියලත් කියනවා " එතුමා 😂😂😂

  • @jcb7034
    @jcb7034 4 місяці тому +193

    අවසානෙට අහපු ප්‍රශ්න 3ට දුන්න උත්තර වලට respect සර්. දීර්ගායුස ලැබේවා. ❤

    • @SameeraPahalagedara
      @SameeraPahalagedara 4 місяці тому +6

      යථාර්තය පලවෙනි ප්‍රශ්නෙන්ම ok sir, yes sir

    • @slmicro3857
      @slmicro3857 4 місяці тому

      අවසාන ප්‍රශ්නෙ යනව කියලා කිව්වෙ 😢😢😢ටිරාන් ප්‍රශ්නෙට 🥵

    • @enavigatorE
      @enavigatorE 4 місяці тому +2

      Kandy කොල්ලෙක් !

    • @slmicro3857
      @slmicro3857 4 місяці тому

      @@enavigatorE ජනතා වරමින් මුඩු කල දූපත

    • @amalsanjeewa9553
      @amalsanjeewa9553 4 місяці тому

      ​@@SameeraPahalagedara😊
      😊
      😊
      😊
      😊
      Lllllllplppl
      L
      Pppll
      Pppppppppllll
      Lpplpllllpp
      Ppppplpppp
      Pl
      Ppppp
      Plll
      Ll
      Pp
      P
      P
      Ppppppppppppppppppppppppppppppppppp
      Lll
      Pl
      Llppp
      P
      Pppppppppppppppppll
      Pppppppppppp
      Lpppppppppppppppl
      Pppppppppppp

  • @samithumethnula998
    @samithumethnula998 4 місяці тому +83

    අවංක නිලධාරීයෙක් මේ වගේ අය තමයි රටේ පොලිස්පති විය යුත්තේ ❤

    • @maheshkumara5042
      @maheshkumara5042 4 місяці тому +1

      ඔබතුමාට ස්තුතියි .......👍👍👍👍👍👍👍🥲

    • @MAHODA99
      @MAHODA99 4 місяці тому

      Pau ban

  • @priyadharshani5983
    @priyadharshani5983 4 місяці тому +12

    මෙතෙක් මම අහපු හොදම බුද්දිම්ත් ම සාකච්ඡා ව❤.දෙන්නම දක්ශ දෙන්නෙක්...ඉදිරියටත් මෙවැනිම වැඩ සහනකින් අපව දැනුවත් කරන්න බුදුසරණයි

  • @ManelMTC
    @ManelMTC 4 місяці тому +1

    Mr.chamuditha.ඔබත් ගොඩක් පරිස්සම් වෙන්න.ඔබත් එක්ක තරහා කන්ඩායමක් ඉන්නවා.

  • @Kavinda_neranjan.
    @Kavinda_neranjan. 4 місяці тому +69

    ගිය අවුරුද්දේ අගෝස්තු 19 ඔක්කොම exam පාස් වෙලා stf si යන්න ඇවිදිල්ලත් ගියේ නෑ.,මේ සැරේ අනිවාර්‍යෙන්ම යනවා 💀💯

    • @nirmalnayanajith5288
      @nirmalnayanajith5288 4 місяці тому +1

      Aye hithala blanna. Mkada inna ayath yanna balan inne

    • @firstgraden9307
      @firstgraden9307 4 місяці тому

      Enna epa ​@@nirmalnayanajith5288

    • @firstgraden9307
      @firstgraden9307 4 місяці тому

      Police yanna eka hodai

    • @vdpdilshan5740
      @vdpdilshan5740 4 місяці тому +3

      Janathawa wenuwen rata wenuwen hora deshapaluwo wenuwen nowadays oba yanna onee❤❤❤🎉🎉

    • @DoDinu-mt5rd
      @DoDinu-mt5rd 4 місяці тому +1

      අමතක කරන්න එපා brother 8000 න් 250 ක් වගෙ සුලු පිරිසක් stf si ගන්නෙ ❤🎉

  • @dilkisiriwardana868
    @dilkisiriwardana868 4 місяці тому +6

    ඔබ කතා කලේ සමස්ත විශේෂ කාර්‍ය් බලකායෙ ගෞරවය සුරකිමිනි..හිස නමා ආචාර කරමි..ස්තුතියි චමුදිත ඔබටත්.

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 4 місяці тому +9

    ඇත්තටම චමුදිත මහත්මයට ස්තුතියි ජනතාව දැනුවත් කරනවට.. නියමයි නියමයි චමු කථාව. පොලිස් පතිතුමා නිහතමානී ව උත්තර දෙනව. දෙන්නම අති විසිෂ්ටයී 🎧👍ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe1429 3 місяці тому

    සර්, මෙ විඩියො එක සම්පූර්ණයෙන් බැලුවා...
    චමුදිත වගෙ තොර තෝන්චියක් නැතිව කතා කරන කෙනෙක් එක්ක ඔබතුමා බොහොම ඉවසීමෙන් කතා කරනවා...
    respect❤ සර්...
    💪💪💪

  • @surangafernando3100
    @surangafernando3100 4 місяці тому +34

    Good interview chamuditha ❤❤❤ අවංක නිර්භීත මහත්මයා ඔබට ගෞරවනීය ආදරය(STF)

  • @nirajwijewardhana2431
    @nirajwijewardhana2431 4 місяці тому +40

    දක්ශ නිළධාරී වරයෙක්. සෑම ප්‍රස්නයක් සදහාම සන්සුන් ලෙස උත්තර ලබා දුන්නා. අප හට නිදහසේ ජීවත් වීම සදහා කරගෙන යන වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට ශක්තිය ලැබේවා.

  • @bathiyamadusanka8894
    @bathiyamadusanka8894 4 місяці тому +14

    අදත් හොද වැඩසටහනක් ❤

  • @dinudinudil8412
    @dinudinudil8412 Місяць тому +1

    ඔයා හරි චමුදිත මහත්තයා ඔයා කරන් යන්න මම දිනුක මදුසාන් මාතර

  • @meghadamWaruna
    @meghadamWaruna 4 місяці тому +12

    වරුණ මහත්මයාට අපගේ උත්තමාචාරය අවසානයට කියවූ වැකි ඉතාම අනර්ඝය ඔබතුමාට තව තවත් රට දැය සුරක්ෂා කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ඉවසීමත් ලොකු බලයක් ඔබතුමාට චමුදිත මහත්තයා අහන ඇතැම් කරුණු වලට ඔබතුමා හිත අවුස්සා ගන්නැතුව ඉතාම සන්සුන්ව පිළිතුරු ලබාදීම තුළින් ඔබතුමා යම් ගුණයක් ප්‍රකට කරන්නේය ඔබතුමාට යහපතක්ම වේවා

  • @WijerathnaWijekoon-p3s
    @WijerathnaWijekoon-p3s 4 місяці тому +36

    අන්තිම පැනයට දුන්න පිළිතුර ට ආදරෙයි හොද ජාතකයක් ඇති පුතෙක් බිහිකල දෙමාපියන්ට පින්සිදු වේවා...❤❤❤❤

  • @අයෝමිපෙරේරා
    @අයෝමිපෙරේරා 4 місяці тому +169

    ඇත්තටම වරුණ ජයසුන්දර කියන්න හොද නිලදාරියෙක් එත් රටේ නීතිය හරි හැටි ක්‍රියාත්මක කරන්න දේශපාලන බලය ඉඩ දෙන්නේ නැහැ

    • @sameerazoysa7996
      @sameerazoysa7996 4 місяці тому +9

      වර්ණ ජයසුන්දර නෙමෙයි නිවැරදි නම ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා..

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 4 місяці тому +1

      Methumawath elawanna balai sombi palakayo.👽Nath nam balaya policyen Ain karala s t f ekata baara dunna nam kochchara hodada?

    • @senakaliyanarachchi5141
      @senakaliyanarachchi5141 4 місяці тому +3

      Orage ammagen pena hanawa. Hataka nataka 😂😂

    • @dayanic61
      @dayanic61 4 місяці тому +1

      කීර්ති රත්නායක ඊලගට ආවමකියයි ට්‍රම්ප්ට වෙඩි තිබ්බෙත් මහින්ද රාජපක්ෂ කියල

    • @wasanthirajapakse7536
      @wasanthirajapakse7536 4 місяці тому

      @@sameerazoysa7996උප්පැන්නෙ එහෙමද තියෙන්නෙ?

  • @gayanrathnayake7596
    @gayanrathnayake7596 4 місяці тому +1

    හොඳ සම්මුඛ සාකච්ඡාවක්❤

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 4 місяці тому +13

    ඉතාම සංයමයකින් ..පැහැදිලි පිළිතුරු දුන්න STF ජේෂ්ඨ පොලිස්පති තුමාට හිස නමා ආචාර කරනවා. චමුදිත ඔබතුමාගෙන් රතු නිවේදන සහිත අපරාධ කාරයන්ගෙ නම් ලිස්ට් එක ..ප්‍රසිද්ධියේ අහලා ..ජීවිතය අනතුරේට දැම්මා . ඒ දුර්වල කම් නිසා ඇතිවන තත්ත්වය හඳුනා ගෙන..ආරක්ෂා වෙන්න .❤🙏