මම මෙච්චරක් කල් UA-cam Videos බලනවා ජීවිතේ පලවෙනි වතාවට මම මේ Comment ekak දාන්නේ Video එකකට, මොකද මේ වගේ මිනිස්සු ලෝකෙට දැං හරි අඩුයි! I should show appreciation for it. Bless you Capt.
Really nice person, good gentleman with lots of humanity and respect to Sri Lankan people. Good luck to captain sir, long life. Thank you Dave for creating a wonderful session for aviation lovers.
I have flown with capt many times. Excellent human being. Very good basket ball player and was my coach. Once I got late for practice and resulted in me having to carry his push cycle and run two rounds . That was the only time I was late for practice. He would do the same if is late. Very effective trainer and an excellent instructor Helped me to join the airline also. Wish you good luck skipper
Being a proud cabin crew member with 26 years experience, the best experience I have ever had was meeting this wonderful human being on my way to Melbourne, sadly except myself and both captains in the cockpit no one knows this gentleman. So I had to educate my subordinates about this Legend. I wish I get the opportunity to share my experience with him,
I really enjoy listening to Capt Jayawrdhana’s stories. It’s true what Capt said. Sri Lankans do have that sense. And will definitely start the conversation by asking a question “Sri Lankan ?” , “how long have you been living here? “. I wish you both and your families a happy new year, all the way from New York 🇺🇸
නිහතමානී කරුණාවන්ත මහත්මයෙක්. ,ඔබට බුදු සරණයි දෙවි පිහිටයි.
මනසින් උසස් සැබෑ මනුස්සයෙක්..💚❤️දීර්ගායුශ ලැබේවා සර්💚❤️
මේ වගේ උතුම් මිනිසුන්ගෙන් ජිවිතයට ලබාගතහැකි ආදර්ශ,එල්මෝ මහතානෙනි මේ සටහන ඔබට උපහාරයක්ම වේවා
ඇත්තටම කැප්ටන්ගේ කතා ශෛලිය සහ සැහැල්ලු බව සිත් ඇඳගන්නා සුලුයි ..ඕනම දෙයක් ඉතා සිත් ඇදගන්නා ලෙස විස්තර කර දෙනවා .👍👍
සිංහල කතාවල තියෙන බුරුත කෝට් ගැන කරපු විස්තරේ නම් ඉතා සිත් ගන්නා සුළුයි ...
කැප්ටන්ටත් ඔබතුමාටත් දෙදෙනාටම සුභ පතනවා. ජය වේවා.❤💐
😅"කතන්දරේ මේකයි"😅එහෙනම් අහන්න විතරයි තියෙන්නේ අමු සිංහල කැප්ටන්ට දීර්ඝායුම ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤❤
අනිවා
Ow amu sinhala😂😹💙🤙 ahanna inna asay katha karana vidiya😅
මම මෙච්චරක් කල් UA-cam Videos බලනවා ජීවිතේ පලවෙනි වතාවට මම මේ Comment ekak දාන්නේ Video එකකට, මොකද මේ වගේ මිනිස්සු ලෝකෙට දැං හරි අඩුයි!
I should show appreciation for it. Bless you Capt.
Harima නිහතමානී ගරු kala යුතු මහත් mayek,ඔබතුමා ta නිරෝගී සුවය ලැබේවා !!!!!!!!!!❤❤❤
කැප්ටන් අවසානයට කිවෙනව් බොහාම වටිනාම කතාවක් ලොකුවුනත් හිතටනොගෙන පොඩිවිදියට ඉදල කකුල් දෙක බිමතියල ඉන්නඑකකිවා🤔🤷♂️ හරිම නිරහන්කාර යහපත් වහත්මයෙක් කැප්ටන් ජේසු පිහිටයි🙏
ලස්සන මනුස්සයෙක්. මාර නිහතමානී කමක්. කොච්චර තමන් ලොකු තැනක හිටියත් පොලවේ යථාර්තය එක්ක ජිවත් වෙන සොදුරු මනුස්සයෙක්. කැප්ටන් දීර්ගායු ලැබේවා. 💗
කැප්ටන් ඉනන්වා දැක්කම විිඩ්යෝ එක ආසාවෙන් බලනවා ජයවේවා කැප්ටන්
කැප්ටන්ගේ වීඩියෝ තව ගේන්න අපේ ජීවිතේට වැදගත් දේවල් ගොඩක් කැප්ටන් එල්මෝ මහතාගෙන් ගන්න පුලුවන්
කැප්ටන් ඔබ ශ්‍රේෂ්ඨ මිනිසෙක් වචනයේ පරිසමාප්‍ත අර්ථයෙන්ම...ඔබට නීරෝගි සුව සමග දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා...
තෙරුවන් සරණයි 🙏
කැප්ටන් දැක්කමත් සතුටුයි....❤
මනුස්සකම ඉහලම කෙනෙක් කැප්ටණ් එල්මෝ මහත්තය ඔබට දීර්ඝආයු . 🙏
දැක්ක ගමන් ආවේ ...අපේ කැප්ටන් ඇවිත් ❤❤❤❤❤❤❤❤❤❤❤
මමත් ❤
❤@@hiruranasinghe7148
@@hiruranasinghe7148❤
පෙරාපු රත්තරං ...🥰🥰
මෙතුමාගේ විඩියෝ ඔක්කොම බැලුවා මේ චැනල් එකේ හරිම ආසවෙන බලන්නෙ කැප්ටන් ට ආයුබෝහෝ වේවා
Captain ගෙ ඒවා තව ඕනි. ආසාවෙන් බලන්නෙ ❤️❤️
මෙ youtube චැනල් එක කරන ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මෙ කැප්ටන් තුමාගේ කතා බොහොම ආසාවෙන් අහගෙන මං වැඩ කරන්නේ ❤ ඇත්තම කිවොත් රෙදි මදින ටයිම් එකේ මගේ පාලුව මකන්නේ මෙම කතා නිසා❤ ඉතං ඔබ දෙපලටම ගොඩක් ස්තුති මෙ වැදගත් සහ දැනුම දෙන මෙන්ම රසබර කතා ඉදිරිපත් කිරීම පිලිබදව🙏❤️💐🌺💐🌺💐🌺
Captain Elmo! We love you! You are my basketball coach! 🏀. I am Malcolm .... God bless you!
මේ කැප්ටන්ගෙ වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ඒ තරම් රසවත් ඒ කතා..
කැප්ටන් ලන්කාවට ඇවිල්ලා...❤❤❤
මනුස්සකමින් පිරුනු ඔබට දීර්ඝායුෂ ❤❤
කැප්ටන් ජයවර්ධන ගේ වීඩියෝ කියන්නෙ ඇබ්බැහියක්...❤❤❤❤
මට, දැනට මාසෙකට පමණ පෙර, අහම්බෙන් තමයි මේ ප්‍රෝග්‍රම් එක හමුවුණේ..එදා මෙදා තුර ඉතා ම ආසාවෙන් අහන බලන වැඩසටහනක්..ඒකට හේතු කිහිපය අතරින් කැප්ටන් තුළ සිටින " අනතිමානි මහත්මා ගුණය" මූලික ම හේතුව බවට පත්වෙනවා. කියන්න තියෙන දේවල් කියන්න වචන මම දන්නෙ නැහැ...මහත්මයාණෙනි ඔබට දීර්ඝායු පතනවා. එසේ ම මෙම වැඩසටහනටත් හදවතින් ම සුභ පතනවා. ❤❤❤❤❤❤❤
හරිම ආසාවෙන් බැලුවෙ.....❤❤❤❤❤❤
Captain is back 🤩✈🛫
ලෝකේ දැකපු මිනිස්සු හරිම පොඩියි.🎉🎉🎉❤❤❤❤
Legendary Captain Elmo✨
Very nice Gentleman, wish you healthy longlife.Harith Gunasekara,Germany
❤❤🎉කැප්ටන්ට දීර්ඝායුෂ නිරෝගී සුවය ලැබේවාජේසු පිහිටයි
Really nice person, good gentleman with lots of humanity and respect to Sri Lankan people. Good luck to captain sir, long life. Thank you Dave for creating a wonderful session for aviation lovers.
ආදරණිය සුන්දර චරිතයක්. දීර්ඝායු වේවා ඔබ තුමාට 🙏
මම අවුරුදු තුනකට කලින් ගුවන් සරිසරින් (කැප්ටන් සීයගෙ) program එක බැලුවේ.එතකොට එයාට අවුරුදු අනූපහයි.ඒ කැප්ටන්ගේ නම මතක නෑ එයා වෙන්නප්පුව පැත්තේ .එහේ අය එයාට කියන්නේ කැප්ටන්සීය.ඒ කැප්ටන්ගෙ කතාත් හරිම වටිනවා.අනේ එයාත් ගෙන්නන්න නැතිනම් එහෙ ගිහින් program එකක් කරන්න ස්තුතියි!
අද මම ඉතා වැදගත් කතාවක් කැප්ටන් ගෙන් අසුවා. " ලොකු කම තියෙන්නේ පොඩි කමේ කියලා" ස්තුතියි
මම Singapore Airlines London වල වැඞ කරන්න්නේ, මේ දවස්‌වල Captain Surrey ඉන්න හින්ද මම බැලුව හමිබේන්න මොකද අන්තිමට මට Captain හමිබවුනේ ලන්කාවේ Singapore Airlines වල වැඞ කරද්දී in mid 1990s Captain 747 flight ඒක අරගේන JNB to Singapore යද්දී diversion ඒකක් කලා Colombo Airport ඒදා රැ මම Cockpit ඒකට යද්දී Captain හිටියේ ,ඉට පස්සේ email වලින් තමයි ,මම බැලුව මේ සැරේ යන්න නමූත් Captain busy ලන්කාවේදි හමුවේමූ කියල Captain මට කිවිව
හදවතින්ම සුබ පතනවා ඔබට
ලංකාවටම සම්පතක්... දීඝායු වේවා කැප්ටන්..!❤❤
Very humble person, long live captain!
Conversations with Captain Elmo are addictive ❤
Congratulations Capt Elmo, nice to see you and hear your "Dramas".🇱🇰🌹
Greatly appreciated captain 's human qualities
Thank you very much sir.
(Faizer)
One of the greatest personalities I've ever Met.... Dear Captain. from neeroo
Excellent Captain, appreciate lot, I as a senior citizen.
Down to earth. Mr Elmo jayawardana. Hats off
Captain සමග සතියකට වරක් හෝ video එකක් දාන්න
Thanks dear Captain.
උතුම් මනුස්සයෙක් .දීර්ඝායු වේවා ඔබතුමාට .
රසසාගරය අපේ කැප්ටන්
What a wonderful human being! I love that soul! ❤
බොහෝම සුන්දර මනුස්සයෙක් කැප්ටන් ❤❤
One of the best episodes done with Capt Elmo 👍
ඇත්තටම මෙ තරම් නිහතමානි කැප්ටන් වරැන් ඉන්නවාද කියලා හිතූනා මෙ කැප්ටන් දකිද්දී ❤ මං 2004 ඉදලා මැදපෙරදිග යනවා එනවා ඒත් මාර දුකයි කවදාවත් ශ්‍රී ලංකන් අහස්යානාවක තවම ගිහින් නැ😢. ගොඩක් අය කියනවා ශ්‍රී ලංකන් එකේ මාරම ෂොක් කියලා. මං දන් නැ මොකක්ද වෙනස කියලා ඒත් ලංකාවේ ප්ලයිට් එකක යන්න මං මාරම ආසයි😢❤
දැන් යනවානම් හැන් ලැගේජ් එකෙ ඇදුම් විතරක් දාන් යන්න..
@@Nature60810 ai mokada hethuwa
@@dammih.indrani3394 Sri Lankan always delay
ආදරෙයි කැප්ටන්❤
I have flown with capt many times. Excellent human being. Very good basket ball player and was my coach. Once I got late for practice and resulted in me having to carry his push cycle and run two rounds . That was the only time I was late for practice. He would do the same if is late. Very effective trainer and an excellent instructor
Helped me to join the airline also. Wish you good luck skipper
True gentleman. Love to meet him one day....
Nice programme bless you both, 🙏🙏,
වීඩියෝ එකක් එනකන් බල බල හිටියෙ..❤❤❤
What a great personality you have 😘🙏💐
Being a proud cabin crew member with 26 years experience, the best experience I have ever had was meeting this wonderful human being on my way to Melbourne, sadly except myself and both captains in the cockpit no one knows this gentleman.
So I had to educate my subordinates about this Legend. I wish I get the opportunity to share my experience with him,
Captain is back😍
සුපිරි කතාවක්❤
What a legend ❤ he should write his autobiography
අපේ රටෙි මිනිස්සු අාඩමිබරයි. කැප්ටන් මම හරිම සන්වෙිදියි.(කැත දේශපාලකයො මෙි මිනිසුන්ගෙ මනස මාෙන තරමි වෙනස් කරලද?
What a Beautiful Man ❤
Elmo's novel "Sam's Story" is memorable. A compelling novel.
කැප්ටන් ඔබ නම් ශේෂ්ටයි මුණ ගැහිල කතා කරන්න ඇත්නම් අමතක නොවන දිනයක් වේවි මට 😔😔😔
Dear Captain,nice to hear your another story
Cptn elmo jayawrdhana😍
ඒතුමාට දිර්ගයුෂ ලැබෙිවා
Sir you Very lovely Great 👍👍👍👍
I really enjoy listening to Capt Jayawrdhana’s stories. It’s true what Capt said. Sri Lankans do have that sense. And will definitely start the conversation by asking a question “Sri Lankan ?” , “how long have you been living here? “. I wish you both and your families a happy new year, all the way from New York 🇺🇸
සුපිරි
දැන් අපි ඔබතුමාගේ වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නේ.. මොකද අර කියපු ලාංකික බව දශමයක්වත් අඩුවෙලා නෑ.. මම පලමු වීඩියෝ එක බල්ද්දී හිතුවේ ඇත්තටම පයිලට් කෙනෙක් නිසා ඉංග්‍රීසියෙන් කතා කරයි කියල.. හෝ එහෙම නැත්තන් ශ්‍රී ලන්කන් පොෂ් භාෂාවෙන් කතා කරයි කියල.. අනේ මෙන්න මේ මනුස්සයා ගමේ කඩේ කඩපිලේ හමුවෙන මනුස්සයෙක් වගේ කතා කරනවා.. ඒ වාග් විලාෂය අපිට මාර සමීපයි අනික ඔබතුමා වගේ ලෝකේ වටේ රවුමක් ගහපු පුද්ගලයෙක්ගෙන් එහෙම අහන්න ලැබෙන්නේ අඩුවෙන්.. ඒ කතා වලන් උනත් තේරෙනවා ඒ කාලේ උනත් තනතුරු වලින් ඔලුව ඉදුමුවාගෙන හිටපු නැති බව.. ඔබ තුමාට දීර්ඝ ආයුෂ ❤
Capt elmo ❤
සර්❤❤❤
Legends never die. 🎉
Well done cpt
ape kata sagare avith nil ahasa taram adarei ❤
Captain ❤
Very inspiaring 🎉🎉🎉
Sri Lankans - for better or for worse❤
Budusaranai devipihitai
Ane cantankerous nam harima shok kena karunikai. Awankai. Harima adarei. Oba thumalata pin spita medena sathutatta budu saranai
May the blessings of the noble triple gem be with you and your family.
Respect sir ❤
Oba thumata diraga ausha wewa.oba thuma waddak.
❤ captain Elmo❤
❤❤❤❤❤ දෙන්නටම
Lassana kata ❤❤❤
කලාතුරකින් අහන්න ලැබෙන කතා
ලංකාවෙ අපි එහෙම තමා කැප්ටන් අපිත් යුරෝපයෙ ජිවත් වෙන්නෙ අපෙ රටෙ අයට හොදටම උදව් කරලා තියෙනවා .කරනවා.. ඒ වගෙම ඇර්ලා ගිය උනුත් ඉන්නවා ....
ගුවන ඒකාලෝක,kala,soduru minisa
එක ලංකාවෙ හෛදකමක් කියල මමනම් කොහොමවත්ම හිතන්නැහැ යහපත් අය හමුවනවා ්්ඔබ යහපත් කෙනෙක්නිසා. නැතිනම් ලංකාවෙ අය පිටරටවල පුදුමාකාර හොරැඉන්නවා ගසාකන්නමයි බලන්නෙ🙈
කැප්ටන් ඉන්න සාකච්ඡාවක් නම් මම ඒක අවසන් වෙනකම් අනිවාර්‍යයෙන්ම අහනවා.
ඇත්තටම කැප්ටන්ගේ කතා විලාශය හරිම සතුටුයි අහගෙන ඉන්නකොට.අහම්බෙන් මෙතුමාව දැක්කෙ.දැන් මෙතුමාගෙ වැඩසටහන් හොයො හොය බලනව.
මමත් එහෙමයි
Cap ❤❤❤❤
Captain 👩✈️ ❤❤❤
Budusaranai obathumata