Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩක් ස්තුතියි මාමෙ මේ Video එකට,මම අද USB Kit එකක් ගෙනාව.ගෙනල්ලා Supply වැරදිලා එවලෙම 78M05 IC එක පිච්චුනා.ඒත් මේ වීඩියෝ එකේ කියල දුන්න විදිහටම මම රතුපාට Clip එක 5V තියන තැනට පන්නගෙන පාස්ස ගත්තා.මම හරියට ධන සෘන දීල 7805 IC එක Disconnect කරල Supply දුන්නාම වැඩකළා... ❤👍🙏
ගානකියද
ඒක ගොඩක් වටිනව...හැමදාම ඉතින් වටින දෙයක් අරන් එනවට ස්තූතියි ගොඩක්🌟❤❤🙏
මිතුර ඔබෙිි දැනුම ලෝකයට බෙදුවට ඔබට ගොඩක් පින්
ගොඩක් ස්තුති අඉයේ ඔයාගෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා
ගොඩක් වටිනවා ඒක ❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ගොඩාක් වටින වීඩියෝ එකක් ❤❤❤
ටිකක් වෙලා ගියා අයියා වීඩියෝ එකට සෙට් වෙන්න.වටින වීඩියෝ එකක්❤❤❤
Harima pahadili bohoma sthuti
ගොඩක් වටින වීඩියෝ එකල්👍👍❤❤❤
Super video👍👍👍 දානකන් හිටියේ
bohoma sthuthi aiya..jaya wewa..!
වැදගත් දෙයක් 👍🙏
❤️❤️❤️❤️
Niyamai aiye... thanks
👌 නියෙමයි❤️❤️
ඔයාගෙ මල්ට්ය සුපිරි
Mama Hoya Hoya hitiye, thanks brother ..
සුපර් සුපර්
Such a valuable idea
Ayiye supiriyak thama mekat ic eka passa ganna danne nathuwa hititye ❤
හොය හොය ඉදපු වීඩියෝ එකක් මාමෙ
ඔය sunny කිට් එක මරු .මට මෙච්චර කාලෙකට රිටන් ඇවිත් නැහැ ඔක ගහපු
ඔව් මේක අව්ලක් නෑ මල්ලි
Superb job bro thanks 🎉
Thanks malli oyata godbless yu.
වටිනා පාඩමක් ❤
Supiri aiyye.Ilangata podi mixer akak hadana hati gennako😍😍😍😍
Will it work without the transistor
සුපිරිම 👌💪💪❤️
Adath Supiri. Tnx❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Spaeker protection bord ekak hadana vidiya vidio ekak karanna puluvanna
ඔය usb kit එකමයි මටත් තියෙන්නේ❤❤
Mama usb ki ekak gatta 5v box ekakata set kara godak kal pichchen natuwa bavita karanne komada eka usb kit ekak pichuna ancle sori i distoping
මේ වගෙ රෙගුලේටර් අයි සී එකක් දාල හදා ගන්න පිටින් හරි
සුපිරියක් තමා ඉතිම් ❤ ඈම්ප් එකක් ඕනෙ 👀💖
සුපිරි
Supiry. Well done
Thank you
Aiye auja amp ekakata usb kit ekak set karana video ekak karannakoooo😞😞😞😞🙏🙏🙏🙏
අලුතින් usb කිට් එකේ තියෙන අලුත් පන්ශක් පැහැදිලි කරල දෙනවද.රෙකෝඩාන් එහෙම කරන විදිහ
Sunny pro oya model eke amplifier ekak nathuwa sounds madida bro samanya ganakata pirith ahanna wage
Aiye 5v bluetooth kit ek full wadi krma off wenwane ai e.aye power off krl on krm on wenwa.aye full wadi krma off weno 35 wage eha wadi krnna bh
ඇම්ප් එක මොකද්ද ඒකට සප්ලයි දුන්නෙ මොකෙන්ද?
Video eka danakam balan hitiyee❤❤❤🎉
Adarei❤
Nice work
Good job aiy ❤🔥
Supiri ayya
අයියෙ 7805 ට input/output කැපැසිටර් දාන්න ඕන නැද්ද?
Very good🎉
Thank you😊
ayiye usb kit eka car set ekakata dana vidiya vedio ekak karanna puluvanda . loku help ekak .
❤️🔥👍👍
7805 IC එක රත්වෙන්නේ නැද්ද ?? රත් වෙනවනම් මොකක්ද අවුල?? මේවගේ කිට් එකක් එකදිගට දිව්වොත් ඒ කියන්නේ 24 hrs x 365 days....heat වෙලා පිච්චෙයිද ?? මේකට advice එකක් දෙන්නකෝ අය්යේ ....🙏
අයියෙ usb kit එක on කරහම Display එකත්වැඩ එඋනාට ඒකෙන් signal එකක් amplifier එකට Out වෙන්නෙනෑනෙ ඒකට හේතුව මොකක්ද?
ගොඩාක් වටිනවා එකනම් 🙏🙏🙏❤️ අයියා ඔය ඇම්ප් එකෙන් උපරිම දෙන්න පුළුවන් කීයේ ස්පිකරයකටද.
මේකෙ ඇම්ප් එකක් නෑ මල්ලි ඔයාට කැමති ඇම්ප් එකක් අමුනගන්න ඕනී
@@ElectronicLokaya අහ් හරි අයියේ 😊😊❤️
එල
Hello friend, a question: Do these modules come with an audio chip, do they bring a sound chip inserted (Sold) to the board, by 16, 24 or 32Bit?
Yes, there is a USB kit with sound IC
@@ElectronicLokaya Friend, but that module that you show in the video, which audio chip is soldered to the board by 16, 24, or 32bit?
@@ElectronicLokaya Dude, but that module you show in the video, what audio chip is soldered to the board by 16, 24, or 32Bit?
Good job
Mp3 decoder boad ekak hadana vidiya dannako
Oya amplifier wala radio tune wenne ne hadaganna krmayak dannawada
මේ ඇම්ප් නෙවෙ මල්ලි යූ එස් බී කිට් මේව දැන් එන ගොඩක් ඒව ජරාවක් රේඩියෝ හදන්න බෑ ගොසාව වැඩියි හොඳ ඒවත් තියෙනව චෙක් කරල ගන්න
Usb kit eke thiyana regulator eka ain karoth 5v denna puluwan da
ඔව් ඒත් හරියටම 5 දෙන්න නැත්තම් සොරි තමයි
ස්ටීරින් විල් එකක් හදන විදිහ ඕන ගෙමින්ඕන කියන කට්ටිය ලයික්👇
පොඩි පශ්නයක් ආව මං මෙ තියන විදිහටම හැදුව ඔයාගෙ අනිත් එවගෙ තියන විදිහටම කැපැසිටර් ඩයාෙඩ එහෙමත් තියල හැදුවට පස්සෙ usb එක වැඩ කරන්නැතුව ගියා පෙන් ගහපු ගමන් hi කියල වැටෙන එක නිමි නිමි පත්තු වෙනව
එහෙම වෙන්න විදිහක් නෑ මල්ලි ඔයාගෙ මොනාහරි අව්ලක් වෙලා ඇති උදව් කරන්නම් මගේ ෆේස්බුක් එක එවන්න
Regulater eka ayin karala 5v walin wada krnna hadagnna barida 12v ekak..
පුලුවන්
@@ElectronicLokaya thank you❤️ mn 4n chrger ekakin set kala aulak na wada .
Bass එකට ලයිට් පත්තු වෙන වීඩියෝ එකක් අරන් එන්නකෝ
Supiri
මේකෙන් කෙලිම්ම බපල් වලට දෙන්න පුලුවන්ද. ඈම්ප් එකක් හරහාද දෙන්න ඕනෙ.
👍Aiye duel supply amplifier ekata (20v +20 v_ganna) USB kit eka (12v) set karanne Kohomada? Duel supply pack ekenma denna puluwanda?
ඒකෙ වෙනම 12හ අවුට් එකක් නැද්ද මොකද ඇම්ප් එක පැත්තෙ සප්ලයි වලින් ගනිද්දි වැඩ කීපයක් කරන්න වෙයි, ඒක ඔයාලට කරගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ මොකද නොයිස් එන්න බැරි නෑ ඒකයි , පුලුවන් නම් වෙනම පොඩි ට්‍රාන්ෆෝමර් එකකින් සප්ලයි දෙන්න
Mea amplifier eka TDA7294 ic dala mama haduwe ? USB supply dena hati Dana ganna ona?
Aokal 78m05 aisi akta v 14 .8 dunnata mukut wanna ndda
නෑ
230v walata connect karanna puluwan vena vidiyata hadanne kohomada
පැක් එකක් ගන්න
මමත් ගෙනාවා හැබැයි දැන් amp එකට අමුණු පස්සේ fm පැහැදිලි na hetuva කියන්ඩ පුලුවන්ද
දැන් තියෙන මේවයෙ එෆ් එම් ඔහොම තමයි ඒව හදන්න බෑ චයින ජරාවල්නෙ
Ade mn ganapu eka ohoma ic eka passanna bena pin 2k passana tena ohoma ne .5v tama hebeii
7805 thiyena usb kit ake gahala thiyenne 5V kiyala.ekata 12 V denna puluvanda
7805 තියෙනව නම් 12හ දෙන්න පුලුවන් හොඳට චෙක් කරල බලන්න 5 ගහපු තැනට 12හ දෙන්න නම් එපා
Vena conecter ekak ne ni
Good !
මේකෙන් power amp කිහිපයකට aux out දෙන්න පුලුවන්ද
ඕනී තරම්
Normal smd ic ekt 19v dunnoth pichcheid
වැරදිලා 12v dila chip ic eka පිච්චුනා ඒක ගන්න තැනක් තියේද
ලංකාවෙ නම් නැතුව ඇති මල්ලි
video eke prashna ema hanta
අය්යා router anterna එක හදන video එකක් ඕනේ
හ්ම් නෙට්වර්ක් එක මොකද්ද?
@@ElectronicLokaya Dialog අය්යා
Ayye okema mic line eka hadana widiya dennko Echo witharda puluwn oke
ඔව් වීඩියෝ එක ඉස්සරහට දෙන්නම්
Bass ekata 12v light godak set karana widiya oonee
ඇම්ප් එක අවුට් එකට දාවනව නම සර්කිට් ඕනී නෑ මල්ලි රෙසිස්ටර්‍යක් දාල පුලුවන්
Oyage all video mama subscribed kara like kara alutin dana video vala prashna danawada 🎉❤❤❤❤❤
ඒ මොනවද දරුවො
7805 heat unot USB port ekata awlak weida
මේවට 78m05 අයි සී එකේ තියෙන්නෙ මිලි ඇම්ප්ලියර් ගානක් ඒවත් යාන්තමින් රත් වෙනකොට මේ මං දාපු ලොකු අයි සී එකේ ඊට වඩා ඇම්පියර් එක අදින්න පුලුවන් එකේ රත් වෙයිද? සියට සීය සුවර් නැත්නම් මං වීඩියෝ වලින් මේ දේවල් කියල දෙන්නෙ නෑ මල්ලි අනික මේක පාස්සද්දි ඊට වඩා රත් වෙනව
@@ElectronicLokaya soldering karanne nam tappara gaanak ne, sindu ahanakota paya ganan ahanawane, original enne board ekema nisa pcb eka heat eka allagena innawa , Eth USB port eka sure na, hadalama balamu
7805 රත් වෙද්දි usb port eke ප්ලාස්ටික් උනු වෙන්නෙ නැද්ද
@@ElectronicLokaya ඉතින් ඔයා වැරදි දේවල් කියලා දෙන්නෙ නැති නිසා තමා මන් ඇහුවෙ දන්නෙ නැති නිසා
Vada karanne nathi usb kit ekak hadaganna hati video ekak danna puluvanda sir
කලින් වීඩියෝ දෙකක් දාල ඇති
@@ElectronicLokaya hari mn balannam thanks sir
පරණ කැමරා වල ෆ්ලෑෂ් ලයිට් එකෙන් මොකුත් වැඩක් ගන්න විදිහක් කියන්නකෝ
දැන් ඒව වැඩක් නෑ
1st comment😊
මගෙ තියෙන්නේ sony hst 471 සෙටප් එකක් ඒක මන් අතින් වැරදිලා 230v කියන එක මම 110v කියන එකට දැම්මා දැන සෙටප් එක වැඩ කරන්නේ නෑ protect කියලා වැටෙනවා. Please help
චෙක් කරල බල්න්නෙ නැතුව හරි උත්තරයක් දෙන්න අමාරුයි
@@ElectronicLokaya නෑ මන් කියන්නේ සාමන්‍යයෙන් පිච්චෙන්නේ මොනවද?
Capacitor replace කරන්නේ කොහොමද
Capacitor replace කරන්නේ කොහොමද? උදා: 2200uf 25v නම් වෙන uf එකකුයි 25v හරි ඊට වඩා වැඩි capacitor එකක් දාන්න බැරිද?
@@ElectronicLokaya මගේ multimeter එකේ 1r00 කියන smd රෙසිස්ටර් එක පිච්චිලා ඒකේ අගය 1ohm මම ඒකට 1ohm රෙසිස්ටර් එකක් දැම්මා ඒකේ color code එක දුබුරු,කලු,රත්‍රං, සිල්වර් ඒක දාලා මගෙ multimeter එකේ වැරදි reading පෙන්නයිද ?
❤😊👌
මගේ සබ් එකෙන් 30v DC අවුට් වෙන තැනකින් පවර් අරගෙන 12v usb kit එකකට සප්ලයි දුන්නොත් usb කිට් එක පිච්චෙයිද.. රෙසිස්ටර් එකක් හරහා දුන්නොත් අවුලක් නැති වෙයිද..
කිට් එකේ 7805 අයි සී එක තියෙනව නම් 7812 ලොකු අයි සී එක හරහා දෙන්න
අයියෙ ඕකට හීට් සින්ක් එකක් නැතිව ත්‍රීවිල් බැටරියෙන් දුන්නට කමක් නැද්ද? 14V වගේ එනවනෙ.
අව්ලක් නෑ හීට් සිනක් ඕනී නෑ මොකද මේවට එන එක මීටත් අඩු ඇම්පියර් එන එකක් ඒකෙ වත් හීට් සින්ක් නෑ
😼❤️🔥
Usb කිට් එක කීයක් විතර වෙනවද
කඩේ බලන්න පලාත අනුව මිලවෙනස් වෙනව
Usb kit එකේ හම් එක එනඑකට මොකක්ද කරන්න තියෙන්නෙ
වීඩියෝ කීපයක්ක් දාල ඇතිනෙ එකක් මේ ලින්ක් එකෙන් බලන්නකො ua-cam.com/video/K7nBE9Rb7Ug/v-deo.htmlsi=pgEkW97k0wnzs2sR
Usb kit එක amp එකට හරි කරාම හම් එකක් එනවනේ. කලින් වීඩියෝ වල විදියට resister, diod, capacitor දාලා බැලුවා ඒත් හරිගියෙ නෑ ලාවට එනවා නෙ. වෙන ක්‍රමයක් නැද්ද ?
මොකද්ද ඇම්ප් එක සප්ලයි දුන්නෙ කොහොමද
@@ElectronicLokaya tda7388 , දෙකටම එකම එකෙන් තම දුන්නෙ. එකෙන්ම දෙන්න තමා හදාගන්න ඕනීත්
Mage ekata mukuth dala ne ..12v wedane ai e
7805 කිට් එකේ තියෙනව නම් අව්ලක් නෑ
ayye oya mp3 bord ekata pc eken line in denna barida?
aux kiyala thiyenne ekatada?@@ElectronicLokaya
👍👍👍👍👍👍
❤❤👍👍👍
Okata smahara pen drive wedakaranne ne ne😢හැබැයි වෙන amplifier වලට වැඩ.pen eke file system එකත් අවුලක් නැ
ඒකට කරුනු කාරන කීපයක් බලපානව දවලට කෝල් එකක් ගන්නකො කියන්නම්
ඇම්පියර් එක අඩු නිසා පෙන් එකක් වගේ ගැහුවම කිට් එක off වෙන්නෙ නැද්ද අයියේ
ඔයා මොකෙන්ද සප්ලයො දුන්නෙ මෙහෙම හැදුවොත් නම් කිසිම අව්ලක් නෑ මොකද මේ කිට් වලට එන එකේ මීටත් අඩුයි ඇම්පියර් එක
👍❤
Fm නැති පරණ car player එකකට usb kit එකක් ගහලා fm usb වැඩ කරන විදිහට හදන්න පුළුවන් ද
හදන්න පුලුවන් හැබැයි දැන් මේ තියෙන යූ එස් බී කිට් වල එෆ් එම් වැඩ කරන්නෙ නෑ ගෝසාව වැඩියි ඒක හදන්න බෑ චයින ජරාවල් නේ
@@ElectronicLokaya thank you ❤️ එහෙම හදන විදිහ ගැනත් Video එකක් කරන්න කෝ
Aiya mevage usb kit bichjunega komada hathanne
පොඩි වීඩියෝ එකක් දාල ඇති
මම දන්න තරමින් මේ IC එක ගොඩක් Heat වෙනවා. ඒක USB Port එකට සහ ඒකට සම්බන්ධ කරන Pendrive වලට හානිදායකයි නේද?
විස්තර මේ වීඩියෝ එකේ ඇති බලන්න ua-cam.com/video/MtMX4ibc65Q/v-deo.htmlsi=227wODLkE9TdLjcW

ස්ටීරින් විල් එකක් හදන විදිහ ඕන ගෙමින්
ඕන කියන කට්ටිය ලයික්
👇

Ayye okema mic line eka hadana widiya dennko
Echo witharda puluwn oke