රුපියල් 200ට වඩා අඩු මුලින් ගෙදරදිම ඇම්ප් එකක් හදන හැටි.

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 86

  • @slnimsaradjbro
    @slnimsaradjbro 2 роки тому +9

    සුපිරියක්. අඩුපාඩු හදාගෙන හොදගමනක් යන්න ඔයාට සුබ පතනවා! ❤️

  • @udithaishka9034
    @udithaishka9034 2 роки тому +5

    සුපිරි බන් 😍

  • @slalvinmax5360
    @slalvinmax5360 2 роки тому +5

    Supiri bn Ela 🔥🔥🤩

  • @trkkaviya
    @trkkaviya 2 роки тому +7

    සුපුරි සහෝ❤️✌️

  • @chathuranga6514
    @chathuranga6514 Рік тому +3

    සුපිරි ජයවේවා ජයවේවා ❤️👍

  • @udithaishka9034
    @udithaishka9034 2 роки тому +5

    Congratulations brother 👍👍

  • @presaditharuka225
    @presaditharuka225 Рік тому +2

    නියමයි.. මරු🥰🥰🥰😍😘

  • @sanjeewatv4515
    @sanjeewatv4515 2 роки тому +4

    Good video..මේ ඈම්ප් එක කේස් එකකට සෙට් කරන්න හොදම විදියක් දාන්න බැරිද

  • @amilaishan9479
    @amilaishan9479 Місяць тому

    ඔයා කරන වීඩියෝ වල ඩයග්‍රෑම් එක ඇඳලා හරි දාන්න පුළුවන් නම් ඒක තමා වටින්නේ.

  • @sanjeewatv4515
    @sanjeewatv4515 Рік тому +1

    Good video mekata box ekak gahaganna vidiyak ekka danna puluwan nam

  • @life.trims.
    @life.trims. Рік тому +2

    Uwamana componants tikath description eke demmanm lesiy.
    Thawath watinw ethakota.

  • @kasunrajapaksha7789
    @kasunrajapaksha7789 2 роки тому +1

    Audio system bafal dekakata sound denna puluwan apm ekek thiyeda.kohomda eka fix kranne

  • @prasadkumara7637
    @prasadkumara7637 Рік тому +3

    Ela

  • @pathummalshan1692
    @pathummalshan1692 2 роки тому +3

    Supiri ❤️💪

  • @sudarshanipriyangika5788
    @sudarshanipriyangika5788 Рік тому +1

    එල මචන්. හොද ගමනන් යන්න. සුභ පතනවා..

  • @lochanadilshan3424
    @lochanadilshan3424 2 роки тому +2

    ගොඩක් වටින විඩියෝ එකක් 🫵👍👍👍

  • @RandikaKawinga
    @RandikaKawinga 27 днів тому

    Meka bluetooth sakit ekakata set karanna berida

  • @nuwanneranjan8044
    @nuwanneranjan8044 6 місяців тому

    Meka tv akata rc jack walin denna puluwan da

  • @S.M.KavinduKanishka
    @S.M.KavinduKanishka 5 місяців тому +1

    Thanks 😊

  • @manujawijesekara5535
    @manujawijesekara5535 10 місяців тому

    Kawru hri danna kenek innawa nam kiyanawada api amp eke buffel walata dena sound eka kohomada headphone ekakata ganne kiyala

  • @AmalkaKumudu-gc7zn
    @AmalkaKumudu-gc7zn 2 місяці тому

    මරු

  • @yfhfuvjgjgu4555
    @yfhfuvjgjgu4555 2 роки тому

    Maru ne kollo aka😃😃💖💖💖

  • @priyanthadeshapriya9625
    @priyanthadeshapriya9625 2 роки тому +2

    Congratulations mnk❤️

  • @Malani-st6ok
    @Malani-st6ok Місяць тому

    Phone ekata aulak veida

  • @isurashavinda6517
    @isurashavinda6517 Рік тому

    Me bn ok puluvanda mp3 multimedia player ekt set karanna

  • @oshanambathalawa8273
    @oshanambathalawa8273 Рік тому

    Meke specker out put eka vatt kiyada

  • @gihansujith348
    @gihansujith348 2 роки тому +1

    Supiri wedak komlooooo

  • @surangaranjith1937
    @surangaranjith1937 Рік тому +1

    Lesiyen sab ekak hadana vidiha dannako aiye

  • @renukadamayanthi-ot8ry
    @renukadamayanthi-ot8ry Рік тому

    අයියේ මේකට 2SC5200 transistor ek පාවිච්චි කරන්න බැරි ද

  • @vishanthapuspakumar2798
    @vishanthapuspakumar2798 Рік тому

    නියමයි ඈ

  • @wimalpathirana131
    @wimalpathirana131 Рік тому +1

    හොදයි මල්ලී වීඩියෝ එකේ සමහර තැන් ඇසෙන්නේ නැහැ ජයවෙීවා

  • @Lakshan_1112
    @Lakshan_1112 Рік тому

    Meka usb kit ekata puluwanda

  • @udithaishka9034
    @udithaishka9034 2 роки тому +3

    😍😍

  • @amilaliyanage98
    @amilaliyanage98 Рік тому +1

    Supiri

  • @palithasam42
    @palithasam42 7 місяців тому

    Patta

  • @nilukaniroshan4701
    @nilukaniroshan4701 Рік тому

    12v 300w amps akaka Video akak Danna

  • @nimalweerasingha7934
    @nimalweerasingha7934 11 місяців тому

    pmp w.කීයක් පිටවෙනවද

  • @thimirandishan61
    @thimirandishan61 Рік тому +6

    මේක usb kit එකට ගැහුවැහැකිද

  • @mr.kgaming9315
    @mr.kgaming9315 Рік тому

    12v treewhel battary ekakin denna puluwanda

  • @Nithum_A
    @Nithum_A Рік тому

    Out eka kiyada

  • @hpdewika7857
    @hpdewika7857 Рік тому

    Meka weel ekakata sound atiweyda

  • @IreshaDilhani-r9i
    @IreshaDilhani-r9i 3 місяці тому

    ඔකට usb kit එකක් හය් කරන විඩිය කියන්නකො

  • @slmusic39
    @slmusic39 Рік тому

    Watt gana kiyada

  • @ravinduchandimal797
    @ravinduchandimal797 Рік тому

    Sounds crantrol nathuwa barida

  • @nilukaniroshan4701
    @nilukaniroshan4701 Рік тому +1

    👍👍👍👍👍

  • @supunimesh8842
    @supunimesh8842 10 місяців тому

    Thak you brother

  • @sltecheditor9841
    @sltecheditor9841 Рік тому

    මේකට කොහොමද යූ එස් බී කිට් එකක් හයි කරන්නෙ

  • @Gihan-kaveesha
    @Gihan-kaveesha 11 місяців тому

    මෙකෙ w කියක් අව්ට් කරනවද

  • @maleeshanirwan8506
    @maleeshanirwan8506 5 місяців тому

    මේ සර්කිට් කෑලි කොහෙන්ද ගන්නෙ

  • @maxnewOfficealonlin
    @maxnewOfficealonlin 6 місяців тому

    Usb පෙන් එකක් සෙට් කරන්න ජැක් එකක් ගහන්න හදන්නේ කොහොමද bother

    • @nitechshow9116
      @nitechshow9116  6 місяців тому

      USB PEN KIT එකද ඔය අහන්නේ

    • @maxnewOfficealonlin
      @maxnewOfficealonlin 6 місяців тому

      Usb pen kit හදන්නේ කොහොමද

    • @maxnewOfficealonlin
      @maxnewOfficealonlin 6 місяців тому

      කොහොමද හදන්නේ

    • @nitechshow9116
      @nitechshow9116  6 місяців тому

      ua-cam.com/video/6P3qKlEaCjI/v-deo.htmlsi=6r7aL6WfmS3856AX

  • @Dharmasiri-o3l
    @Dharmasiri-o3l 4 місяці тому +1

    මෙකට ම ඊක් එකක් හයිකරන්න කොහොමද

  • @Thekingofmovie-y8v
    @Thekingofmovie-y8v 8 місяців тому

    Palayan yanna

  • @amilaishan9479
    @amilaishan9479 Місяць тому

    යාලුවා මේකේ ඩයග්‍රෑම් එක දාන්න පුලුවන්නම් ගොඩක් වටිනවා

  • @PradeepRanga-c5l
    @PradeepRanga-c5l 10 місяців тому

    Gataluwak the yana aeha ganna wedeyak nada

  • @yasashim.tyasashiperera6889
    @yasashim.tyasashiperera6889 Рік тому +1

    කොන්ටූෝල් එකට පින් 6එක හරියන්නේ නැද්ද

  • @lakshikawaruna8633
    @lakshikawaruna8633 2 роки тому

    Aiye 2sc5200 transistor hariyannedda

    • @dhanaofficial3682
      @dhanaofficial3682 Рік тому

      ඔනම power transistor එකක් හරියනවා🍻

  • @thilanrathnayaka3242
    @thilanrathnayaka3242 2 роки тому +1

  • @dhanaofficial3682
    @dhanaofficial3682 Рік тому +5

    ඕක A ක්ලාස් ඈම්ප් එකක් තාවකාලිකව අහන්න හොදයි. මමත් ඉස්සර හදලා අහල තියේ. ඈම්ප් එකට දෙන කරන්ට් එක කෙලින්ම ස්පීකර් එක හරහා යන නිසා ස්පීකර් එකට එච්චර හොද නෑ🍻. good luck💫

    • @vishwajayasingha
      @vishwajayasingha Рік тому +1

      ඒකට මොකද කරන්න ඕනේ කෙලින්ම ස්පීකර් එකට කරන්ට් එක යන්නෙ නැති වෙන්න

    • @dhanaofficial3682
      @dhanaofficial3682 Рік тому +1

      @@vishwajayasingha වෙන ක්ලාස් එකක ඈම්ප් එකක් හදාගන්න ඕනෙ(shop වල amp pcb පාර්ට්ස්එක්කම තියෙනවා).
      අඩු වියදමෙන් ලේසියෙන්ම හදගන්න ඕනෙ
      නම් ic ඈම්ප් වලට යන්න
      උදා:- TDA 2030 ic
      TDA 7388 ic

    • @vishwajayasingha
      @vishwajayasingha Рік тому

      @@dhanaofficial3682 sinq /cosq 😁

    • @dhanaofficial3682
      @dhanaofficial3682 Рік тому

      @@vishwajayasingha ?

    • @vishwajayasingha
      @vishwajayasingha Рік тому

      Tanq 😂😂❤

  • @shottikthok543
    @shottikthok543 3 місяці тому

    බේන්ස් තියේනවද බන්

  • @surangaranjith1937
    @surangaranjith1937 Рік тому

    4468 transistors nane aiye

  • @manojdinushka6962
    @manojdinushka6962 10 місяців тому

    Mokada ahennette 1welawakata.

  • @indikajayalath4210
    @indikajayalath4210 5 місяців тому

    වීඩියෝ එකේ තැනින් තැන සද්දේ නැහැනේ.

  • @SumithGunasekara-n8e
    @SumithGunasekara-n8e 10 місяців тому

    Wada karanna

  • @100kmovies
    @100kmovies 9 місяців тому

    ටන්ස් පොමරේක එන කරන්ට් එක අඩු කරල ගන්න විදිහක් නැද්ද 🙂

  • @susanthakumara2307
    @susanthakumara2307 Рік тому +1

    ඕකෙ සද්දෙ තිබුනට කොයි වෙලෙත් ස්පීකරේට 12v වෝල්ටේජ් එක එනව ඉක්මනට ස්පීකරේ ආයු කාලය අඩුවෙනව

  • @lasithmalinga6540
    @lasithmalinga6540 Рік тому +17

    ඔයවගෙ ඈම්ප්එකක් හදල නිකම් අපරාදෙ ඉස්පීකර් සවුත්තුකරගන්න වෙන්නෙ...මම ඔය වගේ ඈම්ප් හදලතීනව ඕකෙන් ඉස්පීකර් හරහා කරන්ට් එකක් යනව...ඉස්පීකර් වලට හොදමනැ ඔය ඈම්ප් එක...මමනම් අනුමත කරන්නෑ පොඩ්ඩක්වත් ඔය ඈම්ප්එක 👎

    • @AmalkaKumudu-gc7zn
      @AmalkaKumudu-gc7zn Рік тому +3

      සුපිරි 🎉

    • @pasindu-sg4nh
      @pasindu-sg4nh 3 місяці тому

      ඇත්ත. මේවා ගැන ලොකුවට දන්නේ නැති අය හදනවා ඉතිම්.

  • @indikaidr8609
    @indikaidr8609 Рік тому

    මෙලෝ රහක් නෑ හලෝ 😢😊

  • @nilukaniroshan4701
    @nilukaniroshan4701 Рік тому

    👍👍👍👍👍