Abans one body hifi system model:px1501s Abans one body hifi system model:px1501s warge set ekaka tika dawasak pavichchi kare na eta passe pen ekak gahala sindu ahuwath blutooth haraha sinduwak play karathdi tika welawakadi set eka off wenawa chajin penwanneth na
Ane aiya Mata adino nathiwa occtar pad cirkit akak hadana widiya vidio akak Danna kwlinma amp akata denna puluwan widiye hada 8 Loki udauwak oyata godak pin API godak Dr Ivana gaththa oyagen idiriyTath ahemai b.s
Car set eka off karala newatha danakota Thibuna channel ne,sound wenus ai ahema wenna, transformer akakin thama current denna. Plz kiyala denna wiring eka aulakda
මෙච්චර කල් ඕවා පාවිච්චි කරා අද තමයි දන්නෙ ඕකෙන් ඔහොම දෙයක් කරන්න පුලුවන් කියල නියමයි
❤️❤️❤️❤️
.
අයියේ ඔයානම් සුපිරි වැඩ්ඩෙක් ගුරුමුස්ටියක් නැති ගුරුවරයෙක්
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Ithama hodata pehedili karanava oya..bohoma sthuthiyi
ඒක නමි දැනගෙන හිටියෙම නෑ නියමයි අයියෙ
❤️❤️❤️❤️
මාර වටිනව මේ video , තව මේ වගේ ඒව ඕනි
❤️❤️❤️❤️
සුපිරි වැඩක් අයියේ කියා දුන්නට පිං
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Pattama watinawa aiya oyage videos ❤️❤️thanks Arpita e dewal Kiyala denawata
❤️❤️
අලුත් සොයාගැනීමක්. වටිනවා ගොඩක් ස්තුතියි අයියේ. ❤
Meya meka recoding eka play karaddi meya record ek nawaththana kotath recoding wela
නියමයි 👌
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
නියමයි වැඩේ. 👍👍👍👍👍මමත් හදනවා
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
සුපිරියක් මාමෙ😁❤️
❤️❤️❤️❤️
නියමයි යාලුවා සුපිරි වැඩක් 👍
වැඩේ පට්ට සුපිරි😊
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
මම අයියා දාලා තියන හැම විඩියෝ එකක්ම බලනවා Electronic වලට අාස හින්දා👌👍
Aiya wadak kalot aye kiyanna deyak ne maru aiye jayawewa💪💪👍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Oonida ekak.niyamai malli. Superb
❤️❤️❤️❤️
නියමයි අයියේ... නියමයි 👌👌👌👍👍👍
මාත් දවසක් අහම්බෙන් දැන්න bluetooth usb kit එකක mic කියල තියෙනවා . මාත් නිකමට චෙක් කරන්න හැදුවෙ handfree වලින් ගලවපු mic එකක් හයිකරල. අද තමයි දන්නෙ තව resister එහෙමත් දාන්න ඔනි කියල.😹
❤️❤️❤️❤️ ඔව් ට්‍රයි කරල බලන්න එකෝ මයික් හෙමත් එන ඒව තියෙනව
ගොඩක් හොද වීඩියෝවක්, ඉස්තුතියි, එතන කැප් එකෙයි රෙසිස්ටරෙයි වැලියු කොහොමද තීරණය කරගන්නේ? (අයියගේ වීඩියෝ ගොඩක් standards සහ professional එක හරි වටිනවා )
Sir mang usb kit gatta me wage neha wenas hebai mang gatta usb kit 1ke mic danna puluwan capacitor danna tenak ne ne mage usb ki (model 747D)
rgb සිවිලිම් light එකක් හදමුද සර් 12v remote controll
අයියා රෙකෝඩින් වලට ගන්න පුලුවන් sound quality mic,sound card එකත් එක්කම හදන විදිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ.
බලමුකො බඩු සෙට් උනොත් වීඩියෝ එකක් ගේන්නම්කො
good video😍 aiye ups full circuite repair video ekak dannakoo👍
❤️❤️❤️❤️ එහෙම එව්ව නෑ මල්ලි සෙට් උනොත් බලමුකො
ups ek 230v maru wen na red light ekath ekka beep eka wadeegena thinawa ema wenne ai
Othanata mic juc ekak passala out put eken mic ekak deela voice denna barida..?
මේ කිට් එකේ කැරෝකෙ විදිහට වැඩ කරන්නෙ නැ ඒකට වෙනම කිට් එකක් තියෙනව ඒක ගන්න ඕනී
ෂාාාා මරු සුපිරි ම
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
නියමයි මාමේ ❤️❤️
❤️❤️❤️❤️
Maru eka...meken live mic out ekak ganna berida aiye
ඒකට වෙනම කිට් තියෙනව මල්ලි
AuxR,AuxL kiyna thanata RCA port dekak ghala audio in kranna pluwanda.?
පුලුවන් ද එහෙම
1000 watt rms power class D amplifier board එකක් ඔකට හයි කරන විදිහ ගැන දෙනවද
අනේ අයියෙ මගේ usb kit eke fm eka chanal search karama 87.5 patan aran 108 wenakamma nikanma gihin 87 tama enawa .chanal save venne naa. Hada ganna kramayak thiyenawada?
මං Aliexpress එකෙන් ගෙන්නපු usb kit වල 4mm SMD condenser mic එකක් තිබුන😍
හ්ම් ඔව් සමහර ඒවයෙ නෝමල් කැරෝකෙ මයික් ඔප්සන් එකත් හෙමත් තියෙනව
Car android player ekata mic ekak set kra wdhk tyeda.karoke songs walata.
පුලුවන් නමුත් ඒ සෙට් එක ඇතුලේ සර්කිට් පාත් චෙක් කරල බලන්නෙ නැතුව ඒක හරි හැටි කියන්න අමාරුයි
සුපිරි 👍👍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Podi karoke mixer ekak hadana hati කියලා dennakao
ඒක සුපිරි වැඩක් 👍
අයියේ ,,, Hi fi System එකකට මයික් Pree Amp එකක් සෙට් කරගන්නේ කොහොමද?
අයියෙ ඔයා අපෙ රටට සම්පතක් බුදු සරණයි
❤️❤️❤️❤️
අයියෙ මේkitඑකේ් icඑක මාරුකරන විදිහ කියල දෙන්නකෝ
Aiye mekata karoke mic ekak join karanne kohomada ?ikmanatama uththarayak dennako
ඒකට වෙනම කිට් එකක් තියෙනව
Condenser mic vitharada puluwan
ඔව් මල්ලි මේකට කන්ඩන්සර් විතරයි පුලුවන් ඩයිනමික් මයික් යූස් කරන්න නම් තව ට්‍රාන්සිස්ටර් එකක් දාල හදන්න ඕනී
Abans one body hifi system model:px1501s Abans one body hifi system model:px1501s warge set ekaka tika dawasak pavichchi kare na eta passe pen ekak gahala sindu ahuwath blutooth haraha sinduwak play karathdi tika welawakadi set eka off wenawa chajin penwanneth na
දකින්නෙ බලන්නෙ නැතුව හරි උත්තරයක් දෙන්න අමාරුයි මල්ලි කිට්ටුව ඉන්න ටෙක්නීසියන් කෙනෙකුට පෙන්නල බලන්න
Karoke සින්දුවක් ගහන්න බැරිද ඕකෙන්.. බ්ලූටූත් දාලා ❤️❤️❤️👌👌👌
මේ කිට් එකේ බෑ එහෙම කරන්න පුලුවන් ඒවත් තියෙනව මල්ලි
ඒ විඩියෝ එකත් දාන්න 👍
Karoki play karanna puluwan kit ekak gana karamuda
එයින් එකක් හොයාගත්තම කරන්නම්කො
අඩ්ඩෙහ් ,ඒකත් ෆට්ටනේ
Loku mic jack gahanna port ekk hadaganna barida thanta
පුලුවන්
අයියේ වෙල්ඩින් මැෂින් එකක් හදාගන්න විදිහක් කියා දෙන්නකො..මං හිතනව ඒක ගොඩක් වටිනව කියල
බලමුකො
සුපිරි ඒක නම්
තැන්ක්ස් ❤️❤️❤️❤️
Ane aiya Mata adino nathiwa occtar pad cirkit akak hadana widiya vidio akak Danna kwlinma amp akata denna puluwan widiye hada 8 Loki udauwak oyata godak pin API godak Dr Ivana gaththa oyagen idiriyTath ahemai b.s
බලමුකො බඩු සෙට් උනාම දැන් මොනවත් නෑ නේ හොය ගන්න
Ayiye mic eke dana rina hoyaganne kohomada multemeter ekak nathuwa.
මොකද්ද මයික් එක
Hand free wala thiyena mic.
නියමයි අයියේ
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Oke pen eka nathuva speaker elan kiyana decal ahenne nadda
අඩෙ ඔහොම සීන් එකක් දැනගෙන හිටියෙම නැනේ😂
❤️❤️❤️❤️
Aiye usb kit ekt mic ekk dal live ktha kn berid?
මේකෙ බෑ ඒකට වෙනම එකක් තියෙනව
Thenx
BLUTOOH phone connet karama call ans karala katha karanna puluwanda mic 1
මං බැලුව මේකෙ නම් වැඩ කරේ නෑ
අයිය මේ විදියට කැරෝකි දාල සින්දු කියන මයික් එකක් සම්බන්ද කරන්න පුලුවන්ද ඒකටත් පෙන් එකක් ගහන්න ඕනමද
ඒකට වෙනම කිට් එකක් තියෙනව ඔයා බලන්න my4 tech යූ ටියුබ් චැන්ල් එකේ තියෙනව ඒ ගැන ගොඩක් වීඩියෝ
Aiye record vithrada puluwan live barida
Patta eka nam ah 👌❤️
Aluth deyak 👍❤
Bluetooth reciever set ekak kohomada hadanne
මොනවගේ විදිහටද?
yaanthamin nowai hondatama wadagath
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Micro chip ekak use karala record karanna බැරිද
මේකට බෑ
නියමය්👍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Car set eka off karala newatha danakota Thibuna channel ne,sound wenus ai ahema wenna, transformer akakin thama current denna. Plz kiyala denna wiring eka aulakda
ට්‍රාන්ස්ෆෝමර් වලින් සප්ලයි දුන්නම එහෙම තමයි මල්ලි මොකද පවර් බැකප් වයර් එකෙත් සපලයි නැති වෙන නිසා මෙමරි සේරම රිසෙට් වෙනව,කාර් සෙට් වල එහෙම මෙමරි තියාගන්න නම් බැටරියක් ඕනිමයි
Karoke wakata ganna barida ohoma hai karala echo hadanna ehema barida
එහෙම ඔප්සන් තියෙන යූ එස් බී කිට් වෙනම තියෙනව මල්ලි
Thanks ayye 👍👍👍❤️
❤️❤️❤️❤️
මට කියලා දෙනවද 2 ස්ටෝක් තිුවිලයට බැටරිය චාජකරගන්න සෙටිිටිපයර් එක් සාදා ගන්න විදිය ඔබ තුමා ට ස්තුතිය
ඒ තියෙන එකේ විස්තර මගේ ෆ්බී මැසෙන්ජර් එකට පොටෝ යවල තියන්න ෆී වෙලාවක බලල උත්තරක් දෙන්නම්
Supiri.....
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Sir ups battery upgrade video upload plz
හරි බලමුකො බැටරියක් සෙට් උනාම
Live mic එකක් connect කරන්න බැරිද??
ඒකට වෙනම කිට් එකක් තියෙනව මල්ලි
Car set ekkatath karako mic jak ekak set karana vidiha genna puluwan nam.
බලමුකො
නමුත් ඒකෙ වෙලා තියෙන්නෙ සෙට් එකෙන් එකට වෙන නිසා එකකට කරල තේරුමක් වෙයිද කියන එක
@@ElectronicLokaya uthsaha karoth oyata bariwena ekak naa.suba pathanawa
අයීයේ dynamic මයික් ගහන විදිහට අපිට හදා ගන්න බැරිද
ඒකට වෙනම කිට් එකක් තියෙනව
Thanks you very much
Aiye puluwannam ali wataka sircut ekak hadana video ekak dannako loku udawwak mokada kaden gannawanam marama ganan youtube video thibunath ekkenekwath hariyata dala na aharen mehen dala thiyenne ane puluwannam loku udawwak aiye
බඩු සෙට් උනාම කරන්නම්කො
Thanx aiye loku udawwak
amp ekakata gahapu Usb kit eka on karanna power pack eke Am kiyak onada?
usb කිට් එකට නම් මිලි ඇම්පියර් 300ක් තිබුනත් ඇති
Tnx aiye
ඔය විදිහට Echo mic හයිකරන්න පුළුවන්ද?
Mic එකෙන් කියන දේ එක පාරම speaker එකකට ගන්න් විදියක් නැද්ද අයියෙ
මේකෙ බෑ මල්ලි
Condenser Mic එකක් Home Theater එකකට සෙට් කරන විදිය කියලා දෙන්නකො
ඒකෙ බෝඩ් එක බලන්නෙ නැතුව කියන්න අමාරුයි මල්ලි
niyamai ayye...
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
great brother
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
අයියෙ usb kit එක පාවිච්චි කරල කැරොකි කියන්න පුලුවන් විදිහට මයික් එකක් හයි කරන්න පුලුවන්ද
ඒකට වෙනම කිට් එකක් තියෙනව
@@ElectronicLokaya ඒක මොකක් කියලද අයියෙ කඩෙන් ගන්න ඕනෙ
supiri wadak
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Recording time 12 Hours?
2,3 meter recording?
Supiriyak elama
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
record karanne nathiwa normal use karanna barid . announsing walat
ඒකටවෙනම කිට් එකක් තියෙනව
Niyami
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
supiri
Mic eka set කරල live කටහඬ ගන්න බැය්ද
ඒකට වෙනම කිට් එකක් තියෙනව
Dan usb kit ekak kiyak withara wenawada
දන්නෙ නෑ මල්ලි මේව අරන් අවුරුදු ගානක් වෙනව
ඔයා ගද්දි කියක් උනාද
Man gaththa giye sathiye rupiyal 825
අනේ අයියෙ ws 858 mic එකේ අපි කතා කරද්දි කට ලගටම අරන් කතාකරන්න ඕනි ඒකට කරන්න දෙයක් නැද්ද mic volume වැඩි කර ගන්න
Karoke speaker mike eke
ඔව් ඒව එහෙම තමයි චයින බඩුනෙ නැත්නම් ෆීක් වෙනව ඒකයි ඒ
ඒකට විසදුමක් දෙන්නකො මයික් වොලියම් වැඩි කරගන්න පිටින් මොකවත් අමුනන්න බැරිද
✌👌නියමයි.අයියෙ dc 37vක් 28vට වගේ අඩුකර ගන්න, දාන්න පුලුවන් රිසිස්ටර් එකක් තියෙනවද?(මට volt meter එකක් දාන්න සෝලාර් පැනල් වයර් එකට, පැනල් වලින් 37vක් වගේ එනව යුනිට් එකට 4v-28v වගේ දෙන්න පුලුවන්)
මොඩියුල් එකක් බැලුවෙ නැද්ද?
@@ElectronicLokaya L7812 regulater එක set වෙයි නේද 12v වගේ out කරගන්න
Mta jbl ekakata mic ekak set කරන්නේ කොහොමද
ඒක බලන්නෙ නැතුව කියන්න අමාරුයි
Wire Mic ekak gahanna hadanna barida
මේකට බෑ එකට වෙනම කිට් එකක් තියෙනව
Ayiya whatts app ennawada ...mta mic pre amplifier board akk gana විස්තර tikk dana ganna ona contact plzz....
මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ
අයියා පෝන් එකෙන් නේද රෙකෝඩ් කරන්නෙ පෝන් එකේ වර්ගෙ මොකක්ද🙄
දෙකෙන්ම කරනව කැමරා එක කැනොන් එම් 50 , පෝන් එක නෝට් 9, අනිත් චැනල් එකේ ට්‍රැවල් වලට ගොප්‍රෝ 9න් එකක් යූස් කරන තව ගෝප්‍රෝ 7න් තිබ්බ ඒක මේ ලඟදි විකුනුව
sir podi signal jamer ekak hadamud
Karoke kiyanna berida
මේකෙන් බෑ ඒකට වෙනම කිට් එකක් තියෙනව
Ela ela👍👍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Tf ekakata bayda
කොහොමද ඩයිනමික් මයික් එකක් amp එකකට කනෙක්ට් කරන්නෙ කියල කියන්නකො
මයික් සර්කිට් එකක් හරහා දෙන්න මල්ලි එහෙම සර්කිට් එකක් හදන හැටි වීඩියෝ එකක් කරල ඇති
@@ElectronicLokaya මයික් preamp සර්කිට් එක නේද . ඒක ඩොඩ් බෝඩ් එකක හදපු නිසා පැහැදිලි මදි. අනික condanser mic නෙමේ dynamic මයික් එකක්
( මම ඔයා කියල දුන්න TA8201 අයිසී එකෙන් හැදුවා amp එකක් ඒකට සෙට් කරන්න. )
අනේ ප්ලීස් පැහැදිලි වීඩියෝ එකක් ගේන්නකො.
🥺🥺🥺🥺🥺
@@Sathsara12 ඒකෙ සර්කිට් එක දාල ඇති සහ නෝමල් මයික් එකටත් සෙට් කරන විදිහ වීඩියෝ එකේ කියල ඇති මල්ලි
@@ElectronicLokaya හරි තැන්ක්ස්🙂
Super🙏❤️
Thank you