සංස්කෘත පාලි දැනගන්න ඕනෙද බුදු දහම දැනගන්න? Galagama Kusaladhamma Thero | Sisira Perera | SeeHela

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 364

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 6 місяців тому +13

    සිසිර මහත්තයා ඔබට නිබ්බාන සුවය ලැබේවා දිර්ඝ ආයුෂ ලැබ නිදුක් නිරෝගී වේවා .. නිවන් අවබෝධ කරගන්න ලැබේවා ..

  • @madukamanohara7684
    @madukamanohara7684 6 місяців тому +45

    කෙසේ හෝ කුසලධම්ම හාමුදුරුවෝ නිසා තවත් බොහොමයක් මේ සද්ධර්මය ඇසිමට තේරැන් ගැනිමට හැකිවූනා. එ ගැන සතූටූවේමි

  • @kgskaushalya4898
    @kgskaushalya4898 5 місяців тому +3

    මේ සත්‍ය උදෙසා ගන්නා වෑයම ට බොහෝ පින් ඔබ තුමාට. දීර්ඝායුෂ ලැබේවා.🙏

  • @whindika9936
    @whindika9936 6 місяців тому +12

    ඇත්තටම ඔයා කියන්නේ ඇත්ත

    • @LeslyJayaNZ
      @LeslyJayaNZ 6 місяців тому

      MEWA WISWASA KARALAA APAYATA YANNA EPA

    • @noymanoj
      @noymanoj 6 місяців тому +1

      @@LeslyJayaNZ😂 මහත්තයො මොඩයෙක් වගෙ ඔහොම කියන්න එපා ඔයාට යන්න අපායක් නැ මෙහෙම ගියොත්. බොරු නම් ඇත්ත කියන්න නැත්තම් පඩුවෙ පැත්තකටවෙලා ඉන්න

  • @wathsaladesilva7019
    @wathsaladesilva7019 6 місяців тому +8

    ඔබ තුමාගේ දේශනා ඉතාමත් ශ්‍රේෂ්ටයි. සුවපත් වේවා 🙏

  • @yamunawettewa5309
    @yamunawettewa5309 6 місяців тому +7

    සීසීර මහත්තයාට නිදුක් නිරෝගී සුවපත් වෙත්වා ........සිසිර මහත්තයා ඔබ තුමාට නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි..........

  • @indudissanayaka8829
    @indudissanayaka8829 5 місяців тому +5

    පිං ඇත්තෝ සත්‍ය දැනදක සසරින් එතර වේවා 🙏👍👍

  • @AnuraNamal-o5v
    @AnuraNamal-o5v 6 місяців тому +25

    සිසිර මහත්තයා ඔබ තුමාට නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි .

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 6 місяців тому +12

    දිර්ගායු වෙිවා සිසිර මහත්තයට...🙏🙏🙏

  • @lalpremarathna7713
    @lalpremarathna7713 6 місяців тому +9

    ඔබතුමාගෙ දේශනා ඉතා තාත්විකයි ඒ වගේම සත්‍ය යි.

  • @namaliegunawardane449
    @namaliegunawardane449 6 місяців тому +7

    ඔබතුමාගේ මෙම කටයුතු අනර්ඝයි, අනගි්භාවනීයයි, විශිෂ්ටයි. නිවැරදි බුද්ධ ධර්මය නිවැරදිව පරිහරණය කරන්න හෙළපුත්‍රයකි. මෙම කරන්න පිං ඔබතුමාගේ සියළුම සංසාර ගත නෑදැයින්, හිත මිතුරන් ආදින්ට අනුමෝදන් වේවා. 🙏 සුජීවත්ව සිටින ඔබතුමාගේ දෙමව්පියන් ඇතුළු සියලු දෙනාටම මෙම දහම් මාර්ගය අනුගමනය කොට මෙම සංසාර ගමන නිම කිරීමට මෙම පිං හේතුවේවා🙏 පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!!🙏🙏🙏💐💐💐

  • @indi15
    @indi15 5 місяців тому +2

    ඔබ තුමාට තෙරුවන් සරණයි නිවන් අවබෝධ කරගන්නට හැකි වේවා 🙏

  • @ruwans.g4660
    @ruwans.g4660 5 місяців тому +4

    සිසිර මහතාගේ කටේ මසුරං දාන්න ඕන උදාහරණ ටිකක් දුන්නේ, මේ සාකච්ඡාව හරිම වටිනාකමක් තියෙනවා දහම නොදන්නා උපාධිදාරි භික්ෂූන් වහන්සේලාට ධර්මය හා දහම දැන දැක ගන්න ලැබීම ඔබ තුමාට පිං නිදුක් නිරෝගී සුවය දීර්ඝාෂ පතමි.

  • @thilaka1255
    @thilaka1255 6 місяців тому +17

    ගෞරවණීය උතුම් ගුණ වපුරන ඒ සදහා මහා වෙහෙසක් දරන ඔබ තුමාට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය ලබා පරම නිබ්බාන සුවයෙන් ම සුවපත් වේවා

  • @lakshmangunasena7794
    @lakshmangunasena7794 6 місяців тому +10

    💎💎💎💎🙏🙏🙏🙏 පරමනිබිබාන සුවයෙන්ම සුවපත් වෙිවා!!!

  • @warunafernando6787
    @warunafernando6787 6 місяців тому +20

    බුද්ධ දේසය සිරි ලංකාවයි

  • @amaseekodo
    @amaseekodo 6 місяців тому +9

    බුදු සරණයි !!!මහත්මයා

  • @kumudujayasinghe376
    @kumudujayasinghe376 6 місяців тому +18

    මේ හාමුදුරුවන්ලා මිනිසුන්ගෙ නිවන වහනවා...අපි ඔබ තුම කියන ලෙස දහම දකිනවා....ඔබ තුමා කරන මෙහෙය හරිම අගෙයි ..

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 6 місяців тому +13

    ඔබ තුමා ඉතා නිවරදියි .දැන් බොහෝ දෙනෙකුට සත්‍ය බුද්ධ දේංශනාව වැටහෙනවා .ඔවුන් හේතු එල දහමට බහාගලපා බලන්න දන්නවා .කෙසේ වෙතත් සිසිර මහතාට කායික නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .ඉදිරියටත් මෙවැනි අර්ථවත් වැඩ සටහන් කිරිමට ශක්තිය ලැබේවා .🙏🌷🙏

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 6 місяців тому +14

    සියලු දෙනාටම යහපතක්ම වේවා සෙතක් ම වේවා යි අදිඨ්ටාන කරමි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 🙏🙏🙏🙏🙏

  • @sanathgoonetilleke3377
    @sanathgoonetilleke3377 6 місяців тому +10

    නිවන් මග නැවතත් විවර විම
    දර්මතාවයක්,නැවත ආපසු
    හැරවිය ෙනාහැක.
    සියලු සත නිවනින් සැනසිම
    ලබත්වා!
    සිසිර මහතාට නිෙරාගි සුව
    දිඝායු 🙏🏻

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 6 місяців тому +21

    තෙරුවන් සරණයි

  • @HppriyanthiKumari
    @HppriyanthiKumari 5 місяців тому +2

    ජය වේව සී හෙළ !!! ❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤

  • @cyrilrandeniya566
    @cyrilrandeniya566 6 місяців тому +8

    සාදු සාදු

  • @malinivithana3780
    @malinivithana3780 5 місяців тому +2

    බුද්ධ දේශනාව පිළිබඳ සත්‍ය විග්‍රහය නිරන්තරයෙන් කරන සහ ඒ ගැන ජනතාව දැනුවත් කරන ඔබතුමාට ඒ සද්කාර්‍යය තව දුරටත් කරගෙන යාම පිණිස නිරතුරු නීරෝගී සුවය සමඟ දීර්ඝායු ලැබේවා 🙏🙏🙏

  • @nandasomarajapakse4055
    @nandasomarajapakse4055 6 місяців тому +3

    ඔබේ ව්‍යායාමය අතිශයින් අයකරමි!🙏🏼

    • @nandasomarajapakse4055
      @nandasomarajapakse4055 5 місяців тому +1

      "ඔබේ ව්‍යායාමය අතිශයින් අගයකරමි"!🙏🏼

  • @chamariobeysekera6366
    @chamariobeysekera6366 6 місяців тому +13

    sisira මහතා .ප්‍රන්ජයා වන්තයන්ට පමනයි දර්මය.

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 6 місяців тому +43

    සීසීර මහත්තයාට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි සුවපත් වෙත්වා 🙏🙏🙏🙏

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 6 місяців тому +15

    ඔබතුමන්ට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි🙏❤️

  • @nandasiriweerasinghe2893
    @nandasiriweerasinghe2893 6 місяців тому +15

    ඔබ තුමා සුවපත් වෙිවා.🙏🙏🙏

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 6 місяців тому +8

    සිසිර මහතා සුවපත් වේවා.ඔය දේව දත්ත භික්ෂූන් වහන්සේලාට අනුකම්පා කරමු.කම්මාවරන වලින් වැහිලා ඉන්නේ.ඔබ තුමාගේ නිමීම ඒ අයට නැහෑ.සුවපත් වේවා.

  • @KanthiRathnayaka-s6k
    @KanthiRathnayaka-s6k 6 місяців тому +5

    Oba thuma parama nibbana suwayen suwapathwewa .

  • @JayalathBandara-tr3zl
    @JayalathBandara-tr3zl 5 місяців тому +2

    ඔබතුමාට බොහොම පින්🙏🏻🙏🏻🙏🏻

  • @priyanthakumara3
    @priyanthakumara3 6 місяців тому +15

    11:53 සිසිර මහත්තයා ඔබ තුමාට බොහොම ස්තුතියි,සම්බෝලයෙනුත් ඔබතුමා බවඋද්ධ කරන හැටි පෙන්වා දුන්නා,මේ චීවරධාරීන්ට මේවා තේරුම් ගන්න බැරිනම් අපි කුමක් කරන්ද?

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 6 місяців тому +10

    පරම පවිත්‍ර සිරි සද්ධර්මය මනාව දේශනාකරමින් වටහා දෙන උතුම් අරහත් බුදුපියාණන් අභිමුව සද්ධර්මය ස්‍රවනය කරගන්න සිරි සද්ධර්මය වටහාගන්නටපුලුවන් වෙනවා සත්‍යය එයයි 🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanajayasekara8562
    @chandanajayasekara8562 6 місяців тому +4

    ධර්මාව බෝදයෙන් නිවන් අවබෝධ කරගෙන ජීවිතයට සැනසිල්ල උදාකරගන්න පිහිටවන මෙම කතිකාව තවතවත් කරුණාව මෛත්‍රිය දයාව අප සමාජගත කිරීමට ගන්නා වෙහෙසට ස්තුතිකරමු.

  • @RanjithSisira-ub4qc
    @RanjithSisira-ub4qc 6 місяців тому +14

    සිසිර මහත්මාම තුනුරුවන් සරණයි ඔය දෙපා සතාට තේරුම් තේරුම් ගන්න මොලයක් නැහැ අපි උෘට අනුකම්පා කරමු

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 6 місяців тому +33

    අපිට අවශ්‍ය නිවීමයි....
    එය මීරිගම අරහතුන් වහන්සේ දේසනාකර අවසන්....
    ඒ පාරේ යන්න පුලුවන් අය එයි...
    බැරිඅය නතරවෙයි.... එදත් එහෙමයි
    අදත් එහෙමයි.....🙏🏻💐

    • @malishasadaruwan7937
      @malishasadaruwan7937 6 місяців тому

      රහතන් වහන්සේලා තම සාස්තෘන් වහන්සේට සහ උන්වහන්සේගේ මවට බුද්ධ මාතාවට නින්දා කරනවද ... මවු මරා උපන් කුමරු කියලා ... මරු අරිහතුන් වහන්සේ නේද ...

  • @sunilwickramasinghe374
    @sunilwickramasinghe374 6 місяців тому +5

    අපව දහම් මගට ඇද දැමූ කුසල ධම්මෙහි මිට නිවන් සැප ලැබේවා

  • @SarathKosgahagamage-wg2kn
    @SarathKosgahagamage-wg2kn 6 місяців тому +4

    The whole Buddhist community obeisance to you sadu sadu sadu !!!!!!!!!!!!!!

  • @Lilly76485
    @Lilly76485 6 місяців тому +9

    Obathumata tawathawath shakkthiya labewa👍

  • @miyurinweeraman715
    @miyurinweeraman715 6 місяців тому +8

    Oba thumatata nirogi suwaya..

  • @nimalanandagoda9543
    @nimalanandagoda9543 6 місяців тому +6

    Suwapathwewa.

  • @wathsaladesilva7019
    @wathsaladesilva7019 6 місяців тому +7

    ඔබතුමා පුදුම වෙහෙසක් ගන්නවා මේ සුවාමින් වගන්සේලාට හැකි හැම අයුරකින්ම මේ නිවැරදි ධර්මය පෙන්වා දෙන්න. ඔබතුමා සුවපත් වේවා 🙏

  • @mangaladodangoda
    @mangaladodangoda 6 місяців тому +8

    සිසර මහතා ඔහොම යං ❤

  • @sirilee139
    @sirilee139 5 місяців тому +1

    සිසිර මහත්මයාට කෝවිඩ් හැදිලා හොද උනේ මේ සදහාමය . හොද පැහැදිලි කිරීමක් .වටිනා කථනයක් සහ දෑනුවත් කිරීමක් ය .මෙම හිමි යන්ට සහ දේවදත්ත නිකායේ සියලුදෙනාටම සද්ධර්මය මුන ගැසේවා .
    සියලුදෙනාටම යහපතක්ම වේවා .

  • @pradeepkumara4439
    @pradeepkumara4439 6 місяців тому +31

    ❤ඔබතුමා කේන්ති ගන්නේ නැතුව මේ කරන ක‍ර්‍ය විශිෂ්ටයි... අවබෝධ කරගන්න අය අවබෝධ කරගනිත්වා... සුවපත් වේවා. 🙏🙏🙏

    • @sithijalakmal6174
      @sithijalakmal6174 5 місяців тому

      @@pradeepkumara4439 mam godk video wala dakapu loku adu padu do kiyla hitun .tawa pattk tiynawa hab .hari de aa walat penna tiyna kotta monti sorry yana daru wage .hasiren kot .budu dahan lankawen viya kiyna de % 100k dan minissu kanti yana eka sadara e una godk budu daham gan niward % 100k hari dewal samja gat karla tyn mahaty api me wage mahta aga kar one

  • @jinendarisaram1838
    @jinendarisaram1838 6 місяців тому +4

    Aththa sisira mahaththayo me sangayo thamai kewe ape budu dahama . Oba thumata budusaranai 💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DpRanasinghe
    @DpRanasinghe 5 місяців тому +1

    තෙරුවන් සරණයි ඉදිරියට ම යන්න 🎉🎉🎉🎉🎉🎉🎉

  • @AnuraRathnayake-rk7pe
    @AnuraRathnayake-rk7pe 6 місяців тому +3

    Swaminvahansa. Daksaya. Sambolaynuth. Nivana padagani oba thumata nirogi Suva adittana karami

  • @SarathWejenayaka
    @SarathWejenayaka 6 місяців тому +9

    Sisira mahaththa oba karana weda ithamath hodai me hamuruwo darmaya wikurthi karanawa

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 6 місяців тому +26

    සියළුම හෙළ බුදුවරුන් බිහිකළේ, හෙළ මව් වරුන් සහ පියවරුන්මය, එය පරම සත්‍ය එය වේ!!!🤍🤍🤍🤍🤍🤍

    • @SamanthaKMS
      @SamanthaKMS 6 місяців тому +1

      Pacha තමයි ..........

    • @Chathuranga-ok
      @Chathuranga-ok 6 місяців тому

      මෝඩ කථා කියන්න එපා

  • @menikwelagedara1934
    @menikwelagedara1934 6 місяців тому +30

    සිසිර මහත්තයා දැන් නම් ඔබ තුමාගෙ බණ අහලම ගලගමගෙ මළකඩ තට්ටුව ගැලවිලා ඇති ඔබ තුමා සුවපත් වේවා….!!!

    • @ksw2700
      @ksw2700 6 місяців тому +6

      ගලගම කසල ධම්ම රග පෑමක් කරනව.

    • @malishasadaruwan7937
      @malishasadaruwan7937 6 місяців тому +3

      මීවනපලාන හාමුදුරුවෝ අර්ථ ධර්ම නිරුක්ති පටිභාණ කියන සිවු පිලිසිබියා ලාභි රහතන් වහන්සේ නමක් කියලා .... එහි පටිභාණ කියන්නෙ භාෂා ඥානයට... මීවනපලාන හාමුදුරුවන්ට පුලුවන් ද චීන ජපන් බාසා වලින් බණ කියන්න ... පුලුවන් නම් කියන්ඩ කියන්න ... චීන ජපන් ඕන් නෑ පාලි භාෂාවෙන් බණක් කියන්ඩ කියන්න ... මොකද සිවු පිලිසිබියා ලාභි රහතන් වහන්සේලාට භාෂා 200කට වඩා කතා කරන්න පුලුවන් ...

    • @priyankawalikala1071
      @priyankawalikala1071 6 місяців тому

      Ube oluwa hoda nedda.meka visviya podu darmathawayak.minisunta podu basawak.magadee.ubalata therum ganna hethu ne

    • @neelikadesilva4064
      @neelikadesilva4064 5 місяців тому +1

      ඔබ නිවැරදියි. සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේලාගේ ලක්ෂණය වන්නේ වර්තමානයේ ලෝකයේ ක්‍රියාත්මක වන ඕනෑම භාෂාවක් කතා කිරීමට තිබෙන හැකියාවයි. එය උන්වහන්සේලා ඉගෙන ගන්න දෙයක් නොවේ. එය උන්වහන්සේලාට ලැබෙන විශේෂ ශක්තියක්. ධර්මාශෝක රජතුමා රටවල් නමයකට ධර්මදූත පිරිස් පිටත් කරන යවන විට එහි නායකත්වයට පත් කළේ සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේ නමක්. එයට හේතුව වූයේ අදාල රටේ භාෂාවෙන් ධර්ම දේශනා කළ යුතු වීමයි. මිහිඳු මහත රහතන් වහන්සේ ලංකාවට පැමිණ සිංහලෙන් ධර්ම දේශනා කළා. සිසිර ලොක්කා කියන විදිහට ලංකාවට ඇවිත් සිංහල භාෂාව ඉගෙන ගත්තේ නැහැ. මීරිගම ගොන් රැල මීවනපලාන ලොක්කාව හඳුන්වන්නේ සිවු පිළිසිඹියාපත් යාපත් මහ රහතන් වහන්සේ කෙනෙක් හැටියටයි. ඒත් මීවනපලාන ලොක්කා භාෂාවන් දෙකකට වඩා දන්නේ නැහැ. තමුන් සිව් පිලි සිඹියාපත් මහ රහතන් වහන්සේ කෙනෙක් හැටියට හඳුන්වාදෙමින් වටේ ඉන්න මෝඩ මිනිසුන්ව රවට්ටනවා. සිසිර වගේ කොන්ද පණ නැති පෙන්දන් මීවනපලානගේ බොරු promote කරනවා.

    • @malishasadaruwan7937
      @malishasadaruwan7937 5 місяців тому

      @@neelikadesilva4064 පැහැදිලිවම

  • @mayurigamage3741
    @mayurigamage3741 6 місяців тому +17

    ඒකනං ඇත්ත මහත්තයා මේ ලෝකෙ තියනවනේ ජනාධිපති පදවිය අග්‍රාමාත්‍ය පදවිය ඒ වගේ තමයි මේ ලෝකෙ එහාට ගියවිට තියෙන ඉහළම පදවිය තමයි බුද්ධත්වය කියන පදවිය ඒක ගත්තු කෙනෙක් තමයි සිදුහත් කුමාරයා මේ කාම ලෝක ඉන්න අයට නං ඒව තේරෙන්නේ නෑ ඒවෙන් අයින් වෙලා අධ්‍යාත්මික ලෝකයට යන අයට තමයි ඒ පදවිය හම්බවෙන්නේ

  • @Plastic_experts
    @Plastic_experts 6 місяців тому +2

    Sahathika aththa kathawa

  • @SenevirathneBandara-l8k
    @SenevirathneBandara-l8k 6 місяців тому +30

    සොක්‍රටීස් පඩි තුමා කිව්වා වගේ මේ ස්වාමීන් වහන්සේ තමන් නොදන්නා බව දන්නේ නැහැ.

  • @prasannahandungoda5140
    @prasannahandungoda5140 6 місяців тому +3

    Crystal clear explanation. Keep up the good work.

  • @TusitaKumarage
    @TusitaKumarage 6 місяців тому +32

    සිසිර මහත්තයො සද්ධර්මය ප්‍රඤ්ඤාවන්තයින්ට පමණයි ගලගම ධර්මය ම්හරකුන්ට පමණයි ඔබතුමාට ජය වෙවා

    • @thilaka1255
      @thilaka1255 6 місяців тому

      😊

    • @RanjithSisira-ub4qc
      @RanjithSisira-ub4qc 6 місяців тому

      අනිවාර්යයෙන්ම

    • @sadeeshroshana3191
      @sadeeshroshana3191 6 місяців тому +2

      මිිවනයට බුදුපියානන්වහන්සේ කියන හොදම තනකෙල කන අපේ රටේ විශිෂ්ටතම හරක්. 😢😢😂😂

    • @aravindadissanayake1711
      @aravindadissanayake1711 6 місяців тому

      Same to you sisira..😁

    • @anurarajapaksha-c1m
      @anurarajapaksha-c1m 6 місяців тому

      ​@@sadeeshroshana3191
      Arihath dha budhu weladha
      Kiyana eka pasekala
      Un wahanse dhesana karana dharmayen nivee sanasennata
      Puluwan bawa penawa.
      Eka dhesanawakata sawandhenna.
      Suwapathwethwa.

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 6 місяців тому +5

    බෝසත් සිසිර මැතිතුමණි දේශනා කරන්න ඔය බමුනෝ හැදෙන්න දැන්වත් ඔබ උතුමන්ට තුනුරුවන් සරණයි දීර්ඝායු වේවා 🌹🙏🙏🌹👍✋💪💪💪💪💪🌹💎🌹👑️🌹🙏🙏🙏

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 6 місяців тому +14

    මටනම් තේරෙන විදියට ගලගම අකුසලධම්ම දැන් තමයි බුදු දහම මොකක්ද කියල තේරුම් ගන්නේ .මේ විදියට හරි කමක් නැහැ ධර්මය අවබෝධ කරගන්න පුලුවන් නම්.

  • @suvinitharupasinghe2294
    @suvinitharupasinghe2294 6 місяців тому +8

    👏👏👏👏👏👏

  • @WithanaarachchilageDamit-oq7pi
    @WithanaarachchilageDamit-oq7pi 6 місяців тому +16

    ඔබවහන්සේලා මේ ධර්මය හොඳින් අහන්නඅවබෝධ කරගන්නමේ උතුම් නිවන් මාර්ගය යළිත් වසන්න එපා

  • @GnanasiriKumarasinghe
    @GnanasiriKumarasinghe 6 місяців тому +5

    Suwapath wewa yahapathakmawewa neduk neduk neerogi suwa labawa deerga ausa labawa sisira mahathmaya

  • @champikaleelarathne3095
    @champikaleelarathne3095 6 місяців тому +14

    උත්වහන්සේට අනුකම්පා කරන්න

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 6 місяців тому +3

    දෙවසුවදෙසයෙසද්දහම අසා ගතසිත සුවපත්කරගමුනිර්මාංසවෙමු

  • @Kolabasanni
    @Kolabasanni 5 місяців тому

    සුවපත් වේවා

  • @Iranrj
    @Iranrj 6 місяців тому +9

    තව තවත් ගලගම වේදිකාව උඩ රගපාන්න රගපාන්න සත්‍ය වු ධර්මයේ අවබෝධය වඩාත් අපට නිවැරදිව දැනගන්න ලැබෙනවා

  • @KamaniGuruge-oi9vg
    @KamaniGuruge-oi9vg 5 місяців тому

    Sisira mahathmayage kate masuran danna watinawa obe kathawata.suwapath wewa..!!!

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 6 місяців тому +1

    Obathumaa kiyana dey sampoorna aththa 🙏🙏🙏👍🏻🇱🇰

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 6 місяців тому +6

    🙏🙏🙏

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 6 місяців тому +1

    All Of Them Suwapathweva 🙏🙏🙏

  • @Talkativerock
    @Talkativerock 6 місяців тому +3

    Me ratata une ugathun buddimathun nathikama nemei ounge nihada bawa obathumata sthuthi❤

  • @travelguide8485
    @travelguide8485 6 місяців тому +14

    ඔබ තුමා හරි,මං වෘත්තීයෙන් වෛද්‍යවරයෙක්.පොඩි කාලෙ ඉදලා මට තිබුණු ප්‍රශ්නයක් තමයි අපට අහන්න තියෙන උගන්වන බුදු දහම සහ ප්‍රායොගිකත්වය පිළිබඳ ලොකු අවුලක්.විව්ද අය එක එක විදියට කීවට මනුස්සයෙක් නිවන්න.එදිනෙදා ජීවිතයට යොදාගන්නෙ කොහොමද කියලා..බුදු දහම කියන්නෙ අමරුවෙන් නොතෙරෙන බාශා වචන එක්ක කට පාඩම් කරන්න ඔනි එකක් නොවේ..ඒක සරල දෙයක්..සරල දෙයක් කියදෙන්න නැතිව සමාජය බොහෝ දුරට නොමග යවලා තියෙන්නෙ..ආගම එපා කරලා තියෙන්නෙ

    • @devapriyaellawala4101
      @devapriyaellawala4101 5 місяців тому

      සිසිර කියනා ලෙස බුදු දහම සරල නැත.ඇට්ටෙරියා කොල ටිකක් ගෙන බුදුන් වහන්සේ පවසන්නේ එම යතාර්තයයි.බව නිරොධය කල හැක්කෙ දැනුම විමසීමට ලක් කොට නුවන බවට හරවා එමගින් ප්‍රඥාව දියුණු කිරිමෙනි.

    • @travelguide8485
      @travelguide8485 5 місяців тому

      Saralawa kiyadenna puliwan pulul awabodhayak athi kemekta pamanai..

  • @dilinihettiarachchi1182
    @dilinihettiarachchi1182 6 місяців тому +7

    🙏🙏🙏🙏🙏🙏

  • @RanjaneePriyankara-ru8ne
    @RanjaneePriyankara-ru8ne 5 місяців тому

    ගල කම හාමුදුරුවනේ ඔබ වහන්සේට අනුකම්පාවෙන් කියන්නේ තමා විසින් කරපු ආර්ය උපවාදයන්ට දැන් වත් සමාව ගන්න සංසාර දුකින් මිදී නිදහස් වෙන්න උත්සාහ ගන්න ඔබ වහන්සේ සුවපත් වේවා !!!!

  • @chamindakarunanayaka6973
    @chamindakarunanayaka6973 5 місяців тому

    🙏 🙏 🙏 🙏 🙏 thanks

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 6 місяців тому +3

    බුදුසමයෙ මකුල ග්‍රමයඅපෙගමයිඑයදැන් මකඅලෙමඩයි ගමේ‍කන්දේ උසමතැනටගොස්ලංකාවෙබගයක්මබරලුවැකි

  • @malikaekanayake8291
    @malikaekanayake8291 6 місяців тому +2

    Swaminwahanseta sathyadharmaya awaboda wewa

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 6 місяців тому +13

    👉 පස්වග මහණුන් ,, උපතිස්ස (සැරියුත් ) කෝලිත (මුගලන්) ආදී සෝවාන් ආදී මාර්ග ඵල ලාභින් වුයේ , පාලි උගෙන ගෙනද 👉 ත්‍රිපිටක පොත් , සූත්‍ර අභිධර්ම උගෙන ගෙනද?👈

    • @anandawijesinghe217
      @anandawijesinghe217 6 місяців тому +2

      බුද්ධ දේශනාව් කරල තියෙන්නෙ පාලො භාෂාවෙන්.ඒ කාලෙ සංඝයා වහන්සේලා භාවිතා කලේ පාලි භාෂාව.

    • @AmilaFernando-dd5vz
      @AmilaFernando-dd5vz 5 місяців тому

      @@anandawijesinghe217 නෑ පසුව පාලියට පරිවර්තනය කෙරුවෙ මාගදී බාශාව බුදුන් ගෙ කල බාශාව

    • @anandawijesinghe217
      @anandawijesinghe217 5 місяців тому

      @@sithimutucumarana2980 මාගධිඔ කියන්නෙ පාලි භාෂාව තමයි

  • @sashika3557
    @sashika3557 6 місяців тому +4

    🙏🙏🙏💐💐💐

  • @kamalabesirigunawardana5083
    @kamalabesirigunawardana5083 5 місяців тому

    Thank you

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 6 місяців тому +3

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @RoksheyFernandez
    @RoksheyFernandez 5 місяців тому

    suwapathwewa🎉🎉🎉

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 6 місяців тому +7

    💐💐💐💐💐🙏🙏🙏🙏💐💐💐💐💐

  • @ChandraSamarakoon-c9d
    @ChandraSamarakoon-c9d 6 місяців тому +9

    නියපිට අැතිපස්ටික වාෙග් තමයි ෙත්රැමි ගැනිමට බැහැ.

  • @sepalikajayalath1470
    @sepalikajayalath1470 6 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @nscreative5930
    @nscreative5930 6 місяців тому +4

    පැරණි කතාවක් තියනවා "වැද්දන්ට කියන බණ වගේ" කියලා.
    කබ්බො ෆෝම් කරන්නැතුව වැදගත් ධර්ම කරුණු ඉදිරිපත් කරන්න මහත්තයා❤තෙරුවණ් සරණයි

  • @SarathWejenayaka
    @SarathWejenayaka 6 місяців тому +8

    Oba thumata thibena darma awabodaya ape hamuruwanta nethi eka gena kanagatui

  • @UdaporuweNandawathi
    @UdaporuweNandawathi 6 місяців тому +9

    සිසිර මාහත්මයා ඔබමොන තරවිි පැහැදිලි කර දෙනවද අපෙ බුදුන් අපට නැතිකරන ඇත්තොඅපට ඉන්න කුසල දමිිම තෙරැන් ඉන්නෙවාද විවාදයට එහෙම වෙන්නඑපා ඔය විදිහට ලොකු තනතුරැගන්න බැහ සවාමින් වහන්ස

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v 6 місяців тому +22

    ඒක atta, mahattaya, ඔය 4ra නිකායේ හොරු හාමුදුරුවෝ, bauddayo ගොනාට😂😂😂😂 අන්දවා, බුදු දහම විකෘති කරලා, රටපුරා මාලිගා හදාගෙන මස් මාළු කරවල බිත්තර උම්බලකඩ ගිලිලා, දේශපාලකයන්ට ගොටු අල්ලමින් Buduntath netiසුද්දන්ගේහොරනායක😂😂pattam. අරගෙන, කෝටි ගනන් වල වාහන වල යමින් සුරසැප විදිනවා, රට,,දහම,,දෙකම කෑවා 😂😂😂😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @chatss-y8e
    @chatss-y8e 6 місяців тому +11

    ලංකාවෙ මිනිස්සු දහම අහන්නන් වාලේ අහන එක කරන්නේ
    Science වගෙ විශයක් උගන්වන්නෙම තර්කය මත ඒනිසා වැරැද්දක් දැක්කම තර්ක කරන්න ඉගෙනගෙන තියෙනව
    දහම එහෙම ඉගෙන ගෙන නෑ ඒකයි හේතුව

  • @dinushadharmasena5465
    @dinushadharmasena5465 6 місяців тому +1

    ❤❤❤❤❤🎉

  • @chiranjeewak
    @chiranjeewak 5 місяців тому

    This is very true , as a Buddhist we have been baffled ultimately we became conman’s in great nation.

  • @welipillawasales7604
    @welipillawasales7604 5 місяців тому

    දිර්ගායු වෙිවා සිසිර මහත්තයට...

  • @1234nbnbnb
    @1234nbnbnb 5 місяців тому +1

    සිසිර මහත්තයා ඔබට දීර්ඝායුෂ ලැබේවා !
    daham naya නාලිකාවෙන් කරන විවේචන සම්බන්ධවද වැඩ සටහනක් කරන්න.🙏🙏🙏

  • @dayarathnesenanayake6588
    @dayarathnesenanayake6588 6 місяців тому +4

    සිසිර මහත්තයා,
    (අංගුත්තර නිකාය චතුක්ක නිපාතය)
    අස්සාජානීය - පතෝද සූත්‍රය
    සහ
    සංවෙජනීය සූත්‍රය
    කියවන කොට යථාර්ථය තවත් අවබෝධ වෙයි.
    තෙරුවන් සරණයි 🙏

    • @sheenads
      @sheenads 6 місяців тому

      සංවේග
      සංයෝග
      සංවෙිජ
      තිපිරිවට්ටය.❤

  • @SisiraLal
    @SisiraLal 6 місяців тому +7

    චීවරය දරා බිස්නස් ගේම්ගහන අයගෙන් කොහමද දහම ගැන දැනගන්නෙ බ්ස්නස් වලට උපදෙස් ගන්නනම් පුලුවන් .

  • @sunethradesilva1828
    @sunethradesilva1828 5 місяців тому

    👍 🙏🙏🙏🙏🙏

  • @ksw2700
    @ksw2700 6 місяців тому +26

    මහත්තයෝ ඔය බඩ ගින්නට මහන වුන කසල ධම්ම ගැන කාලෙ යොදන එකත් අපරාධයක්.

  • @ChandimaFernando-hm6dq
    @ChandimaFernando-hm6dq 5 місяців тому

    👍🙏🙏🙏🙏