Exactly we need to re establish vision provided by Buddhist philosophy, this is a great speech. Hope & wish every Citizen listen and learn from these invaluable details to move forward as rest of the nations in the world.
Sir oba kiyana palakayo ahanna kamathi un.sudda dena guliya gila damadama innawa.ape rata issahata hyti rajjayak wage.sombi minissu wage jathiyak issarahata ithuru wenne.sathya kawada ho jayagannawa oba thumata godak pin....sir...❤
Yes we need to device a strategy to develop Hela Wedakama back with the recovery of all the Hela wedakama documentation from the colonial thief's (dutch, Portuguese & English) along with the original Buddhist philosophy.
Mae video malawa බැලුවා.ape mula wela හිටියා.dan tamai aee ape rata mechara kamate pitaratiyo.tawamat මේ ගැන terum ganna bari aya ගොඩක් aya innawa.mama inna tana ha wata pithawa වෙනස් karnwa.
ඔබ තුමාගේ විශිෂ්ට පාහදිලි කිරීම බෞද්ධ ජනතාව ට අවබෝධ වෙවා .ඔබ තුමා සුවපත් වෙවා .
100% සත්‍ය යි . ඔබතුමාට බොහොම ස්තුතිය. සම්බන්ධ වුන සියලු දෙනාම සුවපත් වේවා . යහපතක්ම වේවා .
බුද්ධ ශක්තිය බලය අප තුල පවතින බව දකිමි ...අපි අසරණ නෑ ..නෑම යි....
සාදු සාදු සාදු 🙏🙏🙏 ......
වටිනා පැහදිලි කිරිමක් 100% එකගයි අපේ ඉතිහාශයම විකුර්ති කරලා තියෙන්නේ අපිට නැකිටිමක් නැති උනා එක එක කාලවල අපේ රට ආක්‍රම නිසා විනාස උනා අපේ සිංහල ජාතිය 1 කාලින්ගමා 2 පෟතුගීසින් 3 ලන්දේසින් සහ අවසන් වරට ඉංගීසින් ඉතින් මෙවුන් කරපු විනාසය අදත් එලෙසම වෙමින් පවතිනවා එදා සුද්දා යන දවසේ කළු සුද්දට රට බාර දුන්න දවසේ ඉදලා අද වෙනතුරු තවමත් විනාස වෙමින් පවතිනවා එදා සුද්දා බෝ කෙරුවා කළු සුද්දෝ ටිකක් ඌව වෙල්ලස්ස සටනේදි සමුල ඝාතනය කෙරුවා සියලුම රටට ආදරය කරන සිංහලයව පසුව සේරම පම්පත් වස්තුව මංකොල්ල කාල අරගෙන ගියා එවුන්ගේ රටට බුදු දහම ඉන්දියාවට පටවලා ඉන්දියාවේ තිබුන බුද්ධාගම මේ රටට ගෙනල්ලා කිසිම දෙයක් නොදන්න ජාතියක් බවට පත්කරා එනුන්ගේ ආගමක් අපිට ඈදලා ත්‍රිපිඨකය ඇතුලු පොත්පත් රාසියක් අරගෙන ගිහින් අපිව හිස් ඔලු බවට හදලා ගියා. අපි සියලු දෙනාම එකතුවී අපේ රට බේරගත යුතුය ස්තුතියි සිසිර සර් ඔබට.
යහපතක් වේවා !
ඉතාමත්ම විශිෂ්ඨ කරුණු පැහැදිලි කිරීමක්, තෙරුවන් සරණයි සිසිර මහත්මයාටත් ජනිත් මහතාටත්
ඇත්ත හෙලි කිරීමට තව තවත් ශක්තිය ලැබේවා. නිදුක් නීරෝගී සුවපත් වේවා.
මේ රටතුල නිර්මල බුදු දහම ස්ථාපිත කරන්න ඔබතුමන්ලා ගන්න මේ වෑයමට යහපතම වේවා...! තෙරුවණ් සරණයි.
දීර්ඝායුෂ වේවා.!මේ ධර්ම යුද්ධය ජයග්‍රහණය කරන තෙක්ම නොනැවතී ඉදිරියට ම යන්න.
සුවපත් වේවා,! මැතිදුනි.🙏🙏🙏
බුදුදහම.මගේ.රටේ බබලත්වා.සියල්ල.තේරුම් ගනිත් වා.බුදුසරනයි
ඔබ වැනි මිනිසුන් තව තව බිහි වේවා .!🙏 සුවපත් වේවා .!🙏
කාලීනව වැදගත් වැඩක් ඔබ තුමා ඇතුලු සියලු දෙනාට ශක්තිය අදිෂ්ඨාන කරමු
ඔබ තුමාණන්හට දීර්ඝායුෂ ලැබෙිවා෴෴෴෴෴
කතාව ඇත්ත... තේරුම් ගන්න ඇත්තෝ ඉතාමත් අල්පය... හැම දෙනාම සත්‍යය තේරුම් ගනිත්වා... තෙරුවන් සරණයි...
නිදුක් නරෝගි සුවතාවයත් දිර්ඝායුසත ලැබෙිවා. යහපතක්ම වෙිවා.
සත්‍ය කතාවක්. ගොඩක් වටිනවා. මමත් අවු 40ක් සම්පුර්ණ වුනාට පසුවයි බුදු දහම නිවරදව හදුනාගත්තේ. (ස්කෝලේ ගියා.දහම් පාසල් ගියා.උප්පැන්නේ ආගම බුද්දාගම. නාමික බුද්දාගම )
ඔබතුමා කියන කතාව ඇත්ත එත් කාටද ඔවා කියන්න වැඩක් නෑ මාලිමාව ආණ්ඩුවකින් බලමු මේවට විසදුම් ජයවේවා මාලිමාව
උප්පැන්නේ ආගමක් සදහන් නැහැ.ඉතින් ඔබගේ දැනීම ගැන කවර කතාද ?
@@weerasingherodrigo2539àà
See T😊😊😊😊@@KapilaWimalasena
සුවපත් වේවා !
සුවපත් වේවා ඹබ තුමා
ඉතාමත් හොද කතාවකි
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.
වටිනා අර්ථ දැක්විමක් ...ඔබ තුමාට ගොඩාාාක්ම පිං..🙏🙏🙏
බුදු දහම මේ රටේ උපන් බව පිළිඅරන් ධම්මානු ධම්ම පටිපදාව නැවත ස්ථාපනය වී මහායානික ආගම මේ රටින් තුරන් වනතුරු මේ රට ගොඩ ගැනීම නම් සිහිනයක් ...
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ
👍👍👍👍👍නියමයි ඔබට දිර්ඝායුෂ ලැබේවා පරජාන වලට මෙදෙවල් උන්ගේ පැවත්මට උන් වංචාකාර ලෙස වැජබෙන ජිවන රටාවට බාධාවන් බැවින් අපි උන්ගේ මිථ්‍යාදිට්ටිකයන් ය උන්ගේ කරුමයද ? නැතිනම් අපේ කර්මයද? උත්තරය විශ්ව ධර්මතාවයයෙම නුදුරේ ලැබේනු ඇත ඔබට ස්තුතියි .🙏
ශක්තිමත් බෞද්ධ සංවිධානයක් හදමු.
එල
🙏🙏🙏❤❤❤🌼🌼🌼🙏🙏🙏
Theruwan.Saranai.❤🌷💛🌷
බුදු සරනයි ❤
පුළුවන් හැමෝ සමගම බෙදාගන සමාජය දැනුවත් කරන්න.
ඔබතුමාට නිරෝගි සුව පතමි
සියලු .සත්වයාට.සියලු .සත්ය.අවබොද.වෙවා .සාදු ..සාදු ..සාදු
ඇඬෙනවා...😢 ඇත්තටම කොහෙටද අපි බහුතරයක් යන්නෙ.යූ ටර්න් එක ගහන්නම ඕනි...දීර්ඝායුෂ පතමි ඔබතුමාට...❤🙏
මාරයා ගේ දරුවන්ගේ බලපෑම අදටත් ඒ විදිහට තියෙනවා .😢😢😢
සැබවින්ම යථාර්තය නාලාකාවට ස්සුතියි පතිරූපදේශයට ජය
සිසිර මහත්තයෝ ස්තුතියි
ඔබ තැමානමි හැබැම උත්තමයෙකි.මෙිරටෙි හැම පුරවැසියෙක්ම ඔබතැමාට නයගැතියි. සැම දෙවි රැකදේවා.
මේ කතාව සහතික ඇත්ත,නමුත් තේරුම් ගැනීමට ප්‍රඥාව තියෙන්නෙ කීයෙන් කී දෙනාටද?අපේ ගොඩක් අයට මොනව උනත් ප්‍රශ්නයක් නෑ ,ඒ අය හිතන් ඉන්නේ අරගලය තුළ ඉන්නේ ත්‍රස්තවාදීන් බවයි
හැමෝටම යථාර්ථය අවබෝධ වේවා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
සුවපත් වේවා!..ඔබ සියලු දෙනාටම.
මේ උතුම් බුද්ධ සාසනයේ අවබෝධ කරගතයුතු පරම සත්‍ය නම් උතුම් චතුරාර්යය සත්‍ය ධර්මයයි.
සර් නියමයි. බුදු වෙිවා. මෙි විදිහට ලාංකිකයින්ගේ මොලය පාදන්න දරන වෙහෙස හද කමිපා කරයි. දිර්ගායු වෙිවා.ඔබතැමා කියන්න මැරෙන්න වුනත් මම නමි එනවා ඔිනම වෙලාවක.
සත්‍ය දකිත්වා සාදු සාදු සාදු තෙරැවන් සරණයි
ඔබතුමාගේ කතාවට එකගයි..
නමුත් කංසා ගැන ඔබතුමාගේ මතය වැරදියි...
හෙළයට ජය 🙏
🙏🙏🙏
ඔබ තුමක් කරන මේ. උත්සාහය
සාර්ථක වේවා
සත්‍යය හෙලි දක්වන ඔබට දීර්ගායුෂ ලැබේවා. අපේ හෙලයෙ ඉතිහාසය සඟවන්නට කිසිවෙකුට බැහැ, කවදා හෝ එය එලියට එනවා. විශ්වයේ ගැබ් වෙලා තියෙන සියලුම බුදුවරැන්ගෙ බල ශක්තියෙන් සත්‍යය එලි දකීවා. තෙරැවන්සරණයි!
Suwapatwewa 👍🙏🏻🙏🏻🙏🏻
Oba thumata ape pranamaya' theruwan saranai:
Harima watina kathawa k minisunta owa not here na aka gena dukai
සුවපත් වේවා ඔබ සියලුම දෙනාම
Oba thumata godak pin.mage ratata daladahimi sarani.🙏🙏🙏
ඉතා වටිනවා.නිදන ජාතියක් අවදි කරන්න දරන උත්සාහය.තෙරුවන් සරනයි.
Obatumage katawata bhoma stutyi phadilyi bhoma pen .budu sarenayi obatumata
💯💯💯💯🙏🙏🙏
සත්‍යය දකිමු උගුරට ලේ රහ එනකන් මෙි කියවන්නේ හෙලයනි අපේ ඉතිමාසයයි තෙරැමිගමු හැදෙමු එකමුතුව ජයගමු පිංවත් පඩිතුමණි අප ඔබලා සමගයි තෙරැවන් සරනයි
Very important discussion. Theruwan saranai 🙏🙏🙏
Well said sir !we are with you we must fight for over future
ජයවේවා.
Exactly we need to re establish vision provided by Buddhist philosophy, this is a great speech. Hope & wish every Citizen listen and learn from these invaluable details to move forward as rest of the nations in the world.
ඉතිහාසය පිළිබඳව දැනුවත් කල මහත්තයෝ ඔබට තෙරුවන් සරණයි මේ රට ගොඩ ගැනීමට ඔබතුමාල ඉදිරිපත් වෙන්න ස්තුතියි
වටිනා යමක් සමාජගත කිරීමේදි කතෘගේ ලේඛනය තුල ඇලපිල්ලක් හෝ ඉස්පිල්ලක් වෙනස් වූ තැනක හෝ ඒ පිළිබද ඔහුට විග්‍රහ කීරීමට නොහැකි වූ තැන වලකපන්නන්ට ඊටත් වඩා යමක් නොමැත...වලකැපීමට ආවුධයක් හෝ නොමැති තැන අතින් නොමැතින්ම් කටින් හෝ කපනනෝ වල කපා තමාගේම වලද කපා ගනිති.....
තෙරුවන් සරණයි ඔබතුමන්ට
යාපතක් වෙවා බුදුසරණයි
බුදුසරණයි
Obathuma hari budu saranai
සබ්බ පාපස්ස අකරණං.කුසලස්ස උපසම්පදා. සචිත්ත පරියෝ දපනං.ඒතං බුද්ධාන සාසනං..සියලු පාපයන්ගෙන් මිදීමද.නිතර කුසල් දහම් වැඩීමද.සිත පිරිසිදු කරගැනීමද වන මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.
පිලිගන්නවා නම් වටිනා අදහස් වන්නේ ය.
Teruvan saranai oba thumata 🙏
True story by Mr. Sisira
ස්තුතියි ඔබතුමාට
ඊතා හොද පැහැදිලීකිරිමක්
ඒකාන්ත ස්ත්‍ය ලොව නැවතවර්ක් පහළ කල උත්තම යන් උත්තමාවියන්හට සහ මාහා අරහතුන් වහන්සේට සිරිධම්මාලංකාර ම්හා යතිවරයාණන් වහන්සේට දීර්ඝායුශ වේවා දීර්ඝායුශ වේවා දීර්ඝායුශ ලැබේවා උතුම් ශ්‍රී ලංකාව බැබළේවා
සැම දෙනාම ඇසියයුතු කතාවක්
Theruwan.sarani 🙏🌻🌻🌻
ඇත්ත
❤❤❤🙏🙏🙏👏👏👏👍Thank you ❗️Mahathmaya 🙏❗️
100% Sathyai
ඇත්ත කියන්න මොකද බය නේද ජයවෙවා දෙවිපිහිටයි අලුත් රටක් ගොඩ නගමු ජේසු පිහිටයි ⛪⛪⛪✝️✝️🙏🙏🙏🙏
This is the reality. Harsh truth of this country .
Thanks for making people awared.
සත්‍ය කවදාවත් සගවා තැඛිය නොහැක තෙරුවන් සරණයි
Budu saranai❤❤❤
❤
Janith Aiya, Aththatama loku Shasanika Sewayak sidu wenawa Obage UA-cam Channel 1n. Sisira Uncle kathaa karaddi mage ange le kakiyanawa. Ethuma ithamath Awyaajawa pirsidu hithin thamai siyalu pahadili kireem karanne. Kochchara welawak ahan hitiyath epa wenne na. Obalata Deergaayushama labewa kiyana eka thamai mage hada piri praarthanawa🙏🏻
Sir oba kiyana palakayo ahanna kamathi un.sudda dena guliya gila damadama innawa.ape rata issahata hyti rajjayak wage.sombi minissu wage jathiyak issarahata ithuru wenne.sathya kawada ho jayagannawa oba thumata godak pin....sir...❤
🙏🙏🙏🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰
🙏🙏🙏
💐💐💐
බෞද්ධ ආණ්ඩුක්‍රමය තුල ඇත්තේ පුතුවියේ ඉපදීම නතර කරණ ක්‍රමවේදයයි .❤🌎
නිවන ස්වර්ගය හෝ ඕනෑම ආගමික ඉලක්කයන් කරා යොමු කිරීමට බෞද්ධ ව්‍යවස්ථාව ප්‍රමාණවත් ❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿 හෙළ දීපයේ යහළු යෙහෙළියන් ආදර්ශමත් ලෙස සෞභාග්‍යය උදාකර ගැනීම සිදුකලොත් පුතුවියේ අනෙකුත් රටවල් වලට දායද කරන්න පුළුවන් බෞද්ධ ව්‍යවස්ථාව .❤
රටේ ප්‍රධාණියානියා ගේ සිට සියලුම පාලක භවතුන් ❤🌿❤🌿❤🌿❤🌿🌿 වැරදි කලොත් හිස ගසා දැමීම අධිකරණයට භලය ඇත 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 මේ ධාණ්‍යාගාරය සක්‍රිය කරන්න පෙලගැසෙමු යහළු යෙහෙළියනේ .Aamaa Ammaa Appaa 🌿❤️🌿❤️🌿❤️🌿 mindi erinda Aarasanga yarume kalavani vele seiyamatan . Kalavani vele senja kalutu vettuvan nidi.mindi erinda mari enda nattil buddar sami pona rottule poga ellatikime vasadi eriki ❤🌎🌳
🙏🙏🙏🙏🙏🙏
Budusaranai
අපිත් මේ මතය පිළිගන්න වා.ඉදිරියට ම යමු.
🙏🙏🙏🙏🙏
🌼🌼🌼🌼🌼
♥️♥️♥️♥️♥️
kathawa eththa namuth oyala jayarathna patirarchimahathawa kapageana geya emanissa adawenaturu beriuna janadipathi ta kiyala mea itihasaya wenass karanna baeri
Yes we need to device a strategy to develop Hela Wedakama back with the recovery of all the Hela wedakama documentation from the colonial thief's (dutch, Portuguese & English) along with the original Buddhist philosophy.
"ශ්‍රී මුඛ උතුම් බුද්ධ දේශනාව.' යෝ ධම්මං පස්සති සෝ මං පස්සති.'යමෙක් ධර්මය දකීද, හේ ' මා දකී."
යමෙක් පටිච්චසම්පාදය දකීද ,දර්මය දකී,දර්මය දකී ද,බුදුන් දකී.මෙයයි බුද්ද දේසනාව.
Sathya kathava. Apa kriyavata nenviya yuthui
Katawa satyak unat oba tuma meepawalane samaga පෙන්වන ten weradi karunakara ධම්ම gaweasee හාමුදුරුවෝ පෙන්වන ten gena gena අවධානය ganna .teruwan saranai
This is true damma
Hamoma esiya uthi kathawak
❤❤❤❤❤100/:❤❤
👍👍👍👏
මෙි රට මගේ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන
.
..තරැණයනි එකතුවවු..සත්‍ය දකිමු සතිය පිහිටා දේශය රැකගමු බුදු දහම පණමෙන් රැකගමු
Anura ahapan me kathawa wenasak karanawanam ape helayange kramayata misak kagewath niyayapathrayakata nowiya yuthui. Ehema nownoth ubath uduhulagata ahuwei.
Hela bodu dahama hela gathi sirith avadi veva.
Mae video malawa බැලුවා.ape mula wela හිටියා.dan tamai aee ape rata mechara kamate pitaratiyo.tawamat මේ ගැන terum ganna bari aya ගොඩක් aya innawa.mama inna tana ha wata pithawa වෙනස් karnwa.