Umaba donna gon sathya, okkotoma kalin umba uma gana hoya gan, boru mithya wapuranne nethuwa. Umbalata me wedawalata kohenda salli enne. Me gan poorna parakshanayak kaluthui.
ගරු සිසිර පෙරේරා මහත්මාණනි. අවලාද වලින් වුනත් ජනතාව අවදි වීම, ඉමහත් සේවාක් වන බව සැබෑවකි. ශ්රාවක පිරිස දෛනිකවම වැඩිදියුණු වන බව ද පෙනී යන නමුත්, ඔබතුමා විසින් ඉටු කරමින් සිටින්නේ ඉතාම අගනා ජාතික සහ ආගමික සේවාවකි. මීවනපලානේ අරහතුන් වහන්සේට අවලාද නැගීමෙන් අසරණ අහිංසක පිංවතුන්ට සිදුවියහ් හැකි ආර් යෝපවාද හේතුවෙන් අපාගත වීමේ අකුසල කරුම වලින් ගලවා ගැනීම් පිණිස කරුණු කාරණා පැහැදිලි කරදීම මහත් වූ දයා අනුකම්පාවෙන් සිදු කිරීම අති මහත් පිංකමකි. මෙම සත් ක්රියාව අඛණ්ඩව කර ගෙන යනු මැනවි. තෙරුවන් සරණයි! Hon. Sisira Perera. It is true that waking up people, even from abuse, is a great service. It also appears that the number of disciples is improving on a daily basis, but you are performing a very valuable national and religious service. It is a great pleasure to explain the facts with great compassion in order to save the poor innocent people from the evil deeds of hell due to the atrocities that may occur to the poor innocent people by slandering the Lord of Meewanapala. This seven-fold action මෛත්රී භාවනා කමටහනක සුදුසු වගන්තියකි, මේ දක්වන්නේ, කාලීන උවමනාවක් ලෙස වැටහෙනවා ඇත. මමත්, සියලු සත්වයනුත් සෝවාන් මඟ හා ඵල අනුව නිදුක් වේවා! නිදුක් වේවා! නිදුක් වේවා! මමත්, සියලු සත්වයනුත් සකෘදාගාමී මඟ හා ඵල අනුව නිරෝගී වේවා! නිරෝගී වේවා! නිරෝගී වේවා! මමත්, සියලු සත්වයනුත් අනාගාමී මඟ හා ඵල අනුව සුවපත් වේවා! සුවපත් වේවා! සුවපත් වේවා! මමත්, සියලු සත්වයනුත් අරහත් මඟ හා ඵල අනුව දුකින් මිදෙත්වා! දුකින් මිදෙත්වා! දුකින් මිදෙත්වා! මමත්, සියලු සත්වයනුත් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී , අරහත්, මාර් ග හා ඵලයන් අනුව නිදුක්, නිරෝගී, සුවපත්, හා සංසාර බව දුකින් මිදී අමාමහ නිවන් දකිත්වා! අමාමහ නිවන් දකිත්වා! අමාමහ නිවන් දකිත්වා!
ඔබතුමා මේ කරගෙන යන ශාසනික මෙහෙවර වෙනුවෙන් උතුම් නිවනින්ම සැනසෙත්වා
අදටත් මනාව ගැලපෙන මේ කරුණු ගෙනහැර දක්වන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
ඔබතුමා සමාජයත් නිවැරදි සද්දර්මය මතුකර ගැනිමටත් කරන්නාවු මෙහෙය අගයකොට සලකමි සුවපත් වෙවා....
සිසිර මහත්මයා පැහැදිලිව ප්‍රකාශ කරන ඒ අවබෝධය ලබාගැනීමට තව දුරටත් අපේක්ෂා කරමි. සුවපත් වේවා.
ගුරුවරුනි මෙය අසත්වා මතු පරපුරවත් යහමග යවන්න නිවරදි ඉතිහාසය දහම මෙ මහත්වරුන්ගෙන්වත් ඉගෙන ගන්නා ලෙසත් මීරිගම පරමනිබ්බාන ධර්මායතනයට සම්බන්දවී දහම්දැක්ම ලබාගන්නා ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි
මේ සියල්ලම මහානායක හිමිවරුන් ඇතුලු, පාලකයින් ඇතුළු ජනතාව ටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ට ත් දැන ගන්නට ලැබේවා.යහපතක්ම වේවා.
සත්‍ය කිසිවිට හෝ ජය ගන්නවා❤❤❤❤...ඔබතුමාගේ උත්සහයට බොහොම පිං🙏🙏🙏 තෙරැවන් සරණයි🙏🙏🙏 ...❤❤❤❤❤
ධර්මය විකුර්ති කරනවා කියා අත්සන් කිරීම හරියටම නිවැරදි ධර්මය දන්නා අයද ... අඩුම තරමින් පංච ශීලයවත් තියෙනවාද...? සිරි සද්ධර්මය ලොව පුරා පැතිරේවා.. ..
කම්මවාරණ තියෙන අයට ධර්මය ඇසෙන්නේවත් අවබෝධවන්නේවත් නැත ඔව්න් සිය ලු දෙනාට සිරිසද්ධර්මය වැටහේවා 🙏🙏🙏🙏
Icu
Deepaya helAyamaya
මේ කරන්නා වූ සද්කාර්ය තවදුරටත් කරගෙන යාමට ඔබතුමන්ට නිදුක් නිරෝගී දි්ඝායු වේවා.,,, 🙏🙏
සත්‍යෝදය බෞද්ධයන්ට නිදහස්ව හිතන්නට උගන්වන ලිපි පෙලකි.යහපතක්ම වේවා!!!
ඔබතුමාට තව තවත් කරුනු මෙනෙහිවේවා.
සෙතක්මවේවා....
වල්පොල රාහුල හිමියන් මෑත යුගයේ මේරටේ පිරිසිදු බුදු දහම මතු කිරීම කරා ගමනේ මුල්ම ශ්‍රේෂ්ඨ යතිවරයෙකි.
ඔබතුමාගේ ඉදිරිපත් කිරීම හරිම කාලෝචිතයි!🙏, වල්පොල රාහුල හිමියන් වැනි උත්තමයන් අප සමාජයේ තව තවත් බිහි වේවායි ප්‍රාර්ථනා කරමි!🙏
ඔබ ගෙ විස්තර කිරීම ඉතාම වටිනවා.🌻
ඉතාවටිනා පැහදිලි කිරීමකි. මගේ ගව්රවය ඔබතුමාට මෙයින් පිරිනමනමි෴
ඔබ තුමා සුවපත් වේවා….!!!
යමෙක් කියූ පමණින් පිළිගන්නා සමාජයක් වෙනුවෙන් ඔබ තුමා උඩුගම් බලා පිහින බව පේනවා ඔබ තුමාට සිරි සද්ධර්මයේ ආශිර්වාදය ලැබෙනවාමයි
මේ සත්‍යය නොභියව ප්‍රකශ කරන ඔබතුමා ටත්,එයට සහසම්බන්ද වූ සියලු දෙනාටත් සෙතක්ම වේවා .සහනයක්ම වේවා .ඉතාමත් ඉක්මනින්ම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
සිසිර මහත්තයා ට මේ කරන මාහැඟි කාර්ය දිගටම කරගෙන යන්න සියලු ශක්තිය උදාවේවා .
ස්තුති මහත්මයානණි
ගලගමලා කුමාරකස්සප ලා දැන් අරහතුන් වහන්සේට කරන්නෙත් ඔය බුදුන්වහන්සේට කරපු අපහාස නින්දාවම තමයි😮😮බව 😅😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
ඔබතුමන් ට මේ සිරි සත්දර්මය වෙනුවෙන් කරන සේවයට බොහෝම ස්තුතිය🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
සිසිර මහත්මයා ඔබතුමාට දීර්ඝායුෂ වේවා මේක තමයි හැමදාමත් සිදුවූයේ අවුරුදු ගානක ඉදලත් අපි දියුණු වෙමින් පවතින රටක් අදටත් එහෙමමය් අලුත්දේ ගැන සිතීමක් නැහැ අලුත් අදහසක් නැහැ
සිසිර මහත්තයා .උපතින්ම මන්ද බුද්ධිකයන්ට අපට නුවන දෙන්න බැහැනේ..අනික නිගණ්ඨයෝන්ට ඇදුම් ඇදගෙන ඉන්න බැහැ . එයල කැමති නිර්වස්ත්‍රව ඉන්න ඒ වගේ තමයි මේව කොහොම කීවත් මන්ද බුද්ධිකයන්ට විහිලුවක්..අනික මෙය තේරුම් ගැනීමට පෙර පින් මහිමයක් තියෙන්නම ඕනේ ..
සත්‍ය කවදා හෝ ජයගන්නවාමයි......❤❤❤❤
අනිවාර්යයෙන්ම ගෝගාථකයො කියන අය තප්පුලනව ලාඩම් ගැලවුනාම මීයගෙ මම හරි නේද
ඉතාම හරවත්,ඔබතුමාට තව තවත් වීරය් ශක්තිය ලැබේවායි අදිටන් කරමි
සත්‍ය කවදා හෝ හෙළි වෙනඑක නතර කිරිමට නොහැකිය එය බුද්ධ වචනයයි ඔබතුමාට බොහොම පිං ඇත්ත දැනගන්නට සලස්වන එකට නිදුක් නිරොගි සුව අත් වේවා
අවිද්‍යාව දුකට හේතු වේ !! හීනමානය නිසා වෙන් අසත්‍ය පිළිගෙන " නයාගේ වලිගයෙන් අල්ලාගෙන " නසාගෙන ඇත. දුකින් මිදීමට ප්‍රතිපදාව ඔබ ඉදිරියේ දිග හැරී ඇත."බලන් කඩතුරා හැර දෑසේ" !! ගරු සිසිර පෙරේරා මැතිතුමනි, ලක් ප්‍රජාව, ඔබ තුමන්ට නය ගැතිය. තෙරුවන් සරණයි, චිරන් ජයතු !!!
ඉතාමත් වටිනාම පැහැදිලි කීරීමක්. ඔබ තුමාට තෙරුවන් සරණයි !🙏
Mr Sisira Sorry , I don't know how to thanks you . Your explanation is great . You are a rock.Go ahead wish you all the best!
Well done Sir, continue the Good Work. සැම සුවපත් වේවා!!! සරමට දහම අවබෝධ වේවා!!!
නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා ඔබ තුමාට උතුම් තුනුරුවනේ සරණයි 🌹🌹🌹🌹🌹
මේ සත්‍යෝදය ලිපි පොතක් වශයෙන් පළ කරලා තිබෙනවා ඒ පොත මම කලකට පෙර කියවා තිබෙනවා.ඉතාම වටිනා කරුණු රැසක් මතු කරමින් බෞද්ධයින්ගේ නෙත් සිත් විවර කර විමසා බලන්නට පොළඹවන ආකාරයේ පොතක් එය. නැවතත් ඒ කරුණු සමාජගත කරමින් යහපත් පණිවිඩයක් දීමට ඔබතුමා දරණ වෑයම අගය කරමි.💐
Thank you so much Mr Sisira. Great job. May Triple Gem Bless you 🙏🙏🙏
මෙම වටිනා ලිපි ඉදිරිපත් කිරීම ඉතාම වැදගත් කාර්යයක් බැවින් ඔබතුමාට ශීර්ෂ ප්‍රණාමය පුදකරමි.මෙම සිදුවීම් දෛවෝපගතය,බුදු දහමේ අගය හා යතාර්තය, සත්‍ය දකින්න උන්ට නැවත නැවතත් ඇස්පනාපිට දැකගතහැකිය.
සුවපත් වේවා
ඔබ තුමාට දීර්ඝායු ලැබේ වා🎉🎉🎉🎉🎉🎉
Obathuma suwapathwewa..
අලයත් තරං වත් මොලයක් නැති සිංහලයන්ට මේ අවබෝධ වේවා🎉🎉🎉
ඔබතුමා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
මචං
නිවන් දකිත්වා
Obathuma suwapath wewa 🙏🙏🙏
සත්‍ය ජය ගනි!
බුදුසරණයි ඔබට💐🙏🏻
Excellent
Siyalu loka siyalu sathwayanta yahapathak wewa sahanayak wewa suwapath wewa
මහත්මයා මෙ රේරුකානෙ හාමුදුරුවන්ට මත් රටේ සියලු දෙනාත් ගරුකරනවා මෙ පුබ්බෙ අනනුස්සුතේසු ධම්මේසු ධර්මය අරහතුන්වහන්සේ ලොවට නැවතත් මතුකොට වදාලා මෙමගින් පලමු කි උගත් තෙරවරුන්ටත් යම් පහරක් වැදුනා යයි සිතා උරනවු අය බොහෝයි එමනිසා මෙ රේරුකානෙ ස්වාමින්වහන්සේ ගෙ ධර්මය මොකද්ද හරි හො වැරදි තැන් නිවරදි ත්‍රිපිටකය අනුව කුමක්ද යයි පහදා දේශනයක් කලොත් බොහෝ වටින බව මගෙ ඉල්ලීමයි
Me Rerukane hamuduruvo newi, Walpole Rahula hamuduruvo
Moda gon harakek ban uba.rerukane hamuduruvo vage kenek liyapu deval Hari veradda hoyanna hoyala pennanna kiyanne.me vage kabarayektada.anith eka mun katha karanava pirisidu helayo gena.muge nama agata perera ave kohenda danne ne.😂😂😂😂😂😂
"සමාව" බජනය කරමින්, රේරුකානේ චන්දවිමල නායක ස්වාමීන් වහන්සේ , බුද්ධ දේශනාවේ මුඋලික "හරය" වූ "පටිච්ච සමුප්පාද ධර්මය" අවබෝදයකින් තොරව,"ග්‍රන්ථ" ලේඛනය කොට ඇති බව වැටහීයයි.
@@eshanthasamarasekera5007 oya kohomada ehema kiyanne.ara oyalage harak rela kiyanava vage patiyak genada kiyanne patichcha samuppadayen.😂😂😂den oya sisira kiyana kapatiya piligannavane.walpola rahula hamuduruvo maha theranamak kiyala.(mamanan kohomath piligannava un vahanse maha theranamak kiyana eka.)ithin aran kiyanna kiyapanko darmaya kohomada vigraha karala thiyenne kiyala.patichcha samuppadaya ehema.arya astangika margaya ehema.oya kapatiya unvahansela liyapu e vage deval ubalata pennanne ne.mokada un dannava unge pati gelavenava kiyala ethakota.😂😂😂😂😂un ganne unta ona deval vitharai ubala vage gon harak andanna.paw ban ubala.
ඔව් උන්වහන්සේට මම අගෞරවයක් කරන්නෙනැ නමුත් එක් එක් අයගෙ දැක්ම විවිදාකාරයි උන්වහන්සේ සං දේශනාවක් ද්වතාවය හෙවත් දුතිය ලෝක දම්මය ත්‍රිපරිවට්ටය පින හාකුසලය විශේෂයෙන් කුසල මූල පටිච්චසමුප්පාදධර්මය විගහකලේනැ අවිජ්ජා නිරෝධය විග්‍රහ කලේනැ පටිච්චසමුප්පාදධර්මයේ ත්‍රිපරිවට්ටයක් තිබෙනවා අවිද්‍යාමූලපටිච්චසමුප්පාදධර්මයවිතරයි උන්වහන්සේ විග්‍රහකලේ උන්වහන්සේ බවයක් ගැන කථාකලා බව යනු කෙලෙස් රාගද්වේශමෝහ බව පච්චයා ජාති උන්වහන්සේ ආනපානහුලංඅදිනභාවනාවයිකලේ එයවැරදී එයබුද්ධ භාවනාවක්නොවේ මහාරාහුලෝවාදසූත්‍රයබලන්න නියම බුද්ධ භාවනාව රහුලතරුණ සාමනේරයන්ට බුදුන් වහන්සෙ ලස්සනට කියලාදීලාතියෙනවාඋන් වහන්සේබුරුමයෙන් ඉගෙන ආපු මහායාන බුද්ධාගමත් භාවනාකමයත් තමයි ක්‍රියාවටනැගුවේ බන භාවනා මිසක් බාවනා බනබුදුන් දේශනාකලේනැත බන අහලයි සෝතාපන්න වෙන්නෙ ඔන්න වරද්දගත්ත තැන්😊@@eshanthasamarasekera5007
Sisira mahathma ethama anargai!!!meya adata 100% k galape. Oya mithyadrushtikainta mewa danevidai saka sahithai neda?walpola rahula himiyani me obawahansetath heleye pahala veemata kaalayai!!!sathya dahama mathuwa athi kalayai!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Continue the good work
නිවන් දොරටු විවර වී හමාරයි... යාතාර්තය නොදන්න අඥ්ඥාණ මිනිස්සු මොන දේ කළත් අද මේ රටේ නිවන් දැක ගත්ත නිවන් දකිමින් යන උතුම් මිනිසුන් තනි තනිව මේ තමන් තුල වූ කෙලෙස් දකිමින් ඒවා නසමින් කෙලෙස් නැසීමේ සුවය අනුන්ටත් පෙන්වාදෙමින් නිරාමිසව කාලය ගත කරයි... ඉදිරියේ එළඹෙන්නේ දුකෙන් මිදි නිදහස් වූ දුකෙන් මිදි නිදහස් වෙන්නට කටයිතු කරන...අරහත් ධජ ප්‍රතිරූපක නොව ඇත්තටම අරහතන් වහන්සේලා ජීවමාන කාල පරාසයක් බව නොඅනුමානය..."ලක්ශ ගණනින් අරහතන් වහන්සේලා මේ පුණ්‍ය භූමියේ පහළ වේවා!!! " යන වදන දැන් යථාර්ථයක් බවට පත්වෙමින් ඇත....💫
සං ගති ඕව
අතිවිශිශ්ටයි
මෙයාල මහයනික හාමුදුරුවරු hariyata🎉 පන්සිල් පද පහ වත් දන්න නැ අපි අනුකම්පා කරමු
දැන දැන වැරදි කරන මිනිස්සුන්ට ඇත්ත තෙරැම් ගත්තත් ලාබ ප්‍රයෝජන ඇත්තේ වරද කිරිමේන්නම් ඔවුන් එයින් මිදෙන්නේ නැත
Mama me hema deyakma nodanna hemotama kiyala denawa oba thumage saha anith vedio balala kohoma kiwath pili ganna kemathi ne.me minisunta monawa kiwath wedak wenne ne.indiyawa thamai meyala wishwasa karanne.moda minissu
Suwapath weva 🌻🙏❤
❤❤❤❤❤❤❤❤
මම හිතුවේ, . වල්පොල රාහුල හිමියන් දිවංගත වූ පසු,අතීතයට එක් වුනා කියලයි.නමුත් රටට වැඩක් කළ, අභීත යතිවරයාණන් වහන්සේ නමක්.නිවන් සුව,හිමියනි!
මොනා කරත් මිිවනයව හිරේ යවනවා අනිවාර්යයි
වෙරෙන වේරානි නහි සම්මන්ති
සිසිර මාහත්මයා ඔබ තුමාත් රාමුවක ඉන්න නැතිව උන්වහන්සේගේ ගුරු ස්වමින් වහන්සේ වන වහරක ලොකු ස්වමින් වහන්සේගේ බන ටිකකුත් අහන්න
His book entitled "what the Buddha taught " dedicated to one FAHIMA, (qui) elle parle France' ❤
මහත්මයා මහාචාර්ය වල්පොල රාහුල ස්වාමීන් වහන්සේ ලියූ පොත් වලින් සංබන හා හෙළ බුදුන් ගැන කියා තිබෙන්නේ නම් පෙන්වා දෙන්න තෙරුවන් සරණයි
❤❤❤❤
🙏🏼🙏🏼🙏🏼
වල්පොල රාහුල හිමියන් ගේ බුදුන් වදාල ධර්මය නම් කෘතිය ඉතා ප්‍රකටයි.ඒ හා සමකාලීන ව අධිකාරම් තුමාත්,(අවිහිංසාවාදය)රටේ ප්‍රසිද්ධ වුනා.ඒ.දෙදෙනාම P H Dඑක ලිවිවේ.සමකාලීනවයි.
👍👍👍👍👍👍
"එව බලව " බුදු වදන ඇහෙන්නේ ධර්මය සොයන්නාට පමණි ... බොහෝ දෙනෙක් එදා වේල ටුවර්ස් බොහෝ අය කැමති මොනව හරි කතාවක් අහල එ අවස්ථාවෙ පොඩි මානසික සැනසුමකට ...
එයාලට ගීතිකාවද බයිබලයේද කුරාණයේද සෙන් කතා ද අදාල නැත ඔහේ අහගෙන ඉන්නවා සාදු කියනව ගෙදර යනවා
මේ ලිපි මාලාවම අපේ දැනගැනීම සඳහා ගෙන එන්න
සීයලා සෙට් එක බය වෙලා.
mu ara Meewanapalane naakiya wagema kupaadiyekda ?
Nakiya kawuda
akathu wemu lankawe ape budun wnuwen pela gasemu oba thumanla karageana yana heli dharawwa phadili aththa nowahatena ayata watahewa
🙏🙏🙏👍
🎉🎉🎉🎉🎉
V 8 එකක් ඉදිරියේ නොනැමුණු
අයටයි මේ බණ.
මහත්මයාණෙනි.ඔබතුමා කිව්වා කාළාම සූත්‍රය ගැන කියනකොට කිව්වා.බුදුන් වහන්සේ කාලාම සූත්‍රය දේශනා කළේ කාලාමවරුන්ට කියා.මම අහලා තිබුණේ කේසපුත්‍ර බමුණන්ට තමයි කාලාම සූත්‍රය දේශනා කලේ කියලා.නිවැරදි දේ පැහැදිළි කරන්න.ස්තුතියි.
කාලාමා වරු කියන්නේ කෙලෙස් වලින් මිදීමට මග සොයන සියලු දෙනා යි
🙏🙏🙏🙏
සීයා මෙහිදී පැහැදිලිවම කියනවා ප්‍රශ්නයක් තියෙනවා නම් කෙලින්ම තමන්ගෙන් විමසන්න කියලා. ඒක නිසා තමයි සීයලාට ආරාධනා කළේ විවෘත සංවාදයකට එන්න කියලා. සීයලා ඒක මගාරිනවානේ. ඇයි ඒ. තව දෙයක් කියන්න ඕනේ. සීයයි මීවනපලාන සාදුයි මීට අවුරුදු හතරකට පෙර නිකුත් කළ වීඩියෝ පට සහ මේ මෑතක මෑතකදී නිකුත් කළ වීඩියෝ පට පටන් දැන් සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා. ඒකෙදි සීයයි මීවනපලාන සාදුයි මුල් වීඩියෝ පටවලා කියනවා ධර්මාශෝක රජතුමා ඉන්දියාවේ රජෙක් කියලා. මෑත කාලීන වීඩියෝ පටවල කියනවා ධර්මාශෝක රජතුමා ලංකාවේ රජෙක් කියලා. අවුරුදු හතරක් ඇතුළත සීයයි මීවනපලාන සාදුයි වෙනස් වුණේ කොහොමද ? සීයට පුළුවන් නම් ඔය ප්‍රශ්න දෙකට උත්තර දෙන්නකෝ. සීය දැන් බොහෝම අගය කරලා වල්පොර රාහුළ හාමුදුරුවන්ගේ ලිපි වගයක් කියෙව්වා. සීය දන්නවද වල්පොල රාහුල හාමුදුරුවෝ හොඳ පොතක් ලිව්වා. ඒක ලිව්වේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒකෙ නම What is Buddha Thought. ඒ වෙනකොට වල්පොල රාහුල හාමුදුරුවෝ ප්‍රංශයේ විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙක්. ඒ පොත භාෂා දාහතරකට පරිවර්තනය වුණා. යුරෝපය පුරා කෝටි ගණනෙන් පොත් අලෙවි වුණා. යුරෝපයේ මිනිස්සු බුදුදහම ගැන දැනගත්තේ එම පොත මාර්ගයෙන්. ලක්ෂ ගණන් මිනිස්සු බුදු දහම හොයාගෙන ආවා. ලක්ෂ ගණනින් මිනිස්සු බුදු දහම වැලදගත්තා. අදටත් ඇමරිකාවේ කෝටි එකහමාරක් බෞද්ධයන් සිටින්නේ එම පොතේ ප්‍රතිඵලයක් හැටියටයි.පසු කලෙක එම පොත "බුදුන් වදාළ ධර්මය" ලෙසින් සිංහලට පරිවර්තනය වුණා. දැනටත් මෙම සිංහල සහ ඉංග්‍රීසි පොත් දෙකම ලංකාවේ තිබෙනවා. සීයට පුළුවන් මේ පොත් දෙකම අරගෙන කියවන්න. ඒ පොත් දෙකේම ඡායාරූප පවා තිබෙනවා. එහි පුදුම උපන් ස්ථානය හැටියට තියෙන ඡායාරූපය නේපාලයේ ලුම්බිණියයි. බුදු වූ ස්ථානයට දැක්වෙන ඡායාරූපය බුද්ධගයාවයි. දඹදිව පිහිටි ඉසිපතනාරාමයේ ඡායාරූපය ප්‍රථම ධර්ම දේශනා පැවැත්වූ තැන හැටියට පෙන්වනවා. බුදුන් පිරිනිවන් පෑ ස්ථානය හැටියට කුසිනාරාවේ ඡායාරූපයක් දැක්වෙනවා. මියන්මාරේ බුරුමේ තායිලන්තය වැනි රටවල තිබෙන ප්‍රධාන බෞද්ධ ස්ථානවල ඡායාරූප දැක්වෙනවා. එම පොත තුළ එවකට ඉන්දියාවේ දඹදිව පැවති සමාජ පසුබිම සහ අනෙකුත් ආගම් පිළිබඳව පැහැදිලි විස්තරයක් තියෙනවා. හැබැයි ඒ කොතනකවත් සඳහන් වෙලා නෑ නෑ. බුදුරජාණන් වහන්සේ උපන්න ජම්බුද්ධීපය තිබෙන්නේ ශ්‍රී ලංකාවේ කියලා. අන්න එතෙන්දි නම් රාහුල හාමුදුරුවන්ට වැරදිලා වගේ නේද සීයේ. මම සීයට විවෘත අභියෝගයක් කරනවා. පුළුවන්නම් රාහුල හාමුදුරුවන් විසින් රචනා කළ what is buddha thought කෘතිය ඉදිරිපත් කරන්න. මම දන්නවා සීයා ඒක කවදාවත් ඉදිරිපත් කරන්නේ නෑ. එහෙම ඉදිරිපත් කළොත් දැනටමත් පජාත වෙලා තිබෙන සීයයි මීවනපලාන සාධුයි තවත් පජාත වෙනවා.
🪔🙏🙏🙏
සාසනයට තරැනයි වයසයි කියලා නැහැ වගේම තමයි ගිහි ජිවිතයේ අත්දැකිිම් මහන කමට කිසිම අදාලත්වයක් නැත. වයසින් අඩු උනත් උපසම්පදාවෙන් වැඩි හිමිනමට වයසින් වැඩි උපසම්පදාවෙන් අඩු හිමිනම වදින්ඩ ගරැ කරන්ඩ ඔනේ
💐💐💐🙏🙏🙏💖🙏🙏🙏💐💐💐
🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉
මෙ වෙසක් පෝයට ඔබත් මීරිගම පරම නිබ්බාන ධර්මායතනයට එන්න මෙ සතයදහම දකින්න
සිරිසද්දර්මය බැබලේවා සත්‍ය එලිවේවා
Umaba donna gon sathya, okkotoma kalin umba uma gana hoya gan, boru mithya wapuranne nethuwa. Umbalata me wedawalata kohenda salli enne. Me gan poorna parakshanayak kaluthui.
දර්ම විකුර්ති කරන බව කියන්නේ කෙසේද? උන්වහන්සේලා දැන් නිවන ශාක්ෂාත් කරගෙනද එහෙම කියන්නේ.
නිවන් දකින්න දෙසු දහම ශාක්ශාත් කර නොගෙන කාටවත් අභියෝග නොකළ යුතුය.
පළමුව නිවන් දකින්න. පසුව අභියෝග කරන්න.
නිවන් දුටුපසු ඔය පිස්සු නටන්න සත්වයෙක් පුද්ගලයකු ඉතිරි නොවේ.
තෙරුවන් සරණයි 🙏
මචං සිසිර
xuangzang කියලා ලස්සන චින චිත්‍රපට බලන්න..
මචං
ඉන්දියාවේ බුද්ධගයාව පෙන්වනවා..හරිම ලස්සනයි...film එක බලල හොද UA-cam පරක් දාමු
මෝඩයන්ට කියලා වැඩක් නැ. එල්ලුන දේ පමනයි
වල්පොල රාහුල හිමියන් ගැන අපි දන්නවා .ඒත් මීවනපලානේ යනු කවරෙක්ද.රාහුල හිමියන්ට කරණ ලොකුම අවමානය නම් මීවනපලානේට උන්වහන්සේ සමාන කිරීමයි .
😂😂😂😂😂😂😂😂😂ගලගමලට හොඳයි😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
මහත්මයා ඔයපොත ප්‍රසිද්ධ වෙන්න දුන්නෙ නැ දුෂ්ට බමුණු හැත්ත ඔයපොත්ටීක එකතුකරල විනාස කරලා.දෑව
දෑව සං ගති තමයි සිසිරලගෙ තප්පුලනව
@@samanthilak9180මෙමහතාගෙ දැනුමට අලගු තියන්නවත් පුලුවන්ද අසමත් ජාතීන්ටදැනුමකින් නොවෙයි දැක්ම කින් දේශනාකරන්නෙ
මිවනයගෙන් රහත් බව ලද තවත් රහතෙක්
Kasspa gonek wenna èpa pansal walatawath weddagannawath molayak nethi me kahakada salli walata kade yana boruwen ratawinasa karanne me amanyo mewage shilayak nethi irisiyakara kuhakayo mokatatha dahama danna hamuduruwan wahanselagen igenganlla pansalaka wedainnawath anagathayenowe warathamanediwath me gobbayanta danelebewida kuhaka dewdathlata
කුමාර කස්සප යනු දේවදත්තයෙක්
ගරු සිසිර පෙරේරා මහත්මාණනි.
අවලාද වලින් වුනත් ජනතාව අවදි වීම, ඉමහත් සේවාක් වන බව සැබෑවකි. ශ්රාවක පිරිස දෛනිකවම වැඩිදියුණු වන බව ද පෙනී යන නමුත්, ඔබතුමා විසින් ඉටු කරමින් සිටින්නේ ඉතාම අගනා ජාතික සහ ආගමික සේවාවකි. මීවනපලානේ අරහතුන් වහන්සේට අවලාද නැගීමෙන් අසරණ අහිංසක පිංවතුන්ට සිදුවියහ් හැකි ආර් යෝපවාද හේතුවෙන් අපාගත වීමේ අකුසල කරුම වලින් ගලවා ගැනීම් පිණිස කරුණු කාරණා පැහැදිලි කරදීම මහත් වූ දයා අනුකම්පාවෙන් සිදු කිරීම අති මහත් පිංකමකි. මෙම සත් ක්රියාව අඛණ්ඩව කර ගෙන යනු මැනවි. තෙරුවන් සරණයි!
Hon. Sisira Perera.
It is true that waking up people, even from abuse, is a great service. It also appears that the number of disciples is improving on a daily basis, but you are performing a very valuable national and religious service. It is a great pleasure to explain the facts with great compassion in order to save the poor innocent people from the evil deeds of hell due to the atrocities that may occur to the poor innocent people by slandering the Lord of Meewanapala. This seven-fold action
මෛත්රී භාවනා කමටහනක සුදුසු වගන්තියකි, මේ දක්වන්නේ, කාලීන උවමනාවක් ලෙස වැටහෙනවා ඇත.
මමත්, සියලු සත්වයනුත් සෝවාන් මඟ හා ඵල අනුව නිදුක් වේවා! නිදුක් වේවා! නිදුක් වේවා!
මමත්, සියලු සත්වයනුත් සකෘදාගාමී මඟ හා ඵල අනුව නිරෝගී වේවා! නිරෝගී වේවා! නිරෝගී වේවා!
මමත්, සියලු සත්වයනුත් අනාගාමී මඟ හා ඵල අනුව සුවපත් වේවා! සුවපත් වේවා! සුවපත් වේවා!
මමත්, සියලු සත්වයනුත් අරහත් මඟ හා ඵල අනුව දුකින් මිදෙත්වා! දුකින් මිදෙත්වා! දුකින් මිදෙත්වා!
මමත්, සියලු සත්වයනුත් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී , අරහත්, මාර් ග හා ඵලයන් අනුව නිදුක්, නිරෝගී, සුවපත්, හා සංසාර බව දුකින් මිදී අමාමහ නිවන් දකිත්වා! අමාමහ නිවන් දකිත්වා! අමාමහ නිවන් දකිත්වා!
මේ පුද්ගලයින් යුටියුබ් බණ කියල කිදෙනෙක් බුදු දහමට හැරෙව්වාද ? බුදු දහමේ සිටි කිදෙනෙක් මිතයාවට හැරෙව්වද කියල අහන්න. මේ අයට බෞද්දයා ක්‍රිස්තියානියට යන එක ඉස්ලාම් කරනය විම නවත්තන්න පුවවන් උනාද? එමෙහ කරා නම් ඒ අයගෙ නම් ගම් මොනවාද? මෙයාලට පුළුවන් ගතානු ගතිව ආව බෞද්ධයා ව විකෘත්තියට දාලා අබෞද්දයින් බවට පත්කරල ඔවුන් අපායට දක්කනවා. හා බොරුද බලන්න.
Umba palayan methanin
ගල් වල කුරුටු කියවා වැටහෙන ධර්මයක් නොවේ මහත්තයෝ. නිකන් පිස්සු දොඩවන්නේ නැතුව ඉන්න. 😢😢😢 ඔයා කොච්චර කැගැ හැව්වත් නිකන් පච වෙනවා විතරයි.
Mercy on you bro
@@NishanPerera-j1m Mercy on the victims of this monster. This guy is a disgrace to the Nation 🥲🥲🥲
Thamuse kawuda
සිසිර පෙරේරා මෝඩයා බුද්දකාලේ මිවලපලානෙ ගොපල්ලාගෙ ගවපටිටියේ ගොනෙකි ගොනෙක් කියන ඒවා අහන්නෙ ගවයෝ පමනකි.
අනිවාර්‍යෙන්ම මුන් අම්මවවත් නාදුනන කේප්ප වස්සො මොකද ගවය කියන්නෙ මුන්ගෙ අම්මත් වැස්සියෙක් වෙන්න එපැයි ඉතිං අම්මට උනත් දෙයි වැඩේ
Mercy on you bro
උඹේ අම්මත් එහෙමද@@samanthilak9180
ඕවා උඹටමයි😊
@samanthilaඋඹෙ අම්මත්
කාලාම සුත්‍රයට අනුව බුදුන් වහන්සේගේ පනිවිඩය ඔබටම ආදෙශ කර බලන්න .අරියතුන් සාමාධියෙන් කියනා සියලු පච් විමසිමෙන් තොරව පිලිගනි.උන්වහන්සේ දෙශානා කරන කිසිවකට
විරුද්ධ විමට ඔබට නොහැකිය .මන්ද ආර්‍ය උපවාද වලට අසුවෙ යැයි බිය නිසාවෙනි.
එංගලන්තයෙන් ගෙනා original ත්‍රිපිටකයෙ සදහන් සියලු දෙ සත්‍ය යැයි අරියතුන් කියනා විට විමසීමෙන් තොරව එවා සාමාජගත කරම්න්
සිටි.ත්‍රිපිටකය සාහිත්‍යය ග්‍රන්ථයකි .එහි සියල්ල
බුද්ධ බාශිතයන් නොවෙ .පසුකාලීනව එකතු වු දැ බොහෝය.පලමු සංගායනාවෙදි පුරාන මහරහතන් වහන්සේ එහි සම්මත කල බොහෝ කරුණු වලට තම විරොධි ය පා සිටියෙය.ඊට අනුව සුත්‍ර 600 පමන ඉවත් කරන්නට සිදු විය.එ බුදුන් වහන්සේගේ අභාවයෙන් මාස 3කට පසුවය. සුද්දන් රුගෙන ගිය ත්‍රිපිටක ගැන කවර කතාද
වල්පොල රාහුල හිමියන් බොහෝ දාර්ශනික මතයන් ඉදිරිපත් කල අයෙකි.උන්වහන්සේ ආචාර්ය උපාධිය සදහා සොබොන් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කරන ලද නිබන්ධනය සදහා මහාචාර්ය ලොඩව්‍යි මහතා තබන ලද සටහන සිසිර උන්නැහෙට එතුමා මුලා වි සිටින මුලාව තෙරුම් ගැනිම සදහා සටහන් තබමි.
බිදුනු කැඩපතකින් තමාගෙ සාස්තෘවරයාත් උන්වහන්සේ දර්ශනයත් සොයා ගන්නට වල්පොල රාහුල හිමියන් අපමණ
වෙහෙසක් දරා ඇත.
මිවනපලනෙ බක්තියෙන් අදහන සිසිර උන්නැහෙට
මෙ පාථයෙන් ගැබුර තෙරුම් ගැනීමට බැරි බව අපි දනිමු.ඔබ ආරම්භයෙදි සදහන් කල
කාලාම සුත්‍රයෙ නිර්දෙශයන් ඔබම පිලිපදින්න.එවිට සැබෑ බුදු පිනිවිඩය මිරිගම නැතිබව පසක් වෙනවා නොවනුමානය.
එවිට පාරලෙයිය වනයෙදි
රාග ද්වෙශ මොහ සිතුවිලි වලට එරෙහි බුදුන් වහන්සේ අසුබානස්සුතිය වැඩු බව පවසන අරියතුන් බුදුන් වහන්සේට කරන අපහාසය දැක අරියතුන් ව සංකපාලයෙ සගවා තැබිමට ඔබ පියවර ගනු ඇත.
මොන්ටිසෝරියක් දාගත්තනන් ඔයිතට වැඩිය හොඳයි කොහදෙ මේ ලංකා ඇටේ බුදුන් උපදින්නෙ ඩයස්පොරා නඩේ ...
අසමත්ජාතියෙක්
kallathoniya
සිසිර මහත්තයා අර බුලත් විට කාලා සිංදු කියන ගමන් බණ කියන හාමුදුරුවෝ නමක් ඉන්නේ සිරිධම්ම කියලා එයා කියනවා ඔය කියන babaragala බුදු කෙනෙක් තියා.එළු පැටවුන් වත් ඉපදිලා නැත කියලා මහා බයිලා පාරක් දාලා මිනිස්සු රවටන්නට හිනා වෙලා ගියා හාමුදුරුවෝ කිහිප දෙනෙක් පමණයි එතන හිටියේ. ඉතින් අපිට හොදටම බැන්නා අපිට හරිම කනගාටුයි ඔය වගේ බණ කියන හාමුදුරුවෝ නමක් මේ ටික තේරුම් ගැනීමට ඔළුව ටිකක් පාවිච්චි කරන්නේ නැති එක ගැන. ඔය වැඩ සටහන අර කසල ධම්ම කියන දළදා මාළිගාවේ ඉස්සරහ මේ දවස්වල අත්සන් දශලක්‍ෂ යක්. එකතු කරන කර්ම කියන නාළිකාවේ මතයි ගියේ. මෙකට මොනවා හරි කරන්න ඕන. ඔයාට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු..
මොනවා හරි කරමු කිව්වේ.....
අනිවාර්යයෙන්ම ඔය මීවන පලානේ සිරිසේන හපුතන්ත්‍රී තමයි පුබ්බේ නිවාසානුස්සති නුවන පහල උන කෙන කියන්නෙ හිටපු ගව පට්ටිය ගැන ඉතිං තප්පුලනව ලාඩම් ගැලවිලාද කොහෙද
කාගම නේද බයිලාචකරවර්ති බන නෙමෙයි බහ හිනාබන සමාජබන දේශපාලන බන රාගික බන වල්පල් ඔස්තාර්
Sthuthiyi mahathmaya obata hama thanama mehema thama
කලබල වෙන්න එපා ඔය අත්සන් කෙලිය නිසා මීමනපලනෙ හිම්ට නිකන්ම පබ්ලිසිටි ලැබෙනවා මොකද නොදන්න මිනිස්සුත් ඔය ගැන සොයනවා ඒ අයගෙන් සියයට 90 ම්මනපලා නේ හිමිගේ බනක් අහනවා ඒ හොදටම ඇති නේද ,,,,,,
ඔබතුමා මීවනපලානට කඩෙීයනවාද මෙපමණ පැහැදිලිව තිබියදී ඇයි කලුරේ අතගාන්නෙ....
මෙයත් හොදම හරකෙක්ලු ඒ ආත්මෙ
අඹ තෙල් ගිතෙල් පොල්තෙල් පිච්ච රෝස අරලිය නෙලුම්දාස් මල් ධාතුවන්දනා කඨින බිස්නස් පුදපූජා ජ්‍යෝතිෂය කට්ටඩිවැඩ පිලිම වන්දනා බෝධිපූජා බුද්ධාගම ලස්සනයි
බුදුදහමෙ ඔය එකක් වත්නැඅරහතුන් වහන්සේට කඩෙයනවා බුදුදහම ගැන දැක්මකින් ඇයි වැරදිද
Mercy on you bro
මොනවා ද පැහැදිලි කරල තියෙන්නේ .? මෙච්චරකල් කියල දුන්න ධර්මය තේරුනේ නැති නිසා තමයි මිවනපලානෙ හාමුදුරුවන් ලගට ගිහින් තේරුම් ගත්තේ .
සිසිර මීවනපලානෙ වගේ මැට්ටොන්ගෙන් බණ අහන අයත් ඉන්නව.එයාලත් ලඟදි අැත්ත තේරුමිගනියි.
😂