බුදුන් උපන්නේ ලංකාවේ කීම නීතියට පටහැනිද ? | Explanation about Jambudvipa ( Dabadiwa ) Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 533

  • @champasirimanne6253
    @champasirimanne6253 3 роки тому +83

    නීතිඥතුමාගේ වටිනා කාලය ඉතා වටිනා කටයුත්තකට යෙදවීම පිළිබඳ බොහොම ස්තූතියි.

    • @supunrandima942
      @supunrandima942 3 роки тому

      AI BN ME BORUWA HAMOOMA WISHWASA KRNNE ME WGE VIDEOS BLANNA EPA BRAINWASH WENWA,,, DEYAK KIYANNAM LANKWE BUDUN IPDUNE NA EKA PATTA PAWAK BN EHEMA KIYNA EKA DNNWADA ??? BUDUN LANKWE IPADUNA KIYNA MATHAYA GODA NAGANNA HADANNE NGO KARYO KIYLA DNNWADA ? MEKA PATTA PAWAK ... AI BN MEKA MOTIVATE KRNNE BRAINWASH KIYNNNE MONADA EWA KOHOMDA KRNNE KIYLA IGENA GANIN... LANKAWE BUDUNGE DESHANYA YAKKUNGE DESHAYA KIYA KIYA BAYILA GAHANNE NATIWA ME RATA SINHALAYANTA NATI WENA EKA GANA HOYAPAN THAMBI HAMA TOWN EKEKMA ALLAN YNWA...MODAYAO WGE KIYAWANNE NATIWA EKATA WISADUM HOYAPALLA ....

    • @amcom481023
      @amcom481023 3 роки тому +1

      Tamun me ekama comment eka hat ata tenaka karala tiyenne NGO kiyana vacane terumawat denagenada? Raajya Novana Sanvidhana. E anuva Raajya saha Sansta valin pita hema ayatanayakma (pavdgalika eva) NGO. Me rate minisunva avurudu 2300- 2400 k, brainwash karala tamay boruva uganvala tiyenne. Kisivat vimasanna tahanam. Modayokiyapu hamadema vicikicchaven torava, prasna ahanne netiva hismudunin baraganna kiyala. Prasna ahuvot akusal sidda venava. Apayata yanna venava. Apayata yanna Bavuddhayo bayayine. Itin gonnunta andanna hari lesiyine. Anavashya Jati bedha atikaranna utsaha karanna epa kiyala mama obata karunaven matak karanava.@@supunrandima942

    • @supunrandima942
      @supunrandima942 3 роки тому

      ​ @Harold Silva Oyage occupation eka mokakda ? i know what is the meaning of NGO - non-profit organization hodata comment eka balanna mn mean kle na okkoma NG Organizations gana but oya dnwada NGO kiyla reg krana companeis wlta hameban waraprsada gana oya igena gena enna mta kiyla denna kalin nithiya assen mehema oraganizations lesiyemma galawena widiha gana one nm kiyla dennam... gihin blnna godak NG organizations monada kiyla ?? .. Silva kiyanneth protugeese surname ekak sinhalayanta awa.. ubath catholic neda ?? ehema naththam ancestor kenek hri ubalage ehema idala convert wela tiyenwa .. nikn ponnayo wge kiywna ewun neme api,,,

  • @wusanthagunathilaka3827
    @wusanthagunathilaka3827 3 роки тому +35

    ඔබතුමාට ගොඩාක් පින්....මේ ඉතිහාසයගත තොරතුරු එකතු කරල පොතක් පලකරන්න......මේ කරුවලේ අත පත ගාන මිනිස්සුන්ගේ ඇස් පාදන්න.....බුදුසරණයි ...

    • @nandalalsenaratne7099
      @nandalalsenaratne7099 Рік тому

      Metumage katawa harima sathya. Bihar kiyanna province ekay aya ma samaga work magen. A aya ahanwa atana ape hindu kovil tiyenne kiwwa. Metua kiyanne hari atta.

    • @nandalalsenaratne7099
      @nandalalsenaratne7099 Рік тому

      31:26

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 9 місяців тому

      ඒ පොත නිවන් යයි.

  • @krishaneranda2037
    @krishaneranda2037 3 роки тому +56

    හැම මනුස්සයෙක්ම යථාර්තය තේරුම් ගන්නකම් පසුබසින්න ඵපා ජනිත්. ස්තුතියි.

    • @acecoachjohn2839
      @acecoachjohn2839 3 роки тому +7

      මේ පැහැදිලි කිරීම තේරුම් ගැනිමට බැරි නම් ඒ හරකෙක්

    • @sisirauyangoda9182
      @sisirauyangoda9182 9 місяців тому

      සෙල්ලිපි තියන ස්ථාන රූපරාමු සමග මෙම සාකච්ඡාව සිදු කලානම් ගොඩක් වටිනවා

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 3 роки тому +60

    උතුම් බුදු පරපුර සියල්ලටම නෑකම් කියන අපේ මුතුන් මිත්තන් ගලේ කෙටූ, අසන වාරයක් පාසා ලෙයට දැනෙන , අපේ ඉතිහාසය ...! අපේ උරුමය ..!! තෙරුවන් සරණයි ඔබතුමන් දෙපළට !!!

  • @nirmaladeed9223
    @nirmaladeed9223 3 роки тому +18

    ඉතාම අගෙයි විස්තර කිරීම....... 👍ඉස්තුතියි සුවපත්වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @akk8303
    @akk8303 3 роки тому +39

    ඔබ තුමා මේ ආත්මෙදිම නිවන් දකින්න ඕන 🌷🌷🌷🌷🌷🌷🌷ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා තවත් ශක්තිය ධෛර්යය ලැබේවා මේ ඇත්ත කතාව සිංහල බෞද්ධයන්ට කියා දෙන්න ඇත්ත ඉතිහාසය පෙන්වලා දෙන්න ,

    • @oracle3609
      @oracle3609 3 роки тому

      දකී බලන් ඉදපන්😂

  • @nishshankapkumara8659
    @nishshankapkumara8659 3 роки тому +35

    ජනිත මහත්තයෝ ඉදිරියටම මේ වැඩසටහන කොටස් වශයෙන් රැගෙන එන්න ගොඩාක් ස්තූතියි 🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ සැමට.

  • @acecoachjohn2839
    @acecoachjohn2839 3 роки тому +33

    ඔබ තුමාගේ මේ පැහැදිලි කිරිම බෞද්ධ ඉතිහාසය ගැන ශක්තිමත් දැනුමක් ලබාදුන්න. ඔබ තුමාව සහ ජනිත් පුතාව අප හෙළ දීපය අරක්ෂා කරන දෙවතාවුන් වහන්සේලා අරක්ෂා කෙරෙවා

    • @supunrandima942
      @supunrandima942 3 роки тому

      AI BN ME BORUWA HAMOOMA WISHWASA KRNNE ME WGE VIDEOS BLANNA EPA BRAINWASH WENWA,,, DEYAK KIYANNAM LANKWE BUDUN IPDUNE NA EKA PATTA PAWAK BN EHEMA KIYNA EKA DNNWADA ??? BUDUN LANKWE IPADUNA KIYNA MATHAYA GODA NAGANNA HADANNE NGO KARYO KIYLA DNNWADA ? MEKA PATTA PAWAK ... AI BN MEKA MOTIVATE KRNNE BRAINWASH KIYNNNE MONADA EWA KOHOMDA KRNNE KIYLA IGENA GANIN... LANKAWE BUDUNGE DESHANYA YAKKUNGE DESHAYA KIYA KIYA BAYILA GAHANNE NATIWA ME RATA SINHALAYANTA NATI WENA EKA GANA HOYAPAN THAMBI HAMA TOWN EKEKMA ALLAN YNWA...MODAYAO WGE KIYAWANNE NATIWA EKATA WISADUM HOYAPALLA ....

    • @amcom481023
      @amcom481023 3 роки тому +1

      @@supunrandima942 Tamun me ekama comment eka hat ata tenaka karala tiyenne NGO kiyana vacane terumawat denagenada? Raajya Novana Sanvidhana. E anuva Raajya saha Sansta valin pita hema ayatanayakma (pavdgalika eva) NGO. Me rate minisunva avurudu 2300- 2400 k, brainwash karala tamay boruva uganvala tiyenne. Kisivat vimasanna tahanam. Modayokiyapu hamadema vicikicchaven torava, prasna ahanne netiva hismudunin baraganna kiyala. Prasna ahuvot akusal sidda venava. Apayata yanna venava. Apayata yanna Bavuddhayo bayayine. Itin gonnunta andanna hari lesiyine. Anavashya Jati bedha atikaranna utsaha karanna epa kiyala mama obata karunaven matak karanava.

    • @manelperera5336
      @manelperera5336 Рік тому

      ඔබතුමන්ලාට සියඑ කුසල අත්වෙිවා මෙි නිර්මල සත්‍ය බුදුදහම ගොතම බුදුන් මෙිහෙළබිමෙි ජිවත් වුනේ.ගිහි පිරිසට මෙි සත්‍ය අවබොධ වෙන්නත් බුදුන් සරන ගිය මෙි ලංකාවෙි සිටින මාහානායක සහ දෙසපාලන පසුපස දුවන හිමිවරැ මෙි කිසිම සුතුයක් අවබොධයෙන් සිහිනුවනින් කියෙවිවද කියන පුශ්නය.පන්සල් තණ්හාව පසුපස දුවන්නේ පුසිද්ධ හැම පන්සල්ම සල්ලි පසුපසත්.තාන්න මාන්න.පටිටමි තනතුරැ පසුපස දුවන්නේ.ඇයි බිහිරන් සේ සිටින්නේ.මෙිහෙළ බිමෙි ගොතම බුදුන් ගේසත්‍ය පිලිනොගන්න සියඑ දෙනාම ඉංදියාවට පිටුවහල් කිරිමයි සුදුසු. අනේ මෙහෙම පවි කාරයො .දැන්වත් ඇස්ඇර බලනු.අපට දැනෙන වෙිදනාව මෙිසත්‍ය දැක්කහම.සංඝයාවහන්සේලා ගොඑවෙලා..මෙිරටෙි මුදල් වියදමි කරගෙන මොඩ මිනිස්සු දඹදිව හොයාගෙන මිරිගුවක් පස්සේ දුවන්නේ.මෙිවා මොඩ අදහස්.සත්‍ය සොයා බලාඅවබොධ කරගන්න.අපපිං වන්තයි.අපේඅරිහතුන් වහන්සේලාටත්මෙිසත්‍ය වෙනුවෙන් ඇත්ත ඇතිසැටියෙන් සුතුදෙශනාවල තියෙන දෙවල් තුලින්.මයි.විකෘති දහමක් කරපින්නාගෙන දුවන්නේ.දිව්‍ය සැප.පසුපස.නිවන කරායන දහම ගැන ගොතම බුදුහිමිගේදර්ශනය.ඒතුලින් තමයිමිනිසා සංවර වි රාග ද්වෙිස මොහ දුරලා නිවිමක් ඇතිවෙන්නෙ.සිහිබුද්ධියෙන් අවබොධය කරා ගොස් අපගේ බඹයක් පමන ශරිරයෙන්ම තමයි නවන කරා යා යුත්තේ.ඒගැන අවබොධය කරා යන්න අරිහතුන් වහන්සේලාගේ නිර්මල සත්‍ය දහම අහන්න සියඑ දෙනාටම නිවිම ඇතිවෙිවා සත්‍යයට මහුන දිමට ධෛර්රිය පහලවෙිවා.

  • @kusumkumarasinghe1905
    @kusumkumarasinghe1905 3 роки тому +32

    ඇත්තටම හරිම සතුටුයි අපිට අපේ ගෞරවනීය ඉතිහාසය මතුවීම ගැන.ඊට උත්සාහ දරන ඔබ සියළුදෙනාටම මගේ උපහාරය වේවා

    • @supunrandima942
      @supunrandima942 3 роки тому

      AI BN ME BORUWA HAMOOMA WISHWASA KRNNE ME WGE VIDEOS BLANNA EPA BRAINWASH WENWA,,, DEYAK KIYANNAM LANKWE BUDUN IPDUNE NA EKA PATTA PAWAK BN EHEMA KIYNA EKA DNNWADA ??? BUDUN LANKWE IPADUNA KIYNA MATHAYA GODA NAGANNA HADANNE NGO KARYO KIYLA DNNWADA ? MEKA PATTA PAWAK ... AI BN MEKA MOTIVATE KRNNE BRAINWASH KIYNNNE MONADA EWA KOHOMDA KRNNE KIYLA IGENA GANIN... LANKAWE BUDUNGE DESHANYA YAKKUNGE DESHAYA KIYA KIYA BAYILA GAHANNE NATIWA ME RATA SINHALAYANTA NATI WENA EKA GANA HOYAPAN THAMBI HAMA TOWN EKEKMA ALLAN YNWA...MODAYAO WGE KIYAWANNE NATIWA EKATA WISADUM HOYAPALLA ....

    • @amcom481023
      @amcom481023 3 роки тому +2

      @@supunrandima942 Tamun me ekama comment eka hat ata tenaka karala tiyenne NGO kiyana vacane terumawat denagenada? Raajya Novana Sanvidhana. E anuva Raajya saha Sansta valin pita hema ayatanayakma (pavdgalika eva) NGO. Me rate minisunva avurudu 2300- 2400 k, brainwash karala tamay boruva uganvala tiyenne. Kisivat vimasanna tahanam. Modayokiyapu hamadema vicikicchaven torava, prasna ahanne netiva hismudunin baraganna kiyala. Prasna ahuvot akusal sidda venava. Apayata yanna venava. Apayata yanna Bavuddhayo bayayine. Itin gonnunta andanna hari lesiyine. Anavashya Jati bedha atikaranna utsaha karanna epa kiyala mama obata karunaven matak karanava.

    • @noymanoj
      @noymanoj Рік тому

      @@supunrandima942pau karyonta atta terun gnna amarui

    • @AmilaFernando-dd5vz
      @AmilaFernando-dd5vz 7 місяців тому

      @@supunrandima942 එකම උට්ට අලවා අලවා යන්න එපා බං එහෙම උනාම අපිට තේරෙනවා උබ නියම NGO කාරයා කියාලා

  • @wimalp.k7727
    @wimalp.k7727 3 роки тому +12

    අතිශයින්ම සාර්ථක ඉදිරිපත් කිරීමකි.බොහොම පිං ඔබ දෙපොලටම.

  • @dhammikamunasinghe7658
    @dhammikamunasinghe7658 3 роки тому +16

    ඔබ දෙපලගේ ඉදිරිපත් කිරීම ඉතාමත් විශිෂ්ටතම ඉදිරිපත් කිරීමකි. අසරනවු බෞද්ධයන්ට සෙත සලස්වන ඔබතුමන්ලට ගොඩක් පින්.

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 3 роки тому +22

    ඉන්දියන් කෘතිම දඹදිව අදහන්නන්ට කට උත්තර නැත. ඒ තරමට කරුණු ඉදිරිපත්කළා. වැඩසටහන අගෙයි වටියි ඔබසැමට ස්තුතියි.

    • @ChathuRose
      @ChathuRose 7 місяців тому

      Owwwww ma weda kala awurudu 10k Nepal ewun ekka Awurudu 10k budun gana meloooo magulak danna un. Budunta garu karanne

  • @smartenterprises6454
    @smartenterprises6454 3 роки тому +18

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක් ඔබතුමාන්ලාට බොහොම ස්තූතියි...😍🙏👌

  • @kanthirandeni177
    @kanthirandeni177 3 роки тому +23

    පරම සත්‍යය නිර්භීතව ප්‍රකාශ කිරීමට ඉදිරිපත්වීමම ඔබ තුමාට මේ ජාතියේ දීම නිබ්බාන සුඛය සාක්ෂාත් කර ගැනීමට හේතුවෙනවා ඇත.
    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

  • @organic3845
    @organic3845 3 роки тому +11

    ඉතා පැහැදිලිව ඔබතුමා කරුණු පැහැදිලි කිරීම ගැන සතුටුයි

  • @ajithagalboka6695
    @ajithagalboka6695 3 роки тому +41

    යථාර්ත නාලිකාවට ජයෙන් ජයම වේවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා යහපතක්ම වේවා 🙏🌹🌹🌹🌹🌹

  • @padmakasthuriarachchi6138
    @padmakasthuriarachchi6138 3 роки тому +21

    නීතිඥතුමනි ඔය ලිපි ලේඛණ ටික නැතිකර ගන්නනම් එපා. ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා.. තෙරුවන් සරණයි .ඉදිරියටම යන්න.....

    • @supunrandima942
      @supunrandima942 3 роки тому

      AI BN ME BORUWA HAMOOMA WISHWASA KRNNE ME WGE VIDEOS BLANNA EPA BRAINWASH WENWA,,, DEYAK KIYANNAM LANKWE BUDUN IPDUNE NA EKA PATTA PAWAK BN EHEMA KIYNA EKA DNNWADA ??? BUDUN LANKWE IPADUNA KIYNA MATHAYA GODA NAGANNA HADANNE NGO KARYO KIYLA DNNWADA ? MEKA PATTA PAWAK ... AI BN MEKA MOTIVATE KRNNE BRAINWASH KIYNNNE MONADA EWA KOHOMDA KRNNE KIYLA IGENA GANIN... LANKAWE BUDUNGE DESHANYA YAKKUNGE DESHAYA KIYA KIYA BAYILA GAHANNE NATIWA ME RATA SINHALAYANTA NATI WENA EKA GANA HOYAPAN THAMBI HAMA TOWN EKEKMA ALLAN YNWA...MODAYAO WGE KIYAWANNE NATIWA EKATA WISADUM HOYAPALLA ....

    • @amcom481023
      @amcom481023 3 роки тому +1

      @@supunrandima942 Tamun me ekama comment eka hat ata tenaka karala tiyenne NGO kiyana vacane terumawat denagenada? Raajya Novana Sanvidhana. E anuva Raajya saha Sansta valin pita hema ayatanayakma (pavdgalika eva) NGO. Me rate minisunva avurudu 2300- 2400 k, brainwash karala tamay boruva uganvala tiyenne. Kisivat vimasanna tahanam. Modayokiyapu hamadema vicikicchaven torava, prasna ahanne netiva hismudunin baraganna kiyala. Prasna ahuvot akusal sidda venava. Apayata yanna venava. Apayata yanna Bavuddhayo bayayine. Itin gonnunta andanna hari lesiyine. Anavashya Jati bedha atikaranna utsaha karanna epa kiyala mama obata karunaven matak karanava.

  • @sithuminasithu2202
    @sithuminasithu2202 3 роки тому +7

    සාදු ! සාදු ! සාදු ! ,පරම සත්‍ය ලොවට විවර වේවා ! සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 роки тому +20

    අනන්ත වු බුද්ධ ශක්තිය ලැබෙන්න අධිෂ්ඨාන කරමි

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 роки тому +5

    උත්සාහය සාර්ථක වේවා ඔබ සැමට බොහොම ස්තුති පින් සිදුවේවා නියම හෙල පුතුන් .දිගාසිරි වේවා

  • @surangakumara9694
    @surangakumara9694 3 роки тому +6

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට 🙏

  • @priyanthipieris2427
    @priyanthipieris2427 3 роки тому +9

    ඔබ තුමාට මගෙන් පැසසුම් dubai

  • @cpak174
    @cpak174 3 роки тому +17

    බුදුන් උපන් ජන්බුද්දෟපය අප උපන් හෙලදීපයයි 🙏🙏🙏

  • @sashikalasewwandi7677
    @sashikalasewwandi7677 3 роки тому +47

    නොබියව,, උරෙන් උර ගැටී,,
    සත්‍ය ඉතිහාසය සොයා යා යුතුමයි,,,බුදුසරණයි 🙏🙏🙏

  • @lesleypeliyagodapathirajag3739
    @lesleypeliyagodapathirajag3739 3 роки тому +42

    ජනිත් ඔබ විශිෂ්ටයි පැහැදිලි කිරීම්වලට 🤙

    • @supunrandima942
      @supunrandima942 3 роки тому +2

      AI BN ME BORUWA HAMOOMA WISHWASA KRNNE ME WGE VIDEOS BLANNA EPA BRAINWASH WENWA,,, DEYAK KIYANNAM LANKWE BUDUN IPDUNE NA EKA PATTA PAWAK BN EHEMA KIYNA EKA DNNWADA ??? BUDUN LANKWE IPADUNA KIYNA MATHAYA GODA NAGANNA HADANNE NGO KARYO KIYLA DNNWADA ? MEKA PATTA PAWAK ... AI BN MEKA MOTIVATE KRNNE BRAINWASH KIYNNNE MONADA EWA KOHOMDA KRNNE KIYLA IGENA GANIN... LANKAWE BUDUNGE DESHANYA YAKKUNGE DESHAYA KIYA KIYA BAYILA GAHANNE NATIWA ME RATA SINHALAYANTA NATI WENA EKA GANA HOYAPAN THAMBI HAMA TOWN EKEKMA ALLAN YNWA...MODAYAO WGE KIYAWANNE NATIWA EKATA WISADUM HOYAPALLA ....

    • @weerappuligepiyathilaka8817
      @weerappuligepiyathilaka8817 3 роки тому

      andha tharkayak

  • @cybernuwana2773
    @cybernuwana2773 3 роки тому +44

    ස්තුතියි ඔබතුමාට !

  • @enokaperera1232
    @enokaperera1232 3 роки тому +16

    අමා මහා බුදුරජානන්වහන්සේගේ සත්‍ය දිනෙන් දින එලිවෙිවා.🙏🙏🙏

  • @benaimamai5511
    @benaimamai5511 3 роки тому +12

    ජයෙන් ජයම වේවා...සත්‍ය එලිවෙලා ඉවරයි ....ආයේ හරවන්න ..ලොවෙත් බැ 💖💖💖💖💖💖💖

  • @iroshmadushankaweerakkodi7749
    @iroshmadushankaweerakkodi7749 3 роки тому +21

    වටිනා දේශනයක් .. මේ දේවල් බලා අපේ මිනිස්සුන්ට ඇත්ත තේරුම් ගන්න බැරි නම් ඔවුන් හෙලයෝ නම් නෙමෙයි..🙏🙏🙏

    • @hiranyakaperera5986
      @hiranyakaperera5986 3 роки тому +1

      ua-cam.com/video/Oy2QeN3T8sU/v-deo.html ස්තුතියි

    • @ChathuRose
      @ChathuRose 7 місяців тому +1

      Mun suddooooo ekka budiyapu nakiwesiyoooonge phthalate unta koheda budun gana kakkumak

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 3 роки тому +9

    සුවපත් වේවා ...යහපතක් ම වේවා ....

  • @Mr.Jayasekera
    @Mr.Jayasekera 3 роки тому +24

    I like the way of explaining the facts according the historical books!

    • @sandam390
      @sandam390 3 роки тому +1

      Agreed. Very logical

  • @chandimabasnayaka132
    @chandimabasnayaka132 3 роки тому +13

    වටිනා පැහැදිලි කිරීමක්.තෙරුවන් සරණයි

  • @හෙළයරකින්නෝ
    @හෙළයරකින්නෝ 3 роки тому +14

    ස්තූතියි හදවතින්ම ඔබට අපේ ගෞරවනීය ආචාරය

  • @Denumamawatha
    @Denumamawatha 3 роки тому +14

    jaya wewa

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 3 роки тому +8

    ගොඩාක් ස්තුති අපව දැනුවත් කරනවාට ඔය ගැඹුරු විස්තර අපිට හොයන්න බැහැනේ.

  • @thilakvithanage1587
    @thilakvithanage1587 3 роки тому +11

    මේ කර්‍ය ජාතික කර්තව්‍යයක්. බොහොම පිo, තෙරුවන් සරණයි¡¡¡, ඔබ දෙපලටම.

    • @supunrandima942
      @supunrandima942 3 роки тому

      AI BN ME BORUWA HAMOOMA WISHWASA KRNNE ME WGE VIDEOS BLANNA EPA BRAINWASH WENWA,,, DEYAK KIYANNAM LANKWE BUDUN IPDUNE NA EKA PATTA PAWAK BN EHEMA KIYNA EKA DNNWADA ??? BUDUN LANKWE IPADUNA KIYNA MATHAYA GODA NAGANNA HADANNE NGO KARYO KIYLA DNNWADA ? MEKA PATTA PAWAK ... AI BN MEKA MOTIVATE KRNNE BRAINWASH KIYNNNE MONADA EWA KOHOMDA KRNNE KIYLA IGENA GANIN... LANKAWE BUDUNGE DESHANYA YAKKUNGE DESHAYA KIYA KIYA BAYILA GAHANNE NATIWA ME RATA SINHALAYANTA NATI WENA EKA GANA HOYAPAN THAMBI HAMA TOWN EKEKMA ALLAN YNWA...MODAYAO WGE KIYAWANNE NATIWA EKATA WISADUM HOYAPALLA ....

    • @amcom481023
      @amcom481023 3 роки тому

      @@supunrandima942Tamun me ekama comment eka hat ata tenaka karala tiyenne NGO kiyana vacane terumawat denagenada? Raajya Novana Sanvidhana. E anuva Raajya saha Sansta valin pita hema ayatanayakma (pavdgalika eva) NGO. Me rate minisunva avurudu 2300- 2400 k, brainwash karala tamay boruva uganvala tiyenne. Kisivat vimasanna tahanam. Modayokiyapu hamadema vicikicchaven torava, prasna ahanne netiva hismudunin baraganna kiyala. Prasna ahuvot akusal sidda venava. Apayata yanna venava. Apayata yanna Bavuddhayo bayayine. Itin gonnunta andanna hari lesiyine. Anavashya Jati bedha atikaranna utsaha karanna epa kiyala mama obata karunaven matak karanava.

  • @hashinirajapaksha9859
    @hashinirajapaksha9859 3 роки тому +16

    සුවපත් වේවා !!!;

  • @ruchiradhammika8694
    @ruchiradhammika8694 3 роки тому +9

    හොද වැඩක්

  • @sampathkotuwegoda5301
    @sampathkotuwegoda5301 9 місяців тому

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමාට ගොඩාක් පින්

  • @sudarmikabandara74
    @sudarmikabandara74 21 годину тому

    ඔබතුමාගේ දැනුම ගැන අපි හරි සන්තෝසයි ඔය මා දීර්ඝායුතු වේවා!

  • @gayanimadushika4051
    @gayanimadushika4051 3 роки тому +5

    බොහොම ස්තූතියි ඔබ තුමන්ලාගේ යුග මෙහෙවරට... යහපතක්ම වේවා...

  • @kumaraperera2432
    @kumaraperera2432 3 роки тому +11

    Niyamai janith mahaththaya thawath helayek (obathumata mekala prakashayata apita thawath shakthiyak obata niduk Nirogi suwaya lebewa) janith mahaththayatath niduk Nirogi suwaya lebewa

  • @HppriyanthiKumari
    @HppriyanthiKumari 9 місяців тому

    මීවනපලානෙ සිරිධම්මාලංකාර මහා අරිහතුන් වහන්සේ ගේ දේශනා අහනමෙන් කාරුණිකව ඉල්ලාසිටිනවා❤🙏❤🙏❤🙏❤ හැම දෙනාගෙන්ම

  • @thanujathilakarathna5974
    @thanujathilakarathna5974 3 роки тому +4

    අපේ අය කියන්නේ ඒ කාලෙට බුදුරැස් විහිදෙනවා ඒ නිසයි රස්නේ කියලා. හැම දේටම මොනවහරි කියනවා. බුදුසරණයි!

  • @sirilee139
    @sirilee139 3 роки тому +21

    අගනා විස්තර කිරීමකි. රටේ සිටින වගකිව යුත්තන්ගේ අැස් අැරෙත්වා.
    ඹබ දෙපලටත් සම්බන්ද වුන සියලු
    දෙනාටමත් තෙරැවන් සරනින්
    යහපතක්ම වේවා.

    • @supunrandima942
      @supunrandima942 3 роки тому

      AI BN ME BORUWA HAMOOMA WISHWASA KRNNE ME WGE VIDEOS BLANNA EPA BRAINWASH WENWA,,, DEYAK KIYANNAM LANKWE BUDUN IPDUNE NA EKA PATTA PAWAK BN EHEMA KIYNA EKA DNNWADA ??? BUDUN LANKWE IPADUNA KIYNA MATHAYA GODA NAGANNA HADANNE NGO KARYO KIYLA DNNWADA ? MEKA PATTA PAWAK ... AI BN MEKA MOTIVATE KRNNE BRAINWASH KIYNNNE MONADA EWA KOHOMDA KRNNE KIYLA IGENA GANIN... LANKAWE BUDUNGE DESHANYA YAKKUNGE DESHAYA KIYA KIYA BAYILA GAHANNE NATIWA ME RATA SINHALAYANTA NATI WENA EKA GANA HOYAPAN THAMBI HAMA TOWN EKEKMA ALLAN YNWA...MODAYAO WGE KIYAWANNE NATIWA EKATA WISADUM HOYAPALLA ....

    • @amcom481023
      @amcom481023 3 роки тому +1

      @@supunrandima942 Tamun me ekama comment eka hat ata tenaka karala tiyenne NGO kiyana vacane terumawat denagenada? Raajya Novana Sanvidhana. E anuva Raajya saha Sansta valin pita hema ayatanayakma (pavdgalika eva) NGO. Me rate minisunva avurudu 2300- 2400 k, brainwash karala tamay boruva uganvala tiyenne. Kisivat vimasanna tahanam. Modayokiyapu hamadema vicikicchaven torava, prasna ahanne netiva hismudunin baraganna kiyala. Prasna ahuvot akusal sidda venava. Apayata yanna venava. Apayata yanna Bavuddhayo bayayine. Itin gonnunta andanna hari lesiyine. Anavashya Jati bedha atikaranna utsaha karanna epa kiyala mama obata karunaven matak karanava.

    • @AmilaFernando-dd5vz
      @AmilaFernando-dd5vz 7 місяців тому

      @@supunrandima942 ඔව් ඉතින් රුපියල් 5000ක් හරි 2000කට දෙනවා නෙ උබට ලොක්ක කිව්ව දේ කරන්නත් එපැයි නේ බං අලව අලව පලයන් ඉතින් හම්බෙන්නෑ උඹට අවීචි මහ නරකාදියත් කඩු කැලෑවයි තමයි තොගේ ඉරණම

  • @diggallenapinbima6325
    @diggallenapinbima6325 3 роки тому +5

    නියමයි සර් බුදු සරනයි

  • @vijithavijitha3309
    @vijithavijitha3309 Рік тому +1

    ගොඩක් වැදගත් ගවෙිසනයක් ඔබට පින්

  • @champasirimanne6253
    @champasirimanne6253 3 роки тому +52

    දඹදිව , ලක්දිව, හෙලදිව, ජම්බු දීප, ලංකාදීප ......

    • @supunrandima942
      @supunrandima942 3 роки тому

      AI BN ME BORUWA HAMOOMA WISHWASA KRNNE ME WGE VIDEOS BLANNA EPA BRAINWASH WENWA,,, DEYAK KIYANNAM LANKWE BUDUN IPDUNE NA EKA PATTA PAWAK BN EHEMA KIYNA EKA DNNWADA ??? BUDUN LANKWE IPADUNA KIYNA MATHAYA GODA NAGANNA HADANNE NGO KARYO KIYLA DNNWADA ? MEKA PATTA PAWAK ... AI BN MEKA MOTIVATE KRNNE BRAINWASH KIYNNNE MONADA EWA KOHOMDA KRNNE KIYLA IGENA GANIN... LANKAWE BUDUNGE DESHANYA YAKKUNGE DESHAYA KIYA KIYA BAYILA GAHANNE NATIWA ME RATA SINHALAYANTA NATI WENA EKA GANA HOYAPAN THAMBI HAMA TOWN EKEKMA ALLAN YNWA...MODAYAO WGE KIYAWANNE NATIWA EKATA WISADUM HOYAPALLA ....

    • @amcom481023
      @amcom481023 3 роки тому

      @@supunrandima942 Tamun me ekama comment eka hat ata tenaka karala tiyenne NGO kiyana vacane terumawat denagenada? Raajya Novana Sanvidhana. E anuva Raajya saha Sansta valin pita hema ayatanayakma (pavdgalika eva) NGO. Me rate minisunva avurudu 2300- 2400 k, brainwash karala tamay boruva uganvala tiyenne. Kisivat vimasanna tahanam. Modayokiyapu hamadema vicikicchaven torava, prasna ahanne netiva hismudunin baraganna kiyala. Prasna ahuvot akusal sidda venava. Apayata yanna venava. Apayata yanna Bavuddhayo bayayine. Itin gonnunta andanna hari lesiyine. Anavashya Jati bedha atikaranna utsaha karanna epa kiyala mama obata karunaven matak karanava.

    • @prasadmaduranga2354
      @prasadmaduranga2354 3 роки тому +1

      @@supunrandima942 මම හිතන්නේ මේකේ ඇත්ත නැත්ත බලන්න රාජ්‍යය මට්ටමෙන් හොයා බැලුවොත් හොඳයි රටේ පුරාවිද්‍යා ආයතන තියෙනවා පුරාවිද්‍යා කැනිම් කරලා ඔප්පු කරන්න පුළුවන්නේ

    • @supunrandima942
      @supunrandima942 3 роки тому +1

      @@prasadmaduranga2354 meke aththak balanna deyak naa...lankawe raja wanshanaya ati wenneth shakya wanshikayangen,,,, adatath gihin blnna e budun gawasuna pathi wla tibba sundarathwaya.. mge budun upanne dabadiwa...one nm mn oppu krla penna nm...

    • @ChathuRose
      @ChathuRose 7 місяців тому

      Indian Nepal ekka weda karala balapan budun gana meloooo deyak danna apirisidyu katagada hatta. Budun upan lankaweeee eki sathya

  • @arunakarunarathne7568
    @arunakarunarathne7568 3 роки тому +10

    ඉතාමත් අගනා වැඩකි මේ ගැන ප්‍රකාශ කිරීමට යෑමෙන් මගේ රැකියාවද අහිමි වීමට ගොස් යන්තම් බේරුණා

    • @hasanthisenanayake1238
      @hasanthisenanayake1238 3 роки тому +4

      ජනිත් පුතේ. මෙන්න යථාර්ථය . බුද්ධියෙන් මත් උනු පුද්ගලයන් ට බුද්ධිමතුන් ම පිලිතුරු දිය යුතුයි. උදාහරණ සහිතව මේ පැහැදිලි කිරීම අනර්ඝ යි.සියල්ලන් ටම යතාර්ථය පැහැදිලි වේවා . මේ වැඩ සටහන ඉදිරියට ගෙන යන්න. මෙතුමා ගේ පැහැදිලි කිරීම ප්‍රසංසනීයයි .

    • @dahamiabisheka7292
      @dahamiabisheka7292 3 роки тому

      @@udakainsynsie9928 w

  • @suwineethagunawardhana8943
    @suwineethagunawardhana8943 3 роки тому +53

    බුදුන් උපන් ජම්බු ද්විප ය අප උපන් මේ හෙළබිම යි

    • @supunrandima942
      @supunrandima942 3 роки тому

      AI BN ME BORUWA HAMOOMA WISHWASA KRNNE ME WGE VIDEOS BLANNA EPA BRAINWASH WENWA,,, DEYAK KIYANNAM LANKWE BUDUN IPDUNE NA EKA PATTA PAWAK BN EHEMA KIYNA EKA DNNWADA ??? BUDUN LANKWE IPADUNA KIYNA MATHAYA GODA NAGANNA HADANNE NGO KARYO KIYLA DNNWADA ? MEKA PATTA PAWAK ... AI BN MEKA MOTIVATE KRNNE BRAINWASH KIYNNNE MONADA EWA KOHOMDA KRNNE KIYLA IGENA GANIN... LANKAWE BUDUNGE DESHANYA YAKKUNGE DESHAYA KIYA KIYA BAYILA GAHANNE NATIWA ME RATA SINHALAYANTA NATI WENA EKA GANA HOYAPAN THAMBI HAMA TOWN EKEKMA ALLAN YNWA...MODAYAO WGE KIYAWANNE NATIWA EKATA WISADUM HOYAPALLA ....

    • @amcom481023
      @amcom481023 3 роки тому +1

      @@supunrandima942 Tamun me ekama comment eka hat ata tenaka karala tiyenne NGO kiyana vacane terumawat denagenada? Raajya Novana Sanvidhana. E anuva Raajya saha Sansta valin pita hema ayatanayakma (pavdgalika eva) NGO. Me rate minisunva avurudu 2300- 2400 k, brainwash karala tamay boruva uganvala tiyenne. Kisivat vimasanna tahanam. Modayokiyapu hamadema vicikicchaven torava, prasna ahanne netiva hismudunin baraganna kiyala. Prasna ahuvot akusal sidda venava. Apayata yanna venava. Apayata yanna Bavuddhayo bayayine. Itin gonnunta andanna hari lesiyine. Anavashya Jati bedha atikaranna utsaha karanna epa kiyala mama obata karunaven matak karanava.

    • @AchiraPeshan
      @AchiraPeshan 3 місяці тому

      මිනිස්සු ගැන ගොඩාක් දුකායි එත් පවු සසර ගමන කෙට් කරන්න දෙයක් නැ නුවනින් කටයුතු කරන්නෙ නැති එකයි තියෙන්නෙ

  • @rohanagunasekara630
    @rohanagunasekara630 3 роки тому +6

    තෙරුවන් සරණයි ඔබ සැමට...!

  • @neranjanaamarathunga1165
    @neranjanaamarathunga1165 3 роки тому +22

    ඔබතුමාට බොහොම පින් නියම ඉතිහාසය සොයලා දෙනවාට.
    ඔය සාධක ලිපිලේඛන ඉදිරිපත් කරලා ශ්‍රේෂ්ඨාධකරණයෙන් ඉල්ලන්න බැරිද බහුතරයක් බෞද්ධ දරුවන්ට බොරු උගන්නන් න එපා කියලා නියෝගයක් ගන්න

    • @angelonugara3125
      @angelonugara3125 3 роки тому

      ආටානාටියෙ (දෙවියන් )සිව් හෙලයේ රජවරුන්ගේ ශරීරයෙන් ආලෝකය නිකුත් වීම .ගෝත්‍රිකයන් අතුරුදහන් .නොපෙනී යාම.පාචින (නැගෙනහිර ) රජකෙනෙක් කීම.උසාවිය පිලිගනියිද?

    • @patdee4576
      @patdee4576 3 роки тому +3

      අපේ රටේ ශේෂ්ටාධීකරණය මෙහෙයවන්නේ කව්ද? ඒවාට පත් කරන්නෙත් පෞද්ගලික දේශපාලනය පලිගැනීම් කරවා ගන්න පුලුවන් අය විතරයි. ඔය අයට බුදුන් කොහේ ඉපදුනහම මොකද? නීතියක් නැති රටක් අම්මා අප්පා නැති අසරණ දරුවෝ වාගේ. ඔය අයගෙන්ද පිහිට ඉල්ලන්නේ? බුදු දහමේ පංසිල් පද පහවත් රකින්නේ නැති පාලකයෝ සහ සාසනය. වැටයි නියරයි දෙකම ගොයම කන්නේ. කොමිටි, කොමිසන්, සහ කොමිස් නම් ඕනේ තරම්. ඒ වාර්තාත් පාලකයින්ට ඕනේ විදිහට වෙනස් කරනවා. භයානක තත්වයක්! රටේ ලොකු සාපයක් මේ!

  • @sudathkumara3856
    @sudathkumara3856 3 роки тому +7

    බුදු හිමි වැඩ්ය ඉදසල ගුහ නුවර තෙලේ ....

  • @anomadesilva6104
    @anomadesilva6104 3 роки тому +8

    සුවපත්වෙවා යහපතක් වෙවා

  • @harshahettiarachchi5494
    @harshahettiarachchi5494 3 роки тому +8

    You both are highly appreciated

  • @samanthifernando8283
    @samanthifernando8283 3 роки тому +17

    Harima sathutui apita thawath Nirbheetha Helayek innawa ape budun ape kiya oppu karanna. Theruwan Saranai !

  • @roshanfernando5909
    @roshanfernando5909 3 роки тому +21

    ජය වේවා ! සත්‍ය වේගයෙන් පැතිරෙමින් අපේ රටෙ ඉතිහාසය ,බුද්ධ ඉතිහාසය ජනතාව අතරෙ පැතිරෙමින් තියනවා ❤️❤️

    • @supunrandima942
      @supunrandima942 3 роки тому

      AI BN ME BORUWA HAMOOMA WISHWASA KRNNE ME WGE VIDEOS BLANNA EPA BRAINWASH WENWA,,, DEYAK KIYANNAM LANKWE BUDUN IPDUNE NA EKA PATTA PAWAK BN EHEMA KIYNA EKA DNNWADA ??? BUDUN LANKWE IPADUNA KIYNA MATHAYA GODA NAGANNA HADANNE NGO KARYO KIYLA DNNWADA ? MEKA PATTA PAWAK ... AI BN MEKA MOTIVATE KRNNE BRAINWASH KIYNNNE MONADA EWA KOHOMDA KRNNE KIYLA IGENA GANIN... LANKAWE BUDUNGE DESHANYA YAKKUNGE DESHAYA KIYA KIYA BAYILA GAHANNE NATIWA ME RATA SINHALAYANTA NATI WENA EKA GANA HOYAPAN THAMBI HAMA TOWN EKEKMA ALLAN YNWA...MODAYAO WGE KIYAWANNE NATIWA EKATA WISADUM HOYAPALLA ....

    • @roshanfernando5909
      @roshanfernando5909 3 роки тому +1

      @@supunrandima942 බුදුන්වහන්සේ කියන්නෙ හෙළ දීපයෙ කෙනෙක් කීම තුල කොහොමද ජාතියට විනයක් වෙන්නෙ,අනික උන්වහන්සේ දේශනා කරපු දහම විනාශ කරනවා නෙවෙයිනේ ,තෙමගුල සිදුවුණෙ ලංකාවේ කියනවා පමණයි ,NGO කාරයො තමයි හින්දුස්තානයෙ කියන්නෙ ,ලංකාවේ තියෙන්නේ මහායාන ධර්මය කියන එක තෙරුම් ගන්න බැරිද වෙන දෙවල් බැලුවම??අනික බුදුන්වහන්සේගෙ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු දේවල්ම කොහොමද බොරු වෙන්නෙ??

    • @patdee4576
      @patdee4576 3 роки тому +1

      @@roshanfernando5909 NGO අය ව ප්‍රසංසා කරමු. අඩු ගානේ අපේ කම රකින්න උදව් කරනවාට. මේ ප්‍රශ්නයේදීවත්. සෙත් වේවා

    • @amcom481023
      @amcom481023 3 роки тому

      @@supunrandima942 Tamun me ekama comment eka hat ata tenaka karala tiyenne NGO kiyana vacane terumawat denagenada? Raajya Novana Sanvidhana. E anuva Raajya saha Sansta valin pita hema ayatanayakma (pavdgalika eva) NGO. Me rate minisunva avurudu 2300- 2400 k, brainwash karala tamay boruva uganvala tiyenne. Kisivat vimasanna tahanam. Modayokiyapu hamadema vicikicchaven torava, prasna ahanne netiva hismudunin baraganna kiyala. Prasna ahuvot akusal sidda venava. Apayata yanna venava. Apayata yanna Bavuddhayo bayayine. Itin gonnunta andanna hari lesiyine. Anavashya Jati bedha atikaranna utsaha karanna epa kiyala mama obata karunaven matak karanava.

    • @supunrandima942
      @supunrandima942 3 роки тому

      ​ @Roshan Fernando wijekoon mudiyanselage supun randima wijekoon mge nama mokada me fernandola silvalata tiyena amaruwa sinhalakama gana kiywanna ubala catholica suranames gawichcha ewun wal ballo mge budu piyanan ipadune indiawe sinhala raja wanshaya patan ganne shakya wanshika le walin.. yakoo me rate koheda adhyathmiayak tiyenne ?? gihin blpn thama budun gawasun than wla inna miunissu kochchara tthamath adyathmika dewal krnwada ? hoyapn tibetaya himalayata lagama tiyena thanak ethana tiyena bale.. gihin blpn ladakh ara echchra akbarla budhdha dharmaya winasa klath thamath ehe budu dahama tiyenwa... yakoo modayo eda indiawe vija nagar tibbe naththam ada lankawath hamba deshayak... yakoo modayaoo lanakwa kiyna rata indiawa gaann ganne na hindu agame apiwa yakkayange rata rawange rata kiyla hithana hinda ethakota pako lankawen yana agama indiawe piligenne mona huththak hindada ? ehenam bududhama pattatama pathirenn one dakunu indiawe mulimma hariyata south indiawata lanakwa lan wenne jaffna hinda ehe demallu laga gaththa wge... ane modayo indiawa kiyanne lanakwta wada yudda ananwthawath wechcha thanak ehema thanaka adatath budua dahama ithuru wela... hoyala blpn awasane budun piriniwan panna kalin saman divyarajayata kiyana eka ududhama idniawe pawathinne na qwa...ane modayo pali kiyana bashawa indiawe tibuna ekak ubla me kiyna widihata me krna dewal wlin wenne apita wadinna tiyena gathwath boru gathawak kiyla eka sinhalen wenas krna ekata try ekak neda ?? ubla me krnne wishwiiya bashawak wechcha pali bashwath nigaru kirimak ...

  • @shiranthikumari1835
    @shiranthikumari1835 2 роки тому +1

    ඇත්තටම මේවා අහනකොට දැනෙන්නේ පුදුමාකාර පහන් සංවේග යක්... ඔබ තුමන් ලාට නිර්වාණය නියතයි.... මේ සත්‍යය කියලා දෙනවට. එය පිලි නොගන්නේ... පව් කාරයෝ... ඔහු නට නිවනක් නෑ.... මේ රටේ නියම හෙළ යන්ට විතරයි මේ හැගීම දැනෙන්නේ.... ඒ... අය තමා උතුම් නිවනට ඉතුරු වෙන පිරිස... ඒ අය මේ ස්ථාන දැක වැද පුදා ගෙන.. නිර්වාණය කරා යාවි... ඔබ තුමන් ලාට බොහොම පිං.....🙏🙏🙏....ඔබ තුමන් ලා දෙවියෝ ආරක්ෂා කරාවි.....ඔබ තුමන් ලා මේලෝකේ ට එවා ඇත්තේ මේ මෙහෙවර කරන්නයි....🌹

  • @ranjithperera5189
    @ranjithperera5189 3 роки тому +6

    බුදුන් උපන් දේශය සැදැහැවතුන්ට වැටහේවා.බුදුසරණයි

  • @janiweerasinghe8420
    @janiweerasinghe8420 11 місяців тому

    ජනිත් පුතාටත් , ඔබතුමා ටත් ගොඩක් පින් .තෙරුවන් සරනයි .තව,තවත් ඉතිහාසය අපට කියා දෙන්න.

  • @dharmakarawita6159
    @dharmakarawita6159 Рік тому

    අප උපන් දේශය බුදුන්ගේ දේශයයි සත්‍ය ජයගනී ඔබලාට බුදුසරණයි🙏🏻

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 роки тому +14

    තෙරුවන්සරනයි

  • @piyasenarankothgedara5139
    @piyasenarankothgedara5139 2 роки тому +5

    හරීම සන්තෝෂයි. පට්ටපල් බොරු කියන දේශපාලුවෝ සහ බුද්ධ පුත්‍ර නොවන භික්ෂූන් සිටින රටක ඔබලා, බෞද්ධ අපිට ආඩම්බරයක්. තෙරුවන් සරණයි.

  • @shineisle2263
    @shineisle2263 3 роки тому +7

    ඔබ ගන්නා වෑයමට ගෞරව වේවා...🌹🙏

  • @UKDNRANASINGHE
    @UKDNRANASINGHE 4 місяці тому

    නීතිඤ තුමාටත් , ජනිත් මහත්මාටත් බොහොමත්ම පින්. මෙම සත්‍ය පිළිගන්නා අයට බුද්ධානුලම්බන සතූට වඩවන්නටත්, නොපිළිගන්නා අයට දැනුම ලැබ දෙන්නටත් දරන ප්‍රයත්නය විශිෂ්ඨ යි. තෙරුවන් සරණයි.

  • @sampathkumara4948
    @sampathkumara4948 3 роки тому +10

    ඔබලට මේ කටයුත්ත ඉක්මනින් මේ රටතුල මිනිසුන්ට ඇත්ත තේරුම් කරදෙන්න ලැබේවා තෙරුවන් සරනයි!

    • @sampathkumara4948
      @sampathkumara4948 3 роки тому +1

      මං නිතරම හොයන දෙයක් මේ මංගල කාරනාව අපේ ගමේ හෝ ප්‍රදේසයේ කවුරු හරි එක්කෙනෙක් හරි මේ පිලිබදව දැනුවත්ද කියලා මට තවම එහෙම කෙනෙක් කමෙන්ට්ස් වලවත් සමාජයේ සිටින විටවත් හමුවෙලා නෑ ඒකියන්නේ අපේ පැත්තට මේ කාරනාව තවම ගිහිං නැද්ද මන්ද අනේ ගිරාදුරු කෝට්ටේටත් මේ කාරනාව පිලිබදව දැනුවත් කිරීමේ වැඩපිලිවෙලක් කොහොමද කරන්නේ,

  • @dianarajapathirana978
    @dianarajapathirana978 3 роки тому +5

    It has now become evident,the growing interest to know the true hela history.
    Yes, this tiny island is the most precious unique gift of the universe.
    Every nook and corner you find historical evidence.
    As you said, kusinagar in india is a flat land.
    We are a great nation.
    Be proud.wake up from the deep sleep.
    Amazing to know the facts and figures.
    Truth is stranger than fiction.
    The camera cannot lie.
    A brilliant explanation.
    Sabbe sattar bhawantu sukhoi taththa.

  • @user-76rme
    @user-76rme 3 роки тому +5

    මීට අවුරුද්දකට කලිං එංගලන්තෙ ට විරුද්ධව මේ සම්බන්ද නඩුවට මොකද උනේ කියලා දැනගන්න පුලුවන් ද? ඔබතුමාලට අනේක වාරයක් පිං වැලලී ගිය අපේම පූජනීය වන්දනීය ප්‍රෞඩ ඉතිහාසය නැවත ගොඩගැනීමට දරන උත්සාහයට. 🙏🙏🙏

  • @amalsenevirathne1867
    @amalsenevirathne1867 3 роки тому +3

    Very important discussion. Thamunge shastrune thamunge kiyanna beri napunsaka jathiyak ada inne. ..

  • @RankothgedaraPiyasena
    @RankothgedaraPiyasena Рік тому +1

    දැකලා නැතත් අඳුනන්නේ නැතත් අපි ඔබ තුමන්ලා එක්ක. මේ ඇත්ත කියන අපි මිත්‍යා දෘෂ්ටිකයෝ. කමක් නෑ. ඔබ සැමට තෙරුවන් සරණයි.

  • @සත්යසෙවීම
    @සත්යසෙවීම 3 роки тому +30

    ඉන්දියාවට සහ සුද්දන්ට ආවඩන උන් ඉන්නවනම් නරකද ඒ රටවල් වලට ගිහින් වැදපුදාගන හිටියොත්.මොකද අනාගතයේදි කළු සුද්දන්ට හෙළ භූමියේ වාසය කරන්න අමාරු වෙයි.

    • @nalinwijekoon5073
      @nalinwijekoon5073 3 роки тому +7

      බුදුන්ගේ ඉපදිම් ඔබතුමගෙ තර්කානුකූල පැහැදිලි කිරිම අනුව අපේ රටේ නියම හෙලයන්ගේ ලේ දාතුව කැක්කුම් දීම අනිවාර්ය සිදුවන දෙයකි. අපේ රටේ පලමු වතාවට නීතිවරයෙක් ගෙ පැහදිලි කිරිම හෙලයන්‍ට මහත් රුකුලකි.

    • @oracle3609
      @oracle3609 3 роки тому

      කලු සිංහලයගෙ පුක සුදු ද

    • @ushanpradeep
      @ushanpradeep 10 місяців тому

      Lollipops is fine and I'm sure he has been received to ensure he will receive a full bill from him in wel of this case Watana ⁸the same and the same was sent from a good phone phone and it seems like it has ​@nalinwijekoon5073

    • @ushanpradeep
      @ushanpradeep 10 місяців тому

      😅I think 🤔 😕 😅 😌 😐 😪 🤔 😕 😅 😌 😐 😪 🤔 😕 😅 😌 😐 😪 🤔 😕 😅 😌 😐 😪 🤔 😕 😅 😌 😐 😪 🤔 😕 😅 😌 😐 😪 🤔 😕 😅 😌 😐 😪 🤔 😕 😅 😌 😐 😪 🤔 😕 😅

  • @champasirimanne6253
    @champasirimanne6253 3 роки тому +30

    හෙලබිමේ ගොතම බුදුහිමියන්ගේ ධාතූන් වහන්සේලා ඇත. මුඛ පරම්පරාවෙන් ආ ත්‍රිපිටකය ඇත. ගොතම සිදත, ශ්‍රමණ ....ආදී ලෙස සෙල්ලිපි ඇත. පිළිනොගන්නා අය මේවට විරුද්ධව නොලියා ඉන්දියාවෙන් පිටක සහ ධාතූන්වහන්සේලා සොයාගත්තා නම් හොඳයි. චීනයේ ලාෆින් බුද්ධා වගේ ඉන්දියාවේ තව බුද්ධ වර්ග ඉන්නවද දන්නෙ නෑ?

    • @acecoachjohn2839
      @acecoachjohn2839 3 роки тому +15

      ඒ අයට කියන්න දෙයක් නැති වුනවිට කියන්නෙ බුදු පියාණන් ඉපදුන තැන සොයන් නැතුව බුදුන් ගේ ධර්මය සොයන්න කියල

    • @NVAvin
      @NVAvin 3 роки тому +6

      බුදුහාමුදුරුවන් දහම් කරුණු විවිධ අවස්ථාවන් වල විවිධ අයට විවිධ ආකාරයෙන් දේශනා කරේ mona හේතු නිසාද කියන eka තේරුම් ගත යුතුයි. Eka තේරුම් ගන්න බුදුහාමුදුරුවන් හිටපු කාලයේ ජන සමාජය තේරුම් ගන්න oneh. eka dana ගන්න nam ඉතිහාසය dana ganna oneh. බුද්ධ ධර්මය තේරුම් ganna ඉතිහාසය oneh. අඩුම තරමේ පටන් ගැන්මක් විදිහට ewa හොයල balnna oneh.

  • @sisirasenarathna8905
    @sisirasenarathna8905 3 роки тому +13

    ,වාසනාවන්

  • @indimallika4777
    @indimallika4777 3 роки тому

    සුවපත්වෙත්වා සුවපත්වෙත්වා ,ව්‍යාපාර කරනයකට හසු වූ ඇත්තන්ට සාදාරනයකට එපා ජනිත් සිසිර මහතානනනි ඔබසැමට
    මේ මිහිතලයේ ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසම ඒකාන්තයෙන් සිදුවේ .
    මේ අවැසි දේ අධ්‍යාත්මයේ🪔 දල්වන්නට වූ ඇත්තන්ට දැනේ,දැනෙන ,දැනේමය.
    මෙයට විරැද්ධව කතා කරන්නට යෙදුණු ධම්ම පාලයන්ට දැන් සිදුවී ඇති
    ඵල දීම නොපෙනෙන මානයන් පෙනෙන ඇත්තන්ට
    දැනේමය .
    ඔබතුමා ට ,මෙවැනි හඬ
    දෙන සියලු ඇත්තන්ට ස්වභාව දම්මයේ ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසම වෙත්වා 🙏 .සැම සිත් හට සැබෑ සැනසීම සාමකාමිත්වය පොදු බවින්ම ගෞරවනීය වෙත්වා 🙏

  • @jockerfan
    @jockerfan 8 місяців тому

    සංඝයා වහන්සේලා කලයුතු දේ ඔබ තුමා කරන්නේ ........ පිං සිදුවෙයි ඔබතුමාට

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 роки тому +33

    නිතිඥතුමනි අපේ බුදුපියා කියාසිටියා බුද්ධ වර්ෂ දෙදහස් පන්සියයකට පසුවපහලවන නීතිඥයන් එක්තරා වැස්සියෙකුට පැටියෙක් ලැබුනාම වැස්සිකිරිබොනවලු පැටියගෙන් ඒ කියන්නේ මෙි ලෝකෙ ස්වාභාවික නොවන සිදුවිමිදරැවා අමිමගෙන්තමයි කිරිබොන්නේ මෙතන පැටියාගෙන් අමිමයි ⁣කිරිබොන්නේ
    ඒ කියන්නේ යුක්තිය පසිදලන නඩුකාරවරැ මුදලට පමනයි සේවයකරන්නේ කියල නමුත් හැමෝම නොවෙි
    ගරැ මැතිදුනි ඔබතුමා දෙවියෙක්

    • @supunrandima942
      @supunrandima942 3 роки тому +1

      AI BN ME BORUWA HAMOOMA WISHWASA KRNNE ME WGE VIDEOS BLANNA EPA BRAINWASH WENWA,,, DEYAK KIYANNAM LANKWE BUDUN IPDUNE NA EKA PATTA PAWAK BN EHEMA KIYNA EKA DNNWADA ??? BUDUN LANKWE IPADUNA KIYNA MATHAYA GODA NAGANNA HADANNE NGO KARYO KIYLA DNNWADA ? MEKA PATTA PAWAK ... AI BN MEKA MOTIVATE KRNNE BRAINWASH KIYNNNE MONADA EWA KOHOMDA KRNNE KIYLA IGENA GANIN... LANKAWE BUDUNGE DESHANYA YAKKUNGE DESHAYA KIYA KIYA BAYILA GAHANNE NATIWA ME RATA SINHALAYANTA NATI WENA EKA GANA HOYAPAN THAMBI HAMA TOWN EKEKMA ALLAN YNWA...MODAYAO WGE KIYAWANNE NATIWA EKATA WISADUM HOYAPALLA ....

    • @amcom481023
      @amcom481023 3 роки тому +1

      @@supunrandima942 Tamun me ekama comment eka hat ata tenaka karala tiyenne NGO kiyana vacane terumawat denagenada? Raajya Novana Sanvidhana. E anuva Raajya saha Sansta valin pita hema ayatanayakma (pavdgalika eva) NGO. Me rate minisunva avurudu 2300- 2400 k, brainwash karala tamay boruva uganvala tiyenne. Kisivat vimasanna tahanam. Modayokiyapu hamadema vicikicchaven torava, prasna ahanne netiva hismudunin baraganna kiyala. Prasna ahuvot akusal sidda venava. Apayata yanna venava. Apayata yanna Bavuddhayo bayayine. Itin gonnunta andanna hari lesiyine. Anavashya Jati bedha atikaranna utsaha karanna epa kiyala mama obata karunaven matak karanava.

    • @piyaseelifernando6415
      @piyaseelifernando6415 3 роки тому +1

      @@amcom481023 a

    • @amcom481023
      @amcom481023 3 роки тому

      @@piyaseelifernando6415 මොනවද ඔබ කියන්න උත්සාහ කලේ?

  • @gamagevlog3323
    @gamagevlog3323 3 роки тому +2

    සුවපත් වෙත්වා

  • @parakumbagebuwaneka7103
    @parakumbagebuwaneka7103 3 роки тому +3

    ඉන්දියාවේ හිටිය කියන්නේ ගෞතම සිද්ධාර්ත කියලා විශ්නුගේ අවතාරයක්‌ එයාව ඉන්දියාවේ මුළු ජනගහනයෙන් 0.7% ක්‌ සහ ලංකාවේ ආගමෙන් බිස්නස් කරන අය අදහනවා, අපේ ලොව්තුරා බුදුරජානන් වහන්සේ ගෝතම ශ්‍රමන, ළමා කාලයේ සිදුහත් කුමාරයා. අපේ බුදුන්ව අපේ ජනගහනයෙන් 80% කටත් වඩා අදහනවා.මේ ලොව්තුරා බුදුන්ගේ දේශයයි.

    • @havenangel5118
      @havenangel5118 3 роки тому

      Budun desana Kala mage maw rate darmaya pihitan ne lankawe pihitanawa kiyala a kaale yakku Bana ahala pehedunata me minissu kawadawath me uthum darmaya awaboda Kara gan ne

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 9 місяців тому

    උතුම් උතුම් තුනුරුවනේ සරණයි ඔබ තුමන් ලාට තව එක්ක අපේ ගෙදර සතර සති පැට්ටාන පොත් තිබුන ඉන්දියාවේ න් අපට ගෙනත් දුන්න යෑ

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 3 роки тому +4

    Obala suwapath wewaa. Obala sri saddharmaya rakeevi

  • @indrakulasuriya2036
    @indrakulasuriya2036 3 роки тому +8

    Kawada ho sathya watahevi ape budu piyanange namayen iwasamu oba samata theruwan saranai

  • @roshanwithanage7820
    @roshanwithanage7820 3 роки тому +3

    බුදුන් උපන්නේ අපේ හෙළ බිමේ .සියලු බුදුන් බුද්ධත්වයට පත් වෙන්නේ me අපේ පින් බිමේ ..මේ හෙළ බිම තමයී ජම්බු දීපය.

  • @deepikanilangani7837
    @deepikanilangani7837 2 роки тому +1

    අපේ මුතුන් මිත්තන් කෙයිතරම් නුවනක්ද ගල්වල සියල්ල කොටා තබන්න
    හේතුව ඉදිරිය දකින්න ඇති මේවා විනාස කරන අනුවන පාලකයෝ බිහිවෙනබව මේ සියල්ල පිටරට්ටුන්ට අවශපරිදි වළලා දමලා ස්තුතියි මේ සියල්ල හෙලිකරන්න ගන්නා උත්සහය

  • @laljayasundara7371
    @laljayasundara7371 2 роки тому +1

    thanks a lot for correction , Gentlemen .

  • @rohiniliyanage5527
    @rohiniliyanage5527 3 роки тому +3

    Oba thumalata godak pin .suwapath wewa...theruwan saranai ....

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 3 роки тому +11

    බුදුන් උපන් දේශය ශ්‍රී ලංකාව 🇱🇰

    • @ChathuRose
      @ChathuRose 7 місяців тому

      Apita kakkumak tiutrenne budun apeee nisa.suddioo ekka budiyapu ewunta koheda kekkumak

  • @kanthirandeni177
    @kanthirandeni177 3 роки тому +3

    Well done!!!
    Suwapathwewa!!!!!

  • @مناالطقعان
    @مناالطقعان 3 роки тому +1

    අැත්තටමනවාඔබතුමාහරිදිර්ඝායුෂවෙිවා

  • @susanthashan6443
    @susanthashan6443 3 роки тому +1

    මනු සක්විති රාජවංශයේ රාවණ පරපුරේ බුදුවරැ උපන් දඹදිව හෙළබිම....

  • @dewansawijesinghe8162
    @dewansawijesinghe8162 3 роки тому +1

    Thanks for the best explanation. Triple gem bless!!!

  • @asanka847
    @asanka847 3 роки тому +5

    තව මොනවාද ඔනේ.මේ හොදටම ඇති නේද . ජිවමාන බුදුපියාණන් වැඩ විසු පුණය භූමිය මගේ මාතෘභූමි බව.. කවුරු පිලිගන්න අකමැති උනත් සත්‍ය වසන් කල නොහැක....ජය......යථාර්ථ

  • @chandimaedirisinghe7253
    @chandimaedirisinghe7253 3 роки тому +2

    සුවපත් වේවා

  • @ravindralal3920
    @ravindralal3920 3 місяці тому

    ❤❤❤ බුද්ධිමත් ,උගත් , ලංකාවේ සෑම තැනම ,ඇවිදලා ,සෙල්ලිපි කියවලා නිවැරැදි ඉතිහාසය ගොඩ නැගීමට කටයුතු කරන ඔය තුමන්ලාට ,පළමුව ස්තුතිය ,ගෞරවය පුද කරන්නෙමු .🎉පුරාව්ද්‍යා අපතයන්ටත්, ත්‍රෛනිකායේ නායක අනුනායක ,ගෝල බාලයෝ ,සියලු දෙනාටම සමස්ථ ජනතාවගේ අප්‍රසාදයට පුද කරන්නෙමු ..🎉🎉❤ජනතාවනි ,ත්‍රෛනිකායේ අබෞද්ධ චීවරදාරින්ට ,ඔබලා කන්ඩ බොන්ඩ දීලා දොල පිදේනි පූජා කෙරුවාට අංසු මාත්ත්‍රයක්වත් පිනක් නොලැබේ ..ඔවුන් සියලු දෙනාම අපේ රටේ පහළ උන බුදු රජාණ්න් වහන්සේලා ගේ පරම හතුරෝ , ද්‍රෝහියෝ ,නීචයෝ ,කට ඇරියොත් අසූචි නැවක් වැගිරෙනවා වගේ , අමූලික පට්ටපල් බොරු කියන උදවිය ..මිහින්තලේට වැඩම කලේ අපේ සිදත ගොතම සමණේ බුදු රජාණ්න් වහන්සේ මිස ඉන්දියාවේ මහේන්ද්‍ර හෙවත් මිහිඳු සංගමිත්තා නොවේ ..,පුරාවිද්‍යා කොමසාරිස් ඇතුළු හොරුන් හෙරියන් ,සහ ත්‍රෛනිකායේ හොරුන් හෙරියන් කියවලා බලපල්ලා මැද මළුවේ සෙල්ලිපි ,අපේ රටේ පහළ උන සිදත ගොතම බුදු රජාණ්න් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලාට ,වෙසමුණි රජු ,සහ දෙවන පියදසි ධර්ම අසෝක හෙවත් තිස්ස රජු ඇතුළු පිරිස ආරනිය සේනාසන , කුඹුරු ඉඩම් ,උයන්වතු පූජා කරලා නැද්ද කියලා ...❤ඔහේලාට කොහෙත්ම කියවන්ඩ බෑ ..❤ඒ නිසා ඉන්දියාවේ ආචාර්ය, මහාචාර්ය තුමන්ලා ,බුදු රජාණ්න් වහන්සේලා පහළ උනේ ලංකාවේ කියලා කියද්දී ,ඔහේලා තවත් මිනිස්සු මුලා කරලා ,සංචාරක කලු කඩ දාගෙන මංකොල්ල කන පජාතිකයො ,අවජාතකයෝ, කපුටෝ නොවේද .?ඔහේලා දෙගොල්ලම අපේ රටට ජාතියට උරුම සම්බුද්ධ සාසනය විනාශ කරපු එකටත් ,ලංකාවට ඩොලර් බිලියන ගණනින් අහිමි කළ වරදක් සම්පූර්ණයෙන්ම බාර ගත යුතුය , වගකිව යුතුය ..චීවරදාරින් සහ පුරාවිද්‍යා දෙගොල්ලම අපේ රටේ බුදු රජාණ්න් වහන්සේලා ගේ දහම ආරක්ෂා නොකර ,විකුර්ති කර විකුණන් කාපු කම්බා හොරුන් , හෙරියන් 😊මොවුන් රාජද්‍රෝහීන් , දේසද්‍රෝහීන් ,විස්වවිද්‍යාල පුරාවිද්‍යා ආචාර්ය ,මහාචාර්ය හොරුන් ,හෙරියන් ද ,අපේ බුදුන් උපන් ලංකාදීපය ,ලංකාව විනාශ කිරීමට බොරුවෙන් , වංචාවෙන් ,හොරකමෙන් ,කටයුතු කරපු නිසා සම්පූර්ණයෙන්ම වගකිවයුතුය .....❤මහජන බදු මුදල් හොරා කන පුරාවිද්‍යා කොමසාරිස් ඇතුළු නිලධාරින් , නිලධාරිනියන් ,අපේ සම්බුද්ධ සාසනය විනාශ කරපු උදවිය නිසා ,,සමස්ථ ජනතාවට ,ලෝකයාටම ,දිබුලගල ,,රිටිගල , මිහින්තලේ කන්දේ , සිතුල්පව්ව , තෙල්දෙණිය බබරගල ,අද වෙනතුරු නිවැරැදි ලෙස නොකියා අමූලික පට්ටපල් බොරු කියලා නිරුවත පෙන්නලා ඔප්පු කර තියෙන නිසා ,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වසා දැමිය යුතුය .❤❤❤❤😂ඒ සියලු සෙල්ලිපි ජයරත්න පතිරආරච්චි මහතා සමග ඔබ තුමන්ලා එකතුවී ,සම්බුද්ධ සාසනය ආරක්ෂා කිරීමට ,ජනතාවට සහ ලෝකයාටම සත්‍ය ඔප්පු කර පෙන්වන ලෙසට ඉල්ලා සිටින්නෙමු ...🎉🎉🎉🎉🎉මේ අවස්ථාවේ අපේ රටට ජාතියට සම්බුද්ධ සාසනයට ද්‍රෝහි කම් කරන යම් දේසපාලනය කරන පක්ෂයක් හෝ කණ්ඩායමක් ,පක්ෂ නායකයෙකු සිටීනම් බෞද්ධ ජනතාවනි එක මොහොතක් බලා නොසිට පලවා හැරිය යුතු නොවේද ?😮😅😅😊😊😊මේ තාක්කල් බලයේ සිටි හැමෝම ජයරත්න පතිරආරච්චි මහතා විසින් දැනුවත් කර ඇත ..නෑ කියලා කියන්ඩ කිසිම කෙනෙකුට කොහෙත්ම නොහැකිය ....😅😅😊😊අපේ රට ලංකාව ,ලෝකෙන්ම උතුම් රට වෙන්නේ අපේ රටේ බුදු රජාණ්න් වහන්සේලා නිසාය ....😮නැතුව බුදුන් නොවන ජෛන සාමිලා අදහන අමනයෝ ,හොරුන් , හෙරියන් ච්වරය දරාගෙන සිටින නිසා නොවේ...😅😊😊😊😊😅

  • @pathmaranjani4389
    @pathmaranjani4389 Рік тому +1

    ඇත්තටම මහත්මයා ඉන්දියාවේ කිසිම බෞද්ධ අය කවුරුත් නෑ එහෙ අය ගෙන් අහල බැලුව ම අපෙ බුදු හාමුදුරුවෝ ගැන ඒ අය දන්නෙ නෑ. එහෙම බුදු හාමුදුරුවෝ ගැන දනිනෙම නෑ අපෙ වටිනා ම සම්පත් ඉන්දියාව බදා ගත්තෙ නිකන් නොවෙ අප රටෙ සමහර වැදගත් යැයි සිතන හැම දෙයක් ම උන් ගෙ අණසකට යට කරගෙන තියෙනව ඒ තමයි තිත්ත උනත් ඇත්ත

  • @damsiriamarasinghe9401
    @damsiriamarasinghe9401 3 роки тому +2

    That's the fact of Buddha history everyone should give high priority for bring up more & more details fr our written history may u all tripple gem !!!

  • @karunajayantha1263
    @karunajayantha1263 3 роки тому +32

    පර සුද්දො කෙරුවොත් කරන්නෙ පටලෝන එක

    • @supunrandima942
      @supunrandima942 3 роки тому

      AI BN ME BORUWA HAMOOMA WISHWASA KRNNE ME WGE VIDEOS BLANNA EPA BRAINWASH WENWA,,, DEYAK KIYANNAM LANKWE BUDUN IPDUNE NA EKA PATTA PAWAK BN EHEMA KIYNA EKA DNNWADA ??? BUDUN LANKWE IPADUNA KIYNA MATHAYA GODA NAGANNA HADANNE NGO KARYO KIYLA DNNWADA ? MEKA PATTA PAWAK ... AI BN MEKA MOTIVATE KRNNE BRAINWASH KIYNNNE MONADA EWA KOHOMDA KRNNE KIYLA IGENA GANIN... LANKAWE BUDUNGE DESHANYA YAKKUNGE DESHAYA KIYA KIYA BAYILA GAHANNE NATIWA ME RATA SINHALAYANTA NATI WENA EKA GANA HOYAPAN THAMBI HAMA TOWN EKEKMA ALLAN YNWA...MODAYAO WGE KIYAWANNE NATIWA EKATA WISADUM HOYAPALLA ....

    • @amcom481023
      @amcom481023 3 роки тому

      @@supunrandima942 Tamun me ekama comment eka hat ata tenaka karala tiyenne NGO kiyana vacane terumawat denagenada? Raajya Novana Sanvidhana. E anuva Raajya saha Sansta valin pita hema ayatanayakma (pavdgalika eva) NGO. Me rate minisunva avurudu 2300- 2400 k, brainwash karala tamay boruva uganvala tiyenne. Kisivat vimasanna tahanam. Modayokiyapu hamadema vicikicchaven torava, prasna ahanne netiva hismudunin baraganna kiyala. Prasna ahuvot akusal sidda venava. Apayata yanna venava. Apayata yanna Bavuddhayo bayayine. Itin gonnunta andanna hari lesiyine. Anavashya Jati bedha atikaranna utsaha karanna epa kiyala mama obata karunaven matak karanava.

  • @shanakasilva1645
    @shanakasilva1645 3 роки тому +5

    යථාර්ථයක් ම වේවා.

  • @jayanthantma9329
    @jayanthantma9329 Рік тому

    යථාර්ථ වැඩසටහනට මගේ හද පිරි තුතිය.

  • @dharmanevanhella4276
    @dharmanevanhella4276 3 роки тому +19

    අපි මොනතරම් වාසනාවන්තයෝ වෙමු ද.

  • @නදුසුදු
    @නදුසුදු 3 роки тому +5

    කිතුනුවෙක් වන මා හට තෙරැමි ගැනිමට හැකිවුවා සෙම .බවුද්දයන්ටද යථාර්ථය තෙරැමි ගැනිමට හැකිවෙවා.