අගමැති පත් කරන්නත් පෙර නව ජනාධිපති කළේ, මා මාරු කිරීම ! | පුනරුදයට හරි පියවර

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 1 тис.

  • @beautidress8914
    @beautidress8914 3 місяці тому +134

    මාත් ලගක් වෙනක්න් හිතන් හිටියේ ශානි කියන්නේ දේසපාලන අත කොලුවක් කියල. පස්සේ මම මෙයා ගැන ගොඩක් හෙව්වා. එතුමා කොන්ද කෙලින් තියන් වැඩ කරන දක්ශ දෙවියෙක් වගේ නිලදාරියෙක් 🙏🙏❤

    • @saliyadesilva8463
      @saliyadesilva8463 3 місяці тому

      Kawadawath methuma athakoluwak newi kagewath.Awanka niladhariyek.namuth awankawa weda කරලා. Ratata yahapathak karanna ida dunne no methumata geribalu deshapalana පාදඩ බල්ලො. උන්ගෙ ැස් පනාපිට විදවල ඉදිරියට එන පරම්පරා 7 විදවලම මැරෙන්න ඕන .ඒ දේශපාලන තිරිසනුන්ගෙ.

    • @kelummadusanka6550
      @kelummadusanka6550 25 днів тому

      මාධ්‍ය කොච්චර නොමග යවලද මිනිසුන් ව

  • @rmratnayakeratnayaka5684
    @rmratnayakeratnayaka5684 3 місяці тому +614

    ඔබතුමා නම් මාලිමාව විසින් රැක ගතයුතු වටිනාම පුද්ගලයෙක්.

    • @viranchanura3834
      @viranchanura3834 3 місяці тому +15

      මාලිමාව නෙමේබන් මුලු රටම

    • @sumane_aiya
      @sumane_aiya 3 місяці тому

      @@viranchanura3834 ou

    • @umeshperera7609
      @umeshperera7609 3 місяці тому +9

      ​@@viranchanura3834 මුලු රටම මාලිමවට බන්

    • @kapilabandara1001
      @kapilabandara1001 3 місяці тому +4

      රටට ජාතියට ජාතික සම්පතක්.......❤❤❤❤❤❤❤

    • @ManelDenipitiya
      @ManelDenipitiya 3 місяці тому

      😊❤❤❤❤❤ 30:35 30:35 ​@@umeshperera7609

  • @lahirudemel2892
    @lahirudemel2892 3 місяці тому +384

    හදවතින්ම ගරු කරනවා සර්.......අපේ කාලයේ ෂර්ලෝක් හෝම්ස්.....❤❤❤👍

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 3 місяці тому +572

    රවී සෙනවිරත්න මහතාට සහ ඔබ තුමාට ජාතියේ ප්‍රණාමය හිමි වේවා..

    • @wasanthirajapakse7536
      @wasanthirajapakse7536 3 місяці тому +13

      රවී සෙනවිරත්න කියන්න කොල්ලුපිටියෙ බීල ගිහින් වාහනේ හප්ප ගත්ත කෙනා නේ?

    • @Anurabsatharasinghe
      @Anurabsatharasinghe 3 місяці тому +10

      දෙනවා 🧭 ඇට්ටි හැලෙන්න 🎉 තව දින 3 ❤❤❤❤🌹🌹🌹🌹🌹🌹 අනුර කුමාර දිසානායක සහෝදරයා ❤ අරන් එනවා 🏆 සත්තයි 🧭 එදාට 😂 දෙන්නම් ❤ ශානි අබේසේකර 🧭🧭🧭🏆🏆🏆🔥🔥🔥🔥🔥🔥🐒🐃🐒🐃🐒🐃🐻🐻🐻🐻🐻🐻

    • @Ravy.G
      @Ravy.G 3 місяці тому

      @@wasanthirajapakse7536
      එතකො‌ට එයා වෙන මො‌නවත්ම කරෙ නැද්ද! අනෙ පල යකො‌ යන්න .

    • @KalyaniGoonawardane
      @KalyaniGoonawardane 3 місяці тому +3

      ආමෙන්!

    • @thilakaabeytunga542
      @thilakaabeytunga542 3 місяці тому

      P
      Lllĺ😅😅😊😊😊​@@Anurabsatharasinghe

  • @VindhyaKolonne
    @VindhyaKolonne 2 місяці тому +37

    ඔබ ජේශ්ඨයි
    ඔබ ශ්‍රේෂ්ටයි
    ඔබ ගෞරවනීයයි
    ඉතින් ඔබට මේ රටේ නීතිය බාරයි
    ජයවේවා ඔබට ❤❤

  • @tharuindiketiya1409
    @tharuindiketiya1409 2 місяці тому +37

    මේ සාකච්ඡාව හැම හන්දියක් ගානෙම ස්ක්‍රීන් දාලා මිනිස්සුන්ට දාලා පෙන්නන්න ඕනෙ.
    සුදු ඇඳගත්ත දේශපාලුවන්ගෙ නිරුවත .

  • @ajithfernando5268
    @ajithfernando5268 3 місяці тому +326

    ඔබ විඳි දුක් වේදනා වෙනුවෙන් නුදුරු දිනයක සියලු සාදාරනයන් ඉටු වෙනු නිසැකය ..ඔබට ජය ..

    • @kapilabandara1001
      @kapilabandara1001 3 місяці тому +8

      @@ajithfernando5268 වැඩේ අපි කලානේ ශානි සර් ජය වේවා.....

  • @thilinamadush1
    @thilinamadush1 3 місяці тому +187

    හැම කේස් එකකම විස්තර ටික, ඒකට සම්බන්ධ වුන වෛද්‍යවරු, නිලධාරීන්ගේ සම්පූර්ණ නම් එක්ක විස්තර කරන හැටි නම් මාරයි. පොලිස්පති වෙන්න තිබුණ චරිතයක්.

    • @SwarnaDamayanthi-th6hj
      @SwarnaDamayanthi-th6hj 3 місяці тому +3

      පොලිස්පති වෙන්න උගත් කමක් නෑ මගෙ හිතේ. රාජපක්ෂ ගෙ ඉන්ටවිව් එකෙන් ෆේල් වෙලා

    • @Lifegoeson_937
      @Lifegoeson_937 3 місяці тому +1

      @@SwarnaDamayanthi-th6hjRajapakse ge interview eken nan balanna aththe me manussayawa yata karagena wada karaganna puluwanda kiyala wenna athy.

    • @samanthakumara3322
      @samanthakumara3322 3 місяці тому

      මම කියන්න හිතපු එකක් ....

  • @QandQr8e
    @QandQr8e 3 місяці тому +78

    ශානි අබේසේකර මහත්මයාණෙනි මම ඔබ සමග වැඩකලෙ 1986 සිට ඔබ අවංක නීති ගරුක ඍජු තීන්දු තීරණ ගත් නිලධාරියෙකි යුක්තිය ඔබ සමග අද ඔබ නිර්භීතව නිර්දොෂි නිලධාරියෙකි. ඔබට මගේ උත්තමාචාරය!

  • @anuperera5162
    @anuperera5162 2 місяці тому +18

    මධ්‍යයෙන් ඔබ තුමාව වෙනමම ආකාරයකටයි පෙන්නුවෙ, මිනිස්සු ඒව විශ්වාස කලා, බලාගෙන ගියාම අපේ රටේ මිනිස්සු හැම දේකදිම මතුපිටින් බලල හදිසි තීරණ ගන්නවා, රටේ වාසනාවට ඔබ තුමා යහතින්, දීර්ඝායු වේවා ඔබ තුමාට.

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 3 місяці тому +140

    කව්රු මොනදේ කලත් කිව්වත් සත්‍ය ජයගන්නව දවසක sir. විසේසයෙන් තමන්ගේ හර්දෂාක්ෂියට අනුව තමන් නිවැරදි නම් මොනදේ නැතත් සතුටින් මැරෙන්න පුළුවන්. ඔබ‍ට යහපතක් වේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chanukamihiranga-ns3vo
    @chanukamihiranga-ns3vo 2 місяці тому +20

    මෙවැනි අසාධාරණයට ලක්වුණු අනිකුත් රාජ්‍ය නිලධාරීන් අවංක රාජ්‍ය නිලධාරීන් සමගින් මෙම වැඩසටහන ඉදිරියටත් පවත්වන මෙන් ඉල්ලා සිටිමු ❤

  • @udayakumararathna7397
    @udayakumararathna7397 3 місяці тому +20

    ඔබ සහ රවී සෙනෙවිරත්න මහත්මයා වැනි අවංක ,නිර්භය නිලධාරීන් මාලිමාව සමග සිටීම රටේම වාසනාවකට සිදුවුණු ආශ්චර්‍යමත් සිදුවීමක්. රටට සේවය කිරීමට යෝධ ශක්තිය ලැබේවා ....💪💪💪

  • @thakshinadineth823
    @thakshinadineth823 3 місяці тому +34

    පාස්කු ප්‍රහාරයේ චූදිතයන් සොයාගෙන අවශ්‍ය පියවර ගැනීමට ඔබතුමාට ශක්තිය දෛරය ලැබේවා❤❤

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 3 місяці тому +238

    රටට ජනතාවට යුක්තිය ආශිර්වාදය ලැබෙවා❤❤❤ ශානි අබෙසෙකර සර් තුති ඔබට

  • @awishkayatiwella
    @awishkayatiwella 3 місяці тому +239

    මේ කතාව මුල ඉදන් ඇහුවනන් තේරුම්ගන්න පුලුවන් දේශපාලන උවමනා මත කොච්චර අපරාද යටගැහිලද කියල.💔

    • @fareenahannan5408
      @fareenahannan5408 3 місяці тому +4

      Political corruption has to put an end .

    • @Udarasameera2341
      @Udarasameera2341 3 місяці тому +2

      Full story eke link ek tynwda

    • @mohamedhazman
      @mohamedhazman 3 місяці тому

      Thus, this is the full video bro​@Udarasameera2341

  • @jemunidesilva3789
    @jemunidesilva3789 3 місяці тому +212

    කෙලික් වැඩ කරන නිර්බිත එඩිතර සුන්දර මිනිසුන් මාලිමාවට ජයවේවා ✌ මව්බිමට ජයවේවා ✌

    • @wasanthirajapakse7536
      @wasanthirajapakse7536 3 місяці тому

      කෙලින් වැඩ කරන නිසාද ගොන් රංඡගෙ ගෙදර වලං හෝදන්න එන්න ඇහුවෙ

    • @Ravy.G
      @Ravy.G 3 місяці тому

      @@wasanthirajapakse7536👈 pissek

    • @Mr_pappa29
      @Mr_pappa29 3 місяці тому

      @@wasanthirajapakse7536මේක හරියට අහන්න. එතකොට කියනවා ඇත්ත

  • @anomarajasinghehettiarachc4685
    @anomarajasinghehettiarachc4685 3 місяці тому +32

    නළුවෝ රගපාන්න ගිහින් ඉතාමත්ම වටිනා චරිතයක් අගතියට පත්වෙලා තියෙනවා . ඔබගේ ගුණයහපත් බව රටේ මිනිසුන් හඳුනා ගනීවි . ✌❤🌏

  • @chandralathamalawwethantri6819
    @chandralathamalawwethantri6819 3 місяці тому +118

    ශානිඅබේසේකර උතුම්අවංක නිලධාරි මහත්මයා ගාල්ලෙ මගේ අල්ලපු ගමේ.අපිට හරිම ආඩම්බරයක් ඇතිවෙනවා.රාජකාරිකරපු ආකාරයට. ගාල්ලෙ මිනිස්සු⁣න්ට බොරුව බැහැ.මටත්එහෙමයි.අසල්වැසි නිලධාරිතුමනි ඔබතුමාට මගේ සුබපැතුම්.

    • @SupunWithana-t8x
      @SupunWithana-t8x 3 місяці тому +3

      galle iriyagahada?

    • @geethcooray6628
      @geethcooray6628 3 місяці тому +1

      Gama galle uluwitige mage thaththat ekka ekata pasal giya mithura.. oba weni awanka rajya niladarin me ratat mahath aadarshayak. Dirgayu wewa methumanta..🙏🙏

    • @chandralathamalawwethantri6819
      @chandralathamalawwethantri6819 3 місяці тому +2

      මම මීපාවල පදිංචි කෙනෙක්

    • @hettiarachchipradeep1337
      @hettiarachchipradeep1337 3 місяці тому

      ​@@chandralathamalawwethantri6819මගේ ආච්චි ගේ වාසගමත් මැලැව්වතන්තිරි, 😊 එයා උපන්නේ ලබුදූවේ, ගෙවල් තිබ්බෙ පෝද්දල

    • @Prabath07
      @Prabath07 2 місяці тому

      නියමයි.. දකුණේ අපිටත් ආඩම් බරයි

  • @SudathAttygalla
    @SudathAttygalla 3 місяці тому +68

    මේවා අහනකොට ඇඟේ මාළු නටනවා බලමු තව ටික දවසයි ඇත්ද කියලා අපිට කෙලවපු කෙලවිල්ලට කාලකන්නි රනිලා හොර මහින්දයා තේරුම් කරගන්න

  • @kapilabandara1001
    @kapilabandara1001 3 місяці тому +68

    අහද්දී ඇඩෙනවා.....වලං හෝදන කතාව ඇහුනාම......අව්‍යාජ අවංක නියතමනී අයගේ පිලිම නෙලනවා නම් ශානි සර්ගේ පිලිරුවක් අඩි 100ක විතරවත් .......මමත් කීයක් හරි දෙනවා ඒකට......❤❤❤❤❤❤❤❤❤ආදරෙයි සර්....කාලයක් තිස්සෙ හෙව්වා හසාලාගේ කතා මාලාවත් එක්කම.....තව අවුරුදු 50ක් ජීවත් වෙන්න රටට සේවය කරන්න.....🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤......

  • @girikulamuthukuda-og5id
    @girikulamuthukuda-og5id 2 місяці тому +3

    ධර්ම දේශනාවකට සමන් යොමාගෙන ඉතා උවමනාවෙන් අසා සිටිනවාමෙන්,අසා දැනගත් මෙම විස්තරය ලොවට හෙලිකලාට ඔබ සියලු දෙනාටම අවංක ස්තූතිය පුද කරමි. අවංක මිනිසුන් ස්වල්පයක් අතරේ, තිරිසනුන් බොහෝ බව මෙයිනුත් සනාථ වේ.
    ඔබට තෙරුවන් සරණයි.

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 3 місяці тому +306

    මෙතුමාට නම් අපිට ස්තුති කරන්න වචන නෑ ඒතරම් උතුම් පොලිස් නිලධාරියෙක් 💖💖💖💖💖💖💖💖

    • @KalyaniGoonawardane
      @KalyaniGoonawardane 3 місяці тому +5

      දේව දරුවෙක්. ඔබතුමාගේ අවංකකම ජය ගත්තා.

    • @lalbandara2969
      @lalbandara2969 3 місяці тому

      ❤❤❤

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 3 місяці тому

      සත්තකින්ම

    • @estherbredies2215
      @estherbredies2215 2 місяці тому

      ❤❤❤❤❤❤
      👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @Janithprsanna
    @Janithprsanna 3 місяці тому +37

    පාදාඩ හොර හැත්තට ශාප වෙන්න ඕන 👌.. ඔබ තුමාට යහපතක්‌ම වේවා ♥️👌

  • @IsurusenaWidanagamage
    @IsurusenaWidanagamage 3 місяці тому +16

    රවි සෙනෙවිරත්න සහ ඔබතුමාටත් විශේශ ප්‍රනාමය. බෙහෙවින්ම ආරක්ශාව පිලිබද සැලකිය යුතුයි.නිදුක් නීරෝගි දීර්ගායුශ අදිටන් කරමි.🧭❤️🧭🧭❤️💐

  • @Selin-vlogs
    @Selin-vlogs 2 місяці тому +13

    අපෙ ජීවිතේ හොඳ ම කාලේ විනාශ කරලා කාලකණ්නි කරලා දාපු ඒ පව්කාරයන්ට මිහිපිටදි දුක් විදලා මැරිලා යන්න ලැබේවා ..

  • @idilan3154
    @idilan3154 3 місяці тому +22

    මම පොලිසිය වැඩ කරන කාලෙ ගරු කරපු කීර්තිමත් සර් කෙනෙක්.දීර්ගායුශ ඔබට.අවංක නිර්භීතව රාජකාරි කල මහත්මයෙක්❤

  • @mglittleboys3961
    @mglittleboys3961 2 місяці тому +33

    මේවැනි අවන්ක පොලිස් නිලදාරින් මම දැක නැත 😢 කතා අහනකොට මාර දුකයි . ඔබව මේ විෂ්වය විසින් රකිවි

  • @huzairja5966
    @huzairja5966 3 місяці тому +32

    ශානිගේ මතක ශක්තියත් ආඩම්බරයක් ,
    ආදරෙයි ශානි ,❤❤❤

  • @annmary8819
    @annmary8819 2 місяці тому +11

    ඔබතුමා අපට ලොකු ආඩම්බරයක් .දීර්ඝායුෂ ලැබේවා .සියලු දෙවියන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා 🙏❤️🙏

  • @vikalpatv
    @vikalpatv 3 місяці тому +43

    මෙතුමාට සේවා දිගුවක් දී පොලිස්පති තනතුරෙන් විශ්‍රාම යාමට අවස්ථාවක් දියයුතුයි.
    එය නීතිගරුක නිලදාරීන්ට මගපෙන්වීමක් වෙනවා සමගම ගරුත්වයක් ද ලබාදීමක් වෙනවා.
    ඔබතුමා ඇතුළු රවී සෙනවිරත්න වැනි නිලදාරීන් තවතවත් මේ රාජ්‍යයට බිහිවේවා 🙏තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @menakajayasinghe4595
      @menakajayasinghe4595 3 місяці тому +1

      So true අවංකව වැඩ කරලා මාරම ආසාධාරණයකට ලක්වෙලා තියෙන්නේ..මේ මිනිස්සුන්ට සාධාරණයක් වෙන්නම ඕනා.ගෞරවාන්විතව රිටය වෙන්න අවසාවක් දෙන්න ඕනා මේ වැදගත් මිනිස්සුන්ට

    • @yasamala9999
      @yasamala9999 2 місяці тому

      Ekagai .

    • @tharindunishan7547
      @tharindunishan7547 2 місяці тому

      දෙන්න වටින චරිතයක් ඇත්තටම..නමුත් ඉඳුරාම සහකාර පොලිස් අධිකාරි තනතුරට බැදුනු නිලධාරියකුට විතරයි පොලිස්පති වෙන්න පුලුවන්.මෙතුමා ඉඳුරාම උප පොලිස් පරීකෂක තනතුරට බැඳුනු නිලධාරියෙක්.

  • @supunmaheepala4213
    @supunmaheepala4213 2 місяці тому +16

    ඇත්තටම අපිත් බැනපු මනුස්සයෙක් බලන් ගියහම මොන මගුලක්ද වෙලා තියෙන්නෙ

  • @AlbertCroos
    @AlbertCroos 3 місяці тому +13

    අදිකරනයේ සුවාදිනත්වය ආරක්ෂා කර යුතුය් !! ශානි අබෙසෙකර මහතාට සුබ ලකුණු !! රටේ ජනතාවට සත්තිය පහදලා දුන් ඔබ තුමියට පින්!!

  • @wifey8718
    @wifey8718 2 місяці тому +7

    ❤ this what we need how this men survive 😢 see how face the all trouble
    You have not alone now we are here standing with you as a sri pankan mr shani great full for your service providing to sri lanka

  • @anuradhalakshmi2718
    @anuradhalakshmi2718 2 місяці тому +12

    වැරදි කරපු අයට නුදුරේදීම දඩුවම් ලැබෙනවා. සර් නිදුක් නීරෝගී ඡීවිතයක් ලැබේවා ඔබට. . පිං කරන්න සර් මතු උපදින ආත්මයක එවැනි අධම මිනිසුන් අතරේ නොඉපදෙන්න

  • @anuradhiyehansa3545
    @anuradhiyehansa3545 2 місяці тому +4

    පුදුම ඉවසීමක් තියෙන රටේ වටිනා සම්පතක් 🙏 අවංකව ඇස් වලට කදුළු ආවා ...ශක්තිමත් පිරිමි ධෛර්යවන්ත බුද්ධිමත් ලොකූ දුකක් අසාධාරණයක් එක්ක දුක් විදපූ ඔබතුමා ටතෙරුවන් සරණයි සර් ...නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබට

  • @RenukaAbeywickrama-l7t
    @RenukaAbeywickrama-l7t 2 місяці тому +8

    ඔබතුමා කවුද කියල දැනගත්තේ දැන් .
    .
    ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ..
    දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ..

  • @ayeshapunchihewa3937
    @ayeshapunchihewa3937 3 місяці тому +7

    ඔබ තුමාට මේ සොබාදහම අනිවාර්යෙන්ම යුක්තිය ඉටුකරණවමයි ❤

  • @anuradulgala4946
    @anuradulgala4946 3 місяці тому +15

    මෙතුමා මම පුද්ගලිකවම දන්නා සුපිරිම අකාරයෙන්
    නිතිය රකින නිළධාරියෙක් මගේ හිතට අවංකව කියන්න පුළුවන්.

  • @shineisle2263
    @shineisle2263 3 місяці тому +19

    කොළ හා නිලෙන් පැමිණෙන හොර දේශාපාලුවන් සම්පූර්ණයෙන් හෙලා දැකීමට කාලය උදා වී ඇත..🙏

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 3 місяці тому +32

    සානී අබේසේකර මහතා ඔබ තුමාගේ කථාව මම අහගෙන හිටියා ආසයි අහගෙන ඉන්න බුද්දි මත් සේස්ට නිලධාරීයෙක් බව පේනව අපගේ ලංකාවේ මෙම හොර දේශ පාලුවෝ බුද්ධිමත් නිලධාරීන්ට ඒම රාජ කාරිය හරියට කරන්න දෙන්නේ නෑ ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @gaminiwasantha4861
    @gaminiwasantha4861 2 місяці тому +19

    වර්තමානයේ ෂර්ලොක් හෝම්ස්

  • @kushmalratnaweera2839
    @kushmalratnaweera2839 2 місяці тому +6

    අධිකරණයේ ස්වාධීනත්වයට, ශ්‍රේෂ්ඨාධිකරණයේ වන්දනීය සේවයට Hatsoff!❤️
    We salute you sir🫡

  • @allmixtv7121
    @allmixtv7121 3 місяці тому +19

    අපේ රටේ ජේෂ්ඨ අය ට නැවතත් කොන්ද කෙලින් තියාගෙන රාජකාරී හරියට කරලා නායකයෙක් අපේ රටේ දැන් බිහිවෙලා ඉන්නවා ඒ නායකයාට අපේ රට හරි ආකාරව කරන ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා සියලූම නිලධාරීන්ට තමුන්ගේ රාජකාරිය හරියට කරන්න ශක්තිය නීතියේ ආධිපත්තිය ලැබේවා❤❤

  • @AnojaAbeysinghe-dz2hx
    @AnojaAbeysinghe-dz2hx 2 місяці тому +10

    ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා

    • @apidennamusicroom
      @apidennamusicroom 2 місяці тому

      මේ රට වෙකස් තරන්නට ඔබතුමාට සියලුම ආශිර්වාදයන් ලැබේවා..

  • @withanachchichandimali2313
    @withanachchichandimali2313 3 місяці тому +37

    මෙතුමා සමග තවත් සාකච්චාවක් ගේන්න, පැය 5,6ක් උනත් අහගෙන ඉන්න පුලුවන්, මජර දේශපාලුවො රටේ නීතියට කරපු බලපෑම් හෙලි කරන තවත් සාකච්චාවක් ගෙන්න, ස්තූතියි

  • @sajahansadique6085
    @sajahansadique6085 2 місяці тому +4

    ශානි මහත්මයාණෙනි, ආචාර කරනවා ඔබට, ඔබගේ නිර්භීත රාජ්‍ය සේවය. වෙනුවෙන්."දීර්ඝායුෂ ලැබේවා"

  • @anandawellappili9767
    @anandawellappili9767 3 місяці тому +36

    මෛත්‍රීපාල නැමති කාළකණ්නි පාලකයාට සහ ඝෝඨාභය කාළකණ්නි බල්ලාට ස්වභාවධර්මය දඬුවම් කලත් නොකලත් සිරදඬුවම් පමණක් නොව මරණීය දඬුවම් පැමිණිය යුතුයි .

    • @osandasandaruwan4107
      @osandasandaruwan4107 3 місяці тому

      අනිවාර්යයෙන්

    • @Targaryen4308
      @Targaryen4308 2 місяці тому

      මැරුවොත් එකපාරින් ඉවරයි..ජීවිත කාලෙම විඳව විඳව ඉඳලා මැරිලා යන්න දෙන්න ඕන

  • @LDON-XTrading
    @LDON-XTrading 3 місяці тому +51

    ඔබ තුමා විශිෂ්ට රාජ්‍යය සේවකයෙක් , අපි බලන් හිටිය ඔබතුමාට වෙන අසාදරරණ වැඩ , NPP රජයක් යටතේවත් අපි නීතිය ක්‍රියාත්මක කරමු .

  • @noelbocks8886
    @noelbocks8886 3 місяці тому +31

    Respect you Mr. Shani Abeysekara
    You are a great Police Officer,
    WE WISH THAT YOU WILL BE
    DEFINITELY IN A VERY HIGH POSITION IN THE FOURTH COMING NEW NPP GOVERNMENT

  • @chamarasampath7303
    @chamarasampath7303 3 місяці тому +49

    මාලිමාව දිණවමු.. අනුර ජනපති කරමු.. රටත් දිණවමු !🧭❌

  • @lasithaalwis
    @lasithaalwis 3 місяці тому +17

    AKD සහෝදරයක් සිද්ධියේම කිව්වා ශානි මගේ පාලනයක් යටතේ ඔයාට යුක්තිය ඉෂ්ට කරනවා කියලා ❤❤❤❤

  • @sandy_2314
    @sandy_2314 3 місяці тому +13

    31:33 ඒ බූරුවව මේ 21 එලියට ඇදල දානව ජනතාව..ඊට පස්සෙ නීතිය ක්‍රියාත්මක වෙයි...😅

  • @rajithPeiris
    @rajithPeiris 3 місяці тому +17

    විස්ව නීතිය කල් මැනල බර කිරල හරියටම තිතට ඉතාම නිවැරදි තීන්දුව දෙනවා සර් ...සාදාරනය තනියම ගමන් කලත් ස්වාභාව ධර්මය ඒ සමග නොවෙනස්ව පැමිනේ...ඔබ රටට ජාතියට ණය නැති විරුවෙකි.....ප්‍රනාමය සර් ....
    ඉදිරියේ මේ සියල්ල වෙනස් වෙයි සර් ..මේ වුර්ක රැල නැවත උපක්‍රමිකව මේ ගමන නවත්තන්න උත්සාහය ගනිති ......ඒවා පරාජය කරීමට ඔබ තුමාල වගේ යමක් රටට කල හැකි අත්දැකීම් බහුල පිරිපුන් මිනිසුන් පෙරමුණ ගත යුතුයි සර් ...අපේ දරු පරපුර වෙනුවෙන් ඒකට මුලික වෙන්න ...තුනුරුවන්ගේ සක්තිය ලැබේවා ...

  • @sheltonsenaratne9808
    @sheltonsenaratne9808 3 місяці тому +27

    Valuable evidence, God will protect you, malimawata jayawewa AKD jayawewa, ❤

  • @kavindasampath2003
    @kavindasampath2003 3 місяці тому +14

    ස්තූතියි මේ රටට කරපු ඒ සේවයට බලාපොරොත්තු වෙනවා සම්පූර්ණ කරන්න බැරි උනු කේස් reopen කරයි කියලා.❤

  • @NilanthaAriyawansa-nv2sz
    @NilanthaAriyawansa-nv2sz 3 місяці тому +46

    මජර දේසපාලුවන් එලවීමට මගේ කතිර ය දසමයකින් හෝ උපකාරී වේවි ඔබ තුමාට ජය

  • @raveenzing
    @raveenzing 3 місяці тому +5

    මොනදේ කලත් අන්තිමට ඇත්ත ජයගන්නවා......ඔබතුමාට සහ රවී සෙනෙවීරත්න මහතාට අපගේ ජාතියේ ප්‍රනාමය......💪👍❤️🇱🇰🇱🇰🇱🇰🔥🔥මාලිමාව මේ ඔක්කෝම විසදයි ගානට........අනුර ජනාධිපතිතුමනි....ඔබ ඔබේ රාජකාරිය හරියටම කරන්න.....මේ වෙනුවේන් 🇱🇰🇱🇰👍🙏🙏

  • @ishankeshan2428
    @ishankeshan2428 3 місяці тому +24

    69 ලක්ශෙ අපි ඔබ තුමා සමග...බිය නොවී රටට වින කරපු සියල්ලන්ට උපරිම දඩුවම් ලබාදෙන්න.....මාලිමාවට සදා ජය....❤❤❤

  • @SudathAttygalla
    @SudathAttygalla 3 місяці тому +43

    ගොඩක් කට්ටියට වන්දි ගෙවන්න වෙයි නේද නීත්‍යානුකූලව කරපු පව් පඩිසන් දෙන්න ඕන ඒක දකින්න මගේ ඇස් පින් කරන්න ඕනේ

  • @shehanjeromepeiris
    @shehanjeromepeiris 3 місяці тому +23

    ශානි අබේසේකර මහතා ඔබට දීර්ඝයුශ.. ජයවේවා

  • @mahindajayarathna3272
    @mahindajayarathna3272 3 місяці тому +12

    රනිල් ගෙ පුජාතන්තුවාදය බලාගනිල්ලා.

    • @SH-cy6lh
      @SH-cy6lh 2 місяці тому +1

      සමහර උන් තාම ලැජ්ජා නැතුව කඩේ යනවා ඌට

  • @vipulperera8839
    @vipulperera8839 3 місяці тому +13

    Weldone Mr: Shani Abesekara . You are an asset to our🇱🇰 Police ,NPP ,as well as to Mother 🇱🇰👍.

  • @ajith32
    @ajith32 3 місяці тому +8

    ඔන්න අපිව වැල් පාලමෙන් එගොඩ කරන්න හදපු පොරගේ කෙරුවාව....ඒකාට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ ඔක්කොටම කලින් ....

  • @NihalAnanda-r5t
    @NihalAnanda-r5t 3 місяці тому +24

    මේ වගේ අති විශේෂ නඩු ඔබතුමා අනාගත පරපුරට දායාද කරන්න පින්

  • @maureengomes7419
    @maureengomes7419 2 місяці тому +4

    Honour and Respect You Sir 🙏🙏
    Stay Blessed 🙏🙏

  • @sadhanisd5332
    @sadhanisd5332 3 місяці тому +62

    මේ විශ්වයේ නඩු අසන කාලයයි. ඒ කාලයට සියලු දේවල් නිවැරදිව කරන්නට බලවේග එකතු වෙනවා. අවංකව වැඩ කරපු අයව නිදොස් කොට නිදහස් වේවි 🙏
    ඒ වගේම නිවැරැදි දත්ත විනාශ කරන්නත් එදා වගේම සමහර අය උත්සාහ කරාවි.
    නමුත් .... ඒ අයට ...නිසි දඩුවම් ලැබේවි. ඔබතුමාට අවශ්‍ය ආකාරයෙන් සැනසීම ලැබේවා🙏

    • @SheelaIndrasena
      @SheelaIndrasena 3 місяці тому

      ❤❤❤❤❤❤
      🎉🎉🎉🎉🎉🎉
      😮😮😮😮😮😮😮
      😅😅😅😅😅😅😅

  • @azeemseeni850
    @azeemseeni850 3 місяці тому +11

    SSP , Sir, Respect you Shani Abesekara Sir, your intellectual is unimaginable your practice and experience should be made into a text book for the future generations and specially to the defense to learn from it

  • @elondare8990
    @elondare8990 3 місяці тому +63

    DIG රවී සෙනෙවිරත්න පොලිස් අමාත්‍යංශයේ ලේකම් උනා. ශානි චන්දෙන් පාර්ලිමේන්තු එන්න. ඇවිත් මේ කම්බ හොරු රංචු පිටින් දක්කන්න හිර ගෙට. RESPECT ❤

  • @UdayanganiAdhikari-g2p
    @UdayanganiAdhikari-g2p 2 місяці тому +4

    පාස්කු ප්‍රහාරයට සාදාරණයක් ඕනෙ.ඒක ඉවසන්න බෑ.පුදුම අසාධාරණයක්

    • @SH-cy6lh
      @SH-cy6lh 2 місяці тому +1

      ඒක එකක්..තාජුඩීන්, ලසන්ත, ඒවටත් සාදාරනේ ඕනේ..තාජුඩීන් කියන්නේ අහිංසක කොල්ලෙක් ..

  • @chamilathejana2101
    @chamilathejana2101 3 місяці тому +31

    කාලෙකින් වසුන්දරා දැක්කේ නාලිකාවක. ❤️

  • @BinariSanda-ws4rg
    @BinariSanda-ws4rg 2 місяці тому +4

    ආරක්ෂාව දීලා රැකිය යුතු පුද්ගලයෙක් .බුදු සරණයි ඔබ තුමාට🙏

  • @priyadarshanasusanth
    @priyadarshanasusanth 3 місяці тому +28

    U are the best and great in my life aiya

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 3 місяці тому +16

    බනානා සුජීගේ කථා නම් කොහොමද... රෙදි නෑ... ශානි මහත්මයා, ඇත්තටම ඔබට ස්තූතියි.

  • @DinushaBandara-k9d
    @DinushaBandara-k9d 2 місяці тому +6

    AKD ලස්සනට මේක හැන්ඩ්ල් කරයි කියල බලාපොරොත්තු වෙනව

  • @dilanperera6953
    @dilanperera6953 2 місяці тому +4

    කරන්න තියෙන හොදම වැඩේ තමයි ඉදිරි කාලයේදි පුලුවන් හැකි ඉක්මනින් මේ සියලු පරීක්ෂණ අවසන් කරන එක.

  • @RoshanWeeraman
    @RoshanWeeraman 3 місяці тому +9

    සමාවෙන්න නොදැන මගෙන් ඔබතුමාට වරදක් සිද්ධ වුණා ..නිව්ස් වලට කියපු අනුව මමත් ඔබතුමාව වරදවා තේරුම් අරගෙන සෑහෙන්න බැන්නා දෝෂාරෝපණය එල්ල කරා ඒ අපේ ගෙදර අයත් එක්ක...ඒත් අද දන්නවා සම්පූර්ණ ඇත්ත විස්තරය 😢😢

  • @iroshanaranasinghe913
    @iroshanaranasinghe913 3 місяці тому +5

    මේ සොබාදහම නඩු අසන කාලයයි. ඔබතුමා වගේ නීතිගරුක පුද්ගලයින්ට ඉක්මන්ටම යුක්තිය ඉටු වෙනවා. ජය වේවා

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 3 місяці тому +9

    ඔබ තුමා වැන්නවුන්,,රටට ආශිර්වාදයක්,,,තෙරුවනෙහි රැකවරණයි .

  • @jayanijaya2638
    @jayanijaya2638 3 місяці тому +4

    ඔබ සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏 රත්තරන් මිනිසුන් ඔබ සැම, විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා❤❤

  • @SudathAttygalla
    @SudathAttygalla 3 місяці тому +21

    ශ්‍රේෂ්ඨාධිකරණය වැරදි තීන්දු දුන්න නිසා තමයි අපිට මේ කලත් වුනේ මාව ප්‍රශ්න කළොත් මං ඒකට උත්තර දෙන්නම්

  • @ruwinimendis4731
    @ruwinimendis4731 3 місяці тому +8

    ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.❤

  • @animal7253
    @animal7253 3 місяці тому +13

    විශිෂ්ටතම , අවංකම රාජ්‍ය සේවකයෙක්❤🔥

  • @SureniPerera-e3q
    @SureniPerera-e3q 2 місяці тому +6

    මේ ලෝක පානය කරන දෙවි කෙනෙක් ඉන්න බව විශ්වාසයයි ඔබතුමාට සාදාරණය ඉෂ්ට වෙනවාමයි.

  • @ruvinamohothar8968
    @ruvinamohothar8968 3 місяці тому +22

    A great senior officer

  • @Nihal-ns7eb
    @Nihal-ns7eb 3 місяці тому +18

    මාලිමා රජයක් බිහිවන තුරු ශානි ,රවී මහත්වරුන් නිරුපද්‍රිතව සිටීම ගැන අපට මහත් ආඩම්බරයක්

  • @ratnaperera1044
    @ratnaperera1044 3 місяці тому +20

    දැන් පැහැදිලි යි දඩයම කරෙහි තියාගෙන යන පුද්ගලයෙක්. දුෂ්ඨ ක්‍රියාවලට දෙවියන්ගේ දඩුවම් නියතයි.

  • @abr5724
    @abr5724 2 місяці тому +2

    A well knowledgeable and straightforward person, remembers a lot in finger points

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 3 місяці тому +3

    Great honest soul and our respect and love to you dear Sir 😍🥰great memory and impressive explanations 💖💝❤

  • @LasanthaRathnayaka-kq5jg
    @LasanthaRathnayaka-kq5jg 3 місяці тому +7

    මෙවා අහනකොට හිතට එන වෙදනාව කලකිරිම කියන්න අමාරුයි. ශානි මහතාට මෙහෙම නම් පෙඩි මිනිසූන්ට කොහොම ඇත්ද.

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 3 місяці тому +22

    ඔබට ජයෙන් ජය.......

  • @ranjithamarasekera7023
    @ranjithamarasekera7023 2 місяці тому

    උතුම් ගුණ ගරුක මහත්තයෙක් මත්පැනින් තොර අනියම් ඇසුරින් තොර දේශපාලකයින් ගේ අතකොළුව ක් නොවී කෙලින් වැඩකල උතුම් නිලධාරියෙක් ඔබට තෙරුවන් සරණයි දෙවි රැකවරණයි

  • @SarthDias
    @SarthDias 3 місяці тому +73

    බලමූතවදවස්.3.යිඉවසමූරටටජයවෙවා.ස්තුතියිඔබතුමට
    මාලිමාවට.අනූරකුමාරටජයවෙවා

  • @sudarmikabandara6636
    @sudarmikabandara6636 3 місяці тому +11

    බුදුසරනයි ඔබ වගෙ අවංක නිලධාරින්ට..ආදරෙයි අපි හැමෝම

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 3 місяці тому +8

    බොහොම වටිනා කියන මනුස්සයෙක් හරියට දැනගත්තේ අදයි.
    මාලිමාවටම ගැලපෙනවා
    ජයවේවා ඔබතුමාට

  • @k.r.ksilva5785
    @k.r.ksilva5785 3 місяці тому +22

    Respect sir🙏🙏

  • @VindhyaKolonne
    @VindhyaKolonne 2 місяці тому +2

    ඔබ ජේශ්ඨයි
    ඔබ ශ්‍රේෂ්ඨයි
    ඔබ ගෞරවනීයයි
    රටට සම්පතක් ඔබතුමා
    ජයවේවා ඔබට ❤

  • @kavyapathirana2839
    @kavyapathirana2839 3 місяці тому +7

    ඔන්න 56 වසරක දේශපාලන හෙලුව ගැලවෙනවා

  • @sasriyanisriyani6015
    @sasriyanisriyani6015 3 місяці тому +3

    ඹබ තුමාට දංළදා සමිදු ගේ රැක වරණය නොවඩුව ලැබේවා🙏🙏🙏

  • @Sandakathmini01
    @Sandakathmini01 3 місяці тому +25

    සැමිය විදේශ ගතවූ බිරින්දෑවරුන්ට දරා සුරතල් බැලීමේ වාසනාව හිමි කර දුන් තැපැල් සේවයට මාගේ උපහාරය.