Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Mewwa ahana 2000 පස්සෙ එකෙකුට ඉන්නෙ මම විතරද?
✋😅
අපිත් ඉන්නෝ 🙂🙂
ඔය ජෙනරේශන් එකේ උනුත් මේවා අහනවා කියන්නේ සතුටුයි ඉතින් සිරාවටම..💖💖💖
මමත්
මමත් ඉන්නවා ❤️👍
බෙෘද්ධ සිංදු සියල්ලම ගායනය කරලා තියෙන්නේ දමිල සහෝදර සහෝදරියන් මෙි සියලු දෙනාට අපේ ආගමෙි හැටියට පිං සිදු වෙිවා
Srimhalese dialect is based on Kannada
මේ දකුණු ඉංදියාවේ
ඒ වන විට කලා ක්ෂේත්රයේ හිටියේ ඒ අය තමයි වැඩිපුරම ඒ නිසා ඊට හේතුව තමයි බෞද්ධ රටේ ඒ අයට වෙනගීත කියා පැවැත්මක් නැතිකම. කෙසේවෙතත් ඒ ශිල්පීන්ට නිවන් සුව පතමි.එදා සමගිය ජාතීන් අතර හොඳින්ම පැවතුන යුගයක්!.....කාලකණ්ණි දේසපාලුවන් මේ ලස්සන රටේ සෑම නුහුගුණයක්ම පැතුරුවා . උන් එදත් එක කරනව අදත් එක කරනව. මේ බව දැනගෙන සුළුතර ජනතාවක් ඒ ගැන නොසිතා කටයුතු කරන බවත් පෙනෙන්නේ.
මාරම ලස්සනයි අෆ්ෆා.අද කාලේ වැලලෙන සිංදුත් එක්ක බලද්දි මේ සිංදු රත්තරං ♥️
දැන් සින්දු නැහැ මල්ලියේ
ම් ම් ම්.. ම් ම් ම්..ම් ම් ම්.. ම් ම් ම්..ලලා.. ලල්ලල්ලා.. ලාලලලා.. ලල්ලල්ලා..මට ආලෝකේ ගෙනදේවි සංසාරයේමට ආලෝකේ ගෙනදේවි සංසාරයේමගෙ ජීවන හදේ බැමි ස්ථිරවේමට ආලෝකේ ගෙනදේවි සංසාරයේමට ආලෝකේ ගෙනදේවි සංසාරයේමනහාරීවේ මෙනිවස දේ පින මාමනහාරිවේ මෙනිවස දේ පින මාලෝකෙ නිම් නෑ සෙනේහෙ මැවූ රන් රහාලෝකෙ නිම් නෑ සෙනේහෙ මැවූ රන් රහාතිර මා ආලෙ හෘදේහි දුල්සාර වේමට ආලොකෙ ගෙනදේවි සංසාරයේමට ආලොකෙ ගෙනදේවි සංසාරයේමගෙ ජීවනය රස මල් සිනාවෙන් වෙලීමගෙ ජීවනය රස මල් සිනාවෙන් වෙලීසිත සැනසිල්ල හිමි පාද සෙවණේ සැදීසිත සැනසිල්ල හිමි පාද සෙවණේ සැදීනෙක හැඩපා ඔබේ පාද පරිචාරිකාමට ආලොකෙ ගෙනදේවි සංසාරයේමට ආලොකෙ ගෙනදේවි සංසාරයේලෝකයේ මේ වගේ කොයිද රස කන්කළුලෝකයේ මේ වගේ කොයිද රස කන්කළුසෑදේ මහදේ මෙ සැමියාට ආලේ කෙරූසෑදේ මහදේ මෙ සැමියාට ආලේ කෙරූමාගේ පූජා පියා මාගෙ නිර්වාණෙ වේමට ආලෝකේ ගෙනදේවි සංසාරයේමට ආලෝකේ ගෙනදේවි සංසාරයේමගෙ ජීවන හදේ බැමි ස්ථිරවේමට ආලෝකේ ගෙනදේවි සංසාරයේමට ආලෝකේ ගෙනදේවි සංසාරයේම් ම් ම් ම් ම් ම්..ම් ම් ම් ම් ම් ම්..ම් ම් ම් ම් ම් ම්.....
ස්තූතියි ඔබතුමියට !
Thanks....❤❤❤❤
Goldern Song මේ ආකායෙන් ප්රවේසම් කරල අපිටත් මෙහෙම අහන්න සැලස්සුවාට ඔබතුමාට හද පිරි ප්රනාමය.
කොච්චර අහුවත් එපා වෙන්න නැ මෙි සිංදු .සදා අමරණීයයි
1956 දී තිරගත වුන, "භායී භායී" චිත්රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ 'මෙරා චෝට ස දේඛෝ යෙ සංසාර් හේ' ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත. මෙම චිත්රපටය සංගීතවත් කලේ මදන් මෝහන් නම් දෙවන ලෝක සංග්රාමයටද සහභාගි වූ හමුදා නිළධාරියෙකු මෙන්ම හින්දි සිනමාවේ දැවැන්ත සංගීත අධ්යක්ෂවරයෙකි. මදන්මෝහන් මුලින් S. D. බර්මන් ගේ සහාය සංගීත අධ්යක්ෂවරයාද විය.මදන් මෝහන් ගේ හින්දි චිත්රපට ගීත අනුව නිර්මාණය වූ පැරණි සිංහල ගීත රැසක්ම ඇත.සිරිය මෙ සාරා, සොඳුරු ගම්මානෙ මේ, මැවිලා පෙනේවි, පොඩි කාලේ දඟ කෙරුවාම, ඉන් කීපයකි.
ස්තුතියි! ඔබේ දැනුවත්කිරීමට.මෙම හිංදි චිත්රපටයේ තවත් ජනප්රිය ගීත කිහිපයක් ඇතුලත්වී තිබුණි.Aye Dil Mujhe Bata (තනුව ඇතුලත් "මධු පින්න වැටුන" සිංහල ගීතය)Is Duniya Mein (තනුව ඇතුලත් "ඇතිවන බාධක මිනිසාට ලොව" සිංහල ගීතය)ඒ අතරින් කිහිපයකි.
සදා නොමියෙන ගීත හදවතෙහි ගීත❤❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🏻🙏🏻🙏🏻🙏🏻
මම හැමදාමත් ගොඩක් ආසකරන ලස්සනම ගීතයක් ❤ .
පරණ සිංදු තමා හදවත❤️😍
පරණ මුල් ගීත රත්තරං හා සමානයි,.. ඒ මේවට සහභාගි වූ කිසිම ශිල්පියෙක් ජීවතුන් අතර නොමැති නිසයි ,,,.ඒත් ඔවුන්ගේ කැපවීම උත්සහය නිසා එලි දැක්වුන මේ ගීත තවමත් ගුවන රැල්ලෙන් නිසයි,..
Original eka hindi 1kk bro "mera chotta sa" ලතා මංගෙෂ්කාර් කියන්නෙ
ow sinhala orginl eka meka thma.... pasuwa latha walpola kalawathi adi gaikawan visin gayana kala....
එදා ඉඳලම මමත් මේ ගීත වලට සවන් දෙනවා මා කැමතිම ගීත අහන්න ලැබීම සතුටක් ඔබට ගොඩක් ස්තුතියි, 👍
Sssssss
පැරණි ගීත රන් හා සමාන උනේ මේ නිසයි. දැන් ඇහෙන්නේ මල අදෝනා
දැන් සිංදු වලට වඩා කොච්චර ලස්සන සිංදුද මේ
පැරණි සිංදු ගොඩක් ලස්සනයි
මොන තරම් සුන්දර ගීතයක්ද
මුල් ගීතය අවභාවිත කරලා විනාශ කරපු පිස්සො අහන්න ඕනෙ මෙ මුල් ගීතය මොනතරම් රසවත්ද කියලා.
Athamay
ඔය කියන "අවභාවිතය" නිසා තමයි අදටත් මං උනත් මේ සිංඳුව අහන්නෙ... තව කෙනෙක්ටත් ඒක එහෙම්ම වෙන්නඇති.😊
Hadawathata denena geetha godak sthuthi bandula 🎵🎵🎵🎵💐💐
හරිම ලස්සනයි බුදුසරනයි
L
හර්බට් එම් සෙනෙවිරත්නයන් දක්ෂ හා කඩවසම් සිනමා රංගධරයෙකු, අධ්යක්ෂවරයෙකු සේම අතිදක්ෂ ගීත රචකයෙකු ලෙසද කලාවට ඉමහත් නොමැකෙන සේවයක් සලසනලද කලාකරුවෙකි.
මේකෙ ෂෝ එකේ කෑල්ලත් දැමිමනමි සුපිරි
පටන් ගද්දි තියෙන music එක..පට්ට..
තෙරුවන් සරණයි... මේ අර්ථවත් ගීත ඉදිරිපත් කරනවාට 🙏🙏🙏
රන් හා සමානයි මේ ගී
Superb song ....
අනාගතයේ මේවත් සිංදු කියන්නත් ලියන්නෙත් නෑ. ඒ අතීතයේ සුන්දරත්වය ඒඅයත් එක්කම ගියා මේ මතකසටහන් අපට දීලා
හරිම ලස්සන අහගෙන ඉන්නත් ආසයි
පැරණි ගීත වල ජීවිතයට ගත හැකි අාදර්ශයක් තිබුණා...
I love this music
❤❤❤❤❤❤අහන්න අහන්න ආසයි
නියමයිනේ හරිම ලස්සනයි 🥰
Great work
Sthera areley huredayhe doongkara weay. Nice.
ලස්සනයිලස්සනයි❤❤❤❤
Harima rasavath
no racism in 50s look, i love that time❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සන සින්දූවක්..ගොඩක් ස්තූතියි....
හරිම ලස්සන , හදවතට දැනෙන ගීතයක් ...ගායනයක් 💗🌹♥️😘
Niyami ❤
This song was released when my mom was 7 years old and my dad was 8 years old... I love you, Mom and Dad. 😍❤️
Harima lassana geethayak.
I was eight yrs old and Nikki Y amuna Rani and K Rani was my childhood sweetees. I Love them till they die.
හරිම ලස්සනයි අනෙ
පට්ට
Kamathima gaikawakLassana kata hadakObata 🌹thanks🌹
Alut un me sinduwa kala තියෙන්නෙ .අහන්න සැලසීම gena pin
music arrangement inspired from Indian music
You are doing such a great thing....orijinal songs are the best...keep doing this good work for the old songs lovers...❤❤❤❤❤❤❤❤
හරිම ලස්සන ගීතයක් 👍
මරැ....... ම්ම්ම්ම්.... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍
මේව අහන්නත් පින තියෙන්ඩ ඕනෙ
Sss
හරිම ලස්සනයි ❤
It’s a shame this song is not in any streaming service that I use. Apple Music or Spotify
Mera Chhota Sa Dekho Yeh Sansar (Lata Mangeshkar) original hindi song
Wow ❤️❤️❤️
I’m also here listening,Pattiarachchi
"The song of The Heart","People of The 50's Lived friendly with The Mother Nature"
ආදරෙයිහැමදාම
Harima lassana sinduvaki lesllie jayasuriya 16.11.2020.
ඔබ නැවතත් ඉපදෙන්න
මෙම film ඵක බලන්න ආසයි
්ර❤️❤️❤️❤️
Patta
Great work..If u didn't to that , we are unable to find such a nice song ever..
1956 bhai bhai හින්දි චිත්රපටය සිංහලට දෙබස් කවා" අයියයි මල්ලියි යි"නමින් 1957.ලංකාවෙ තිරගත කරා ,නිරූපා රෝයි ,අශොක් කුමාර් රඟ පෑවා . මෙරා චූටා සදීපා සංසාරා..හින්දි ගීතය තමයි මට ආලෝකෙ ..වුණේ .
Parni geetha walata adaraya karana ona tharam rate innawa
Niyami
පුදුම ලස්සනක් ❤
Menna sindu marma lasssanai❤❤❤❤❤❤❤❤❤❤😊😊❤🎉
❤🎧
Meka gramophone geethayakda
Columbia ග්රැමෆෝන් තැටියට නැඟුණු ගීතයක්.
Herbert m senevirathne ge lassana padarachanayak
Math innawa bn ❤️❤️
2020 passe api witharada ahanee
Lankawe geetha kalawe itihasaya
මම මනුස්ස ලෝකයේ උපදින්න හිතලවත් නැති කලෙක තමයි මේ ගීතය එළිදැක්වා තියෙන්නේ......මෙහි හින්දි ගීතයක් තියෙනවා වගේ මතකයි ...මොකක්ද ඒ ගීතය ?..
Mera Chhota Sa Dekho Yeh Sansar
Mama katsina sinduwak
Nikki is old enough to be mom, but she sing my aloke got from her songs
Jikki
💟💟💟💟💟💟💟💟
Na අපිත් ඉන්නවා
❤❤❤❤❤❤❤
❤
🎸👋🎸👋🎸👋
2023 අහන අය කෝ ❤️❤️❤️
👍👍👍👍👍🙏
Raththaran sindu
❤️🙏💐🇱🇰
2024 ahana mama ❤ 12.27 am😊
Ai mamath habai 1979
1:53 like
2023 Kauda me sinduwa ahanne??
👍👍👍🥰
2007
කොතරම් පරණ උනත් මේ ගීත වල විස්තර කරන්ඩ බැරි රසාස්වාදයක් තියෙන්නේ.අද 2022 වෙලත් රියැලිටි ෂෝ වල ලමයි කරලියට එන්නේ මේ පැරණි හින්දි තනු වලට හදපු සිංහල ගීත වලින් විමෙන් එ බව ඔප්පු වෙනවා.
🎸👏❤️👋🎸
Mawwa hinde song hinde thanu
2024❤
1:06
ඉන්දියාවෙන් ඇවිත් ලංකාව බබලවනවා
නෑ නෑ නාකි මමත් ඉන්නවා.පුදුම ආශාවක් මටතියෙන්නේ
පිස්සු හැදෙනවා. සොල්ල වේලෙයි ඉල්ලෙ. ඡික්කිට සින්දු කියන්න වගේම හොදට නටන්නත් පුළුවන්. බන්දුල ඔයාට නම් ගොඩාක් පින්.
Mewwa ahana 2000 පස්සෙ එකෙකුට ඉන්නෙ මම විතරද?
✋😅
අපිත් ඉන්නෝ 🙂🙂
ඔය ජෙනරේශන් එකේ උනුත් මේවා අහනවා කියන්නේ සතුටුයි ඉතින් සිරාවටම..💖💖💖
මමත්
මමත් ඉන්නවා ❤️👍
බෙෘද්ධ සිංදු සියල්ලම ගායනය කරලා තියෙන්නේ දමිල සහෝදර සහෝදරියන් මෙි සියලු දෙනාට අපේ ආගමෙි හැටියට පිං සිදු වෙිවා
Srimhalese dialect is based on Kannada
මේ දකුණු ඉංදියාවේ
ඒ වන විට කලා ක්ෂේත්රයේ හිටියේ ඒ අය තමයි වැඩිපුරම ඒ නිසා ඊට හේතුව තමයි බෞද්ධ රටේ ඒ අයට වෙනගීත කියා පැවැත්මක් නැතිකම. කෙසේවෙතත් ඒ ශිල්පීන්ට නිවන් සුව පතමි.
එදා සමගිය ජාතීන් අතර හොඳින්ම පැවතුන යුගයක්!.....
කාලකණ්ණි දේසපාලුවන් මේ ලස්සන රටේ සෑම නුහුගුණයක්ම පැතුරුවා . උන් එදත් එක කරනව අදත් එක කරනව. මේ බව දැනගෙන සුළුතර ජනතාවක් ඒ ගැන නොසිතා කටයුතු කරන බවත් පෙනෙන්නේ.
මාරම ලස්සනයි අෆ්ෆා.අද කාලේ වැලලෙන සිංදුත් එක්ක බලද්දි මේ සිංදු රත්තරං ♥️
දැන් සින්දු නැහැ මල්ලියේ
ම් ම් ම්.. ම් ම් ම්..
ම් ම් ම්.. ම් ම් ම්..
ලලා.. ලල්ලල්ලා.. ලාලලලා.. ලල්ලල්ලා..
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මගෙ ජීවන හදේ බැමි ස්ථිරවේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මනහාරීවේ මෙනිවස දේ පින මා
මනහාරිවේ මෙනිවස දේ පින මා
ලෝකෙ නිම් නෑ සෙනේහෙ මැවූ රන් රහා
ලෝකෙ නිම් නෑ සෙනේහෙ මැවූ රන් රහා
තිර මා ආලෙ හෘදේහි දුල්සාර වේ
මට ආලොකෙ ගෙනදේවි සංසාරයේ
මට ආලොකෙ ගෙනදේවි සංසාරයේ
මගෙ ජීවනය රස මල් සිනාවෙන් වෙලී
මගෙ ජීවනය රස මල් සිනාවෙන් වෙලී
සිත සැනසිල්ල හිමි පාද සෙවණේ සැදී
සිත සැනසිල්ල හිමි පාද සෙවණේ සැදී
නෙක හැඩපා ඔබේ පාද පරිචාරිකා
මට ආලොකෙ ගෙනදේවි සංසාරයේ
මට ආලොකෙ ගෙනදේවි සංසාරයේ
ලෝකයේ මේ වගේ කොයිද රස කන්කළු
ලෝකයේ මේ වගේ කොයිද රස කන්කළු
සෑදේ මහදේ මෙ සැමියාට ආලේ කෙරූ
සෑදේ මහදේ මෙ සැමියාට ආලේ කෙරූ
මාගේ පූජා පියා මාගෙ නිර්වාණෙ වේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මගෙ ජීවන හදේ බැමි ස්ථිරවේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
ම් ම් ම් ම් ම් ම්..
ම් ම් ම් ම් ම් ම්..
ම් ම් ම් ම් ම් ම්..
.
..
ස්තූතියි ඔබතුමියට !
Thanks....❤❤❤❤
Goldern Song මේ ආකායෙන් ප්රවේසම් කරල අපිටත් මෙහෙම අහන්න සැලස්සුවාට ඔබතුමාට හද පිරි ප්රනාමය.
කොච්චර අහුවත් එපා වෙන්න නැ මෙි සිංදු .සදා අමරණීයයි
1956 දී තිරගත වුන, "භායී භායී" චිත්රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ 'මෙරා චෝට ස දේඛෝ යෙ සංසාර් හේ' ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත. මෙම චිත්රපටය සංගීතවත් කලේ මදන් මෝහන් නම් දෙවන ලෝක සංග්රාමයටද සහභාගි වූ හමුදා නිළධාරියෙකු මෙන්ම හින්දි සිනමාවේ දැවැන්ත සංගීත අධ්යක්ෂවරයෙකි.
මදන්මෝහන් මුලින් S. D. බර්මන් ගේ සහාය සංගීත අධ්යක්ෂවරයාද විය.
මදන් මෝහන් ගේ හින්දි චිත්රපට ගීත අනුව නිර්මාණය වූ පැරණි සිංහල ගීත රැසක්ම ඇත.
සිරිය මෙ සාරා, සොඳුරු ගම්මානෙ මේ, මැවිලා පෙනේවි, පොඩි කාලේ දඟ කෙරුවාම, ඉන් කීපයකි.
ස්තුතියි! ඔබේ දැනුවත්කිරීමට.
මෙම හිංදි චිත්රපටයේ තවත් ජනප්රිය ගීත කිහිපයක් ඇතුලත්වී තිබුණි.
Aye Dil Mujhe Bata (තනුව ඇතුලත් "මධු පින්න වැටුන" සිංහල ගීතය)
Is Duniya Mein (තනුව ඇතුලත් "ඇතිවන බාධක මිනිසාට ලොව" සිංහල ගීතය)
ඒ අතරින් කිහිපයකි.
සදා නොමියෙන ගීත හදවතෙහි ගීත❤❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🏻🙏🏻🙏🏻🙏🏻
මම හැමදාමත් ගොඩක් ආසකරන ලස්සනම ගීතයක් ❤ .
පරණ සිංදු තමා හදවත❤️😍
පරණ මුල් ගීත රත්තරං හා සමානයි,.. ඒ මේවට සහභාගි වූ කිසිම ශිල්පියෙක් ජීවතුන් අතර නොමැති නිසයි ,,,.ඒත් ඔවුන්ගේ කැපවීම උත්සහය නිසා එලි දැක්වුන මේ ගීත තවමත් ගුවන රැල්ලෙන් නිසයි,..
Original eka hindi 1kk bro "mera chotta sa" ලතා මංගෙෂ්කාර් කියන්නෙ
ow sinhala orginl eka meka thma.... pasuwa latha walpola kalawathi adi gaikawan visin gayana kala....
එදා ඉඳලම මමත් මේ ගීත වලට සවන් දෙනවා මා කැමතිම ගීත අහන්න ලැබීම සතුටක් ඔබට ගොඩක් ස්තුතියි, 👍
Sssssss
පැරණි ගීත රන් හා සමාන උනේ මේ නිසයි. දැන් ඇහෙන්නේ මල අදෝනා
දැන් සිංදු වලට වඩා කොච්චර ලස්සන සිංදුද මේ
පැරණි සිංදු ගොඩක් ලස්සනයි
මොන තරම් සුන්දර ගීතයක්ද
මුල් ගීතය අවභාවිත කරලා විනාශ කරපු පිස්සො අහන්න ඕනෙ මෙ මුල් ගීතය මොනතරම් රසවත්ද කියලා.
Athamay
ඔය කියන "අවභාවිතය" නිසා තමයි අදටත් මං උනත් මේ සිංඳුව අහන්නෙ...
තව කෙනෙක්ටත් ඒක එහෙම්ම වෙන්නඇති.
😊
Hadawathata denena geetha godak sthuthi bandula 🎵🎵🎵🎵💐💐
හරිම ලස්සනයි බුදුසරනයි
L
හර්බට් එම් සෙනෙවිරත්නයන් දක්ෂ හා කඩවසම් සිනමා රංගධරයෙකු, අධ්යක්ෂවරයෙකු සේම අතිදක්ෂ ගීත රචකයෙකු ලෙසද කලාවට ඉමහත් නොමැකෙන සේවයක් සලසනලද කලාකරුවෙකි.
මේකෙ ෂෝ එකේ කෑල්ලත් දැමිමනමි සුපිරි
පටන් ගද්දි තියෙන music එක..පට්ට..
තෙරුවන් සරණයි... මේ අර්ථවත් ගීත ඉදිරිපත් කරනවාට 🙏🙏🙏
රන් හා සමානයි මේ ගී
Superb song ....
අනාගතයේ මේවත් සිංදු කියන්නත් ලියන්නෙත් නෑ. ඒ අතීතයේ සුන්දරත්වය ඒඅයත් එක්කම ගියා මේ මතකසටහන් අපට දීලා
හරිම ලස්සන අහගෙන ඉන්නත් ආසයි
පැරණි ගීත වල ජීවිතයට ගත හැකි අාදර්ශයක් තිබුණා...
I love this music
❤❤❤❤❤❤අහන්න අහන්න ආසයි
නියමයිනේ හරිම ලස්සනයි 🥰
Great work
Sthera areley huredayhe doongkara weay.
Nice.
ලස්සනයිලස්සනයි❤❤❤❤
Harima rasavath
no racism in 50s look, i love that time❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සන සින්දූවක්..ගොඩක් ස්තූතියි....
හරිම ලස්සන , හදවතට දැනෙන ගීතයක් ...ගායනයක් 💗🌹♥️😘
Niyami ❤
This song was released when my mom was 7 years old and my dad was 8 years old... I love you, Mom and Dad. 😍❤️
Harima lassana geethayak.
I was eight yrs old and Nikki Y amuna Rani and K Rani was my childhood sweetees. I Love them till they die.
හරිම ලස්සනයි අනෙ
පට්ට
Kamathima gaikawak
Lassana kata hadak
Obata 🌹thanks🌹
Alut un me sinduwa kala තියෙන්නෙ .අහන්න සැලසීම gena pin
music arrangement inspired from Indian music
You are doing such a great thing....orijinal songs are the best...keep doing this good work for the old songs lovers...❤❤❤❤❤❤❤❤
හරිම ලස්සන ගීතයක් 👍
මරැ....... ම්ම්ම්ම්.... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍
මේව අහන්නත් පින තියෙන්ඩ ඕනෙ
Sss
හරිම ලස්සනයි ❤
It’s a shame this song is not in any streaming service that I use. Apple Music or Spotify
Mera Chhota Sa Dekho Yeh Sansar (Lata Mangeshkar) original hindi song
Wow ❤️❤️❤️
I’m also here listening,Pattiarachchi
"The song of The Heart",
"People of The 50's Lived friendly with The Mother Nature"