Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
96% ක ඉහළම ජනතා පරමාධිමත්යකින් Final එකේදි හැර සීසන් 3 න්ම දැනට වැඩිම ජනතා පරමාධිපත්යකින් මාව ඉහළටම ඔසවූ තැබුවේ ආදරණීය ඔබයි..🥺❤️🙏 මා වෙනුවෙන් මේ දෙන ආදරයට ඊයෙත්..අදත්..හෙටත් මම අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා 🙏⭐❤️ මගේ ජයග්රහණයේ ලොකුම හයිය ආදරණීය ඔයාලා හැමෝගෙම ආශිර්වාදයයි..🙏 වචනෙකින් හෝ හයියක් වුන..මම වෙනුවෙන් vote කරපු ඔයාලා හැමෝටම හැමදාමත් ආදරෙයි...මම එක්කම දිගටම ඉන්න කියලා ගොඩාක් ආදරෙන් ඉන්නවා 🙏❤️මම දිල්මි සේනාරත්න ~
Season 2 ශම්මි පෙරේරා ගත්තා 96%
ඔයා තමා මේ පාර 1 වෙන්න ඕනී. පුළුවන් තරම් උත්සහ කරන්න. ඔයාට පුළුවන් ඒක කරන්න. හැමදාම පුළුවන් නම් මිනිස්සු ආදරේ කරන ඔය වගේ සින්දු කියන්න. ඒක ඔයාටත් වාසියි
Definitely you can do it sister ❤❤💪💪✨✨
❤️
You are this season winner
Final එකේ ඇරෙන්න season වලින් වැඩිම ප්රතිශතය කෙල්ලෙක් ගත්තා කියන්නෙ මරු.😎🔥🔥හරි සතුටුයි .මාර ම ලස්සන ට කිව්වා සින්දුව❤❤❤ජය වේවා අක්කේ
Season 1 eke Shammi Fernandoth 96%k gaththa ❤
Shammi gthta
❤
Ai yKo udara kaushalya 97%@@songswithkawee6661
කෙල්ලෙක්ට 90ටවඩා ලැබෙන්නෙ කලාතුරකින් ගායනය ගොඩක් ලස්සනයි අක්කේ ඉදිරියටම යන්න ලැබේවා බුදු සරනයි ❤❤❤
ඔයා තමයි අපේ හිරුස්ටාර් දිල්මියො.......අනිවාර්යයෙන් ම final එකේ ඔයා ඉන්නම ඕන❤🌹
දිල්මි නංගි කොහොමත් ගේම ගහනවා...❤️❤️
දුව ඔයාගේ ගායනාව හරිම අගෙයි.ඉදිරියටම යන්න මගේ පවුලේ සියලු දෙනාගේම ආශිර්වාදය පතනවා.අපි යුරෝපයේ රටක ජීවත් වන්නේ.මම දැනුත් ඔයාගේ ගීතය ඇසුවා.ඒ තරමටම ලස්සනයි.පිටරට සිටින අපිට මනාපය පලකිරීමට නොහැකි වීම ගැන කනගාටු වෙමි.දුව ඉදිරිටම යන්න.👏
ගොඩාක් ස්තූතියි! ❤️ මේ වචනයක් ගානෙ මට ගොඩාක් වටිනවා..ඒකම ඇති ❤️🙏
@@dilmiSenarathna දුව මගේ කොමෙන්ට් එකට ස්තුති කිරීම ගැන මම ඉතා සතුටු වෙමි.පැරණි ගීත ගායනා කිරීම හොඳයි.දුවට අති විශිෂ්ට ජයක් ලැබෙන බව ඒකාන්තයෙන්ම ස්ථිරයි.තෙරැවන් සරණයි.
👍👍👍👍👍
මාරම vote එකක්.. ඇත්තටම ගායනය නියමයි.. ඊට අමතරව හැමදෙනාගෙම අවදානෙ තියාගෙන බලන්න පුලුවන් අහන්න පුලුවන් විදියට stage performance එකත් ලස්සනටම කරල තියෙනවා.. මේ වගේ vote එකක් ලැබීම ඇත්තටම මාරම සතුටක්.. සාධාරණ විදියට හැමදේම වෙලා තියෙනවා.. අනිවා ඔයා win කරනව නංගි.. ගොඩක් සතුටුයි ඇත්තටම ❤
කව්රු නැතත් ඔයා නම් අනිවාර්යෙන් final 4 දෙනා අතරේ ඉන්නම ඕනේ 😊💝
රන් මනාපයක් ගන්නවාට වැඩියමේ ප්රතිශතය වටිනවා විශේෂයෙන්ම තරුණියක් කාන්තා පාර්ශවයක් ❤❤❤❤
දිල්මී පැටියෝ ඔයාට ඉදිරියටම යන්න පුලුවනි.සමන් අන්කල්,සුනේත්රා ටීචර් බට්ටි ඔයාට ලොකුම හයියක් වෙලා.බුදුසරනයි පැටියෝ ❤❤
Dilmi hari lassanata sing kala nangi, second ,third verse marama lassanai ,wish u all the best ,
රන් මනාපය ගන්නවට වඩා වටිනවා කෙල්ලෙක් හිරු ස්ටාර් වේදිකාවේ වැඩිම ප්රතිශතය ලබා ගත්ත වාර්තාව තියපු එක 🥰❤️🔥
අනිවාරෙන්ම
@@janu9087 ❤️
Ou
මේ කෙල්ල අනිවාරෙන් final එකේ ඉන්න ම ඕනි එච්චරයි 👍👍👍
අනිවාර්යයෙන්ම පුන් කලස මෙන් දර්ශනය වන ඩිකිය ඇයගේ නර්තනය හිර කරලා 🎉😢🎉
මිනිස්සු ආදරේ දක්ෂකමට වගේම ඒ නිහතමානිකමට ❤😊 ඒ දේ එක්ක දිග ගමනක් යන්න අක්කේ සුභ පැතුම් ඔයාට final යන්නම ඕනෙ ඔයා ❤🎉
මාතරින් final enne dilmi thamai budu saranai duwa jayen jayama wewa
දිල්මි අක්කේ ලස්සනයි ගායනය ඔන්න අක්කේ මම වොට් කරා ගොඩක් ලස්සනයි ඉදිරියට යමු ❤❤ 96% සුපිරි ප්රතිශතයක්
ඔයා හිරැස්ටා කිරැල අරන් එනකන් අපි බලාන් ඉන්නවා අක්කි ❤❤❤ ඔයා වෙනද වගෙම ලස්සනටම කිව්වා❤❤❤
Oyage katahada godak lassanai dilmi nangi..oya aniwaryenma awasana 4 inna one nangi.....
ඇත්තටම හරිම ලස්සනයි ❤ ඔයාට ඉදිරියටම යන්න පුළුවන් වෙන්න කියලා සුබ පතනවා 🤗❤
ලොකු දෝණී...❤❤හරිම සතුටුයි..😘❤️
අද දවසේ හොදම ගායනය 🎉❤
දකුණේ එකම නියෝජනය .ඉදිරියට යන්න ජයෙන් ජය.🎉️🎉️
අැයි දකුනෙන් ඉන්නෙ අපෙ දනුෂ්කා අක්කි❤❤❤
Me season eke ahapu Hodama ගායනය....Final innwa oya...❤❤❤
Me season eke wadim prathishsthayk gtte oy dil..mara happy oy final innm on kenek..issrhtath lssnt wade krmu..good luck..bs..💪💪🥳🥳❤❤❤
හරිම ලස්සනයි නංගී.ඉදිරියටම යන්න ජය වේවා
Woww..! Dil Akka...💛😘Congratulations...💛😘
Lassanai lassanai aththatama budu saranai oyata
මෙ පාර හිරුස්ටා වේවා 🎉🎉❤❤❤
මටත් එහෙම හිතුණා
මටත් හිතෙනවා❤
Super super harima lassanai idiriyatama ynna nangi good luck ❤❤❤❤
ජයෙන් ජයම වෙන්න ඕන දිල්මි...බුදු සරනයි.ආදරෙයි ගොඩාාාක් හැමදාම❤🌹.ඊලග round එකේ ආයේ හමුවෙමු අලුත් වෙනසකින්......😍😌
සුපිරි nangi සුපිරි idiriyata yanna ona kiyala hadawathinma prarthana karanawa budusaranay theruwansaranay deergaaryusha lebewaa 🙏 🙏 🙏 ❤❤❤❤
ගැම්මක් දිල්මී❤️
ජය වේවා කෙල්ලේ ❤ තවත් ඉස්සරහට යන්න පුලුවන් ඔයාට 🤍🤍🪄
මරු ❤ ලස්සන කටහඬක් ❤
Congratulations akka❤️❤️
Niyamayu🎉💗💗💗💗💗💗💗💗💗💗💗💗💗🎉
මේ පාර ඔයා වගේ කෙල්ලෙක් HiRu star උනේ නැත්නම් මොකටද. ඔයා ෆයිනල් ඉන්නම ඕන.❤ කිසිම අඩුපාඩුවක් අහගත්තෙ නැති ගායනයක්..😮. බලන්න බලන්න ආස ගායනයක්..මේ ආවා වගේ හෙමිහිට යන් කලබල නොවී. ඔයා යන පාර හරියටම හරි. මේ වගේ මිනිස්සු ආදරේ කරන අය නැතුව වෙන අය දිනව ගෙන දැන් උන් පේන්නවත් නෑ. ජය වේවා කියල තමයි කියන්න තියෙන්නේ 🎉🎉🎉
Dilmi nnga..😍❤️superb ah 🔥 congratulations ❤️💯 gemac ghmu..🔥🔥❤️❤️
නන්ගිගෙ reaction එක❤❤
හරිමලස්සනයිඉදිරියටමයන්න❤❤❤❤❤❤❤❤❤
Dilmi nirosha mis kandayamata ❤
Mara lassana hadak ❤ final innma oni kenek🎉
ලස්සනයි !!!!!!
ජය වේවා කෙල්ලේ...❤️❤️
Super. Final inna one kenek ❤🎉
ජයෙන් ජයම වේවා....අපේ කලු වෙලඹ😌😌❤
Superb sister keep it up . Definitely you can win it ❤🎉❤🎉✨🥳✨🥳✨
අනිවාර්යයෙන්ම dinanawa
96 - 21 = 75 % ka ජනතා පරමාධිපත්තියක් ...❤❤
It's really really beautiful ❤
වසනාවන්ත කෙල්ලෙක්...❤❤ ලස්සනට ම කිව්වා ...
🇧🇭🇧🇭🇧🇭🇧🇭💓 නියමයි 💓💓💓💓
❤🎉සුපිරි නංගි
Superb❤
Congratulations dil😍😍
Harima lashsanai ❤❤❤❤
සුපිරියක් අක්කෙ❤
සදලි අක්කා මතක් උනා 💗😊
Congratulations sudu.....🥺❤😍✨️
Matara deiyandara ape gamata ran hiru pewva vage akke oyata ape game hemogema ashirvadaya lebeva.....
Wow ❤❤❤❤❤
Harima lassanai ❤️❤️
Hiru star season 4 එකේ ආසම කෙනා❤❤
Math ❤meya mul vate kapunama mara dukak avaeth
Congratulations 👏🎉 Duwa..❤
Harima lassanai nangiya ❤❤❤❤
❤0k❤
සදලි මහීෂාව මතක් උනේ මට විතරයිද 🥺😢❤
Ow season 3 ake
Ow
Ai mataa
Matath ❤
Mata
Adarei akkiyoo
All the very best dearest uni mate ❤
Lassanata kiwwa❤
❤❤❤🎉🎉🌹🌹🌹🌹🌹Kuwait
කියන්න වචන නැ හරීම ලස්සන යී
Best of luck ❤🎉
Lassanai nangi
දක්ෂ යි
❤❤❤❤🔥🔥🔥🔥🔥🔥
Superb
Mehema janthwata danena sindu Digatama sing kaloth me sare hiru star dilmi..labuna janthawage manapaya anuwa kiuwwe..hamadama janthwa meya akka inna
Super ❤❤
😍😍♥️♥️♥️♥️♥️
Wow
❤🥺
❤❤
Well done🎉
😍❤️
Wel done 🎉
සදලි මහීශාව මතක් උනේ❤
Sirawata😢
E kellawa thama mt mathak une
🎉🎉🎉🎉🎉💖👍
❤❤🎉🎉🎉
🔥❤
Super
අනිව final inn one නංගි කෙනෙක්
saranai mali Maru man asai saranga Mali Maru oya koharahari kiyanawa lamaita dansin gihilalu Kiya Kiya Maru adarei
Season 2 udara aiya 97% aran තියෙනවා itapasse dillmi akka
🎉
ටික් ටොක් එකෙම් දැකල මේක බලන්න ආවෙ කවුද
සින්දුව ලස්සනට කිව්වා අක්කා ඔයා
ෆයිනල් යනවා අනිවාර්යයෙන්ම
හැම වටෙයක්ම යනකොට කොමෙන්ට් වැටෙනවා මෙයා ෆයිනල් ඉන්න ඕනි මෙයා ෆයිනල් ඉන්න ඕනි කිය කියා..එහෙම උනොත් ෆයිනල් එකට 30 ක් විතර ඉන්න වෙනවා...😄🫣😄
ඒක නම් ඇත්ත.ෆයිනල් එකට ගන්නෙත් තුන්දෙනයි.😂😂
Kello kitnnema gmak tmi itm 😂😂❤
96% ක ඉහළම ජනතා පරමාධිමත්යකින් Final එකේදි හැර සීසන් 3 න්ම දැනට වැඩිම ජනතා පරමාධිපත්යකින් මාව ඉහළටම ඔසවූ තැබුවේ ආදරණීය ඔබයි..🥺❤️🙏 මා වෙනුවෙන් මේ දෙන ආදරයට ඊයෙත්..අදත්..හෙටත් මම අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා 🙏⭐❤️ මගේ ජයග්රහණයේ ලොකුම හයිය ආදරණීය ඔයාලා හැමෝගෙම ආශිර්වාදයයි..🙏 වචනෙකින් හෝ හයියක් වුන..මම වෙනුවෙන් vote කරපු ඔයාලා හැමෝටම හැමදාමත් ආදරෙයි...මම එක්කම දිගටම ඉන්න කියලා ගොඩාක් ආදරෙන් ඉන්නවා 🙏❤️
මම දිල්මි සේනාරත්න ~
Season 2 ශම්මි පෙරේරා ගත්තා 96%
ඔයා තමා මේ පාර 1 වෙන්න ඕනී. පුළුවන් තරම් උත්සහ කරන්න. ඔයාට පුළුවන් ඒක කරන්න. හැමදාම පුළුවන් නම් මිනිස්සු ආදරේ කරන ඔය වගේ සින්දු කියන්න. ඒක ඔයාටත් වාසියි
Definitely you can do it sister ❤❤💪💪✨✨
❤️
You are this season winner
Final එකේ ඇරෙන්න season වලින් වැඩිම ප්රතිශතය කෙල්ලෙක් ගත්තා කියන්නෙ මරු.😎🔥🔥හරි සතුටුයි .මාර ම ලස්සන ට කිව්වා සින්දුව❤❤❤ජය වේවා අක්කේ
Season 2 ශම්මි පෙරේරා ගත්තා 96%
Season 1 eke Shammi Fernandoth 96%k gaththa ❤
Shammi gthta
❤
Ai yKo udara kaushalya 97%@@songswithkawee6661
කෙල්ලෙක්ට 90ටවඩා ලැබෙන්නෙ කලාතුරකින් ගායනය ගොඩක් ලස්සනයි අක්කේ ඉදිරියටම යන්න ලැබේවා බුදු සරනයි ❤❤❤
ඔයා තමයි අපේ හිරුස්ටාර් දිල්මියො.......අනිවාර්යයෙන් ම final එකේ ඔයා ඉන්නම ඕන❤🌹
දිල්මි නංගි කොහොමත් ගේම ගහනවා...❤️❤️
දුව ඔයාගේ ගායනාව හරිම අගෙයි.ඉදිරියටම යන්න මගේ පවුලේ සියලු දෙනාගේම ආශිර්වාදය පතනවා.අපි යුරෝපයේ රටක ජීවත් වන්නේ.මම දැනුත් ඔයාගේ ගීතය ඇසුවා.ඒ තරමටම ලස්සනයි.පිටරට සිටින අපිට මනාපය පලකිරීමට නොහැකි වීම ගැන කනගාටු වෙමි.දුව ඉදිරිටම යන්න.👏
ගොඩාක් ස්තූතියි! ❤️ මේ වචනයක් ගානෙ මට ගොඩාක් වටිනවා..ඒකම ඇති ❤️🙏
@@dilmiSenarathna දුව මගේ කොමෙන්ට් එකට ස්තුති කිරීම ගැන මම ඉතා සතුටු වෙමි.පැරණි ගීත ගායනා කිරීම හොඳයි.දුවට අති විශිෂ්ට ජයක් ලැබෙන බව ඒකාන්තයෙන්ම ස්ථිරයි.තෙරැවන් සරණයි.
👍👍👍👍👍
මාරම vote එකක්.. ඇත්තටම ගායනය නියමයි.. ඊට අමතරව හැමදෙනාගෙම අවදානෙ තියාගෙන බලන්න පුලුවන් අහන්න පුලුවන් විදියට stage performance එකත් ලස්සනටම කරල තියෙනවා.. මේ වගේ vote එකක් ලැබීම ඇත්තටම මාරම සතුටක්.. සාධාරණ විදියට හැමදේම වෙලා තියෙනවා.. අනිවා ඔයා win කරනව නංගි.. ගොඩක් සතුටුයි ඇත්තටම ❤
කව්රු නැතත් ඔයා නම් අනිවාර්යෙන් final 4 දෙනා අතරේ ඉන්නම ඕනේ 😊💝
රන් මනාපයක් ගන්නවාට වැඩිය
මේ ප්රතිශතය වටිනවා
විශේෂයෙන්ම තරුණියක් කාන්තා පාර්ශවයක් ❤❤❤❤
දිල්මී පැටියෝ ඔයාට ඉදිරියටම යන්න පුලුවනි.සමන් අන්කල්,සුනේත්රා ටීචර් බට්ටි ඔයාට ලොකුම හයියක් වෙලා.බුදුසරනයි පැටියෝ ❤❤
Dilmi hari lassanata sing kala nangi, second ,third verse marama lassanai ,wish u all the best ,
රන් මනාපය ගන්නවට වඩා වටිනවා කෙල්ලෙක් හිරු ස්ටාර් වේදිකාවේ වැඩිම ප්රතිශතය ලබා ගත්ත වාර්තාව තියපු එක 🥰❤️🔥
අනිවාරෙන්ම
@@janu9087 ❤️
Ou
මේ කෙල්ල අනිවාරෙන් final එකේ ඉන්න ම ඕනි එච්චරයි 👍👍👍
අනිවාර්යයෙන්ම පුන් කලස මෙන් දර්ශනය වන ඩිකිය ඇයගේ නර්තනය හිර කරලා 🎉😢🎉
මිනිස්සු ආදරේ දක්ෂකමට වගේම ඒ නිහතමානිකමට ❤😊 ඒ දේ එක්ක දිග ගමනක් යන්න අක්කේ සුභ පැතුම් ඔයාට final යන්නම ඕනෙ ඔයා ❤🎉
මාතරින් final enne dilmi thamai budu saranai duwa jayen jayama wewa
❤
දිල්මි අක්කේ ලස්සනයි ගායනය ඔන්න අක්කේ මම වොට් කරා ගොඩක් ලස්සනයි ඉදිරියට යමු ❤❤ 96% සුපිරි ප්රතිශතයක්
ඔයා හිරැස්ටා කිරැල අරන් එනකන් අපි බලාන් ඉන්නවා අක්කි ❤❤❤ ඔයා වෙනද වගෙම ලස්සනටම කිව්වා❤❤❤
Oyage katahada godak lassanai dilmi nangi..oya aniwaryenma awasana 4 inna one nangi.....
ඇත්තටම හරිම ලස්සනයි ❤ ඔයාට ඉදිරියටම යන්න පුළුවන් වෙන්න කියලා සුබ පතනවා 🤗❤
ලොකු දෝණී...❤❤හරිම සතුටුයි..😘❤️
අද දවසේ හොදම ගායනය 🎉❤
දකුණේ එකම නියෝජනය .ඉදිරියට යන්න ජයෙන් ජය.🎉️🎉️
අැයි දකුනෙන් ඉන්නෙ අපෙ දනුෂ්කා අක්කි❤❤❤
Me season eke ahapu Hodama ගායනය....Final innwa oya...❤❤❤
Me season eke wadim prathishsthayk gtte oy dil..mara happy oy final innm on kenek..issrhtath lssnt wade krmu..good luck..bs..💪💪🥳🥳❤❤❤
හරිම ලස්සනයි නංගී.ඉදිරියටම යන්න ජය වේවා
Woww..! Dil Akka...💛😘
Congratulations...💛😘
Lassanai lassanai aththatama budu saranai oyata
මෙ පාර හිරුස්ටා වේවා 🎉🎉❤❤❤
මටත් එහෙම හිතුණා
මටත් හිතෙනවා❤
Super super harima lassanai idiriyatama ynna nangi good luck ❤❤❤❤
ජයෙන් ජයම වෙන්න ඕන දිල්මි...බුදු සරනයි.ආදරෙයි ගොඩාාාක් හැමදාම❤🌹.ඊලග round එකේ ආයේ හමුවෙමු අලුත් වෙනසකින්......😍😌
සුපිරි nangi සුපිරි idiriyata yanna ona kiyala hadawathinma prarthana karanawa budusaranay theruwansaranay deergaaryusha lebewaa 🙏 🙏 🙏 ❤❤❤❤
ගැම්මක් දිල්මී❤️
ජය වේවා කෙල්ලේ ❤ තවත් ඉස්සරහට යන්න පුලුවන් ඔයාට 🤍🤍🪄
මරු ❤ ලස්සන කටහඬක් ❤
Congratulations akka❤️❤️
Niyamayu🎉💗💗💗💗💗💗💗💗💗💗💗💗💗🎉
මේ පාර ඔයා වගේ කෙල්ලෙක් HiRu star උනේ නැත්නම් මොකටද. ඔයා ෆයිනල් ඉන්නම ඕන.❤ කිසිම අඩුපාඩුවක් අහගත්තෙ නැති ගායනයක්..😮. බලන්න බලන්න ආස ගායනයක්..මේ ආවා වගේ හෙමිහිට යන් කලබල නොවී. ඔයා යන පාර හරියටම හරි. මේ වගේ මිනිස්සු ආදරේ කරන අය නැතුව වෙන අය දිනව ගෙන දැන් උන් පේන්නවත් නෑ. ජය වේවා කියල තමයි කියන්න තියෙන්නේ 🎉🎉🎉
Dilmi nnga..😍❤️superb ah 🔥 congratulations ❤️💯 gemac ghmu..🔥🔥❤️❤️
නන්ගිගෙ reaction එක❤❤
හරිමලස්සනයිඉදිරියටමයන්න❤❤❤❤❤❤❤❤❤
Dilmi nirosha mis kandayamata ❤
Mara lassana hadak ❤ final innma oni kenek🎉
ලස්සනයි !!!!!!
ජය වේවා කෙල්ලේ...❤️❤️
Super. Final inna one kenek ❤🎉
ජයෙන් ජයම වේවා....අපේ කලු වෙලඹ😌😌❤
Superb sister keep it up . Definitely you can win it ❤🎉❤🎉✨🥳✨🥳✨
අනිවාර්යයෙන්ම dinanawa
96 - 21 = 75 % ka ජනතා පරමාධිපත්තියක් ...❤❤
It's really really beautiful ❤
වසනාවන්ත කෙල්ලෙක්...❤❤ ලස්සනට ම කිව්වා ...
🇧🇭🇧🇭🇧🇭🇧🇭💓 නියමයි 💓💓💓💓
❤🎉සුපිරි නංගි
Superb❤
Congratulations dil😍😍
Harima lashsanai ❤❤❤❤
සුපිරියක් අක්කෙ❤
සදලි අක්කා මතක් උනා 💗😊
Congratulations sudu.....🥺❤😍✨️
Matara deiyandara ape gamata ran hiru pewva vage akke oyata ape game hemogema ashirvadaya lebeva.....
Wow ❤❤❤❤❤
Harima lassanai ❤️❤️
Hiru star season 4 එකේ ආසම කෙනා❤❤
Math ❤meya mul vate kapunama mara dukak avaeth
Congratulations 👏🎉 Duwa..❤
Harima lassanai nangiya ❤❤❤❤
❤0k❤
සදලි මහීෂාව මතක් උනේ මට විතරයිද 🥺😢❤
Ow season 3 ake
Ow
Ai mataa
Matath ❤
Mata
Adarei akkiyoo
All the very best dearest uni mate ❤
Lassanata kiwwa❤
❤❤❤🎉🎉🌹🌹🌹🌹🌹Kuwait
කියන්න වචන නැ හරීම ලස්සන යී
Best of luck ❤🎉
Lassanai nangi
දක්ෂ යි
❤❤❤❤🔥🔥🔥🔥🔥🔥
Superb
Mehema janthwata danena sindu Digatama sing kaloth me sare hiru star dilmi..labuna janthawage manapaya anuwa kiuwwe..hamadama janthwa meya akka inna
Super ❤❤
😍😍♥️♥️♥️♥️♥️
Wow
❤🥺
❤❤
Well done🎉
😍❤️
Wel done 🎉
සදලි මහීශාව මතක් උනේ❤
Sirawata😢
E kellawa thama mt mathak une
🎉🎉🎉🎉🎉💖👍
❤❤🎉🎉🎉
🔥❤
Super
අනිව final inn one නංගි කෙනෙක්
saranai mali Maru man asai saranga Mali Maru oya koharahari kiyanawa lamaita dansin gihilalu Kiya Kiya Maru adarei
Season 2 udara aiya 97% aran තියෙනවා itapasse dillmi akka
Season 2 ශම්මි පෙරේරා ගත්තා 96%
🎉
ටික් ටොක් එකෙම් දැකල මේක බලන්න ආවෙ කවුද
සින්දුව ලස්සනට කිව්වා අක්කා ඔයා
ෆයිනල් යනවා අනිවාර්යයෙන්ම
හැම වටෙයක්ම යනකොට කොමෙන්ට් වැටෙනවා මෙයා ෆයිනල් ඉන්න ඕනි මෙයා ෆයිනල් ඉන්න ඕනි කිය කියා..එහෙම උනොත් ෆයිනල් එකට 30 ක් විතර ඉන්න වෙනවා...
😄🫣😄