Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඒ රූපශ්රීය , ඒ කටහඬ , අමරණීය , රුක්මණී දේවිය 🙂❤️❤️
❤️❤️❤️🙏💔💕💔👍👍👍💕🏕💔💕🏕😭😭😭
❤️❤️❤️❤️🌻🌻🌻🌻🌻❤️❤️❤️❤️❤️🌹🌹❤️❤️
මගේ ආච්චි අම්මා මෙම ගීතය අසනවා .මා ඉතාම කුඩාකළ යාන්තම් මතකයි..හරිම සෙනෙබර ගීතයක් ❤🌹
Slkaxxxi
,ඒ මිහිරාණිය....දේවි රුක්මණි ❤️ඔබ රැදි ඇ ත අදටත්
මෙ ගීතය ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළද සේවයෙන් ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් අහලා තියෙනවා මෙ ගීත වටිනා ගීතයක්❤❤
S
මෙි ගිිත ඇසෙන විට හරිම දුකක් දැනෙනවාමෙවන් අකල් වියෝවක් කිසිදින නොවෙිවා.
මම ළමා කාලයේදී සංගීත සංදර්ශනයක් නැරඹීමට ගිය අවස්ථාවකදී මෙතුමිය සජීවිව ගීත ගායනා කරනවා බලන්න මට වාසනාව තිබුනා.එතුමියගේ ..රැවට.. හඬට දෙකටම වශී වෙනවා ඔිනම කෙනෙක්.❤️❤️❤️
අපි පොඩි කාලේ ඉදන් අදරය කරන ගිතයක් ...ඒ තරම් ලස්සනයි ❤❤❤🙏🙏🙏
Rukmani Devi 💗 මම මේ සිංදුව මගේ wedding එකට bridesmaids ලා එනකොට play කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ! පොඩි කාලේ ඉඳලම රුක්මණී දේවි සිංදු ඇහුවා. දැන් මේ වගේ සිංදු ලියන්නේ නෑනෙ..... කියන්න මේ වගේ ලස්සන කටහඬ ගායිකාවොත් නෑ...
Umariya
ප්ලේ කරාද ?
@@JEENAKKA ඔව් 😊
පද රචනාව හර්බට් සෙනෙවිරත්න
2023 නෙත් අහන්නෙ මන් විතරද❤️
ගොඩක් ලස්සන සිංදුවක්... Lyrics දැම්මට ගොඩක් ස්තූතියි ...
බෝම ස්තුතියි..
🌻
හරිම ලස්සන ගීතයක් .ඇයගේ හන්ඩට සමකරන්ඩ වෙන කිසිම කෙනෙකුට බැහැ .
@@kumarihendersnkumarihender1727 ❤️
අද තමයි වචන එක්ක හරියට මේ සින්දුව ඇහුවෙ. "Old is gold" කියන්නෙ ඇත්ත කියල හිතෙනව මේවගේ වෙලාවට.
බොහොම ස්තූතියි ගීතය චැනල් ගත කර ඔයාට ඉතාම ලස්සන ගීතයක් රුක්මණී දේව් ගාඉකාවටත් නිවන්සුව පතම් 👍👍👍💕💕💕
ඒ ගීත,හඩ අදටත් රැකිල තියෙනවා . ❤️ ඔබ තුමිය තරම් දක්ශ නිලි රැජිනක් සිනමාව තුල දක්නට නැත .
රුක්මණී දේවිය ගේ හඩ අතිවිශිෂ්ටයි.ස්වර 2 ක් අතර ඇයගේ හඩ පිහිටුවීම මහා විශ්ම කර්ම හඩක්.කාටවත්ම ගායනා කරන්න බැරි ඒ නිසයි .හරිම ප්රබල කටහඬක්
කැලෑහද චිත්රපටියේ මේ ගීතය ගයමින් රුක්මනි කල රගපෑම මැවිල පේනව. ස්තූතියි.
ඔබ කොයි කාලෙද එය නැරඹුවේ?
සදා අමරනීයයි වැලලෙන්නැහැ මේ ගීත තෙරුවන් සරණයි ඔබ සැමට❤❤❤❤❤
මේ ගීත සදා අමරණීයයි.
බුදුස්රරනයි දෙවිපිහිටයි
හරිම ලස්සනයි. මම හරිම සයි. මැවිලා පෙනේවි ඒ රෑපේ..😢
2020 Jan 😍❤️😇හරිම ලස්සනයි. 💪
2021
2021 august 💖😊
Ow ලස්සනයි ❤❤❤😘😘😘
I like rukmani devi . Congratulations dinura aiya
මෙම ගීතයට පාදක වී ඇත්තේ, 1952 දී තිරගත වුන, මදන් මෝහන් සංගීතවත් කළ, "Ashiana" නම් හින්දි චිත්රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ, 'මේරා ක්වරාර ලේජා' නම් හින්දි ගීතයේ තනුවයි.(මෙම ගීතයම එම චිත්රපටයට තලාත් මෙහෙමුද් විසින්ද ගායනය කර ඇත) මෙම චිත්රපටය සංගීතවත් කලේ මදන් මෝහන් නම් දෙවන ලෝක සංග්රාමයටද සහභාගි වූ හමුදා නිළධාරියෙකු මෙන්ම හින්දි සිනමාවේ දැවැන්ත සංගීත අධ්යක්ෂවරයෙකි. මදන්මෝහන් මුලින් S. D. බර්මන් ගේ සහාය සංගීත අධ්යක්ෂවරයාද විය.මදන් මෝහන් ගේ හින්දි චිත්රපට ගීත අනුව නිර්මාණය වූ පැරණි සිංහල ගීත රැසක්ම ඇත.සිරිය මෙ සාරා, සොඳුරු ගම්මානෙ මේ, මට ආලෝකේ ගෙන දේවි, පොඩි කාලේ දඟ කෙරුවාම, ඉන් කීපයකි.
මේ ගීතය පදරචනා කලේ කවුරුන්ද..
@@chandanadedduwakumara4357හින්දි ගීතය - Rajinder krishan.සිංහල ගීතය - හර්බට් එම්. සෙනවිරත්න.
Mavila peneve Ranesuduge ruupehe hardee dhareshaneane shooobha ...........Bandee aredere pramarene nomaraeya hurdea marge ,weaware mage Ranesuduhe naremen ma jeewithama puujaa Nice .
Great voice from Rukmani devi
මම 80 දශකයේ අග භාගයේ ඉපදුන කෙනෙක් අපිට වඩා පරම්පරා දෙකක් ඈත වුනත් මේ ගීත අහද්දි මොකක්ද දැනෙනවා ❤
Ape athamma mathk wenw mew ahddi ey koi weleth me sindu kiynw
Mm
බොහෝම ලස්සනයි ගොඩාක් istuti
thanks! I enjoyed the song very much.she is one of my favourite singers . you're doing a commendable thing giving us these original versions.good luck!
Thank you so much for yor your appreciation. Please stay uptodate with my major channel ua-cam.com/users/pradeep583
Thanks for uploading this melodious song...(Lyrical correction -මාගේ ප්රමාද දෝසේ ...හිමි දේ ගියා වියෝවී....)
බෝම ස්තුතියි සුපුන්..
ua-cam.com/video/lrKGMPEmXPs/v-deo.htmlරුක්මණි දේවිගේ අවසන් ගමන .දැකලා නැති අයටත් බලන්න share කරන්න .හොදයිනම් Subscribe කරන්න අමතක කරන්න එපා .
තථාගතයන් වහන්සේගේ සරණයි හැමෝටම 😊❤️🙏
Mewa hoyala hari danna one eapamata lassanai artawath
Srilankan Merlin Monroe ❤❤ ❤❤ ❤❤ love forever ❤❤❤
Ape epadelath na Maya nate wadde at senduwa lassanaiii
ලස්සන ගායනයක්නිවන් සුව ලැබේවා
No words to admire this voice
Very beautyful song .i like rukmani dewi .she is queen of the sihala sinama.
ගීත රචකයා ගැනත් දැනගන්න කැමතියි .
Lots.of.thanks..for..giving..this..oppeturnitey...to..enjoy...such..lovely..Songs..of..our..legend..rukmanl..deyi....golden..voice..I.. ever.heard...❤🌺🌺🌺
ua-cam.com/video/lrKGMPEmXPs/v-deo.htmlරුක්මණි දේවිගේ අවසන් ගමන .දැකලා නැති අයටත් බලන්න share කරන්න . හොදයිනම් Subscribe කරන්න අමතක කරන්න එපා .
මේ..රුක්මණී දේවිමද...වෙනසක් තියෙනවා කටහඩේ..
2024 meka ahna mn❤
මගෙ අම්ම ආසම ගීතයක්
2021 ahanawa..ada mi ahnne puduma lasank
She is the GEETHA KOKILAWA in Srilanka.
Rupasinha mastar megitaya rukmanideviyata purudukale matara pahala pikwelle niwasediya podikale API gihin ahagena innawadukale
Such a powerful voice
Excellent
nice song..Thank you
😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අනෙ ඇස් වලින් කදුලු ගලවලා එ හඩ දෙයියනේ
60s Golden voice 🙏💗
so beautiful
Ewan apuru hadak Lowe yali pahala nowana bawa piliganimuda?? Niwan suwa obatumiyata
i enjoyed rukmani devi is our beauty queen very sad, when we think about her.
Old song very beautiful syd
Lassana.sinduwak.
Helan rasamma daneal
Manik mallam daasi mahinda Raja paksa pula haamuduruvanva kadaa yavapu
Thank you sir
Meni meni thanks.
Most beautiful song
Mara lassanayi old is gold.
hrima lasssana geeyak
asama kata hadak♨♨
රුක්මණී දේවි එච්.ආර්.ජෝතිපාල මිල්ටන් මල්ලව ආරච්චි යන ගායක ගායිකාවක් ට දූක හිතෙන විදියට ගයන්නට පුදුම හැකියාවක් තියෙන්නේ
Great voice
Best ❤️
Sudar
Subha Pathum Obata, Mey Thamai Original ma Geeya...... Thawath Mewani Gee bohomayak Aeatha....... Ewath Udugatha (Upload) Karanna.........
Boma sthuthi obata..
Ape ammaarima asi age gee walataB s
🙏🙏🙏👍
This song brings sad memories of her.
❤❤❤🎉🎉😊😊
Menna sinndu
❤❤😍😘
2022 May ❤
👍
😍
❤️🙏🙏🙏
best
Daisy Rasamma Daniels.....
😍😍😍😍😘😘😘😘❤❤❤❤❤👍👍👍👍
2022 ♥🎧
😄💓💓💓🔥🔥
❤️❤️❤️🌹🌹
Soki katahadak
🌹❤️🌷
❤🙏
❤
❤👍
❤️❤️
2019.12.15.😘😘😘😘
♥♥♥🎧
Oyàdà aŕàyada
❤❤❤ 🥹🥹😢
........
N
දුක හිතෙන විදියට ගයන්න විරහව උපරිමයට ගයන්න පුලුවන් එකම ගායිකාව රුක්මණී දේවියයි...."දුෂ්මන්ත අහෝ කි මදෝ" ....යන ගීතය එහි ඉහලම ස්ථානයේ තියෙනවා. ....මේක අහන්න මේ තමයි හෙලයේ විරහව උතුරා යන තරමටම හැඟීම් දනවන ගී ලොවේ රජ්ජුරුවො සහ රැජින ua-cam.com/video/befyLx3dHww/v-deo.html
👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏😘😘😘😘😘😘😘😘😘
Sufer sufer sufer
Sss
🙏🤲🙏✍
හොඳයි. ඒත් රුක්මණී දේවියට සම කළ නොහැකියි. බොහෝ වෙනස්කම් ඇත.
😂 මේ රුක්මණී තමා
Ow මෙයා රුක්මණී දිවි තමයි
ඒ රූපශ්රීය , ඒ කටහඬ , අමරණීය , රුක්මණී දේවිය 🙂❤️❤️
❤️❤️❤️🙏💔💕💔👍👍👍💕🏕💔💕🏕😭😭😭
❤️❤️❤️❤️🌻🌻🌻🌻🌻❤️❤️❤️❤️❤️🌹🌹❤️❤️
මගේ ආච්චි අම්මා මෙම ගීතය අසනවා .මා ඉතාම කුඩාකළ යාන්තම් මතකයි..හරිම සෙනෙබර ගීතයක් ❤🌹
Slkaxxxi
,ඒ මිහිරාණිය....දේවි රුක්මණි ❤️
ඔබ රැදි ඇ ත අදටත්
මෙ ගීතය ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළද සේවයෙන් ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් අහලා තියෙනවා මෙ ගීත වටිනා ගීතයක්❤❤
S
මෙි ගිිත ඇසෙන විට හරිම දුකක් දැනෙනවා
මෙවන් අකල් වියෝවක් කිසිදින නොවෙිවා.
මම ළමා කාලයේදී සංගීත සංදර්ශනයක් නැරඹීමට ගිය අවස්ථාවකදී මෙතුමිය සජීවිව ගීත ගායනා කරනවා බලන්න මට වාසනාව තිබුනා.එතුමියගේ ..රැවට.. හඬට දෙකටම වශී වෙනවා ඔිනම කෙනෙක්.❤️❤️❤️
අපි පොඩි කාලේ ඉදන් අදරය කරන ගිතයක් ...ඒ තරම් ලස්සනයි
❤❤❤🙏🙏🙏
Rukmani Devi 💗 මම මේ සිංදුව මගේ wedding එකට bridesmaids ලා එනකොට play කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ! පොඩි කාලේ ඉඳලම රුක්මණී දේවි සිංදු ඇහුවා. දැන් මේ වගේ සිංදු ලියන්නේ නෑනෙ..... කියන්න මේ වගේ ලස්සන කටහඬ ගායිකාවොත් නෑ...
Umariya
ප්ලේ කරාද ?
@@JEENAKKA ඔව් 😊
පද රචනාව හර්බට් සෙනෙවිරත්න
2023 නෙත් අහන්නෙ මන් විතරද❤️
ගොඩක් ලස්සන සිංදුවක්... Lyrics දැම්මට ගොඩක් ස්තූතියි ...
බෝම ස්තුතියි..
🌻
හරිම ලස්සන ගීතයක් .ඇයගේ හන්ඩට සමකරන්ඩ වෙන කිසිම කෙනෙකුට බැහැ .
@@kumarihendersnkumarihender1727 ❤️
අද තමයි වචන එක්ක හරියට මේ සින්දුව ඇහුවෙ. "Old is gold" කියන්නෙ ඇත්ත කියල හිතෙනව මේවගේ වෙලාවට.
බොහොම ස්තූතියි ගීතය චැනල් ගත කර ඔයාට ඉතාම ලස්සන ගීතයක් රුක්මණී දේව් ගාඉකාවටත් නිවන්සුව පතම් 👍👍👍💕💕💕
ඒ ගීත,හඩ අදටත් රැකිල තියෙනවා . ❤️ ඔබ තුමිය තරම් දක්ශ නිලි රැජිනක් සිනමාව තුල දක්නට නැත .
රුක්මණී දේවිය ගේ හඩ අතිවිශිෂ්ටයි.ස්වර 2 ක් අතර ඇයගේ හඩ පිහිටුවීම මහා විශ්ම කර්ම හඩක්.කාටවත්ම ගායනා කරන්න බැරි ඒ නිසයි .හරිම ප්රබල කටහඬක්
කැලෑහද චිත්රපටියේ මේ ගීතය ගයමින් රුක්මනි කල රගපෑම මැවිල පේනව.
ස්තූතියි.
ඔබ කොයි කාලෙද එය නැරඹුවේ?
සදා අමරනීයයි වැලලෙන්නැහැ මේ ගීත තෙරුවන් සරණයි ඔබ සැමට❤❤❤❤❤
මේ ගීත සදා අමරණීයයි.
බුදුස්රරනයි දෙවිපිහිටයි
හරිම ලස්සනයි. මම හරිම සයි. මැවිලා පෙනේවි ඒ රෑපේ..😢
2020 Jan 😍❤️😇
හරිම ලස්සනයි. 💪
2021
2021 august 💖😊
Ow ලස්සනයි ❤❤❤😘😘😘
I like rukmani devi . Congratulations dinura aiya
මෙම ගීතයට පාදක වී ඇත්තේ, 1952 දී තිරගත වුන, මදන් මෝහන් සංගීතවත් කළ, "Ashiana" නම් හින්දි චිත්රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ, 'මේරා ක්වරාර ලේජා' නම් හින්දි ගීතයේ තනුවයි.
(මෙම ගීතයම එම චිත්රපටයට තලාත් මෙහෙමුද් විසින්ද ගායනය කර ඇත)
මෙම චිත්රපටය සංගීතවත් කලේ මදන් මෝහන් නම් දෙවන ලෝක සංග්රාමයටද සහභාගි වූ හමුදා නිළධාරියෙකු මෙන්ම හින්දි සිනමාවේ දැවැන්ත සංගීත අධ්යක්ෂවරයෙකි.
මදන්මෝහන් මුලින් S. D. බර්මන් ගේ සහාය සංගීත අධ්යක්ෂවරයාද විය.
මදන් මෝහන් ගේ හින්දි චිත්රපට ගීත අනුව නිර්මාණය වූ පැරණි සිංහල ගීත රැසක්ම ඇත.
සිරිය මෙ සාරා, සොඳුරු ගම්මානෙ මේ, මට ආලෝකේ ගෙන දේවි, පොඩි කාලේ දඟ කෙරුවාම, ඉන් කීපයකි.
මේ ගීතය පදරචනා කලේ කවුරුන්ද..
@@chandanadedduwakumara4357හින්දි ගීතය - Rajinder krishan.
සිංහල ගීතය - හර්බට් එම්. සෙනවිරත්න.
Mavila peneve Ranesuduge ruupehe hardee dhareshaneane shooobha ...........
Bandee aredere pramarene nomaraeya hurdea marge ,weaware mage Ranesuduhe naremen ma jeewithama puujaa
Nice .
Great voice from Rukmani devi
මම 80 දශකයේ අග භාගයේ ඉපදුන කෙනෙක් අපිට වඩා පරම්පරා දෙකක් ඈත වුනත් මේ ගීත අහද්දි මොකක්ද දැනෙනවා ❤
Ape athamma mathk wenw mew ahddi ey koi weleth me sindu kiynw
Mm
බොහෝම ලස්සනයි ගොඩාක් istuti
thanks! I enjoyed the song very much.she is one of my favourite singers . you're doing a commendable thing giving us these original versions.good luck!
Thank you so much for yor your appreciation. Please stay uptodate with my major channel ua-cam.com/users/pradeep583
Thanks for uploading this melodious song...(Lyrical correction -මාගේ ප්රමාද දෝසේ ...හිමි දේ ගියා වියෝවී....)
බෝම ස්තුතියි සුපුන්..
ua-cam.com/video/lrKGMPEmXPs/v-deo.html
රුක්මණි දේවිගේ අවසන් ගමන .
දැකලා නැති අයටත් බලන්න share කරන්න .හොදයිනම් Subscribe කරන්න අමතක කරන්න එපා .
තථාගතයන් වහන්සේගේ සරණයි හැමෝටම 😊❤️🙏
Mewa hoyala hari danna one eapamata lassanai artawath
Srilankan Merlin Monroe ❤❤ ❤❤ ❤❤ love forever ❤❤❤
Ape epadelath na Maya nate wadde at senduwa lassanaiii
ලස්සන ගායනයක්
නිවන් සුව ලැබේවා
No words to admire this voice
Very beautyful song .i like rukmani dewi .she is queen of the sihala sinama.
S
ගීත රචකයා ගැනත් දැනගන්න කැමතියි .
Lots.of.thanks..for..giving..this..oppeturnitey...to..enjoy...such..lovely..
Songs..of..our..legend..rukmanl..deyi....golden..voice..I.. ever.heard...❤🌺🌺🌺
ua-cam.com/video/lrKGMPEmXPs/v-deo.html
රුක්මණි දේවිගේ අවසන් ගමන .
දැකලා නැති අයටත් බලන්න share කරන්න . හොදයිනම් Subscribe කරන්න අමතක කරන්න එපා .
මේ..රුක්මණී දේවිමද...
වෙනසක් තියෙනවා කටහඩේ..
2024 meka ahna mn❤
මගෙ අම්ම ආසම ගීතයක්
2021 ahanawa..ada mi ahnne puduma lasank
She is the GEETHA KOKILAWA in Srilanka.
Rupasinha mastar megitaya rukmanideviyata purudukale matara pahala pikwelle niwasediya podikale API gihin ahagena innawa
dukale
Such a powerful voice
Excellent
nice song..Thank you
😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අනෙ ඇස් වලින් කදුලු ගලවලා එ හඩ දෙයියනේ
60s Golden voice 🙏💗
so beautiful
Ewan apuru hadak Lowe yali pahala nowana bawa piliganimuda?? Niwan suwa obatumiyata
i enjoyed rukmani devi is our beauty queen very sad, when we think about her.
Old song very beautiful syd
Lassana.sinduwak.
Helan rasamma daneal
Manik mallam daasi mahinda Raja paksa pula haamuduruvanva kadaa yavapu
Thank you sir
Meni meni thanks.
Most beautiful song
Mara lassanayi old is gold.
hrima lasssana geeyak
asama kata hadak♨♨
රුක්මණී දේවි එච්.ආර්.ජෝතිපාල මිල්ටන් මල්ලව ආරච්චි යන ගායක ගායිකාවක් ට දූක හිතෙන විදියට ගයන්නට පුදුම හැකියාවක් තියෙන්නේ
Great voice
Best ❤️
Sudar
Subha Pathum Obata, Mey Thamai Original ma Geeya...... Thawath Mewani Gee bohomayak Aeatha....... Ewath Udugatha (Upload) Karanna.........
Boma sthuthi obata..
ua-cam.com/video/lrKGMPEmXPs/v-deo.html
රුක්මණි දේවිගේ අවසන් ගමන .
දැකලා නැති අයටත් බලන්න share කරන්න . හොදයිනම් Subscribe කරන්න අමතක කරන්න එපා .
Ape ammaarima asi age gee walata
B s