Ranidu and Iraj ft BK and Krishan - Mata Aloke Genadevi

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ •

  • @robrobinhembram305
    @robrobinhembram305 7 років тому +2035

    I am from India. This song played in my car for almost over a year. I always thought it must be some South-Indian language song. It was in a CD along with many Bollywood songs. Since there are so many songs in a CD so i don't have to purchase another CD for my car, until the next year. Back then internet costs in India were quite high. So i never got to find out which language/region song it was. Years later i got to know that it came from Sri Lanka and is a remix of an all time hit Sinhala song. Now I do listen to this song occasionally from the internet. My most favorite Sinhala song. Both the original and this remix and many other remixes of Mata Aloke. Love from India.

    • @kewlserpant
      @kewlserpant 7 років тому +33

      This track was taken in the album named Bombay Bronx more than a decade ago.

    • @robrobinhembram305
      @robrobinhembram305 7 років тому +24

      Yes, you are right. I remember the song prior to this particular song was 'ek glassy'

    • @kasuntharaka11
      @kasuntharaka11 7 років тому +25

      Actually there is an old hindi version of this song Mera Chhota Sa ( lata mangeshkar) . Since Both Sinhala and hindi songs are very old . I don't know which one is the original.

    • @robrobinhembram305
      @robrobinhembram305 7 років тому +41

      +Tharaka Umayanga Thanks for the information. I probably had seen that before but had completely forgotten about it. Anyways, all are so good and this Iraj and Ranidu remix is what i would prefer listening to on any day. I also like Bathiya and Santhush. Very talented artists they are.

    • @rasironline1
      @rasironline1 7 років тому +10

      yeah bro it was the biggest hiphop/RnB hit ours too #srilanka

  • @DinukaRavishan0
    @DinukaRavishan0 10 місяців тому +399

    මෙි සිංදුව 2024 අහන අයකෝ😊

  • @user-lx1ji4jb4c
    @user-lx1ji4jb4c 3 роки тому +632

    2006 ලොකු ෆෝන් නෑ,ඉන්ටර්නෙට් නෑ , tv එකේ මේක යනකන් පිස්සුවෙන් වගේ බලන් හිටියෙ 🖤

    • @akashabhayanandana9639
      @akashabhayanandana9639 3 роки тому +13

      chart show walin balapu a kale ❤️

    • @user-lx1ji4jb4c
      @user-lx1ji4jb4c 3 роки тому +13

      @@akashabhayanandana9639 අම්මෝ සිරාවට.. ඒක වෙනම ආතල් එකක් ❤️

    • @ricardoperera9880
      @ricardoperera9880 3 роки тому +7

      Shammi dileepaලොකු ෆොන් නෑ පොඩි පොන් තියෙන්නේ

    • @lakshankarunarathna2342
      @lakshankarunarathna2342 3 роки тому +6

      Sirama sirasen thama thena dunne irajta

    • @kavee295
      @kavee295 3 роки тому +13

      මම ඉපදිලා තියෙන්නෙත් 2006 ත් ඒත් මට ඊට පස්සෙ කාලෙ අන්තිමේට අහුනු සින්දුවෙ පදෙයක් මතක් වෙලා youtube එකෙන් හොය හොයා ආනෝ

  • @oshanmindika2890
    @oshanmindika2890 4 роки тому +302

    ස්තුතියි අපේ ලමා කාලය ලස්සන කලාට...2020.10.22

  • @warunidissanayake8061
    @warunidissanayake8061 Рік тому +78

    2023 අහනවා මේවා තනිකරම පිස්සුවක් ඒ තරම් ලස්සනයි.මේ සින්දුවත් එක්ක අද තියෙන සින්දු වලට හැරෙන්නත් බෑ 💕👌

    • @sandaruamalka9717
      @sandaruamalka9717 11 місяців тому

      Aniwayen issara mechchara technology eka diyunu nene music program ekak yankan balan inne ahanna ❤❤

  • @hesxo9237
    @hesxo9237 3 роки тому +394

    රනිදුවා..උබට ගහන්න එකෙක් තාම හැදුන් නෑ බං..❤️❤️💪👑

    • @jananisurangi4191
      @jananisurangi4191 3 роки тому +12

      Yess

    • @piratenu1
      @piratenu1 2 роки тому +6

      Eka thamai prashne. Ekek enawa ita passe ethanin iwarai. Ita passe kalekata boots. Ranidu la monawa karanawada danna

    • @YusriRauf14
      @YusriRauf14 Рік тому +1

      @@piratenu1 was working for Google and now working for Snap

    • @dinuwandhananjaya-yc8zy
      @dinuwandhananjaya-yc8zy Рік тому +2

      Aniwa 100%

    • @fathimanuha8008
      @fathimanuha8008 Рік тому +1

      No one can beat these old songs from 2000 - 2015 ❤️❤️❤️❤️

  • @buddhikachamara
    @buddhikachamara 5 років тому +494

    2019 දී අහන සෙට් එක මෙහාට එන්න

  • @dadivennki
    @dadivennki 3 роки тому +99

    In India, we use to watch this song along with Ahankara Nagare in Mtv... as a kid I had an idea that it was a Srilankan song. But Never understood the lyrics...

    • @kuwaitlife4467
      @kuwaitlife4467 6 місяців тому

      Ahankara nagare 90kid super song

  • @TharinduMihiran
    @TharinduMihiran 5 років тому +253

    ඒ කලේ ඉරාජ් කියල සුපිරි පොරක් ඉදල නේ !!

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh 5 років тому +144

    ඒ කාලෙත් මේවා පට්ට ගැහුවා ඒත් ආයෙ අහනවා 😍 මේ ඉරාජ් තමා අපිට ඕනේ 😍😍

  • @__.vidu._
    @__.vidu._ 3 роки тому +115

    තාමත් මෙව්වා අමතක නොකර අහන උන්🥺❤💆‍♂️

  • @achinthamadushan1568
    @achinthamadushan1568 2 роки тому +56

    අපි 6-7-8-9-10-11 වසරවල ඉද්දි ඔය සින්දුව පලනවා තාමත් ආසයි
    👍👍❤️❤️❤️❤️❤️

  • @judenimesh2073
    @judenimesh2073 8 років тому +253

    This era will never come back

  • @SimranDhillon186
    @SimranDhillon186 6 років тому +285

    I m punjabi
    But i love this song
    Music and rhythm is so mesmerizing

  • @nimeshadilrukshi5369
    @nimeshadilrukshi5369 3 роки тому +92

    මේ quality එක දැන් මල් සිංදු කරන අයට ගන්න බෑ ❤️❤️🥰🥰

  • @sinhaladubbing-2438
    @sinhaladubbing-2438 4 роки тому +58

    පරණ සිංදුවුනාට මාර නිර්මාණාත්මකයි.කැමරාකරණය ආදී හැමදේම ලස්සනයි.අද ගහන මගුල් වලට වඩා

    • @shanakachameera8465
      @shanakachameera8465 2 роки тому +1

      A kaleth wayasaka un me sindu walaya kiwwe ohomamamai. "ada gahana magul walata wada parana sindu kochchara hodada" kyala

    • @sinhaladubbing-2438
      @sinhaladubbing-2438 2 роки тому

      @@shanakachameera8465 2 years ago ඕයි😂 මේ දවස් වල ගහන සිංදු හොඳයි.ඒවායෙ කැමරාකරණය කොහොමත් පට්ට.මල් රැල්ල කැඩිලා.අවුරුදු ගාන බලල රිප්ලයි කරපං කියන ප්‍රකාශ හැමදාටම වලංගු නෑ.

    • @mathematicallife5388
      @mathematicallife5388 Рік тому +1

      ​@@sinhaladubbing-2438❤❤

  • @carlij7804
    @carlij7804 5 років тому +183

    අනේ අම්මෝ යකෝ.. අපි මෙව්වා තමයි ඇහුවෙ පොඩි කාලෙ.. ❤️

  • @sandeepa3637
    @sandeepa3637 3 роки тому +53

    මේකේ ගොඩක් 2021 අහන වුන් කවුද කියලා අහන්නේ මේ සින්දු යද්දි ඉපදිලාවත් නැති තාම ඉස්කොලේ යන පොඩි උන්😂

    • @everything8970
      @everything8970 2 роки тому

      True 🤣

    • @tileduminda
      @tileduminda 2 роки тому

      P phone eke dala karadara prasna ahala balapan ada pissu kelinna kelinna kelinna be v cal phone eke peththa 150ml valata thama profile pissu kelinna epa nikan yanna

    • @tileduminda
      @tileduminda 2 роки тому +1

      Phone pissu kelinna kelinna be ban kard aran evith ehenam lesbi

    • @cj9272
      @cj9272 25 днів тому

      Pees eka Aran ahuwe..

  • @vaseekaranjeganathan3222
    @vaseekaranjeganathan3222 4 роки тому +59

    i am a tamil now i can understand and love this song❤️

    • @Bloom-pq8nf
      @Bloom-pq8nf 4 роки тому +9

      You can understand the rap part which we cant 😄

  • @senurabandara123
    @senurabandara123 2 роки тому +29

    කොහොම හිටිය ඉරාජ් ද දැන් ගූරාජ් උනේ රජපස්ස ලගේ පස්සේ ගිහින්
    19/4/2022. අරගලේට ජය...
    Gohomegota

  • @darshangrao7481
    @darshangrao7481 11 місяців тому +5

    If any one from Karnataka, india please tag Arjun janya the music director who sold his music before it was released

  • @demonhunter3335
    @demonhunter3335 Рік тому +11

    I'm from Malaysia...This song is my favorite song of all time

  • @janakapiya1589
    @janakapiya1589 4 роки тому +26

    එ කාලේට ආයේ යන්න හිතෙනවා .♥️

  • @chamikadagaya9666
    @chamikadagaya9666 5 років тому +48

    පට්ට අතීතය.ආසාවේ බෑ බන් එ කලෙ

  • @thiwankasamaraweera5469
    @thiwankasamaraweera5469 4 місяці тому +3

    අපිට ඒ කාලේ ආලෝකය ගෙනත් දුන්නට ස්තුතියි ❤️

  • @jandeve7221
    @jandeve7221 5 років тому +521

    irajලා භාතියලගේ වලිය නිසා අපිට හොද සිංදු ටිකක් පොඩි කාලේ අහන්න ලැබුනා.

    • @ravii7543
      @ravii7543 4 роки тому +6

      Aththa thamai

    • @Sensai-u
      @Sensai-u 3 роки тому +41

      සුපිරියටම සිංදු ගැහුවෙ ඉරාජ්

    • @oshadaathmika335
      @oshadaathmika335 3 роки тому +9

      @@Sensai-u 🔥BNS

    • @AJay-pe6vg
      @AJay-pe6vg 3 роки тому +12

      Aniwa Iraj a kale patta songs set ekak kare.

    • @just_living_for_a_1D_reunion
      @just_living_for_a_1D_reunion 2 роки тому +40

      රාජFuckSirලාට පිං සිද්ද වෙන්ට දැන් උන් දෙගොල්ලො යාලුවො මල්ලී...🥲

  • @Karthik_Bharadwaj_AR
    @Karthik_Bharadwaj_AR Рік тому +6

    Arjun janya sir used this tune and remaked this in Kannada song nee neerige baare channi in Jarasanda film

  • @akalankaekanayake5798
    @akalankaekanayake5798 4 роки тому +32

    This is when Sri Lanka had a hip hop era. Sad that they don’t do songs like these gems anymore. Listening in 2020 June

  • @NineOkiDi
    @NineOkiDi 2 місяці тому +1

    ර්‍ඒ කාලේ ඉරාජ්ව අදුරගන්නේ මේ සින්දුවෙන්. පිස්සු හැදෙන්න කලින් ඉරාජ් කියන්නේ සුපිරියක් 😢. අපිට ඕන ඒ ඉරාජ්

  • @sandiprout4913
    @sandiprout4913 5 місяців тому +6

    I am from Odisha,India.i found this song when i was listening to yohani's mashup.she sung the line matte aloke.....,i found this line so catchy that i search and found this masterpiece ❤❤❤❤.it been 5 years still i love this song❤❤❤

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 3 місяці тому

      Bro what ? 6 years 🤔 isn't it like 4 , or am i living in past 😵

    • @SMGCHAD.
      @SMGCHAD. 3 місяці тому

  • @anupadesilva3478
    @anupadesilva3478 5 років тому +536

    2024 ? ❤️✨

  • @maheshikadilrukshi5496
    @maheshikadilrukshi5496 3 роки тому +24

    අපේ කාලේ ලස්සන කරපු සින්දු
    ❤❤❤🌹🌹🌹 2021 තාම අහනවා
    රනිදු ඉරාජ් නිරෝශා...😍😍😍🔥🔥🔥🔥

  • @dilirunagahawaththa304
    @dilirunagahawaththa304 5 років тому +63

    දැන් ඉන්න මල් සිංදු කාරයන්ගේ අවදානය පිණිසයි🤘

  • @nayanipriyadarshani8743
    @nayanipriyadarshani8743 Рік тому +4

    අලුත් කලාවක් ෂෝ එක බලලා ආයේ පරණ සිංදු ටික අහලා යන්න ආවේ.. මේ සින්දු වලට ගහන්න සින්දු තාම ඇවිල්ලත් නෑ ඔයාලා ආයේ කරනකම් එන්නනෙත් නෑ . Iraj & ranidu පිස්සුවක් 🥵❤️

  • @JanakaDasanayaka-j8e
    @JanakaDasanayaka-j8e 6 днів тому +1

    Thawa awrudu 50 ගියත් මේ සින්දු අහනවා ❤

  • @mightiestcarmods7954
    @mightiestcarmods7954 8 років тому +52

    Iraj and Ranindu... the best combination in music production.. Need more hits like this Bruh !

    • @dona335
      @dona335 3 роки тому

      💯 agreed

  • @nadunonline20
    @nadunonline20 5 років тому +59

    2020 අහන සෙට් එක❤

  • @සිත්තරාවී-ප9ඨ

    😔 මට ආයෙත් ඒ කාලෙට යන්න ඕනි.tv එකෙන් මේ සින්දු බලපු කාලේ 💔😔

  • @sampathrathnayaka5323
    @sampathrathnayaka5323 4 роки тому +16

    මැරනකන් අහන්න පුලුවන් 😍😍😍

  • @danumac3195
    @danumac3195 11 місяців тому +1

    මෙව්වා ඉතින් මැරෙනකල් අහනවා පුතේ❤

  • @jasonranaweera3630
    @jasonranaweera3630 2 роки тому +15

    These Legends gave us the same exact pure Hip Hop vibe to experience back in the day without going to The U.S.A...Thanking isn't good enough but thank you to our Hip Hop Lions..
    .♥❤️‍🔥

  • @maxsagara4973
    @maxsagara4973 2 роки тому +65

    යොහානි මේ සිංදුව කනවා කිව්වොත් මං වැරදි නැතුව ඇති.ඒ දවස්වල සුපිරියක්.

    • @navo398
      @navo398 Рік тому +7

      යොහානි කියන ගැනිට සින්දු කියන්න බෑනේ

    • @k.t.smusic5405
      @k.t.smusic5405 Рік тому +2

      කනවා නේන්නම්

    • @chamathmaneesha6203
      @chamathmaneesha6203 Рік тому

      @@navo398 hmm aka wennathi nena hit wune indiyaweth

    • @chamathmaneesha6203
      @chamathmaneesha6203 Рік тому

      rasayan dekak

  • @ceylonorange1947
    @ceylonorange1947 Рік тому +26

    මේ දේවල් දකිද්දී හිතෙනවා, ලංකාව දැන් ඉන්නවට වඩා ඉස්සර දියුණුයි කියලා

  • @HYITHO
    @HYITHO 8 років тому +195

    back when SL hiphop was at its peak

  • @shortofficials
    @shortofficials 3 роки тому +5

    Me 2021 bn.ඒ කාලේ මු ඇන්දේ හෙන විසාල කලිසම්.දැන් තමා ඩෙනිමට බැස්සේ

  • @joshuagoonetileke1132
    @joshuagoonetileke1132 Місяць тому +1

    Greatest Sri Lankan hip hop beat of all
    Time

  • @sachin265
    @sachin265 7 місяців тому +6

    Song starts at 0:50. Youre welcome!

  • @sasindudissanayake5585
    @sasindudissanayake5585 3 роки тому +12

    යකෝ මේ සින්දු එද්දි අපේ කිරිඅත්තලවත් ඉපදිලා නෑ. කොච්චර කල්ද.

  • @ニロシュチャトゥランガ
    @ニロシュチャトゥランガ 3 місяці тому +1

    Iraj 2010 කලින් ඔය වගේ සුපිරි සිංදු තාමත් ගහන් හිටියනම් අද රටේ සුපිරි තැනක් තියෙන පොරක් .දේශපාලනේට ඇවිත් නිකන් පච උනා අපරාදේ නිකන් 😊😢

  • @teklashan2129
    @teklashan2129 10 місяців тому +74

    2024 enyone?❤

  • @abdurrahuman7339
    @abdurrahuman7339 2 роки тому +9

    Multi Cultural Songs were Created those Days 🇱🇰❤

  • @kavindulakshitha9732
    @kavindulakshitha9732 2 роки тому +3

    පොඩි කාලේ පිස්සුවෙං අහපු සින්දුවක්. අයේ ඒ කාලෙට ගියා❤️❤️❤️❤️ 2022/11/04

  • @roshananirmal4562
    @roshananirmal4562 3 роки тому +26

    කෝ බලන්න 2021-2022 අහන set එක 🥰🤟

  • @tourscenes5035
    @tourscenes5035 3 місяці тому +1

    This song brought back my old memories.. Vera level .. Neruppu 🔥🔥🔥

  • @hardeeproshta5584
    @hardeeproshta5584 3 роки тому +6

    Again here ....heard it in some pop album cd 15 years back....still its awesome....love from shimla🏔️🏔️🏔️🏔️🏔️🏔️🏔️🏔️

  • @buddhikaliyanage9794
    @buddhikaliyanage9794 Рік тому +6

    ආයෙත් ඒ කාලෙට යන්න තිබ්බනම් කියලා හිතුනා ඇත්තටම දැන් තියන ගෑනුන්ට වදින ගාථා වලට වඩා මේ සිංදු කොච්චර ලස්සනද.. එ කාලෙ මේවා කොච්චර අලුත් කන්සෙෆ්ට්ද 🥺🥺

  • @Anypost2233
    @Anypost2233 5 років тому +12

    අවුරුදු 9 ගිහින් තවත් අහනවා

  • @ෂෙහාන්-ග8ඬ
    @ෂෙහාන්-ග8ඬ 3 роки тому +10

    අම්බො බ්න් මේ සින්දුවේ සින්හල ටික පට්ට ලස්සනක් ඈ ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️❤️❤️❤️❤️❤️‍🔥❤️‍🔥❤️❤️‍🔥❤️❤️‍🔥❤️❤️‍🔥❤️❤️‍🔥❤️❤️‍🔥❤️‍🔥❤️❤️❤️‍🔥❤️‍🔥❤️❤️❤️‍🔥❤️❤️‍🔥❤️❤️‍🔥❤️❤️‍🔥❤️❤️‍🔥❤️❤️‍🔥❤️❤️‍🔥❤️❤️‍🔥❤️

  • @RPMUSIC-1
    @RPMUSIC-1 2 роки тому +5

    තාමත් ආදරෙයි ඒ අතීතෙට සිංදුවලට 🙂💕

  • @damithranga189
    @damithranga189 5 років тому +27

    2020 අහන අය කෝ???

  • @lfatollyrics
    @lfatollyrics 5 місяців тому +2

    ලංකාවට hip hop උණ බෝකරපු සෙට් එක iraj , Ranidu, Randhir, Chinthy ❤

  • @donruwanyapakulathunga8405
    @donruwanyapakulathunga8405 4 роки тому +4

    If I not mistaken its the first Range Rover sports came to Srilanka. Wp KB 1144 or 4411. Happy to see it again!!!!

  • @sasindagodakumbura4715
    @sasindagodakumbura4715 Рік тому +1

    Thamath asai ayema e kaleta yanna. ❤️

  • @mohamedshafran5213
    @mohamedshafran5213 2 роки тому +2

    ඒ කාලේ අපි ඉරාජ්ගේ සින්දු මේරි මේරි ඇහුවේ
    ඉරාජ් ඔයා දේසපාලනයට ගිහින් රෙවටුනා

  • @bharathgowda8466
    @bharathgowda8466 Рік тому +17

    Who is here after magical composer janya ji song keli😂😂😂

  • @sumithragallage5265
    @sumithragallage5265 8 місяців тому +1

    Issara iskole yanakale aluth sinduwak release wunama ahanna kana katta❤

  • @rukmalsameera4274
    @rukmalsameera4274 2 роки тому +5

    ඒ කාලෙට ආයේ යන්න තියෙනවනම්..🥰🥰🥰

  • @Madhu3732
    @Madhu3732 3 місяці тому +1

    ඒ කාලේ වගේ.. අද ත්.. මේ සින්දු තාමත් රැව් දෙනවා 😍😍😍😍❤️

  • @තිලා-ෂ3භ
    @තිලා-ෂ3භ 5 років тому +70

    ඉරාජ්.... මෙව්වනේ බං සින්දු. හැකියාව තියෙද්දිනේ වෙන ආතල් දෙන්නේ.

  • @damitha221
    @damitha221 Місяць тому +1

    Man for this kind of sound quality..... Ranga D. ( Ranga Dasanayaka) i dont know what happened to him now

  • @WRN-yx2vo
    @WRN-yx2vo 5 років тому +89

    යකො මැතිවරණ කොමසාරිස්නුත් රගපාලද😅

  • @SeshanBhagye
    @SeshanBhagye 4 місяці тому +2

    😒🫵අර iraj චිත්ත රෙද්ද ගලවලා ආයෙත් මෙ අයත් එක්ක සිංදු කරානාම්. ආයෙත් පරණ music industry ඒක හැදෙයි

  • @livestream7497
    @livestream7497 Рік тому

    Adarei oi me sinduwalata thamath ape podi kale mathaketa aran yanawa❤

  • @madushan94
    @madushan94 3 роки тому +3

    Me quality ekema me track ekema lankawe music 2021ta awa nam dn mulu loketama gemak ghla. Eth apita bara panthiyen kohe hri weraduna 💔

  • @KMS007-s3f
    @KMS007-s3f Рік тому +4

    ඉරාජ් මේ වගේ සිංදුවක් කරන්නකො ආයේ සිංහල,දෙමළ ඉංග්‍රීසි මික්ස් උනු එකක්.ලංකාවෙ මේ වගේ trend වෙන වැඩක් කරන්න පුලුවන් අයගෙන් ඉස්සරහින්ම ඉන්නෙ ඔයා

  • @GigaChad-s3d
    @GigaChad-s3d 3 місяці тому +1

    ඒ කාලෙ vibe එක නම් පිස්සුවක්...❤️‍🩹😎

  • @nimeshmadushan1717
    @nimeshmadushan1717 4 роки тому +43

    ඇත්ත්ටම ඉරජ් ගැන් කණගාටුයි ..ඉස්සර මෙහෙම රීමික්ස් රීමේක් කරපු කෙනා නේ දැන් යූටුබ් විව්ස් පස්සෙ හෙලුවට මුවාවෙලා ඉන්නෙ..ආයෙ ඉස්සර ක්‍රමේට එන්න..🤘

  • @mr.s9424
    @mr.s9424 2 роки тому +4

    ඉරාජ් අයිය එයාගෙ තැන නැති කර ගත්ත එකට නම් හිතට අමාරුයි මේ වගේ සිංදු අහද්දි 😒😔

  • @yovindudesilva
    @yovindudesilva 3 роки тому +3

    මට ආලෝකේ ගෙනදේවී සංසාරයේ🤩❤.

  • @migarakumara4349
    @migarakumara4349 3 роки тому +3

    මට ආලෝකේ ගෙන දේවී ජෙනරේටරේ

  • @durkio1536
    @durkio1536 2 роки тому +2

    These were the good times of a Sri Lankan kids childhood back then. Brings back so many memories. This hit was massive back then. 🙏🏼❤️🇱🇰🔥

  • @isurumalshan9613
    @isurumalshan9613 Рік тому +1

    ඇයි දැන් මේ වගේ සින්දු ගහන්න බැරි ඉරාජ් අයිය 😢

  • @rockngames3721
    @rockngames3721 Рік тому

    Ranidu iraj killa b this masterpiece our child hood remember. Legendary masterpiece this century. Golden era of our hip hop and remix song. Listen 2023 .love from SL 🇱🇰🇱🇰🇱🇰 and Tamil rapper very impressive. But I don't remember who's him

  • @selfdevelopment3433
    @selfdevelopment3433 4 роки тому +26

    யாராச்சும் இப்பவும் பாக்குறிங்களா?❤

    • @wingsharish
      @wingsharish 3 роки тому

      இங்கு நான் .. தமிழகத்தில் இருந்து.

    • @SMGCHAD.
      @SMGCHAD. 3 місяці тому

  • @MawatheApi18
    @MawatheApi18 2 роки тому +5

    කොච්චර සුන්දරද ඒ කාලේ😌😌

  • @isankagayashan2471
    @isankagayashan2471 5 років тому +11

    පටිට රැපක් තියනවා එලම

  • @sasikabandara2669
    @sasikabandara2669 6 років тому +25

    2019 still available

  • @chinthakanayanajithgagewat2364
    @chinthakanayanajithgagewat2364 3 роки тому +21

    2021 අහන අය කෝ බලන්න..😍

  • @twotownoneman6122
    @twotownoneman6122 5 років тому +10

    කාලෙකින් අහන්න හම්බුනේ.... අායෙත් පරන කාලෙ මතක්වෙනව..... 😅😅😅

  • @hansham480
    @hansham480 2 місяці тому +2

    ඉස්සර ඉරාජ් තාමත් හිටියා නම්.... 😢

  • @anuekanayak2005
    @anuekanayak2005 Рік тому

    අැත්තටම නියම song එකක්.එ song එකනං පිස්සුවක්😍😍😍😍😍😍😍😍😍😍😍

  • @manojwarnasooriya729
    @manojwarnasooriya729 5 років тому +4

    Thamath hirigadu pipenava bro e beat ekata! 💜💜💜💜💜💜💜💜💜

  • @ChamiyaModz
    @ChamiyaModz Рік тому

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ

  • @sandunlasantha
    @sandunlasantha 7 років тому +22

    🎼🎧 Still listening in 2️⃣0️⃣1️⃣8️⃣😍😍

  • @sandaruwangunathilaka2066
    @sandaruwangunathilaka2066 2 роки тому +4

    2022 th ahanawa.epa wewnne na.

  • @nuwanmadusanka9784
    @nuwanmadusanka9784 Рік тому +1

    රනිදුට අපි ගැන හිතන කාලේ... ආයෙත් එනවා නම්

  • @RanmaliEvents
    @RanmaliEvents Місяць тому

    What a song?….its says about a sad story of a genuine character,perhaps may be caught on a betrayal story😢

  • @cleoo7608
    @cleoo7608 3 роки тому +3

    පෙම් කැකුළ අහල ආලෝකෙ ගෙනදේවි මතක් වෙලා අහන්න ආපු අය කෝ🤗🤗

  • @tourscenes5035
    @tourscenes5035 3 місяці тому

    Hey Krishan we miss you ..This rap is fire .. we need more like this..

  • @shanakacchathuranga3142
    @shanakacchathuranga3142 2 роки тому +4

    රොමේෂ් සුගතපාල දිගු දැස දකින්න කලින් ආපු සිංදු