me song eka mn yr eke de sing kle?Lashmi bai singer gana oya danna dewal share krannakao.podi dawas wala inda interest song k wage ma singer kenek.plss.when she was died,born,residence etc...pls
Me geetha thama ada nithara ahenna oni oya kalakanni rata kanna hadana unnta danaganna . Ape paukara deshapaluwo misa thama api niwata jathiyak higanno bawata path kare .. oba thumiyata digayu vrwa . Theruwansaranai siyalu devipihitayi 🌻🌻🌻🌻🌻
Lakshmi Bhai,was the first female stage actor she played the male & the female part on the stage.her singing was beautiful.She was royalty in her heyday's.She lived in Amer-street flats colombo12..I seen my Granny & mommy talking to her.when they meet.Lakshmi Bhai was a film-star to she was in most of the film's with Gamini in the 60'ttys.
Yes she came to Towerhall on 27th April 1927. Lakshmi Bai and Annie Boteju were the pioneer female stage actresses of Nurthi era. Those days when Lakshmi played the male role Anne played the female role and vice versa. My Grandmom too a big fan of Lakshmi Bhai. Once she told me there was a simulation of the arrival of King George to Ceylon by Towerhall and Lakshmi played the role of King George.Those days when she enter the tower hall for a ceremony by her car people mocked in the vicinity of Towerhall to see her. roads closed from 1st cross street Pettah and Police had to control the crowd as well :)
pls tell me about the lakshmi bai.i am searching about her details.specialy i need to know when was sing this song and her biography also.when was she died?pls...
A wonderful great Song by a Real Sri Lankan Muslim Lady . Those days no Racism and No jathibedha in our beautiful Buddhist country . Jathibeda was created in 1950 's by Our own Political Leaders and spoiled the country .
I am so glad to see and hear this great lady singing with great patriotic mind of our country and it's heritage. This is good advice and warning for our younger generation and others to hear this in order to rejuvenate their patriotic feelings and national conscientiousness. May her long live to educate our heritage to the modern materialistic masses. best wishes
අච්චි කියන හැමදේම අද ඇත්ත වෙලා රත්තරන් සින්දුව අච්චි අම්මෙ...මතු බුදුවන බුදුන් දැක නිවන් දකින්න ඔනේ..
මෙවැනි ගීත අපිට අහන්න සලස්වපු ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේවා තුනුරුවන් ගේ ආශිර්වාදය ආශීර්වාද ලැබේවා
පලමුව පිං දෙමු මෙෙත්‍රි ඔබට මේ ගීතය ලබා දීම වෙනුවෙන්, අද කාලේ අය මේව අහලවත් නැ,එදා මුස්ලිම් සහ දෙමළ ශිල්පීන් හෙළ කලාවට කළ අමිල සේවය අනගිභවනීයයි,ලක්ෂ්මි බායි,මොහිදන් බෙග්,ඒ,එම්,යු රාජ්,කරීම් මාස්ටර් අැතුලු මෙකී නොකි සියලු ශිල්පීන් සිහල කලා ලොව අමරණීයන්,දිවන්ගත ඔබලා නිවනින්ම සැනසේවා!ජීවත්ව සිටින ශිල්පීන්ට නිදුක් නිරෝගි සුව ප්‍රාර්ථනා කරමි!
S
රොක් සාමි මාස්ටර්.තව කොච්චර දෙමල මිනිස්සු හිටියද.මේ රටේ කපටි දේශපාලුවොන්ට ඕනෙ විදියට ඒව කරා.
දැං ඉන්න උන් බලපිය අහපිය මේ ගීත .අද පිට දීපයන්වලට අපි වහල්ලු වෙලා
රත්තරන්ම රත්තරන් වටින වීඩියොවක් . ඔයාල අපිට හිටි ජාතික වස්තූන් ලක්ශ්මී බායි අම්මේ ❤️
This song is golden of sri lanka
ඇස් දෙකට කඳුලුත් ආව. අද ඉන්න කෙල්ලන්ගේ අහලක වත් නැති සිරියාවක් මේ ආච්චි අම්මගේ හිනාවෙ තියෙනවා. සිංහල කම හිත ඇතුලෙන් ආඩම්බර උනාට, සිංහලය දැන් කරන දේවල් දැක්කම මේ සින්දුවේ අර්ථයන් කෙතරම් ගැලපෙනවද කියන එක මොනවට පැහැදිලි වෙනවා ...
දැන් උන් වේදිකාවකට එන්නෙ එක්කො හෙලුවෙන්, නැත්නම් ලෝකෙම තියෙන විච්චූරණ පෙරවගෙන. කොටින්ම තරග විනිශ්චයට එන ප්‍රවීණයො කියාගන්න උන් පවා. මේවගෙ සරල සුන්දර සංවර ප්‍රවීණයො වීඩියෝ වලින් වත් බලාගමු.
Dan enna hamotama hoda paadam
කෙමෙන්ට් බැලුවම තෙරෙනවා තාම අපෙ පැරණි රසාස්වාදය තියෙන නියම සිංහලයො ඉන්න බව ආඩම්බරයි ලක්ෂ්මී භායි මැතියනි ඔබට නිවන් සුව 🇱🇰☸️❤️🙏
sampurnayemma attakh kiyala tiyenne
Mage maaniyanta moksuwama weewa
ඉන්නවා මල මිනි වගේ
පින්වත් මෑනියනි ගායනා කරන එක අකුරක් පාසා අපිට අභිමානය දනවනව. ඔබ තුමියට තෙරුවන් සරණයි. සියලු දෙවි පිහිටයි. නිර්වාණාබෝදයම වේවා.
💃💃💃💋💋
0097430290411
කොහොමද සින්දුව. අදට ගැලපෙනවා සුපිරියටම 💪❤💖
මෙන්නමේ සින්දු මේ අමන මොඩා පල් හොර මිනීමරූ දේශ පාලුවන්ට අහන්න යවපල්ලා මේහරකුන්ට බල්ලන්ට
හෙරලි බතල ටික නුපුරුදු අම්මා
රට හාලේ බත කාලා...
කිරි නැති හන්දා රට කිරි දීලා සිංහල දරුවෝ මරන්නා ..
එදා ගායනා කරපු මේ ගිතේ අද කාලේට කොච්චර ගැලපෙනවද මෙච්චර අනාවැකියක් පල කරපු ගිතයක් තවත් තියෙනවද කියලත් හිතෙනවා 💕
ඔවු මේ රටේ දැන් තත්වය එක්ක
මේක අහනකොට ඇස්වලට කදුලු අවෙ මට විතරද.නිවන් සුව මෑණියනි ඔබට
Aththatama papuwa ridena
@@krishanthiabeygunawardena8031 hmm ou moleth ridenawa..api apitamane mehema karaganne kiyala...
අප කාටත් දසින් කදුලු වගිරෙනවා..
@@smbandara7915 😂😂😂😂😂
😂ape desapaluwo karapu
pagawata karapu hariya tama
මෙක අදට කොයි තරම් ගැපෙනවද...ස්තුතිය මැතිනියනේ...සිරස නමා ආචාර කරමි ලිව් අයට සංගිතේ සපයන අයට...🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මෙහි මුල් ගීතයත් අහලා බලන්න.
අදට හොඳමටම ගැලපෙන ගීතයක් ,ස්තූතියි මෙහෙම ගීත අපිට අහන්න සලස්වනවාට.
පැරනි හෙලයන්ගේ හැමදෙයක්ම ඉතාමත් හරවත්. නැවතත් අපි ඒව පුලුවන් තරම් ඇසුරට ගතයුතුයි. බලන්න තිබෙන සිරියාව .දැක්කම හිතට සතුටුයි . 💐
මේතරම් මනහර ගායිකාවගේ ගීතය සදාකල් රැදේවා
මෑනියනි මෙි අාදරණිය පනිවිඩය සමාඡගත කල ඔබ තුමියට මාගේ ශිර්ෂ පුනාමය
ජාතිවාදීන් ට මේවා පෙනේවා, ජාතිය කුමක්වුවත්, ආගම කුමක්වුවත් ඔබතුමියට නිවන්සුව පතමු.
Amma oyata niwan suwa
කොච්ච ඇහුවත් එපාවෙන්නැති අමරනීය සින්දු ඖඅ ඉන්නෙ ලස්සනට ඔලුව වහන්නෙ නැතිව අමුතු මුස්ලිම්ලට අතීතයේ සුන්දර මිනිස්සු සමගියෙන් ජීවත් උනු බවට මේවා හොදටම ඇති
methumiya muslim nowe mamahithanne mele jathika kawru hari a gena pehedili karanawa nam hondai
නම ලක්ෂ්මි භායි. දෙමළ කෙනෙක් වෙන්න ඕන.
ඇත්තෙත්ම මේ ගීතය අදට ඉතාම ගැලපෙනවා. මිහිරි තනු,මිහිරි කටහඬ,මනා ගායනය . මෙන්න භාවික ගීත .අද තියෙන්නෙ වැළපුම් ගීත .
සින්දුව කියන්නේ ලක්ෂ්මි බායි.... දැන් එතුමිය අප අතරින් නැතිවුනත් අදටත් මේ සින්දුව අමරණීයයි. මර්වින් සිල්වා මහතාගේ ප්‍රියතම ගීතයක්. මේ සින්දුව එදාටත් වඩා අදටයි ගැලපෙන්නේ ...
මරුවියා කියන්නෙ අර පල් මෝඩයා ද?
Marvin silwa kiyanne sathek.methumiyata apahasa karanna epa
අම්මෝ ඇයගේ හඬේ මිහිරි බව සුන්දර සිනහව වගේම ගායනයක තියෙන සජීවි බව මාව ළමා කාලයට රැගෙන ගියා පිංවත් මෑනියනි ඉපදේවා නැවතත් අප අතරම 💐❤️😌
me song eka mn yr eke de sing kle?Lashmi bai singer gana oya danna dewal share krannakao.podi dawas wala inda interest song k wage ma singer kenek.plss.when she was died,born,residence etc...pls
සොඳුරු මතකයන් සදා අමරණීයයි ඔබතුමියට නිවන් සුව ලැබේවා 🙏🏻🙏🏻🙏🏻😥
සිංහල ජාතිය වෙනුවෙන් , මේ මනුෂ්‍ය යෝ කළ මෙහෙයට සදා ණය ගැතියි....
අදට ගැළපෙන ගීතයක්.. .
2019 ගැලපෙන geeta neda oba tumiya දකින්නටත් ආසයි aaya epadenna patannam ape රටේම අම්මේ 💕💕😘😘🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏
මේ ගීත අදටත් ජීවමානයි. ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
රටට ජාතිය වනසන්න බලාගෙන වගේම මුදල් වටිනාකම විතරක් දන්න උනුත් මේව බලනවා උන් තමයි dislike කරලා තියෙන්නේ. පොඩි කාලෙ ඉදලම ආස සිංදුවක්. කෝහේ හරි ඉන්නවනම් අපි අතරට එන්න ආච්ච් අම්මේ!
ඒ අම්මගෙ සතුට.දුක. 🙏🙏🙏 නිවන් සුව ලැබේවා අම්මෙ
2021 මම අදත් අහනව ඔබ තුමීයට. නිවන්සුව ලැබෙිවා
එදාට වැඩිය අදටයි මෙය ගැලපෙන්නේ . එවාගේ තමයි ජති බෙදයකින් තොරව අපේ කම පෙන්නනවා ඒක හිතට දැනෙනවා .බුදු සරණයි දෙවි පිහිටයි අම්මා ඔයාට .
Papuwa rodenawa
පිටරට සිරිතට දිව දික් කරනා අද සිංහල කළු සුද්දා..
අපේ රටට, ආදර්ශ යක්දුන්නට, නිවන්සුව අත්වේවා,
අනේ අම්මේ හරිම ලස්සනයි.හරි ම සතුටු හිතුනා
මෙය ශ්‍රී ලංකාවේ ජාතික ගීය බවට පත් කරන්න ඕනි. ඒ තරම් මේ ගීතයේ දේවල් සැබෑවෙලා තියෙන්නේ අද වෙද්දි. 😢
Supr amma obata
අනිවාර්යයෙන්ම
Aththatama
,ද්
Sure
මේ සින්දුව අදටත් හොඳට ගැළපෙනවා
Hatatath
Godak watinawa me Geetha . Jaya wewa . Digatama wade hodin karagena yanna.
How beautiful and true. Must salute her for this valuable song.
මුලු.ජාතියටම.අඩබරයකි..බුදුන් රකිවා.පලකරඅයට.බුදු සරනයි ..මැනියෙනි.බුදුන් දැකනිවන්දැකුමට බොහොදුරක් නොමවෙිවා මෙිවා.සිංදුජාතියට.දුන්නාට🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අද කෝ අපට එහෙම රටක් ඉදිරි පරපුර වත් මෙහෙම හදමු හොරකන් නොකරන නයකයෝ ටිකක් .2023න් පසු.
අදට තමයි හරියටම ගැලපෙන්නේ .👍👍👍👍❤💎
එ සිහළේ ආයෙම පණ ගන්වන්න ඕනි ☸️🕊️ බුදුන් සරණින් දහම් සරණින් සඟුණ් සරණින්
අදට.ගැලපෙන.ගීතයක්.ලස්සනයි ගොඩක් .දාන් .ඉතියන.සින්දුවාගෙ.නෙමෙයි .ගොඩක් .හොඳයි .නිවන්සුව.අත්වේවා
අම්මා ඔබට නිවන් සුව❤️
ජාතියේ අභිමානය දනවන සුන්දර ගීතයක්
S
S
Same
අහන්න අහන්න රහයි...........අදට ගැළපෙන යතාර්ථවාදී ගීත..........
එදා ගිත අද කාලේ ගිත වගෙද මොන තරමි අර්තවත්ද ඇහුවහමත් හිත නිවිපහන් වෙනවා වාසනාමාලි
මමත් පුංචි කාලේ ආදරේ කලා මේ ගීතය අදටත් ආදරණීය
එදා මේ කාලකන්නි මේ ගායනය ඇහුවනම් අද මෙහෙම වෙන්නෙ නැ අදටත් බල්ලො ටික පොර කනව බලයෙ ඉන්න කාලකන්නියෝ
Golden voice.Amaraniiyai.Best live performance in sri lanka.Respect.Jayawewa.amaraniiyai.
අද කාලේ අහන්නැති අහන්න ඕන ගීතයක්👏
සිංදුවත්,ගායනයත්, ඉදිරිපත් කිරීමත් අතිවිශිෂ්ඨයි
Hitagenadda
Athivishittai sahodaraya
I was searching this for years...Thx a lot for publishing this
ඒකට දැන් මුහුද දිහා බලාගෙන උද්ගෝශන කරනවා ගෙනත් දියව් කිය කියා.රටට නිගාකරනවා .රටකිරි දියව් රට හාල් දියව්. සින්හලයට ගිය කල .ඔබතුමිය කියපුවා සහතික ඇත්ත.🙏🙏
සිංහල විතරක් නෙවෙයිනේ දැන් ලංකාවේ ඉන්නේ.
@@unlimitedfunzone9050 රටේ මිනිස්සුද පිටරට දේවල් ඉල්ලන්නේ පාලකයෝ නෙමෙයිද රට හිගාකන තැනට පත්කලේ.
Me geetha thama ada nithara ahenna oni oya kalakanni rata kanna hadana unnta danaganna . Ape paukara deshapaluwo misa thama api niwata jathiyak higanno bawata path kare .. oba thumiyata digayu vrwa . Theruwansaranai siyalu devipihitayi 🌻🌻🌻🌻🌻
තුන් කල් බලල කියපු සිංදුවක්. අද කාලෙට ගැලපෙන්න කියපු සිංදුවක්
මේ ගීතය අද හොදට ගැලපෙනව.
🎉
ඔබතුමියගේ එඩිතර චිත්තාකර්ශනිය ගායන විලාශය පියකරු සිනහව විශිශ්ටය. ඔබතුමියට නිවන් සුව අත්වේවා !. මෙවනි වටිනා ගීත රැකගැනීම පිලිබදව මෛත්‍රිසිහ මහතාට ගොඩක් පින්.
ආදරණීය මැ ණීයනි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා.
පිංවත් මෑනියනි ඔබ තුමියට අපගේ උත්තමාචාරය .....🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
We salute you. You are a national asset.You may live longer.
මොනතරම් වටිනා සිංදුවක්ද❣️
නිවන්සුව ලැබේවා පතමි 🙏
මේ ගීතය එදාට වැඩිය ගැලපෙන්නේ අදටයි.රටේ මිනිසුන් ගේ කොදුනාරටිය බිද දැම්මෙ එදා මෙදා තුර බිහිවූ පාලකයන් ගෙ දක්ෂ කම් නිසා වෙන්මයි.
මෙි ගිතය.ඇසේන.විට.මගේ.සිතේ
ලේ.කකියනවා.මෙිවා.තේරුම් .ගත්
තරුණ නායයෙකු.බිහිවෙිවා.ඔබ
තුමියට.නිවන්.සුවය
.හරිම ලස්සනයි ........තෙරුවන්සරනයි
ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා
තම රට දේවල් පිට රට පටවා
පිට කාසිය මෙහි ඇද්දා
පිටරට සිරිතට දිව දික් කරනා
අද සිංහල කළු සුද්දා
කන්ට අදින්ටා පිටරටින් එනතුරු
මුහුදට දත නියවන්නා
හෙරළි බතල ටික සුපුරුදු අම්මා
රට හාලේ බත කාලා
කිරි නැති හින්දා රට කිරි දීලා
සිංහල දරුවෝ මරන්නා
පිටරට හාලේ බත් ටික නැත්නම්
බඩගින්නේ සිංහලයා
අන්තිමේදී බුදියන පැදුරත්
දැන් දැන් පිටරටින් එන්නා
පිට දීප දේශ ජයගත්තා
ආදී සිංහලුන්.....
අද කාලෙට ගැලපෙනම සිංදුවක් 😥
ඔබේ ගීතය මනහරයි මනස්කාන්තයි අනගිභවනීයයි. මේ ගීතය සදාකල් රැදේවා. ඔබතුමියට නිවන් සුව අත්වේවා !
2024🇱🇰🇱🇰🇱🇰👍❤️🇱🇰🇱🇰🇱🇰
මෙහි සැබෑ අරැත වැටහෙනවිට අපි ගොඩක් පරක්කු වැඩි... මා කුඩා කල මේ ගීතයට සිනාසුනා.. දැන් මා මේ ගීතය අසා හඩමි..
🤔😓😓😓....
වචනයක් වචනයක් පාසා සත්‍යම ඇති මෙය... ජාතික ගීයෙන් පසුව ගායනාකලයුතු තත්වයට පත්ව ඇත.. එක්වරක් අසා බලන්න... රට ජාතියෙහි හෙළුව මෙයයි.. 🤔🤔🤔😓😓😓
අනිවාර්යයෙන්
👍👍👍👍👍👍👍
අද තමා මේ කතාව ඇත්තම වෙලා තියෙන්නේ....
ඔබට නිවන් සුව ...
❤❤❤❤
මෙ ගිතයෙ වටිනකම කොයිතරම් වටිනවද කියලා බලන්නකො ලස්සන බොම අගෙයි උතුම් තෙරුවන් සරනයි
Anura meka dakkada danne nehe
කටහඩ.ලස්සනයි.මැතිනියනි..අර්තවත්..සිංදුව..නිරෝගි.ජිවිතයක්..ඔබට.🎉️🎉️🎉️🎉️🎆👍
තෙරුවන් සරණයි, මේ අම්මා වයසට ගියත් හිතේ තියෙන ගැම්ම, අව්‍යාජ අහිංසක ගැමි සිනාව.....එදා හිටියා මේ මහපොළොවෙ හදා වවාගන කාලා ...නිරෝගිව ජීවත්වන...මැරෙන බව දන්න ,ඒ මරනෙට බය නැති ආදරණීය මනුස්සයෝ.... . හැමෝටම තෙරුවන් සරණයි මේ වගේ ගීත ප්‍රචාරය කරලා අපේ අයට ජීවයක් දෙන්න....ඒ පැරණීගී අරුත් එදා හිටි මිනිසුන්ගෙ අදහස් 🙏🙏🙏🙏 කවුද එන්නෙ අපි එකමුතුව දයාවෙන් යුුුතුව මෙවැනි බෝගයන්ගෙන් සශ්‍රික භූමියක් නිර්මාණය කරන්න.....
මේ ගීත ජාතිවාදීන් ට අතුල් පහරක්. මේ ගීත අහන්න සැලසුව ඔබට බොහොම පිං . ඒවගේම මේ දුර්ලභ බොහෝ ගීත සංරක්ෂණය කොට ඇති ගූවන්විදුලි සංස්තාවත් රැකනොගත්තොත් පැරණි චිත්‍රපට වගේ නාම මාත්‍ර යක් විතරක් ඉතුරු වේවි .ලක්ශ්මී බායි මැතිණියනි ඔබට නිවන්සුව අත්වේවා
2022
තාමත් හොදටම ගැලපෙන සිංදු
කාලෙකින් අහපු හොඳ සින්දුවක්
Lakshmi Bhai,was the first female stage actor she played the male & the female part on the stage.her singing was beautiful.She was royalty in her heyday's.She lived in Amer-street flats colombo12..I seen my Granny & mommy talking to her.when they meet.Lakshmi Bhai was a film-star to she was in most of the film's with Gamini in the 60'ttys.
Yes she came to Towerhall on 27th April 1927. Lakshmi Bai and Annie Boteju were the pioneer female stage actresses of Nurthi era. Those days when Lakshmi played the male role Anne played the female role and vice versa. My Grandmom too a big fan of Lakshmi Bhai. Once she told me there was a simulation of the arrival of King George to Ceylon by Towerhall and Lakshmi played the role of King George.Those days when she enter the tower hall for a ceremony by her car people mocked in the vicinity of Towerhall to see her. roads closed from 1st cross street Pettah and Police had to control the crowd as well :)
Yes
Jenat Gabriel was she Sri Lankan?
pls tell me about the lakshmi bai.i am searching about her details.specialy i need to know when was sing this song and her biography also.when was she died?pls...
Pls tell more details about lakshmi bai.i am very interesting .
A wonderful great Song by a Real Sri Lankan Muslim Lady . Those days no Racism and No jathibedha in our beautiful Buddhist country . Jathibeda was created in 1950 's by Our own Political Leaders and spoiled the country .
මේ ගීතය දකින්න අහන්න ලැබීමත් භාග්‍යක්..
ගරු ලක්ෂ්මි බායි මැතිණියනි ඔබතුමිය මෙම ගිතය ගායනා කර මවිබිමට අතිමහත් පාඩමක් කියා දුන්නාය අපේ රටේ සිටි එදා පාලකයන් මෙම ගිතයෙන් දෙන පණිවිඩය අවබෝධ කරගෙන රාජ්‍ය පාලනය සිදුකළා නම් රටට වෙලා තිබෙන මෙම නස්පැත්තිය විනාශය සිදු වන්නේ නැත දැන්වත් රට කරවන පාලකයන් මෙය මනාව අවබෝධ කර ගනිත්වා මැතිනියට නිවන් සුව ලැබේවා !🌹🇱🇰🙏
2021 අදටත් ගැලපෙන ♥️♥️♥️
අම්මේ ඇත්තටම ගීතයෙන් වගේම. භාවයන්ගෙනුත් දෙශ අභිමානය වඩවන්න ඔබ සමත් උනා.... අපේ රටේ ඉන්න දේශපාලුවො මේවා දැක්කනම් ඇති
නියමයි අම්මේ, අද කාලේ තියෙන කබල් සිංදු ඉස්සර සිංදු තවමත් ඉදිරියෙන් තියෙනවා. ජයවේවා අම්මට.!!!
අද මෙවැනි ගීත ප්‍රචාරය නොවන්නේ ඇයි?
ගීතය අතර මැද සිංහල යනුවෙන් තිබීම ඊට ප්‍රධාන හේතුවයි.
තම රටේම අසරණ වෙන සිංහලයා..... අනෙකුත් සුළු ජාතින්ගේ හිත් රිදේවි යැයි සිල් රකින අපූරුව.
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
පිට කොඳු බිඳ ගත් ඔල මොළ නිවටුනි.... අසන්
අද විකාෂනය වියුතු සි0දුවක්
Good son
Cakawarnketa gatawa
පෞඩ ජාතියක කොදු නාරටිය කැඩුවේ මේ පාදඩ දේශපාලුවො
Apita monada wela thiyenne kiyala api danneth na
හරියටම හරි.
True
2022.03.09 වර්තමානයේ මේව කොච්චර සැබෑ වෙලාද 😥😥 ඇස් දෙකෙන් නොදැක නුවනින් දැකලා කියපු අනාවැකී 😥😥😥
I am so glad to see and hear this great lady singing with great patriotic mind of our country and it's heritage. This is good advice and warning for our younger generation and others to hear this in order to rejuvenate their patriotic feelings and national conscientiousness. May her long live to educate our heritage to the modern materialistic masses. best wishes
පිට දීප දේශ ජය ගාත්තා . . .
තෙරුවන් සරණයි ආච්චි අම්මා ❤❤
Lss
අවු 40 ට ආසන්න කාලයක් වන මෙ සි0දුව ට හැම දාමත් අමරණිය ගිතයක්
Ithama lassanai.....godak pin mewage de balanna salasuwata ......
සුවපත්වේවා,, ! බුදු දහම අනුව : ජීවත් වීම යනු අපේක්ශා ගොන්නක් පොදිබැද ගෙන නය ගනදෙවකට පැටලීමකි,, අවිද්‍යාවෙන් හොද යහපත් ඉස්ට කාන්ත ප්‍රියමනාප දේ හොය හොයා ආස්වාදයෙන් මගේ කර පිනවමින්, , අපිට හොදදේ ලැබෙද්දි මෝහයෙන් මුලවී ආස්වාදයෙන් පිනව පිනව මගේ ළඟ තබාගන්නමයි ජීවිත කාලයේම වෑයම, , , කවුරුත් එහෙමයි , ඒත් ඉතිං අපිට සැප සතුට විතරක් නොවෙයිනේ ලැබෙන්නේ අපි කැමැත්තෙන් බැදුනු දේ අමිහිරි අමනාප දුක්ඛිත බාල ගිලානා ආබාධ වෙද්දි අසුභ නිමිත් තට අයෝනිසෝ මනසිකාරයෙන්
වහාම ඉන් මිදෙන්න බලනව , සත්‍ය වශයෙන්ම මෙය සිතුවිලි හෙවත් මායා ලෝකයක් නොවේද ,,? එය සිතේ වු සං සංදනයෙන් උරුම ඵල නොවේද ,, ? අපේ හිතේ වු පිරි ගතිය හෙවත් , සුභ නිමිත්ත අයෝනිසෝ මනසිකාරයෙන් භාගිර ලෝකයෙන් විද්‍යාමාන වන එම පුද්ගලයන්, ද්‍රව්‍ය , වස්තු , අවස්තා සිද්ධි , සම්බන්දතා සංමුඛ වෙද්දි , සිතිං රොන්දේ ගසා හෙවත් පිරි අපිරි දෙයන්තය අතර සං සං දනයකර රෝදගසා පිරි අන්තයට ආස්වාදයෙන් බැදීම නොවේද පෘතග්ජන ගතිය , මෙලෙස සංචේතනා , සංකාර , කර සං පස්ස වී භාහිර ලෝකයෙන් මගේ කර උපාදානය කරගත් බෞතික සබ්බ සකල මනාව ඇත්තේ සිතේ මිස අතේ නොවේ ,, මෙලෙස සං ඛව හෙවත් සිතේ වු පංචස් කන්ද උපාදානය හෙවත් මනෝමය ලෝකයමත් , භාහිර බෞතික දේත් ඒ මොහොතේ සිටම ගෙවි වැයවි විනාසය කරාම යයි , සිතේ වු කැමැත්ත බෞතික වස්තුවේ ද නොපවතී , එසේ හෙයින් මගේ කරගත් කිසිවක් මට කමති සේ නොපවතී , මම , මාගේ හා මගේ නොවන කම්මයෙන් ජනිත ලෝක ධම්ම සැමත් පෘතුවි භ්‍රමණය නිසා වන කාලය ගෙවීයාමෙන් විපරිනාමය වේ, රාග දේස මෝහ නම් සංකාර සිතේ වන ඇලීම ගැටීම හා මැනීම පැවැත්මක හේතු ඵලයි,, රූප ශබ්ද රස පහස ,, ආදිය සංඥා පමනි , සං කාර වු විටයි දුක උරුම වනූයේ , 😉😉😂 සබ්බේ සංඛාරා අනිච්චාතී යදා පංඥාය පස්සතී, බුදු වදනට අනුව සිතිං සංකාර කර හදාගත් සංකතය වෙනස් වීමේන් දුක නම් ඵලයෙන් අවසන් වන බවම බුදු බන අසා ලබාගත් ප්‍රඥාවෙන් තේරුම් ගෙන අත නිබ්බින්දති දුක්කේ ඒස මග්ගො විසුද්ධියා , බුද්ධ දේසනාවෙන් පෙන්වු වැරදි සංකාර සිතුවිලි වලින් එතනම මිදීම දුක නැමති පලයෙන් මිදේ,, රාග , දේස , මෝහ , බාන නිබ්බාන වේ , එය සංකාර සිතේ නොබැදීමයි, නිවන යනු මෙයයි ,!! ජීවිතය යන නිරුක්තිය ; ජරා ජීර්නවන වත හෙවත් මේ කය බලිය හා විංඥන ශක්තියයි , නැතහොත් මේ ගත සිතයි ,,!! මෙසේ රාග දේස මෝහ හේතු තුනින් කරන ක්‍රියාකාර කමේ ඵලය තල තිස් එකේ දුක්පැවත්ම බවම ,,, තේසං හේතුං තඨාගතෝ ආහ , ලෙස බුදුවරුන් දේසනා කරයි , හේතුං පටිච්ච සං භූතං හේතු භංගා නිරුජ්ජතී ලෙස උතුම් හේතුපල දහම පෙන්වාදී තේ සං හේතු බංග කර දුකෙන් මිදෙන මග සියලු බුදුවරුන් අනුකම්පාවෙන් පෙර පින් ඇති දෙවි මීනිසුන්ට දේසනාකරයි, 🙏🙏 එයයි පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු ? පෙර නො ඇසු හේතුපල දහම නම් වු බුදු දහම ඇසූ පෙර පින් ඇති දෙවි මිනිසුන්ට ප්‍රඥව අවදිකර දුකෙන් නිදහස් වන්න හෙවත් සසර පැවැත්මෙන් සදහටම මිදෙන්න අනුදැනවදාල මාර්ග චරියාවකි ,,!! එයයි රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං යනු ,,🙏 ලෝවෙන් උතුම් රටේ සම්මත බුද්ධ ආගමෙ සම්ම්ත බෞතික සාසනය පරයා හෙලබිමේ උතුම් ආධ්‍යාත් මික ත්‍රිවිධ සාසනය මහා ප්‍රඥවු පින්වත් සිරිධමාලංකාර අරහතුන් වහන්සේ පහලවි මගපල සසුන පන පිහිටවු සේක,,🙏🙏🙏 අද මගඵල ලාභීන් හෙලබිමේ දසදෙස පහලවන යුගයක උදවයි ,,!! මෙය පරම සත්‍යයි 🙏🙏🙏බුද්ධ ආගමේ හිරවු අසරන අස්‍සුතවත් පෘතග්ජන ඔබේ අපාය ගාමී මානය අතහැර අරහතුන් වහන්සේ ඛමාකර ගෙන නිවන් මගට අප්‍රමාදව අනුගත වෙමු ,, !! ඒ සදහා මිත්ත්‍යවෙන් එහා යතාර්තය , www, sirisadhdharmy,lk බෝපිටියේ සදහම් පාසැල , සදහම් අටුවාව , dhamsak ,දම්සතර , සිව්හෙල වන්සය , helaye api ,, Siri desaye arutha ,, ආදී utube chennels පරිශීලනය කරත්වා ,,,!! 0769003///,, සුසිත් sl f govt ser t union fedaration , the min of health
මේක තමය් ජාතික ගීතය කරන්න තිබුනෙ දැන් උනත් පරක්කු නැ ඔබ තුමිය නැවත
ලංකාවේ උපදීවා
Ow
අද ඉන්න හොර හැත්ත වගෙයි
ඔබ ට නිවන් සුව ලැබේවා
Mewa kuddange fm wala neha mewa tamai sindu
යුක්තිය අයුක්තිය හමුවේ යට යනවා..
මුදලට සියලු අවගතියන් මතු වෙනවා..
නැති බැරි එවුන් හැමදා හිර ගෙට යනවා..
වරදක් කලත් උන් හැම නිදහස් වෙනවා..
එම් සෝමානන්ද හිමි
කිරි නැති හින්දා රට කිරි බීලා සිංහල දරුවො මරන්නා................😪😪😪😪😪😪
Still at her age very clear voice. Excellent. The content of the song is really true..
දැන් තියෙනව මේ සිංදුවෙ නියම අර්ථය😥😥😥😥😥
මරු...තිත්ත ඇත්ත ..👌👌👌👌👌😊😊😊
කාලයේ වැලිතලාවෙන් වැසී යාමට නොදී නව තරැණ පරපුර උදෙසා මේ වටිනා ගීත නැවත නැවතත් අසන්නට සැලැස්‌වීම යුතුකමක් සේ දකිමි. ඒ සමිබන්ධයෙන් ඔබ නාලිකාවට අනේක වාරයක් ස්තූතිය මෙන්ම පිං දෙමි.එතුමිය ගයන්නේ ගීතය පිලිබඳව මනා අවබෝධයෙන් බව දැනෙනවා.විශිෂ්ට තබ්ලා වාදනයට එයා මහත් සතුටින් ප්‍රතිචාර දක්වනවා. සතුටුයි .
පිටරට සිරිතට දිවදික්කරනා..
අද සිංහල කලුසුද්දා...
අනේ ඒ ආච්චි අම්මා ❤️❤️❤️🙏
ඔබතුමිය සිරි ලක් භූමි යේ උපදීවා අද ගොඩිබ පාලකයන් රටට කර න විනාසය ඔබතුමිය දැක තිබෙනවා එදා නිවනට පෙර නැවත මවු බිමේ උපදීවා සාදු....සාදු....සාදු....
කිරිඅම්මා කියන සින්දුවට ඇස් වලට කඳුළු ආවා ඇය කියන කතාවේ සම්පූර්ණ ඇත්ත මතු බුදු වෙන්න ඕනා කිරිඅම්මව
මීට දසක ගනනකට පෙර ඔබතුමිය ගායනා කරපු ගීතය අද යතාර්තයක් වෙලා ඉවරයි අද කිරිපිටි ගෑස් සියලුම දේවල් නැතිව සිංහෙලයා සමස්ථ ජාතීයම අසරණ වෙලා
නූතන ලංකාවේ ජාතික ගීය. ඇයි අපි මේ තරම් නිවට වෙලා.
kali yuga